බුදුන් උපන්නේ ලංකාවේද ? සියළු ධාතූන් තියේන්නෙ අදටත් මෙහෙ, ඔබ මෙතෙක් නැසු කතාව (02 කොටස)
Вставка
- Опубліковано 29 жов 2024
- HELA BUDDHIST HISTORY (02 කොටස)
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
#BUDDHIST_HISTORY #Buddha_in_Sri_Lanka #BUDUN_UPAN_DESHAYA #Budun_Upanne_Lankaweda
#Ruwanweli_Maha_Seya #RuwanweliSeya #Anuradhapura #Buddhist #RuwanwaliSaya #sri lankan #gotabaya rajapaksa
#news #ruwanweli_maha_seya_wandana #Ruwanwelisaya #Chuda_Manikya #Ravana #Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu
King ravana`s palace at sri lanka
sri lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
ravana underwater city
learning about king ravana
kingdom of king ravana
Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World
BUDUN UPAN DESHAYA - බුදුන් උපන් දේශය!
Buddha in Sri Lanka
Buddha and Ceylon Sri Lanka බුදුරජුන් සහ හෙළදිව
RECTIFYING THE HELA BUDDHIST HISTORY
සරලව පැහැදිලි කරනවා.. ඔබ කරන්නේ මේ වැළලුනු අපේ ඉතිහාසය ගොඩ ගන්න කියලා.. ධනුෂ්ක ඔබට පින්.. තෙරුවන් සරණයි
මෙය තමයි අපේ ඇත්ත ඉතිහාසය .. මේ කතා අහන විට මගේ නම් ඇඟ හිරිගඩු පිපෙනවා..
මෙක තමයි හෙල ඉතිහාසය ඔබ දෙපලට ගොඩාක් පිං...👌❤️❤️🙏🙏🙏
Lakmal Udayanga
> මෙක තමයි හෙල ඉතිහාසය ඔබ දෙපලට ගොඩාක් පිං...
මට හිනා යනවා. උම්බෑ! උම්බෑ!
පිස්සු
මේක තමයි හෙල ඉතිහාසය ..ඔබ දෙපලට ගොඩක් පින්
අවාසනාවකට අපේම රටේ බහුතරයක් තවමත් සම්මුතීන්ට යට වෙලා අබව්‍ය දේ විස්වස කරන ගමන් ඔබලා කියන මේ සත්‍ය විස්වාස කරන්න තියා තේරුම් ගන්නවත් උත්සාහ වෙන්නෙ නෑ තෙරුවන් සරණයි ඔබලාට
eka swamin wahanse kenek sathagira hemawatha yana aya dewiwaru kiyala thama pahadili kale
මෙය වටහාගත හැකි වන්නෙ නිවන සොයන්නෙකුටම පමනි
සාදු සදූ සාදූ .....🙏🙏🙏
අනිවාර්යෙන්ම .එකතමයි ඇත්ත.
ද්නුස්ක මෙම වැඩ සටහන දිගටම කරගෙන යන්න .මොකද ,තවත් අසරනව සිටින මිනිසුන්ට නිවන් මග නිරාවරණය වෙලයි දැන් ඇවිත් තියෙන්නේ .විසේසයෙන් අපේ ස්වාමීන් වහන්සේලා ට හොද පනිවිඩකරුවකු වන්න .සුවපත් වේවා .
මෙි වගෙ මෝඩයො ඉන්නවනෙ ..අහන්න (මහ රහතුන් වැඩි මග ඔස්සෙ, පන්සිල් මළුව)
ගෝත්‍රය ගැන මිනිස්සු පටලවගෙන ඉන්නේ නාග ගෝත්‍රය දේව ගෝත්‍රය
අද අපේ කාලේ තියෙන වංශය කුලය වාසගම කියන්නේ ඒ වගේ
බුද්ධියක් තියන ඕනම කෙනෙකුට තේරෙනවා අපි කොච්චර රැවටිලා ඉන්නවද කියලා.තාර්කිකව හිතලා බැලුවොත් මේ කියන කතාව ඇත්ත කියලා හිතන්න පුලුවන් .ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි වගකිවයුත්තන් කවුරු හෝ මේ සත්‍ය ඉතුහාසය යලිත් හෙළ දෙරණ තුල ස්ථාපිත කරන්න 🙏
තවද අංග,මගධ, කාසි ,කෝසල ,වජ්ජි ,මල්ල ,චෙති,වත්ස්‍ය ,කුර,පංචාල ,මචඡ,සුරසේන,අස්සක,අවන්ති,ගන්ධාර,කාම්බෝජ යන සොළොස් මහා ජනපද ,ගංගා ,යමුනා ,සරභු ,අචරවතී ,නේරංජරා,අනෝමා ,බ්‍රහක්ම පුත්‍ර නදිය ,කාවේරි, ගොදාවරී,නර්මදා ,තප්ති යන සුවිශාල ගංගා නදී අදටත් ඉංන්දියාවේ ජිවමානව ස්භාවික සාක්ෂි ඇත ..ඉංන්දියාව ලංකාව මෙන් 64 ගුණයකින් සුවිශාල රටකි ..ඉතාමත් කුඩා රටක් වන ලංකාවේ සොළොස් මහා ජනපද කෙසේද පිහිටන්නේ ? ත්‍රිපිටකය සදහන් සියලුම ගංගා සහ හිමාලය කදු අදටත් ජීවමාන සාක්ෂි දරයි..
මෙම මීමනපලානේ ධම්මාලංකාර නැමැති ව්‍යාජ භික්ෂුව පවසන ආකාරයට අනුව ධර්මාශෝක අධිරාජ්‍යායන් විසින් ලංකාවේ බුද්ධ භුමිය ඉංන්දියාවට රැගෙන ගියාලු .. අනේ මෙහෙම මෝඩ රැලක් .. ධර්මාශෝක අධිරාජ්‍යායන් හට පුලුවන් ද ස්භාවික පරිසරය හදන්නට ...මේ මෝඩ රැලට අනුව හිමාලය කන්ද සහ සුවිශාල ගංගා , රජගහ නුවර කදු ,ගිරිශිඛර ,ගල් ගුහා ,සහ ගිජ්ජකූට පර්වතය සහ මගධය, නේපාලය , කුරු දේශය ,යන ස්ථාන වල විසරී පවතින ලංකාව භුමිය මෙන් දස ගුණයකටත් වඩා වපසරියකින් යුත් සෑම තැනම එම නටබුන් ඉදිකර මෙම බොරුව කර ඇත ... අඹ ඇටයක් තරම් හෝ මොලයක් තියනවා නම් මේවා විස්වාස කරයිද? මෙම ලංකා බුද්ධ භුමි බොරුව මුලාවට දායක වන හැම ගිහි පැවිදි දෙගොල්ලම ඉතාමත් බරපතල පාපයක් කරගන්නවා ...
මෝඩ ශ්‍රද්ධාවට බුදුහාමදුරුවො ඉපදුනේ ලංකාවේ කියාගෙන බොරුවට දැගලුවාම සෝවාන් වෙයිද? අපායෙන් ගැලවෙයි ද? “තථාගතයන් වහන්සේට ඉපදුන තැනති නැති වෙයි.“
අංග,මගධ, කාසි ,කෝසල ,වජ්ජි ,මල්ල ,චෙති,වත්ස්‍ය ,කුර,පංචාල ,මචඡ,සුරසේන,අස්සක,අවන්ති,ගන්ධාර,කාම්බෝජ යන සොළොස් මහා ජනපද ,ගංගා ,යමුනා ,සරභු ,අචරවතී ,නේරංජරා,අනෝමා ,බ්‍රහක්ම පුත්‍ර නදිය ,කාවේරි, ගොදාවරී,නර්මදා ,තප්ති යන සුවිශාල ගංගා නදී අදටත් ඉංන්දියාවේ ජිවමානව ස්භාවික සාක්ෂි ඇත ..ඉංන්දියාව ලංකාව මෙන් 64 ගුණයකින් සුවිශාල රටකි ..ඉතාමත් කුඩා රටක් වන ලංකාවේ සොළොස් මහා ජනපද කෙසේද පිහිටන්නේ ? ත්‍රිපිටකය සදහන් සියලුම ගංගා සහ හිමාලය කදු අදටත් ජීවමාන සාක්ෂි දරයි..
