ඔලුවෙ දෝංකාර දෙන සිතුවිලි දාමයෙන් නිදහස්වීමට ක්‍රම 4ක් ( 4 solution for monky mind)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 91

  • @PepiliyaneAryadevaRathanaThero

    මෙම යූටියුබ් චැනල් එකේ පෙන්වන වෙලද දැන්වීම් යූටියුබ් ආයතනය විසින් පල කරන ඒවා බැවින් එම වෙලද දැන්වීම වෙලද දැන්වීම් ලෙසම සලකන්න. ඒවා අතර ඔබව රවටන දැන්වීම් ද පල විය හැකි බැවින් ඒ දැන්වීම් නොසලකා හරින්න

    • @gayanifernando9540
      @gayanifernando9540 Рік тому

      Suwamin wahansa oba wahansege pansale bawana weda satahan theyanawanm westharayak laba denna puluwan da

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  Рік тому

      සැම මසකම දෙවෙනි ඉරිදා උදේ 8.30 සිට 10.30 දක්වා පැවැත්වෙනව@@gayanifernando9540

    • @DunuthilakaKuruppu
      @DunuthilakaKuruppu Рік тому

      ​@@gayanifernando954030:15

  • @nimu9175
    @nimu9175 5 місяців тому +2

    අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි.වටිනා දහම් කරුණු ඉතාමත් සරලව ඕනෑම අයෙකුට වැටහෙන අයුරින් ඔබ වහන්සේ දේශනා කරනවා .අනේක වාරයක් පින් සිදුවෙනවා .ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය වේවා !!!🙏🙏🙏

  • @දිලුmnk
    @දිලුmnk 8 місяців тому +3

    එක දිගටම ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කළා.හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස සරලව අපට මේ උතුම් ධර්මය කියා දෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගී, දීර්ඝායුෂම ලැබේවා

  • @starmark942
    @starmark942 Рік тому +23

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං . ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා !නීරෝගී වේවා! දීර්ඝායුවේවා !උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!!තෙරුවන් සරණයි...

  • @udenichandrika2027
    @udenichandrika2027 Рік тому +4

    අහම්බෙන් අහන්න ලැබුණු දේසනයක්.. ඔබ වහන්සේට ගොඩාක් පිං මේ ආකාරයට පැහැදිලි කර දෙනවට ..

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 Рік тому +4

    අහම්බෙන් හමුවූ ඔබ වහන්සේ ගේ මෙම දේශනාව ශ්‍රවනය කලා, හොදින් අවබෝධ උනා, පාලි වචන ගොඩක් සමග අහන ධර්මය ඇත්තටම තේරුම් ගන්න අමාරුයි. ගොඩක් බණ මම අහනවා, සමහර විට එක බණක් දෙතූන් වතාවක් අහනවා තේරුම් ගන්න. තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.

  • @hpalpola
    @hpalpola Рік тому +9

    බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ප්‍රායෝගික ධර්මය. ජීවත්වෙන්න උදව්වෙන ධර්මය. අද වැඩියෙන් අහන්න ලැබෙන්නෙ ප්‍රායෝගිකව යොදා ගන්න බැරි ධර්මයක්. ඒ අතරෙ මේ වගේ ප්‍රායෝගික ජීවත්වෙන ධර්මය අසන්න ලැබීමත් මහා භාග්‍යයක්. ධර්මය දේශනා කරන ඔබවහන්සේට පින් සිදු වේවා. අසන අපටත් පින් සිදු වේවා. කුසල් වැඩේවා.

  • @SmEmdrani
    @SmEmdrani 7 місяців тому +1

    🙏🙏🙏...අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏උතුම් සත්පුරුෂ ධර්මය වැඩි වැඩියෙන් ..ඇසේවා🙏🙏🙏

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 3 місяці тому

    ඔබ වහන්සේ ට ගොඩක් පින් ලෝකයේ .කොහේ හිට්‍ යත් තාමාගේ හිත හදා ගේ න මේ සියල්ල අත herala සතු ට්න් ජිවතවෙන්න පුරුදු වෙනවා ....තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @පද්මවිල
    @පද්මවිල 6 місяців тому

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼❤️

  • @champaperera1794
    @champaperera1794 7 місяців тому

    දැවෙන තැවෙන සිත් සතන් සුවපත් කරන පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා!!! 🙏🙏🙏🌷

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 6 місяців тому

    ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 місяці тому

    Theruwan Saranai pinwath swaminwahansa 🎉. මාගෙ නමස්කාරය වේවා 🎉

  • @nissankapiradep188
    @nissankapiradep188 Рік тому +2

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!!

