One of our 70 decade Cinema heroines. Simple and good family life, Also she was given opportunities to new stars through her productions. I meet her once. Congratulations both of you.💚💚
The interview was good but you hardly asked questions about herself n her life? Pls ask more questions from your guests about there personal life? Which we would like to know Thankyou
Thank you so much for your kind views. This is the format of this particular segment. If you like to see another program of the same artist kindly go through the link below ⬇️ ua-cam.com/video/350Uc1MdBKM/v-deo.html
Kelum wijesuriya mahataneni obata godak subasindhanaya ma puda karanawa mewan harawath nirmana shilips shilpinitmyange programme eka sadaha.mage podi illimak tibe.spe kala shilipinin wana swarna mallawarachchi mslani fonseka sabeetha perera wasanthi chaturani sanoja bibile menik kurukulasuriya yana aya mema krljm with truth programme eka tulin apa hata labadenna. Heki ikmanin labadena lesa Karunikawa illa sithins ma rasika wijayanthe. Videshate sithai ma obe programme eka rasawidnne.oba hata mewana programme kirimara shaktiya lebewa kiya subhasindhanaya magen.Thank You....
A VETERAN ACTRESS WHO ALWAYS WEARS A GLITTERING SMILE ON HER FACE.IN THE RACE OF ACTING SHE HAS THE HIGHST ABILITY OF SHOWING HER ACTING CLEVERITY AND CAPABILITY.WITH A HUGE RESPONSIBILITY HER POURING BEAUTY PUMPS MORE BLOOD IN KEEPING HER ALWAYS GOOD.
ජීවිතයේ ප්‍රථම රංගනය මාගේ පස්සෙ ගෙනා මනමාලී ටෙලි නාට්‍යයේ මාගේ කිඩම්මා ලෙස ආදරණීය වුනු ඔබතුමිය එදා මා ගැන අනාවැකි පැවසූවා..අනාගතේ හොද රංගන ශිල්පිනියක් වන බවට....ඒ වගේම එද පටන් අද දක්වාම ඔබතුමිය මා හට ජීවිතයේ මුනගැසුනු හැම මොහොතේම දුන් ආදරය කරුණාව මේ අහිංසක සිනහව නිහතමාණී කම මේ හැම දේම ඔබතුමිය තුලින් මා දුටු සුවිශේෂී ගුනාංග...අදත් මා ගැන මේ කල අවංක අගැයීම මා ලද සම්මාන කෝටියකටත් වඩා මට වටිනවා...ඔබතුමියට ආදරෙයි මමත් ගොඩාක් ...ස්තූතියි කැලුම් අයියාටත්...තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම...ආදරෙයි ගොඩාක්
🙏👏👏💐👏👏🙏🌝♥️🇱🇰
ඔබත් ඉක්මනින් එන්නකෝ.. අපි බලන් ඉන්නවා♥
@@Dsandeepa4053 හා එන්නම්
මෙතුමිය එදා වගේම අදටත් ලස්සනයි .ඇයට නීරෝගී සුවයත් දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.ස්තූතිවන්ත වෙනවා කැලුම් ඔබට මේ වටිනා චරිත අප ඉදිරියට ගෙනඅවාට.
