🇱🇰විදේශගත රටවිරුවන් හැමෝටම රු 85000ක විශ්‍රාම වැටුපක් දෙනවද | Kuwait saudi airport news sri lanka

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 381

  • @Kamal-o4h
    @Kamal-o4h 3 дні тому +5

    බොහොම ස්තුතියි මල්ලි ඔයාට තෙරුවන් සරණයි❤❤❤

  • @DarshaniKumari-e9x
    @DarshaniKumari-e9x 3 дні тому +15

    රට ඉදලා දුක් විදලා එන අයට විශ්‍රාම වැටුපක් ඇත්තටම වටිනවා....

    • @pushpamadu9408
      @pushpamadu9408 3 дні тому

      Mama dan අවුරුදු 25 rata අපිට කිසිම දෙයක් ada wenakan na mage lami wenn wela inne eyalatawath oya kiyana asswasumak hamba wenne na amma rata කියලා

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 2 години тому

    බොහොම ස්තූතියි මල්ලි ඔයාට.තෙරුවන් සරණයි

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 3 дні тому +14

    අවු..22ක් තාම කිසිම දෙයක්නමි ලැබිලා නෑ විස්ශ්‍රාම වැටුපක්වත් ලැබෙනවනි ගොඩක් හොඳයි ❤❤❤❤

  • @anoma1434
    @anoma1434 18 годин тому

    ජනාධිපතිතුමනි ඔබතුමාට ගොඩක් පින් අපිට විශ්‍රාම වැටුපක් ලබා දුන්නොත් රට ජීවිතයේ අවුරුදු තිහක් මම කුවේට් එකේ ඉන්නේ මෙය දැනුවත් කරන ඔබ සියලු දෙනාට ගොඩාක්පින් ඊශ්‍රාම වැටුම බලාපොරොත්තුු වෙමි

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 4 дні тому +12

    ඉක්මනට.අපටපිලිතුරක්ලැබෙිවා

  • @Sepali-z1r
    @Sepali-z1r 3 дні тому +5

    Thank you malli.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි "

  • @Np1226o
    @Np1226o 3 дні тому +5

    මේ සියලුම දීමනා නතර කළ යුතුයි. මිනිසුන් ට හම්බකරගෙන කාල කීයක් හරි ඉතිරි කරගන්න පුළුවන් හොඳ ආර්ථිකයක් හැදුවනම් ඒ හොඳ ටෝම ඇති.

  • @manelpedige1775
    @manelpedige1775 2 дні тому +1

    ගොඩක් හොඳයි දුන්නොත් 💯💯💞💞💞🙏🙏🙏🙏

  • @JajaJajajaja-i3p
    @JajaJajajaja-i3p 3 дні тому +1

    ගොඩක් ස්තූතියි අපට ලබාදෙනවා නම්

  • @سانتيالناصر
    @سانتيالناصر 4 дні тому +6

    ඉක්මනට මේ යෝජනාව සාර්ථක වේවා............🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️✈️✈️✈️✈️✈️✈️🙏✈️❤️🙏✈️❤️🙏✈️❤️🙏✈️

  • @minimekalaperera8398
    @minimekalaperera8398 3 дні тому +3

    විශ්‍රාම වැටුපක් ඕන. මම අවුරුදු 27ක් රට ඉදලා ආවෙ. දැන් තනියම රැකියාවක් නෑ. නැවත යාමට වයස වැඩියි.

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i 3 дні тому +2

    ගොඩක්ස්තුතියිමල්ලිඅපිටලැබේනවානම

  • @noraalwes6417
    @noraalwes6417 2 дні тому +1

    තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @chandrachansra1244
    @chandrachansra1244 4 дні тому +3

    මල්ලි ඔයාට බොහොම ස්තුතියි

  • @kwtpass2361
    @kwtpass2361 3 дні тому

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 3 дні тому +1

    අපිට අස් වැසුමක් ඇත්තටම නැහැ අඩුගානේ විශාම වැටුප වත් හදලා දෙන්නවනම් ජනාදිපති පති තුමාට ගොඩක් පින්

  • @sirinsirin6111
    @sirinsirin6111 3 дні тому +8

    විශ්‍රාම වැටුප හොඳයි....මේ රටවල වැඩකරන අයට ලංකාවට ගියාම වැඩකරන්න අමාරුයි...

