Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආස්චර්යයි ස්වාමීනි🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් දේ්සනාවක් අප සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබ වහන්සේට දිිර්ඝායුස ලැබේවා උතුම් සත්තය දේ්සනා කරන්නට 🙏🙏🙏🙏🙏
ඉතාමත් සරලව ධර්මය පැහැදිලි කරන අහන්න අහන්න ඇති නොවෙන මිහිරි බණ දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතා පහසුවෙන් උතුම් නිවනම අවබෝධ වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
Budusarani
අපෙ හාමුදුරැවනෙ මෙ දෙසනා අහන සැම මොහොතම හදාගන්න යමක් තියනවාමයි අහන්න අහන්න හිත පිරිසුදුවෙනවා අමතක වෙනදෙවල් මතකයට එනවා සාදු සාදු
සෝතාපන්න මඟ එලිකර අඳුර බිඳ..ලෝසනසන්න දම්රැස් විහිඳුවන සොඳ..උජුපටිපන්න ගුණ සපිරුණු නිමල සඳ..වැඳනමදින්න දෑඟිලි අත් මුදුන බැඳ..🙏🙏🙏
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවණේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා.සාදු !!!, සාදු!!! සාදු!!!
ඔබ වහන්සෙගෙ දර්මය මෙතරම් ලිහිල් බවින් දෙශනා කරදීම වෙනුවෙන් ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා අපේ හාමුදුරුවනේ ,🙏
අපෙ හාමුදුරැවනෙ දහම නිසාම සතුටුයි ඔබවහන්සෙට පිං ගොඩක්ම පිං
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🏼🙏🏼🙏🏼
අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනා ඉතා සරල නිසා හොඳින් පැහැදිලි වෙනවා මේ තුලින් ජීවිතය වෙනනස් කර ගැනීමට උත්සාහ දරනවා ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා
මාහැඟි දහම් දෙසුමක්! ස්වාමීන් වහන්සේට අපගේ වන්දනය 🙏🙏🙏
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා දෙන පින්වත් ස්වාමින් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අකුසල් මුල් කුසල් මුල් පැහැදිලිව දේශනා කල ඔබ වහන්සේ ට දීගායු වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
🙏🙏🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ට නිදුක් නිරෝගීසුවයෙන් වැඩහිද තව තවත් ධර්ම දේශනා කරන්නට අවැසි ශක්තියත් ධර්‍යත් නිරතුරුවම ලැබේවා🙏🙏🙏
නිර්මල දහම දෙසූ ඔබ වහන්සේ ට නිවන ඒකාන්තකොටම ලැබේවා.
Sadusadusadu🎉🎉🎉😢 2:07
ධර්ම දානමය කුශල බලයෙන් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට සහ පිංවත් පිරිසට නිවන් සැප ලැබේවා🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබට නිවනම අවබෝද වේවා හරි මාර්ගය කියා දුන්නට ගොඩක් පින්
සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම
සාදු සාාදු සාාාදු 🙏🙏🙏හරිම ලස්සනට තේරැම් කරල දුන්න ඔබ වහන්සෙ සෝතාපන්න ජීවිතය ගැන බොහොම පින් අපේ හාමුදුරැවනේ තෙරැවන් සරනයි ඔබ වහන්සේට
0⁰😊😊⁰0😊
P😊
⁰⁰⁰😊😊😊😊😊😊😊😊😊p😊😊p😊😊
බැහැර කළයුතු අන්ත දෙක පිළිබඳවත්, මොහොත තුළ ජීවත්වන අන්දම පිළිබඳවත්, අල්පේච්ඡත්වය යන්න කුමක්ද යන්න පිළිබඳවත් ඉතාමත් සරලව උදාහරණ සහිතව පහදා දී ඇති අන්දම ඉතාමත් සිත්ගන්නා සුළුයි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
ඔබ වහන්සේ ට ගොඩක් පින් මම වැඩ කරන්න .ගමන් තමයි මේ බන ට්ක අහන්න පුලුවන් උනේ මගේ අඩුපාඩු ගොඩක් අදුරා ගන්න පුලුවන් වුනා ඔබ වහන්සේ ට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස..🙏🙏🙏🙏🙏මමද සියලු ලෝක සියලු සත්වයෝද උතුම් නිර්වාණය අවබෝධ කර ගනිත්වා..