හරවත් බලන්න ආස වැඩසටහනක් හැමදාම ගෙන කැලුම් 👍👍👍ඔබට ජයවේවා 👍👍👍ඒ වගේම මම ආසම නිලියක් 👍👍👍ශ්‍රියානි ඔබ තුමියට දීර්ගායු ලැබේවා ❤❤❤❤
බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
♥️♥️♥️♥️♥️.ආසම දෙන්නෙක්.වසන්ති චතුරානි මහත්මිය සමගත් මෙවැනි වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා ♥️
බොහොම ස්තුතියි නිමාලි
මම උත්සාහ කරන්නම්
ඇත්තටම මල්ලි මම බලාපොරොත්තු වුනා මීට කලින් මේ තුමිය කැඳවා වි කියලා ගොඩක් ස්තුතියි අද දවසට මගේ තාත්තගේ ප්‍රියතම නිළිය හරිම අහිංසකයි ඇය තාමත් සුන්දරයි මල්ලි ගොඩක් ආදරෙයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු ..ඔයාටත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි 🌹
බොහොම ස්තුතියි මානෙල් අක්කා මේ අගයීමට
අද වැඩසටහනත් ගොඩක් හොඳයි...වසන්ති චතුරාණි මහත්මිය එක්කත් වැඩසටහනක් කරන්න අයියේ...සුබ පතනවා ඔයාලා දෙන්නටම.❤️❤️❤️❤️
මාලනී ෆොන්සේකා මහත්මිය ගෙනල්ලා වැඩසටහනක් කරන්න අයියා ❤️ බුදුසරණයි
හැමදාමත් එකවගේ ලස්සනයි කවදාවත් වයසට යන්නේ නැ අපි වයසට ගිහින් ඒත් අපි හොරෙන් පැනලා ගිහින් බලපු චිත්‍රපටවල හිටපු එතුමියමයි ඒ විදිහමයි
ඇය හරියටම කට්ටියව ගලපනවා තාමත් හරිම ලස්සනයි දක්ෂයි සුන්දර යි කැලුම් ඹබටත් ස්තූතියි සුබපතනවා මෙ වැඩසටහන් කරන්න ඉදිරියටත් ජෙසු පිහිටයි දෙදෙනාටම 💞❤️🧡❤️🙏🙏
බොහොම. ස්තුතියි 💐💐💐
මම කැමතිම චරිතයක් මෙතුමිය නිහතමානී කාන්තාවක් බුදුසරණයි
Cinamawe Ahinsakaviya sriyani අමරසේන .මහත්මිය එදා වගේම අදත් ලස්සනයි .. Oba Thumiyata Budusaranai
ගොඩක් දවස්කින් ආදරනීය වැඩසටගනක් කැලුම් මහත්තයා ,,,ඔබට ස්තුතියි ❤️
හරිම නිහඩ නිලියක් ,අපි තවමත් ආදරෙයි ඇයට
බොහොම ස්තුතියි මේ අගයීමට නිරෝශි
@@kalumwijesooriya ane sathutui
කැලුමි සර් අදනමි වැඩසටහන ඉතාම .ලස්සනයි❤❤❤❤❤❤... සර්ට ෙගඩක්ම පින් ඔබ ෙදපලටම ඉදිරි වැඩකටයුතු වලට සුබපතනවා දලදා හමුදුරැවන් ෙග අාෂිර්වදය ලැ ෙබිවා..👍👍👍👍🌺🌺🌺🌺🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏....
Perfect answers ❤
👍👍👍
මම ගොඩක් ආස නිලිය අපේ ඉස්කෝලෙ ආදී ශිෂ්‍යාවක් ඒක මම ආඩම්බරයකින් කියනවා
මෙතුමියට දීර්ඝායු වේවා!!!! වයස ට යන්නේ නැහැ නේ ලස්සනයි 💞 කැලුම් මහත්තයා ඔබටත් 💖💖💖💖
ජීවිතේ පිලිබද හොද අවබෝදයක් තිබෙන පරිණත ගැහැණියක් බව කතාවෙන් තේරෙනවා ❤
👌💐💐💐
මට කැලුම්ව දැක්කහම මතක් වෙන්නෙම මීට අවුරුදු ගානකට පෙර ඔබ රගපාපු උරුවිසි කියන වේදිකා නාට්‍ය .හරිම ලස්සන නාට්‍යයක් ඒක මම කීපසැරයක්ම බැලුවා .නමුත් කැලුම් ඔබ එදා වගේම අදත් හරිම ලස්සනයි හරිම කඩවසම් .ඒවගේම දක්ශයි.ඔබගේ ඉදිරි අනාගතය ඉතා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ඔබට.🙏🙏❤️❤️
බොහොම ස්තුතියි ඕලු 💐🌷💐🌷
Harima nihatha mani charithayak adare godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💐💐💐💐💐🌺🌺🌺🌺🌺
අදත් හරිම ලස්සන වැඩසටහනක නිමාව ඔබතුමියට බුදු සරණයි
කැලුම් ❤👌
බොහොම ස්තුතියි තේජන මල්ලො
තවමත් සුන්දරයි මෙතුමිය ,නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ❤️...සරණයි කැළුම් මහත්මා.
