පෙරුම්පුරලා සාරන්‍යා බබාත් අරන් අපි නැගපු සීගිරිය 😂 | Saranya Dinakshie Saranga-Trip to SIGIRIYA😎

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @kithminipresadini7719
    @kithminipresadini7719 Рік тому +103

    පිං සිද්ද වෙනව ඔයාලට .කවදාවත් නොදැකපු සීගිරිය මම අද දැක්කා.🙂මට හරිම සතුටුයි .බුදු සරණයි හැමෝටම ❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому +24

    අනේ වාසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා
    සිංගප්පූරුවේ ඉඳලා සීගිරිය ට ගියා
    මාත් තාම ගිහින් නැ
    ආවාම යන්න හිතාගෙන ඉන්නේ
    සොයුරිය ඩිනක්ශි හරිම කරුණාවන්ත අහිංසක කෙනෙක්
    සාරංග සොයුරු ඔබ හරිම වාසනාවන්ත
    මනුස්සයෙක් ඇය ලබපු❤ ආදරෙයි චුන්ගියො

  • @malshathushani207
    @malshathushani207 Рік тому +139

    චුන්ගි මැණික 🧡 . අද ලස්සන රෝස මලක් වගේ . අම්මී තාත්තීයි පවුලේ හැමෝමත් එක්ක සතුටින් ජිවත් වෙන්න ලැබේවා දුවේ . ජේසු පිහිටායි .🧡

  • @thakshibandaranayaka9767
    @thakshibandaranayaka9767 Рік тому +33

    "අනේ....." හරිම ලස්සනට සාරණ්‍යා ඒ වචනය කියනවා..ආදරෙයි මැණික.😘

  • @diasroshi4097
    @diasroshi4097 Рік тому +564

    සාරන්‍යා සාරංගගෙයි දිනක්ශිගෙයි විතරයක් නෙවෙයි අපෙත් බබා!😍 එයාව දැක්කම හිත නිවිල යනව. Blessings !

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 Рік тому +88

    බබා "අනේ.... " කියන විදිහ තමයි ලස්සනම 🤗😍😘

  • @sanjeewanipoornima3950
    @sanjeewanipoornima3950 Рік тому +52

    එයා හරි cute.. අනික මම ආසාම දිනක්ෂිගේ වොයිස් එකට..කිරිදානේ දවසෙත් ඔයාලා හරි ලස්සනට වීඩියෝ එක කරලා තිබ්බා.. ❤❤❤

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne Рік тому +6

    මමත් කවදාවත් සීගිරියට ගිහින් නෑ.. යන්න ඕනෙ.. ඔයාලා හරීම වාසනාවන්ත ආදරණීය පවුලක්.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..❤❤❤ සාරණ්‍යා මැණික හුරතල් බෝලයක්..😍😍😍

  • @Gaming_xKavi
    @Gaming_xKavi Рік тому +155

    සාරන්‍යා බබා ශෝයි අනේ.. අහින්සක පාටයි🥰 ඔයාලා හැමෝටම බුදු සරණයි❤️

  • @Thakshila523
    @Thakshila523 Рік тому +82

    "බුදල්මි..සියොවි ආමි...සීගිරි බැලීමි..බැලු බැලු බොහෝ ජනා ලියුවෙන් නොලීමි..." කුරුටු ගීයක්

  • @Buddhi-n6c
    @Buddhi-n6c Рік тому +31

    සාරන්‍යා මැණික "අනේ" කියන විදිහ අහන් ඉන්න ආස හිතෙනවා😍එයාගෙ දග වැඩ නම් එන්න එන්නම වැඩි වෙනවා වගේ🙈
    අම්මෝ අපිව ස්කෝලෙන් සීගිරිය බලන්න එක්කන් ගිහින් මං උඩම ටික බහින්න බයේ ඇඩුවත් එක්ක🤣ඒ උනාට ඉතින් ආයෙත් යන්න ආසයි මාර ලස්සනයි❤️

    • @KalyaniPerumallage-pd5wy
      @KalyaniPerumallage-pd5wy 10 місяців тому

      අනෙ නෙවෙයි නේද අයියෝ කියන. තාලේ සුන්දර. 💎 වෙයි දවසක සම්බුදු. සරණයි. ❤ ❤ ❤

  • @ishankahemanthi7955
    @ishankahemanthi7955 Рік тому +82

    මත් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා ඉවර වෙනකන්ම 😍 පොඩ් බබා ( අනේ ) කියදී හරිම සොයි 😍 ආදරෙයි මුළු පවුලටම බුදු සරණයි 😍😍😍😍😍😍😍😍😍😍