  • @AnomaAnoma-nl2te
    @AnomaAnoma-nl2te 3 дні тому +1

    ගොඩක්ම පින් මල්ලී

  • @kantikantii433
    @kantikantii433 День тому

    Godak sithuti malli budu saranai

  • @Gasenty-b8m
    @Gasenty-b8m 23 години тому

    රට ඉන්න අපිට විශ්‍රාම වැටුපක් දෙනවනම් ඒක ලොකුු පිනක් තවමත් රට තමයි ඉන්නේ. ඒත් ගොඩක් ලෙඩින්ඉන්නේ ඇවිල්ලා කරගන්න දෙයක් නැති හින්දා දුක් විඳිනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අතිගරු ජනාධිපතිතුමනි අපේ දුක බලන්න

  • @manika5644
    @manika5644 День тому

    Godak istutyi malli obata budu saranai

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 4 години тому

    මම කුවේට් රටේ දැන් අවුරුදු 15 මෙච්චර කාලයක්නම් කිසිම දෙයක් ලැබිල නැ දැන් අපි ලෙඩ්ඩු වෙලා ඉන්නේ තාම ඉතින් කුවේට්වල දුක් විදිනවා ජිවත් වෙන්නත් ඕනනේ මැරෙනකම්

  • @Priyantha-o4h
    @Priyantha-o4h 3 дні тому +7

    ඉක්මනට මේ යෝජනාව සාර්තක වේවා බුදු සරනයි❤❤❤❤❤❤

  • @sanduniisandu2844
    @sanduniisandu2844 2 дні тому

    Thank you malli. Budu saranai oyata🙏

  • @RanukaKurukulasuriyage
    @RanukaKurukulasuriyage 2 години тому

    Thank you.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 дні тому +3

    මමත් අවුරුදු 40 k රට, පවුලේ සියලු දෙනාම වෙනුවෙන් ..dan nam ලෙඩ පිට ඉන්නේ ගිහින් කරන්න දෙයක් නැති නිසා ..එහෙම pention එකක් වත් ලැබෙනවා nam bayak නැතිව යන්න පුළුවන් ..❤

    • @SenakaBandara-sv5fv
      @SenakaBandara-sv5fv День тому

      අවුරුදු 40ක් ඔයා කීයෙන්ද රට ආවෙ

  • @كانتيمال
    @كانتيمال 3 дні тому +2

    Budusaranai

  • @mangalikapriyadarshani667
    @mangalikapriyadarshani667 3 дні тому +1

    තෙරුවන් සරනයි

  • @MalikaShantimalika
    @MalikaShantimalika 4 дні тому +12

    අපේ බලාපොරොත්තු ඉක්මනට ඉස්ටවේවා 👍👍👍🙏🙏

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 3 дні тому +2

    Apita.wisrama.watupa.danna.godak.pin.lokudayak.budu.saranai🙏🙏🙏

  • @Merry-gc8ew
    @Merry-gc8ew День тому

    අස්වැසුම රට ඉන්න කීප දෙනෙකුටම තියෙනවා අපේ ළමයි කුලී කරලා තමා ජීවත් වෙන්නේ ඒත් රජයෙන් කියලා කිසිම දෙයක් නැහැ ඡන්දේ විතරයි දාන්නේ මේක ලැබුණොත් ගොඩක් හොඳයි දරුවෝ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ

  • @zenakoko7628
    @zenakoko7628 День тому +1

    අපි බලාපොරොත්තු දේ මම ඇවීත් ලංකාවට අවු 3යී ජීවත් වන්න අපහසුයී

  • @KumariM-yl7rt
    @KumariM-yl7rt 3 дні тому +3

    මමයි පුතා යි මහත්තයා නැතිවෙලා අපිට කිසියම් ආකාරයක ආධාරයක් නැ ජනාධිපති තුමනි ගොඩක් පින්

