✔උදේට රෑට ලේසියෙන් හදන්න පුළුවන් සුපිරි තෝසේ රෙසපි එකක්|how to make dosa|💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 40

  • @dashinnirmal7539
    @dashinnirmal7539 11 місяців тому +2

    මම ආසාවෙන්ම බලන එකම cooking youtube channel එක මේක. අපෙ ගෙදර තියෙන දේවල් වලින් හදන කෑමක් නම් අනිවාරෙන්ම මම හදනවා ❤

  • @ThushariKanchana-u2n
    @ThushariKanchana-u2n 11 місяців тому +2

    ඔයාගේ රෙසිපි වලට මම ගොඩක් කැමතියි

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 11 місяців тому +6

    හොදම ක්‍රමයක් . බොහොම ස්තුතියි මිස් ❤

  • @priyankafernando9507
    @priyankafernando9507 11 місяців тому

    සුපිරි අනිවාර්යයෙන්ම හදනවා

  • @kolithaperera7220
    @kolithaperera7220 11 місяців тому

    Man meka haduwa harima rasata lassanata awa thanks ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 11 місяців тому

    සුපිරි අක්කා බුදු සරණයි

  • @dayagamage1643
    @dayagamage1643 11 місяців тому

    Godak hondai lesi thanks

  • @jagathjayasiri-tr6gf
    @jagathjayasiri-tr6gf 11 місяців тому +18

    අක්කෙ ඔයාගෙ recipe බලලා හදන මගේ වයස අවුරුදු 12 යි.........මම අක්කිට ගොඩාක් ආදරෙයි .......අක්කිගෙ recipe ගොඩාක් ලේසියෙන් හදන්න පුලුවන් ....👌👌👌👌👌

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 11 місяців тому

    Godak hoda recipe ekak.❤

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 11 місяців тому

    සුපිරි අක්කේ

  • @nethmiperera3644
    @nethmiperera3644 11 місяців тому

    Niyamai 😋😋😋

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 11 місяців тому +1

    Goda dawasakin ❤

  • @ravishanbro
    @ravishanbro 11 місяців тому +2

    නියමයි අක්කි ❤❤❤❤❤

  • @ameeshaameesha7835
    @ameeshaameesha7835 11 місяців тому +1

    Supiri❤❤❤

  • @umaniabeyasinghe8494
    @umaniabeyasinghe8494 11 місяців тому

    Nangi oyage me pramana walin those kiyak wage hadanna puluwanda

  • @himadarideepika8171
    @himadarideepika8171 11 місяців тому

    බොහොම ස්තූතියි.

  • @dilaniindunil5533
    @dilaniindunil5533 11 місяців тому

    Ane akki mata rata inna kenekta aran yanna isso badumak kal tygnna hadana widiyak kiynna puluwanda pls

  • @dilrukshidissanayaka1019
    @dilrukshidissanayaka1019 11 місяців тому

    Super

  • @rvrv4176
    @rvrv4176 11 місяців тому

    👍👍👍

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 11 місяців тому

    ❤❤❤

  • @studiopedia9871
    @studiopedia9871 11 місяців тому

    Thx❤❤

  • @vinodini576
    @vinodini576 11 місяців тому

    Thankyou ❤

  • @thakshilasewwandi5614
    @thakshilasewwandi5614 9 місяців тому

    Mudawapu kiri wenuwata yourget ekathu karanna barida

  • @ChethiyaImal1996
    @ChethiyaImal1996 11 місяців тому +1

    මං මොනා උනත් විශේෂ දෙයක් උයනකොට ඔයාගේ විඩියෝ එකක් බලනවා මට ගැලපෙනම recipe එක සෙට් වෙන්නෙ ඔයාගෙන් ඇත්තටම මං ආසම දෙයක් සයිවර් කියන්න කන්න ආස වුනාට අද වෙනකන් හැදුවේ නෑ පුංචී ඉල්ලිමක් තියෙනවා කඩෙන් ගන්න තොසේ පිටි වලින් කොහොමද තෝසේ හදන්නේ කියලා පුලුවන්නම් විඩියෝ එකක් දෙන්න මට try කරලා වැඩේ ගොඩ දාගන්න බෑ මං පිටරටක ජිවත් වෙන නිසා අනිත් අයත් කන නිසා කරන දේ එක පාරින් කරන්න ඔනී.. මං කොච්චර විඩියෝ බලලා ඉව්වත් මගේ first comments මේක sorry ❤️❤️❤️

  • @yamunalasanthi2413
    @yamunalasanthi2413 11 місяців тому

    Thank you ❤

  • @inokathilakarathne7925
    @inokathilakarathne7925 11 місяців тому +3

    මුදවපු කිරි වෙනුවට යෝගට් ගන්න බැරිද

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 11 місяців тому

    Ruling hadanne wheat (pan piti hadana ) walin neweida ??

  • @NisansalaDilrukshi-w5f
    @NisansalaDilrukshi-w5f 2 місяці тому

    පාන් පිටි වලින් හදන්න බැරිද අක්කේ

  • @DulmiDilhara-v7x
    @DulmiDilhara-v7x 11 місяців тому +4

    මුදවපු කිරි වෙනුවට පොල් කිරි දාන්න බැරිද

    • @kalingaherath9469
      @kalingaherath9469 11 місяців тому

      එතකොට ආප්ප හැදෙන්නේ😂😂😂

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 11 місяців тому

    ඊස්ට් කමක් නැද්ද ❤

  • @prasangipremarathna
    @prasangipremarathna 11 місяців тому

    ඉස්ටි දැම්මොත් ආප්ප සෝඩත් දානවද

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 11 місяців тому

    චටිනියට පොල් දාන්නැද්ද

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 11 місяців тому

    👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕💕💕💕

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 11 місяців тому

    එක පැත්තයි නේද පුච්චන්නේ