නයිමිරිස් වගාවේ බැක්ටීරියා හිටුමැරීම සහ දිලීර රෝග හඳුනාගෙන මේ විදිහට පාලනය කරමු.

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 47

  • @kalumweeraserasekara4255
    @kalumweeraserasekara4255 12 днів тому

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ❤❤

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 6 місяців тому +2

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ප්‍රායෝගික වගාවක සිට කරන්නෙ ඔබතුමාට බොහොම ස්තුතිය

    • @anandapremasiri9095
      @anandapremasiri9095  6 місяців тому +2

      ඔයාල ගේ අත්දැකීම් කියන්න. ස්තූතියි.

    • @chanakamadhuranga2436
      @chanakamadhuranga2436 6 місяців тому

      මම piquante f1 තවාන් දාල තියෙන්නේ අනිවාර්යයෙන් ඉස්සරහට කියන්නම්

  • @SriLankaVox
    @SriLankaVox 14 днів тому

    පැලේ මැලවෙලා යන සීන් එකට මම බෙහෙත් ගහලා ගොඩදාගත්තා.. බැක්ටීරියා කේස් එකක් තිබ්බට ඒක හරි ගියා බෙහෙත් වලින්. දැන් කරල් හැදෙනවා.

  • @Heladeepaya_369
    @Heladeepaya_369 Місяць тому

    මං දවස් 21 පැල වලට මැන්කොසෙබ් දිලීර නාශකය දාලා පැල ටික මැරිලා ගියා. පැකට් එකේ තියෙන විදියට දැම්මේ..පැල පොඩි නිසාද එහෙම උනේ..අදහසක් අවශ්‍යයි මහත්මයා.

  • @ruwanmunasingha7637
    @ruwanmunasingha7637 24 дні тому

    බොහොම ස්තුති .

  • @seba7294
    @seba7294 25 днів тому

    පස් ජිවනුහරනය කරනෙ?
    ඩොලමයිට් දාමා සති දෙකක් වහලා තිබිම අතිද?

  • @sisirakumaraANDA
    @sisirakumaraANDA Місяць тому +4

    සබන් හො සබන් කුඩු කොහොබ තෙල් එක්ක ස්ප්‍රෙ කරල මන් ගස් කීපයක් ඔය හිටි මැරීමෙ රොගය වගෙ ලෙඩක් නැති කරගත්ත මාස 2 විතර වෙනව දැන් අස්වැන්න ත් නෙලනව ඒ ගස් වල .සාර්ථක ඇති කියල හිතෙනව පරික්ෂ කරල බලන්න මහත්මයා

  • @SampathSanjeewa-x8s
    @SampathSanjeewa-x8s 2 місяці тому

    Nai miris pathra walata spray karanna puluwan dilira nashaka mnada pas walata danna puluwan dilira nashaka mnada sir.danna ona pramanayath sadahan karanna puluwanda.masa 2k wge pela wala wayasa.rikili kunu wena rogaya thiyanne

    • @anandapremasiri9095
      @anandapremasiri9095  2 місяці тому

      පත්‍ර මතට හා කඳට ක්ලොරොතැලොනිල් දිලීර නාශකය ස්ප්‍රේ කරන්න. සතියකට වරක්.රෝග පාලනය වනතෙක්. ජලය ලීටරයකට ග්‍රෑම් දෙකක්. ලීටර් 16 කට 32g k

  • @NuwanAbans
    @NuwanAbans 6 місяців тому

    Nai miris walata krumi nashaka pilibada pahadili kirimak karanawada

    • @anandapremasiri9095
      @anandapremasiri9095  5 місяців тому +1

      මගේ නාලිකාවේ තියෙනව. කරුණාකර සර්ච් කරල බලන්න. ඔයාට ස්තූතියි.

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 6 місяців тому +1

    හෝමායි කැප්ටාන් තිරාම් තුනෙන් මොකද්ද හොද

  • @RoshiniJayarathna-yc6ku
    @RoshiniJayarathna-yc6ku 2 місяці тому

    වැස්සෙත් එහෙම වෙනවද

  • @AnanmananOfficial198
    @AnanmananOfficial198 Місяць тому

    කැප්ටාන් දිලීර නාශකය නයිමිරිස් පැලෑටි වලට ස්ප්‍රෙ කළොත් පැලවලට හානියක් වෙයිද මහත්මයා

    • @anandapremasiri9095
      @anandapremasiri9095  27 днів тому

      නිවැරදිව මාත්‍රාව අනුව යොදන්න

  • @PradeepChamara
    @PradeepChamara 3 місяці тому

    Thank you so much❤

  • @pocketoptiontips5547
    @pocketoptiontips5547 6 місяців тому

    වහින කාලෙට සතියකට සැරයක්,පස ජීවානුහරනය කලාට ප්‍රශනයක් නැද්ද,මැන්ගොසෙබ්,කැප්ටාන් වලින්

    • @anandapremasiri9095
      @anandapremasiri9095  6 місяців тому

      කඳට හා පත්‍ර වලට දිලීර නාශක යොදන්න. සති දෙකකට වරක්.