මෙම මීමනපලානේ ධම්මාලංකාර නැමැති ව්‍යාජ භික්ෂුව පවසන ආකාරයට අනුව ධර්මාශෝක අධිරාජ්‍යායන් විසින් ලංකාවේ බුද්ධ භුමිය ඉංන්දියාවට රැගෙන ගියාලු .. අනේ මෙහෙම මෝඩ රැලක් .. ධර්මාශෝක අධිරාජ්‍යායන් හට පුලුවන් ද ස්භාවික පරිසරය හදන්නට ...මේ මෝඩ රැලට අනුව හිමාලය කන්ද සහ සුවිශාල ගංගා , රජගහ නුවර කදු ,ගිරිශිඛර ,ගල් ගුහා ,සහ ගිජ්ජකූට පර්වතය සහ මගධය, නේපාලය , කුරු දේශය ,යන ස්ථාන වල විසරී පවතින ලංකාව භුමිය මෙන් දස ගුණයකටත් වඩා වපසරියකින් යුත් සෑම තැනම එම නටබුන් ඉදිකර මෙම බොරුව කර ඇත ... අඹ ඇටයක් තරම් හෝ මොලයක් තියනවා නම් මේවා විස්වාස කරයිද? මෙම ලංකා බුද්ධ භුමි බොරුව මුලාවට දායක වන හැම ගිහි පැවිදි දෙගොල්ලම ඉතාමත් බරපතල පාපයක් කරගන්නවා ...
Budurajananwahanse Bharatha dedhaye pahala wee Budu wee daham desa Baranesa kusinarawe Dee parinirvanayata path oo bawata Anekawidha sakhi etha esema Budu himiyan Sinnghalayata ayath pugalika sasthru warayaku Nova Cheenun Japanuniyanmarayan kamsbhojayan viet name warun Russianuwan indiyanuwan sathu podu dharsanayaki. Me booruwo pitarata Salli aran bududsaunata kulugedi paharawal Ella karai.Meka Ray's christiani kireeme ho Muslim kireeme prathsma piyawara boys heka.Pudumsya nam Ape malwatte Asgiriye ha Buddha sasana smsthyansaya me Maha pawadeema idiriye nidiveda siteemai.kedinaka ho baudhayan ownown Mara ganu etha edinata merwanapalame thakkadiya ho uge golabalaysnta Batahira Salli gala enu etha Aho lak Budu sasuna.
Yes, yes ,Yes Lord Buddha born in
SRI Lanka...🇱🇰🇱🇰🇱🇰
I believed in years ago.
ඔබලා මේ ම වැඩ සටහන දිගටම ගෙනියන්න. තෙරුවන් සරණයී ජයවේවා.
දිගටම ඔහොම යන්න 🙏 බුදු සරනයි 🙏🙏🙏
නැවත සිව්හෙලය සහ පිරිසිදු බුදු දහම නගා සිටුවා එක්සෙසත් කලයුතුය් එම නිසා ඔබලා තවදුරටත් මෙවන් සත්‍ය කරුනු සොයා සිoහල හෙවත් සිව්හෙල ජාතියට නැවත පානපොවන්න 🙏❤️❤️❤️🙏
නියමයි නියමයි නියමයි ඔබ දෙපළට බුද්ධ බල බුද්ධ ශක්තිය ලැබේවා
උත්සාහය අත අරින්ඩ එපා මේ වෙද්දි ගොඩ දෙනෙකුට ඇස් ඇරිලා තියෙන්නේ සත්‍ය ඉතිහාසය කුමක්ද කියලා දැන් දන්නවා. දිගින් දිගටම මේ දැනුවත් කිරීම් කරන්ඩ අමතක වෙන්ඩ දෙන්ඩ එපා. ඔබ තුමන්ලාගෙ මේ කැප වීමෙන් අලුතින් සත්‍ය ඉතිහාසය ලියවුනොත් ඔබ තුමන්ලත් ඉතිහාස ගත්වෙයි. තෙරුවන් සරනයි 🙏
ඔයා කතාව හරි මහත්තයෝ මිනිසුන් හුඟක් කට කතාව තමා පතුරුවන්නේ
බුදු වැඩි නොව ඉපදුනු ජන්බුද්දීපේ...🙏🙏🙏
Sandun Suranga Wijenayaka
> බුදු වැඩි නොව ඉපදුනු ජන්බුද්දීපේ...🙏🙏🙏
ඕක පැත්තක තියපිය. තෝ වාගේ බූරුවනුත් ලංකාවේ ඉපදෙනවානේ!
Budun upanne me helabime mai sathya wasiya nohaka, obalata teruwan saranai,
කිසිම බුදුවරයෙක් ලංකාවෙ ඉපදෙන්නෙ නැ.නමුත් බුදුවරැන්ගෙ ධර්මය ආරක්ෂා කරන්නෙ ලංකාවෙ පහල වන සිංහල ජාතියයි.නැවත සිංහල ජාතියක් බිහි වෙන්නෙ මෛත්‍රි බුදුන්නග බුද්ධ කාලයේදියි.මෙය වරදවා වටහා ගැනිමක් .අහන්න( පන්සිල් මළුව,මහ රහතුන් වැඩි මග ඔස්සේ )
@@samanthi8963 api sathya wataha ganimu
ua-cam.com/video/YyRT1MxxZ0Y/v-deo.html
නොහිතපු පැත්තකට මගේ හිතත් සිතුවිලි අරන් ගියා .හිතන්නම අව්‍යයි
wws thushara
> නොහිතපු පැත්තකට මගේ හිතත් සිතුවිලි අරන් ගියා .
නොහිතපු පැත්තකට මීවනපලානේ පචෝරිස් ගියා.
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ සාමණේර ලියාපදිංචිය අවලංගු කිරීම"
www.trekmentor.com/si/content/book/1136
දනූශ් අයියගෙ ඔක්කොම වීඩියෝ බැලුවා❤️❤️
අටවිසි බුදුන් ගෙන් කිහිප නමක් බුදුවි අැත්තෙ අපරටට අවෙිනික
ශාක සෙවනෙ ..නා .හොර.rukattana.වැනි ශාක
බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවෙ රුක් අත්තන ගහක් යට ඉපදුනේ කාලතුවක්කු උණ්ඩ ගහක් යට මුල පටන් අග දක්වා මල් පිපෙනවලු ඉපදුන තැන සල් ගහේ
පින්වතුනි, මා මෙන්ම ඔබත් දහම සෙයා යන, බව උදුරා දැමීමේ නිවැරදි මග සොයන පින්වත් බොදුනුවෙකු යයි සිතමි. කාලාමා සූත්රෙබයහි ඇති නිවැරදි මග පෙන්වීම අනුව, පොතක තිබුනු පලියට ගුරැවරැ කියාදුන් පලියට කිසිවක් අන්දානුකරනයෙන් පිලි නොගෙන විමසුම් ඇසින් සියල්ල දෙස බැලීමේ ක්රවමය භාවිත කර ධර්මයට නය විනයට ගලපා බලා තම තමන් විසින්ම බුද්ධි ගෝචර ලෙස නිවන් යන මග එලි පෙහෙලි කර ගැනීම තම තමන් විසින්ම කරගත යුතුය.එය වෙනත් කෙනෙකුට අප වෙනුවෙන් කල නොහැකිය. පාසලේදී අපට උගන්වන ලද ආචාර්ය මතිමතාන්තර අනුව දිට්ඨිගත නොවී, මෙහිදී බුද්ධිය මෙහෙයවීම අවශ්යදය. ua-cam.com/video/8sL5ohMrN74/v-deo.html අසන්න සිතන්න.භාවිත කරන්න! බුදු සරණයි.
මේ සත්‍ය ලක්වැසි සමට වටහා දිය යුතුයි ...එදා පටන්ම අපි අතරමංවෙලා...
ස්තූතියි ඔබතුමාට යහපතක්ම වේවා .වැදගත් කතිකාවක් ..ඇත්තටම අපි ජීවත් වන්නේ සුරංගනා කතා එක්ක..රස පමනක් විඳිමින් සත්‍ය වලලමින් අපි මේ කොහෙද යන්නේ ..හරියට රාමායණය වගේ..කතා ලියන ලියන අයටඕන විදියට වෙනස් කරලා කතාව , නාට්‍ය හෝ චිත්‍රපටය නිපදවූවා. අපේ මිනිස්සුත් ඒ තමයි ඇත්ත කියලා හිතාගෙන ඒ පස්සේම යනවා.
shanthi Edirisingha
> මේ සත්‍ය ලක්වැසි සමට වටහා දිය යුතුයි ...
"පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි"
www.trekmentor.com/si/content/book/1251
ලගදීම මේ වන්චාකරයන්ට නීතිය ක්‍රියාත්මක වේවි
සිදුහත් කුමරු ශාක්‍ය වංශික කුමාරයෙක්, ක්ෂත්‍රීය කුළ, අපි පොඩි කාලේ ඉදන්ම ඉගෙන ගෙන තියෙනව ඉන්දියාවේ තමයි ක්ෂත්‍රීය කුළ තිබුණේ කියලා. මොකක්ද ඇත්ත??? 🤔
ua-cam.com/video/YyRT1MxxZ0Y/v-deo.html
ඉංදියාවෙ තිබුන කුල. ශාක්‍ය බ්‍රාහ්මණ, ශුද්‍ර, ඒවගෙ ලංකාවෙ යක්ශ, නාග, දේව.. මේවා කුල වල නම් විතරයි..සිරාම උබ හරි ලොක්කා..කරගෙන පලයං බුදුසරණයි..මාත් එකගයි..💪❤️
ඔබ හරියට ඉතිහාසය
දන්නේ නැහැ , කියලත් වැඩක් නෑ. ඔබ යනමගම යන්න.
