Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිවැරදිව mid night report ,day report ලයන විදිය කියන්න පුළුවන් ද
Digatama video dnna miss...apith nursing ynn blnee inne .hrima aswen me video blnne...❤🎉budu saranayi
තව මේ වගේ videos දාන්න මිස් ❤❤❤
Digatama videos danna mss.ada video eka godaak hodai
Akke...nursing grade ,post ,units gena video ekk karanna puluwan nam godak watinawa...❤
Miss math nts ynn balan inna kenek.eth tama 2021 ayawa gann patak nh ne .ikkmnt ganida miss apiwa.
❤❤❤
Video eka godak hodai akki.2023 aya gnnakota kawada weida
ලස්සනයි මිස් ❤
Nursesla ලගේ miss ඇයි mail nurse ලා අඩු එ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද
5% බඳවාගැනීම් සිදුවෙන්නෙ
@nursingvibes ගොඩක් අඩුයි නේද පිරිම් අය nursing වලට යොමු වෙනවත් අඩුයි නේ
@TharinduEdiriweera-v3j බඳවාගැනීම් අඩුවෙන් වෙන්නෙ.
@@nursingvibes පිරිම් paitet කෙනෙක් ගේ ව්ශේෂ දෙයක් හැර ගොඩක් දේවල් වල femle Nurse කෙනෙක් ට කරන්න පුලුවන් නේද mis එ නිසාද එහෙම mail nurse ලගේ අවශ්‍යතාවත් අඩු
රුචිර මල්ලීගෙ නංගි නේද. ❤
❤
Miss 3rd year final exam kochchara kalayak thiyenawada?
මතක විදියට දවස් 4ක් විතර
Akke nurse knkge salary kiyda ot athulathwa
Akki.. 2019/20 ayata nts eke degree denne kiyana kathawa aththakda
Masekata niwadu kiyak ganna puluwnda miss
Days off 4/5 ක් ගන්න පුලුවන්. ඊට අමතරව CL/VL තමන්ගෙ අවශ්‍යතාවය අනුව ගන්න පුලුවන් (මාසෙකට 2-5). මාසෙකට නිවාඩු දෙන්නෙ වාට්ටුවේ duty වලටත් බාධාවක් නොවෙන විදියට.නිවාඩු කියන්නෙ අයිතියක් නෙවෙයි වරප්‍රසාදය ක්.
@@nursingvibes hrii miss thank you♥️
නිදහස් වෙලාවක් සෙට් වුනොත් පුළුවන් විදිහට cannulation වගේ nursing procedures ගැන videos ටිකක් කරන්නකෝ... හරි technique එකයි, ඔයාලා වැඩ කරද්දි අහුවුණ practical points, tips & tricks වගේ ඒවා තමයි දැනගන්න ඕනි..
Miss uniform adala hospital ekata giyata kamak nadda
බස් වල එන්න බෑ. Boarding house එකේ ඉඳල නිසා ඇඳගෙනම යනව
Akke...nurse la sethscope use krnwda?
ඔව්.
නිවැරදිව mid night report ,day report ලයන විදිය කියන්න පුළුවන් ද
Digatama video dnna miss...apith nursing ynn blnee inne .hrima aswen me video blnne...❤🎉budu saranayi
තව මේ වගේ videos දාන්න මිස් ❤❤❤
Digatama videos danna mss.ada video eka godaak hodai
Akke...nursing grade ,post ,units gena video ekk karanna puluwan nam godak watinawa...❤
Miss math nts ynn balan inna kenek.eth tama 2021 ayawa gann patak nh ne .ikkmnt ganida miss apiwa.
❤❤❤
Video eka godak hodai akki.2023 aya gnnakota kawada weida
ලස්සනයි මිස් ❤
Nursesla ලගේ miss ඇයි mail nurse ලා අඩු එ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද
5% බඳවාගැනීම් සිදුවෙන්නෙ
@nursingvibes ගොඩක් අඩුයි නේද පිරිම් අය nursing වලට යොමු වෙනවත් අඩුයි නේ
@TharinduEdiriweera-v3j බඳවාගැනීම් අඩුවෙන් වෙන්නෙ.
@@nursingvibes පිරිම් paitet කෙනෙක් ගේ ව්ශේෂ දෙයක් හැර ගොඩක් දේවල් වල femle Nurse කෙනෙක් ට කරන්න පුලුවන් නේද mis එ නිසාද එහෙම mail nurse ලගේ අවශ්‍යතාවත් අඩු
රුචිර මල්ලීගෙ නංගි නේද. ❤
❤
Miss 3rd year final exam kochchara kalayak thiyenawada?
මතක විදියට දවස් 4ක් විතර
Akke nurse knkge salary kiyda ot athulathwa
Akki.. 2019/20 ayata nts eke degree denne kiyana kathawa aththakda
Masekata niwadu kiyak ganna puluwnda miss
Days off 4/5 ක් ගන්න පුලුවන්. ඊට අමතරව CL/VL තමන්ගෙ අවශ්‍යතාවය අනුව ගන්න පුලුවන් (මාසෙකට 2-5). මාසෙකට නිවාඩු දෙන්නෙ වාට්ටුවේ duty වලටත් බාධාවක් නොවෙන විදියට.නිවාඩු කියන්නෙ අයිතියක් නෙවෙයි වරප්‍රසාදය ක්.
@@nursingvibes hrii miss thank you♥️
නිදහස් වෙලාවක් සෙට් වුනොත් පුළුවන් විදිහට cannulation වගේ nursing procedures ගැන videos ටිකක් කරන්නකෝ...
හරි technique එකයි, ඔයාලා වැඩ කරද්දි අහුවුණ practical points, tips & tricks වගේ ඒවා තමයි දැනගන්න ඕනි..