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage 2 дні тому

    Visrama වැටුප aita denna man awudu 16 rata denata iinne සවුදි අරාබියේ good ස්තුති ඔයාට malli budu saranayi👏👏❤

  • @DelightfulArcticFox-vz1bj
    @DelightfulArcticFox-vz1bj 4 дні тому +2

    Suba dawasak otalata🙏🙏🙏
    Mamth evillanea Saudi Arbiy innea
    Sanayak apitath thenawanag godak odhai.. 🙌
    Mamth no Merid inna geyak nea mag innea apea mallila gedhra matath sanyak theikiyala ithnawa ...
    Apita🇱🇰 Lanka vata evilla innea ..
    Ikmanata apita.. Pilthurath thenawanag odhi.... Thnx malli🌟💖

  • @MohammedMohammed-oq7tz
    @MohammedMohammed-oq7tz День тому

    මමත් අවුරුදු 21ක් රට කිසිම දෙයක් අද වෙනකම් ලැබිලා නෑ විශ්‍රාම වැටුමක් දෙනවනම් හොඳයි

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 3 дні тому

    අපෙ බලාපොරොත්තු ඉක්මනින් ඉස්ට වෙවා බුදුසරනයි ඔබතුමාට ❤️❤️🙏❤️🙏

  • @kantyk3888
    @kantyk3888 3 дні тому +1

    ලැබෙනව නමි හොදයි අපට නැතත් දුක් විදින හැමෝටම
    අපට පැන්ෂන් ඵක වත් ලැබෙනව නමි ගොඩක් පින් 🙏🏽

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 3 дні тому +2

    අපි කුවේට් වල මෙහෙ ඉන්නව ලංකාවේ අස්වැසුම ලබාගන්න අය දැන් රට මමත් අවුරුදු 11 රට අපිට කිසිම දෙයක් රජයෙන් ලැබෙන්නෙ නෑ පැන්ෂන් ඵකක් ලබා දෙනව නම් ලොකු දෙයක්

  • @චම්පිකාකුමාරි

    මමත් අවුරුදු 15 රට සේවය කර ලංකාවට ඇවිත් ලෙඩවෙලා ඉන්නේ ජනවාරි 22ලොකු ඔපරේෂන් එකක් තියෙනවා කරන්න ජනාධිපති තුමනි මාහටත් ආධාරයක් ලබා දෙන්න පිං සිද්ද වෙනවා ඔබතුමාට

  • @KeKw-e7z
    @KeKw-e7z 4 дні тому +4

    මම අවි රුදු 25 ක් මැදපෙරදිග දුක් වේදනා විදිමින් කාලය ගෙවනවා

  • @GsghsJshshs
    @GsghsJshshs 3 дні тому

    හැමදෙයක්ම ලැබෙයි කියල හිතනව❤❤❤❤❤❤

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 дні тому

    මම රට ආවාම සමුද්ධිය කැපුවවා අස්වැසුම දෙනවනම් හොඳයි ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @KwtKwt-gs7zi
    @KwtKwt-gs7zi 2 дні тому

    අපට විසාම වැටුපක් ඕනේ

  • @SalwaSaknew
    @SalwaSaknew 3 дні тому

    මම අවුරුදු 26 රට තවමත් රට හරිම දුකසේ තමයි වැඩ කරගෙන ඉන්නෙ

  • @ChandrikaNisanthi
    @ChandrikaNisanthi 3 дні тому +7

    විශ්‍රාම වැටුපක් හොදයි ❤❤

  • @rohinirohini918
    @rohinirohini918 3 дні тому

    බුදු saranai සියලු dennaata meya ලැබේවා ❤❤❤❤

  • @shanaaa3382
    @shanaaa3382 2 дні тому

    Tanks god bls you

  • @renukarenu7370
    @renukarenu7370 3 дні тому

    මම අවුරුදු 20ක් රට හිටියා නමුත් මට ඉන්න ගෙයක් නැ මන් ලන්කාට ඇවිත් මාසෙක් වෙනව ..ස්තුතියි මල්ලි බුදු සරණයි 🙏🙏🙏🙏

