10 - ඉතිහාසය වෙනස් කරවන හෙළිදරව්ව....

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 831

  • @SL-qi1wf
    @SL-qi1wf 4 роки тому +23

    අයියා ඔයා දැනටමත් ඔයාගේ ආත්මෙට සාදාරනයක් කරලා ඉවරයි. අපි එකතු වේලා අපි අපේ ජාතියට පන දෙමු..! අපි අපේ විශ්මිත ඉතිහාසය ම්තු පරපුරට දෙමු. තෙරුවන්සරනයි..!

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 5 років тому +39

    ආඩම්බරයක් ඔබ..
    පුරාවිද්‍යා වේ අය මොනවද මෙච්චරකල් කරේ..දෙශ්පාලුවන් ගේ අතකොලු වෙලා අපේ ඒවා අන්‍යාගමිකයන් අල්ලා ගන්නා තුරු හිටියා..කූරගල දෙවන ගල ..ආදි නොයෙකුත් තැන්..
    ඒ අතින් අපේ කම කකියන ඔයාලා උතුම් සිංහල පුතුන්.
    ජයවේවා ..

  • @sisirakumara1250
    @sisirakumara1250 Рік тому +1

    වැලලී ගිය සහ සුද්දා විසින් වල දැමූ ඉතිහාසය නැවත මතුකර ගැනීම සඳහා මේ දරණ උත්සාහයට ගයාන් මහත්මයාණෙනි ඔබට බොහෝමත්ම පිං. තෙරුවන් සරණයි ඔබ නඩයට.

  • @sahanmendis7200
    @sahanmendis7200 4 роки тому +11

    සැගවී ගිය ඉතිහාසේ යලිත් පෙරලා යලිත් පන පොවන ඔබ මහා රවනයන්ගෙ දේශයට ආඩබරයක්...ජය ශ්‍රී...

    • @prjmadusankajayarathna9767
      @prjmadusankajayarathna9767 2 роки тому

      😂😂😂

    • @prjmadusankajayarathna9767
      @prjmadusankajayarathna9767 2 роки тому

      රාක්ෂ හෙළ බිමේ අදටත් රැකවල.... ..... .. යශොපාල..... යව්දගිරි බිසෝ 👵🤸🤸🤸☝️

  • @madhawadayananda8283
    @madhawadayananda8283 5 років тому +26

    අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කාර්‍යක්ෂම මදි. ගයාන් මහත්මා ඔබට අපේ ඉතිහාසය ඉස්මතු කරන්නට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 роки тому +7

    අප හෙලය ඉතිහාසය පරයන් විසින් විනාශ කර සිටියත් නියම හෙලයන් වන අප නැගිසිටිනවා මයි 🙏🙏🌼🌼

  • @lakkanamanditha5536
    @lakkanamanditha5536 5 років тому +4

    ගයාන් ඔබ ගැන මට මහත් ආඩම්බරයි. ඔබ රටට ජාතියට ණය නැතිව පුතෙකි. සිංහලයකු හැටියට බෞද්ධයකු හැටියට ශ්‍රී ලාංකිකයකු හැටියට ඔබ ගෙනයන මේ ක්‍රියාවලිය සමඟ මා සිටිනා බව නිහතමානීව කිව යුතුය. ඔබට ජය.! 🙏

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 5 років тому +74

    ඒ අභිමානවත් ඉතිහාසය ඉතා ඉක්මනින්ම හෙලිදරව් වී මගේ පුංචි රට මේ මුළු ලෝකය ම බබළාවා🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ ඇතුළු පිරිසට

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 роки тому +1

    තුනුරුවන් සරණයි ඔබට ඉතාමත් ආසාවෙන් උවමනාවෙන් ඔබගේ වැඩ සටහන් නරබන හිතවතියක් මම.ඔබට වගේම අපිට ජය.ඒ අබිමානය අපේ ඉතිහාසය සොයා යන ඔබ සැම වෙනුවෙන්

  • @cricketflash9497
    @cricketflash9497 5 років тому +8

    අපේ උරැමය අපට කියාදෙන ඔබට ජය.මහා රාවණා පිහිටයි☝❤️

  • @Anugamage99
    @Anugamage99 5 років тому +143

    අන්න ඕක තමයි ඕනි අයියේ..ඔයාගෙන් බලාපොරොත්තු වුනෙත් මේ දේ...ජය ශ්‍රී ...සුභ ගමන්... 🙏🙏

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 роки тому +2

    ඔබ තුමා වගේ හෙළ ජාතියට ආදරේ කරන හෙළ පුතුන් තව තවත් අපේ රටේ ඉපදෙවා .ඔබතුමා අපේ හෙළයට ආඩම්බරයක්. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @dileenael
    @dileenael 4 роки тому +4