ඉතිහාසය අවබෝද අයට
බදා කරන්න එපා.
Dhanushka, Janith dharuwane... bohoma watinawa me hela ithihasaya mese helidharaw kiriima gana. Apahasa - gal mul walata nobiyawa sathya heli karannata shakthiya dhahiriya labewa oba depalata.
කතාව හරිම පැහැදිලියි, තාර්කිකයි. මෙතෙක් කල් විශ්වාස කරම්දෝ , නොකරම්දෝ කියා පැලපදියම්ය තිබුන කරැනු ඔබතුමාගේ පැහැදිලි කිරීම තුලින් පිලිතුරැ තහවුරැ උනා.
අපට වැරදුන බුදු දහම අනුව නම් 'මුචලින්ද' නාගයෙකි. පාසලේදී සිටම අමුතු දහමක් උගන්වා බේන් වොෂ් වී ඇති බහුතරය සත්ය පිලිගන්නේ නැත.
අසවල් ප්රසිද්ධ හිමිනමක්/පිළිගත් කෙනෙක් කීවා කියාත්, පැරනි පොත්වල ලියා තිබුනා කියාත්, පාරම්පරික විශ්වාසයෙන් පැවත ආවා කියාත් ධර්මය පිලි නොගන්න. ඔබගේ ණුවනින් විමසා බැලීමෙන් පසු වැටහේ නම් පිලිගන්න.
මෙම දැනුවත් කිරීම් ඉදිරියටත් කිරීම මගින් අපගේ වලලා දැමූ අතීතය නිවැරදිව නැවත මතුකරගැනීමටත්, මුලාවූ ජනතාව දුකින් මුදවා ගැනීමටත් ඔබතුමාලාට ශක්තිය, ධෛර්ය ලැබේවා 🙏🏼🇱🇰
Ranga Dharmarathna
> මුලාවූ ජනතාව දුකින් මුදවා ගැනීමටත්
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව"
www.trekmentor.com/si/content/book/788
#පරම අං බාන ධර්මායතනය : යන බොරැ විගඩං නමින් හැංගි හොරා පෙනී ඉන්නා; මෝඩ ලෙසත්/දුෂ්ට ලෙසත් අන් අයටත්, බෞද්ධ දර්ශනයටත් අපහාස කරනා මී හරකෙක් විසින් මෙම වීඩියෝවේ මෙන්ම තවත් වීඩියෝ වලද කොමන්ට් කරමින්/මිනිසුන් මුලා කරමින් සිටියි.
ඔවැනි බූරැවන්ට පිලිතුරැ දීමෙන් වලකින්න
ඔහු බොරැ නමකින් පෙනී ඉන්නා පොන්නයෙකි.
* මිනිහෝ හරි ජාතකයක් ඇතිව, ඇත්ත photo 1ක් දාලා, අම්මා/තාත්තා දුන් නමින් පෙනී හිටපං!
- වචන සැර නම් බලනා අය, සමාවන්න!
* මාගදී' බසින් දෙසූ නියමාර්ථ බුදු දහම බුද්ධගෝෂ හිමි විසින් කල වැරදි අර්ථකතන සහිත පරිවර්තන සහ 'බෞද්ධ දර්ශනය' වෙනුවට වැරදි මහායානික/ජෛන අදහස් හා අත්භූත කතා වලින් යුත් දහමක් අද කාලයේ 'බුද්ධාගම' යැයි කියන කලද;
අද භාවිතා කරන විවිධ රටවල ධර්ම පොත් වලින් එකතු කරගත් කොටස් යොදා සංස්කරනය කරන ලද ත්රිපිටකයක් භාවිතා කරන කල 'සත්ය/නියම දහම යටපත් වී ඇත. 'මාතුල අලු ලෙනේ' රචිත ත්රිපිටකය - 'මාතලේ අලුවිහාරයේදී වූවා යැයි පොට පටලවා පාසලේ සිටම කියා දේ. 'නිවන්' මග පහදා, තේරැම් කරමින් මාර්ගය පෙන්වාදිය හැකි හාමුදුරැවරැ අද ලංකාවේ අල්ප වී ඇත්තේ ඉහත කී පරිදි 'වැරදි දහමක්' - හරියි කියා මුලා
වී ඇති නිසාය.
Ranga Dharmarathna
> මිනිසුන් මුලා කරමින් සිටියි
"මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ සාමණේර ලියාපදිංචිය අවලංගු කිරීම"
www.trekmentor.com/si/content/book/1136
@@dharmayathanaya උඹ සීතලට ඉපදුන එකෙක් ද හැබෑට.... මිනිස්සු බුද්ධ දර්ශනය අවබොධ කරගනිද්දි ආයෙමත් ආගමකට ඇදල දාල පව් පුරෝ ගන්ඩ එපා යකෝ
ua-cam.com/video/YyRT1MxxZ0Y/v-deo.html
පින් සිද්ධ වෙනවා ඔබලාට සත්‍ය හෙළි කිරීම වෙනුවෙන්
Dinuka Sangeeth
> පින් සිද්ධ වෙනවා ඔබලාට සත්‍ය හෙළි කිරීම වෙනුවෙන්
ඒයි බූරුවා, තෝත් මීරිගමද ඉන්නේ?
සිදුහත් කුමාරය කොහෙ ඉපදුනත් අපිට මොකද .
අපිට වැදගත් වන්නේ බුදුන්වහන්සේ දේශනා කල දර්මය අවබෝධ කරගැනීම පමනයි ...
මෝඩ දරුවා, ධර්මයත් විකෘති කරල නම්, ඔබ මොකද කරන්නේ... 🤔😊
@@xtreme_lk දඩාවතේ යන ගමන් රිපෝට් cmnt එකක් දාලා අතුරුදහන් නොවී මට කියපන් ධර්මයෙ විකෘතිය මොකක්ද කියලා වටේ යන්නේ නැතුව...
@@xtreme_lk ගොං කතා නොකියා හොඳට වීඩියෝ එක බලහන් මේකේ කොතනද විකෘති කරන්න ධර්මයක් ගැන කතාකරන්නේ කියලා ..
වීඩියෝ එකේ සිදුහත් කුමාරය ඉපදුන තැන ගැනනේ කතාකරන්නේ මෝඩයෝ...
Mahinda Kumara
> අපිට වැදගත් වන්නේ
"දූපතට මුනිවරයෙක් පහළ වෙලා අසත්‍ය සුනු විසුණු කරමින් සත්‍යය ඉස්මතු කරනකොට බෞද්ධ ලේබල් ගහගෙන හිටපු උන් කෑමොර දෙමින් දුවනවා හැංගෙන්ඩ."
Mahinda Kumara
ua-cam.com/video/m3-4HHUrgUk/v-deo.htmllc=UgzWhAMmOtH8HaaUSsN4AaABAg
@@ashramaya උඹ අතුරුදහන් වෙලා හිටියේ කොහෙද බන්?
මම ඒත් බැලුවා යකෙක්වත් ගහල චුත කෙරුවද කියලා ..
😁😁😁
Truth is unrefutable.It takes away the darkness.Now we are not in darkness . Thankful for your immense effort to shed light to darkness . Not forgetting the Great characters who found the facts.Jayawewa.Truth cannot be hidden it had its own light.
