Sana is a real-life actor. He got tarnished his reputation, having gotten to some political media business in the past. He ruined himself. Otherwise, he's coming from well reputed back ground in Kandy. Hope he gets back to his track.
Excellent and knowledgeable person in Sinhala film industry. Now there is no one to be get this place and currently no film industry which was grabbed by few untalented people.
සනත් අපේ කාලෙ ලස්සනම ලස්සන සිනමා තරුව. මගේ සටහන් පොතක පිට කවරයට කඩවසම් සනත්ගේ පිංතූරයක් දමල තිබුන මම දහයෙ පංතියෙදි.
කාලය ගෙවිලා.
උසස් සිනමා නිර්මානයක් කරන්න නැවතත්
අපි ඔබට ආදරෙයි💐
නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!
තෙරුවන් සරණයි!🙏
ආදරණීයයි සනත් දීර්ඝයුසම ලැබේවා සිනමා ලොව තරුව ❤️
Viragaye aravinda sihiwenawa
@@SSEntertainments-ul7dq ඔව් කලා ලොවේ ඔහු එහෙමයි... නමුත් සත්‍යය ? චන්ද්‍රිකා එක්ක එකතු වෙලා කොච්චර මිනි මැරුවද මූ ? රෝහන කුමාර ගාතනය, රුකාන්තලට දුන්න වද ඒ මිනිස්සු රටින් පැනල පණ බේරගත්තේ...
මොන තරම් වයසට ගියත් දෙමාපියන් නැති අඩුව දැනෙනවා. විශේෂයෙන් මේ වගේ තනි ජීවිත ගෙවනකොට. තරුණ කාලෙ මේවා තෙරුම් ගන්නෙ නැහැ හැමෝම. මේ වයසදෙයි සහායට කෙනෙක් ඕනේ ලඟින් ඉන්න. නමුත් දැන් එහෙම දේවල් ගොඩ නැඟෙන්නෙ නැහැ. සනත් දේශපාලනයට ගියේ වැරදි අය එක්ක. හැම දෙයක්ම නැති කරගත්තා. අරවින්ද වගේම පාලම යට කරපු චරිතෙ අතිවිශිෂ්ඨයි. දක්‍ෂ නලුවෙක්.
මෙතුමාගේ මම ආසම චිත්‍රපට 2 ,ආත්මා, දෙමෝදර පාලම එතකොට මට වයස 13,14 ක් වගේ මම ඒකාලෙ මාරම ආස දෙන්නා සනත් සබීතා , මං ගාව ගොඩක් පොටෝ තිබුනා, ඔබතුමාගේ සිත කය දෙකම නිදුක් නිරෝගි වේවා ❤
Demodara palama newe palama yata
@@sarathkumara9772 🤣🤣🤣
සනත් කියන්නේ හොද බුද්දිමත් නලුවෙක්.ඒවගේම හොද අද්‍යක්සකවරයෙක්.දීර්ගායුස වේවා
මෙතුමාගේ පෙර රුවත් මෙතුමාගේ දැන් රුවත් දකින කළ සියලු දේ අනිත්‍යයයි කියන බුදු වදනේ සත්‍ය බව වටහා ගැනීමට හැකිය.
@kumudusooriya....
OKATA ITHIN SANATH DIHAMA BALANDA ONAYEI.KANNADIYA GAWATA GIHIN BALANAWAKO.PANDITHA KATHA KIYANDA GATHTHA METHANA.
@@chithranandaadikari3236 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@SkyShine73 ඕකට අනිත්‍ය නෙවෙයි අනිච්ච කියන්නෙ.ඒ කියන්නෙ හේතුඵල දහම.හේතු තියෙන තුරු ඵල.හේතු නිරෝධයෙන් මේ ඵල නිරෝධ කළ යුතුයි කියල කියා දීපු බුද්ධ දේශනාව කවුරුත් අහල මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදෙන්න උත්සහ වෙන්නෙ.වයසට යන හැටි බල බල ඉන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ
ඔව් අපි දිහාම බැලුවත් ඇතිනෙ@@chithranandaadikari3236
මෙවැනි ප්‍රතිභාපූර්ණ කලාකරැවන් හිගයි ..දීර්ඝායු වේවා....
