ජීවන් කුමාරණතුංග - හිතට එකගව ඇත්තම ඇත්ත /JEEWAN KUMARANATHUNGA - ABSOLUTE TRUTH ! 🤜🌷
Вставка
- Опубліковано 10 гру 2024
- ජනප්‍රිය ප්‍රවීණ රංගවේදී
ජීවන් කුමාරණතුංග
සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB - ඔබේ ප්‍රගතියේ සහකරු
Location - Lakkitha Ukwatta Bridal Studio
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA UA-cam නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#jeevankumaranathunga
#jeevankumarathunga
#kalumwijesooriyayoutubechanel
#absolutetruth
#trendingnow
#ranjanramanayaka
#celebritychats
#hardtalk
ඔයා program එක release කර ගමන්මයි ආසවට බැලුවෙ අයියේ😍😍.ඒත් commet එකක් දාන්නනම් time එකක් ලැබුනේ දැන්...😥😥 ජීවන් කුමාරතුන්ග මහතාට මම හරි කැමති.ඉස්සර හරි අසාවෙන් එතුමා ඉන්න films බැලුවේ.😊😊 කමල් අද්දරාච්චි මහත්මාගෙන් පසුව ආසම නලුවා මෙතුමා.ඉස්සර සිනමාවෙ වීරයෙක්.දේශපාලනයට නොපැනීයානම් එතුමාගේ කතාව තව ලස්සනවේ.කාගෙත් ආදරය අඩු නොවේවී...ඒත් මම නම් ගොඩාක් 🙏🙏 කරන කෙනෙක්.ඒ කලාවට කරපු සේවය නිසා මිස දේශපාලක් යකු නිසා නොවේ.හරිම ලස්සනයි අද වැඩසටහනත්.ආසවෙන් නැරබුවා.😍😍.අද ඔයා හරිම ලස්සනයි කැලුම් අයියා.මොන සිනමා රජ්ජුරුවො ආවත් ඔයාගෙ ලස්සනට කඩවසම් බවට ගහන්නනම් කෙනෙක් මේ සිනමාවෙ දැන්වත් නැතුවැති.😂😍😘.
පැහැදිලිවම... ඒකනේ අපිත් මෙතුමාට කැමති...
බොහොම පිං නංගී මේ ඇගයීමට 🙏💐🙏💐
කමල් අද්දරාච්චි මහත්මා ඉන්න program එකක් බලන්න ආසයි...😍😍😍😍
ඔව් කැමති
Yes
කීපවරක්ම කතාක්ළා
එන්නම් කියා කියනවා ඒත් තවම ආවෙ නැහැ
මට පිටිපස්සෙන් ගිහින් කරදරයක් වෙන්න බැහැ
සමහර විට මගේ වැඩසටහනට එන්න කැමති නැතිව ඇති
ඒක එතුමාගෙ කැමැත්ත නේද
@@kalumwijesooriya නැහැ කිසිසේත් ඔයාගේ program වලට එන්න අකමැත්තක් නම් වෙන්න බැහැ.මොකද ඔයා අයියේ ප්‍රේක්ශකයන් ඉස්සරහ තියල තියන විශ්වාසය ආදරය එක්ක එහෙම වෙන්න විදියක් නැහැ.
@@isushadmini3939 ඒත් නංගී මට කිසිම කෙනෙක් ගෙ පස්සෙන් යන්න නම් බැහැ..
ගොඩක් ස්තුතියි මල්ලි විඩාවෙන් සතිය ගෙවෙන මේ අවසන් දවසේඅපි ආදරය කරන රංගන ශිල්පියෙක් මේ වැඩසටහනට කැඳවාගෙන ආවාට..තෙරුවන් සරණයි මල්ලි🌹🌹
බොහොම ස්තුතියි මාන්‍ර්ල් අක්කා
Ammo deasa palanayatanam yanna epa nama ketha karaganna ❤api oyata godak adarei ❤❤❤🎉🎉🎉
ජීවන් කුමාරණතුංග... අපි පොඩි කාලේ වීරයා.... පට්ට වැඩකාරය... ඒ වගේම නිහතමානී පුද්ගලයෙක්.. ඔබට සුභ පැතුම්...
ජිවන්කුමාරතුංග මහත්මයාණනි දීර්ඝායූ වේවා ඔබතුමන්ට
metuma dakinakota.. vijaya kumaratunga mahata ❤nihatamani paulak 🤗budu saranai 🙇♂️🙇♂️❤
Jeewan..Higana kolla charithaya thawama mathakai..congrats!!!
මෙතුමාට තියන ආදරෙට නැවත වරක් බැලුවා ඔබටත් එවගේම ආදරෙයි කැලුම් සොයුර ❤❤
Mama godak adare jeewan .aiyatha ❤️❤️❤️❤️❤️
ගොඩක් වැදගත් වැඩසටහනක් 😍😍😍 රන්ජන් රාමනායක ගෙන්නන්නකෝ.
බොහොම ස්තුතියි
මම උත්සාහ කරන්නම්
Okay ,මම එන්නම් මල්ලි ..