    විශිෂ්ඨයි.. ඔබට මේ කර්තව්‍යය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා..! 🙏🙏🙏

  • @thamaraamarawardena2708
    @thamaraamarawardena2708 5 років тому +5

    ජය ශ්‍රී ! ගයාන් සඳකැළුම් මහතානෙනි, අප ඔය වෙන්වෙන් සැමදා ප්‍රාර්ථනා කළේ ඔවැනි ස්වාධින ගමනක්. උදව්වක් අවශ්‍ය නම් දන්වන්න. අපි සැමදා ඔබ සමගයි. ආරම්භ කළ මේ සුභ ගමන බාධක රහිතව ඉදිරියට යාමට තෙරුවන්ගේ අනන්ත ගුණබලයේ ආශිර්වාදයත්, මහා දේව මණ්ඩලයේ බලයත් නිරතුරුවම ඔබට ලැබේවා! සැමදින සැමවිට ඔබට සෙත්වේවා !

  • @hasunsampath785
    @hasunsampath785 4 роки тому

    නියමයි අයියේ..අපි අපේ රාවණ ඉතිහාසය යලි ගොඩගමු..ඔබට හෙල සක්විති රාවණ රජුගේ පිහිටයි.ආශිර්වාදයයි....යක්ඛයන්ට ජය...මුලු හෙලයටම ජය.අපි යක්කු බොලව්...

  • @athulaliyanage7056
    @athulaliyanage7056 8 місяців тому

    ඔබට ජය සුභපතනවා මේ ගොතම බුදුන්වහන්සේගේ දේශයේ සත්‍ය හෙළිකරනවාට

  • @athulakumara3101
    @athulakumara3101 5 років тому +2

    බුදුසරණයි ගයාන් අයියේ හෙලයන් වෙනුවෙන් ඔබ කරනා මේ උතුම් කර්තව්‍යය දිනෙන් දින සාර්ථක වේවා. ගොඩාක් පින් ඔයාට හදවතින්ම සුභපතමි... බුදුසරණයි 💖👌

  • @malikmadushan7645
    @malikmadushan7645 4 роки тому +1

    මෙවැනි බෝහෝමයක් බාධක මැද, ජිවිත අවධානය පවා නොසලකා, මෙවැනි සොයාගැනිම් අප හට බෙදාහරින ඔබ සහ අනිකුත් පිරිසට අපගේ ප්‍රණාමය! විජයට එයා ගිය ඉතියාසයක් ළාවට දැන සිටි අපිට රාවණා ඉතිහාසය ඉතාම බිහිසුණු කතන්දරයක් පමණක් වු සමාජයකට අපේ හෙළයේ පෞඪ ඉතිහාසය අපුරැව කියාදීම සිඋු කරේ ඔබයි. එබැවින් අප ඔබට ණයගැතියි.🙏

  • @sandaninirasha6363
    @sandaninirasha6363 4 роки тому +1

    රාවණ පුරාණය පමණක් නොවෙයි ඔබ හෙළි පෙහෙලි කරන්නේ ලෝකයේ ම නිවැරදි විය යුතු ඉතිහාසය.ඔබට ජය!

  • @clickzsnap2790
    @clickzsnap2790 5 років тому +1

    ජය වේවා සර්.. මේ ගවේෂණයන් බලන්න ඉගෙනගන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා. ලෝකෙන් හංගපු අපේ තාක්ෂණය ඉතිහාසය ගොඩගන්න ඔබටත් මුලු ලාංකිකයන්ටත් වාසනාව ලෑබේවා!

  • @amilarajasingha5012
    @amilarajasingha5012 2 роки тому +1

    බොහෝම පිං මල්ලි ඔයා කරගෙන යන හෙලිදරව්වට තෙරැවන් සරණයි

    • @amilarajasingha5012
      @amilarajasingha5012 2 роки тому

      මට ඔය මල්ලිට කතාකරන්න පුලුවන් ද? දුරකතන අංකයක් තියෙනවානම් එවන්න

  • @iroshika9231
    @iroshika9231 2 роки тому +1

    ❤ නියමයි.. ගමේ තැනක්. බුදු සරණයි

  • @kavindyatharushi2127
    @kavindyatharushi2127 5 років тому +13

    ගොඩක් හොද දෙයක්.‍රාවනා රජු ගැන හොයන්න අපිත් ඇබ්බැහි වෙලා ඔයා නිසා.මේක දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕන අයියේ ඔයාට