හරිම ගාම්බීර පැහැදිලි කිරීමක් .ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .❤🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
🙏🙏🙏🙏🌺🌺🌺 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! අප සියලු දෙනාටම උතුම් වූ නිවන අවබෝධ වේවා!!!!
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ වේවා උතුම් නිවනම ශාක්ශාත්වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ ගර්වණියි ස්වාමින් වහන්සේගේ උතුම් ධර්මදේශනාව ඉතා පෑදිළිව අවබෝධ වූනා ඉතාමත් වටිනා දේශනාවක් ඔබවහන්සේට දීර්ගායුෂ ලැ බේවා 🙏🙏🙏
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 මටත් සියළු දෙනාටම සත්‍ය අවබෝධ වෙිවා🌻🌻🌻
පුදුම සතුටක් හිතට දැනුනා ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා !තෙරුවන් සරනයි !
සාධු සාධු සාධු නිවන කරා යාමට මේ සද්ධර්ම ය හේතු වාසනා වේවා 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි
ස්වාමීනි 🙏මට වෙනස් වෙන්න උදවු වෙන අගනා දේශනාවක්
Maga Uthum ma නමස්කාර ya Wawa TharuwanSaranai 🌹🙏
Godak pin ape hamuduruwane hugak watina darma desanawak 🙏🙏
Namo, buddaya ☸️🏵️🙏🙏🙏🌺🌹🌷🙏🙏🙏☸️🙏🙏🙏🌹🌷🌻
වටිනා ධර්ම දේශනාවක් ගරුතර ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ධ්ර්ගායු ලැබේවා .
සහතිකෙන්ම ස්වාමිනි..බොහෝ මිනිසුන් අතර සතුටෙන් සිටීමට මෙි ධර්මයඋපකාරි වෙනවා.කවුරු මොනවා කලත්.
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🥀🥀🥀 තෙරුවන් සරණයි.
සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා. නිවී යත්වා
කල්‍යාණ මිත්‍රයන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
ඔබ වහන්සේ ගෙ දේශනාව ගොඩක් වටිනවා.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta nirwana suwaya labewa.!
Sadu Sadu Sadu.palamu wathawata oba wahansege bana ahuwa.mage hethata maha sensumak lebuna.oba wahanset dergausa lebewa.🙏🙏🙏🙏😍
ස්වාමීන් වහන්ස ලෝණ ඵල සූත්‍රය පිලිබඳව දේශනාවක් කරන්නේ නම් මැනවි. 🙏🙏🙏
godak pin ape suwamin wahanseta budusaranai!!!!!
ඔබ වහන්සේට නමස්කාර වේවා
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා ......
Godak pin obawansata.
Theruwan saranai pinwath suwamin wahanseta
Thearuwan Saranie Pinwath Suwamin Wahensata Niduk Niroge Suwaya Labewa.......!!!!!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹
Suwamin wahansa bawana karnawita muldi godak dahadiya damanawa ilagata balla dapathan godak sithalak dannawa
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu saadu7🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu mage names karaua wewa
Athatiya aduwee yanawa harima satuy
🙏🙏🙏🙏🙏 budu saranai
Niweridima ðesha Niweridima samma dittiyay
Obawahanse munagahenanne kohoada ape hamuduruwane
විස්තර කොටසේ දුරකතන අංකයට කතා කරන්න
🙏🏼🙏🏼🙏🏼
Sadu.sadu sadu
ජිවිතය හරිමදුකයි මටනමි මෙසසර එපාම වෙලා හාමුදුරැවනෙ
සසර එපා වීමට වඩා මානසික පීඩඩනය දරාගැනීමට නොහැකි වීමයි ඔය තියෙන්නේ. ටිකෙන් ටික දහමතේරුම් ගන්න විට ඒ සියලු ආතතීන් නැති වී සුවපත් මනසක් නිර්මාණය වේවි
සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷
🌹🌹🌹
🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු
❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🌸🌸🌸🌸🌸
Sowahan, sagurdagami, anagami, arahath una aya in pirihimata puluwan bawata mahayanaye kiya ethi deya eththada?