  • @roshanijeewanthi9784
    @roshanijeewanthi9784 Рік тому +160

    බබා නම් සාරංග අයියගෙ කපාපු පලුව අනේ 😍❤️

  • @dinuhelanthi7801
    @dinuhelanthi7801 Рік тому +12

    හරිම ලස්සන family එකක්.මම හරිම ආදරෙයි ඔයාලට.දිනක්ෂි ඔයානම් හරිම සිරියාවන්තයි හැම වෙලාවෙම හිනාවුනු ගමන්මයි.මන් ඔයාව ඇත්තටම දැක්කා හරිම නිහතමානි කෙනෙක්.ඒ නිහතමානි කම කවදාවත් නැති කර ගන්න එපා.චූටි පැටියත් ඔයාලා වගෙම වෙයි.ආදරෙයි තුන් දෙනාටම.හැමදාම සතුටින් ඉන්න.♥️♥️

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara Рік тому +110

    අනේ මන් හරිම ආසයි මේ බබාගේ විඩියෝ බලන්න.හරිම cute අනේ...❤️😘
    අනේ කියන එක තමා ශෝක්🙈

  • @saduni5375
    @saduni5375 Рік тому +20

    සරන්‍යා බබාගේ වචනෙ තමයි
    (අනේ )කියන එක....ශොයි අනේ❤️❤️

  • @bimaa9606
    @bimaa9606 Рік тому +76

    සාරාන්‍යා බබා අනේ කියන එක නම් චූටි පුංචි ශනූගෙන්ම පුරුදු වෙලාද මන්දා😍 හරිම cute අනේ❤

  • @maheshadilani9264
    @maheshadilani9264 Рік тому +25

    අනේ කියන ලස්සන චූටි මැණික ...පවුලේ සතුට තවත් වැඩි වෙලා...හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️❤️🙏

  • @thushariliyanage6579
    @thushariliyanage6579 Рік тому +33

    බුදල්මි
    සියො වැ ආමි
    සිහිගිරි බැලිමි
    බැලු බැලු බොහො ජනා
    ගී ලීයෙන් නො ලීමි💜️

  • @chanakakumara7060
    @chanakakumara7060 Рік тому +19

    හරිම සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න family එකක්...දිනක්ශි අක්කි හොඳ බිරිඳක් වගේම හොඳ අම්මා කෙනෙක්...❤️🌹

  • @malishaperera5790
    @malishaperera5790 Рік тому +100

    සාරාන්‍යා පැටියා හරිම cute.. අනේ කියන හැටි. දැක්කම හරි ආදරේ හිතෙනවා හුරතලේ..😍😍😍

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n Рік тому +7

    මිනිසුන් ට නැති දේවල් නිසා ඇති දේවල් දැකලා ,නැති මිනිස්සු මොන දේවල් කීවත්,මමත් ආසම ඔයාල විදින ජීවිතේට..අක්කා,අයියා,චූටි පැටියා හරිම වාසනාවන්ත යි..ඇති දේවල් විදගෙන ඊට වඩා දේවල් තීන අයට ඊර්ෂ්‍යා නොකර ඉන්න අපි ඉගෙන ගන්න ඕනෙ.. හැමදාම ආදරෙන් ඉන්න...දළදා සමිඳු පිහිටයි..!❤️💌

  • @ganganilmini2802
    @ganganilmini2802 Рік тому +59

    අනේ.... ලස්සන තොප්පියක් සුදු මැණිකට අරං දිලා අමිමී.. එයාගෙ ලස්සනම වචනේ අනේ. So cut baby girl..😘💖🌹 බුදු සරණයි පුංචි පවුලට..❤️❤️❤️❤️

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 Рік тому +2

    ප්‍රියසාද් පවුලම හරි එකමුතුයි.මන් ආසම කලා පවුලක්❤️.සහෝදර බැදීම නම් සුපිරි.ඔයාලා කොහේ ගියත් 𝘃𝗹𝗼𝗴 කරලා 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 දානවා.ඒ වා මන් බලන්නෙ හරිම ආසාවෙන්.මූඩ් එක අවුල් වෙලා තිබ්බත් හරියනවා ඔයාලාගේ 𝘃𝗹𝗼𝗴 බලද්දි.❤️

  • @lifewithama
    @lifewithama Рік тому +48

    දිනක්ශි අක්කි පුලුවන්නම් සිරි පාදේ යන්න . ගොඩාක් හොදයි . හරිම අනුහස් . මම කවදාවත් ගිහින් නෑ .මන් ගිහින් තියෙන්නේ කොළඹට විතරයි . Good luck .saranyata oyawath mathak una .

