ලංකාවේ විශාලතම වැනිල වගාව..Sri Lanka's Largest Vanilla Plantation -Power Hands plantation

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 75

  • @antonypaul3609
    @antonypaul3609 7 місяців тому +2

    Ada thamai Palemu vathaveta dakke vanila ,,, Lasseni...vatina gasak.....godak sthuthi. ❤

  • @chandimalpathirana2412
    @chandimalpathirana2412 8 місяців тому +3

    Jayaweewa budusaranai

  • @SupunSenarathna-my7do
    @SupunSenarathna-my7do 4 місяці тому +1

    Excellent

  • @deepale1497
    @deepale1497 8 місяців тому +1

    Nothing is impossible....successful vanila plantation

    • @Powerhandsplantations
      @Powerhandsplantations  7 місяців тому

      Definitely sir.. If you have a good plan and commitment you can do anything 😊❤

  • @amckumari4905
    @amckumari4905 3 місяці тому +1

    Mamath vaga karanawa vagavata dan vasara 3k. Dan karal hadala thiyenne. Veladapola hoyaganne kohomada

    • @Powerhandsplantations
      @Powerhandsplantations  3 місяці тому

      @@amckumari4905 072 2234276 number එකට call එකක් දෙන්න.මම සම්බන්ධ කරල දෙන්නම්.

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 8 місяців тому +1

    Good job ❤❤ lassanai ❤❤❤❤ hamotama adarei ❤❤❤ kuwait ❤❤❤❤ parisami inna ❤❤❤❤❤❤ budu saranai ❤❤❤ 💋🙏👌

  • @angelolawrence9989
    @angelolawrence9989 6 місяців тому +1

    Export karanna ee quality ekata vanila oyagollo supply karanavada ?

  • @Semini9112
    @Semini9112 5 місяців тому +1

    Ape ammi awada karanneth atabage plantation eke.godak sathutui.❤❤

  • @romeshjayaruwan1425
    @romeshjayaruwan1425 3 місяці тому +1

    export karanawada, detail kohomada ganna puluwan,

    • @Powerhandsplantations
      @Powerhandsplantations  3 місяці тому

      @@romeshjayaruwan1425 072 2234276 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න .

  • @DammikaMenike-p2v
    @DammikaMenike-p2v Місяць тому +1

    Wenat wagawak atarameda waga karanna puluwanda

    • @Powerhandsplantations
      @Powerhandsplantations  Місяць тому

      @@DammikaMenike-p2v නයි මිරිස් අමු මිරිස් වගා කරන්න පුලුවන් ..ඒ වගේම වියනක් විදියට පැෂන් වගා කරන්න පුලුවන්

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 8 місяців тому +1

    Good luck ❤❤❤ 👍 👏

  • @shakthis.116
    @shakthis.116 3 місяці тому +1

    Guys is that good for investment

    • @Powerhandsplantations
      @Powerhandsplantations  3 місяці тому

      @@shakthis.116 please call or text for more details sir..072 2234267

  • @sunilkumara9361
    @sunilkumara9361 8 місяців тому +2

    Cranglulaton good job

  • @diluimalka6371
    @diluimalka6371 4 місяці тому +1

    Job vacancies thyenwada Biotechnology degree ekak krpu knkta..

  • @DewminiVihara-o3v
    @DewminiVihara-o3v 9 місяців тому +3

    ගොඩක් හොඳයි පුළුවන් නම් නිෂ්පාදනය, වෙළඳපොළ පිළිබඳව පැහැදිලි වීඩියෝ එකක් කරන්න

    • @Powerhandsplantations
      @Powerhandsplantations  9 місяців тому +1

      බොහොම ස්තූතියි අදහසට.නිෂ්පාදන වීඩියෝව ඉදිරියේදී හැකි විගස දානව.

    • @DewminiVihara-o3v
      @DewminiVihara-o3v 9 місяців тому +1

      මිනිස්සුන්ට විශ්වාසය තවත් වැඩි වෙනවා

    • @Powerhandsplantations
      @Powerhandsplantations  9 місяців тому

      @@DewminiVihara-o3v ඔව් ගොඩක් අයට හරි අදහසක් නැහැ ආයතනය මගින් කරගෙන යන වැඩ පිලිවෙල සහ වැනිල වල තියෙන ඉල්ලුම සහ ලාබය ගැන.

    • @ravindrapushpakumara5515
      @ravindrapushpakumara5515 9 місяців тому +1

      කරුණාකර පිලිගන්න පුලුවන් වෙලද පොලක් සොයා දෙන්න අහිංසක වැනිලා ගොවියන්ට ඔබගේ ආයතනයත් ඵවිට දැඩි ලෙස විශ්වාසය තහවුරැ වෙයි

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 8 місяців тому +1

    Superb❤

  • @chathurangawitharana4811
    @chathurangawitharana4811 9 місяців тому +2

    Mamath kamti invest krnna vanila walata , ehama opportunity ekk tiynwda //? kohmda?

