Nita is a nice presentable lady.kelum knows how to handle a intervieve nicely.i am wondering so far why not any awards not presented for kelum for the servicess done for the society.god bless for both of you.
Thank you so much sir for your very kind appreciation. 🙏🙏🙏🙏 These words itself is an award for me 💐💐💐💐👌👍 For awards we need to apply. I have not applied So no awards for me so far 😂😂
Dear Neeta, you are one of my favorite actress. Still you looks cute and beauty. Still your look is Duhulu malak. Kalum your prasantation is excellent. Love you both. 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nita Akka hari nihathamani charithayak. Kalum mama Nita akkage film ekaka train eke giya gedera Danne Naha mount lavinia station eke shooting kale. Mata awurudu dahayak withara athi habai mata Amma gahuwa eda. Iskole arila ena gaman shooting kale. Dan mata hitenawa gutikawath kamak Naha Nita Akka ekka kochciye eda giyaeka GANA. Kalum oyata thank you soo much Dan mata awurudu hatak.
U r completely wrong, egg york is full of cholesterol.which doctor told u .as an film artist she's weak better see a diatesion. Kalum please u take care.don't take other's advice.do reaserch. Thanks.
කඩින් කඩ විවේක ඇතිවෙලාවට මේක බලල ඉවර උනාම මට හිතුනෙ, අපේ අතීතයට ලං උන අය මොනතරම් නිර්ව්‍යාජ ද කියලයි. නිදහස් අදහස්, හරි simple ඇදුම් පැලදුම්, හදවතින්ම එන අදහස් අහන් ඉන්න කොයිතරම් ආසයි ද. අද කාලයේ ඉන්න අපේ නලු නිලියනුත් හරිම ලස්සනයි, එයාලත් බුද්ධිමත්, අය. ඒත් මට හිතෙනවා මේ අතීත සිනමාව බබලවපු වටිනා පුද්ගලයන්ගේ ජීවිත දිහාත් ටිකක් follow කරල highspeed යන නව පරපුරේ ජීවිත ටිකක් පාලනයක් ඇතුව ගෙනියන්න ඉගෙනගන්න පුලුවන් නම් කොයිතරම් හොදයිද කියල.
අපේ ජීවිත ගැන නැවතිලා හිතන්න තරම් මට නම් මේ අය නිවිල.
නීටා අද හරිම සැහැල්ලුවෙන්, සතුටින්, කාටවත් නොබැන, ආදරෙන් ජීවිතය දිහා බලමින් ජීවිතය ගෙන යන බව පේනව.
ඇය හරිම පිළිවෙළ යි, ලස්සනයි ❤️ ඇයට නිදුක් නිරෝගීව ප්‍රීතිමත් ව ඉදිරි දිවිය ගෙවීමට ලැබේවා💗
මේ තරම් ඈතට අපිව අරන් ගිය කැලුම් ඔබ අපට අපේ අතීතයේ සුවද නැවත් නැවතත් අරන් එනවට බොහොම පිං 🙏🙏
බොහොම ස්තුතියි මේ වටිනා අදහස් දැක්වීමට.
@@kalumwijesooriya 🙏
Agreed.
@@Shivanthi6 💐
ඇත්තෙන්ම ....
ඉස්සර සිනමාවෙ හිටිය නිලියො ඇත්තටම මාර ලස්සනයි !! දැන් වගේ makeup බෝට්ටු නෙමෙයි ඒකාලෙ ඉදල තියෙන්නෙ .. මේ කලාකාරිනිය ඉන්නව කිව්වොත් මම කොහොමහරි හොයාගන ඒ නිර්මාණය බලනව ලෝකෙ කොහෙ හිටියත් .. මාර දක්ශයි !! තාමත් දුහුලු මලක් රගපාන්න පුලුවන් තරම් ලස්සන පෙනුමක් තියෙන්නෙ ..
