Gotukola, Mukunuwanna , Kankun ගොටුකොල , මුකුනුවැන්න, කංකුන් සාර්ථකව වගා කරන්න Gotukola cultivating

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 108

  • @SureshEkanayaka-yg4yp
    @SureshEkanayaka-yg4yp 11 місяців тому +5

    Attatama sathutui suba pathum dinen dina hamoma diyunuwenna ona 👍

  • @TbsBandara-zw7lj
    @TbsBandara-zw7lj 11 місяців тому +5

    Mahansiye pratipala jaya wewa 👍💪

  • @arts1411
    @arts1411 11 місяців тому +6

    Adarsamat govi mahatek 👍👌

  • @SachiniNipunsala-wy2ep
    @SachiniNipunsala-wy2ep 11 місяців тому +4

    සුපිරි 👌👍

  • @TbsBandara-ej9rd
    @TbsBandara-ej9rd 11 місяців тому +4

    Kuburak wage lassanata wade karanawa suba pathum 👌🙏

  • @UdayanthiGamage-hg4hu
    @UdayanthiGamage-hg4hu 11 місяців тому +3

    Jayawewa👍

  • @WGDHeshanHeshan-tb4is
    @WGDHeshanHeshan-tb4is 10 місяців тому +5

    ජයවේවා 👍

  • @MalindaJayasekaraJayasek-fq2hg
    @MalindaJayasekaraJayasek-fq2hg 10 місяців тому +5

    ගොටුකොල ටිකනන් සුපිරියටම තියෙනවා බුදු සරනයි ජයව්‍ර්‍ර්වා

  • @ChathurikaGamage-ij6he
    @ChathurikaGamage-ij6he 11 місяців тому +7

    මහන්සියේ ප්‍රතිපල ජය වේවා 👍🙏🙏

  • @lahirualwis
    @lahirualwis 11 місяців тому +5

    නියමයි 😮💐🤗

    • @Tv-ef7vc
      @Tv-ef7vc  11 місяців тому

      Thank you ❤️

  • @ShanikaLakshani-wb5ve
    @ShanikaLakshani-wb5ve 10 місяців тому +4

    කපන එකනන් කපනවා සුපිරියටම ආදර්ශ කොවි මහතෙක්

  • @MadushaniLakshika-g6k
    @MadushaniLakshika-g6k 11 місяців тому +2

    Greet 👍👌

  • @SureshEkanayaka-yg4yp
    @SureshEkanayaka-yg4yp 4 місяці тому +2

    Supiri 👌

  • @LakmaliSadamini-rk4ou
    @LakmaliSadamini-rk4ou 10 місяців тому +2

    Super

  • @HeshanParanagama-lt2cn
    @HeshanParanagama-lt2cn 11 місяців тому +2

    Hadawatinma suba patanawa jaya wewa 👍👍

  • @RasangiSharadi-zb5pu
    @RasangiSharadi-zb5pu 10 місяців тому +1

    Good luck 👍

  • @ShanikaLakshani-wb5ve
    @ShanikaLakshani-wb5ve 11 місяців тому +3

    Jaya wewa 👍👌

  • @TharushiUdage
    @TharushiUdage 11 місяців тому +2

    Godak sathutui suba pathum

  • @AmilaKavinda-ls6jr
    @AmilaKavinda-ls6jr 11 місяців тому +3

    Dawasa gane salli tamai itin 👌👍

  • @AkshaThenuwari-np9bv
    @AkshaThenuwari-np9bv 8 місяців тому +1

    Mahansiye prathipala 👍

  • @DenethakasMagammanage-iw1ts
    @DenethakasMagammanage-iw1ts 11 місяців тому +4

    Kappaduwa nan maru pittaniyak wage wennama kapala suba pAthum tawa tawath sartaka wewa 🙏