ධර්මය සමග ජීවත් වෙන්න සනත් අයියේ ඔබට කවදාවත් සසරෙදි වරදින්නේ නැහැ
මේ වගේ නළුවෙක් මේ සිනමාවට වටිනාම මැණිකක් ❤️
ආදරෙයි අහස තරම් ❤❤ ජිව්තෙ තනි මන්සල අතර මන් වෙලා ❤❤❤❤
Me wage naluwo aye singhala sinamawata bihi wena ekak na.demapiyanta adare kala kalakaruwek.jesu pihitai obathumata.🙏🙏
සනත් මහත්මයා ඔබගේ සිතිවිලි වචන වලට පරිවර්තනය වෙන විදිය ඉතාම අනර්ගයි . ඔබගේත් විජයගේත් සිනමා සිතුවම් වලට අසිමිතව ආදරය කල අයෙක් මම. අත්දැකිම් සමග ජිවිතය තේරැම් ගත් ඔබට සැමදා ගෞරව කරන අතර දිර්ගායුෂ පතමි .
විජය මාලනී සනත් සබීතා ..ජෝතිපාල හා ඇන්ජලින් ගුනතිලක යන අයට පුදුම විදිහට හිතින් ආදරේ කලා ඒ කාලේ.ඒක හරිම සුන්දර අත්දැකීමක් ❤❤❤ ආදරෙයි සනත් හැමදාමත් ❤❤
සනතුයි, comments දාන හැම එකාමයි චන්ද්‍රිකාව හීනියට බේරනවා -නමුත් දෙන්නගේ පැවති සම්බන්දය රටම දන්න රහසක්
ඔව්.
මූ හිතාගෙන ඉන්නේ අපි බබාලා කියලා.
Kiyela wadak na,
කුණු ගද මද ඕනි
@@janakpitawala1146 බත් ඩිංගක් කන්ඩ කරෝල කෑල්ලක් ඕනමනේ සිංහල අපිට උන්නැහේ 😔
මාලනී ,සබීතා දෙන්නම එක්ක සම්බන්ධ කම් තිබ්බා .සබීතා ව විවහා වෙයි කියලා හිතුවෙ .චන්ද්‍රිකා කුමාරතුංග එක්ක සම්බන්ධ උන නිසා සබීතාව බැන්දේ නැහැ .
I can still remember how well you played the character of Aravinda in Viragaya.
Sana is a real-life actor. He got tarnished his reputation, having gotten to some political media business in the past. He ruined himself. Otherwise, he's coming from well reputed back ground in Kandy. Hope he gets back to his track.
everyone has tragedies in their life. it's the same for Sanath. its good that he has realised it
ඇත්ත කතා ව මාලනී සබීතා එක්ක සම්බන්ධ තා තිබුණා චන්ද්‍රිකා එක්ක යාලු වුනාට පස්සේ ඒක ඉවර වුනා කියන්න තියෙන්නේ මෙච්චර යි තිරයේ පේන චරිත නොවෙයි සැබෑ ජීවිතය කාගෙත් සන්ගීතා මයිනා එක්ක නැටුවා රන්ජාත් එහෙම යි දිල්හානි ලා මාලනී ලා ගැන ත් එහෙම යි විජය ත් මාලනී අතහැර ලා දේශපාලකයන් ය නිසා චන්ද්‍රිකා බැදගත්තා හැබැයි මනුෂ්‍යත්වය නිසා මිනිස්සු ආදරේ එහෙම ත් කෙනෙක් තමයි පිලිවෙලට ඉන්නේ සනත් කියන නලුවා ට කැමති යි පව් ඒත් දැන් තනිකඩ අපරාදේ
අපි වවපු දේ තමයි අපිට කපන්න වෙන්නේ...ඒක සනත්ටද වෙන කාටද කියලා විශේෂත්වයක් නෑ😭😭😭
අපි අස්වැද්දූ
ජේසු පිහිටයි. දීර්ඝායු වේවා. නිරෝගී වේවා.