මාර්ග ඵලයෙන් පිරිහෙන්නේ නෑ. සමාධියෙන් පිරිහෙන්න පුලුවන්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
mata mathakai man marry karana kalin swamin wahanse lagata awa, ewele ahuwa mahana wenna kamathida kiyala? dan man marry karala lankawe newe inne. dan hethenwa mahan unanam hodai kiyala, mokada monade labunath mama hoyanne hethe nidahasa sathuta. ekata thawama uthsaha karanwa gihijewithe idagena 😊
🙏🙏🙏🙏🙏🙏🙏
🙏❤️
🙏🙏🙏
🙏
ස්වාමින් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා..ස්වභාවයෙන්ම මිනිස්සුන්ට දේවල් එපා වෙනවා..එයාලා දීර්ඝ කාලයක් දේවල් සමග බැදෙන්නේ නෑ..එහෙම බැලුවොත් මිනිස්සු භාගෙට භාගයක් ධර්ම මාර්ගය හදුනගෙන ද???
නෑ. ආශ්වාද සහ ආදීනවය තුල මිනිසුන් අතරමන් වෙලා. නිවැරදි නිස්සරණය නොදන්න කම නිසා පටලවගෙන
ඔබ වහන්සේ වැඩ වසන ආරාමය තිබෙන්නේ කොහෙද ස්වාමීන් වහන්ස.භාවනා වැඩ සටහන් තිබෙනවාද
ගාල්ල ගිනිමැල්ලගහ
Swameen wahansa, Oba wahansege ara koppe inna hunage udaharane thiyenne(ara duhul salu anda gaththa sthriyage kathawath akkama kiyanne) , mta a kathawe kochchara hithuwath hunawa penne nani.mta mehema deyak nm therenwa. Kanthawa kiyla api hithuwata aththatama athana ehema deyak nani.Aka nm therenwa.(bahira sareerayeth na,wigngnaya kiyanneth wada 5k,athkota kanthawak na)Ath mta thama a kanathawa gana asawak athiwenawane.Kohomda mn hunawa hoyaganne kiyla kiyla denna puluwanda?..Mta thawa prashnayak thiyenwa..Oba thuma kiyana dewal ahuwata passe mta jeewithe nikan sathutin inna gathiya wadi wela thiyenwane.mta kiyanna oni wne hitha awl wela thiyena welawa godaak adui kiyla(Mokda api godaak prashna da ganne ape hithen hinda, apitama puluwanne a prashna nathikrala da ganna).Athkota mata thiyena awla thama mn issella bana ahuwe hitha awl yana gathiya wadi hinda,dan ehema na(aka ara obathuma kiwwa wage wigngnaya pennana mayawak da danneth na habai.).Ath mata thama madi kiyla hithenawane.Mn thawa mnwada kranna oni / mn kothanada waradda gene inne hari kiyla denna puluwanda idiri wadasatahanakadi
හූනා හෙවත් සැගවුණු යතාර්ථය එකිනෙකාට සාපේක්ශකයි. එය කියා දෙන්න බෑ . ඒක යම් විටක ඇසීම සිතීම සහ භාවිතාව තුල ඔබට වැටහේවි. ඔබේ දුක තුනී වෙලානම් එය මායාවක් උනත් මොකද ඒකෙන් වාසියක් තමා තියෙන්නෙ . නමුත් ඒ දුක තුනීවීම තුල මාර්ගය අවසාන යැයි සිතීම මුලාවක්. ඒ තුනී වූ දුක තුල සැගවුණු සියුම් වේදනා(දුක් පීඩා) දකින්න උත්සහ කරන්න
Hondamai swameen wahansa@@PepiliyaneAryadevaRathanaThero
හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද
Discription එක බලන්න
🪔🌹🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
ආස්චර්යයි ස්වාමීනි🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් දේ්සනාවක් අප සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබ වහන්සේට දිිර්ඝායුස ලැබේවා උතුම් සත්තය දේ්සනා කරන්නට 🙏🙏🙏🙏🙏
ඉතාමත් සරලව ධර්මය පැහැදිලි කරන අහන්න අහන්න ඇති නොවෙන මිහිරි බණ දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතා පහසුවෙන් උතුම් නිවනම අවබෝධ වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
Budusarani
අපෙ හාමුදුරැවනෙ මෙ දෙසනා අහන සැම මොහොතම හදාගන්න යමක් තියනවාමයි අහන්න අහන්න හිත පිරිසුදුවෙනවා අමතක වෙනදෙවල් මතකයට එනවා සාදු සාදු
සෝතාපන්න මඟ එලිකර අඳුර බිඳ..