  • @mudidasanayake2539
    @mudidasanayake2539 5 років тому

    අභිමාණයකි ! ගයාන් ! ඔබේ අපට වැලලීගිය ඉතිහාස විමර්ශණය ! මා වසර 18 ක් මව් බිමින් එපිට ලොස් ඇන්ජලීස් හි නිත්‍යව සිටින මුත් මව් බිමට කවදත් ඇලුයුම් කරමි. ඔබේ ඉදිරි අගනා ගවේශනයන් සඳහා හෘදයංගම සුබ පැතුම්. අවස්ථාව ලදහොත් " මායා -ඉන්කා " ශිෂ්ඨාචාරයේ නටබුන් නැරඹීමටද අදහස ! What a dignity! Gayan! Yours! I have been a resident of Los Angeles for 18 years and have always loved my homeland. Heartfelt congratulations for your upcoming explorations. My idea is to visit the ruins of "Maya-Inca" civilization, if given the chance!

  • @thanujaekanayaka
    @thanujaekanayaka 4 роки тому +1

    ඔබට දීර්ඝආයු ලැබේවා ..

  • @amilkumarawarsha9834
    @amilkumarawarsha9834 5 років тому +101

    මේ වීඩියෝ එක එනකම් බලන් හිටියා .බුදු සරණයි ගයාන් අයියා ඇතුළු කණ්ඩායමට.

    • @dannykoda5496
      @dannykoda5496 3 роки тому

      A tip: you can watch movies at Flixzone. I've been using it for watching loads of movies during the lockdown.

    • @malachinova6106
      @malachinova6106 3 роки тому

      @Danny Koda yup, I've been using flixzone for years myself :D

    • @brodyjeremiah9848
      @brodyjeremiah9848 3 роки тому

      @Danny Koda Yea, I've been using flixzone for since december myself =)

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 років тому +6

    ඉතිහාසය ගැන දැනගැනීමට ගොඩක් ආසයි තෙරුවන් සරණයි ඔබට සහ ඔබත් එක්ක ඉන්න සියලුම දෙනාට🙏🙏🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 5 років тому

    ඒ අභිමානවත් ඉතිහාසය ඉක්මනින් හෙලිදරවුවී මගේ හෙළ දීපයට නැවතත් රාවණා යුගයක් බිහිවේවා ..හෙළදීපය බැබළේවා ගයාන් මහතානෙනි ඔබට බොහොම පින් අපගේ හෙළබිම නගාසිටුවන්න ගන්නා උත්සාහයට අපි ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ එ..ත්.. ඔබගේ සියලුම වැඩසටහන් you tube එකෙන් අපි බලනව ඔබට තිසරණ සරණයි හෙළදේශය වෙනුවෙන් කරන්නාවූ සියලුම කටයුතු සාර්ථක වේවා
    .!!!

  • @uncommonstories1791
    @uncommonstories1791 5 років тому +4

    මේ උත්සාහය අපේම සිංහල ජාතිය වෙනුවෙනි.. ඔබතුමාගේ සියලුම කටයුතු සාර්ථක වේවා! යලිත් පෙරදිග ධාන්‍යගාරය මුලු ලෝකය තුළ බබලන්නට ඔබ දරණ උත්සාහයට ශක්තිය වීර්යය වැඩි දියුණු වේවා !
    ඒවගේම මේවා අපෙන් වසන් කල පරදේසක් කාරයන්ගෙන් අපේ මාතෘභුමිය බේරා ගනිමු..
    (Unlike කරපු උන් Wijayaට දාව උපන් තිරිසනුන් ද?)

  • @marinifernando7967
    @marinifernando7967 5 років тому +1

    බුදුසරණයි අයියේ හරිම අසාවෙන් අපේ ඉතිහාසය ගැන රාවනා රජතුමා ගැන ඔයා කියන දෙවල් අහන්නේ අපි ඉගේනගෙන තියෙන්නෙ මොනවද කියලා හිතේනවා තව තවත් මේ දෙවල් ඉදිරියටම කරන්න ශක්තිය ලැබේවා..!😍😍😍

  • @yohasashi4768
    @yohasashi4768 5 років тому +5

    ආදරේයි මාගේ රටට පන වගේ ඔබ අපේ හේලයේ විශිෂ්ට හෙලයෙක්. බුදුසරණයි ගායාන් සහොදරයා

  • @anne_1988
    @anne_1988 5 років тому

    බොහොම අගෙයි ගයාන් සහොදරයා නැවතත් තනිව ගමනක් යම්න් අපව දැනුවත් කරනවාට ව්ද්‍යුත් නාලිකාවලින් ඔබ හොද උත්සාහයක් ඔබදැරූ බව අපට අමතක නොමැත එ වාගෙම අපෙ සිගිරි මහත්තයා(කුසුම්සිරි මහතා,සමන් මංජුල මහත්තයා ,කන්දෙගම මහත්තයා වගෙ පිරිසක් සමගින් නව ගමනක් යා හැකි බව මට හැගෙ..
    ජය ශ්‍රි...