  • @dewasiripremalal6796
    @dewasiripremalal6796 5 місяців тому

    Wery good godak thank s

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 6 місяців тому

    බීජ තවාන් කර දින කීයටද පසුවද ඇල්බට් පොහොර යොදන්න ඕන

  • @apsaramadushani4898
    @apsaramadushani4898 6 місяців тому

    අවුව වැටුනාම ගහා මැලවෙනවා සම්පුර්ණයෙන්ම වගේ අවුව නැති වුනාම අයෙ හරියනවා වැඩි අවුවක් වැටෙන්නෙත් නැ හෙතුව මොකක්ද ?.

    • @anandapremasiri9095
      @anandapremasiri9095  6 місяців тому +1

      ජලය අවශ්‍ය ප්‍රමාණයට යොදාගෙන නඩත්තු කිරීම කළ යුතුයි.හැකිනම් පොටෝ ටිකක් එවන්න
      0774513775

  • @chinthakaherath426
    @chinthakaherath426 6 місяців тому

    Thank u.

  • @RoshiniJayarathna-yc6ku
    @RoshiniJayarathna-yc6ku 2 місяці тому

    අනේ මහත්තයා මගෙ ගස් 15 විතර කරල් පිරිල තියෙද්දි ගස් මැරෙනව ඒකද හිටු මැරීම කියන්නෙ.

  • @raveenzing
    @raveenzing 2 місяці тому

    එතොට මහත්මයා ඔබ කිව විදියට රසායනික දිලිර නාසක බාවිතා කරනවානම් ගහ මුලිකව පොඩිකාලේ ඉදන්ම ගහට දිලිර හානි නැතුව උනත් එවා බාවිතා කලොත් අවුල්ද?? අස්වැන්න නෙලන්න කලින් රසායනික දිලිර නාසක බාවිතා කරොත් ඒවා අහාරයට ගන්න කට්ටියට රෝග වැලදෙන්න පුලුවන්ද?? ඔබ කිවේ පෙර අස්වනු කියලා එකද ඒ??

    • @anandapremasiri9095
      @anandapremasiri9095  2 місяці тому +1

      සති දෙකකට වරක් දිලීර නාශක යොදන්න. පෙර අස්වනු කාලය කියන්නෙ,රසායන යෙදූ දින සිට අස්වැන්න නෙලීමට සුදුසු කාලය. ලේබලයේ උපදෙස්වලට අනුව භාවිත කරන්න.

    • @raveenzing
      @raveenzing 2 місяці тому

      @@anandapremasiri9095 ගොඩක් ස්තුතියි ...ඔබට මහත්මයා 🙏🙏

  • @malalachernobyl5594
    @malalachernobyl5594 6 місяців тому +2

    අද 17/5 නය්මිරිස් මිල රැ400/500 ට බැහැල!

    • @anandapremasiri9095
      @anandapremasiri9095  5 місяців тому +1

      මිල උඩ පහල යනව.ඒක ස්වභාවය. ඉදිරියේදී හරියයි.ඉවසීමෙන් ඉන්න. කුරුවිට අපේ දාහයි

    • @malalachernobyl5594
      @malalachernobyl5594 5 місяців тому

      @@anandapremasiri9095 okay

  • @hirunaishan5467
    @hirunaishan5467 6 місяців тому

    ගොටුකොල හිටවලා නෙද

  • @DammikaLakshman-ih2so
    @DammikaLakshman-ih2so 6 місяців тому

    මගෙ ගස කිපයක කොල ලා කහ පාටයි (සියලු කොල

    • @anandapremasiri9095
      @anandapremasiri9095  6 місяців тому

      0774513775 ට පොටෝ කීපයක් එවන්න පුලුවන්ද..?

  • @kusaladhamma2569
    @kusaladhamma2569 4 місяці тому

    මහත්තයා මට ඔයාව කන්ටැක් කරගන්න නම්බර් එක දානවද.මම නයිමිරිස් පැල 2000ක් දාලා තියෙනවා ඒකට ලෙඩක් ඇවිත්.මට ඔබතුමන්ගේ උපදෙස් අවශ්‍යයි

  • @RoshiniJayarathna-yc6ku
    @RoshiniJayarathna-yc6ku 2 місяці тому

    දවස් දෙකකට සැරයක් වත් ගහක් මැරෙනව.