  • @nethmijanani2321
    @nethmijanani2321 Рік тому +7

    චූටි පුන්චා වෙන්නැති ඔය වචනසෙට් එක පුරුදුකරේ😘😘❤️❤️ශොයි හැමෝම stay blessed

  • @darshikasathsarani7614
    @darshikasathsarani7614 Рік тому +70

    අනේ කියන විදිය සාරන්‍යා 😊😊ශෝයී අනේ එයා 😍😍😍

  • @hiruni1326
    @hiruni1326 Рік тому +2

    යන්න මාරම ආසයි..ඒත් දැන් අපිට නම් ට්‍රිප් යනවා කියනෙක හීනයක් අක්කෙ ....මෙහෙම හරි මේ දේවල් දකින්න ලැබෙන එක ඇත්තටම වාසනාවක් 😊...මේ දේවල් අපිත් එක්ක බෙදාගන්න ඔයාලට මතක් වෙන එකත් ඇත්තටම වටිනවා...බොහොම ස්තූති ඒකට ❤❤.....බුදුසරනයි 🌹❤😊

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 Рік тому +31

    දිනක්ශිගෙ පන් මල්ල මරු අනේ.
    සාරන්‍යා දවසක ලොකු talented girl කෙනෙක් වෙයි. ඒ බබා හරි හුරතල් කිසිම සබකෝලයක් නෑ හරිම active

  • @milanruwantha8165
    @milanruwantha8165 Рік тому +7

    "බුදල්මි, සි⁣යොවැ ආමි. සීගිරි බැලිමි. බැලු බැලු බොහො දනා ගී ලීලුයෙන් නොලීමි" 💙💗

  • @doniN-k3s
    @doniN-k3s Рік тому +30

    චුන්ගීයා..ඉන්න නිසා තවත් ආසාවේන් බලනවා...එයා සෝයී 😍❤

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 Рік тому

    මම ලඟදි ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ .චුටි සාරන්‍යා පැටියා හරිම සුරතල්.අනේ කියන කොට දුක හිතෙනවා දිනා ඔයාගෙ හඬ හරිම ලස්සනයි අහන්න ආස හිතෙනව.ඔයාලා තුන්දෙනාටම සුබ අනාගතයක් 💚💚💚💐💐💐💐

  • @semira9469
    @semira9469 Рік тому +8

    චුංගි පැටියා තාලෙට අනේ කියන විදිය so cute 😘️ Next time උඩටම නගිමු. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️ ජේසු පිහිටයි ❤️

  • @thilankawickramarathna336
    @thilankawickramarathna336 Рік тому +11

    බබාගෙ “අනේ” කියන විදිය නම් ❤
    ඒක නම් ඇවිත් තියෙන්නෙ අම්මගෙන්😃 love u all

  • @sandudew4267
    @sandudew4267 Рік тому +16

    මං ඔය තුන් දෙනාට ගොඩාක් ආදරෙයි,ඒ වගේම හරීම ආසයි😘😘,සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් 😘😘

  • @dilshaniamandidilshaniaman5780

    චුංගියා ශෝයි අනේ..ඉන්න හැමෝටම bye කිය කිය යන්නෙ😁😁😁😍😍😍

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 Рік тому +25

    සාරන්‍ය ගෙ හිනාව හරිම ලස්සනයි ..... බුදුසරණයි දෝණි..