බොහොම ස්තුතියි සුමුදු
ඇත්තටම කැළුම් ඔයාගේ වැඩසටහන් අපි හැමදාම බලනවා ඔයාගේ කටහඬට අපි මාර ආසයි
ආදරෙයි කැලුම් අයියේ ජයවේවා තෙරුවන් සරණයි .🥰👌🥰👌🥰
බොහොම ස්තුතියි චන්දිමා
So sweet. She always keeps herself . One of my favourites. Thank you
Thank you very much INOKA
One of our 70 decade Cinema heroines. Simple and good family life, Also she was given opportunities to new stars through her productions.
I meet her once.
Congratulations both of you.💚💚
Thank you so much 💐
අපි හරි අාදරෙයි හතරදෙනාම සුරයො එකේ පැතුමි මල්ලකි මෙි ජිවිතේ හරි ලස්සනයි. දැන් එ්වගේ එ්වානෑනේ.
ඔයාලා දෙන්නාටම බුදුසරනයි.
🙏💐
Lassanai වැඩසටහන kamathima නිළියක් aya obathumata godak ස්තුති me wage හරවත් වැඩසටහන් apita laba denawata , jaya wewa .........
Bohoma isthuthi SAMEERA
Adaren රැකබලා ganna watina charitha.deergayusha obathumiyata.b.s..ස්තුති කැලුම් මහත්මයට 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🌹 ❤ ❤ ❤
My favorite actress and she is so beautiful inside and out.🥰
Thsbk you very much
ඉතාම හොඳ සාකච්ඡාමය වැඩසටහනක්. ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් ගෙන්වා වැඩසටහනක් කළොත් හොඳයි කියා සිතමි.
බොහොම ස්තුතියි 🙏💐
අම්මෝ අපි ආදරේ කරන ගොඩාක් ආදරේ කරන අපි දක්ෂ රංගන ශිල්පිනියක් ඔබතුමිය.... ආදරේ අහසෙ තරම්...❤❤❤❤
💐🌺💐🌺👌
අද👍✌️❤❤දෙන්නටම....✌️
🙏💐💐💐
ශ්‍රියානි අක්කා අහිංසකයි ගොඩක් ආදරෙයි ❤❤❤බුදුසරණයි කැලුම් aiyya ඔයාගේ වැඩ සටනක් කරන්න ඔයාගේ විස්තර දැන ගන්න අසාවෙන් ඉන්නේ සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤👍👍
බොහොම ස්තුතියි නිර්මා..💐
ඉස්සර ඉදලාම ගොඩාක් ආදරය කරන, ගරු කරන අතිවිශිෂ්ට චරිතයක් ,අපේ සිනමාවෙ අහිංසකම පෙම්වතිය ,තාමත් ගොඩක් සුන්දරයි ,ඔබතුමියට දීර්ඝායුෂ පතන අතර නිරෝගීමත් සුවයද එලෙසම ලැබෙිවා !අපේ කැළුම් අයියාටත් ගොඩාක් 🙏❤️🌷මෙතුමියගෙ වැඩසටහනක් නැවතත් අපිට ලබාදීම ගැන,කැළුම් අයියා ඉදිරිපත් කරන වැඩසටහන් ,අපි උපරිම රසාස්වාදයක්,සුවයක් විඳිනවා ,🙏🌷අපිට මෙවැනි වටිනා හරවත් දේ ලබාදීම ගැන,ආදරෙයි ගොඩාක් දෙන්නටම ,බුදු සරණයි !❤️❤️
බොහොම. ස්තුතියි ක්‍රිශාන්ති මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐💐
Godak watina wedasatahan aiye oya karanne , best of luck
Bohoma isthuthi Shan
Digatama balannako
Good morning kelum. Not only ahinsakawiyA but also superb actress. Wish her healthy life. Stay safe budusaranai
Thank you so much Malani
Good programme with nice lady. ..good luck to both of you. ..your programme is very nice
Thank you very much Ranjika
ආසම නිලියක් 💝
වාසනාවන් ! නිදුක් නිරෝගී වේවා !
යහපතක්ම වේවා !සතුටම රජවේවා!තෙරුවන් සරණයි !
🙏👏👏💐👏👏🙏🌝♥️🇱🇰
තෙරුවන් සරණයි ඔබ දෙපලටම ❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ශ්‍රියානි. බොරු අාටෝප නෑ. දක්ෂයි. නිහතමානියි
👌💐
ආදරෙයි ..
Eda wagema adath ekama ruwa...harima niyathamanii..ape mamage badu wagayak denna ape gedara avith geya.adareii.
