Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Good
ඔබ ඉතා හොදින් කියල දෙනවා.ඉදිරියට යොදන පොහොර ගැනද පැහැදිලි කර දෙන්න.ඔබට ස්තුතියි.
ස්තූතියි.ඔයාට.
Pala ganna tiyanawada
පොඩි පැල තවානක් කරන කෙනෙක්ට පැල නඩත්තු කරන හැටි දාන පොහොර වර්ග.ගැන වීඩියෝ එකක් කරන්නකො
පොඩි කාලයක් දෙන්න. ස්තූතියි.
Nitro plus mila ganan kohomada
0774513775 call.
වැසි කාලෙදි සුදුසු spray කරන එකද දියකර මුලට දමන එකද
පස් මාධ්‍යයට දාන්න.
කොල කොඩ වීමේ රෝගයට සහ කෘමිනාශක විදියට පැල කාලෙදි පාවිච්චියට බෙහෙතක් කියන්න පුලුවන්ද?
කොහොඹ නිස්සාරක, ලූණු පොතු ද්‍රාවණය, දින 4 න් 4 ට ස්ප්‍රේ කරන්න. නැතිනම්,ඉමිඩක්ලෝපිඩ්, පිප්ප්රොනිල් වැනි කෘමිනාශක නිර්දේශ අනුව යෙදීම සුදුසුය.
මගෙ ලග තියෙන්නේ කඩෙන් ගත්තු පැල නිසා ඒවගේ වයස හොයා ගන්න බෑනෙ
සාමාන්‍යයෙන් දින 40 ක් තවාන් කාලයට ඇරල පැලය සිටවූ දින සිට කාලය ගණනය කරගැනීම කරගත හැකියි. නයිට්‍රොප්ලස් ඕනෑම අවධියක යෙදීම කරන්න පුළුවන්.
හවස ස්ප්‍රේ කලාට ප්‍රශ්නයක් නැද්ද
පෝෂක උදේ කාලයේ යෙදීම තමයි වඩාත්ම සුදුසු.
නයිට්‍රො ප්ලස් වෙනුවට N± යොදා ගන්න පුලුවන් ද
යොදාගෙන අත්දැකීම කියන්න . මම යොදන්නෙ නයිට්‍රො ප්ලස්..
මෙ වගාවට වඩා හොද ගොම පොර ලෙස මී හරක් ගොම ද එල හරක් ගොම පොරද
විශේෂයක් නැහැ.එළ ගොම පොහොර වඩාත්ම හොඳයි.
@@anandapremasiri9095 thax mame

යොදාගෙන අත්දැකීම කියන්න . මම යොදන්නෙ නයිට්‍රො ප්ලස්.
.