Comment දමන මිතුරන්න්ට, පින්වත් දරුවන්ට මෛත්‍රී යෙන් කියමි ,,, !! මමත් මෙලෙස ගැබුරින් comment කරනවා,, ? ඒ මානයෙන් පිම්බෙන්න, පොරක්වෙන්න නොව පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් ඉන්නවනම් ඔහුන්ට අනුකම්පාවෙන් ,මේ නිවන අත්දකින්න ලැබේවා කියන මෛත්‍රි සිතින් , මෙතනදි ගැබුරු කාරනාවක් මතුවෙනවා , ඒ පින්මදි අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකරගෙන නිවන වසාගැනීමෙ කරුන තමයි ලොකුම ප්‍රස්නෙ,, ? ඒ නිසා පරිස්සමින් , ඔබ දැනුමෙන් සන්නද්ද වෙන්නත් ඕනි පුහුමත අනාතකරන්නත් ඕනි ඔහුන්ට අනුකම්පාවෙන් ,, !! අපි ඊටත්වඩා ආනපානසතිසමාධි භාවනාව ප්‍රායෝගිකව යුගනද්ධව වඩා දහම දැකගන්නත් ඕනි, එවිට ඔහුන්ට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා යන සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් දහම යම් තරමකට විග්‍රාකර ඔහුන්ට අනුකම්පාවෙන් බන කියන්න පුලුවනි, මං ඒකත් කරනවා මගේ සීමවෙ සිට සංඝබේද ආනන්තරික පාපකම්ම නොවෙන්න, මේ හැමදේම කරන්නෙ මමත් වසට 3 කට කලින් මේ දහමට ගැටුනු ,පැටලුනු අරිය උපවාද කරගෙන දහම නොතේරි සිටි කෙනෙක් නිසා , අරහතුන් වහන්සේ කමාකරගෙන , බුද්ධ භාවනා 4 ගිහින් ,ක් අද මං පුදුම විදියට දහමෙන් සැනසෙනව, ඔබලත් අප්‍රමදව යොමුවන්නයි මේ කියන්නේ , එය පර්ම සත්‍යකි , අනික මේ අපි කොචර දැගලුවත් හැමෝටම දහම ගන්න බෑ එහෙම එකේ අපිත් නොගැනීමයි අඩුපාඩුව, අපි අනුන් වෙනුවෙන් මොනදේ කලත් අපේ දහම්මග කඩිනමින් පුරනය කරගැනීමට අප්ප්‍රමාද වෙන්න ඕනි , ඒ සදහා උතුම් බුද්ධ භාවනා වැඩසටහන් දෙකතුනකටවත් යන්න ඕනි , එහිදි දහම තේරුම් ගෙන වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අපේචිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ඛයකිරීමට මග ( සතර කමටහන් ) වඩන්න ඕනි මේ ජීවිතයේ මේ උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කරත් , සෝතාපන්න පලයට වත් පත්නොවුනොත් වැඩක්නෑ, අපිට අපේ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ උතුම් බුදු පහස තවත් වසර දෙකක්වත් ලැබෙන්නේ නෑ, උන්වහන්සේගේ උතුම් යුගමෙහෙවර අවසන්වේවි ,,!! උන්වහන්සේ දැන් බොහෝ වයසයි,, මේ කරිජකය දරාගෙන පරම මෛත්‍රියෙන් දහම් වැසි වස්සන්නේ ලෝකවත්වයාට මහත්වු අනුකම්පාවෙන් , උන්වහන්සේ ලගම ඉන්න අපිවත් උතුම් මගපල ලබල උන්වාහන්න්සේට ගුරුපුජවක්ම කරල පෙන්වන්න ඕනි , එවිටයි අපිත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් වෙන්නේ, එහෙම නැතුව comment karamin වාදවිවාද කරකර හිටියොත් අහිමිවෙන්නෙ මේ ජීවිතය තුල ලැබියයුතු උතුම් නිවනයි ,, ,!!' හිමිවෙන්නෙ සතර අපායයි , අපි අන්තවාදි ව comment samaga පැටලෙන්නෙත් මානය මෝහය නීසා බව ප්‍රඥාව මෙහෙයවා තේරුම්ගමු ඒ කියන්නෙ අපේ දහමට විරුද්ධ වෙලා පැටලෙන අය නිවැරදි මගට ගන්න එපාකියන එක නෙයෙයි අර සේරිවනිජ වෙලෙන්දගෙ කතාව වගේ කර්ම රැස්වෙන විදියට ක්‍රියාකර්න්න එපා කියන එකයි ඔබසැමට මේ ලැබු උතුම් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් ම සතරකමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට වසනාව උදාවේවා,, !! සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න මෙකල මතුවෙන ඉතිහාසය සදහා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාවෙන් කියාපාන්නේ මෙහි පරම සත්‍යි
පුලුවන් තරම් ඉක්මනින් සත්ත්‍ය හොයගන්න ශක්තිය ලෙබෙව .
ධනුෂ්ක මේක ගැන ආයත් වැඩසටහනක් කරන්න. මේ ඇත්ත පිලිගන්න්වා අපි නම්. නොදන්නා අයට මේ කතාව කොහොම හරි අහන්න සලස්සන්න. ඔබට ඉක්මනින්ම නිවැරදි මග පෑදේවී
Thank you for explaining the exact history of our Lord Buddha's time which clearly shows which is the Lord Buddha's Birth Place,.exactly it is Sri Lanka (Jambuddeepaya).
නියමයි මෙයයි ඇත්ත ගොඩක් පිං
දුටුගැමුණු රජතුමා "නාග ගෝත්‍රිකයෙක්" (තිරිසන් නයෙක් නොවේ)
Dutugamuna rajage mawage parmparwa naga gottrika rajawaru
ඔය ජනිත් කියන්නේ කුමන්ත්‍රණ කරන බොරුකාරයෙක් .ඔය පිරිස ළඟ ඇති දහමක් නැහැ .ඔය පිරිස ස්වමින්වහන්සේව විකුණගෙන කන එකයි කරන්නේ. ඔය කෝලිත මුනුදාස කියලා ඉන්නේ ජයසිංහ කියන කොලුවා මේ කල්ලිය තමයි ඔක්කොම කුමන්ත්‍රණ කරන්නේ ඔවුන් වටා එකතු වෙච්ච රස්තියාදු කාරයෝ ටිකකුයි ගෑනු කිහිප දෙනෙකුයි ඉන්නවා .තමන්ගේ අතින් වෙච්ච වරද නිවැරදි කරන්න ඕනේ .පැහැදිලිවම ඔය පිරිස කරන්නේ මහා ප්‍රෝඩාවක් .දහම විකුණාගෙන කන එකයි කරන්නේ .අඩුම තරමින් ඔතන ඉන්න සේනාපතියේ හිමිගේ බන දේශනාවක් වත් මොවුන් පටිගත කරලා අන්තර්ජාලයට දාන්නේ නැහැ .උන්වහන්සේට පුළුවන් තරම් අකටයුතුකම් කරනවා .මොවුන් මේ කරන්නේ අර දහම දෙසන ස්වාමින්වහන්සේවත් දහමත් විකුණගෙන කන එකයි .මට කරපු අපහාසය නිවැරදි කරලා අන්තර්ජාලයට දාන්න ඕනේ හැමෝටම දැනගන්න .එතකන් මම පස්සෙන් ඉන්නව.
facebook.com/photo.php?fbid=540599173448293&set=a.122965705211644&type=3&theater
Sangeeth Kalutharage
> ඔය ජනිත් කියන්නේ කුමන්ත්‍රණ කරන බොරුකාරයෙක්
මීවනපලානෙයි Sangeeth Kalutharage කියන්නෙත් බොරුකාරයින්.
Sangeeth Kalutharage එක පාරට බොරු කියන්නෙ කෝමද පෞද්ගලිකව අදුරනවද? නැත්තන් ඔබතුමා හරිම දහම ගැන දන්නවද? බඹරගල පංසලෙ හාමුදුරුවරු මේ කතා කියනවනෙ ඒවත් බොරුද?.එතකොට ඇත්ත විස්තර ඔබතුමා දන්නවද? දන්නවනම් අපිටත් කියන්නකො බලන්න හැමෝම එකම දේ කියනකොට ඔබතුමා කියන්න යන වෙනස්මදේ අහන්න අපිත් ආසයිනේ.😂 මේ මනුස්සය බුදුදහමට ගරහන්නෙ නෑනෙ ජනිත් මහත්මයා කියන්නෙ බුදු දහම අපේ රටේ කියලනෙ? පිලිගන්න ආස නැද්ද ඒ වගේ දෙයක්? . ඔයා දන්න ධර්මයත් අපිට කියන්නකො බලන්න අපිට එතකොට හොයන්න පුලුවන් ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ කව්ද කියලා. නේද?
@@madubashini2729 ඔය කොමෙන්ට් එක ඔබ අදාළ කරගන්න එපා .දහමට හෝ ස්වාමින්වහන්සේට අදාළ කරගන්නත් එපා .ඔය පුද්ගලයා ඇතුළු පිරිස පසුගිය මාසයේ බුද්ධ භාවනා වැඩසටහන අතරතුර සංජය නමැති පුද්ගලයා රවටා මාහට අපහාස කිරීම සඳහා කුමන්ත්‍රණ කාරිලෙස කටයුතු කර තිබුනා .පසුගිය දිනවල මා ඒවා හෙලිකලා .අවසානයේදී සංජය නමැති පුද්ගලයා මා හට කතාකර මගෙන් සමාව ගත්තා .ඔහු ව මේ පිරිස නොමග යැවු බව ප්‍රකාශ කළා .එමෙන්ම මේ පිරිස අදාළ කොටස් ඉවත් කර තමයි බුද්ධ භාවනාව අන්තර්ජාලයට යොමු කර තිබුනේ .ඉතින් මම ඒ දෙය අතහැර දැමුවා .ඔතන මා කියා ඇති දේවල් ඇත්ත නමුත් ඒවා දහමට හෝ ස්වාමින්වහන්සේට අදාළ නැත .අදාලවන්නේ ඔය පුද්ගලයා හා පිරිසට පමණක් බව සලකන්න .