මම ගොඩක් ආදරෙයි නීටා ප්‍රනාන්දු මහත්මියට. ඇය හරිම සුන්දර නිරහංකාර චරිතයක්. මම කැමතිම රංගන ශිල්පිනියක් ඇය. එදා වගේමයි අදත්. ඉදිරියටත් ඔය ලෙසටම ඔබට නිරෝගී දීර්ඝායු පිරි දිවියක් ලැබේවා!!! නිවේදක කැලුම් මහතාටත් මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා!!! ඔබට බුදු සරණයි. මම දැකපු නිරහංකාර නිහතමානීම නිවේදක මහතා ඔබ.🌷🌷🌷
බොහොම ස්තුතියි 🙏🙏💐💐💐💐
ගොඩාක් නිහතමානී චරිතයක් නීටා ආන්ටි, හරිම ශීලාචාරී හැගීම් මුදාහරින ලස්සන කාන්තාවක්,හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා එතුමියට , ඒ වගේම කැලුම් අයියෙ ඔයත් ලස්සනට ප්‍රසන්ටින් කරනවා ඔයාගෙ වැඩසටහන් බලන් ඉන්න මාරම කැමතියි අයියටත් හදවතින්ම සුභ පතනවා ඉදිරියට ම යන්න ❤
බොහොම ස්තුතියි 🙏💐💐
ඹබතුමාගේ..වැඩ කටයුතු සාර්ථක වෙිවා .තෙරැවන් සරණයි .එතුමියට තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
හරිම ලස්සන ව්ඩියෝ එකක් .........දෙදෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා
බොහොම ස්තුතියි 🙏💐
හරිම සුන්දර කථාබහක් ඇත්තටම ඇත්ත කිව්ව කියල හිතෙනව ඇය රගපාන්න බලන් ඉන්න චරිත දෙක ඇයට ඉක්මනින් අවසන් කරල ඒ නිර්මාණ ප්‍රේක්ෂකයො වන අපිට ඉක්මනින් නරඹන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ..ඇයටත් නීරෝගි සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී 🙏💐
හරිම නිර්ව්‍යාජ චරිතයක් ..ලස්සනයි වැඩසටහන ..හරිම ලස්සනට හැමෝගෙන්ම බේරිලා හොඳට උත්තර දුන්නා සමහර තැන්වලදි පුන්චි කපටිකමකුත් දැක්ක ඉතිo හැමෝම හොදින් තියාගෙන වැඩේ සුපිරියටම කරා..😁😁😁
😂😂👍👍👍
අදත් සුන්දර කෙනෙක් එක්ක සුන්දර කතාවක් අපට ගෙන ආවාට ස්තුති කැලුම් අයියේ තෙරුවන් සරනයි .🙏
🙏🙏💐
නිදුක් නිරෝගි සුවය පතනවා ඔබ තුමියට,ස්තුතියි අයියා 🎉🎉🎉අදත් ලස්සනයි වැඩසටහන ❤❤❤
බොහොම ස්තුතියි චතූ
Ammoo kellek wagee ඇය..හරිම ලස්සනයි...❤❤😍😍දීර්ඝායුෂ පතනවා ඇයට...❣️❣️
දුහුලු මලක් කවදාවත් ම අමතක වෙන්නේ නෑ.
ඔයා ල වාගේ නොමැකෙන මතක සටහන් තියන අය අද නැති තරම්.
දයාබරත්වයත්, වැදගත්කමත් පරීපූර්නව එකට එකතු කල ඔබේ වැඩසටහන සමහර දිනවලදී මගේ හිතට සහනයක් කැලුම්.
ඒ "වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන්'' ඇත.... වාගේ ඔබද සුවිශේෂ කෙනෙක්. ඔබට දෙවිපිහිටයි කැලුම් 🙏🏻
බොහොම ස්තුතියි ලෙනින්💐
තෙරුවන් සරණයි
"රගපාන්න අපි ඉන්නවා , ඔබලා ඔබලාගේ රාජකාරිය ඔබලා කරන්න "❤❤❤❤
👍💐💐💐
හරිම රසවත් වැඩසටහනක් Thank you ❤
බොහොම ස්තුතියි 🙏💐
💖💖💖💖💖💖💖 eda වගේමයි හරිම ලස්සනයි ඔබතුමිය ....🌟🌟🌟🌟 නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!!🙏🙏🙏🙏
Budu saranai !!!!!🙏💖🌟⭐
💐💐💐💐💐💐💐
@@kalumwijesooriya කැළුම් aiya...🙏⭐🌟💖
@@pubudu3235 💐💐💐💐
Aiya ඉතිං කොහොමද
පුදුම ලාබාල පෙනුමක් ඇයට තියෙන්නේ. ලස්සනයි.
දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏💐
Lovely soul. Simple & elegant. TKS Kalum for introducing her.
So nice of you
නීටා තාමත් ලස්සන maintain කරගෙන ඉන්න එක අගය කරනවා වයස පේන්නෑ
අපිත් ඉතිo පිටරට ඉදල ගනුදෙනු කරන්නෙ HNB හරහාම තමයි ඇත්තටම හරිම ලෙහෙසියි පහසුයි අපිට හොඳ සේවාවක් ලබාදෙනව ..👍👍👍
බොහොම ස්තුතියි නංගී
අද මෙ ලෝක කන්තා දිනය දවසේ උදේම ලස්සන කන්තාවක් .සමග.සුන්දර දවසක් මට අරමභකරන්ඩ ලැබුනා 💖💕🌷🌷 එකට කැලුම අයියට ස්තුතියි අද පෙන් එක අතට ගන්නකෙට දැක්ක මෙක🙏🙏🙏ඔබ දපලට තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි 👌💐👌💐
දෙදෙනාටම දීර්ගායු වේවා ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️❤️👌
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
හරි ලස්සනය් තාමත් ❤️❤️❤️ලස්සනය් ඔබ දෙපලම🙂🙂🙂❤️
බොහොම ස්තුතියි
❤❤
You are so honest and very open wishing you all the best stay blessed
"බොඳ මීදුම් කඳුරැල්ලේ, සුරංගනා රජ දහනේ, ඔබේ නිමල කඳුඵ බිඳක් හෙටත් වාසනා " එතුමිය අපට නීරෝගීව සදා වාසනාවන්. කැඵම් ස්තුතියි! ඔබට.🙏
🙏💐
හැමදාමත් වගේ ලස්සනයි වැඩසටහනක් ආදරණීය චරිතයක් දෙදෙනාම ආදරේ තෙරුවන් සරණයි අයියේ අක්කේ
බොහොම ස්තුතියි සකුන්තලා 💐
Nita is a nice presentable lady.kelum knows how to handle a intervieve nicely.i am wondering so far why not any awards not presented for kelum for the servicess done for the society.god bless for both of you.
Thank you so much sir for your very kind appreciation. 🙏🙏🙏🙏
These words itself is an award for me
💐💐💐💐👌👍
For awards we need to apply.
I have not applied
So no awards for me so far 😂😂
අපිහරි අාසයි එයාලගේ තොරතුරු දැනගන්න. නිටා ප්‍රනාන්දු කියන්නෙ අපි අාසකරන කෙනෙක් පොකුරු පොකුරු මල් සැනකෙලි ලස්සනයි.ඔයාල දෙන්නාටම බුදුසරනයි.
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි ඔබටත්
I love the answer she gave for the last question. Well done.
