නයිමිරිස් පොහොර භාවිතය සඳහා යූරියා, TSP, MOP (NPK අමිශ්‍ර) ඍජු පොහොර මෙලෙස යොදා වියදම අඩු කරගනිමු.

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 87

  • @BopegamageLalani
    @BopegamageLalani 2 дні тому

    ගොඩක් ස්තුතියි

  • @buddhikawithana162
    @buddhikawithana162 2 місяці тому

    පොහොර දැමීම පිළිබඳ ඔබගේ වටිනා දැනුවත් කිරීම් ඉතාම උසස් අයුරින් අගයමි. ඔබට බොහෝම ස්තූතියි.

  • @kumuduniAlwis-d9x
    @kumuduniAlwis-d9x 3 місяці тому

    වටිනවා ගොඩාක් බොහොම ස්තුති නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරනයි

  • @Child679
    @Child679 4 місяці тому

    කොහුබත් වල මිරිස් හදලා පාඩු වෙලා.
    හිටිය මට .
    මන් දැනන් හිටිය දේ ..
    මාර විදියට පොලිෂ් වුණා මේ වීඩියෝ එකෙන්..සුපිරි..කිසිම කරුණක් හංගා නැත....❤❤❤

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 2 місяці тому

    ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් ගෙන දුන් විශිෂ්ඨ වීඩියෝවක් . මේ විස්තර ඉදිරිපත් කළ ආකාරයට ම මිරිස් පැලයකට කෘමිනාශක යොදන ආකාරය පිළිබඳව ද වීඩියෝවක් කරන්න . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 4 місяці тому +1

    Thanks godak. Hoda pahadili kirimak. Obata Nirogi Suwaya labawa. Budu sarani.

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 3 місяці тому +1

    කරන දේ සුපිරියටම කරනව කියලා කියන්න පුලුවන් ❤💪✊🙏 ඔබතුමාගෙ තව දැනුම අපිට අවශ්‍යයි ❤ඔන්න මාත් සබ්ක්‍රයිබ් කරා

  • @dudlyperera7244
    @dudlyperera7244 3 місяці тому

    ඔබගේ vedio ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා. හොඳ අත්දෙකීම් පරාසයක් දෙනුම ලබාදෙනවා. ඔබ‍ට සුබ පතනවා.

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 4 місяці тому

    Thank you obathumata theruwan saranai 🎉

  • @Shashikarukshan913
    @Shashikarukshan913 3 місяці тому

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි.

  • @dilshandil2199
    @dilshandil2199 4 місяці тому

    ස්තුති සර් ගොඩක් වටිනවා මේ විඩියෝ එක❤❤❤

  • @dineshhemawansa403
    @dineshhemawansa403 4 місяці тому +10

    කිසිම ලෝභකමක් නැතුව හැමදේම කියලා දෙනවා...අහන ඕන ප්‍රශ්නෙකට පුද්ගලිකවම උත්තර දෙනව..දීර්ඝායු වේවා

  • @CalistaIrangani
    @CalistaIrangani 4 місяці тому

    Godak wadagath video ekak..godak sthuthiy obathumata.❤

  • @SubashiniKumarapeli
    @SubashiniKumarapeli 3 місяці тому

    🎉ගොඩක් හොද දැනුවත් කිරීමක් ස්තුතිය මහත්මයා

  • @celienarunali
    @celienarunali Місяць тому

    Thank you❤

  • @stresskiller8363
    @stresskiller8363 3 місяці тому

    Godak watina video ekak ❤❤

  • @DarashanKumara-n2p
    @DarashanKumara-n2p 4 місяці тому

    නියමයි

  • @ASELAsl
    @ASELAsl 4 місяці тому +2

    ❤❤❤❤❤

  • @ManjulaVijithakumara
    @ManjulaVijithakumara 5 днів тому

    Sir uriya walata kola kodawenawa kiyanne eththada.

  • @wijayanthakumara7222
    @wijayanthakumara7222 4 місяці тому

    ඔබතුමාට බොහෝම ස්තූතියි.
    කොහොඹ නිස්කාරකය හදනවිදිය කියල දෙන්න❤

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 місяці тому +1

      මගේ නාලිකාවේ කොහොඹ කොහොමද යොදන්නෙ වීඩියෝව බලන්න. ස්තූතියි.ඔයාට

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 3 місяці тому

    ඔබතූමා නීතිඤ මහත්තෙයෙක්ද. අද තමයි මෙ චැනල් එක දැක්කෙ නියමයි.ඔබට❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому +2

      නැත. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.ප්‍රතිචාරයට ස්තූතියි.ඔයාට.