එල. ස්තූතියි ඔබ දෙපසට
මෙන්න ඇත්ත,, !! ,,, ,?? සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාඩකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, බන යනු බව නසන අර්තටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බර සංමා ඥාන/ විමුක්ති ලෙස ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි තේසං හේතුං තතාගතෝ ආහ ,, ඒ අනුව රාග, දේශ මෝහ කෙලෙස් සත්වයන්, මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,,එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැන ඛය කිරීම ( කපාහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 තලයයි මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය දායාදයවේ ,, සංමා -: සම්බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ මේ බුද්ධ දෙශනාව සරලව ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සං :- මත යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන සංසාර චක්‍රය පුනබ්භව කරයි පුනපුනා බවට පත්කර ගනි ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස දුක උරුමකරගනියි,,, මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ , කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න
ලෝකේ උතුම්ම ධාතූන් වහන්සේලා ද්‍රෝණය ගඟේ ගහගෙන යන්න තරම් බලයෙන් හීනද?..ඕපපාතික ලෝකයක භෞතික වස්තූන් තියෙන්නේ කෝමද? මේවා විහිළුකතාවන්ය...කේස ධාතූන් පවා දෙව්ලොව තිබිය හැකිද? මිනිස් කයින් ඕපපාතිකලෝකයකට යාහැකිද?
Mona gagakada hamaduruwane gahagnna gehin teyanna Owa sahittya wetarai Attha oyita wada wanas ape hamaduruwane goals balnna
aththatama meka udugambala yana wadak
godak pin me gana minissunta kiyaladenawata
බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්න ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා, අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කාමෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඕනිම අවස්තාවක ,තැනක බාහිරින් දකින අරමුනුවන, අහන දැනේන පේන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ උපාදානය කර ගන්නවා මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය සතුටක් , නෑයගේ මරනය දුකක් වෙන්න හේතුඅ මෙයයි , ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ටපත්වනබව දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා බිරිද , සැමීයා පවා, එවිට වෙනස්වුවත් දුකක්නෑ මේකතමයි එදා පටාචාරා රජ්ජුමාලා කිසාගෝත්මීයන් අම්බඔආලී දාරුකීරියලා තේරුම් ගත්තේ, මේ තමයි පටිච්චසමුප්පාද දහම හෙවත් හේතුපල දහම හොදටම හිතල කල්පනාකරල බලන්න දුක නැමති පකයෞරුම කරන අරිය සත්‍ය නොවේද කියා , ,, ? මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකතය හිතේ සමුදයවෙන්න සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන කපාහැරීම උදුරා අස්කරදැමීම තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දම නෑ, මේය දෙවියන්ගෙ කැමැත්තට වෙන්නේත් නෑ , අපේ බුද්ධ ආගමේ රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම පැවැත්ට ,, හා දහම නැවැත්ම සදහායි,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
හත් දෙයියනේ කැලණියට දාතු ගෙනා 🐍 පව් දෙයියනේ මිත්‍යාවට මිනිසුන් ඇන්දෙන තරම් .පෝලිමේ දාතු වැන්දා 🤔🤔🤔
Habai awabodayen idapu aya owata rawatune na akke. Lankawe thawamath nugath minissu kotasak innawa a ayata kohoma kiwwath therum karanna ba . Obata thurunuwan saranai
Me hamuduruwaru ahinsaka minissunwa gonata andawanna Hati...Sathara apaye tamai natara wenne....
Mekavelathiyenne danush aiye bududahama vikurthikarala indiyaven lankavata genalla demma Ltt sanvidanaya athakota sinhala minissunta thamange agama gena hoyanna velavakne udde nisa apiva eda idalama nomaga yavala den kale hari api ape gamana yanna ජයවේවා
Wisthara karanawa lassanata......ath dharmaya awaboda karaganna mulinma....oba mithya drushtiyata wetenawa...siyalu buduwarunge upatha jambudweepaye madyaye pamanai.....
Obalage sambanda weema ashsharyaki teruwan saranai
මෙය ඔලුවට දැනෙන්නෙ සසරෙ කැසල් ඇති අයට විතරයි ඡනිත් මහත්මයා අපි නිවන අවබෝද කරගන්න උත්සාහ කරමු
Bohoma. Pin. Oyalata. Ape. Etihasaya
Apita. Kiya. Denawata.. Namo. Buddhay
It's super
Ane mandanne na මටනම් පිස්සුද ane බුදු piyanani සිහිනෙන්වත් ඇවිත් ඇත්ත පහදා denna 🙏🙏budu සරණයි
තමුසෙලා යටිගිරියෙන් කෑ ගහ ගහා ඔය ඉතිහාසය වමාර වමාරා කනවා. අපි බුදුරජාණන් වහන්සේ දෙසූ නිර්මල බුදුදහම
අවබෝධ කරගනිමින් නිවන් මාර්ගයේ ගමන් කරනවා.
Penawa...
අනේ සාදු සාදු සාදු
අදටත් උපසම්පද කරනකොට නගයෙක්ද කියලා අහන්නේ මොකටද? එතකොට නාගයන් ට මහනකම් කරන්න බැ කියලා බුදුහාමුදුරුවෝ නීතියක් දැම්මේ ඇඉ කිසලා හොයල බලන්න.
mama piligannawa ma hamadayakma ahta eitihasa ai ma ahta piliganna bari taruwan saranai 🙏🙏🙏
🙏🙏🙏
Me kathawa aththa mama meka 2009 idan poth path walin kiyewwa mahawansaya ,pujawaliya me hama ekakama wisthara tiyenawa
Loku waradimak wela tiyenawa 1860 ganan walin passei eka tiken tika wenas kale me prig eka balala mekata kunuharupa kiyana aya poddak hoyala balanna aththa thripitakaya tiyenne london wala thrioitakaya kawadawath translate karanna epa kiyala buduhamuduruwo kiyanawa but eka english german walata translate kala ita passe sinhala arthaya sampurana wens una mewa hoyala balanann oya banina minissu indiyawata kade yanne nathuwa
danush rep me good work
Meka helayanta witharai therenne
Samaharak ape minissu meka pili ganna kamthi na suddantai hure danne budun lanakewe bolau.
පින්වත, මා මෙන්ම ඔබත් දහම සෙයා යන, බව උදුරා දැමීමේ නිවැරදි මග සොයන පින්වත් බොදුනුවෙකු යයි සිතමි. කාලාමා සූත්රෙබයහි ඇති නිවැරදි මග පෙන්වීම අනුව, පොතක තිබුනු පලියට ගුරැවරැ කියාදුන් පලියට කිසිවක් අන්දානුකරනයෙන් පිලි නොගෙන විමසුම් ඇසින් සියල්ල දෙස බැලීමේ ක්රවමය භාවිත කර ධර්මයට නය විනයට ගලපා බලා තම තමන් විසින්ම බුද්ධි ගෝචර ලෙස නිවන් යන මග එලි පෙහෙලි කර ගැනීම තම තමන් විසින්ම කරගත යුතුය.එය වෙනත් කෙනෙකුට අප වෙනුවෙන් කල නොහැකිය. පාසලේදී අපට උගන්වන ලද ආචාර්ය මතිමතාන්තර අනුව දිට්ඨිගත නොවී, මෙහිදී බුද්ධිය මෙහෙයවීම අවශ්යදය. අසන්න සිතන්න.භාවිත කරන්න! බුදු සරණයි.
Suwade.. Mata seethala sulaga pawa... Himi budu una jambudveepaye.... Mage helabimata jaya.
හරකා වුනාම උම්බෑ ගානවා තමයි ,
ආටානාටික සූත්‍රයේ ඉතුරු ටික කියවන්නේ නැත්තේ ඇයි මීහරකො ?
" අපි කකුසඳ , කෝනාගමන ,කාශ්‍යප , බුදු රජානන් වහන්සේලාවත්
ඔබ වහන්සේවත් වන්දනා කරගත්තා , මතු බුදුවන මෛත්‍රි බුදුන්වද වන්දනා කර ගන්නවා "
යයි සතරවරම් දෙවි
තෙරුවන් සරණයි... !!!
කවුරු මොනවා කිවුවත් මටනම් හිතුණා බුදු හමුදුරුවො ඉපදී සිදුවුනෙ ලංකාවේ කියලා මං.ඉස්කොලෙ යනකාලෙ හතර වසර දි මට හිතුණා
Actually I like this great discussion but I have a question though ven.Mahinda thero come from jampudvipaya to Lankapura who is the father of Arahath Mahindra thero. Is it king Ashoka. I know king Ashoka is a Indian king. Can you explain me about this?
Oba kiyana de pahadili.. pandithayanta watahennw na owa.theruwan saranai
අපි දර්මය විතරයි අනුගමනය කරන්නේ 👍
ධර්මයත් විකෘති කරල නම්, ඔබ මොකද කරන්නේ... 🤔😊
@@xtreme_lk bxbbxxxnxxnxnxmxmmcnnnjjjjcjbhbbxjmkmm ♓♓🚻♓♓♓🚻🚻🚻🚻🚻🚻🚻⛎🚰🚯🚮⛎♌♉♌♓🚰♐🚰🚱♌♓♏
Oya monawada Darmya gana danna
හම්මො දනුශ් අයියා කරපු පට්ටම වීඩියෝ එක බිදුන් උපන් මේ හෙළ බිම අතීතයේ ජම්බුද්දීපයයි
5
මම යක්ඛ හෙළයේ ..😅😅😅
hadunu gaswala atu nawanna amarui saho..eth oyawage ayanisa api ape hademin pawathina punchi palatikata hari niwaradi tathvika saba ithihasaya samaga pruda jathiyak vidiyata nihathamani adambarayakin jeewath wenna puluwan.adyathmaya nomathiwa buthikaya godanageema athiwaramak nomathi niwasa wage.ape minissunge adyathmaya yamkisi usasmattamakata genakan merata diyunu karannabaa ekai aththa kathawa.adyathmaya nagasituveeme mulika padanama ape sabahela ithihasaya sanskruthiya genahara dakveemamai....obata theruwan saranai..! sahodarayaa...
