Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Aakke digatama video dann.. 🥺 mn padam krl iwr wela me vlog blnw. Ethakota mt mara motivation ekak enne ❤️❤️
මේ වගේ comment මාවත් motivate කරනවා. Thank you නංගී. හොඳට වැඩ ටික කරගන්න. Good Luck💐
@@nursingvibes hri akke akkath parissamin weda tika kr gnn budu saranai 🌼 mt th labana mase A/L exam 🥺
@@lakshikashehani4784 wow. එහෙනං හොඳටම පාඩම් කරලා exam එකත් හොඳටම කරගන්න ඔයාට සුබ පතනවා 💐
@@nursingvibes thank you akke ❤️❤️❤️🥰
Thank you soo much miss❤️❤️❤️
Thanks miss ❤❤apita godk පැහැදිලි karal මේ කරුණු kiyal dunnta
Thank you miss❤❤❤❤
Dn tikakata klin ape select una nts list ek dmme 19/20 Mn nkmta wge itpsse UA-cam awdin video ek dlada kyl bluwe 🎉❤
බුදුසරණයි ඔයාට......❤
aneee hodama welawaka Akka video ek dmmeThank you mis
Good Luck!
👍👍👍👍👍
Thank you akke godak vatinava ❤❤
Mis kiyannako mista danena widiyata nts inna kaleda wadiyen hoda job eka karana kaleda wadiyen hoda
@@amilachandani1233 ඒක එකඑක්කෙනා බාරගන්න විදියට තමයි. Nursing student කෙනෙක් විදියට ඉද්දි නිදහස්, වගකීම් අඩුයි හැබැයි registered nurse කෙනෙක් වුනාම වගකීම් වැඩී, නිදහස සීමිතයි හැබැයි සල්ලි තියෙනව. Student කාලෙ වගේ weekends නිවාඩු නෑ හවස 4ට off වෙන්න නෑ. Night shifts 8/10 වත් මාසෙට කරන්න වෙනවා. වගකීම් වැඩී. පවුල් ජීවිතේ සහ රස්සාවෙ දෙකේම. හැබැයි මොන රස්සාව කළත් වගකීම් සහ යුතුකම් කියන දේවල් අනිවාර්යයෙන්ම තියෙනවනෙ. Nursing වල තියෙන වාසියක් තමයි නිවාඩු නොගෙන duty shift එකකින් රස්සාවයි ගෙදර වැඩයි දෙකම කරගන්න පුලුවන්කම. උදේ තමන්ට වැඩක් තියෙනව නම් එදාට night only දාගෙන රස්සාවයි වැඩෙයි දෙකම කරගන්න පුලුවන් . හැම විටම නෙවෙයි. ගොඩක් වෙලාවට. හැබැයි nursing කරද්දි කැප කිරීම් ටිකකුත් කරන්න වෙනව. රස්සාව කරන්න කොහෙ යන්න වෙයිද දන්නෙ නෑ. Transfer ත් ලේසි නෑ. මේ හැමදේත් එක්කම ඉවසීමෙන් රස්සාව කරගෙන ගියොත් nursing අමාරුත් නෑ. කොයි රස්සාවත් සරල නෑ
Thank you akke..❤️
Thank you අක්කේ..❤
Boyslt nursing hodaid mis? Wedi kemeththak nethuw nursing giyot amaruwe weteid?