සනත් ඇයි සබීතව බැන්දෙ නැත්තෙ? කොතනකවත් ඒ ගැන කියන්නෙ නෑ. සබීත ගොඩක් මෙයාට ආදරේ කලා නේද? රූපෙන් නම් සිනමවේ ලස්ස්නම couple එක විජය මාලනී ඇරුනම
I think Candrila took him
සුදු ලූනු පොඩි කරන එකත් හොඳ වැඩක්
කව්ද බන් නිලියෙක්.බදින්නෙ එහෙම බදිනවානන් ඌ පිස්සෙක්.නිලියෙක් කියන්නෙ ගනිකාවක්නෙ
@@Lakap..e විකාර කියවන්න එපා අනේ
@@Sandakathmini01 ඉතින් ඇත්ත නෙ ඔයා දන්නවා ද්
Api rasikayo obata adareiii❤❤❤❤❤ budu saranai ❤❤❤❤
ශ්‍රී ලාංකීය සිනමාවෙ අවසාන තරුව.ඊට පස්සෙ ආය පායපු තරුවක් නෑ. ඉදිරියෙදි පායන්නෙත් නෑ.
මට පේන්නෙ සනත් අයිය තනියෙං දුක් වෙනව ( පසුතැවෙනව වගෙ )
මමද ආදරය කරන සිනමා තරැව....නමුත් දැන් ඉන්න මෙවැනි කෙනා තමයි උද්දික ප්‍රේමරත්න .නමුත් උද්දික තුල මෙවැනි දැවැන්ත පෞරුෂයක් තවම ම දැක නැහැ ....එය සනත් තුලත් නාඹර තුරැනු වියේ එතරම් තිබුනෙ නැහැ ...නමුත් වියත් පත් වීම සමඟ මෙවැනි පෞරුෂයක් උද්දික තුලත් ගොඩ නැගේවි.එයට හොඳ උදාහරණය පාර දිගේ
Uddika veditiyagene Canada penna
@@ddruvanitඋද්දික පනින්න හාවෙක්යැයි මොනාද මේ කියන කැත කතාව ඒ මනුස්සයා නිවාඩුවකට ගිහිල්ලා දැන් ආපහු ලංකාවට ඇවිත් ඉන්නේ
@@neliaperera1135 😂😂
ඇයි රොෂාන් රවීන්ද්‍ර හොඳ භාව පූර්ණ නලුවෙක්නෙ
මගේ තාත්තා නුවර .සනත් මහත්තයා තරැන කාලේ හා දැන් පෙනුම මගේ තාත්තා වගෙමයි.
ගාමිනි...විජය..ජෝ..ටෝනි...රවි.......සනත්.....සිනමා වේ මහා නලුවෝ.......❤❤❤❤❤❤❤
❤❤❤❤Adarai ගොඩක් ❤❤❤❤
අනේ සනත් කියන්නේ මොන තරම් ආදරේ කරපු නළුවෙක් ද 😔පව් ඔබට ජේසු phitai 🙏🙏
Sanath oya tharuna kale harima lassanai me vidiyata dakinna kamati naha namuth mamath dan wayasai❤
Bbbbbb
Actor උනාට වඩා Doctor උනානම් පට්ට .
තෙරුවන් සරනයි
Taruwan saranai api issar kamatima kenek
WISKEY MADEM AKKA HODATA SEPA GATHTHA.PUL ATHAL SEPA KUKKA.❤❤❤❤
ඉතාම ආදර්නීය චරිතයක් .....රිදී තිරයේ වගේම sabaa ජීවිතයේ දීත් galapenne සනත් ❤සබීතා තමා 😊
Eya bade lane inne, kiyene tharam galepune nisade nobande?