  • @nirmalajayasinghe1512
    @nirmalajayasinghe1512 3 місяці тому

    godark watinawa obatuma loba natuwa kiyala danawa godark pin deergau labewa obatumata

  • @MACindrasiri
    @MACindrasiri 4 місяці тому +1

    ඉතා වටිනා දැනුවත් කිරීමක් . ලාඩප්පා කොංළ අමු වෙන් දැම්මට කමත් නැද්ද ? ඒ වගේම මහත්තයා පැළ 100 ට පොලි ටනල් එකක් වර්ග ඵලය කොපමණ ?

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 місяці тому

      ලාඩප්පා ටිකක් වියලා දාන්න. වර්ග අඩි 700 ක් පමණ

  • @AjithKumara-z7d
    @AjithKumara-z7d 3 місяці тому +1

    Pala sitava 10:52: 10 pohora ho dp 98 use kalata kamak nadda

  • @UdayangaLakmal-hv8jy
    @UdayangaLakmal-hv8jy 4 місяці тому

    mata thibba gataluwak meka pohora walata yana viyadama wadi me vidiyata karannam miris gash 400 man karan yanawa obata godak sthuthi 🙂🙂

  • @waalharshani
    @waalharshani 4 місяці тому

    Mahathmaya mata obage durakathana Ankaya denna puluwanda.mage wagawe getalu tikak thiyenawa.

  • @champikasarojani482
    @champikasarojani482 3 місяці тому

    Oba thuna yodana diyara pohora hadana hati kiynna puluwanda

  • @tharindudarshana3056
    @tharindudarshana3056 3 місяці тому

    me pohora warga kelinma mul wala gawunata kamak nadda sir

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому

      මේ වීඩියෝව හොඳින් බලල මේ විදිහට කරන්න.

  • @hashn45433
    @hashn45433 19 днів тому

    Sir, Api nai miris wlta urea, MOP mix karal daaddi ektma yaramila tikakuth mix karoth awlk na ned ???? please reply sir

    • @anandapremasiri9095
      @anandapremasiri9095  19 днів тому

      අවුල්. සාන්ද්‍රණය වැඩිවෙන්න පුලුවන්.

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v 21 день тому

    වානිජ වගාවටත් මෙ පොහොර එක හොඳයි ද . මාළු මිරිස්

    • @AselaAsela-m1v
      @AselaAsela-m1v 20 днів тому

      Oya karal tiyana nai miris gahata damme uriya i mop i vitarada

  • @hiyathlakshitha2967
    @hiyathlakshitha2967 4 місяці тому +1

    Hitawanna dawasakata kalin dilira nashaka yodanna ona nida ethokata mulika phora dala dilira nashaka dammata Kamak nadda

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 місяці тому

      සිටුවීමට පැයකට පමණ පෙර දිලීර නාශක යොදන්න.

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 4 місяці тому

    Oba tumaga video nawath nawatha MN nitara Balala danuwath wanwa. Mata tawa parasna tikk tiyanwa Dana ganna. Contact No Danna pluwanda. Oba tumata godak pin godak thanks. Budu sarani Nirogi Suwaya labawa.

  • @hiyathlakshitha2967
    @hiyathlakshitha2967 4 місяці тому

    Mulika phorawalata yaramila targart Danna barida

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 місяці тому +1

      පුලුවන්.ටී.එස්.පී හා කම්ප්ලෙක්ස් කැට ග්රෑම් පහ බැගින් පැල සිටුවීමට දිනකට පෙර යොදල ජලය දාන්න.

  • @DilaniPathirana-s7l
    @DilaniPathirana-s7l 26 днів тому +1

    Miris Pala Ganna tiyenawada

    • @anandapremasiri9095
      @anandapremasiri9095  25 днів тому

      @@DilaniPathirana-s7l 0774513775

    • @lakshannuwan7800
      @lakshannuwan7800 13 днів тому +1

      ඇත්තටම ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ❤❤

  • @raveenzing
    @raveenzing 3 місяці тому +1

    මහත්මයා මාසයක් වයස ගහකට වතුර ලීටරයක් පමන දාන්න ඕනි නේද?? දවස් 02 ට සැරයක් ....එතොට පොහොර දාද්දිත් වතුර ලීටරයක් පමන කලවම් කරලා එක ගහකට පොහොර සමග වැටේන්න ඕනිද?? ගසට??