අදත් ගොඩක් ලස්සනයි කැළුම් අය්යෙ program එක ..👍👍👍💓💓💓💓
බොහොම ස්තුතියි නංගී 💐🌺💐🌺💐
ගොඩක් ආසාවෙන් බැලුව වැඩසටහනක් 👌🥰💪
බොහොම ස්තුතියි
@@kalumwijesooriya ජීවන් action 1 ගැනත් ඇහුව නම් තමයි හොඳ 😯🤭🤣🤣
නිහතමානී කැලුමි සර් ඔබතුමන්ට නීදුක් නීරෝගීදීර්ඝායූ සමිපත් ලැබේවා
අනේ බොහොම පිං
ස්තුතියි ඔබට හොඳ වැඩ සටහන ක්
කැමති නලුවෙක්
🙏💐🙏💐
දීනෙන් දින කැලුමි සර්ට ජයවේවා
🙏🙏🙏🙏
දැනුයි program එක බලන්නෙ කැලුම් අය්යෙ .🙏🙏
🙏🙏🙏👌
thanks Jeewa...You seem to be honest.
Kaum youre the one and only.
THANKS
පැහැදිලිවම ජීවන් අයියා අවංක උත්තර දුන්නා....
Thank you very much Lenin
Ape seeduwa gamey patta kollek harima sundara minisek hemadamt adarei aiyea jesu pihiti ❤❤❤❤❤❤❤❤
👍👍💐
හරීම ආදරය කරන චරිතයකි
Kata katha hadune nathi daksha naluwek. 👍😘
Good programme
Many thanks
ලස්සන වැඩ සටහනක්
රන්ජන් අයියව ගේ්න්න
රන්ජන් අයියවත් ගේන්න කැලුම් අයියේ.. මේ දවස්වල නම් මෙහේ ඉන්නෙ එයා, ලංකාවට ආපු ගමන් program එකක් කරන්න..❤️🙏👍
මම උත්සාහ කරන්නම්
Nice program as always ❤️❤️❤️
Thank you so much for watching
රන්ජන් අයියා ගේන්න
Good morning kalum.wowww very nice both of you.kohenna apa me eka wage shirts hoya ganne.....yes i like him him charming down to earth person. Wish him good luck.Stay safe budusaranai ♥️♥️♥️♥️♥️
Thank you so much 💐💐💐
තෙරැවන් සරණයි කැලුමි සර්
බුදු සරණයි චිත්‍රා
Lassanaiiiii programme 1
Dalada Samidu Pihitaii Ayiye
Hamadamath Sathutin inna
Manik akkage Wasanthi missge.,Ravi sirge me programme 1karanakooo pls
Ee okkomage program karala thiyenne
dennama eka wge harima lassanai idiriyatama yanna suba pathanawa theruwan saranai
🙏💐
Mamath hituwa Aya thamai
Lassanai
kalum aiya lassanawela dan
Bohoma isthuthi 🙏💐
සුන්දර මිනිසෙක්. අවංකවම දන්නවා, භාවනා කටයුතු පවා ගැඹුරින් කරන නිරාමිස සුවයක් සොයන්න තරම් බුද්ධිමත්ව ක්‍රියා කරන කෙනෙක්
😀😀 දෙශපලනෙ කරල හොදට ගහල ඉන්නෙ 🤮🤮🤮
🤔🤔
Godak adaraya karana mahathmayek,harima kadawasam ඔහු
Ape kale edath adath viraya mohui adaraniya naluwek eda wagema lassanai bs oba thumata kelum sir obatath eda wagema lassanai bs
Bohoma isthuthi
හිත සතුටු කරන්න කමෙන්ට් දාන්න පුලුවන් නමුත් දැනෙන දේ කියන්නම් මීට වඩා වැදගත් ප්‍රශ්න ටිකක් අහන්න. මොකද මට නම් මේක අර පොඩි ළමයින්ට තිබුණු ඩේන්ටි රසපැන වැඩසටහන වගෙයි.ඔබ වැදගත් මාධ්‍ය වේදියෙක් සහ කලාකරුවෙක් හැටියට මීට වඩා ගුණාත්මක ප්‍රශ්න ටිකක් අහන්න. ලා බාල රසවින්දනයක් ලබන්න කැමති අයත් ඇති. නමුත් ඔබ ගෙන්වන ආරාධිතයාට මීට වඩා වැදගත් ප්‍රශ්න ටිකක් අහන්න. ඔවුන්ගේ වටිනාකමටත් ගැලපෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට 🙏
මේ වැඩසටහන් ආකෘතිය
මෙහි අදහස සරල වින්දනයක් ලබාදීමම පමණයි
මේ ආරාදිතයා සමගම මෙයර වඩා ගුණාත්මක වැඩසටහනක් බලන්නට කැමති නම් පමණක් පහත link එක බලන්නකො...