  • @madushlakshan6429
    @madushlakshan6429 3 роки тому

    ගොඩක් වටින් පුද්ගලයෙක් ඔබතුමා.ස්තූති ඔබ තුමාගෙම chanel ekk හැදුවට. නමෝ බුද්ධාය

  • @autoplant7324
    @autoplant7324 5 років тому +26

    ගයාන් අයියේ මේ වැඩසටහනම් දිගටම කරගෙන යන්න.තෙරුවන් සරනයි!

  • @sunilsenevirathne9619
    @sunilsenevirathne9619 5 років тому +2

    ගයාන් සහෝදරයා පපුව පැලෙන්න ආඩම්බරයි. මගේ ආදරණීය මතෘභූමියේ සැලසුම් සහගතව සගවන ලද අතීත පෞඩත්වය ලොවට පෙන්වන ඔබට මහරාවණ නිරිඳුන්ගේ පිහිටයි.

  • @enjoiningeating8616
    @enjoiningeating8616 5 років тому +1

    අපේ උරුමය ගැන හොයන්න ගවේශණය කරන්න ගොඩක් ආසයි..සමහර අයගෙ පොත් පත් කතා දිහා බැලුවම පරස්පර විරෝදි..
    සමහර පුත්ගලයන්ගෙ කතා දිහා බලද්දි ගොතපු කතන්දර වගේ..
    නමුත් ගයන් අයියෙ ඔයා මුල ඉදන්ම් කියන හැම දේකම ගැලපීම එහි කෙරෙහි ඇතිවන විශ්වාසය ඉහලයි...ඔබ වැනි අය අපේ රටට බොහො උවමනයි.. නමුත් වැඩේ ඔබව වර්නන කර කර ඔබ කියන දේ ගැන අහල බලන් ඉන්න එක නෙමෙයි...මෙ කමෙන්ට් කරන අයත් උනන්දු උනා නන් ඔබ වෙන්න..අපේ රටට ගොඩක් දුර යන්න පුලුවන්..මන් තැන නන් දන්නෙ නෑ..ඒත් හෙලි නොකිරීම පිලිබද ස්තූති වෙනව..මන්ද අපේ රටේ සක්කිලි ජනය ඕකත් හාරල බලයි..නැත්නන් කූට දේශපාලන මුදල් ගරා කන තැනක් කරයි..පුරාවිද්‍යා එක කියල එකක් අපේ රටෙ තුබ්බට ඒකෙ ඉන්නෙත් හොරු..හොරුන්ට උඩ ගෙඩි දෙන අය..ඉතිං කොහොමද අපේ උරුමය ගොඩ ගන්නෙ..අපේ මුට්ජුන් මිත්තන් ගැන හෙලි කරන්නෙ..මා කැමති ඔබත් එක්ක එකතු වන්න..ගවේශනය..විශ්ලේෂණය..හැමදේටම..මා කිසිම දෙයක් දන්නෙ නෑ..නමුත් අපේ අතීතය ගැන ආඩම්බරයක් අභිමානයක් තියෙනව..ඒක රැක ගන්න නන් අපි එකතු වෙන්නම වෙනව..අරය කරන දේ මෙයා කරන දේ හොද නරක කියන එකවත් ඒකට අකුල් හෙලන එකවත් නෙවෙයි...අයියෙ ඔබට රාවන දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා...සියලු දෙවියන්ගෙ පිහිට ලැබේව..මොකද ඉන්න සම්ජේ උන් හැටියට ඔබටත් කල නොහැක්කක් නැතුවාම නොවෙ..අපේ රටෙ වටින කියන මිනිසුන්,සතුන්,දේපල..හිර ගෙවල් වල දාල..මරල..විකුනල විනාස කරන සක්කිලින්ගෙන් පිරිල..තෙරුවන් සරනයි ජයෙන් ජය..දීඝායූ ලැබේවා ..