Thank you very much
කාන්තා දිනය වෙනුවෙන් ඔයාගේ තේරිම නම් නියමයි අයියේ..ඔයාගේ වැඩසටහන් වලින් මම ආසම විශේශාංගය.හිතට එකගව ඇත්තම ඇත්ත.😍😍.මම මේ වැඩසටහන නරබපු තුන්වෙනි පාර.ඒතරම් ලස්සනයි program එක.ගොඩක් හිනා වුනා.මම ගොඩක් ආස චරිතයක්..අතීතේ මේවගේ ගොඩක් දක්ශ සාමජෙට වැඩක් කරපු
චරිත ගැන දැනගත්තෙ මම ඔයාගේ වැඩසටහන් වලින් අයියේ..මොකද දැන් tv programs වල සෝශල් මීඩීයාවල මෙවැනි වටින අතීත චරිත ගැන කතා කරන්නෙ නැහැ.වටිනාකමක් දෙන්නෙ නැහැ. ඒකට ඔයාට ගොඩක් පින්.🙏ප්‍රේමසිරි ඈපාසිංහ මහතා ගැන වුනත් එතුමා අපේ කාලේ කෙනෙක් නොවේ මම එතුමා වගේ වටින චරිතයක් ගැන දැනගත්තෙ ඔයාගේ වැඩසටහනින්..මම එතුමා ගැන සෝශල් මීඩීයා පවා search කරත් ලොකු තොරතුරු නැහැ.මම ඔයාගේ වැඩසටහන් වලින් ගතිපු දැනුම ගැන නම් කියන්න වැචන නැහැ.මම ඔයා තරම් මේ ලෝකේ අගය කරලා නැතුවැති වෙන කිසිම පිරිමියෙක්.වදපු පියාවත්.ඒතරම් මම ඔයාට ගරු කරනවා ආදරේ කරනවා.මගේ මේ වයස 25ක කාලයක අත්දැකීම් අනුව ඔයා මේ සමාජේ නියම චරිතයක්..නිදුක් නීරෝගී සුව ලැබේවා ඔයාට..මගේ ආයුශත් ඔයාට..තෙරුවන් සරනයි...🙏🙏💐💐❤❤.
බොහොම පිං ආදරනීය නංගී 💐💐💐🙏🙏🙏🙏🙏
Dear Neeta, you are one of my favorite actress. Still you looks cute and beauty. Still your look is Duhulu malak. Kalum your prasantation is excellent. Love you both.
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks a ton
Good program. Superb final question and the answer. I loved her answer. 🌹
Glad you enjoyed it!
අනෙ කැලුම අයියේ නිරංජල සෙරෝජනියිමහත්මිය ගෙන්ඩ ස්තුතියි අයියා උස්සහය සර්ථකවෙවා💞🙏👍
මම උත්සාහ කරන්නම්
Good morning sir....oyage lassana hinawa ude paandara dakiddi dawasama subai....❤ and nice program .god bless you❤
Thank you so much 💐💐
ලසදා හරිම ලස්සන නිලිය නීටා ප්‍රනාන්දු .ආසෛ දැක්ක
I was 12 year old girl.she was my hero. Mangalaaa Film was so great. I love nita
අයියේ ඔයාගේ වැඩසටහනේ සාකච්ඡාව අවසන් වුනාට පසුව දාපු ඒ කොටස් හරිම ලස්සනයි..ඒවගේ ඔයාගේ ඉදිරියට විකාශය කරන්න ඉන්න ඉදිරි වැඩසටහන් වලත් තිබුන ලස්සන කොටස් හිනා යන බලන්න ආස හිතෙන කොටස් වැඩසටහන විකාශය කරන පෙර දිනයේ පොඩි පොඩ් programs විදියට දාන්න..එත්කොට වැඩසටහන නරබන දිනය වන තෙක් බලන කෙනාට කුතුහලය වැඩි වෙනවා කියලා මම හිතන්නේ..උදාහරණයක් විදියට ගත්තොත් ටෙලිනාට්‍යක් වුනත් විකාශය වන දවසට නියමිත ටෙලිනාට්‍ය කොටස් ඊට කලින් දවසෙ පොඩි පොඩි කොටස් විදියට tv එකේ play කරනවනේ coming soon kiyla.අන්න ඒ වගේ..
අනේ අයියේ ඔයා මන් ගැන වැරදියට වටහාගන්න එපා..මම මේ වැඩසටහනටත් ඔයාටත් ගොඩක් ආදරේ කරන කෙනෙක් නිසයි මේවාගේ මට හිතින සිතුවිල්ලක් ඔයාට ඉදිරිපත් කරේ..මන් තවම ඉගනගන්න university girl කෙනෙක්..ඒත් ඔයා මට වඩා ගොඩාක් උගත් කෙනෙක්.. සමහරක්විට මේක මගේ මෝඩ අදහසක් වෙන්න පුලුවන්.ඔයා අකමැති නම් මෙක බැහැරකරන්න...but මගේ university යාලුවොනම් කියනවා මම ඉදලා ඉදලා හරි මොලේ ඇති කතාත් කියනවා කියලා..😜😜😜😜.