  • @UdayanthiGamage-hg4hu
    @UdayanthiGamage-hg4hu 10 місяців тому +2

    Thank you

  • @MadushaniLakshika-o7g
    @MadushaniLakshika-o7g 11 місяців тому +2

    Good luck

  • @RasangiSharadi-zb5pu
    @RasangiSharadi-zb5pu 11 місяців тому +2

    Jayawewa

  • @LakshiriJayathissa
    @LakshiriJayathissa 7 місяців тому +1

    jaya වේවා බුදු saranai දෙවි phitai

    • @Tv-ef7vc
      @Tv-ef7vc  7 місяців тому

      ඔබටත් ජය ❤️❤️

  • @DenethakasMagammanage-iw1ts
    @DenethakasMagammanage-iw1ts 10 місяців тому +2

    ගොටුකොල වගාවනන් ලස්සනට තියෙනවා

    • @Tv-ef7vc
      @Tv-ef7vc  10 місяців тому

      👌👍👍

  • @PawaniKalpana-do9dv
    @PawaniKalpana-do9dv 11 місяців тому +2

    Suba pathum

  • @tharinduvithanage741
    @tharinduvithanage741 11 місяців тому +2

    Jaya❤

  • @ReshiniThiseraThisera
    @ReshiniThiseraThisera 10 місяців тому +1

    ලස්සනට තියෙනවා

    • @Tv-ef7vc
      @Tv-ef7vc  10 місяців тому +1

      ❤️🙏

  • @shanivlogs7506
    @shanivlogs7506 11 місяців тому +2

    Mekatamai wenna ona supiri 👍👌

  • @MaduBashini-le8tb
    @MaduBashini-le8tb 11 місяців тому +2

    Greet

  • @Nirosha-iu8ni
    @Nirosha-iu8ni 4 місяці тому +1

    Aswanna nelanne kohomada.mechine ekakinda

    • @Tv-ef7vc
      @Tv-ef7vc  4 місяці тому

      නෑ එකට තියෙනවා එයාලා ලග පොඩි දෑකැත්තක් වගෙ පිහියක් ඒකෙන් තමයි කපන්නේ ඒ කපලා ඉවරවුනාම තමයි ඔය මැෂින් එකෙන් කපන්නේ එතකොට අස්වැන්න නෙලනකොට එක මට්ටමට තියෙනවා 👍👌

  • @nilanijayarathna7581
    @nilanijayarathna7581 10 місяців тому +2

    Gotukola pala obathuma gen labaganna puluwanda?

    • @Tv-ef7vc
      @Tv-ef7vc  10 місяців тому

      ඔවු ඇල්විටිගල මහතාගෙන් ගන්න පුලුවන් එතුමගෙ නම්බර් එක වීඩියෝ එකේ සදහන් කරලා තියෙනවා රාත්‍රි 07.00 න් පසුව කෝල් එකක් දෙන්න 🙏

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 місяці тому +1

    Super 👌 👍 ❤❤

  • @TbsBandara-ej9rd
    @TbsBandara-ej9rd 11 місяців тому +2

    Supar onama kenekta udau karanna idiripat una ekenma penawa hoda manussayek kiyala hariyannama ona 👌👍💪

  • @slvlogs8690
    @slvlogs8690 11 місяців тому +3

    👍👍👍

  • @kapusenarath1776
    @kapusenarath1776 2 місяці тому +1

    පෝර වර්ග යොදන ආකාරය පිළිබඳව විස්තරයක් කරනව නම් හොඳයි

    • @Tv-ef7vc
      @Tv-ef7vc  2 місяці тому

      ඉදීරියේදී අපි වැඩසටහනක් දාන්නම් ඔබට ජයවේවා ❤️🙏

  • @LakmaliSadamini-rk4ou
    @LakmaliSadamini-rk4ou 11 місяців тому +2

    Api patangannawanan apita bija ganna puluwanda

    • @Tv-ef7vc
      @Tv-ef7vc  11 місяців тому

      Puluwan call ekak denna

  • @MalithLakshitha-xt6xd
    @MalithLakshitha-xt6xd 5 місяців тому +1

    Gotukola hitawanna beja ganne koheda

    • @Tv-ef7vc
      @Tv-ef7vc  5 місяців тому

      එලවලු බීජ තියෙන කඩවල බීජ තියෙනවා ගන්න පුලුවන් නැත්තන් සවස 07 පස්සේ ඇල්විටිගල මහත්මට කෝල් එකක් දෙන්න ඔය නම්බර් එකට 👍 ඔබට ජය වේවා ❤️🙏