  • @SeethaSeetha-o3b
    @SeethaSeetha-o3b 3 дні тому

    මම කුවේට් 🙏🙏

  • @shereekakariyapperuma4981
    @shereekakariyapperuma4981 2 дні тому

    අවුරුදු 15ක් විතර මැදපෙරදිග දුක් විදිනව.අදටත්කිසිම රජයකින් ඉදිකටුවක දෙයක්ලැබ්ල නැ.අවස්ථා කිපයක සමෘදියට ඉල්ලුම්කරත් ලැබුන් නැ.හැබැයි හොද අාදායම් මාර්ග තියෙන අයට අපි දැනුවත්ව හැම දිමනාවක්ම ලැබෙනව අදටත්.අැත්තටම ලොකු පිළිසරණක් අසරණ අපි වෙනුවෙන් යමක් ලැබෙනවනම්🙏🙏🙏🙏😢😢

  • @ashshsnsnsj6464
    @ashshsnsnsj6464 3 дні тому

    මමත් රට ඉන්නේ 1992ඉදලා ඔය විස්ස මිකවැටුප් දේ න වා කිවේ 2013ඉදලා තාම දුන්න කෙනෙක් නම්, නෑ හැ, බලමු මේ ආණ්ඩුව, වත් දේවිද කියලා 🙏🙏🙏🙏🙏

  • @YasaRathnayaka
    @YasaRathnayaka 2 дні тому

    මම රට ඉදලා ඇවිත් අවුරැද්දක් වෙනවා මම අවුරැදු තිහක් ඉදලා ඇවිත්අවුරැදද්ක් වෙනවා මට ඇස්වැසුම ලැබෙන්නේ මුදල ඵක් දහාස් දෙසිය විසිපහයි ඵමුදල මොනවා කරන්නද මම අසනිපෙන් ඉන්නේ බෙහෙත් ගන්න ඔනේ ලෙඩ බලා ගන්න ඔනේ ඉතින් මෙ මුදල, මදි මොකද දැන් ඡිවත් වෙන්න මදි මම ඵක නිසා ඡනාදිපති තුමා ගෙන් කරෑනිකව බැගැපත්ව ඉල්ලනේ රැපියල් හත්දාස් පන්සියක් වත් ලබා දෙන මෙන් කරෑනිකව ඉල්ලා සිටිමි තෙරෑවන් සරනයි

  • @rasadaripushpika4474
    @rasadaripushpika4474 3 дні тому +1

    Mahattaya rata nisa aswasuma tiya aba palayakwat apita rajayen deela ne.ape shaktiyen amaruwen api nagitta.mewa gana ahanna giyama minissu apita hina wenwa.danuwat kalata thanks malli.

  • @RaniHamad-rl2jo
    @RaniHamad-rl2jo 3 дні тому +6

    අඋරුදු කියක් රට‍ ඉන්න ඕනද විශ්‍රාම වැටුප් ගන්න

  • @IndikaSandamli-t4g
    @IndikaSandamli-t4g 3 дні тому +1

    අපිට විස්ශ්‍රාම වැටුපක් දෙනවා නම් ඒක වටිනවා කාලයක් රට ඉදලා ලන්කාවට එන්නෙ ලෙඩවෙලා

  • @ratnavalisenaviratna6667
    @ratnavalisenaviratna6667 3 дні тому +2

    මට වයස අවුරුදු (65) මම අවුරුදු (40) ක් තවම වැඩකරනව කුවේ‍ට් එකේකිසිම දවසක මට කිසිම දෙයක් ලැබිල නැ. 😂😂😂😂🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉

  • @SamarakoonGunarathna
    @SamarakoonGunarathna 3 дні тому +5

    මම අවුරුදු 10 ක් රට අපිට ඇණිවරෙන් විශ්‍රාම වැටුප් ඔනි

  • @rameyakuwait7024
    @rameyakuwait7024 3 дні тому

    Rata viru api danuwath kalata malli oyata godak sthuthiyi. Pansan eke labenawanam loku dahanayak. 🙏

  • @Noor-yx6tk
    @Noor-yx6tk 3 дні тому

    මම දැනට...රට ගත කරන....කාලය අවුරුදු..15ක්....දැනටත් මම කුවෙට් වල... දැන් ගත කරන්නෙ තුන් වෙන අවුවූරූද්ද..... මටත්. අස්වැස්ම ඹ්නෙ...