බොහොම ස්තුතියි නංගී
ඔබේ මේ අදහස් බොහොම වටිනවා
ඒත් UA-cam අවකාශය තුළ එසේ කිරීමට නොහැකි ප්‍රායෝගික ගැටලු කිහිපයක් තිබෙනවා..
කවදාහරි ඔබ මුණගැසුනොත් අපි ඒ ගැන කතාකරමු
එතෙක් කාරුණිකව ඉවසා සිටින්න හොදේ 🙏🙏😂
@@kalumwijesooriya අනිවාර්‍යන් අයියා...❤❤❤❤❤❤❤❤..
ආදරණීයයි ඔබ සහ කැලුම් .
බොහොම ස්තුතියි
morning මල්ලි අද උදේ පාන්දරම ලස්සන දසුන් දෙකක්..දකින්න ලැබීම ගොඩක් සතුටුයි..ගොඩාක් ආදරේ කරන මගේ තාත්තා මං ගොඩාක් ආදරය කරන රංගන ශිල්පිනියක් මැය..තාමත් ඇය ලස්සනයි..මාරම ආදරණීය චරිතයක්..kalum malli ඔයත් අද ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි දෙන්නටම සුබ දවසක්🌹🌹🌹
බොහොම ස්තුතියි මානෙල් අක්කා
තෙරුවන් සරණයි
අපි ආදරේ කරපු සුන්දර චරිතයක්ආදරෙයි ගොඩක් ඔබ තුමියට
💐💐💐👌
Nita mahatmeta dewasir wadaya lebewa 🌷
Stute 🌷
පෙනුම වයසට වඩා ගොඩක් අඩුයි නමුත් කතා විලාසය ලස්සන නෑ ඒක තිබුන නම් වයස නොපෙනෙන බවට ආභරණයක් ඇයට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙන්න ❤👍❤❤❤
❤ your right.
@@Alia12A 👍👍❤
සුන්දර දුහුලු මල, බන්ටි, නිලූපා love you නීටා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐💐👍
Two genuine people !
Thanks a lot
Theruwan saranai.. Oba depalatama.....❤🙏🥰
ආදරෙයි ❤️😘😘😘😘
❤💐dedenateme niduk nirogi suwe pathenewa!!!
Bohoma isthuthi
අන්තිම ප්‍රශ්නයට නියමම පිලිතුර
👌
( background එක ගැන කියන්න edit එකකට යන්න උනා. ඒත් not allowed ලු.
මාරම ලස්සනයි . මා මේ වගේ ancient egyptian arts (මම හරිද දන්නෙ නැහැ) කිහිපයක් එක තැනක දැක්කමයි)
බොහොම ස්තුතියි 🙏💐
@@kalumwijesooriya 👍💐
Mama kamathima daksa niliyak.neeeetaaaaaaa
කැළුම් සර් "" නෙතලි නනායක්කාර මහත්මිය ත් ""එක්ක සාකච්චාවක් කරන්න ප්ල්ස් ... 👍
බොහොම ස්තුතියි
එතුමියට කීපවරක්ම කතා කළා
එන්න කැමති නැහැ වාගේ
කොයිතරම් එතුමියට මම කැමති වුනත්, එතුමිය කොයිතරම් දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මට බැහැ
එහෙම යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ
ඒ නිසා ඔබේ ඉල්ලීම ඉටුකරන්න මට නොහැකි වේව්`
මට සමාවෙන්න 🙏
Oya harima hodai nihathamani
@@kalumwijesooriya එහෙමද..?? කමක් නෑ සර්...thank you..