  • @TharushiUdage
    @TharushiUdage 11 місяців тому +2

    Utshaha wanthaya jaya gani 👍

  • @arunapjayasooriya2667
    @arunapjayasooriya2667 3 місяці тому +1

  • @DeshikaApsari-ij4xr
    @DeshikaApsari-ij4xr 11 місяців тому +1

    Utshaha wanthaya jaya gani apitat gotukola bija tikak ganna puluwanda

    • @Tv-ef7vc
      @Tv-ef7vc  11 місяців тому

      Puluwan call ekak denna

  • @kapusenarath1776
    @kapusenarath1776 2 місяці тому +1

    යොදන පෝර වර්ග මොනවාද

    • @Tv-ef7vc
      @Tv-ef7vc  2 місяці тому

      ඔබගෙ සියලුම වගාකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏 සවස 07න් පසුව ඇල්විටිගල මහතාට කතා කරන්න වැඩි විස්තර දැනගන්න පුලුවන් දු.අ වීඩියෝ එක අවසානයේ සදහන් කරලා තියෙනවා ඔබට ජයවේවා ❤️🙏

  • @lasithakavishka4428
    @lasithakavishka4428 9 місяців тому +1

    💗😍

  • @DulshaRomeshika
    @DulshaRomeshika 11 місяців тому +2

    Sipar

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 18 днів тому +1

    යූරියා ගැහුවම සුපිරියටම හැදෙනවා ඒත් ඉතින් මැල්ලුමේ මෙලෝ රහක් නැහැ

  • @ruwanikawshalya3811
    @ruwanikawshalya3811 8 місяців тому +1

    මුගුණු වැන්න වල තණකොළ අයින් කරන්නේ කොහොමද

    • @Tv-ef7vc
      @Tv-ef7vc  8 місяців тому

      අතින් ගලවන්න ඕන වෙන විකල්පයක් නැහැ 👍❤️

  • @ranilperera3384
    @ranilperera3384 2 місяці тому +1

    මෙ කොහෙද තියෙන්නේ විස්තර දෙන්න

    • @Tv-ef7vc
      @Tv-ef7vc  2 місяці тому

      හෝමාගම ඔබට වැඩි විස්තර දැනගන්න ඇල්විටිගල මහතාට සවස 7න් පසුව කෝල් එකක් දෙන්න ඔබට ජයවේවා ❤️🙏

  • @ManikaChooty-ob4gn
    @ManikaChooty-ob4gn 11 місяців тому +2

    Mahansiye pratipala

  • @Devindichethana
    @Devindichethana 9 місяців тому +1

    දැන් තමා තේරෙන්නෙ

  • @athulaathula2314
    @athulaathula2314 10 місяців тому +1

    කංකුන් වගාව පටන් ගන්නේ බිජවලින්ද

    • @Tv-ef7vc
      @Tv-ef7vc  10 місяців тому

      ඔවු බීජ පැජට් තියෙනවා ගන්න දඩුවලිනුත් පටන් ගන්න පුලුවන් . බීජ ඇට ගන්නවනන් ගොඩාක් හොදයි 👍 ඇල්විටිගල මහත්‍තයාට call එකක් දීල වැඩි විස්තර දැන ගන්න . ජනඇස Tv නැරබූ ඔබට ස්තූති