  • @සන්දීපනීසුවිමාලි

    මම දැකල තියෙන සුන්දරම පවුල...චුන්ගි බබෝ❤️❤️❤️❤️❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 Рік тому +9

    මම ගොඩක් ආදරේ කරන කලා පවුලක් අක්කි ඔයාලා හැමෝම ශනුද්‍රි අක්කා, ශේශාද්‍රි අක්කා, සාරංග අයියා ඒ වගේම චූටික්කිත් එක්ක ඔයාලා හැමෝම හරිම ලස්සනයි ..හරිම ආදරනීයයි..❤️ ඔය වගේ සතුටින් හිනාවෙලා ඉන්න ඕන හැමදාමත්...❤️ චූටික්කිට නම් මාත් ගොඩක් ආදරෙයි..❤️ අක්කිගෙ ලස්සන හිනාව හැමදාමත් ඒ විදියටම තියාගන්න..❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ.. තෙරුවන් සරනයි ❤️❤️❤️

  • @chamodiupeksha5817
    @chamodiupeksha5817 Рік тому +26

    සාරන්‍යා බබා so cute 🥺💞..බුදුසරනයි ඔයාලා හැමෝටම ❤️🥰

  • @waruniaushadhi6006
    @waruniaushadhi6006 Рік тому +16

    අනේ චූටි මැණික අරගෙන යාපහුවටත් එන්නකෝ.එයාව එක පාරක් හුරතල්‌ කරන්න.හිත‌ නිවනවා ඒ මැණික.ගොඩක් ආදරෙයි ඒ වස්තුවට වගේම ඔයාලටත්.යාපහු එනවනම් කලින් කියන්න.එතනම තියන හොටෙල්‌ එකේ මං වැඩ කරන්නේ.අනිවාරෙන් එනවා චූටි මැණිකව වඩා ගන්න.බුදු‌ සරණයි ඔයාල‌ හැමෝටම .

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 Рік тому +5

    දිනක්ෂි අක්කා කියන්නේ ලස්සනම හිනාවක් තියන actress කෙනෙක් හැමදාමත් කරන කියන හැමදේම සාර්ථක වෙන්න අක්කා😘😘😘ආදරෙයී හැමෝටම බුදුසරණයි 😍😍😍

  • @imcreativedance2142
    @imcreativedance2142 Рік тому +149

    අම්බෝ සාරන්‍යා බබා වැටුනාම මටත් කෑගැහුනා. ❤️ සාරන්‍යා හරිම cute . බුදුසරණයි හැමෝටම .

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 Рік тому +17

    චුන්ගී ශෝයි මැණික අනේ එයා කරන වැඩ වලට අපිටත් හිනා ❤️😂

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 Рік тому +28

    සමහර අම්මලා බබාලව වැල්ලෙ එහෙම යවන්නෙ නෑනෙ තියන posh එකට. ඒ අතින් දිනා සාරංග මරු. බබාට තනියම යන්න පාර හදලා දීල ඒ දිහා බලන් ඉන්නවා.

  • @tubytube270
    @tubytube270 Рік тому +10

    සාරාන්‍යා "අනේ" කියනකොට හරි හුරතල් අනේ.. ආදරේ හිතෙනවා❤️❤️

  • @kalabarakaru1308
    @kalabarakaru1308 Рік тому +11

    අනේ.......,soo cute සාරන්‍යා පැටියා,මං ඉස්සර ආසාවෙන් හිටියේ ඔයාලා දෙන්නව දකින්න.ඒත් දැන් නම් සාරාන්‍යා පැටියව දකින්න තමා පෙරුම් පුරන්නෙ

  • @malinandani3412
    @malinandani3412 Рік тому +1

    ඔයාලා දෙන්නාම , සාරන්‍යා දෝනි හරිම ෂොක් ....ලස්සන ගමනක් ...හොඳ පැහැදිලි කිරිමක්...මම ආශම චරිත දෙකක් සාරංග, දිනක්ෂි බුදුසරණයි ඔයාලා ට

    • @malinandani3412
      @malinandani3412 Рік тому

      හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ඔයාලා දෙන්නාත් චූටි දෝනි පැටියා ත්..❤ ඉන්න . "" අනේ "" 🤗❤ ඒ හුරතල් වදන් 👼 .....බුදුසරණයි දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම ...