Mama asama Sanatha aiyya
සනත් ගුණතිලක සබීතා ට ලොකු අසාධාරණයක් කලා. ඇයව මග හරිමින් සිටි කාලය තුල සනත් මාධ්‍ය ට ඔහුගේ මුවින්ම කරපු අසාධාරණ ප්‍රකාශ අපි ට තාම මතකයි. 😢
ඒකනෙ චන්ද්‍රිකා මූව ලෙලි ගහල හපෙ එලියට දැම්මෙ. දැන් කවුරුත් නෑ
Babita polla thibba hodata pawicchi karala
BADU gahanna giyama ohoma thamai
ඔව්
ඔබ හරි.
ලංකාවම බලාගෙන හිටියේ සනත් සබීතා ආදර කතාව ඇත්තක් වෙනකං.
කොහේද ඉතින්.
මූ කැලේ පැන්නානේ
😂😂😂😂@@Sandakathmini01
Taruwan sarani oba tumata maturation kathak karana puluwanta❤❤❤❤
සනත් සබීතා මොකද උනේ අදටත් ඒ ගැන සනත්ගෙ කටින් වචනයක් ගන්න බැ මන් හිතන්නේ සල්ලිකාරයෙක් බැන්දා ඔයාගේ නොසෙලිකිලිමත්කම!! අපරාදේ ඔයා අනුශ්කා බැන්ද නම් අද දරුමුනුබුරු වටකරන් හොඳ පරිනතයෙන් ජීවත් වෙනව 😙
සුපිරි නලුවෙක් ❤❤❤
මං සනත් ගුණතිලක මහත්මයාගේ දේශපාලන හෝ පෞද්ගලික ජීවිතේ ගැන දන්නේ නෑ වගේම මට වැඩකුත් නෑ.නමුත් මට නම් විජයටත් වඩා සිංහල සිනමාවේ කඩවසම් ම නළුවා සනත්.
හරියට හරි ❤🎉 විජය රූපලාවන්‍ය උපක්‍රම යොදා ගත්තා සනත් ස්වභාවික ලස්සනයි
GOD blesss you Mr sanath gunathilaka ❤️
Aderei godaaaak ❤❤❤❤
Amazing,, actor
Sanath sabeetha Asama couple eka❤❤❤
රන්ජන් රාමණායකට වෙනෙත් මේක තමා
Final star in the ambit of silver screen
මම.අසම.නළවා
ඔබතුමා දේශපාලන මඩගොහොරුවෙන් ඉවත් වීම ගැන සතුටුයි එම නිසා ඔබ සදාකාලික රංගධරයෙක්
සිංහල සිනමාවෙ හිටපු දක්ශම වගේම විශාල දැනුමක් තිබුණ මහත්මයෙක්. කාලය කියන්නෙ මොන තරම් අමුතු දෙයක්ද?
මන් නම් ආසම සනත් වසන්ති දෙපල එකට රංග පාපුවා බලන්න, ඒ දෙන්නම තනියම ජීවත් වෙන්නේ අපරාදේ, ගැලපෙන දෙන්නෙක්
ඔබ හොද නලුවෙක් නමුත් දැන් ඔබ පසු තැවෙනවා විශාල ලෙසම, ඔබ විෂම දේශපාලනයතුලින් බලකාමීලෙස කටයුතු කිරීමතුලින් ඔබට සිදුවුයේ අනර්ථයක්.
