මේ ජීවිතයේදීම සෝතාපන්න වීම

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 209

  • @dhanushkagunathissa6577
    @dhanushkagunathissa6577 2 роки тому +10

    ගරු ස්වාමින් වහන්ස, සෝතාපන්න වීම ගැන මගේ හිතේ තිබූ බොහෝමයක් ප්‍රශ්න වලට ඔබ වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනාවෙන් පිලිතුරු ලැබුන මම ප්‍රාර්ථනය කරන්නේ ඔබ වහන්සේටත් මේ උතුම් ධර්ම දේශනාවට අනුග්‍රහය දැක්වූ සියලුම දේනාටත් නිර්වාණ අවබෝධයයි. මෙතෙක් කල් මම අහපු වටිනාම ධර්ම දේශනාව මෙයයි. තෙරුවන් සරණයි.

    • @MallikaKuruppu-ou2il
      @MallikaKuruppu-ou2il 5 місяців тому +2

      ඉතාමත් වටිනා දේසනාවන් නොතේරූ බොහෝදේ පැහැදිලි උනා ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා උතුම් නිර්වානය වහා වහා ලගා වේවා 🙏🙏🙏

  • @sandunmalirathnaweera4397
    @sandunmalirathnaweera4397 3 роки тому +25

    බුද්ධ පුත්‍රයාණන් වහන්ස අවසරයි මට. පළමුව මාගේ නමස්කාර ඔබ වහන්සේගේ නිවුණු සිතට. මා කමටහන් කලේ මාවමයි... මා තුලින්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කලා ස්වාමීන් වහන්ස... ඕනම කෙනෙකුට ඉතා පහසු ක්‍රමය මෙයයි... මම මගේ සිතට ස්තූති කරනවා... නිවන ඇරුණුකොට මේ මුලු විශ්වයම මායාවක් අපේ හාමුදුරුවනේ .... එකම සිත රූපස්කන්ද කීයක් මවනවාද.... සංසාරය පුරාම... මේ පිං බල මහිමයෙන් ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා!

  • @rohansenadeera9557
    @rohansenadeera9557 3 роки тому +21

    අප කෙරෙහි අනුකම්පාවෙන් තව තවත් සදහම් දේශනා සිදුකරනු මැනවි . තෙරුවන් සරණයි .........

  • @preethigunathilake6146
    @preethigunathilake6146 3 роки тому +20

    හරිම අගෙයි පැහැදිලි කිරිම.🙏

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +22

    මම අද තමා පලවෙනි වතාවට ඔබ වහන්සේගේ දේශනාවක් ඇහුවේ.ඒත් මම ඒ චැනල් එක දානකොට දේශනාවෙ අවසන් විනාඩි කිහිපය.ඇත්තටම මම විශ්වාස කරන සත්‍ය බුද්ධ දර්ශනය ඔබ වහන්සේ දේශනා කරනවා.තෙරුවන් සරණයි

    • @aththanayake6896
      @aththanayake6896 6 місяців тому +3

      සාදු සාදු සාදු ආස්චර්යයි ස්වාමීනි වටිනා දේසනාවක් ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් නිර්වාණ සුවය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට නිරෝගි සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @premadasajayasinghe5257
    @premadasajayasinghe5257 2 роки тому +2

    සාදු සාදු සාදු ......ඔබ වහන්සේට අප්‍රමාණ පින් .

  • @දේශාටන
    @දේශාටන 2 роки тому +2

    ඉතා වටිනා සුපැහැදිළි දහම් දේශණයක්,... තෙරැවන් සරණයි................