  • @kalaniliyanage1848
    @kalaniliyanage1848 Рік тому +4

    අනේ හරිම ලස්සනයි ඔයාලා 3 දෙනාම ලංකාවේ සමහර පුහු අදහස් තියෙන මිනිස්සු මොන දේ කිව්වත් ඔයාලා ඔක්කොමලා හරි රහට ජීවිතේ විඳින්නවා සාරන්යා බබා හරිම ෂෝයි "අනේ" කියන විදියට හරිම ආදරණියයි ඔවාගේම හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි ආදරෙයි හැමදාම 🙏❤️💐😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @damayanthifernando3219
    @damayanthifernando3219 Рік тому +3

    බුදල්මි සියොවැ ආමී..සීගිරි බැලීමි බොහො දනා ගී ලියා ලූයෙන් නොලීමි..🙏❤️

  • @indikajayasinga3851
    @indikajayasinga3851 Рік тому +56

    ඔයාලගෙ ඔය සතුට සැනසීම ❤ ආදරය හැමදාම දෙවියන් වහන්සේ රැක ගනිත්වා

  • @artbyheart93
    @artbyheart93 Рік тому +18

    Saranaya... love you දෝනි....🥰😘 ලස්සන vlog එකක්... ❤ I'm getting my radiotherapy in අපේක්ෂා hospital.. I was very very happy seeing this vlog and Saranya baba. Thank you with blessings...!

  • @nimeshamaduwanthi6285
    @nimeshamaduwanthi6285 Рік тому +20

    කැමති ම family එකක්...❤️❤️❤️❤️ ආදරෙයි අක්කි අය්යා...චුන්ගි මැනික...💜️💜️💜️

  • @wtehzzjrdasdf631
    @wtehzzjrdasdf631 Рік тому +2

    ලස්සනයි චන්ගි බබාගේ හිනාව හරිම ලස්සනයි පින් වන්ත දරැවෙක්

  • @piumimadu8551
    @piumimadu8551 Рік тому +19

    ඔයාගේ වීඩියෝ බලනකොට වේලාව යනවා තේරෙන්නේ නෑ😍❤️❤️ අනේ හරිම cute සාරන්‍යා 🥰🤗😊

  • @nipunirangika9462
    @nipunirangika9462 Рік тому +1

    අනෙ චුන්ගි පැටියා හරිම හුරතල් එයා ගොඩක් ආදරෙයි චුන්ගියාට❤️😘

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 Рік тому +4

    චූටි මැණිකනම් ෂෝයි අනේ..ඔයලා තුන් දෙනාටම බුදු සරණයි..සතුටින් ඉන්න හැමදාම...👍👍👍❤️❤️

  • @methmiwijesinghe6812
    @methmiwijesinghe6812 Рік тому +7

    කොච්චර තමන්ගේ වැඩේට පරක්කු උනත් හමුවෙන හැමෝටම හිනාවකින් හරි සංග්‍රහ කරන්න තරම් අක්කයි අයියයි හරිම නිහතමානී ❤

  • @ShSh-lf3gx
    @ShSh-lf3gx Рік тому +14

    තොප්පිය ඔලුවට දාද්දි එයාටම එයා cute නේද කියලා හිතෙන්න ඇති😘💕 අනේ කියපු ලස්සන 🤩❤

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 Рік тому +3

    ඔයාලාගේ බබාගේ මේ ගමනේ තියෙන සතුට.වචනයන් කියන්න බැ.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @sachinialuthnuwara6158
    @sachinialuthnuwara6158 Рік тому +3

    "අනේ "එයා කතා කරන ලස්සන.ආදරෙයී සාරා බබා...දළදා සමිදු පිහිටයී දෝනී❤

  • @resikapriyanthi464
    @resikapriyanthi464 Рік тому

    අයියෝ තව ටිකයි ලගටම ගිහින්....ඉවරෙටම නගින්න තිබ්බේ...ඔය ගමන හරිම ලස්සනයි ..මම ගිය අවුරුද්දේ පෙබරවාරිවල ගියා..උදේම්ම ගියාම ලේසි...මටනම් ආයයන්න හිතෙනව....

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Рік тому +2

    ඔයා කතා කරන විදිහට තමා මම නම් ආසම, ඔයාලා දෙන්නම. බබා කොච්චර වාසනාවන්ත ද, තෙරුවන් සරණයි ඔයාලට

  • @sheyamendi5475
    @sheyamendi5475 Рік тому +1

    කදුළු එක්ක බැලුවේ ..දිනා හරිම ලස්සනට explain කරනවා. මමත් ජීවිතේට ගිහිල්ලා නැහැ . යන්න හරිම ආසාවක් ඇති උනා. දැන් මගේ ඇගේ බරත් එක්ක මට පුලුවන්ද මෙච්චර පඩි නගින්න. 😪😪 චූටි රෝස මල හරිම ආදරෙයි ඔයාට ❤️❤️💕