ලෝසනසන්න දම්රැස් විහිඳුවන සොඳ..
උජුපටිපන්න ගුණ සපිරුණු නිමල සඳ..
වැඳනමදින්න දෑඟිලි අත් මුදුන බැඳ..
🙏🙏🙏
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවණේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා.සාදු !!!, සාදු!!! සාදු!!!
ඔබ වහන්සෙගෙ දර්මය මෙතරම් ලිහිල් බවින් දෙශනා කරදීම වෙනුවෙන් ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා අපේ හාමුදුරුවනේ ,🙏
අපෙ හාමුදුරැවනෙ දහම නිසාම සතුටුයි ඔබවහන්සෙට පිං ගොඩක්ම පිං
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🏼🙏🏼🙏🏼
අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනා ඉතා සරල නිසා හොඳින් පැහැදිලි වෙනවා මේ තුලින් ජීවිතය වෙනනස් කර ගැනීමට උත්සාහ දරනවා ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා
මාහැඟි දහම් දෙසුමක්! ස්වාමීන් වහන්සේට අපගේ වන්දනය 🙏🙏🙏
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා දෙන පින්වත් ස්වාමින් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අකුසල් මුල් කුසල් මුල් පැහැදිලිව දේශනා කල ඔබ වහන්සේ ට දීගායු වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
🙏🙏🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ට නිදුක් නිරෝගීසුවයෙන් වැඩහිද තව තවත් ධර්ම දේශනා කරන්නට අවැසි ශක්තියත් ධර්‍යත් නිරතුරුවම ලැබේවා🙏🙏🙏
නිර්මල දහම දෙසූ ඔබ වහන්සේ ට නිවන ඒකාන්තකොටම ලැබේවා.
Sadusadusadu🎉🎉🎉😢 2:07
ධර්ම දානමය කුශල බලයෙන් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට සහ පිංවත් පිරිසට නිවන් සැප ලැබේවා🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබට නිවනම අවබෝද වේවා හරි මාර්ගය කියා දුන්නට ගොඩක් පින්
සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම
සාදු සාාදු සාාාදු 🙏🙏🙏හරිම ලස්සනට තේරැම් කරල දුන්න ඔබ වහන්සෙ සෝතාපන්න ජීවිතය ගැන බොහොම පින් අපේ හාමුදුරැවනේ තෙරැවන් සරනයි ඔබ වහන්සේට
0⁰😊😊⁰0😊
P😊
⁰⁰⁰😊😊😊😊😊😊😊😊😊p😊😊p😊😊
බැහැර කළයුතු අන්ත දෙක පිළිබඳවත්, මොහොත තුළ ජීවත්වන අන්දම පිළිබඳවත්, අල්පේච්ඡත්වය යන්න කුමක්ද යන්න පිළිබඳවත් ඉතාමත් සරලව උදාහරණ සහිතව පහදා දී ඇති අන්දම ඉතාමත් සිත්ගන්නා සුළුයි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
ඔබ වහන්සේ ට ගොඩක් පින් මම වැඩ කරන්න .ගමන් තමයි මේ බන ට්ක අහන්න පුලුවන් උනේ මගේ අඩුපාඩු ගොඩක් අදුරා ගන්න පුලුවන් වුනා ඔබ වහන්සේ ට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස..🙏🙏🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝද උතුම් නිර්වාණය අවබෝධ කර ගනිත්වා..