කැමැත්තක් නැතුව nursing නෙවෙයි ජීවිතේ මුකුත්ම කරන්නෙපා
Nursing stress kiynne ei poddk wistr krnne.nursing wlt akametten ena ayd ahem kiynne
වෙන්නැති. සමහර nurse ල වුනත් මුනගැහෙනවනෙ එපාවෙන චරිත. ඒව ඉතිං කොහෙත් අදාලයි. Office එකක වුනත්. Nursing incharge හොඳයි නම් ගොඩක් unit වල ප්‍රශ්න අඩුයි. සමහර වෙලාවට nursing නෙවෙයි එපාවෙන්නෙ මුනගැහෙන චරිත. ඊට අමතරව night කරන්න ගොඩක් අය අකමැතී. ඕව තමයි මට නම් අහන්න ලැබිල තියෙන්නෙ. Nursing එද්දිම night කරන්න තියෙන රස්සාවක් nursing කියන්නෙ කියල දැනගෙන නෙ එන්නෙ. සෙනසුරාදා ඉරිද අනිවාර්යයෙන්ම නිවාඩු ඕනි නම් ඒත් nursing තෝරගන්න ඕනි නෑ. මම සහ මගෙ ගොඩක් යාලුවො ඉන්නව nursing කරන ගමන් ජීවිතෙත් fully enjoy කරන අය. අනික ජීවිතේ සතුට සාපේක්ශයි. මං සතුට දකින දේ නෙවෙයි තව කෙනෙකුට. මටත් තේරෙන්නෙ නෑ nursing වලටම සමහර nurse ලා ගරහන්නෙ ඇයි කියල
Mis den SSS walin nts walata gnnawa neda risalt ek wens krlda den balana e kiynne den awama CCC wath oni kiyala kiynwda
Z score eka thamai balanne
Miss nursing school ekedi 2nd year lamai aniwaryen hostel inna oneda
Video එක හොඳට බලන්නකෝ . අනිවාර්යයෙන්ම කතාවක් නෑ
Akki open eke bsc chemistry degree eka krnwa mn nts select wela 2km kran ynn brida
ඒක නම් මම දන්නෙ නෑ
Akke mn bio kle kurunagalin.z eka -.06 mm nts select weid
අනේ අක්කෙ කියන්නකෝ second shy A/L කරල nts nursing එන්න බැරි ද? අනේ කියන්නකෝ
Puluwan
@nursingvibes අනේ හා අක්කෙ....❤️Thanks ඔයාට ❤️
@@nursingvibes(1)Mis Api nts eken out wela pathwima gaththama salary eka kiyak witr gnn puluwanda (2) Api rata ynkota ehema private degree ekt wada government degree ekt wedi piligenimak tiyed mis (3) degree ayagei,diploma ayagei salary wala loku wenasak tiyed
Mis nts nursing yanna A/L css result ekak thibila o/l wala English walata s ekak thiyana Nisa beri weyda
Ayema O/L liyala gazzete eka enna kalin English C eka hadaganna nangi aparade nathnam S eken ganne na
Miss mn second year student nurse knk,lippincot eka aniwarenm gnn onida...
අනිවාර්යයෙන්ම ගන්න කියන්නෙ නම් නෑ. හැබැයි medical surgical nursing පාඩම් කරන්න ඒ පොත හරි bruner & sudharth එක හරි ළඟ තිබුනොත් හොඳයි. අඩුවට පොත් විකුනන අය එනවා. පිටින් ගන්න එපා
@@nursingvibes thank you miss 🌺🌺🌺
Akke..NTS student kenkta nursing lecturer kenek wenne puluwanda?
පුලුවන්.
@@nursingvibes Thank you akka...
@@nursingvibesakke ekat yanna puluwan path ek kiyannako
@@madushikarubasingha මුලින්ම හෙද සේවයට බැඳිලා ඊට පස්සෙ sister exam කරලා ඒකෙන් තමයි තෝරගන්න තියෙන්නෙ
Ane akke agri science krapu knkt puluwan ned nts ynn
Ow
Aththama Asa oni kenek nursing krnna.eth jiwithe widinna Asa kisima kenek nursing krnna epaaa.eka thama mage nm advice eka.math me akkge video blnwa..jiwithe widinna oni nm nursing krnna epaaaa.mm dena advice eka nurse kenek widiyt eka thama
හැබැයි ඉතිං ජීවිතේ විඳින ගමන් nursing කරන අය ඉන්නවා ඕනි තරම්. එක එක්කෙනාගෙ අත්දැකීම් සහ ජීවිතේ දකින විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. 100% මේ කතාවට එකඟ නෑ
Aakke digatama video dann.. 🥺 mn padam krl iwr wela me vlog blnw. Ethakota mt mara motivation ekak enne ❤️❤️
මේ වගේ comment මාවත් motivate කරනවා. Thank you නංගී. හොඳට වැඩ ටික කරගන්න. Good Luck💐
@@nursingvibes hri akke akkath parissamin weda tika kr gnn budu saranai 🌼 mt th labana mase A/L exam 🥺
@@lakshikashehani4784 wow. එහෙනං හොඳටම පාඩම් කරලා exam එකත් හොඳටම කරගන්න ඔයාට සුබ පතනවා 💐
@@nursingvibes thank you akke ❤️❤️❤️🥰
Thank you soo much miss❤️❤️❤️
Thanks miss ❤❤apita godk පැහැදිලි karal මේ කරුණු kiyal dunnta
Thank you miss❤❤❤❤
Dn tikakata klin ape select una nts list ek dmme 19/20
Mn nkmta wge itpsse UA-cam awdin video ek dlada kyl bluwe 🎉❤
බුදුසරණයි ඔයාට......❤
aneee hodama welawaka Akka video ek dmme
Thank you mis
Good Luck!