ඉන්දීය ශාල ගසේ මල් පිපෙන කාලෙට ගස හුඟක් උසද. අතු බිමට නැමී තිබෙනවද.
ගොඩක් වැදගත් සාකච්ඡාවක් අපිට නොතේරෙන දෙයක් සංඥා වහන්සේගෙන් අපිට ආපහු දැනගන්ට බෑ උණ සලක යන්න ප්‍රශ්න කරන්න එපා ධර්මය ගැන සැක කරන්න එපා
😅😅😅 kalama suttraya kiyawala balanna.
Danushka ayye me kathawa hariyatama hari . Me kiyana darmayama thama lankawe vinaya wardana samithiyen deshana karanneth. Danushka ayye puluwannam sanwadayak karanna balannako .. Godak karunu danaganna puluwan visthara awshsha nam kiyanna . Thurunuwan saranai obata. ayusha boho wewa.
සතුටුයි දනුෂ් අයියේ ඔයා මේ ගැනත් වීඩියෝ කරලනේ බොහෝම සතුටුයි.
මෙ ලොව බිහි උන සියලුම බුදු වරු සහා සක්විති රජවරු ඉපදෙන්නෙ මෙ ලන්කා මාතව තුල පමනි.නැවත්ම සහා පැවත්මය අවශ්‍ය සියලුම දෑ මෙ ලොවට බිහි උනෙ මෙ ලන්කා මාතව තුලයි.නුඹලා ඔය කතා කරන්නෙ අවුරුදු 2500 කට වඩා ඉහතදී උන දෙයක්.ඔය කාලය තුල මොනතරම් දෙවල් වෙන්න ඇතිද..විශ්වයෙන් තොරාගත් අයට පමනක් මෙ බව වැටහෙනවා.නියම බුදු දහම යනු තමන්ගෙ මනස සමග කරන අති විශිෂ්ට ක්‍රියාවලියක්.
පින්වත, මා මෙන්ම ඔබත් දහම සෙයා යන, බව උදුරා දැමීමේ නිවැරදි මග සොයන පින්වත් බොදුනුවෙකු යයි සිතමි. කාලාමා සූත්රෙබයහි ඇති නිවැරදි මග පෙන්වීම අනුව, පොතක තිබුනු පලියට ගුරැවරැ කියාදුන් පලියට කිසිවක් අන්දානුකරනයෙන් පිලි නොගෙන විමසුම් ඇසින් සියල්ල දෙස බැලීමේ ක්රවමය භාවිත කර ධර්මයට නය විනයට ගලපා බලා තම තමන් විසින්ම බුද්ධි ගෝචර ලෙස නිවන් යන මග එලි පෙහෙලි කර ගැනීම තම තමන් විසින්ම කරගත යුතුය.එය වෙනත් කෙනෙකුට අප වෙනුවෙන් කල නොහැකිය. පාසලේදී අපට උගන්වන ලද ආචාර්ය මතිමතාන්තර අනුව දිට්ඨිගත නොවී, මෙහිදී බුද්ධිය මෙහෙයවීම අවශ්යදය. ua-cam.com/video/8sL5ohMrN74/v-deo.html අසන්න සිතන්න.භාවිත කරන්න! බුදු සරණයි.
@@karunadasahaputantri5674
මමත් බව උදුරා දැමිමට පරමිතා පුරාන කෙනෙක්.මගෙ පාරමිතා අනුව මම දැන් ඉපදිලා ඉන්නෙ එ සදහා අවශ්‍ය තැන.බුද්දගොශ හමුදුරුවන් විසින් විකුර්ති කල බුදු දහමෙ හදවත වැනි මෙ ලොව ඇති සැම දෙයක්ම අනිච්ච(කැමතත්ත ඉශ්ට කරන් නැ) කියනවා වෙනුවට අනිත්‍ය කියා පරිවර්තනය කිරීමෙන් මිනිස්සු අතරමන් වි තෙබෙනවා.මා සොයා ගිය පිරිසිදු බුදු දහම මට හමු උනා.එ අනුව පන්ච මහා බුතයන් ගෙන් සැදුනු මෙ ලොව ඇති කිසිම දෙයක් පට ඉච්ච නිකොර මගෙ සිතින් රාගය,දුවෙශය සහා මොහය අග්‍ර කර ගන්නෙ නැතුව එතනිම නිවිමට මම උත්සහා කරමින් සිටිනවා.ඔබත් පරමිතා පුරපු කෙනෙක්.ඔබටත් නිවන්සුව මෙ විශ්වයෙ ඇති උසස්ම සුවය පර්තනා කරනවා.ගොතම සමන අපෙ බුදුරජාණන්වහන්සේගේ බුද්ද ශක්තිය ලැබෙවා.
CHAMEERA NIROSHAN
> මෙ ලොව බිහි උන සියලුම බුදු වරු සහා සක්විති රජවරු ඉපදෙන්නෙ මෙ ලන්කා මාතව තුල පමනි.
පච නොදොඩා හිටු. තෝ වාගේ බූරුවනුත් ලංකා මාතාව තුළ ඉපදෙනවා කියලයි කියන්ඩ පුළුවන්.
😂😂
😍😍😍😍
සත්ය ඉතිහාසය thiripikataye සැඟවී atha..
බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද --
-නිවන් මග කියාදෙන්න දන්නෙ නැති නම් ---
-මැජික් පෙන්නල --අද්භූත --අබවුය දේ දෙනව හැර මොකද කරන්නෙ ----
නාගයෝ ධාතු ගේනව ----දිව්‍යයාන්ගනාවෝ --මහ රැ ජාමේ සැලැස්මවල් හදල පරිගණක ගත කරනව ---
මෝඩ උපාසකම්මල ඉල්ලන දේයි අපි දෙන්නෙ ----
උතුම් ධර්මය --උතුම් බුද්ධ ශාසනය -නැත්තටම් නැති කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකයි --
විහාර --ආරම නැතිවෙලා -----හරි ලේසියි ---හරි පහසුයි ----
ඉන්දියාවට වදින්න කියන්නෙ -----සිංහළ කම දන්නෙ නැති නිසයි ---එකතු වෙන්න කාළය ඇවිත් --
-සුවපත්වෙවා !
👍👍👍💐💐💐
🙏🙏
Great job Dhanush... . .🇱🇰🇱🇰🇱🇰
Good luck...!!!
දනුෂ් ඔබ කරන ඔය දෙය වගෙම හින්දු අගම ගැනත් මුල සිට විඩියෝ කරන ලෙස ඉල්ලා සිටිමි
Buddhist priests or other people who cling on to politics will never want to realize these facts as they think they will lose so many gains they were inherited , only few of wise Theros and men will understand the truth of this hidden treasure. Thanks
Ai meh thrm minisu mooda. Nuwana labewa kiya prarthana krnwa misa wen deyk krna baha.budu rajun upane sri lanka we nowei sahodraya ! Hodin historical lekana kiywla blala katha krna
🙏🙏🙏🙏💐❤️
👌👌👌👌👍👍
බොහොම ස්තූතියි !
Rash Madhu
> බොහොම ස්තූතියි !
මෝඩකම ප්‍රදර්ශණය කරාටද?
Danu meka ela wedak ithihasaya segawila thiyenna methana thama aththatama ela
"බුදුන් උපන් දේශය ලක්දිව"
යයි කියමින්....
බුද්ධ ඉතිහාසය පවා වෙනස් කොට....බුදු සසුණ විනාශ කිරීමට පිඹුරු පත් සකසන රාජ්‍ය නොවන සංවිධානයක් වන "N.G.O" වෙන් පෝෂණය වන.... කුමන්ත්‍රණකාරී චීවරධාරීන් බුදු සසුණ ට කරන මහා විනාශය පිළිබඳ රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප හිමි ඇතුලු විද්වතුන්
ගේ හෙළිදරව්ව
......................
......................
අතීත සියලු
බුදු රජාණන්වහන්සේ ලා....බුද්ධත්වය ට පත්වූ "අවිජහිත " පුද බිම ,
අනගාරික ධර්මපාල තුමා දිවි
පරදුවට තබා....මහන්තා ගෙන්
බේරාගෙන ආරක්ෂා කරදුන්
"බුද්ධගයාව " ඇතුළු බුදු තෙමඟුල
සිදුවූ දඹදිව මධ්‍ය දේශයේ
උතුම් පුද බිම්.....දඹදිව බුද්ධ
ඉතිහාසය බොරුවක් බවට
පත් කරමින්....