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 3 роки тому +5

    කෙනෙක් හැම සුළු දෙයකට ම බනිනවා නම් බැනුම් අහන කෙනාට එම ශබ්දයට නොගැටි සිට්න්නට හැම ස්වාමීන්වහන්සේලාම දේශනා කරන නමුත් බනින පුද්ගලයන් ට එසේ නොකිරීමෙන් ජිවත් විමට කියා දෙන දේශනාවක් සවන් දීමට කැමැත්තෙමි.
    එසේ කිරීමෙන් ඔවුන්ට වෙන හානියත් කියා දෙන්න ස්වාමීන්වහන්ස ..
    ගැඹුරු ධර්මය සරලව පැහැදිලි කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 Рік тому +1

    ඔබ වහන්සේ ගෙ සියලු ධර්මයන් ඉතාමත් වටිනව ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 2 роки тому +1

    Sadu sadu පින්වත් swaminwahanselata වටිනා daham karunu manavin පැහැදිලි kera දුන්නට theruwan sarani ape හාමුදුරුවන්ට නිදුක් නීරෝගී suweya labewa .

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 роки тому +6

    ගොඩාක් වටිනා ධර්ම දේශනයක් පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදු ශසුනේම උතුම් නිර්වාණය සාක් ෂාත් වේවා මේ ධර්මය ශ්‍රවණය කරන අපි හැමෝටමත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethasenavirathna1270
    @geethasenavirathna1270 2 місяці тому

    ඔබ වහන්සෙගෙ දර්මය මෙතරම් ලිහිල් බවින් දෙශනා කරදීම වෙනුවෙන් ඔබ වහන්සේට ඉක්මනින් උතුම් නිවන් සුවය අවබෝධ වේවා 🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +7

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ....සාදු ...🙏🙏🙏

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 роки тому +4

    සවාමිනි වටහාගන්න බැරිවතිබුනදෙයක් වටහාගත්තා ඔබවහන්සේ මෙිපනෙන් නිවනින්මනිවෙිවා සාදු සාදු සාදු

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 5 місяців тому

    🙏🙏🙏 ඔබවහන්සේට දීර්ගායූ ලැබේවා🙏🙏🙏

  • @sithaginimnaya
    @sithaginimnaya 4 місяці тому

    ගෞරවනීය ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට .....🙏🙏🙏
    හරිම වටින ධර්ම දේශනාවක් ඉතාමත් පැහැදිලිව දේශනා කලා.....
    අනේක වාරයක් පිං සිද්ධ වේවා ඔබ වහන්සේට ......🙏🙏🙏

  • @aroundtheuniverse1367
    @aroundtheuniverse1367 2 роки тому +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතාමත් පැහැදිලි🙏🙏🙏🙏🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Рік тому

    Mama me ahanne oba වහන්සේගේ 5wani දේශනාව පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා තව තවත් මෙවැනි උතුම් දේශනා apa වෙනුවෙන් අනුකම්පාවෙන් දේශනා කරනු මැනවි theruwan sarnayi 🙏🙏🙏🙏

  • @දිලුmnk
    @දිලුmnk 7 місяців тому

    බොහොම වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී නිරෝගී, දීර්ඝායුෂ ම ලැබේවා🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 роки тому +5

    පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 роки тому +3

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය දිර්ගායූ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏,

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 2 роки тому +2

    ඉතාමත් පැහැදිලි ඉතාමත් වටිනා ඉතාමත් සරලව විග්‍රහ කලා වූ ධරමදේශනාවට ඔබ වහන්සේට බොහොම පිං
    තවතවත් මෙවැනි ධර්ම දේශනා පැවත් වීමට නිදුක් නීරෝගි සුවය ලැබේවා යි ප්‍රර්තනා කරමි බුදු සරණයි අපේ ස්වමින් වහන්ස..........