තෙරුවන් සරණයි සුබ දවසක් කැලුම් ඔයා ටත් නීට අක්කා ටත් ඉතින් අහන්න ආස කට හඬක් දකින්න ආස රුවක් සහ පාන්දර දකින්න ප්‍රිය කරන ආදරණී ය හිනා ව කැලුම් ගෙ ඉතින් සතුටින් වැඩ පටන් ගන්න ව අපි තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
බොහොම ස්තුතියි හර්ශ🙏💐
නීටා ෆර්නෑන්ඩු කැමතිම චරිතයක් බලමු එහෙනම් අදත් ඇය ඇත්තද බොරුද කියන්නේ කියල ..😁😁😁
👌💐
අපේ කාලෙ සිනමාවයි ගුවන් විදුලියයි පුවත් පතයි තමයි අපේ ජීවිතයම වෙලා තිබුනෙ, ඒ අතරෙ හොදට පාසැල් වැඩත් කලා, අපේ ලස්සන නිලියන්ටයි කඩවසම් නලුවන්ටයි අපි අපේ නෑදෑයන්ට වඩා ආදරය කලා, එයින් එක්කෙනෙක් තමයි නීටා ප්‍රනාන්දු මහත්මිය, චිත්‍රපටවල මෙන්ම ටෙලි නාට්‍යවල චරිත නිරූපනයෙහි ඇය දැක්වූ දක්ෂතාවය අති විශිෂ්ටයි, කැලුම් මහත්මයාට බොහෝ ස්තුතියි එතුමිය ගෙන්වුවාට, නීටා ප්‍රනාන්දු මහත්මියටත් කැලුම් විජේසූරිය මහත්මයාටත් නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා,
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
Smart lady
Very very respectable lady with professional acting abilities aiya. I wish her long life and good health.
Very true NANGI
💐
ආශිර්වාදය පිරුණු දවසක් , කැළුම්
ගොඩක් සතුටුයි, මමත් ගොඩක් කැමැති කාන්තාව, නීටා ප්‍රනාන්දු,
ආශීර්වාද කරනවා ඇයටත්.
බොහොම පිං 💐🙏
Pl මාලනිව interview karanna
මම උත්සාහ කරන්නම්
Nice programme❤ikmanin manik kurukulasuriyge aththma atta daannko
🤔🤔🤔
@@kalumwijesooriya එයාගේ හිතට එකගව ඇත්ත ම ඇත්ත programme එක මන් කිව්වේ
මගේ ආසම නිලිය
කැළුම් ඔයා අද නීටා අක්කාව ගෙනාපු එක හොඳයි. මට පොඩි කාලේ වෙච්ච දෙයක් කියන්නම්. නීටා අක්කා ගල්කිස්ස station එකේ film එකක shooting වලට ආවා. කෝච්චියේ යන scene එකකට මමත් ගියා. එතකොට මට වයස අවුරුදු 12 ක් විතර ඇති. හැබැයි අපේ ගෙදර කවුරුත් දන්නේ නැහැ මම ගිය බව. අම්මා ආවට පස්සේ මට සිද්ධ වුණා අම්මාගෙන් ගුටි කන්නත්. ඒත් අද හිතෙනව නීටා අක්කාත් එක්ක එහෙම හරි කෝච්චියේ ගිහිල්ලා ගුටි කෑවත‍් සැපයි කියලා.😅😅 දැන් මටත් අවුරුදු 60ක් වෙනවා. ස්තුතියි හුඟක්.
😂😂😂😂
බොහොම ස්තුතියි
සුන්දර මතක 👌
She is very beautiful
Lovely vlog
💐💐💐
Please bring SHIHAN MIHIRANGE & HIS WIFE GESHNI
😳😳🤔
නීටා මහත්මිය තවමත් එදා වගේම ලස්සනයි ..😘 .... දීර්ගායු .. තෙරුවන් සරනයි ..!!!..
So sad to hear the demise of Yolanda.She was such a sweet lady.I handled her daughter’s wedding.
When did you pass away?
දුහුළු මලක් නැවත නිෂ්පාදනය වුණා මොහොතින් මොහොත නමින්. නීටා කල චරිතය කලේ ෂෙහාරා ජයවීර
🤔🤔🤔
රවීන්ද්‍ර කල චරිතය රන්ජන් රාමනායකත් ටෝනි කල චරිතය ග්‍රැන්විල් රොඩ්‍රිගෝත් ප්‍රීති රන්දෙනිය කල චරිතය සුලක්ඛනා මිහිරිපැන්නත් කලා. දයානන්ද ජයවර්ධන හා දමිතා සළුවඩන සෙසු චරිත කලා
ua-cam.com/video/cdCNSIRYWfg/v-deo.html
❤️❤️👍👍
🌺🌺💐💐
Kalum aiye mn punchi kale idalama puduma asai oyata. Oya mage crush 1 kiwwath hari. Oyage hinawata, penumata Usa mahathata. Oyawa live dakinna chance 1 labeida danne na. Habai mn hamadamath oyata adarei. ❤❤❤
🥰🥰🥰🙏🙏🙏💐
Malani fonsekage wabasatahana karanne nadda ?