" බුදුන් උපන් දේශය ලංකාව "
යැයි මතයක් ගොඩනැඟීම
අරිහතුන් යැයි කියාගන්නා.....
N.G.O වෙන් යැපෙන චීවරධාරීන්
සහ ඔහුගේ අනුගාමිකයන්
උත්සාහ දරයි.
මෙම විනාශයෙන් ශාසනය සහ
අහිංසක බෞද්ධ යන් බේරා
ගැනීමේ අප්‍රතිහත ප්‍රයත්නයක
යෙදෙන ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති....
රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප
ස්වාමින්වහන්සේ .......බෞද්ධයා
නාලිකාවේ මෙහෙයවන "විභජ්ඣවාදය" වැඩසටහන් මලාවෙන්...
මුදලට ජාතිය විනාශ කරන....ශාසනය වනසන කොන්ත්‍රාත් කරුවන් ඉන්නවා.
මුදලට ශාසනය විනාශකරන
චීවරධාරීන් පිළිබඳ කතාකරන විට , ජාතික අනන්‍යතාවය .......
ආගමික සකල්ප දෙකම විනාශ
කරන කුමන්ත්‍රණකාරී චීවරධාරීන් ඉන්නවා. මෙය සංවිධානාත්මක වැඩ පිළිවෙලක්.
ආගමික සංකල්ප....
ජාතික අනන්‍යතාව ය...දෙකම
විනාශ කරන.....විශාල කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා.
අද- ඊයෙ පටන්ගත් දෙයක් නොවේ.
ඉමහත් කාලයක්පුරා ඇතිවුණ,
මතවාද වශයෙන් ඇතිකර ගෙන
යන.....ශක්තිමත් වැඩපිළිවෙළක් .
කෙනෙක් එකපාර නොහිතන
පැතිකඩවලින් සාමාන්‍ය
ජනවිඥානය වෙනස්කොට
දක්වනව.
රාවණා පුරාවෘත්තයක්
එක්වරම පැන නැංගා.
රාවණා ඉතිහාසය වැරදියි, මේ විදියට වෙන්න ඕනි කියා.....
මතයක් ගොඩනැඟුවා.
මේ ඉතිහාසය වැරදියි....
නිවැරදි ඉතිහාසය ගොඩනඟන්න ඕනි
කියා....මතයක් නැඟුව.
ඉන්පසු වාහනවල
බෝඩ් ගැහුවා.....
"මේ බුදුන් උපන් දේශයයි "
"මේ බුද්ධ රාජ්‍යයයි "
යනුවෙන්.
ඉන්පසුව හිමින්සැරේ
දැම්මා.....
බුදුන් උපන් දේශය හෙළයම යි කියා.
සුද්දා සහ බුද්ධගෝෂහිමි
මේ ඉතිහාසය වැහුවා කියා....මතයක් ගොඩනැඟුවා .
මෙය රටක් අස්ථාවර කරන්නට පුළුවන් ප්‍රශ්නයක්.
බුද්ධ ධර්මය දෙකට බෙදෙනවා.
ජනනායකන් ට බැරිවෙනවා පැත්තක් ගන්නට.
සිංහලය එක්තැන් කරන්න තියෙන බැම්ම
බිඳළ දැම්මට පසුව.....
ආයෙම එක්කරන්න
බැරි වෙනවා.
මේ පිළිබඳව අපි සොයා
බැලුවා. පෞද්ගලික වත්
සොයා බැලුවා.
විශාල වශයෙන් මොවුන්ට ආධාර දෙන
රටවල් ඉන්නවා.
ඔවුන් බලාපොරොත්තු වෙනවා...විශාල විනාශයක් අප ජාතිය ට
කරන්නට.
👉 බුදු රජාණන්වහන්සේ
ලංකාවේ ඉපදුනා කියන
මතවාදය.... වහා නතර
කළ යුතුයි...
අපේ සමස්ත ජනතාව එකාවන්ව පෙළගැසිය යුතුයි....
පොරොවෙන් කපන්න සිදුවන තුරු නොසිටිය
යුතුයි.....
බුද්ධිමත් වගකිවයුත්තන්
ඉදිරිපත් නොවුණ හොත්.... මේ ඔස්සේ.....
සිදුවන්නේ මහා විනාශයක් .
මහ ජාතියේ අනන්‍යතාවය බිඳලා......
මහා ධර්මස්කන්ධය මුල
ඉඳල බිමට දාල , සමතලා
කරල.....මේ කරන මහා
විනාශය වහා නතරකළ
යුතුයි. අප මීටවඩා සංවේදිව පෙනී සිටිය
යුතුයි.
අපිට මෙම වැලලි ගිය ඉතිහාසය අපේ බුදු දහම කවදද අපිට එලිකරන්නේ
Ape minissu hari asai surangana katha valata.ovunta nivanath surangana lokayak.
සුවපත් වේවා...
Api mulu ratama ekathu wenna oni me athara moda minissu innwa pili noganna
Mr danush masa 6ka Panama sita budun upan deshaya gena kisima helidarawwak nee..eyata hethuwa mokadda kiyala kiyanna...apita ape aththa history eka danaganna lebenne nedda
Mae kathaawata uththarae mae pansala thula aeliyata aran daennam
බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන ගැන විවේචනය කර කර නාස්ති කරන කාලය තුල උන්වහන්සේ විසින් වදාල ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කලොත් නරකද ? මොකද බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන ශ්‍රී ලන්කාවම කියල ප්‍රත්‍යක්ෂ ම වුනා කියමුකො , ඒ වුනත් නිවන් දකින්න නම් ධර්මය ම ප්‍රත්‍යක්ෂ කල යුතුය් නේද? බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන අවිනිශ්චිත වුනත් ( අවිනිශ්චිත නෑ, උන්වහන්සේ ඉපදුනේ මධ්‍ය දේශයේ , ඒක තියෙන්නෙ ඉන්දියාව ආශ්‍රිතව ) නිශ්චිත වශයෙන්ම සද්ධර්මය ජීවමානව පවතින හෙයින් වහ වහා ධර්මය අවබෝධ කරන එක නෙව්ද කල යුත්තෙ .?
😂 ඔයා ජෙයින ආගමේද ?ඉන්දියාව ලොකුද? බුදුන් වහන්සේ ඉපදුන , බුදුවුන, පිරිනිවන් පෑ ස්ථාන 3 තුලයි සිත සහ කය වෙන් (ලෞකිකයේ සිට ලෝකෝත්තරය ට) කිරීමට හැකි විශ්වශක්තිය උපරිම මට්ටමක පවතින පහසුම ස්ථානයන්. සිත යනු වින්නාන ශක්තිය යි (ශරීරයේ පවතින විදුලිය).
Sawdhi arabiyata gihin dharmaya awaboda karagena penwanna puluwanda
ua-cam.com/video/YyRT1MxxZ0Y/v-deo.html
මෙහෙමයි නාගයෝ ඇත්තටම ඉන්නව .මොකද අපිට සාක්ශි පෙන්වා දෙන්න පුලුවන්. බුදු රජාණන්වහන්සේගේ කාලයේ එක හිමි නමක්ට එක්දිනක් කිරි බත් දානය සදහා ලැබෙනවා. මේ භික්ෂූන් ඒ වහන්සේ දාන ශාලාවට නොගොස් දානය වළදනවා.මෙය තවත් එක් භික්ෂු නමක් දොරේ එක් සිදුරකින් බලන් හිටිය.මේ හිමියන් හට අරුම පුදුම දසුනක් දැක තිබෙනවා.7වටක් දරනය ගසාගත්තු මහා විශාල නගයෙක් .මේ සිද්ධිය බුදු රජාණන්වහන්සේට මෙය දැක්ක දසුන පවසනවා.එහිදී බුදු රජාණන්වහන්සේ පවසනවා ඔබට පැවිදි වීමට අවශ්‍ය නම් පින් දහම් කර මිනිස් ලොව ඉපදෙන්න කියලා.
Obathumata bohoma pine
එහෙම කියලා කියලා හැමෝම කියන හැම දේවල් අපිට පිළිගන්න බෑ බොරු ප්‍රචාර කරලා මිනිස්සු මුළා කරනවා
ua-cam.com/video/u_p_MzkCcwA/v-deo.html
www.google.lk/search?hl=en&tbm=isch&source=hp&biw=780&bih=511&ei=Tp7fXcC-K5S_8QPfnofIDg&q=damba+plant&oq=damba+plant&gs_l=img.3...3029.9578..9907...0.0..0.558.4023.0j4j2j0j3j3......0....1..gws-wiz-img.....0..0j0i131j0i5i30j0i8i30j0i10i24.Dt5OYnFComI&ved=0ahUKEwjAndKq1ozmAhWUX3wKHV_PAekQ4dUDCAU&uact=5#imgrc=PQtv-GjOKKkTlM
Actually It is clear that innocent people were fooled and brainwashed for the benefits to be gained by the parties who did it very willingly for their own bettrment and existence.It is our paramount duty to teach them the truth and on their own decide base on correct facts .