  • @malikaliyange9587
    @malikaliyange9587 4 дні тому +3

    කවුද ගත්තේ කියලා
    ගත්ත කෙනෙක් මැසේජ් එකක් දාන්න
    මම නම් අතට ලැබෙන තුරු මේවා විස්වාස කරන්නේ නෑ

  • @SunilShantha-s4g
    @SunilShantha-s4g 2 дні тому

    අපි වසර 25,,30 ක්‌ සේවය කරලා අද ගෙදරට වෙලා අසරණ වෙලා ඉන්නේ

  • @mskanti8270
    @mskanti8270 3 дні тому +14

    විශ්‍රාම වැටුම ඕනේ ❤❤❤❤

  • @sumanasuma7485
    @sumanasuma7485 3 дні тому +2

    මම දැන් අවුරුදු දහසයක් රට එවුනාට කිසිම දෙයක් ලැබිල නැ රජයෙන් මගෙ මහත්තයා ලෙඩෙික් දැන් අවුරුදු 10 යක් මම හමිබ කරන එකෙන් තමයි එයාට වෙිදකන් කරන්නෙ අස්වැසුම හදාගන්න අහනකොට කියන්නෙ බිරිද රට නිසා දෙන්නෙ නැකියල

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk 3 дні тому

    Oyage..vidiyoeksta.godak.sishtutii.jayawewa ❤❤❤❤❤❤❤❤❤❤jayawewa

  • @chandanakumar4603
    @chandanakumar4603 3 дні тому

    එපා මොකුත්ම අර චන්දේ දෙන්න ගිය උන්ට දීපියව් පව්

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 3 дні тому +1

    රට.ඉන්න.අපිට.රජයෙන්.කිසිම.දෙයක්.දෙන්.නැහැ.ඒත්.අපේ.සල්ලිවලින්.තමා.රට.පාලනය.කරන්නේ.අපි.ලංකාවේ. පුරවැසියෝ.නෙමෙයිද.අපි.දැන්.අවුරුදු.20කට.වැඩි.කාලයක්.රට.විශ්‍රම.වැටුපවත්.අපිට.දෙනවනම්.ගොඩාක්.පිං.

    • @priyadarshanimakalanda6645
      @priyadarshanimakalanda6645 2 дні тому

      Ane ow. Math aurudu 12 kuwait apita lanakavata avama jivath wenna vishrama vatupak labuna nam hodai

  • @ChandraWarusamana
    @ChandraWarusamana 3 дні тому +1

    Uswesuma hodai..mama nam hithanna mehema salli deddi minissu kammeliwela rajayen denakalma balan innawa a nisa hodamade tamai eyalata isthira adayam margayak hadala deela godaenna kiyana eka

  • @jalsjalsylant875
    @jalsjalsylant875 3 дні тому +4

    ගොඩක් හොද දෙයක් මමත් ගොඩක් දුක් විදින කෙනෙක් ❤️

  • @Godජේසුනි
    @Godජේසුනි 3 дні тому

    ❤❤❤❤ නියමයි

  • @merytissera2206
    @merytissera2206 3 дні тому +1

    බලාපොරොත්තුව ඉක්මනින් ඉටු wawa

  • @SunathDinudya
    @SunathDinudya 3 дні тому +1

    මම අවුරුදු 12 ක් හිටියා රට එත් මට කියලා කිසිම දෙයක් නැහැ .මට විස්‍රාම වැටුපක් ලැබෙයිද .අන්ත අසරන වෙලා ඉන්නෙ .ජිවත් වෙන්න විදියක් නැති නිසා එජන්සියකට බාර දුන්නා සවුදි අරාබියට .මගෙ වයස 58 ක් යන්න බයයි .ජිව්ත් වෙන්න විදිහක් නැති නිසා.තවම අවෙ නැහැ .ජනාධිපති තුමා දුප්පත් අපිට පිහිට උනොත් යන්නෙ නැතුව ඉන්න පුලුවන් .වයසත් එක්ක මම දැන් දුර්වලයි .දකුනු කකුලත් කැඩීලා තියෙන්නෙ.මම ගොඩක් දුක් විදින අසරණ අම්මා කෙනෙක්