  • @ydvpathirana3322
    @ydvpathirana3322 Рік тому

    ඉතාම පැහැදිලියි .ඔබ වහන්සේ ට ස්තුතිවන්ත වෙමි. දිර්ඝායු වේවා , 🙏🙏🙏

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 3 місяці тому

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sujasujee4513
    @sujasujee4513 3 роки тому +2

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🌹🌹🌹
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌹🌹🌹
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏🌹🌹🌹
    දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌹🌹🌹
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🙏🙏🌹🌹🌹
    ධර්මය ශ්‍රවණය කල කුසලය මටද සංසාර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා !!!🙏🙏🙏🌹🌹🌹

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 3 роки тому +5

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 8 місяців тому

    මම ඔබවහන්සේගෙ දේශනාවන් අහන්න පටන්ගත්තෙ මෑතකදි.නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා..ඉතාම පැහැදිලි යි .සියළුම දේශනාවන් සවන් දී නිවන ට මග සකස් කර ගැනීම ට උත්සාහ කරනවා .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому

    සාදු!!!සාදු!""සාදු!!!!
    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thilaksenaka9018
    @thilaksenaka9018 6 місяців тому

    🙏🏽🙏🏽🙏🏽 ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාව හොදින් අවබෝධ විය
    තවත් මෙවැනිම වු ධර්ම දේශනා ඇසිමට
    බලා සිටමි බදු සරණයි🙏🏽🙏🏽🙏🏽

  • @දිලුmnk
    @දිලුmnk 7 місяців тому

    අහම්බෙන් මේ යූටියුබ් චැනල් එක දැක්කේ.මේ වෙද්දී ධර්ම දේශනා තුනක් ශ්‍රවණය කළා හරිම වටිනවා.උතුම් ධර්ම දේශනා පළ කරන පින්වත් සියලු දෙනාටත් තුණුරුවන්ගේම පිහිටයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 Рік тому

    සාදු .......සාදු ......සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ......

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому

    බොහොම pin.ape හාමුදුරුවන්ට neduk nerogi bawayama prartana කරනවා ..api නොදත් daham කරුණු පැහැදිලිව දේශනා kara..mege sitha peheduwata..utum u newan මාර්ගයේma යෑමට හැකි වේවා ...teruwan saranai..🙏🙏🙏🙏🙏🙏

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 3 роки тому +17

    ප්‍රතමයෙන් ආර්‍ය උත්තමයන්ට නමස්කාර වේවා. සෝවාන් ඵලයට පත් උනත් යම් දුරකට තරහා එනවා: මම ඔබවහන්සේ ගැන සතුටුවෙනවා. ලස්සනත් අවලස්සනත් දෙකම විසිවෙලා. ඒ සියල්ල ස්වභායන් පමනයි. අත ඇරලා නෙමෙයි අතහැරිලා, සියල්ල භාවිතයේ නමුත් මාරයාගේ ඕනෑම වෙලාවක මාරයෝ උබ ගනින්. සුනීත නිවන් දැක්කේ ත්‍රිපිටකය පාඩම් කරලා නෙමෙයි, කම්කරුවෙක් වෙලා ඉපදුනේම නිවන් දකින්න, උපරිමයටම පිංකරලා ඇවිත් තියෙන්නේ. ඔබවහන්සේ දෙශණා කරන්නේ ශ්‍රී සත්ධමර්මයයි, මේ අති භයංකාර වූ සංසාර ගමනින් සියල්ලෝම ගැවෙත්වා, ඔබලා ලගම ඉන්න රහතන් වහන්සේට වැඩ සිටින්න ඔබගේද සිත පිරිසිදු කරගන්න. " කිසිවක් නොකර සිටින්න" වන්දනීය පූජනීය ස්වාමීන්වහන්සේට නමස්කාරවේවා, සත්වයා දුකෙන් මුදවත්වා. සාදු සාදු සාදු !

  • @pavithrijayasekara4568
    @pavithrijayasekara4568 2 роки тому +1

    බොහොම ස්තුතියි ස්වාමින් වහන්ස

  • @chandanihewagama2059
    @chandanihewagama2059 4 місяці тому

    සාදු සාදු සාදු මාගෙ 🎉නමස්කාරය වේවා පිංවත් obawahaseta 🎉

  • @wijayamiscellanious
    @wijayamiscellanious Рік тому

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි !!!

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 роки тому +1

    Very meaning ful dhamma surmon to me. I got this you tube only.Thank you. Thank you Thank you.