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 6 місяців тому +1

    පහාසුකම් තියෙනවා නං ලංකාවේ මොන වගාවද කරන්ඩ බැරි නෙළුම් පොකුණුයි නෙළුම් කුළුණුයි ගුවන් තොටුපලවලුයි වරායවලුයි ගහාගෙන ලංකාවෙ සල්ලි කාබාසිනියා කලා මේ නාස්ති කරපු මුදල් වලින් නිකරුනේ මුහුදට ගලායන වතුර ටික ගම්දනව් වලට හරවලා දුන්නා නං රට වටේම ඉන්න මිනිස්සු අඩුම ගානේ තමුන්ගෙ කෑමට වස විසෙන් තොර ආහාර හැටියට වවාගන්ඩ පුලුවන් කාලකණ්ණි හැත්ත තමුන්ගෙ වාසිය තකා රට කෑවා

    • @Tv-ef7vc
      @Tv-ef7vc  6 місяців тому

      සම්පූර්ණ ඇත්ත එතන්ට ගියාම මිනිස්සුන්ට හැමදේම අමතකයි 👌ඔබට ජයවේවා 🙏❤️

  • @kishanjayakody6773
    @kishanjayakody6773 10 місяців тому +1

    ගොටුකොල පුල්ලි
    එන්නෙ රෝගයක් ද
    යොදන්නෙ මොනාද

    • @Tv-ef7vc
      @Tv-ef7vc  10 місяців тому

      ඔවු ඒක රෝගයක් ඇල්විටිගල මහත්තයාට call එකක් ගන්න වැඩි විස්තර දැන ගන්න රාත්‍රි 07.00න් පසුව ගන්න . ජනඇස Tv නැරබූ ඔබට ස්තූති 🙏

    • @SLtecAnuradhapura
      @SLtecAnuradhapura 4 місяці тому +1

      ​@@Tv-ef7vcඅංකය දාන්න

    • @Tv-ef7vc
      @Tv-ef7vc  4 місяці тому

      0758300326. Sumith Alvitigala කෝල් එකක් දෙන්න සවස 07.00 න් පස්සේ ඔයාට විස්තර දැනගන්න පුලුවන් 👍 ඔබට ජය වේවා ❤️🙏

  • @SachiniNipunsala-wy2ep
    @SachiniNipunsala-wy2ep 11 місяців тому +2

    මට්ටන් වෙන්නම කපනවනෙ

  • @JanakaUdahamulla-zb3gc
    @JanakaUdahamulla-zb3gc 11 місяців тому +2

    Manussa kama piri manussayek

  • @DasunViraj
    @DasunViraj 2 місяці тому +1

    ගොටු කළ වගාව පෙන්නුවාට වැඩක් නෑ මිනිස්සුන්ට බීජ ලබා ගන්න විදිහක් නෑනේ

    • @Tv-ef7vc
      @Tv-ef7vc  2 місяці тому

      සවස 07න් පස්සෙ ඇල්විටිගල මහතාට දු.ඇමතුමක් ලබාදෙන්න ඔයාට අවශ්‍ය උදවු හා උපදෙස් ඔබට ලබාදෙයි එතුමගේ දු.අ වීඩියෝ එක අවසානයේ සදහන් කරලා තියෙනවා 👍 ඔබට ජයවේවා ❤️🙏

  • @JanakaUdahamulla-zb3gc
    @JanakaUdahamulla-zb3gc 10 місяців тому +4

    Jaya wewa 💪👍

  • @SachiniNipunsala-wy2ep
    @SachiniNipunsala-wy2ep 5 місяців тому +1

    ලස්සනට තියෙනවා

    • @Tv-ef7vc
      @Tv-ef7vc  2 місяці тому

      ඔබට ජයවේවා ❤️🙏

  • @MadushaniLakshika-qd1co
    @MadushaniLakshika-qd1co 11 місяців тому +2

    Utshaha wanthaya jaya gani 👍