  • @janathaththanayaka6091
    @janathaththanayaka6091 5 років тому +5

    ඉතාමත් ‌හොද වැඩසටහනක් දිගටම පවත්වාගෙන යන්න .ඔබට බොහෝම ඉස්තූතියි

  • @සිංහනාද-ඤ6ග
    @සිංහනාද-ඤ6ග 5 років тому

    මාත් හරීම ආසයි අපේ ඉතිහාසය ගැන දැන ගන්න ..බොහොම ස්තුතියි ඔබට ..දැනුවත් කරනවට .ගොඩක්ම රාවනා පිලිබදව දැන ගන්න ..කැමතියි ..ඔබට බෝහෝම පින් ගයාන් සදකැලුම් ..🙏🙏🙏

  • @nithusrilanka7571
    @nithusrilanka7571 5 років тому +5

    අපේ ඉතිහාසය දැන ගන්න ගොඩක් ආසයි ඔබ මේ කරන මෙහෙවර ගොඩක් වටිනවා ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 роки тому

    තෙරුවන් සරනයි ඔබතුමාට හැමදාමත් ඔබතුමාසමග අප ඉන්නව.පින්සිදුවෙනව අපෙ හෙල උරුමය රැකල දෙන්න දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +1

    සුපිරි. VİDEO එකක්
    නියමයි. ජයවේවා.
    සීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව ඇතේ
    සුදු වැලි. වලින්. පිරැණු. ජම්බුද්වීපේ
    දඩුමොණරින්. එලියේ. කල එලි. කරනු මැනේ
    රකිනෙමු. සැමදා. සිව්වනක්. සිව්හෙළේ
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @malateeliyanage4851
    @malateeliyanage4851 4 роки тому

    ඉදිරිපත් කළ හෙලිදරව්ව අගයමින් ජාතියේ කෘතවේදිත්වය පුදමු. ඔබ ජාතියේ ප්‍රෞඩ ඉතිහාසය සෙවීමට ගන්නා වෑයම සඵල වේවා! තෙරුවන් සරණින් දෙව් රැකවරණින් සියළු රැකවරණ වේවා!

  • @preethiperera9261
    @preethiperera9261 5 років тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි .මේ දේවල් සොයා අපිව දැනුවත් කරනවාට.මොන තරම් උතුම් මිනිසුන් ද එකල ඉන්නට ඇත්තේ කියා සිතෙනවා .ඔබට ජය

  • @nimanimhim9988
    @nimanimhim9988 4 роки тому

    රාවණා අප්පච්චි පිහිටයිඅයියණ්ඩි.අපේ කම, අපේ දේ,හෙළයේ මහා විශ්වකර්‍ම මුලු ලොවටම පෙන්වමු.අද දිවුනු වෙමින් පවතින රටක් වුනාට එදා මේ හෙළය දිවුනු දේශයක් බව ආඩම්බරයෙන් කියමු.තෙරුවන් සරණයි

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 5 років тому

    Ane gayan ...ape දරුවන්ට ape ඉතිහාසය gena කරනවා ta ඔයාට pin ...godak dewal සුරංගනා කතාවක් ahan ennawa wage...oyata දීර්ඝායුෂ saha niduk නිරෝගී suwa....

  • @kavindahirushan3236
    @kavindahirushan3236 3 роки тому +1

    හිතට දුකයි ගයාන් අයියෙ,ලංකාවෙ ඉන්න පාලකයින් නිසි කෙනාගෙන් වැඩ ගන්න ගන්න දන්නෑ නැත්තන් අයියලා ඔතන නෙවෙ ඉන්න ඕනි🥺😢😢🙏🙏

  • @niranshamethmina5810
    @niranshamethmina5810 4 роки тому

    බුදු සරණයි ගයාන් අයියේ..ඔබ කරන කැපකිරීම ඉතාමත් වටිනව..

  • @sanjayak372
    @sanjayak372 5 років тому

    Obata pinsiddawenawa ,ape watina ඉතිහාසය heli karanawata ,බුදුසරණයි දිගටම කැරගෙන යමු ,දිර්ගායු ඔබට

  • @manjulaproducts9086
    @manjulaproducts9086 5 років тому +1

    Hari sathutui api nodanna ape උරුමය api පෙන්වීම අපිව දැනුම ලබාදීම පිළිබඳව ඔබට ජය

  • @danuskarohan1986
    @danuskarohan1986 5 років тому

    ඔබතුමා කතා කරන ව්දිහ හරිම ලස්සනයි . ඉතිහාසය අපට කියාදීම ගොඩක් වැදගත් . ඔබට ස්තුතියි

  • @supunishara4849
    @supunishara4849 4 роки тому +1

    වටිනාකම කියන්න බෑ... බොහොම පින්.🙏🙏🙏

  • @crezyman1154
    @crezyman1154 5 років тому +11

    🙏🙏🙏බුදු සරණයි🙏🙏🙏
    ඔබට බොහෝම ඉස්තූතියි මේ කරන සත්‍ය හෙලිදරඋව වෙනුවන්.