"අරවින්ද". හරි,
ලෝකෙට විතරක් නෙවෙයි,සසරටම කෙනයි,ඒ දිග කතාවක්,
"මෙත් හිමි" සිත් ඇති, පරාර්තයෙහි පිහිටා වන කැප කිරීම , කිසිවෙකු ලොවේ නොකරන්නෙකි,
උතුම් බුදු හිමි දර්ශනයෙහිලා පිහිටියා වූ,
මම අහගෙන,එක්තරා විද්වතෙක් කියනවා ඒ එයාගේ අපලේ කියලා,නෑ, වැරදීමක්,
බෝසත් වරු සැමවිට අනෙකාගේ පව් කර පුන්නා යාම පාරමිතාවක්,රුදු සසරේ අනේකවිද දුක් වින්දේ,සිය වතාවක් නිවන් දකින්න පිං තියෙද්දිත්,සියලු සතුන් කෙරෙහිම වූ මෛත්‍රී ගුනය නිසා,
එදා බුදු හිමි,නවතා ලූයේ,සසරක පව් කදක් ගොඩ ගසා කෙහොම නම් සැනසෙන්න දැයි ?මාරයා නැගූ ප්‍රස්නයට පිලිතුරක් ලෙසයි,
එනිසයි,
උතුම් බුදු වදනට අනුගත වූවෝ,සසරක පව් ඔසවා සැරියේ සසරේ,
එනිසයි,
අපි නැවතීම ඉක්මන් කල යූතු,
ආසා තන්හා මද මාන ඉඉර්සා,සසර දික් කරපු හේතු නිසා,
ඉපදෙන සියලු අපි,මැරෙනූ නියතයි,අපිටවත් අයිති නැති අපි වෙනුවෙන්, තවත් දිවියක් නසනු,කවර පල,සසරේ අතරමං වූ අසරන කම,ලොවට වටහා දිය යුතු අප,සෑම අතින් දරා තියා කියා දියා යන්නෝ හින්දම,
ලොවේ,
ප්‍රදානී,
මෙත් හිමි පාරමී,
"අරවින්ද"
සනත් ඇයි සබීතා ගැන කතා නොකරන්නෙ .අනුශ්ක මැදිවක ගැන විතරමයි කියන්නෙ 😢
මම ගොඩාක් ආදරේ කරන ඉතා හොඳ නළුවෙක් සනත් ගුණතිලක මහත්මයා
❤❤❤❤❤❤
Sanath sir apita sri sirge class eke chemistry egannuwa.sirta deergausha labewa❤
සබ්ත දාල චන්ද්‍රිකා ලගට ගියා
Aththatama ohu thamai awasama tharuwa.eta passe sinhala sinamawata tharu awe na.tharu gunaya ,lassana wagema supiri pawursathwayak thiyenna ona
සබිතා බැන්දනම් හරිනේ කොල්ලෝ 😀👍
Sinamawa awasana taruwa ❤❤adary shanath mahatmaya❤
❤❤❤❤
අනුෂ්කා නැති වුණේ රඟපෑම තෝරා ගත් නිසාමයි. ලබා උපන් හැටියට තමයි හැමදේම.
අනුෂ්කා කියන්නේ .අම්මේ මට සමාවෙන්න චිත්‍රපටයේ රඟපාපු අනුෂ්කා මැදිවකද ..ඒ චිත්‍රපටිය දැනට හොයාගන්නට නැහැ නේද . කවුරුහරි දන්නවද ඇයි ඒ චිත්‍රපටිය නැත්තේ කියලා මම හරි ආසම චිත්‍රපටියක්
Excellent and knowledgeable person in Sinhala film industry. Now there is no one to be get this place and currently no film industry which was grabbed by few untalented people.
සබීතා වාගේ කෙනෙක් ලබන්න වාසනා කරන්නඔන එයා අවන්ක බුද්දිමත් ගුන යහපත් කෙනෙක් එයාට යහපතක්ම වෙන්න ඔනා තෙරුවන් සරන්‍යි එ පඋලටම
කරපු පව් පස්සේන් එනවා
Oyatath asema wewa
පවක් කලොත් විපාක නිසැකයි
Anyway don't forget to mention the name of the one (Daughter of....) who gave yu a thunder blow on yur ear. Pl.