Mama uthsaha karannam
@@kalumwijesooriya ai ethumiya kamathi nadda ?
Oba lassana niliyak 😘
😊😊😊❤🙏🙏🙏
💐💐💐💐💐
අනිවාර්යෙන්ම ජිවිතය කියන්නේ, ආදරය
මුදල් නෙවෙයි
👏👏❤
🌷🌷💐
💝💝💝👍
💐💐💐🌷
❤️❤️
💐💐
Sujani menaka mahathmiya genwanna
From where did she get that top can u please ask her
I spoke to her
She told that it was from the Yoland collection at the CRESCAT boulevard
She has bought it long time ago
@@kalumwijesooriya see.. how sweet u are aiya..♥️♥️ I love u so much because u have so many good qualities in your soul.
@@aadhibotheju..2751 💐🌷
@@kalumwijesooriya ♥️
💐💐💐💐💐
🌷🌷🌷🌷🌷
👍👍👍👍👍👍
💐💐💐💐💐
Nita Akka hari nihathamani charithayak. Kalum mama Nita akkage film ekaka train eke giya gedera Danne Naha mount lavinia station eke shooting kale. Mata awurudu dahayak withara athi habai mata Amma gahuwa eda. Iskole arila ena gaman shooting kale. Dan mata hitenawa gutikawath kamak Naha Nita Akka ekka kochciye eda giyaeka GANA. Kalum oyata thank you soo much Dan mata awurudu hatak.
😍😍😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
💐💐💐💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺
@@kalumwijesooriya 🙏🙏🙏🙏🙏🙏❤❤
Nose changed..
🤔🤔🤔
Aka hotha dayak apa ratt India wa RS 10 tath p atm kranna pitpokat karyo naa 🙏
Kalum wijesooriya mahathmayage suhadashili bawa ayata thibune natha
🤔🤔🤔
More yersteryear stars shall be interviewed. Jayani Senanayaka, Nilanthi Wijesinghe, Wilman Sirimanna, GR Perera, Nimal Pallewaththa, Shiromika Fernando, Nayana Kumari, Meena Kumari etc
අනේ ඇන්ටි මාව දරු කමට හදා ගන්න!
😂😂😂🙏
Kalum sobeni ameresighe kiyene eda hitiye niliyak..soya balanne aye ganath
දුහුලු මලක් තාමත් මතකයි
👍👍👍👌👌
අභිෂේකා විමලවීර ගෙන්න.....💖💖💖
අභිශේකා විමලවීර ABHISHEKA WIMALAWEERA - MY SIDE OF THE STORY WITH KALUM 🤜
ua-cam.com/video/aMpSfFQzcDo/v-deo.html
Mamath kamthima kenek aya
උමාලි තිලකරත්නත් හරි දක්ෂයි. එයාවත් පුළුවන් නම් ගේන්න
Nita misge nmbara නැද්ද
උමාලි තිලකරත්නව පුළුවන් නම් ගේන්න. ඇය හරිම දක්ෂයි
බොහොම ස්තුතියි
මම ඇයටකතා කළා
එන්න කැමති නැහැ වාගේ
කොයිතරම් අයට මම කැමති වුනත්, ඇය කොයිතරම් දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මට බැහැ
එහෙම යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ
ඒ නිසා ඔබේ ඉල්ලීම ඉටුකරන්න මට නොහැකි වේව්`
මට සමාවෙන්න 🙏
Thanks for the reply
@@shiranigeethanjali2984 many thanks for understanding
U r completely wrong, egg york is full of cholesterol.which doctor told u .as an film artist she's weak better see a diatesion.
Kalum please u take care.don't take other's advice.do reaserch.
Thanks.
Thank you so much for your honest opinion