හරිම ගාම්බීර පැහැදිලි කිරීමක් .
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
❤🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
🙏🙏🙏🙏🌺🌺🌺 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! අප සියලු දෙනාටම උතුම් වූ නිවන අවබෝධ වේවා!!!!
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ වේවා උතුම් නිවනම ශාක්ශාත්වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ ගර්වණියි ස්වාමින් වහන්සේගේ උතුම් ධර්මදේශනාව ඉතා පෑදිළිව අවබෝධ වූනා ඉතාමත් වටිනා දේශනාවක් ඔබවහන්සේට දීර්ගායුෂ ලැ බේවා 🙏🙏🙏
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
මටත් සියළු දෙනාටම සත්‍ය අවබෝධ වෙිවා🌻🌻🌻
පුදුම සතුටක් හිතට දැනුනා ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා !තෙරුවන් සරනයි !
සාධු සාධු සාධු නිවන කරා යාමට මේ සද්ධර්ම ය හේතු වාසනා වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි
ස්වාමීනි 🙏මට වෙනස් වෙන්න උදවු වෙන අගනා දේශනාවක්
Maga Uthum ma නමස්කාර ya Wawa TharuwanSaranai 🌹🙏
Godak pin ape hamuduruwane hugak watina darma desanawak 🙏🙏
Namo, buddaya ☸️🏵️🙏🙏🙏🌺🌹🌷🙏🙏🙏☸️🙏🙏🙏🌹🌷🌻
වටිනා ධර්ම දේශනාවක් ගරුතර ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ධ්ර්ගායු ලැබේවා .
සහතිකෙන්ම ස්වාමිනි..බොහෝ මිනිසුන් අතර සතුටෙන් සිටීමට මෙි ධර්මයඋපකාරි වෙනවා.කවුරු මොනවා කලත්.
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🥀🥀🥀 තෙරුවන් සරණයි.
සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා. නිවී යත්වා
කල්‍යාණ මිත්‍රයන් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
ඔබ වහන්සේ ගෙ දේශනාව ගොඩක් වටිනවා.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta nirwana suwaya labewa.!
Sadu Sadu Sadu.palamu wathawata oba wahansege bana ahuwa.mage hethata maha sensumak lebuna.oba wahanset dergausa lebewa.🙏🙏🙏🙏😍
ස්වාමීන් වහන්ස ලෝණ ඵල සූත්‍රය පිලිබඳව දේශනාවක් කරන්නේ නම් මැනවි. 🙏🙏🙏
godak pin ape suwamin wahanseta budusaranai!!!!!
ඔබ වහන්සේට නමස්කාර වේවා
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා ......
Godak pin obawansata.
Theruwan saranai pinwath suwamin wahanseta
Thearuwan Saranie Pinwath Suwamin Wahensata Niduk Niroge Suwaya Labewa.......!!!!!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹
Suwamin wahansa bawana karnawita muldi godak dahadiya damanawa ilagata balla dapathan godak sithalak dannawa
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu saadu7🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu mage names karaua wewa
Athatiya aduwee yanawa harima satuy
🙏🙏🙏🙏🙏 budu saranai
Niweridima ðesha
Niweridima samma dittiyay
Obawahanse munagahenanne kohoada ape hamuduruwane
විස්තර කොටසේ දුරකතන අංකයට කතා කරන්න
🙏🏼🙏🏼🙏🏼
Sadu.sadu sadu
ජිවිතය හරිමදුකයි මටනමි මෙසසර එපාම වෙලා හාමුදුරැවනෙ
සසර එපා වීමට වඩා මානසික පීඩඩනය දරාගැනීමට නොහැකි වීමයි ඔය තියෙන්නේ. ටිකෙන් ටික දහම
තේරුම් ගන්න විට ඒ සියලු ආතතීන් නැති වී සුවපත් මනසක් නිර්මාණය වේවි