Thanks
කවුරුත් නොදන්නා කතවක්නෙ ඒ?
@@ramanisingh5940
Though not known to yu it is well known to him...
wiragaye arawinda charithayata mama godak asa karanawa obathuma harima kapaweemakin e charithayata pana dunna wiragaya film eka baladee mata hariyata enduna sriyani kiyanawane api athakata gihin jeewath wemu kiyala mata hithuna ai oba ekata pilithurak denne natthe kiyala film akak kiyala hitune naha obage aththama jeewithaya kiyali hithune obathumata sambydu sarani niragi suwaya labewa deerusha labewa
Ai sinemawe malini,sabeetha, pakshye madem,gen adereye vinda nede?
මෙයාල කසාඩ නොබන්දෙ එක එක්කෙනා එක්ක හිටිනිසයිපවුලක් ගෙනයන්න කැමති නෑ
Aniwa
Ekat hari.wata poriyal.
චන්ද්‍රිකා ගැන වහලා ගහන්නේ - සනතුයි, comments දාන උනුයි
Kochchara lassanata hitapu naluwekda
Time flies
Attama darmaya nisitena apiva tiyanawa oba eya daragena jeevitaye sede samaya gevanna awa vage..ne we Yanna venne a hama de ma baaraganna sundara paasal samaye awasana arabuma vatinakamak obata tibunath velagath aduru valakulen midenna beriveema gena vedanai ???😮
සනත් මහත්මයාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් තියනවා නම් දෙන්න ප්ලිස්
Its in the book he wrote - hada wila matha pipi aravindaya
❤🌹
පුලුවන් නම් සනත් මහත්මයාගේ ටෙලිපෝන් නම්බරය මෙහි පල කරනව ද, මොකද අපට ඔහුට ආරධානාවක් කරන්න තියෙනවා පොත් ප්‍රදර්ශනයකට , සනත් මහත්මයා හොදට පොත් කියවන කෙනෙක් , ඔහුගේ විරාගය චිත්‍රපටයේ අරවින්ද ගේ නිර්මාණයක් මේ ළග දි පළ වුණා, අපේ පොත් ප්‍රදර්ශනයට ඒ අරවින්ද කියන පොත් නිර්මාණයක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා, අනේ ප්ලිස් අපට උදව් කරන්න ඔහුගේ පෝන් නම්බරය දැන ගැනිම පිණිස
Phone number is there in that book..please read the book..i saw it
This soul mouth sense with next to nothing effort.
🎉
Jivamanai jesus soyanna hamuvenava
Apita me wage minissu aith na
😢😢
Kawda anushka madiwakada.. Ai appa sabeetha gana kawruth ahanne naththe sanath gen.. Aparade sabeetha tamai hodama sanathta
රජගෙදර පෙම්වතා 😅
❤
Hoda wade taruna kale natala tawa terei😂
Thalawathugoda spa eka
ඒ මොකක්ද ඒ?
🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉
gunatilakalata adaray uruma na .awanka ma samada duke waagge.
සනත් මෙි අහපන් උබ සබිතාට කරපු අපරාධයට දැන් උබට පලදෙනවා චන්ද්‍රිකා බාන්ඩාරනායක එක්ක උබ පවුල් කැවැ කාලයක් සබිතා දැන් හොරෙන් බුදියනවා ගෝටා එක්ක රටම දන්නවා සංගිතා මහින්ද රජපක්ෂ එක්ක නැුටුවා නලු නිලියෝ අන්තිමයි සල්ලි වලට පාලකයන්ට රේද්ද උස්සනවා සනත් දැන් වයසට ගිහිල්ලා නාකි වෙලා දැන් කැතැයි
ඔබටත් එහෙමයි වයසට යද්දී කැත වෙනවාමයි
Anunge personal deval nodan mewage apasaha karanna epa. api kauruth wayasata yanawa. obatath esemayi
Take it easy bro. Karme c bro
Sahathika attha kathawa
වයසට යන්න කලින් මලොත් අවුලක් නෑ.නැත්නම් කවුරුත් වයසට ගිහින් මලොත් රුපය වෙනස් වෙනව.සන්ත්ගෙ වයසත් එක්ක ඔහු ඔබට වඩා හොඳට ඇති කියල මට හිතෙනව.