  • @prashaadh.b.l.shree.5997
    @prashaadh.b.l.shree.5997 5 років тому +1

    ඉතිහාසය ගවේෂණය කරන ඔබට තුති වේවා...👍❤️🙏. මෙම ස්ථාන සංරක්ෂණයට රාජ්‍ය අවධානය යොමුවේවා..

  • @priyanthawijethunga1367
    @priyanthawijethunga1367 4 роки тому

    ඔබ වැනි විද්වතන් මෙි කරන මෙම කටයුුත්ත පිළිබද රාජ්‍ය නායකයාගෙ අවඨානය යෙමු වෙවා

  • @kaveesharathnayaka2890
    @kaveesharathnayaka2890 4 роки тому

    Budu saranai aiye.Ape jathiya gana amuthu hagimak,adambarayak ,kakkumak hithata danenawa.oyata budu saranai aiye.

  • @indaranibandara7714
    @indaranibandara7714 5 років тому

    Oba තුමන් karana me maha මෙහෙවර දිගටම karanna oba thumanta yoda bala yoda sakththiya ලැබේවා තෙරුවන් සරණයි !! සියලු දෙවියන් ge පිහිට ලැබේවා !!!!ඔබට

  • @ලෙනින්වාදියා

    ඔබතුමාට ජය !!!

  • @nadeeshasenevirathne6490
    @nadeeshasenevirathne6490 5 років тому

    Great ayye...මෙවර වත් පුරවිදා දෙපර්තමෙන්තුව නින්දේන් අවදි වෙවායි සිතමු..

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 5 років тому

    ඔබ තුමාගේ විශ්මිත ඉතිහාස අවබෝධය උපයෝගි කරගෙන අපේ රටේ සෑබෑ ඉතිහාසයේ සාක්ෂි සොයා යන ගමනට රටේම ආශිර්වාදය හිමිවේ.

  • @bkdautonations9720
    @bkdautonations9720 5 років тому +1

    අති විශිෂ්ඨයි .හෙළ අබ්ගිමනය ලේවල විනිවිද යන්න සේ මගේ ශරෙරයට බෙහෙවින්ම දෙනෙනවා. ඔබලාට තෙරුවන් සරණයි...

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 роки тому

    Guy Love 💕💕 your historical knowledge.

  • @iroshkumu
    @iroshkumu 4 роки тому +1

    All the very best.... Proud about you

  • @thisurabro3124
    @thisurabro3124 4 роки тому +2

    යක්ෂයන් ට ජය !!!!!!!!!!!

  • @lakmaldananjaya5355
    @lakmaldananjaya5355 5 років тому +1

    තෙරුවන් සරණයි ..ඔබතුමාට හා කන්ඩායමට...

  • @chandulosana2879
    @chandulosana2879 5 років тому

    උරුම සිව් හෙළ යක්ෂ පරපුර ඔබට බාරයි රාවණා❤❤❤

  • @anuththarahettiarachchi2318
    @anuththarahettiarachchi2318 4 роки тому

    බුදු සරණයි ගයාන් අයියේ දිගටම වැඩේ කරගෙන යන්න අපි ඉන්නවා ඔයත් එක්ක මේවා දකිද්දි අහද්දී බලද්දි නියම සිංහලයො විදියට අපේ ලේ කකියනව මම සිංහලයෙක් වීම පිළිබඳව ගොඩක් ආඩම්බර වෙනවා

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 5 років тому +2

    ඉතිහාසය ඉදිරියට ගෙන ඒමට තව තවත් ශක්තිය ලැබෙිවා තෙරැවන් සරණයි ( කුවෙට් මම )

  • @sllush9795
    @sllush9795 5 років тому +1

    කැලුම් අයියේ රටට ලොකු සේවයක් ඔයාගේ නුත් අවශ්‍යයි
    මේ කරන දේ ගොඩක් වටිනවා
    සිංහලයන් අවදි කරන්න දැන් මේ තියන හොඳම කාලයයි
    🙂🙂🙂

  • @nimnared9789
    @nimnared9789 5 років тому +1

    ගයාන් අයියේ ..ඔබ අපට සම්පතක් ..
    මා බොහෝ කාලයක පටන් ඔබගේ ..වැඩසටහන් බලනවා...හෙළයින්ගේ සැබෑ උරුමය සොයා යන ගමනට..සුභ පැතුම් ..ගයාන් අයියාටත් .ඔබට උදව් කරන සියලුම දෙනාටත්..යෝධ බල ..යෝධ වීර්යය ලැබේවා ...!!!
    බුදු සරණයි ....
    මම.. නිම්න ...කොරියාවේ සිට..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 5 років тому +1