⬇️
ua-cam.com/video/PzY378nUpH0/v-deo.htmlsi=sAtK4vqtNIEv_HZV
Hoda wada satshank
එදත් අදට ත් මම අසම නලුවා තමයි ජිවන් කුමරතුන්ග කියන්නේ මේතුමාගේ චිත්‍රපටයක් අවම අම්මත් එක්ක යනවා නුවර සිනම හල්වලට හැබැ මා සිත් ගත්ත එක ක් තමයි අපේ නිළි රැජින එකේ චාරිත දෙක් රගපාන රිලවෙකුත් හටියා එ එ සිංදුව තමයි ඔබේ පෙම් වදන් නැ එදාමේන් ඇසේනනෙ කිනයන ගිතය නැවත එය බලන්න අසායි එත් අදවෙන තුරැත් ලැබුන් නැ ඔබතුමට දළදා සමිදුන් පිහිට අරක්ෂාවයි
ජිවන්අයියාටහරිමඅදරේයි🌹🌷💗💖💞💕කැලුමඅයියටසුභපැතුම
බොහොම ස්තුතියි
Kisima film ekaka bhawa prakaashanayak mama dheka nehe. Hariyata bonikkek wage.
ආදරණීය කැලුම් අයියා මෑතකදිත් මම මේ comment එකම කෙටුවා,.... ඔබගේ කිරි කලයට ගොම වැටෙනවට අපි අකමැතියි .....මෙවැනි ලෝක හොරැ ❌❌❌‼️‼️කැදවා ඔබගේ ආලින්දය අදුරැකර නොගන්න,....රඟපෑවෙත් බොරැ වීර චරිත ....ඔබට තෙරැවන් සරණයි අයියා
බොහොම ස්තුතියි අශේන් ඔබේ මේ අව්‍යාජ අදහසට
💐💐💐💐💐
හලෝ කැලුමි සර් කොහොමද
ආයුබෝවන්
මම හොදින්
🙏💞
🥰💐
❤❤❤
💐💐💐
❤️❤️🙂🙂
💐💐
Awankawama pilithuru dunna.
❤☺
💐🙏
🙏❤🙏❤🙏
💐💐💐💐
Ane kelum puthe mama oyata mechchara adare mokada kiyannako
🙏🙏🙏🙏
✋✋✋
💐💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐
Ranjan Ramanayakewath genno
අද ලස්සන ම වැඩසටහන ක් බැලුව
බොහොම ස්තුතියි
methumage sinama jeevithaya diha harila baluwama mama dakina wishistama nirmana dekak thiyanawa Kelimadala, Sayanaye sihinaya anek nirmana siyallema dakinna labune ekama vidihe card bord veeraya pamanai , ma danna tharamin hodama naluwa sammene labaganna bari una. kohoma unath nodanna desapalanayata awith minissunta epa unu charithayak bawata pathuna. naluweku wu pamanin desapalana danumak nomathiwa desapalanayata yamen wadak sidda unada, oba thuma amathi warayek widihata hitapu kisidu amathyansayak koi lesakinwath diyunu uneda natha, a nisa aluth paksha hadagena nawathath me desapalana nara walata nowati thaman danna sinama nirmanayak karagena hitiyanam hodai
හොදටම කරන වැඩසටහනේ කත්‍රිනා කයිෆ් කාමරේට ආව එක හැන අහලා නිකන් චොර උනා වගේ.....අපරාදේ...
බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට
Ane kalum aiya oyage quality eka nathi kara ganna epa me wage aya genalla. 😒
🤔🤔🤔🤔
Kusu question ahanna apa
Ha
Kunu question ahanna apa
Ha
I'm
💐
sanath ekka ekathuwela wedak karanda
💐
සිනමාවෙන් සමුගත් එක වැරදියිනෙ
ප්‍රියමාලි ගාව කීයක් දැම්මදත් ඇහුවනන් මරු.. 😝😝
😂🤔🤔
ඊට කලින් උඹේ යාලුවා තිළිනිව මතක් කරා කියාම්🤣🤣🤣🤣
😂
Malsa gena ehwe nee👹👹👺👺🤡🤡
😳😳😳😳
🤮🤮🤮🤮
🤔😳
Patta horek neda me.thilini gaawa daanna koti ganan salli tiyenam kocchara horek wenna athida.pawul pitin hena gahanna oona minissunge salli hora kaaawata
😳😳
සමාවෙන්න මෙහෙම කියනවට සමහර ගොන් ප්‍රශ්න අහන්න එපා
ඔබේ අවංක අදහසට බොහොම ස්තුතියි
ඒත් මේ ප්‍රශ්න අනුගත වන්නේ මේ වැඩසටහන් ආකෘතිය සමගයි
මේ ආරාදිතයා සමගම මීට වඩා ගුණාත්මක බවින් ඉහල වැඩසටහනක් බැලීමට ඔබ කැමති නම් පමණක් heart to heart with kalum - JEEWAN බලන්නකො...
@@kalumwijesooriya නැ සර් එයාගේ කාමරේට කවුද ආවේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා ඒක එයාලාගේ ප්රෙතිරුපයට සුදුසු නැ
🤮🤮🤮🤮🤮
🤔🤔