  • @suwarnalatha6836
    @suwarnalatha6836 Місяць тому

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස දීර්ගායු ලැබේවා .....!

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Рік тому

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි බාවය ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් ඔබ වහන්සේට හේතුවක් වෙවා වාසනාවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @m.p.mramanieswarnalatha5455
    @m.p.mramanieswarnalatha5455 6 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්ස මේ දේසනාව මටම දේශනා කල වගේ මට දැනුන පෙන්ශන් ගියන්දවසෙ ඉදල බන අහනවා දර්ම කරුනු ලියා ගන්නවා සිල් සමාදන් වුනු දවසට අන් අයට කියල දෙනවා ඒත් සමහර වෙලාවට දරුවො කරන කියන දේ නිසා හිතට මහාදුකක් දැන්නෙවා වැඩියෙන්ම දුක දැනෙන්නෙ අක්කා මිය ගියාට පස්සෙ ලදරුවන් වූ ඒ අය මගේ කරගෙන හදපු නිසා වැඩියෙන් දුකයි. ඔබ වහන්සේ කීව වගේ මන් ඒව පිලි පැදල නැහැ .මනස සුවපත් කලාට ඔබ වහන්සේට තෙරුවන් සරනයි .යන මග නොවැරදේවා .

  • @nilminipeeris3588
    @nilminipeeris3588 Місяць тому

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @wijayamiscellanious
    @wijayamiscellanious Рік тому +1

    පූජනීය කල්‍යාණ මිත්ත්‍රයන් වහන්ස , මම ධර්ම දේශනා ශ්‍රවණය කරන කොට දවසක් මට අහන්න ලැබුනා , "ඔබ දිගටම ධර්ම දේශනා ශ්‍රවණය කරන්න .ඔබට අවශ්‍ය ,ඔබ නිවන බණ පදය කවදා හෝ අසන්නට ලැබේ කියා " ඉතින් මම හිතනවා මට අවශ්‍ය ,, මාව නිවන , මට නිදහස් වෙන්න ඕනෑ කරන බණ පදය මට හමුවුනා කියලා . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +2

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  • @PriyankaAdikari-kh2du
    @PriyankaAdikari-kh2du 7 місяців тому

    ස්වාමින්වහන්ස මට ඔබවහන්සේගේ ධර්ම දේශනාවලට සහබාගී වෙන්න එන්න ඕන මට පෝන්එකෙන් අහලා බැහැකියල හිතෙනවා සාදු සාදු සාදු .!

  • @geethamathugoda2698
    @geethamathugoda2698 Рік тому +2

    උතුම් තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. සාධු සාධු සාධු

  • @achinimayolika1658
    @achinimayolika1658 3 місяці тому

    සාදු!! සාදු!! සාදු!! 🙏🏻

  • @taranganieweerasinghe9299
    @taranganieweerasinghe9299 2 місяці тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mingyue0805
    @mingyue0805 Рік тому

    සාදු සාදු සාදු! කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය!🙏🙏🙏🙏

  • @Dyno_Playz
    @Dyno_Playz 10 місяців тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා .

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 Рік тому

    සුවපත් වේවා.සියලුම සත්ත්වයන්ට මෙය අවබෝධය ලැබේවා.

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 9 місяців тому

    ඔබ වහන්සේට නමස්කාර වේවා .ඔබ වහන්සේ ගේ ද්‍රේශනාව සත්‍ය්යි

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 4 місяці тому

    Samma, sambudu rajanan whansata maga namas karaya wawa 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏☸️

  • @SenawirathneBandara
    @SenawirathneBandara 8 місяців тому

    සියවසේදී ඇසුනු හොදම බණ පද ටිකක් 🙏

  • @thusharijayawardhana3881
    @thusharijayawardhana3881 Рік тому +1

    ඉතා වටින දේශනාවක්.

    • @thusharijayawardhana3881
      @thusharijayawardhana3881 Рік тому

      මම බැදීම් නිසා මානසික පීඩා විදින කෙනෙක්. නිතරම බණ අහනවා. එත් තවමත් මට හිත හදාගන්න අපහසුයි. තරහ කේන්තිය පාලනය කර ගන්න අපහසුයි. ඔබ වහන්සේ සමග මගේ ගැටළු කතා කල හැකිද ස්වාමින් වහන්ස

  • @mguide449
    @mguide449 Рік тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.....සවන්දෙන සැමට..සියලු සත්වයන්ට....