  • @kanthiherath7520
    @kanthiherath7520 Рік тому +13

    ආසාවෙන් බැලුවා හිනා යනවා ඔයාලා දෙන්නාගේ කතවලට බබා වැටෙන පාරට අපිටත් කැගැහෙනවා මමත් ලන්කාවට අවාම යන්න ඔනේ 👍❤️🇨🇾

  • @rupikanishali4529
    @rupikanishali4529 Рік тому

    බූ දල් මී
    සියොවැ ආමී
    සිහගිරි බැලමී
    බැලු බැලු අය
    ගී ලියුවෙම්
    මම කිසිවක් නොලිමී..
    ඒහෙම තමයි මතක.. සුවර් නෑ. හරිම ලස්සනයි ..
    ❤️❤️❤️

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 Рік тому +47

    සාරන්‍යා බබාගේ හුරතලේ ❤️❤️❤️💐😘 she is so adorable akki like you ❤️😘 ජීවිතේ දැකපු ලස්සනම තැන්වලින් එකක් තමා සීගිරිය ❤️

  • @chethanadulari3365
    @chethanadulari3365 Рік тому +1

    චුටි පැටියා හැමෝටම කතාකරනවා අනේ කියනකොට අහන් ඉන්න ආසයි දළදා සමිඳුන් පිහිටයි ඔයාලා හැමෝටම😍❤️😘

  • @maleehansika888
    @maleehansika888 Рік тому +24

    අනේ හරිම ලස්සනයි ..ඉක්මනින් යන්න රෑ වෙන්න කලින් අලි ඉන්නවා ඔය පැත්තෙ ...සාරන්‍යා මැනික ශෝයි බුදුසරණයි ඔයාලට.❤🙏🇦🇪

  • @renukakapugamage4221
    @renukakapugamage4221 Рік тому

    චූටි පැටියාව දකිද්දී හරිම ආසයි ..එයාගෙ හුරතල් ....අනේ...බලන්න බලන්න ආසයි ...ආදරෙයි පැලෙන්න ....

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +3

    සාරන්‍යා බබියා ශෝයි අප්පා.ඩෝං ගාලා වැටුණ ඒත් දාංගලේ අඩුවක් නන් නෑ .ඇස්වහක් වැදෙන්න නන් එපා තුන්දෙනාටම බුදුසරණයි

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 Рік тому +1

    කාලෙකින් සීගිරි ගියේ නෑ...දැන් දැක්ක ම ආස හිතුනා නේ...ලස්සන යි. ඔයාල ට බුදුසරණයි ....all the best ..🌸🌸🌸❤❤❤💐💐🍀💘💘👑️👑️👑️👑️👑️👑️

  • @Harshaneesworld
    @Harshaneesworld Рік тому +8

    චුංගි පැටියා🥰🥰 මොන විඩියො එකේද ඉන්නෙ කියල මග බලන් ඉන්න මං.💞🤦.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ඒ ආදරෙට 😍😍 බුදුසරණයි පවුලේ හැමෝටම 🙏🙏🙏

  • @tharu5497
    @tharu5497 Рік тому +2

    හරිම නිහතමානී අක්කි ඔයා..❤️ බබයි සාරංග අයිය ඇතුලු ඔයාලගෙ පවුල සතුටින් ඉන්න ඕන හැමදාම ඔය වගේ... ❤️❤️😍

  • @dishmidilhara189
    @dishmidilhara189 Рік тому +45

    අනේ සාරන්‍යා මැනික ශෝයි අනේ ,එයා අනේ කියන විදියට ආදරේ හිතුනා ගොඩක් ,බුදු සරනයි පැටියෝ 😘♥️

    • @marasinghesajini1218
      @marasinghesajini1218 Рік тому +1

      Aya awoth ape diha enna apith e laga oyala dura parakin akki gihin thiyenne wahane park karala pain yana dura laga thanak thiyano

  • @ashigagallage105
    @ashigagallage105 Рік тому

    ඇත්ත අපි දෙයක් දැක්කහම බැලුවහම ඒ ගැන නොදන්න දේවල් තවත් හොයල බලන්න හිතෙනව. බුදුසරණයි ඔයාලට.