  • @champamuthumala7558
    @champamuthumala7558 3 роки тому +3

    ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගේම සරණයි
    ස්වාමීන් වහන්සේට හා ස්වාමීන් වහන්සේ බිහි කල දෙමාපියනට උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RupaWanigasekara
    @RupaWanigasekara 3 місяці тому

    උතුම් ශ්‍රී 58:52 සරණින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා . නිර්වාණ සුවයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunakohombange8334
    @warunakohombange8334 3 роки тому +11

    🙏🙏🙏 වටිනා ධර්ම විග්‍රහයක්!

  • @anuanu1691
    @anuanu1691 Рік тому

    නිවන්අවබෝධය පිනිසම සත්‍යම ඇසේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @asokap.h9409
    @asokap.h9409 3 роки тому +5

    පුශ්ණ ලැබෙන තරමට ගමන වෙිගවත්. අපේ මහත්මයා තමයි මට සුපිරි කමටහන් දුන්නේ.අද මම සෑහෙන දුර ගමනක් ආවා ස්වාමීන්වහන්ස ඒතුමාට ස්තුති වෙන්න.

  • @අම්මයිදුවයි-භ8භ

    බොහොම පින් hamuduruwane

  • @ranvirwickrem1868
    @ranvirwickrem1868 2 роки тому +1

    Saadhu! Saadhu! Saadhu! One of the best sermons I have heard. Thank you!

  • @kchathurangamusic
    @kchathurangamusic 3 роки тому +4

    මම ස්වාමින් වහන්සෙ ලා බොහෙමයක් දේශනා අහනවා, කොහම උනත් හොදටම තේරුම්ගන්න පුළුවන් විදිහට ඔබවහන්සේ පැහදිලි කරනවා කියලා තේරුනා,ඇත්තටම මම පොඩිකාලෙ බුදුදහම කියල හිතන් හිටියෙ මන්තර කියලා,බුදුහාමුදුරුවෝ මැජික් කාරයක් කියල හිතන් හිටියේ,

  • @BCBPS1
    @BCBPS1 3 роки тому

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස..
    දැනගැනීම හා අවබෝධය යන්න දෙයාකාරයක්ම බව දැන ගත්තා
    මේ තාක් කල් මරණය මෙනෙහි කිරීම සිදුකලත් මැරෙන බව අවබෝධ වී නොමැති බවද දැනගැනීමට ලැබුණා.. එය දැකීමක් පමණයි..
    ඒ උතුම් මහා කාරුණික වූ තථාගත මුනිඳුන්ගේ සම්බුද්ධ දේශනාවන් තවමත් අසරණ ලෝක සත්ත්වයන්ට මේ සියලු මායාවන්ගෙන් මිදීමට උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස!
    අනුකම්පාවෙන් තව තවත් දේශනා කල මැනවි
    ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් සැප සහිත මාර්ගයකින් සංසාර දුකෙන් නිදහස් වීමට ලැබේවා...
    නමෝ බුද්ධාය! !!!!🙏

  • @lalewelgama4013
    @lalewelgama4013 3 роки тому +7

    සාදූ සාදූ සාදූ.. වටිනා ධර්ම දේශනා වක්...🌹

  • @නිර්වානමග
    @නිර්වානමග 2 роки тому

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @ToniHighlander
    @ToniHighlander 3 роки тому +1

    Oba-wanaseta theruwan saranai - dharma deshanawa bohoma watinawa sadu sadu sadu 🙏🙏🙏

  • @sheelafernando5350
    @sheelafernando5350 3 роки тому +1

    Saddhu Saddu Saddu Pujia Papiliyana Ariyadeva Ratana Swaminwahanse Pathana Bodhiyakin Nivan Suwa Labathwa🙏🙏🙏🙏🙏🙏🙏

    • @sheelafernando5350
      @sheelafernando5350 3 роки тому

      Sadhu Sadhu Sadhu Pujia Papiliyane Ariyadeve Swaminwahanseta Pathana Bodhiyakin Nivan Suwa Labathwa Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa

  • @dila7201
    @dila7201 3 роки тому +1

    me deshanawa godak wadagath wenawa dharmaya therum ganna , oba wahanseta pin ath wewa !

