Man photh/kavi (novels) kiyavana kenek nam neme..habai yaluvo me aiyage photh gana ahala thiye...ithin ekai video eka balanna ave...Man O/L kale me aiyage rasasvadaya UA-cam videos baluva..dan UA-cam search karama dana gaththe.. So Valuable Interesting Thank you
පිස්සුවක් එයාගෙ පොත් ටික නම්😫❤️
ඒත් මං ආදරෙයි....ඒ පොත නම් මාරම මාරයි.කියෙව්වා එක හුස්මට...කියන්න නම් වචන නෑ.ඒ නිසා මෙහෙම කියන්නම් තවත් මේ වගේ පොත් ලියන්න හැකි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🎉
Kohenda gaththe kiyala kiyannako
@@namr9118 book fair eken dr
අබ්දුල් උමර් සහන් නෙත්මිණ....
ඉතින් ස්තූතියි ඔයාට ඔයාගේ හැගීම් පොත් විදිහට එලියට දැම්මට...
ඒ කවි ඇතුලේ ඔයා , මම වගේම තව ගොඩාක් අයගේ හැගීම් ඒ විදිහටම ඇති...❤
බයෝ කරපු ඒ ලෙවල් පලවෙනි පොත හරිම ලස්සනට ලියල තියෙනවා.මං ඒලෙවල් වලට කරන්නෙත් බයෝ අංශයෙන්.මේ පොතට මගේ හොදම යාළුවෙකුත් මාරම ආසාවෙන් හිටියේ. ඉතින් මායි මගේ යාළුවයි එකතු වෙලා මේ පොත එයාගෙ උපන්දිනේට තෑග්ගක් විදියට එයාට දුන්නා. එයා ගොඩක් සතුටු වුනා ඒක දැකල. ඒත් දැන් එයා හේතුවක් නැතුවම අපිත් එක්ක තරහ වෙලා වෙන යාලුවොත් එක්ක ඉන්නේ🥺
minissu ohoma thmay🙂
@@pasindusathsara206 ඔව් එක ඇත්ත ❤️🩹
@@pasindusathsara206 ඔව් එක ඇත්ත 🙂
Kohenda poth a gaththe
@@namr9118 book shop ekakin
පිස්සුවෙන් එක හුස්මට කියවලා දාපූ මගේ ජීවිතෙත් එක පැතිකඩක් බලාගෙන හිටියා වගේ කවයෙන් ප්‍රකාශ කරලා තියෙන නවමු නිර්මාණයක්....❤❤
අපේ බැජ් එකේ ලමෙක්.❤ හරිම ආඩම්බරයි❤
Thanks neth fm ❤
බොසා අපි ගෲප් එකේ සෙට් එක
කවි දෙකක් හමුවී කතා කරන අවස්ථාවක්. 😌♥️
කියන්න දෙයක් නෑ . දැනුනා . මොකද මාත් science කරන්නේ combined maths වලින් . මේ වැඩසටහනේ වචනයක් වචනයක් ගානේ මේ අපේ කතාව අපේ බලාපොරොත්තු නෙවෙයිද කියලා හිතෙනවා . ❤❤❤❤
අබ්දුල්..😍
ඒත් මන් ආදරෙයි...🙂🤍❤️.බයෝ කරපු ඒලෙවල් ..❤️🙂
presenter akka 🥰💐
Lassanai mallige කවි. සැඟවුණු අමුතු ම ලස්සනක්,Bio physics chemistry එක්ක.
කවිය යනු කවියා නොවෙයි, බොහො තැන් වල, නමුත්... කවිය කවියා ම වන්නට නම් adareta, සාහිත්‍ය යට එහා ගිය දෙයක් තියෙනවා, එය ජීවිතේට එකතු වුණොත්.... හමු වේවි දවසක එය ඔබට. සුභ පතනව 🌷
l love this presenter ... she has a beautiful voice♥
& beautiful look💖
Tnk u ❤
She has a soulful voice.... It has some healing power...
Aneee ඒකනම් පුදුම ඇබ්බැහි වෙන කතා කිරීමක් දෙන්නගෙම ❤❤
අයියගෙ පොත් මාරයි..❤🎉
Amila sirge tute walin thama e potha gena denagaththe harima lassni e kavi❤❤🎉
සීරුවෙන් ලියාගෙන ආපු පරිවර්තනයක්
අතරමැද්දට අහම්බෙන්
හිතන්නත් බැරි තරං ඉක්මනින් පැමිණිය
ඇල්කේනයකි ඔබ!❤
ඔයාගෙ කවි ඇතුලෙ මට මාවම් හම්බුනා ❤
මං මොනාද දෙවියනේ කියන්නේ🌀🫀
Man photh/kavi (novels) kiyavana kenek nam neme..habai yaluvo me aiyage photh gana ahala thiye...ithin ekai video eka balanna ave...Man O/L kale me aiyage rasasvadaya UA-cam videos baluva..dan UA-cam search karama dana gaththe..
So Valuable
Interesting
Thank you
Aneee harima lassnai e potha...mn harima asaiiii❤🎉 Good Luck🎉
Kelum sirge tute wla back cover eke godak welwt thiyenne meyage kawi☺
Math potha kiyewwa harima lassanai
Congratulations brother 🎉
Welldone brother
වැඩ්ඩෙක්...❤
More to goo bdh!
Marine science in ruhuna❤
❤❤❤❤❤❤wowwwww❤❤❤❤
Where we can buy this book?
Amila sir ge tiut wala thibba
2026 da ?
So nice. ❤
Hitha kiyala ekak ne ..
Kawiya kiyanne E MOHOTHA .
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️😍
❤.....
😍♥️😍
Amila sir ge tute walin hambela pissuwen wage adare karapu kawiyak ‘alkenayaki oba ‘ kiyanne . Waddek thamay patta hakiyawak minissunge hadawath mehema sanwedi karanne plwn weema. Potha thama hoyagann bari wuna koheda thiyenne kiyala danne kenek kiyannako
🥰
❤️❤️❤️❤️❤️❤️
🤗❤
Kalawan wenna tharunayo kamayhiyi ..
Aiye oya amila sirge clz giya neda
🥺💗📌️
🌝❤
❤🔥
❤
🤗❤️
❤😊
😍♥️😍
Amila sir ge tiut wala thibba
2026 tute walada?
2026 ?
❤❤❤
❤
❤
❤❤❤
❤
❤
❤❤❤
❤
❤
❤
❤
❤️
❤❤
❤
❤❤
❤
❤
❤️
❤
❤❤
❤
❤
❤❤