මේ මාගෙ බුද්ධ භූමියයි!
Akalanka Weerasinghe
> මේ මාගෙ බුද්ධ භූමියයි!
ඈ හරකෝ, තෝ බුදුවෙලාද?
මොනතරම් තර්ක කලත් යතා කාලයේදීම සත්‍ය හෙලිදරව්ව ීවන බව සිකරුයි.මේ පිරිසිදු බෞද්ධ රටක්
Me kathava rupavahini sagchhavk karann mahatthayo siyalu denatma denaganna
I guess this is true because writer's of these books used literary techniques to get the readers attention.So they have created some impossible things to get the attention from the public.
මෙිවා පිලිගන්න වුන් අපේ ඉන්න වනේ.
කියන්නා කෙසේ කීවත්, අසන්නා අන්තර්ජාලයටවත් ගිහිල්ල කරුණු හොයා බැලිය යුතුයි. මම හොයා ගත් කරුණු.කවුරුහරි යුටියුබ් එකේ, ටීවී එකේ කිව්වොත් බුදුරජානන්වහන්සේ පහලවුනේ ලංකාවේ කියල, ත්‍රිපිටක, එක එක වංශ, සෙල් ලිපි දැකලවත් නැති අපි, අපේ තිබෙන භක්තියක්, ශ්‍රද්ධාවක් හරි මොකක් හරි එකක් හින්ඳ, ඒ කථාවට අපිට ලොකු සතුටක් දැනෙනවා. ඒ කථාව අපි ටිකෙන් ටික විශ්වාශ කරන්න පටන් ගන්නවා.
දඹදිව නොහොත් ජම්බුදීපය කියන්නේ, භාරතය නොහොත් ඉන්දියාවටයි!!! ත්‍රිපිටකය, සිහල අටකථා, දීපවංශය, මහාවංශය, ලියවෙන්නත් කලින් ඉඳන්, ක්‍රි.පූ. 250,අශෝක රජතුමා "ජම්බුදීප" කියල, මාගධී භාෂාවෙන්, බාහ්මීය අක්ෂර වලින් ගල්වලත් කොටලා තියෙනවා.ඒ සෙල්ලිපිය:: en.wikipedia.org/wiki/Sasaram
සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේත් දඹදිව කිව්වේ, භාරතයට නොහොත් ඉන්දියාවටයි, "විනය පිටකය මහාවග්ගපාලිය" 64, 65 පිටු ::thripitaka.org/view/bjts/vp3p1/141
ෆාහියන් භික්ෂුව ඉන්දියාවේ ගත කල කාලයේ තැබූ සටහන් ඇසුරෙන් "බෞද්ධ රාජධානී" (Buddhistic Kindoms) යන නමින් පොතක ලියවෙනවා. මේ ඒ පොතේ විශ්ලේෂණයේ (පිටු40) 4.Pilgrimage Experience in India කොටසහි දැක්වෙනවා ඔහු ඉන්දියාවෙදි බුද්ධ දර්ශනය ඉගෙන ගෙන, ආටානාටිය සූත්‍රය දේශනාකල ගිජ්ජකූට පර්වතයට ගොස් ඒ සිද්ධස්ථාන වැඳ පුදා ගත්ත බව. www.researchgate.net/publication/283186269_Faxian's_Biography_and_His_Contributions_to_Asian_Buddhist_Culture_Latest_Textual_Analysis
{1}.සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයානන්වහන්සේ උප්පත්තිය සිදුවූ සිද්ධස්ථානය:: en.wikipedia.org/wiki/Lumbini
{2}.සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයානන්වහන්සේ බුද්ධත්වයට පත්වූ සිද්ධස්ථානය:: en.wikipedia.org/wiki/Bodh_Gaya
{3}.සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේ දම්සක් සූත්‍රය දේශනා කල සිද්ධස්ථානය:: en.wikipedia.org/wiki/Sarnath
{4}.සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේ පිරිනිවන්පැ සිද්ධස්ථානය:: en.wikipedia.org/wiki/Kushinagar
{5}.බුද්ධ පරිනිර්වානයෙන් පසුව බෙදා දුන් ධාතුන්වහන්සේලා තැන්පත් ස්ථුප(8):: en.wikipedia.org/wiki/Ramagrama_stupa
ඉන්දියාවේ සෙල්ලිපි නෑ කියල හිතන අය මේවා බලා මුලාවෙන් ගැලවෙන්න, අශෝක රජතුමාගේ සෙල්ලිපි:: en.wikipedia.org/wiki/Edicts_of_Ashoka
බ්‍රහ්මීය අක්ෂරවල උපත ලංකාවේ කියල පෙන්වන්න. ඊට පස්සේ අපි ඉන්දියාවට කියමු!!!
වැඩක් නැ මහත්තයො.ඔබ නිකන් හිතල බලන්න සත්‍යයට අපි කවිරැත් කැමති නේද.එ වගෙම අසත්‍යටද අපි අකමැතියි.ඔබ කැමති නැද්ද හරි දෙ තොරගන්න.ලොකු අපරාදයක් ඔබගෙ කාලය.
@@prabathrathnamalala7552 හිරිවඩුනෙන් එලෙව්වට පස්සේ මොනරාගල තැන අටව ගන්න නේද හොර්ටන් තැන්නේ "අනවතප්ත" විල එහෙම හදල පටන් ගන්නේ!!!
ඊලඟ පරම්පරාවේ තරුණ කොල්ලෝ කෙල්ලො ටික විනාශ කරන්න............ ඔයාලට ජීවත් වෙන්න ක්‍රමයකුත් එපායෑ........... මෝඩයෝ අහුවෙයි. ..............
හිරිවඩුනෙන් එලෙව්වට පස්සේ මොනරාගල තැන අටව ගන්න නේද හොර්ටන් තැන්නේ "අනවතප්ත" විල එහෙම හදල පටන් ගන්නේ!!!
ඊලඟ පරම්පරාවේ තරුණ කොල්ලෝ කෙල්ලො ටික විනාශ කරන්න............ ඔයාලට ජීවත් වෙන්න ක්‍රමයකුත් එපායෑ........... මෝඩයෝ අහුවෙයි.
Ape minissu gana hithanakota lajjath hitenawa modaminissu me budun upan siuhelaya bolaw danwath pinapada ganiw
ඉන්දියාවේ සිට නෙමෙයි, වර්තමාන සම්පූර්නම ලංකාවේ "ජම්බුද්වීප" නම් වූ එක් කොටසක සිට "ලංකාපුර" කියන ලංකාවේම තවත් කොටසකටනම් මිහිදු හිමියන් වැඩියේ. අද මිනිස්සු එය පටලවාගෙන ඉන්දියාවෙන් ලංකාවට වැඩියා කියන්වනම්.
ලෝකයට ධර්මය ප්‍රචාරය සදහා දූතයන් යැවූ මිහිදු හිමියන්ගේ පියා වූ ධර්මාශෝක රජතුමාත් ලංකාවේ එක් කොටසක හිටිය කෙනෙක්ද මේ කියන විදියට...
මොන විකාරද මේ කියන කතා.
ලංකාවේ මිනිස්සු හරි වෙනස්.
ලංකාවේ නැති වෛද්‍ය පරීක්ෂණයට ඉන්දියාවට යන්න ඕන කියද්දී එකෙක් කියනව ඉන්දියාවට යන්නේ අන්ද භක්තිකයොලු,බුදුන් උපන්න්නේ ලංකාවෙලු..
මිනිස්සුන්ට පන්සිල් පද පහවත් රකින්න කාලයක් නෑ සිදුහත් කුමාරය ලංකාවේ නෙවෙයි ඉපදුනේ කීව ගමන් මල පනිනව ..
Vikarayak nemei. Ashoka rajathumage sellipi lankave thiyenava hoyala balanna. Hoyagaththa aya innava. Eli karanna denne naha. Salli valata yata una minissu
ua-cam.com/video/08nK4Rg_Gyo/v-deo.html
@@mahindakumara6625 ඒක තමා කියන්නේ... ඇත්තටම සිදුහත් කුමාරයා, බුදුපියාණන් වහන්සේ අපේ රටේ උනානම් ඒ ගැන අපි කොච්චර සතුටු වෙන්වද, ආඩම්බර වෙනවද...
අපි එයාලා කතා කරන දේවල් ප්‍රශ්න කරලා පැහැදිලිව පදනමක් ඇතුව පිලි නොගෙන හිටියම අපිට බයිනවා සුද්දාගේ වහල්ලු, ජාන කලවම් උන්ලු. අනුකම්පා කරන්වා ඇරෙන්න මොනවා කරන්නද.
ua-cam.com/video/u_p_MzkCcwA/v-deo.html