  • @pushpakumari2194
    @pushpakumari2194 3 роки тому +7

    සාදූ සාදූ සාදූ බොහොම පිං අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 роки тому +7

    සාදු, සාදු, සාදු 🌹🏵️🙏🙏🙏🙏🙏

  • @sumanaperera4433
    @sumanaperera4433 11 місяців тому

    උතුම් සංග රත්නයට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @renukaperera5722
    @renukaperera5722 3 роки тому +2

    Sadu sadu sadu obawahanselata niwan suweya labewa

  • @kamaldeshapriya3963
    @kamaldeshapriya3963 2 роки тому

    අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම දේශණය සිදුකලාට ඔබවහන්සේට බොහොම පිං...! 🙏🙏🙏

  • @monikaanju8746
    @monikaanju8746 3 роки тому +2

    Sadu.. sadu... sadu.... godak watina darma viggrahayak .. oba wahanseta namaskara wewa... theruwan saranai....

  • @chamwelder527
    @chamwelder527 Рік тому

    🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු සාදු

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 3 роки тому +1

    ඔබ වහන්සේ ට ධර්මාවබෝදය ලැබේවා

  • @siyanykula2689
    @siyanykula2689 3 роки тому +4

    නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @sadaru437
    @sadaru437 2 роки тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 роки тому +1

    Theruvan saranai hamuduruvane..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 3 роки тому +1

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnaya. Niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa Chirajiwanaya labewa. 🙏🏽🙏🏽🙏🏽. Me uthum nirmala dharma deshana kirimata thawa thawath shakthiya. Dahiriya labewa. Me uthum nirmala dharma deshana shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa. Theruwan saranai.

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 роки тому +1

    Sadu sadu sadu budu saranai oba whansata

  • @dayamendis5094
    @dayamendis5094 Рік тому

    Sadu sadu sadu sadu.pinsiduveva paramitavakveva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thiwankasameera5757
    @thiwankasameera5757 3 роки тому +1

    Nodanna dewal godak gaburu dewal godak saralawa desanawa thulin watahuna suwamin wahansa තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 роки тому +2

    Sadu sadu sadu ! Watina daham karunu desanaa karana pinwath swaameen wahanseta theruwan saranai !

  • @uthumpathum844
    @uthumpathum844 2 роки тому +1

    Sadu sadu sadu🙏🙏🙏🌸🌸🌸

  • @MineTablet-hf7kg
    @MineTablet-hf7kg Рік тому

    Oba wahanseta godak pin me aakarayen apa wenuwen dharma deshana karanawata..A pin Niwan awabodaya pinisama hethu wewaa..saadu saadu saadu

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 роки тому +1

    සාදු සාදු සාදු

  • @almansooralyami5513
    @almansooralyami5513 3 роки тому +2

    Maga.namaskaraya.wawa.tharuwansaranaei.suwamen.wahansata.🙏🙏🙏🏳️‍🌈🥀🌼🌸🌹🏵

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 роки тому

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු ///

  • @chandimak4115
    @chandimak4115 8 місяців тому

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @Malani-lx6rq
    @Malani-lx6rq 5 місяців тому

    නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @neetharathnayake4368
    @neetharathnayake4368 Рік тому

    ඔබ වහන්සේ දහම් අවබෝධ යට පුදුම විදියට උපකාරී උනා ..ඔබ වහන්සේ ට නිර්වාණය අවබෝධ වේවා ...

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 3 роки тому +1

    Sadu! Sadu! Sadu!
    Obawahanseta mage namaskaraya weva!