  • @nurirathnayaka
    @nurirathnayaka Рік тому +31

    කවුරුත් සීගිරිය බලන්න ගියාට vlog ekak කරන්නෙ නෑනේ.. 🥺 ඒ උනාට අද අපි ගියපු නැති හැමෝටම සීගිරිය බලන්න ඔන්න ඔයාල නිසා පුලුවන් උනා.. 🥰 thank u akkiii...😍💗 චුන්ගි යන විදියට අපිටත් බයයි කොහේ වැදෙයිද කියල 😂❤️ but soo pretty SARANYA girl 🥺💗

  • @chandichandi9446
    @chandichandi9446 Рік тому

    ඉවර වෙනකල් ම බැලුව ...ආසම දෝනී ගෙ දාංගලේට.බුදුසරණයි පුතේ 💗චුන්ගි💗.ලංකාව ට ගිය දවසක අනිවාර්යයෙන් යනව..බුදුසරණයි ....
    Thank uu.
    අපිවත් එකක් ගියාට.

  • @thusithadharmadasa8415
    @thusithadharmadasa8415 Рік тому +6

    හැමදාම දකින වටිනම දේ තමයි . දිනක්ශි ගෙ හිනාව . හැම වෙලාවකම කොයි දේටත් මූණ දෙන්න හින වෙලා . 🥰

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Рік тому +9

    චූටි සරන්‍යට නම් පොඩ්ඩක්වත් මහන්සි නෑ වගේ.. එයා හරිම ෂෝයි බබෙක්නේ.. හැමෝටම හායි බායි කියනවා 🥰❤️🤩

  • @isankagamage3683
    @isankagamage3683 Рік тому +5

    මම ගිහින් නැ ගොඩාක් වටිනවා ...ඔයාලට බුදුසරණයි ...චුටි බබා ශොයි....🌻🌻🌻💖

  • @mihiravi9085
    @mihiravi9085 Рік тому +1

    චුන්ගි මැණික සාරංග අයියගේ චූටි කාලේ මූණමයී හරිම හුරතල් දෝණී ....එයා අනේ කියද්දී ..so cute 😘😘❤️❤️

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 Рік тому +7

    ඔයාලා ශොක් අනේ.තමන්ගෙ කමක් දැනෙනවා ඔයාලව දැක්කම ❤😘😍

  • @ramaniramani2281
    @ramaniramani2281 Рік тому +1

    මම ආසම බබා කියනව අනෙහෙ කියල එ වචනෙ නම් හරි හුරතල් තෙරැවන් සරනයි ඔයාල තුන්දෙනාටම

  • @apsaragunasekara707
    @apsaragunasekara707 Рік тому +11

    Thanks Dhinakshi......අපිත් සීගිරි ගියා වගේ දැනුනේ.❤️❤️

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 Рік тому

    කොච්චර සිගිරි ගිහින් තිබුනත් ඔයාලා යනවා දකිද්දී ආසයි අපරාදේ ඔයාලා ගිය එකේ ටිකක් කලින් ගිහින් උඩටම ගිහින් එන්න තිබුනේ කොච්චර බැලුවත් ඇතී වෙන්නේ නෑ ඒ තරම් හිතට සැනසීමක් දැනෙන්නේ ගියාම ආදරෙයි හැමෝටම බුදුසරණයි

  • @rashmikasrimali9844
    @rashmikasrimali9844 Рік тому +8

    ඔයාලගෙ සාරන්‍යා බබා ව මම ඇත්තටම දැක්කා ..cool planet shop එකේදි..krisharya බබාවත් අරන් ශේෂද්‍රි අක්කිත් ඇවිත් හිටියා ..මම සාරන්‍යා බබා එක්ක කතා කලා..එයා හරිම ශෝයි අනේ..මම ගොඩාක් ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤❤

  • @sonitalivera2074
    @sonitalivera2074 Рік тому +1

    තෙරුවන් සරණයි ඔයාලට කාලෙකින් නොගිය සීගිරිය නැරඹීමට හැකිවුණා ඔයාලට ගොඩක්ම ස්තූතිවන්ත වෙනව ඔයාලගේ සතුට සැමදාම රැදේවා

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 Рік тому +4

    මමත් සීගිරියට ගියා හැබැයි උඩට නැගලා නැ.. ඉතිං මේ විදිහට හරි දැකබලාගන්නට සැලැස්සුවට ඔයාලට ගොඩක් පිං.. මම හරිම ආසයි මේ චූටී බබාට ඉතිං ඔයාලට තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 Рік тому +2