  • @ShiromShini
    @ShiromShini 3 дні тому +2

    එහෙමද පවුලේ කෙනෙකුට ගන්න පුළුවන්ද සහෝදරයෙකුට අම්ම තාත්තා නැතිවෙලා සහෝදරයෝ ඉන්නේ. බැඳලා නැහැ. එහෙම වුනොත් ගන්න පුළුවන්ද

  • @Agnes-j8q
    @Agnes-j8q 3 дні тому +2

    මට වයස 63 මම අවුරුදු 17 තවම වැඩකරනව ඩුබායි වල කිසිම දවසක මට කිසිම දෙයක් ලැබිල නැ

  • @DevikaKrishani
    @DevikaKrishani 3 дні тому

    මන් අවුරුදු 10 සයිප්‍රස් දුව මගේ අම්මා ලග මහත්තයා පිලිකවකින් නැතිවෙලා අවුරුදු 14වෙනවා දුවට 16 ලන්කාවට අවොත් කරකියාගන්න දෙයක් නැති නිසා දුව නැතුව ජීවත් වෙන්න සිද්ද වෙලා .විශ්‍රාම වැටුපක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් 🙏

  • @NadiSa-cb9ng
    @NadiSa-cb9ng 3 дні тому

    මමත් සවුදියේ ඉන්නෙ එහෙම දෙයක් නැළු දැනුමි දිල මෙසේරම බොරැ

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 дні тому

    Aththatama apata godak watinawa visrama watupak dena eka mama wasara 24 rata eth druwanta udawu kla thumanta inna thank na danata mamath kuwait inne ❤❤samara devipihitay ❤

  • @MalaniMadu
    @MalaniMadu 3 дні тому +1

    👍👍👍🙏🙏 අපිටත් අසැසුම තිබුණා රටාවට පස්සේ ඒක කපලා දෙවැනි සැරයට මේ ෆෝම් එක පුරෝලා මේ මේවා කරන්න ගියාම කිව්වලු ග්‍රාම සේවක මහත්තයා දිසාපතිතුමාට මේ මෙයාලේ අම්මා රට ඉන්නේ කියලා මම ඉන්නේ සෞදි ඉතින් මේ දරුවාගේ සාදරුවන්ගේ තාත්තත් නෑ මම රට ගිහින් මේව කරන එකෙන් තමයි ගේ හදන්නේ ඉතින් සෞදියේ පඩිය දන්නවනේ කීයද කියලා

  • @LayanalSirinanda
    @LayanalSirinanda 2 дні тому

    godak hodai vishrama watupak denawanam api puluwan kale rata gihin dukvinda dan ithin apita wayasai wadak karanna baha lada liku dayak api vanuwan yamak karanawanam janadipathithumani

  • @kasuncool8516
    @kasuncool8516 День тому

    Math rata විසාම වෙටුපක් ලබා දෙනවනම් හොඳයි

  • @Monika-pj6ri
    @Monika-pj6ri 3 дні тому

    Ane apita dubai ayata denne nedda godak pin apata lebunoth budu saranai

  • @JayasinghCool-os7qn
    @JayasinghCool-os7qn 3 дні тому

    මම අවුරුදු 32 රට නමුත් ලංකාවට ඇවිත් ජිවත් වෙන්න මුදල් නෑ.. මොකද ළමයි වෙනුවෙන් හෙමදේම කලේ.. දැන් මට වැඩ කරන්න අමාරුයි.. කකුල් මාරු කොන්දේ අමාරු..