  • @vimansha1421
    @vimansha1421 3 роки тому +1

    theruwan sarani

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 3 роки тому +1

    සංඥාවෙන් මුලානොවී මායාවෙන් මිදෙමු. තෙරැවන් සරණයි ....

  • @romeshromesh817
    @romeshromesh817 3 роки тому +1

    බොහොම පින් හාමුදුරුවනේ ඔබ වහන්සේට ,තෙරුවන් සරණයි !!!

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 роки тому +1

    Sadu Sadu Sadu🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 роки тому +1

    Ahamben ahunu Bana padayak swinwahansa oberwahanseta dirgau wewa Theruwan sarani

  • @chanakapathirana3159
    @chanakapathirana3159 Рік тому

    තෙරුවන් සරණයි

  • @dandeniyadeniya8220
    @dandeniyadeniya8220 3 роки тому +1

    Sadhu sadhu sadhu....!!!

  • @udayanganigamage7326
    @udayanganigamage7326 3 роки тому +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 3 роки тому +1

    🌼🙏නමෝ බුද්ධාය 🙏🌼
    පථව්‍යා ඒකරජ්ජේන
    සග්ගස්ස ගමනේන වා
    සබ්බලෝකාධි පච්චේන
    සෝතාපත්තිඵලං වරං
    මුළුමහත් පොලොවටම සක්විති රජ වීමටත්, සියළු දිව්‍ය තලවලට සක් දෙවිඳුන් වීමටත්, මුළු තුන් ලෝකයේම ( දෙව්, මිනිස්, බ්‍රහ්ම ) අධිපතිකමටත් ( මහා බ්‍රහ්මයා වීමටත් ) වඩා සෝවාන් ඵලය උතුම් කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
    ධම්ම පදය
    ලෝක වග්ගය 178

  • @nilakshiyatawaka569
    @nilakshiyatawaka569 5 місяців тому

    මේ තරම් දහම් රසයක්
    🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @manjulaaruna9559
    @manjulaaruna9559 Рік тому

    Supirima supiri banak hodata therenawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 2 роки тому

    Sadu sadu sudu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @leeladissanayaka
    @leeladissanayaka 3 місяці тому

    Kotharam srawanaya kalath madhy.

  • @sheelafernando5350
    @sheelafernando5350 2 роки тому +1

    SADHU SADHU SADHU SAMMASAMBUDDU SARANAI Papiliyane Ariyadeve Ratana Swaminwahanseta Pathana Bodhiyakin Nivan Suwa Labathwa Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa

  • @senavirathnebandara673
    @senavirathnebandara673 3 роки тому +1

    Theruwansarani!!!!

  • @sheelafernando5350
    @sheelafernando5350 3 роки тому

    Sadhu Sadhu Sadhu SammaSammbudu Pinwath Swaminwahanse Patjhana Bodhiyakin Nivan Suwa Labathwa🙏🙏🙏🙏🙏🙏🙏

    • @sheelafernando5350
      @sheelafernando5350 3 роки тому

      Swaminwanse you explaned theSermon in very simple words may you attain the Eternal Bliss of Nibbana Sadu Sadhu Sadhu🙏🙏🙏🙏🙏🙏🙏

  • @udaradisanayake2937
    @udaradisanayake2937 2 роки тому

    🙏නමස්කාර වේවා! සත් ධර්මය ඇසෙනවා 💐

  • @oakinstitution8436
    @oakinstitution8436 3 роки тому +3

    sadu sadu sadu

  • @leeladissanayaka
    @leeladissanayaka 3 місяці тому

    Harima sathutuy.

  • @nilanthimanel2778
    @nilanthimanel2778 3 роки тому +3

    Obawahanseta boho pin

    • @chithraabeyesekera4358
      @chithraabeyesekera4358 3 роки тому

      සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @janitharuwandi4703
    @janitharuwandi4703 3 роки тому +1

    Sadu!sadu!

  • @sumethradias9245
    @sumethradias9245 3 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 3 місяці тому

    සාධු සාධු සාධු....!