    ඔබ තුමාට බොහොමත් ස්තුතියි .🙏🙏

  • @ashanmaduranga8510
    @ashanmaduranga8510 5 років тому +10

    රාවනාගේ ආගමනය කියන්නේ මේක වෙන්න ඇත්❤️ ගයාන් අය්යේ ඔබත් එක්ක අපි😘

  • @nipunagayani5084
    @nipunagayani5084 5 років тому +8

    ඔබ ඇත්තටම රාවනා පරපුරෙ සම්පුර්න විඩියො එකක් ඔනි අයියෙ ඔබට තවතවත් ශක්තිය ධයිර්ය ලැබෙවා බුදු සරණයි

  • @gpshan9617
    @gpshan9617 4 роки тому

    supiri epi owa hoyagena yamu paradesakkarayanta ape ethihasaya penwamu

  • @santechlk5906
    @santechlk5906 5 років тому

    ගයාන් අයියේ මෙි ස්එාන කවුරැත් දැනට දැනගතයුතුයි කියල මම හිතන්නේ නැ..එක මෙහි විනාසයට ඇදදැමිමක් විය හැකි..එත් මෙහි ඇතුලත සිතුවමි කර පෙන්විය හැකිනමි ගොඩාක් වටිනවා

  • @athapaththudammika6295
    @athapaththudammika6295 5 років тому +1

    අපේ රටේ මොනතරම්වස්තුව තියෙනවාද .අපිට මේ දේවල් මහෙමහරි දකින්න ලැබීම ලොකු වසනාවක් තෙරුවන් සරණයි ඔබට .🙏🙏🙏

  • @dulaa7496
    @dulaa7496 Рік тому +1

    ගයාන් අයියා .. අපේ පාසලේ අභිමානය.. ජය...❤️

  • @Podda_podda
    @Podda_podda 3 роки тому

    යන එන ගමන කිසිදු කරදරයක් නොවෙවා,, බුදු සරණයි දෙවිපිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @FreeFire-vl7eo
    @FreeFire-vl7eo 4 роки тому +1

    ඔබතුමාට බුදු සරණයි!!!

  • @pashi1886
    @pashi1886 4 роки тому

    ඔබ මේ වෙහෙසන දුෂ්කර ගමනට ජය ශ්‍රී,,.🇱🇰

  • @ruwansumedha67
    @ruwansumedha67 5 років тому +1

    අපේ රටෙම අපෙ උරුමයන් අපෙන් කොච්චරනම් සැගවිලා තියෙනවාද.ගයාන් අයියේ උබ තුමා මෙ කරන වැඩපිලිවෙල බොහොම වටිනවා.මෙ ඉතිහාසත් එක්ක අපේ රට ජාතිය ඉක්මනින් වෙනස් වෙවි.තව තව අපිව දැනුවත් කරන්න උබ තුමාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදුසරණයි

    • @ruwansumedha67
      @ruwansumedha67 5 років тому

      සමාවෙන්න මගෙ අතින් ඔබ කියන එක උබ කියලා වැදිලා😔

  • @malsiridayasena7541
    @malsiridayasena7541 4 роки тому

    ඔබගේ video mama marishilanaya කරමින් inne. Oba තුමා gidak වැදගත් දේවල් mata දැනගන්න ලැබුණා .oba tumata කිසිම කරදරයක් නොවේවා කියලා mama parthana karanawa. බුදු සරණයි !!!

  • @komaripathirana8221
    @komaripathirana8221 3 роки тому +1

    මගේ රට බුදු දහම මගේ රටේ.සංස්කෘතිය තමා මගේ පන සුවපත් වේවා තෙරුවන් සරණයි ආයූබොහෝ වේවා 🙏🙏🙏💜️💜️

  • @chanublog2892
    @chanublog2892 5 років тому

    අපේ හෙළ උරුමය ගැන හොයන කතා කරන පෙන්වන ගායාන් අයියා ඇතුළු හැමදෙනාම පිං. කොච්චර පෙන්නුවත් මෙරටෙහි බලධාරින්ට මෙවා ඇහෙන්නේ පේන්නෙ නැති එක අවාසනාවට කරුණකි. මට හිතෙන්නේ ඔය බලධාරීන් සල්ලාල විජය ගේන් පැවති එන උන්ද කොහෙද .මම ඔයාට ස්තුතියි වන්ත වෙනවා මේ හැමදෙයක්ම රට ජාතියට හෙලිදරව් කිරීම ගැන .සියත රාවනා වැඩසටහනෙන් නැවත වරක් මේ දෙවල් ඔයා තනියම ඇවිත් හෙලිදරව් කිරයි කියලා මම බලාපොරොත්තු වෙනවා . බුදු සරණයි

  • @thushanthilanka4385
    @thushanthilanka4385 5 років тому +4

    මහා පෙරළියක...දැවැන්ත පිබිදීමක..කස හඩ ඇසෙමින් පවතී..අයාලේ යන ජාතියක නෙත් විවර වෙමින් පවතී..සැබෑ හෙළයන්ගේ ගර්ජනා මෙලෙස මතුවෙමින් පවතී...එය සිදුවෙමින් පවතී....