Mama Godak Asama Charithayak,Godakma Kamathi Niliyak ,Harima Lassanai.Ape Kale Niliyak 💐💐💐Oba Dedenata Suba Patanawa 💚💚💚😘
ශ්‍රීයානි අමරසේන මහත්මිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️
One of the favourite channel to watch 💛
Hithata ekagawa kiyanawa nam Harima lassanai. Sundarai. Bohoma sthuthi obata. Jayama wewa.
Bohoma isthuthi KUMARI
Harima lassana qatha bahak aasawen baluwaa
Ane. Bohoma isthuthi
Hamadama adarei budu saranai
Harima lassanai. Mama kamathi niliyak.thank you kalum aiya.obatath jaya wewa
Bohemia isthuthi Chamila
The interview was good but you hardly asked questions about herself n her life? Pls ask more questions from your guests about there personal life? Which we would like to know Thankyou
Thank you so much for your kind views.
This is the format of this particular segment. If you like to see another program of the same artist kindly go through the link below ⬇️
ua-cam.com/video/350Uc1MdBKM/v-deo.html
බුදු සරණයි ❤❤❤❤🌺🌺🌺🌺
💐💐💐
ඔබ අදයත් තාම ස්න්දරෛ
Mr kalum only watching good program like this thank you
Thank you very much 🌷💐
Please keep watching
More good ones on line to come
අහිංසක
Mama godak kamathi niliyak.very good program.
Bohoma isthuthi
වසන්ති චතුරාණී මහත්මිය ඔබේ වැඩසටහන කට සහභාගි කරවා ගන්න වානම් ආසාවෙන් බලාගෙන ඉන්නවා ...
Wasanthi Acca Wagema Sriyani Accath dakshaye. Ada yantam wasanthi gana kiya una😘
Oya shirt eka meeta issra Kalum oya anda neda?🤫
Aderei. 😍 hama dama
I really respect her. Beautiful.
Thank you so much nangi
Please share this video if possible.
Our people don’t like these kind of good ones as they prefer only cheap stuff to watch
Ane kalum harima amazing charitha Apete dakaganda, katehada ahande, egollange adahas harma sucsesd amaraniyai ,Syrian api puncikale nathuwame bari charitha athare Sriyani amerasena..ane niduk,nirogi suwaya obe depelate ,Budusaranai. Parissamin inne. 🙏❤❤
Bohoma isthuthi 🌷💐🌷
Harima Lassanai Budu saranai
👍💐👌
Sriyani mahathmiyata niduk niirogy suwaya labewaa samma sambu du saranaii 🙏🙏🙏🙏🙏 bohoma lassani thawamat aya
💐💐💐💐💐💐
Looks so pretty Sriyani ❤
Thank you very much Dilum
හේමාල් , චුලක්ෂි , අශාන් ඕනි ....
Me Wagamama wasanthi chathurani saha sabeetha perera mahatmiyawa dayaka karaganna.obata subasindhanaya.deergayu patami.obata dahiriya shaktiya lebewa.
මම කුඩා කාලයේ සිටම ආදරේ කරන නිලීඉය obaii
Harima piliwelaii obathumaa eee wagema nihathamaani charitha yak agaya qala uthumaii obata jaya 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Bohoma isthuthi obathumiyata
Kelum wijesuriya mahataneni obata godak subasindhanaya ma puda karanawa mewan harawath nirmana shilips shilpinitmyange programme eka sadaha.mage podi illimak tibe.spe kala shilipinin wana swarna mallawarachchi mslani fonseka sabeetha perera wasanthi chaturani sanoja bibile menik kurukulasuriya yana aya mema krljm with truth programme eka tulin apa hata labadenna. Heki ikmanin labadena lesa Karunikawa illa sithins ma rasika wijayanthe. Videshate sithai ma obe programme eka rasawidnne.oba hata mewana programme kirimara shaktiya lebewa kiya subhasindhanaya magen.Thank You....
