Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට පෙර පිනකට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබුණේ දැන් මම නිතරම එම දේශනා අසනවා හරිම පැහැදිලියි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
නිවන පිළිබඳව ඉතාමත් සරලව සියළු දෙනාටම අවබෝධ වන අන්දමේ පැහැදිළි කිරීමක්. සංකල්පමය වශයෙන් අපි අල්ලාගෙන ඇති සියල්ල අතහැරිය යුතු අන්දමත්, නිවන මෙම භවය තුළදීම අවබෝධ කරගත යුත්තක් බවත් මනාව පැහැදිළි කර දී ඇත. එමෙන්ම අව්ද්‍යාව හේතුකොටගෙන සසර පවතින බවත්, සියල්ල සිත මුල්කරගෙන සිදුවන බවත් සරලව පැහැදිළි කර දී ඇත. ඔබවහන්සේට ඉදිරියටත් මෙවන් වටිනා දම්දෙසුම් සිදුකරලීමට අවැසි සවිය දිරිය ලැබේවා!!!
කොතක් විලස මිනිසත් සෑ අග රඳන..සිතක් හදන බුදුබණ රැස් විහිදුවන..පසක් කර නිවන මේ භවයෙම සොඳින..ලොවක් සනසවනු මැන අරි දෙව් රතන..🙏🌼🙏
බුදුන් වහන්සේගේ සැබෑවූ ආර්ය අරමුණ සමාජගත කිරීමට ඔබවහන්සේ දක්ෂ වූහ.
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 නිවන් මග ගමන් කරන සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ කෙටි හැඳින්වීම .අප අවබෝධ යෙන් කළ යුතුයි .ඔබ වහන්සේ ට තව තවත් ධර්මාවබෝධය ලැබේවා !සාදු ..සාදු ..සාදු
පුහුදුන් අප සිත් උතුම් සද්ධර්මයෙන් සනහාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනීය බොධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏. ඔබ වහන්සේටත් නිර්වාන අවබෝධය ලැබේවා.
සාදු සාදු ..නමස්කාර වේවා වේවා අපේ ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 .ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏
උතුම් නිර්වානයෙන්යුතු.මිනිස්බවමයි.මිනිස්කමට.සුදුසුකමවෙන්නෙ.නිතරමවෙනස්වන.සිත.අවිද්‍යාවෙන්.ගලවාගෙන.පරමසත්යතුල.සමිමාදිටිටියට දැනෙන..ඔබ වහන්සේට.තව.තවත්.උතුම්නිවනටමපත්වන.සද්ධර්මය.දේසනකරන්නටමහැකි.ධර්මඤානයන්.බුද්ධඤානයන්ම.පහලවෙිවා.සාදු.සාදු.සාදු.
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා
🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏
සාදු සාදු ඔබවහන්සේගේ දම් දෙසුම අප අවබෝධය කරා යන මාර්ගය පෙන්වා දෙනවා . උතුම් නිවනින්ම සැනසීම ලැබේවා !!
නිවන පිළිබඳව උපරිමයෙන් සරලව පැහැදිලි කිරීමක්.ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ මාගෙ නමස්කාරය වේවා පින්වත් obawahaseta 🎉
ඉතාමත් වාටිනා දෙශනයක්..තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !!"
නිවන පිළිබඳ ව මම ඇහුව පලවෙනි දේශනය, නිවන කියන්නේ මොකද්ද කියලා ඉතා සරලව හා අපිට කරන්න ඕන දේත් පැහැදිලි ව තේරුම් කරාට ඔබ වහන්සේ ට ගොඩක් පිං, ස්තූතියි 🙏
පින්වත්ස්වාමින්වහන්ස .තෙරැවන්සරනයි ....🙏🌼🙏🌼🙏🌼
❤.උතුමිපරමාර්තධර්මය.අපවෙනුදේශනාකිරීමම.වාසනාවක්.ඔබ වහන්සේට.කල්පායුසමිපත්තියලැබෙිවා.සාදු.❤❤❤❤❤
Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා 🎉
අවසරයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර පිලිබඳව සවිස්තර විග්‍රහයක් ලබදෙන්නෙ නම් කෘතඥ වෙමි.🙏🙏🙏🙏
භාවනාව (Episode 13) නාම-රූපua-cam.com/video/hAVVIaTDJiE/v-deo.html
@@PepiliyaneAryadevaRathanaThero 🙇♂🙇♂🙇♂🙇♂
සැඟවුණු නිවන මනාව දෙශනා කල පින්වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාර වේවා 🙏🙏🙏
Oba wahanseta mage namaskaraya wewa..! Newanin sanaseema labawa!
සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ
සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා
සාධු සාධු සාධු ///
ස්වාමීන් වහන්ස කොතරම් අඟනා පැහැදිලි කිරීමක්ද කරන්නේ!!🙏 අද අපි හැමදේම වැරදිද, දහමට විරුද්ධද කියල හොයනවා හැරෙන්න අපේ අධ්‍යාත්මය දිහා බලලා එය පිරිසිදු කරන්න උත්සහ වෙන්නේ නෑනේ 😢
සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
ඉතාමත්ම වටිනා හදවතට දැනෙන දහම් දේශනයක්. හරිම සතුටුයි. සාදු සාදු සාදු. තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🎉
හොදින් අවබෝධ වුනා..ඉතාම පැහැදිලියි...ඔබවහන්සේට බොහොම ස්තුතියි 💜️
අපේ හමුදුරුවනේ අද මගේ හිතේ කාලයක් පුරා තිබුණු ගැටථවක් විසදුනා බුදුහමුදුරුවෝ අැයි මාගාන්දියාට එහෙම කිවිවෙි කියන එක ඔබ වහන්සේට බොහෝම පිං
මාගන්ධියාට එසේ කිරීමටත්, චුන්දසූකරට අරහෙම කිරීමටත් හේතුව ....??
හරිම පැහැදිලිව තෙරුනා ස්වාමීන් වහන්ස❤
❤...sadu sadu sadu............🙏
අපේ.සුවාමින්වහන්සේගේ.ඩුරකතන.අන්කය....මටලබාඩෙනමෙන්.පාඩනමස්කාරකරෛල්ලසිටිනව.තෙරුවන්සරනයි..🙏🙏🙏🔔🔔🔔🌺🌺🌺
0912294545
Sadu sadu sadu ❤❤❤
Excellent preaching ,you nay attain nibbaba .🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadu sadu sadu Theruwaan saranai🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
සාදු සාදු සාදු.....
Sadhu! Sadhu! Sadhu! Greatly appreciate this sermon. You certainly have immense skill in teaching the dhamma in a way for us lay people to understand!!
Obawahanseta niduk nirogi suva .🙏🙏🙏🙏🙏
Sadu sadu sadi budda puthrayanani
Excellent excellent excellent .....
Great bana season.theruwan sarani.
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවාඋතුම් නිවන් මඟ ඔබ වහන්සේ ට සහ මටත් සැමටත් දුර නොවේවා..ස්වාමීන් වහන්ස පාලිත තෙවරප්පෙරුම මහතා මිය යාමට පෙර ඔහු කල කී දේවල් අනුව ඔහුගේ ඊ ලග ආත්මය කෙසේද යනු දැනෙන විදිහට පැහැදිලි කිරීමක් කරන්න.
ඒකනම් අපිට කියන්න බෑ. මොකද ඒ කෙනාගෙ සිත තමයි දන්නේ ඒ දේවල් සිදු කිරීමේ අරමුණ සහ කර්මය පිලිබදව. පිටතින් බලා කිසිවක් තීරණය කල නොහැකී
@@PepiliyaneAryadevaRathanaThero එහෙමයි ස්වාමීන් වහන්ස
Niweridi dahama ahanna lebeema hareema sathutak.
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸
🙏🙏
Harima sathtuy.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤
ස්වාමීන් වහන්ස ..මම නැමති සිතුල්ල සමගින් පුරෝගත් පුස්කාපු කුනුමල්ල,පුච්චා අලුකර දැමීමෙන් පසු දැනෙන නිදහස ....සහනය එයට කියන්න වචන නෑ .ගලන ඇල,ගල්,ලීකෝටු අතහැර නිදහසේ ගලා යනවා මේ මොහොතක් ඒ වගේමයි.ලෝක හයෙන් රාග ද්වේශ මෝහයෙන් මිදීමත් සමගම මමද නවතිමි................
Sadoo sadoo sadoo
එතකොට හාමුදුරුවනේ පරිනිර්වාණය යනු සිත් සැකසූ විඤ්ඤාණ ශක්තිය උදාසීන ශක්තියක් වී සොබාදහමට සම්බන්ධ වීමද
එහෙම කියන්න්ත් පුලුවන් වෙයි
ඔබ වහන්සේට තව තවත් ධර්මය අවබෝධ වී එම අවබෝධ කරගත් දහම අපටත් දැන ගැනීමට හේතු වාසනාව වේවා
බැඳීම් නැති කරගන්න එක කොච්චර අමාරුද?
මොනතරම් අගනා දේශනාවක්ද
🌷🪔🙏🏼🛶
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
අනේ හාමුදුරුවනේ gihiyangen ප්‍රවේසම් වෙන්න.