    ස්තුතියි දිනක්ෂි ,සාරංග, සාරන්‍යා බබාට ! තෙරුවන් සරණයි ! ඔයාල අපිටත් සතුට ගේනවා .හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න. වාසනාවන්ත අනාගතයක් පතනවා ඔයාල හැමෝටම ! 🤗❤️🙏

  • @shenuprashaya2287
    @shenuprashaya2287 Рік тому +6

    "බුදල් මී
    සියොවැ ආමී
    සීගිරි බැලීමි"
    එච්චරයි මාත් සාරංග අයියා කිව්ව කුරුටු ගීතෙ දන්නෙ🤭
    Saranya's cute words❤️ "අනේ,Hi,bye"
    She is so adorable
    And මාත් දිනා අක්කි වගේම තමා...කවදාවත් සීගිරි ගිහින් නෑ😐

    • @asharavishwanthi4509
      @asharavishwanthi4509 Рік тому +1

      බැලු බැලු බොහෝ ජනා
      ගිලී ලූයෙන් නොලීමි (ගී ලියු හෙයින් නොලිව්වෙමි)

    • @shenuprashaya2287
      @shenuprashaya2287 Рік тому

      @@asharavishwanthi4509 Thank you❤️

  • @monalijansz
    @monalijansz Рік тому +1

    චුංගි බබා අන්නේයි....... කියන විදිහ තමයි ලස්සනම😘 ඉස්සර ඉදන්ම මම ගොඩක් කැමතිම, හරිම ලස්සන ,හරිම එකමුතු, ආදරණීයම පවුලක්❤️ මේ ආදරේ මේ විදිහටම හැමදාම පරිස්සමෙන් රැකදේවා🙏❤️ ගොඩක් ආදරෙයි❤❤️❤️❤️❤️❤️❤️

  • @සහේලිගිසන්තිකානෙත්සරනි

    යකඩෝ දිනා මේ පාරද සීගිරි ගියේ.කමක් නෑ ඉතිං.චුංගියා නම් මරු

  • @lakmaliama5823
    @lakmaliama5823 Рік тому +2

    මාත් සිගිරි ගිහිම් නෑ ..විඩියෝ එකෙන් තමයි අද හොඳටම දැක්කෙ ..කාශ්‍යප රජතුමාගේ විශිෂ්ඨ නිර්මාණයක්❤🌸 අපේ ශ්‍රේෂ්ඪ රජවරු ❤❤❤

  • @nethmitharushika6659
    @nethmitharushika6659 Рік тому +9

    හරිම නිහතමානි චරිත දෙකක් ❤️❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Рік тому +1

    මමත් සීගිරිය පහලට විතරයි ගියේ පොඩි කාලේ යන්න ඕනෙ.චුංගි පැටියා ආදරෙයි.🤗❤️❤️❤️සීගිරිය කියන්නෙ ආසම තැනක්😍

  • @stylishs.w
    @stylishs.w Рік тому +16

    ඇත්තටම සතුටුයි ...අපිට යන්න බැරිත් එකේ... මෙහෙමවත් බලලා රසව්දින්න පුළුවන් 👍💓

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Рік тому

    හරිම ලස්සනයි ...දොණි බබාට කවදා හරි බලන්න ලස්සනම video එකක් වේවි...❤️💕🌸💕❤️

  • @harshanisurangika6381
    @harshanisurangika6381 Рік тому +13

    බබා වැටෙද්දී මටත් කෑ ගැහුනා. අපිත් සීගිරි ගියා වගේ දැනුනේ . ❤️

  • @lasanthasarojani115
    @lasanthasarojani115 Рік тому +2

    මේ පන් මල්ල මේකනම් සන්සාර පුරුද්දක්ද කොහෙද දිනක්ශි නන්ගා නම් නියම සින්හල කාන්තාවක් බොරු සෝබන නෑ සිම්පල්. බබාත් ඒවිදිහටම නිහතමානියි සාරන්ග මල්ලි හැමදාම ඔය වගේමනෙ හොද සමාජයක් හදන්න ඔයාලා හොද පාඩම් කියා දෙන සමරු පොතක්වගේ සුබ අනාගතයක් ඔයාලට..🙏🙏🙏🙏♥️🌹