Bohoma isthuthi
Mama uthsaha karannam e ayawa Regena enna
Metumiyata aradana karata bhomarama stuti kalum mhatata....sundarai etumiya tamat......atama atai supiri wadasathana......teruwan saranai oba depalata
Bohemia usthuthi me agayeemata sha subapethumata
අදත් හරිම ලස්සනයි .වැදගත් .ඇදුම් ගොඩක් ලස්සනයි .අපි ගොඩක් ආදරය කරන කෙනෙක්.ලස්සන පවුල් දිවියක් ගෙවන් කෙනෙක්.ඔබ දෙපළටම සදා සතුට,ජය.🙏🙏🙏❤❤❤
බොහොම ස්තුතියි නිමාලි 💐💐💐
තෙරුවන් සරණයි
ඔවටත් තෙරුවන් සරණයි
මම ෙගාක් අදෙර්යි කැමතියි
Adath lassanayi program eka...prasna ahanna wagema ..uttara dennat...a uttara..prasna wataha gnna balana ayatat sinmawa..rangnaya gena denumak tyenna oni kiyla hitenwa..etin shep eke yana rangana pasakak wage program eka watinwa...
Bohoma isthuthi 🌷💐🌷💐💐💐
Daapu gaman balana y inne aiye program aka.me wage program thawa thawath Hodin karagana yaamata shakthiya lebewa oyata bs parissamata inna aiye
Bohoma isthuthi me dirigenweemata CHATHURIKA nangi
Tharindi fernando akka ekka interview ekak karanna puluwanda sir????
Sriyani Amerasena thawamath harima sukumalai. 😍🇱🇰🇸🇪
Oba hari
Bohoma isthuthi
ලස්සනයි ආදරෙයි
බොහොම ස්තුතියි
තාමත් ලස්සනයි ❤️
🌷💐🌷💐
Another Legend from our Silver Screen !
Yes of course.
I like to her. nice actor..
Thank you
Thamath godak lassenai..ape kaleye niliyak. Mamath aderei obe dedenateme❤️💐😘depeleteme theruwan sarenai!!!
Bohoma isthuthi 🌷💐
I like. both of you very much
Thank you so much jayanthi
Kalum sir ta dirgausha wewaaaa niduk niirogy suwaya labewaa samma sambu du saranaii eee wagema obathumata hadawathinma Garu qaranawaa
🙏🙏🙏🙏💐🌷
Sinhala sinamawe ahinspakama niliyai
Ada sook ape parana nili rejiniyo godak stuteye kalum sir
🙏🙏🙏💐
💐💐සුබ පැතුම්!!!!!
බොහොම ස්තුතියි 🌷💐🌷
A VETERAN ACTRESS WHO ALWAYS WEARS A GLITTERING SMILE ON HER FACE.IN THE RACE OF ACTING
SHE HAS THE HIGHST ABILITY OF SHOWING HER ACTING CLEVERITY AND CAPABILITY.WITH A HUGE RESPONSIBILITY
HER POURING BEAUTY PUMPS MORE BLOOD IN KEEPING HER ALWAYS GOOD.
Very true. She is a legend.
Many thanks for your kind appreciation
@@kalumwijesooriya
YOU TOO ARE HIGHLY APPRECIATED WITH A LOAD OF THANKS
සබීතා, ස්වර්ණා, මාලනී, නීටා, අනුලා, වසන්ති තමා දැන් අඩු... 🥺💔
Lassnama kena godak adarei
wow lassanai
Bohoma isthuthi
කැලුම් මේ එන හැම කලා කරුවෙකුගෙන්ම අහන්නකො විජය කුමාරතුංග මහතා ගැන වචනයක් මම හිතන්නෙ ඔව්න් හැමෝටම එතුමා ගැන කියන්න වචනයක් හෝ ඇති
ආයුබෝවන් තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි
බුදු සරණයි
බුදු සරනයි
Hello kalum sir suba dawasak wewaa kohomada
Hello hello. Suba dawassk
Raween kanishkawath gennanna puluwanda ayye
😳😳😳🤔
Hemadama balanwa, shiyani mahathmiyatath mama godak asayi, nili rejina enakan adaren balan innwa, awrudu 17 wana mage asama niliya malani fonseka nili rejinayi
Bohoma isthuthi Shan
❤❤❤
💐💐💐
And kalum Chameera liyanage ekka wadasatahanac karannako
💐🌷💐👍
👍🇱🇰🇰🇼🌹🌷🌹🙏❤️❤️
💐💐💐🌺🌺🌺
❤️ ❤️ ❤️ ❤️
💐💐💐💐
She is truly feminine.
Very true.
Thsbk you 💐