  • @සුදුමහත්තයා-ස7ෆ

    ඔබට බුදු සරණයි ..!!!

  • @susanthawiki77
    @susanthawiki77 4 роки тому

    Very good you work All of the sri lanka mr gayan sadakelum. 🌎🌍🤝🤝🤝🤝🤝🤝🤝☸️☸️🌞🌞

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 років тому +1

    තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී 🙏🙏🙏❤️❤️❤️

  • @renukacolambage580
    @renukacolambage580 5 років тому

    Gayan thumath siyathath shreshtai rate Ithihasaya arakshakirima ape Gawurawa Sthuthi pranama wewa Siyaludewiyangeth Theruwangeth aashirwaadayawewa

  • @maliefernando5589
    @maliefernando5589 5 років тому +3

    ගොඩක් පින් ඔබට දැනුවත් කිරීම හරිම ඉස්තරම්.

  • @donruwan2483
    @donruwan2483 5 років тому +1

    අනිවාර්යයෙන්ම අයියා .. නියමයිනේ අපි බලාපොරොත්තු une ඕක තමයි. ජයවේවා දිගටම කරන්න

  • @Nima_Walker
    @Nima_Walker 3 роки тому +2

    ආඩම්බරයි..ගමේ තැනක්🚶🌎

  • @pabodhasenevirathne9576
    @pabodhasenevirathne9576 5 років тому +4

    නමෝ බුද්ධාය! ඇත්තටම මගේ එකම ප්‍රාර්ථනය රාවණා රජු මෙලොවට ඉක්මනින්ම පැමිණේවා කියලයි. ඔබට රාවණා ශක්තිය තව තවත් ලැබේවා! ඇත්තටම ඔබව හමුවෙලා කතා කරන්න ගොඩක් කැමති.. බය නැතුව කියන්න පුලුවන් ඔබත් මමත් ආඩම්බර හෙළයෙක්..

  • @samithakasun2797
    @samithakasun2797 5 років тому +3

    ඔයාගෙන් බලාගන හිටපු දෙයක් ගයාන් අයියේ ♥️♥️👌

  • @sewwandimadhubhashini9024
    @sewwandimadhubhashini9024 5 років тому +8

    උතුම් තෙරුවනේ ආශිර්වාදය ඔබ සමගම වේවා !!!
    මේ වැළලී ගිය අපේ සත්‍ය අතීත අභිමානය තවත් කල් නොයවා අපගේ අනාගත පරපුරට ඉගෙනීමට පාසල් ඉතිහාසය විෂයට අන්තර්ගත කිරීමටත් කටයුතු සම්පාදන කරන්න...

  • @dilshanmadusanka662
    @dilshanmadusanka662 5 років тому

    Niyamai aiye mageth lokuma asawak tamai itihasaya gana danaganna. Oyage me wade supiri. Godak sathutui.

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 5 років тому

    Ape atheetha sew helaye muthunmiththange pihita arakshawa obatath me sandaha ura dena aneth sahodarayantath labewai pathami...! Niduk nirogi Deergayusha labewa....!

  • @epleblomst91
    @epleblomst91 5 років тому +1

    සිංහල ජාතිය වෙනුවෙන් ඇත්ත ඇතිසැටියෙන් දකින්න අපි කැමතියි. ඔබට ස්තුතියි. බුදු සරණයි

  • @bhashithapasindu5721
    @bhashithapasindu5721 4 роки тому +1

    අයියට පින් මේ කරන දේවල් වලට

  • @anuruddhabandara8615
    @anuruddhabandara8615 5 років тому +4

    මේ හෙලි කිරීම් වෙනුවෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනව ගයාන් අය්යෙ..

  • @sameeraudaya8465
    @sameeraudaya8465 5 років тому +1

    jaya jaya siw helaye walalapu ithihasaya newatha godaganna wehesena obage mahansiya anagathaye dawasak malpala genwenawa akanthaiii, dawasa suddan apen gena gena giyapu poth path naw tikath genna lebei ape ratata. suddo bayai newathath lankawe minisuu shakthingen wedaganna yugayak arabai kyla ahma unoth ounta wedi yugayata yanna wenawa....