    • @Powerhandsplantations
      @Powerhandsplantations  9 місяців тому

      වැනිලා වගාවට සහ කෙටිකාලීන භෝග වගාවට investment opportunities තියෙනව 072 2234276 දුරකථන අංකයට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න.සර්ට සියලු විස්තර පැහැදිලි කරල දෙන්නම්.

  • @rohanathilakarathna5407
    @rohanathilakarathna5407 8 місяців тому +4

    වාර්ෂිකව වැනිලා වගාවෙන් උපයන ආදායම වාර්තා ඉදිරිපත් කරන්න .එතකොට පිළිගන්න පුඑවන්

    • @Powerhandsplantations
      @Powerhandsplantations  8 місяців тому

      අපගේ රාගම පිහිටි ප්‍රධානකාර්‍යාලයට පැමිණිය හොත් එම තොරතුරු දැක බලා ගන්න පුලුවන් ඊට අමතර්ව ලබන මාසෙ Ernst & Young ආයතනය මගින් Audit report එක release කිරීමට නියමිතයි.

    • @Thushicares
      @Thushicares 8 місяців тому +2

      Ragama address pl

  • @nuwanyx
    @nuwanyx 7 місяців тому +2

    වියළි කලාපීය මොනරාගල පැත්තෙ වගා කරන්න බැරිද?

    • @Powerhandsplantations
      @Powerhandsplantations  7 місяців тому

      පුලුවන්.නමුත් ඵලදාවෙ යම් කිසි අඩු වීමක් සහ කාලය වැඩි වීමක් සිදු වෙන්න පුලුවන්.මොකද මේ සදහා සෞම්‍ය දේශගුණයක් යෝග්‍ය නිසාවෙන්.

    • @HasiniNilanka-jq5jq
      @HasiniNilanka-jq5jq 6 місяців тому +1

      Puluwan adayama hodi adu nee

    • @Modayakek-මෝඩයකෙක්
      @Modayakek-මෝඩයකෙක් 5 місяців тому

      Ape wawala aurudu 7k8k thama mal ne

  • @nethmithathsarani3932
    @nethmithathsarani3932 7 місяців тому +1

    ❤❤

  • @Kapila-s1i
    @Kapila-s1i 5 місяців тому +1

    මට අක්කර දෙකක වගා කරන්න හිතන් ඉන්නෙ රත්නපුර ප්‍රදේයයෙ . ඒ පලාත හොදයි ද ...එහෙම වගා වකදි ඔබ ලාගෙ ආයතනයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන් ද

    • @Powerhandsplantations
      @Powerhandsplantations  5 місяців тому +1

      ඔව් වගා කරන්න පුලුවන් .මට 072 2234276 අංකයට whatsapp message එකක් දාන්න.මම වගාව ආරම්භ කරන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම්.

  • @Powerhandsplantations
    @Powerhandsplantations  Місяць тому

    වගාවන් වෙනුවෙන් ලබා දී ඇති ආයෝජන අවස්ථා දැන ගැනීමට දැන්ම අමතන්න...072 2234276/070 2228986 (chamara rajith)

  • @Thilna2325
    @Thilna2325 8 місяців тому +1

    වීලස් 5ක විතර ඉඩමකටත් අයොජනය කරන්ට පුලුවන්දා...අවශ්‍ය දැනුම ගන්නෙ කොහොමද (.මන් ගිරාඋල්ලේ)

    • @Powerhandsplantations
      @Powerhandsplantations  8 місяців тому

      072 2234276 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න .

  • @janwee-o1p
    @janwee-o1p 9 місяців тому +1

    👍👍👍

  • @HeshanHeshan-u3s
    @HeshanHeshan-u3s 7 місяців тому +13

    මාත් ගෙමක් ගහනවා ලංකාවෙි 1 වැනිලා වගා කරැ වෙිනවා මම අක්කර 500 විතර දාන්න ටාකටි එකක් තියනවා

    • @Powerhandsplantations
      @Powerhandsplantations  7 місяців тому +4

      ඇත්තටම සතුටුයි .නිවැරදි දැනුම භාවිතා කරල හොදට වැඩේ කරමු.වරදින්නෙ නෑ.ජයවේවා 😊

    • @dumbaralankaagrotv5867
      @dumbaralankaagrotv5867 7 місяців тому +3

      ජයම....

  • @starlitnews
    @starlitnews 8 місяців тому +1

    Good luck

  • @BuddikaMadushantha-yx9bu
    @BuddikaMadushantha-yx9bu 8 місяців тому +7

    කවුද මෙකට ආයෝජනය කරපු අය ඉන්නෙ

  • @maheshprasanna8843
    @maheshprasanna8843 6 місяців тому +1

    Meka athak

  • @WickramaAriyathilaka
    @WickramaAriyathilaka 9 місяців тому +1

    ua-cam.com/video/junnL1rLERk/v-deo.htmlsi=4djsrJ4EGt5oW_හජ්ජ්
    Australian 🇦🇺🇦🇺 scholarship now open for ශ්‍රීලංකා 🇦🇺🇦🇺🇦🇺🆓🆓