  • @NilukaMalkanthi-o9y
    @NilukaMalkanthi-o9y 3 дні тому +1

    රජයෙන් ලබා දෙන කිසිදු සහනාධාරයක් මෙ වන තෙක් අපට දීල නැත

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i 3 дні тому

    මල්ලිඅපිටඋදවුකරනවාටස්තිතුයි

  • @zenakoko7628
    @zenakoko7628 День тому

    අවු 18ක් රට හරියට පඩීයක් ඒත් ලැබුණ සුලු මුදල රටට ඒවුවා

  • @Gishannadeera
    @Gishannadeera 3 дні тому

    මට මුකුත් නෑ
    😢 අවුරුදු 10 රට ලංකාවට ගිහින් හිටියෙ මාස 5යි අවුරුදු 10ටම නිවාස නය කියලා දිලා තියනවා.එක පරක්කු උනොත් මරන් කන්න හදනවා 😄😁

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 3 дні тому

    AkD Janadipati tumanta gok eistuti❤❤❤👍👍👍🙏🙏mama. Saudiya enna❤❤ apita nam monawah labanna ne

  • @Bayanti-j5q
    @Bayanti-j5q 3 дні тому

    අනේ මමත් දැන් අව්රැදු 13ක් රට එ්ත් කිසිම දෙයක් ලැබිලා නැහැ

  • @kottapolagesugath
    @kottapolagesugath 3 дні тому

    ane jadipathithumani obata jayamawewa theruwansaranai

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 3 дні тому

    මමත් අවුරුදු 10.රටවල් ඉඳල ලංකාවට ආව. Mage ගෙදර දුව mage ගෙදර ඉන්නේ dan mata job Eakak.නැහැ

  • @shamikapriyadarshini190
    @shamikapriyadarshini190 3 дні тому

    මැදපෙර දිග යන කාන්තාවන්ට අනිවාර්යෙන් දෙන්න ඕනා අස්වැසූම රට ගිහින් කාන්තාවන් සැප ගන්න නෙවේ යන්න දුක් විදින්නෙ

  • @Ashoka-m7e
    @Ashoka-m7e 2 дні тому

    Budu saranin oba tumiyata

  • @shiromipushpakumari4623
    @shiromipushpakumari4623 3 дні тому

    මම අවුරුදු 9ක් රට හිටියා .දැන් ඉන්නේ ලංකාවේ ,මගේ අම්මා එක්ක,ඉතින් රට ගිහින් ආපු අපිට නැද්ද විශ්‍රාම වැටුමක් ,,අපි වගේ අයටත් උදවු කරන්න please

  • @MaduwanthiMaduwanthi-c8m
    @MaduwanthiMaduwanthi-c8m 3 дні тому

    අස් වැසුම දන්නෙත් මම මෙ ඉයේ පේරෙදා..අවුරැදු පහලවක් රට

  • @AwGeetha
    @AwGeetha 3 дні тому

    අනිවාර්යෙන්ම අපිට විස්ශුම වැටුපක්අඅපිට මනි

  • @neta2224
    @neta2224 3 дні тому

    මම තනියම.ඉන්නෙමැට්ගෙදරක්තියෙන්නෙමටලෙඩතියනව.ලයිටිනෑකරුව ලේඉන්නෙමමසෑහෙන්න.බඩගින්නෙ.ඉන්නෙමටකිසිමදෙයක්නැගේතෙමෙනව

  • @NilukaLakmali-b1k
    @NilukaLakmali-b1k 3 дні тому

    ආබාදිත දීමනාව ගන්න අයටත් අත්වැසුම ගන්න පුලුවන්නද 🙏

  • @Damildamilty
    @Damildamilty 3 дні тому

    අපිත් බලා ගන්න ඉන්නවා ඉක්මනින් ඉස්ට් වේවා අවුරුදු 15වැඩ් මම අපිට කියලා කිසිදෙයක් නැහැ අම්මා ගේ සමුර්දියටත කැපුවා අපිත් රට ඉන්නව කියලා අපිට කිසියම් ව්සදුමක් ලබාදෙයි කියලා හිතෙනවා ❤❤❤

  • @manjon8965
    @manjon8965 3 дні тому +2

    අනේ අපට විශ්‍රාම වැටුප් දෙන්න මම අවුරුදු 21 සවුදි