    • @anandapremasiri9095
      @anandapremasiri9095  3 місяці тому +1

      දිනකට උදේට හා සවස තුනට විතර 500ml බැගින් දාන්න. වතුර දමා පැය භාගයකට පසුව කැට පොහොර යොදන්න. දියර පොහොර දැමීමේදී මිලිලීටර දෙසීයක වතුරෙ දිය කර යොදා එදින සවස වතුර ප්‍රමාණය දාන්න.

    • @raveenzing
      @raveenzing 3 місяці тому +1

      @@anandapremasiri9095 හරි මහත්මයා මන් එම කරන්නම්.....ඒ කියන්නේ මාසයක් ගිය පසුත් 200ml ක් එක ගසකට පොහොර වැටුනොත් ඇත්ද??ගොඩක් ස්තුතියි මහත්මයා ඔබට...මේවා කියලා දෙනඑකට.....❤️🙏

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 2 місяці тому

    බිම හදන්න බැරි ද නයි මිරිස්??

    • @anandapremasiri9095
      @anandapremasiri9095  2 місяці тому

      පුලුවන්.හිටුමැරීම වැඩිපුර එනව.

  • @SamiraJayathilaka
    @SamiraJayathilaka 13 днів тому

    මහත්තයා මන් හදලා තියන නයි මිරිස් වල කොළ යට පැත්ත ගුරු පාට වෙනවා. ඒ ගස් වල හැදෙන කරාලුත් ඒ පාට වෙනවා. ඒකට හරියන බෙහෙතක් කියන්න පුලුවන්ද

    • @anandapremasiri9095
      @anandapremasiri9095  9 днів тому

      මයිටා හෝ පැලමැක්කගේ හානිය
      ඇබර්මැක්ටීන්, ඇඩ්මයර් පොහොර අඩුවෙන් දමා යොදන්න

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 2 місяці тому

    පිදූරූ ආවරනයක් හොද නැද්ද

  • @madusankaperera6799
    @madusankaperera6799 3 місяці тому

    ඔබ තුමා ge namba aeka danna

  • @gamingalone6893
    @gamingalone6893 Місяць тому

    ඔබ අස්වැන්න ලබා දෙන්නෙ කොහේටද ?

  • @indikaruwan4182
    @indikaruwan4182 Місяць тому

    යුරියා, mop දියකරලා දාන්න බැරිද

    • @anandapremasiri9095
      @anandapremasiri9095  Місяць тому

      එපා.

    • @tharukanadeeka
      @tharukanadeeka 16 днів тому

      @@anandapremasiri9095 දියකරලා දාන්න එපා කියන්න හේතුව මොකක්ද ?

  • @nadeeraroshan2973
    @nadeeraroshan2973 4 місяці тому

    Pantagan 12.6.10 pohra aka dammanan harina

  • @nadeeraroshan2973
    @nadeeraroshan2973 4 місяці тому +1

    Kohoba nissarakaya ganna kohada tiyanna mahattaya

    • @anandapremasiri9095
      @anandapremasiri9095  4 місяці тому

      මගේ වීඩියෝව බලන්න. තමන් ම හදල ගහන්න.

  • @DinethSanjeewa-o5v
    @DinethSanjeewa-o5v Місяць тому

    යුරියා දාන්න හොද නැ කියනවා නේ නයිමිරිස් වලට එකට හෙතුවක් තියෙනවද

    • @anandapremasiri9095
      @anandapremasiri9095  Місяць тому

      ඔව් ශාක දැඩිව මාංශල වීම නිසා පලිබෝධ හානි වැඩිවෙන්න පුලුවන්.

    • @DinethSanjeewa-o5v
      @DinethSanjeewa-o5v Місяць тому

      @anandapremasiri9095 oba kiu akarayata demmath getaluwak ati weida

    • @DinethSanjeewa-o5v
      @DinethSanjeewa-o5v Місяць тому

      @anandapremasiri9095 ඔබ කියපු අකාරයට දැම්මොත් ගැටලුවක් නැති වෙයිද

  • @samsagri
    @samsagri 3 місяці тому