0
🙏🙏🙏
🙏
මට පෙර පිනකට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබුණේ දැන් මම නිතරම එම දේශනා අසනවා හරිම පැහැදිලියි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
නිවන පිළිබඳව ඉතාමත් සරලව සියළු දෙනාටම අවබෝධ වන අන්දමේ පැහැදිළි කිරීමක්. සංකල්පමය වශයෙන් අපි අල්ලාගෙන ඇති සියල්ල අතහැරිය යුතු අන්දමත්, නිවන මෙම භවය තුළදීම අවබෝධ කරගත යුත්තක් බවත් මනාව පැහැදිළි කර දී ඇත. එමෙන්ම අව්ද්‍යාව හේතුකොටගෙන සසර පවතින බවත්, සියල්ල සිත මුල්කරගෙන සිදුවන බවත් සරලව පැහැදිළි කර දී ඇත. ඔබවහන්සේට ඉදිරියටත් මෙවන් වටිනා දම්දෙසුම් සිදුකරලීමට අවැසි සවිය දිරිය ලැබේවා!!!
කොතක් විලස මිනිසත් සෑ අග රඳන..
සිතක් හදන බුදුබණ රැස් විහිදුවන..
පසක් කර නිවන මේ භවයෙම සොඳින..
ලොවක් සනසවනු මැන අරි දෙව් රතන..
🙏🌼🙏
බුදුන් වහන්සේගේ සැබෑවූ ආර්ය අරමුණ සමාජගත කිරීමට ඔබවහන්සේ දක්ෂ වූහ.
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
නිවන් මග ගමන් කරන සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ කෙටි හැඳින්වීම .අප අවබෝධ යෙන් කළ යුතුයි .ඔබ වහන්සේ ට තව තවත් ධර්මාවබෝධය ලැබේවා !සාදු ..සාදු ..සාදු
පුහුදුන් අප සිත් උතුම් සද්ධර්මයෙන් සනහාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනීය බොධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏. ඔබ වහන්සේටත් නිර්වාන අවබෝධය ලැබේවා.
සාදු සාදු ..නමස්කාර වේවා වේවා අපේ ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 .ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏
උතුම් නිර්වානයෙන්යුතු.මිනිස්බවමයි.මිනිස්කමට.සුදුසුකමවෙන්නෙ.නිතරමවෙනස්වන.සිත.අවිද්‍යාවෙන්.ගලවාගෙන.පරමසත්යතුල.සමිමාදිටිටියට දැනෙන..ඔබ වහන්සේට.තව.තවත්.උතුම්නිවනටමපත්වන.සද්ධර්මය.දේසනකරන්නටමහැකි.ධර්මඤානයන්.බුද්ධඤානයන්ම.පහලවෙිවා.සාදු.සාදු.සාදු.
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා
🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏
සාදු සාදු ඔබවහන්සේගේ දම් දෙසුම අප අවබෝධය කරා යන මාර්ගය පෙන්වා දෙනවා . උතුම් නිවනින්ම සැනසීම ලැබේවා !!
නිවන පිළිබඳව උපරිමයෙන් සරලව පැහැදිලි කිරීමක්.ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ
මාගෙ නමස්කාරය වේවා පින්වත් obawahaseta 🎉
ඉතාමත් වාටිනා දෙශනයක්..තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !!"
නිවන පිළිබඳ ව මම ඇහුව පලවෙනි දේශනය, නිවන කියන්නේ මොකද්ද කියලා ඉතා සරලව හා අපිට කරන්න ඕන දේත් පැහැදිලි ව තේරුම් කරාට ඔබ වහන්සේ ට ගොඩක් පිං, ස්තූතියි 🙏
පින්වත්ස්වාමින්වහන්ස .තෙරැවන්සරනයි ....🙏🌼🙏🌼🙏🌼
❤.උතුමිපරමාර්තධර්මය.අපවෙනුදේශනාකිරීමම.වාසනාවක්.ඔබ වහන්සේට.කල්පායුසමිපත්තියලැබෙිවා.සාදු.❤❤❤❤❤
Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා 🎉
අවසරයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏
ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර පිලිබඳව සවිස්තර විග්‍රහයක් ලබදෙන්නෙ නම් කෘතඥ වෙමි.🙏🙏🙏🙏
භාවනාව (Episode 13) නාම-රූප
ua-cam.com/video/hAVVIaTDJiE/v-deo.html
@@PepiliyaneAryadevaRathanaThero 🙇♂🙇♂🙇♂🙇♂
සැඟවුණු නිවන මනාව දෙශනා කල පින්වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාර වේවා 🙏🙏🙏
Oba wahanseta mage namaskaraya wewa..! Newanin sanaseema labawa!
සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ
සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා
සාධු සාධු සාධු ///
ස්වාමීන් වහන්ස කොතරම් අඟනා පැහැදිලි කිරීමක්ද කරන්නේ!!🙏 අද අපි හැමදේම වැරදිද, දහමට විරුද්ධද කියල හොයනවා හැරෙන්න අපේ අධ්‍යාත්මය දිහා බලලා එය පිරිසිදු කරන්න උත්සහ වෙන්නේ නෑනේ 😢
සාදු🙏 සාදු🙏 සාදු🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
ඉතාමත්ම වටිනා හදවතට දැනෙන දහම් දේශනයක්. හරිම සතුටුයි. සාදු සාදු සාදු. තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🎉
හොදින් අවබෝධ වුනා..ඉතාම පැහැදිලියි...ඔබවහන්සේට බොහොම ස්තුතියි 💜️
අපේ හමුදුරුවනේ අද මගේ හිතේ කාලයක් පුරා තිබුණු ගැටථවක් විසදුනා බුදුහමුදුරුවෝ අැයි මාගාන්දියාට එහෙම කිවිවෙි කියන එක ඔබ වහන්සේට බොහෝම පිං
මාගන්ධියාට එසේ කිරීමටත්, චුන්දසූකරට අරහෙම කිරීමටත් හේතුව ....??
හරිම පැහැදිලිව තෙරුනා ස්වාමීන් වහන්ස❤
❤...sadu sadu sadu............🙏
අපේ.සුවාමින්වහන්සේගේ.ඩුරකතන.අන්කය....මටලබාඩෙනමෙන්.පාඩනමස්කාරකරෛල්ලසිටිනව.තෙරුවන්සරනයි..🙏🙏🙏🔔🔔🔔🌺🌺🌺
0912294545
Sadu sadu sadu ❤❤❤
Excellent preaching ,you nay attain nibbaba .🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadu sadu sadu
Theruwaan saranai🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
සාදු සාදු සාදු.....
Sadhu! Sadhu! Sadhu! Greatly appreciate this sermon. You certainly have immense skill in teaching the dhamma in a way for us lay people to understand!!
Obawahanseta niduk nirogi suva .🙏🙏🙏🙏🙏
Sadu sadu sadi budda puthrayanani
Excellent excellent excellent .....
Great bana season.theruwan sarani.
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
උතුම් නිවන් මඟ ඔබ වහන්සේ ට සහ මටත් සැමටත් දුර නොවේවා..
ස්වාමීන් වහන්ස පාලිත තෙවරප්පෙරුම මහතා මිය යාමට පෙර ඔහු කල කී දේවල් අනුව ඔහුගේ ඊ ලග ආත්මය කෙසේද යනු දැනෙන විදිහට පැහැදිලි කිරීමක් කරන්න.
ඒකනම් අපිට කියන්න බෑ. මොකද ඒ කෙනාගෙ සිත තමයි දන්නේ ඒ දේවල් සිදු කිරීමේ අරමුණ සහ කර්මය පිලිබදව. පිටතින් බලා කිසිවක් තීරණය කල නොහැකී
@@PepiliyaneAryadevaRathanaThero එහෙමයි ස්වාමීන් වහන්ස
Niweridi dahama ahanna lebeema hareema sathutak.
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸
🙏🙏
Harima sathtuy.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤
ස්වාමීන් වහන්ස ..මම නැමති සිතුල්ල සමගින් පුරෝගත් පුස්කාපු කුනුමල්ල,පුච්චා අලුකර දැමීමෙන් පසු දැනෙන නිදහස ....සහනය එයට කියන්න වචන නෑ .ගලන ඇල,ගල්,ලීකෝටු අතහැර නිදහසේ ගලා යනවා මේ මොහොතක් ඒ වගේමයි.ලෝක හයෙන් රාග ද්වේශ මෝහයෙන් මිදීමත් සමගම මමද නවතිමි................
Sadoo sadoo sadoo
එතකොට හාමුදුරුවනේ පරිනිර්වාණය යනු සිත් සැකසූ විඤ්ඤාණ ශක්තිය උදාසීන ශක්තියක් වී සොබාදහමට සම්බන්ධ වීමද
එහෙම කියන්න්ත් පුලුවන් වෙයි
ඔබ වහන්සේට තව තවත් ධර්මය අවබෝධ වී එම අවබෝධ කරගත් දහම අපටත් දැන ගැනීමට හේතු වාසනාව වේවා
බැඳීම් නැති කරගන්න එක කොච්චර අමාරුද?
මොනතරම් අගනා දේශනාවක්ද
🌷🪔🙏🏼🛶
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