👍👍👍👍👍
Thank you akke godak vatinava ❤❤
Mis kiyannako mista danena widiyata nts inna kaleda wadiyen hoda job eka karana kaleda wadiyen hoda
@@amilachandani1233 ඒක එකඑක්කෙනා බාරගන්න විදියට තමයි. Nursing student කෙනෙක් විදියට ඉද්දි නිදහස්, වගකීම් අඩුයි හැබැයි registered nurse කෙනෙක් වුනාම වගකීම් වැඩී, නිදහස සීමිතයි හැබැයි සල්ලි තියෙනව. Student කාලෙ වගේ weekends නිවාඩු නෑ හවස 4ට off වෙන්න නෑ. Night shifts 8/10 වත් මාසෙට කරන්න වෙනවා. වගකීම් වැඩී. පවුල් ජීවිතේ සහ රස්සාවෙ දෙකේම. හැබැයි මොන රස්සාව කළත් වගකීම් සහ යුතුකම් කියන දේවල් අනිවාර්යයෙන්ම තියෙනවනෙ. Nursing වල තියෙන වාසියක් තමයි නිවාඩු නොගෙන duty shift එකකින් රස්සාවයි ගෙදර වැඩයි දෙකම කරගන්න පුලුවන්කම. උදේ තමන්ට වැඩක් තියෙනව නම් එදාට night only දාගෙන රස්සාවයි වැඩෙයි දෙකම කරගන්න පුලුවන් . හැම විටම නෙවෙයි. ගොඩක් වෙලාවට. හැබැයි nursing කරද්දි කැප කිරීම් ටිකකුත් කරන්න වෙනව. රස්සාව කරන්න කොහෙ යන්න වෙයිද දන්නෙ නෑ. Transfer ත් ලේසි නෑ. මේ හැමදේත් එක්කම ඉවසීමෙන් රස්සාව කරගෙන ගියොත් nursing අමාරුත් නෑ. කොයි රස්සාවත් සරල නෑ
Thank you akke..❤️
Thank you අක්කේ..❤
Boyslt nursing hodaid mis? Wedi kemeththak nethuw nursing giyot amaruwe weteid?
කැමැත්තක් නැතුව nursing නෙවෙයි ජීවිතේ මුකුත්ම කරන්නෙපා
Nursing stress kiynne ei poddk wistr krnne.nursing wlt akametten ena ayd ahem kiynne
වෙන්නැති. සමහර nurse ල වුනත් මුනගැහෙනවනෙ එපාවෙන චරිත. ඒව ඉතිං කොහෙත් අදාලයි. Office එකක වුනත්. Nursing incharge හොඳයි නම් ගොඩක් unit වල ප්‍රශ්න අඩුයි. සමහර වෙලාවට nursing නෙවෙයි එපාවෙන්නෙ මුනගැහෙන චරිත. ඊට අමතරව night කරන්න ගොඩක් අය අකමැතී. ඕව තමයි මට නම් අහන්න ලැබිල තියෙන්නෙ. Nursing එද්දිම night කරන්න තියෙන රස්සාවක් nursing කියන්නෙ කියල දැනගෙන නෙ එන්නෙ. සෙනසුරාදා ඉරිද අනිවාර්යයෙන්ම නිවාඩු ඕනි නම් ඒත් nursing තෝරගන්න ඕනි නෑ. මම සහ මගෙ ගොඩක් යාලුවො ඉන්නව nursing කරන ගමන් ජීවිතෙත් fully enjoy කරන අය. අනික ජීවිතේ සතුට සාපේක්ශයි. මං සතුට දකින දේ නෙවෙයි තව කෙනෙකුට. මටත් තේරෙන්නෙ නෑ nursing වලටම සමහර nurse ලා ගරහන්නෙ ඇයි කියල
Mis den SSS walin nts walata gnnawa neda risalt ek wens krlda den balana e kiynne den awama CCC wath oni kiyala kiynwda
Z score eka thamai balanne
Miss nursing school ekedi 2nd year lamai aniwaryen hostel inna oneda
Video එක හොඳට බලන්නකෝ . අනිවාර්යයෙන්ම කතාවක් නෑ
Akki open eke bsc chemistry degree eka krnwa mn nts select wela 2km kran ynn brida
ඒක නම් මම දන්නෙ නෑ
Akke mn bio kle kurunagalin.z eka -.06 mm nts select weid
අනේ අක්කෙ කියන්නකෝ second shy A/L කරල nts nursing එන්න බැරි ද? අනේ කියන්නකෝ
Puluwan
@nursingvibes අනේ හා අක්කෙ....❤️
Thanks ඔයාට ❤️
@@nursingvibes(1)Mis Api nts eken out wela pathwima gaththama salary eka kiyak witr gnn puluwanda
(2) Api rata ynkota ehema private degree ekt wada government degree ekt wedi piligenimak tiyed mis
(3) degree ayagei,diploma ayagei salary wala loku wenasak tiyed