වපුරපු බීජ වල අස්වැන්න නෙළන්නෙ
Anik ganu gana nam danne naha😂😂
Habai whiskey madam" nam mugen wadak gatta 😂😂😅
විස්කි මැඩම්ට හොඳ සැපක් දුන්නු පුද්ගලයෙක්, අපේ ගෞරවය 😂😂😂
Definitely
Bro,pissu PEEKUDU
සනත් හොන්ද ප්ලේ බොයි කෙනෙක්
ප.....ටි 🐂 ෆෝම් වෙලා. (ට්)
❤ favorite actor
Sabbthava maga ariya.a davasvala badala vage hitiye.hamathanama giye akata.hoda valavata sabeetha bada gathta.natinam aya vagama naniyan.
Sanath kiyanne awanka manussayek.. Meeta wada kapati unananam me loke hungak dewal dinanda tıbba
ඔය කියන අනුෂ්කා කවුද?
Harime lassene piligath pauleke diyeniyak....
@@GnanaKannangara kaude kiyala kiyannako
@@GnanaKannangara e kaude?
රන්ජා මු දෙන්නාම හොද ආතල් ගත්ත එවුන් ,හැබැයි බැක්සයිඩ් නෑ තව ටිකක් කල් ගියා ම තේරෙයි
Ekama ponna comment eka.minisekuge Hoda deyak agayanna Purdue weyan.
@@aristosmihail4737 නිකම් පලයං හුත් ඔය කොයි එකා ගැනත් දන්නවා ගොඩාක් නලුනිලියන් ගායක ගායිකාවන් වගේ එවුන් ගේ චරිතය දන්නවා
කුරුල්ලන් රෑනක් එකට පියාසර කලත් එකිනෙකා පියා සලන්නේ තනිවමයි තවකු ගෙන පියාසැලිය නොහැකි සේ තනිකඩ ජීවිතයද තනිව පියා සලන කුරුල්ලෙක් වගේ නිදහස් නම් එයම නියත දහම අපට උගන්නයි අප හා ඉන්නා සැම දිනෙක වෙන් වේ ඒ සත්තය තේරුම් ගන්න හැකි සැම සැනසේ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
මෙි මනුස්සයා දේශපානේට නාවනං අර කනවැන්දුමි කක්කුස්සිය චන්දිුකාට ලංඋන් නැත්තං මටත් මු ආදරනිය පොරක්
Ujjaththa...minihek....
Chandrikage anduwa welawe meyaa hitiye..Janadipathy welaa....nodanna unta maru talk...pora talk.😂
Dan ithin pavichchiyata nusudusui. PANUWELA
@@piyalgalagedara8131
Vihin....
Munta Tele naatii wal ragapanawaa kiyanne madi kamak..( punchi Thiraya kiyana nisaa )😆😁
විජේ විතර්ස්‍යි එක්කෙනෙකුට ආෆරේ කලේ කෙල්ලො ටියාගට්තෙ නෑ
පිස්සු තමයි . විජය එහෙම සුදනෙක් නෙවෙයි . අනිත් නලුවො වගේම තමයි ඒ අතින් විජයත් හැබැයි මනුස්සකම හොඳ ගතිගුණ අතින් අනර්ඝ යි
😂😂😂
Vijaya kiyanne womaniser kenek, eth edawaswala media strong nathi nisa ewa eliyata awe ne.. Eyata gahanna kenek ne e athin
@@pradeepaatapattu1317 very true
this youbtuber handling this programme at very low level..sanath shouldn't participate in this kind of programs