  • @hansikalpana3213
    @hansikalpana3213 Рік тому +2

    පින් ඇත්තෝ විදගනිත්වා ☸️🙏

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 Рік тому

    සුවපත් වේවා ඔබ වහන්සේ !!!

  • @indranikarunaratne7974
    @indranikarunaratne7974 Місяць тому

    Ithama vatina darma karunu sRalava kiyadena ape vasanavata munagahunu uttamayek.❤❤❤

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @maheshdissanayake3601
    @maheshdissanayake3601 Рік тому

    සාදු සාදූ සා....🙏🙏🙏

  • @Novalite-l14
    @Novalite-l14 День тому

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
    සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.

  • @rushanvidwantha6320
    @rushanvidwantha6320 Рік тому

    තෙරුවන්සරණයි අපේ ස්වම්න්වාහන්ස 🙏

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 5 місяців тому

    Ape hamuduruwanta niwana awaboda wewa🙏🙏🙏

  • @desmondantony1136
    @desmondantony1136 Рік тому

    ස්වාමීන් වහන් නිදුක් නිරෝගි වේවා 🙏

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 Рік тому

    සාදු සාදු සාදු !!!

  • @shanthiweerasingha8239
    @shanthiweerasingha8239 Рік тому

    Deshanawa harima vatinawa swamin wahansa ...saralawa karuni pahadili karanawa ..hitha haduna...oba wahanseta pin..

  • @Sabeeth84
    @Sabeeth84 9 місяців тому

    සම්මා සම්බුදු සරණයි

  • @charithmaduwanthe7436
    @charithmaduwanthe7436 Рік тому +1

    Theruwan saranai ape hamuduruwane

  • @praveenabishek2621
    @praveenabishek2621 Рік тому +1

    තෙරුවන් සරනයි

  • @නයනා-ශ9ඳ
    @නයනා-ශ9ඳ Рік тому +1

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 Рік тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kalyanitb2797
    @kalyanitb2797 Рік тому

    Athahereema saha yahapath divi pewethma udesa ithama saralawa karunu pehedili karadeema pilibandawa obawahanseta bohomathma pin himiyani. Thwa thwath mewan desum sidu kireemata obawahanseta saviya diriya lebewa !!!

  • @srilanka3882
    @srilanka3882 Рік тому +3

    "4 ways to free yourself from the confused thoughts"

  • @nishanthapushpakumara7851
    @nishanthapushpakumara7851 Рік тому +1

    Sadu..sadu..sadu...

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 9 місяців тому

    Sadu sadu sadu

  • @leeladissanayaka
    @leeladissanayaka Рік тому

    Me kalaye mahata sudusuma dharmaya

  • @SithaIrangani
    @SithaIrangani Рік тому

    😮sadu dadu

  • @champaperera1794
    @champaperera1794 8 місяців тому

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @homecricket3536
    @homecricket3536 Рік тому +3

    පින්වත් ස්වාමීන් වහන්ස, මට පොඩි ප්‍රශ්නය තියෙනවා. පුළුවන් නම් අනුකම්පාවෙන් යුක්තව පැහැදිලි කරල දෙන්න. යම් කිසි කෙනෙක් සෝවාන් ඵලය ආදි ලෝකෝත්තර ඵල සාක්ෂාත් කර ගෙන ඉන්නවා නම් ධර්මයේ කියනවා නේ නැවත බුදු කෙනෙකුන් පහල වෙද්දි සෝවාන්,සකෘදාගමී... ලෝකෝත්තර ඵල තියෙන අය මේ ලෝක ධාතුවේ වැඩ ඉන්නෙ නෑ කියලා. ඒ කියන්නෙ නැවත බුදු කෙනෙකුන් පහල වෙන්න කලින් ඒ සියලුම ලෝකෝත්තර ඵල ලබාගෙන ඉන්න අය අනිවාර්යයෙන් රහත් වෙනව ද??? එසේ රහත් වුනේ නැත්නම් ඒ අයට මොකද වෙන්නෙ??

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  Рік тому +1

      බුදු කෙනෙකුන් අවශ්‍ය වන්නේ මගපල නැති කලෙක පමණයි මගපල ඇතිනම් බුදු නොවී රහත් බවට පැමිනිය හැකියි

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 Рік тому

    ස්වාමීනි ,අපි සාමාන්‍ය යෙන් කතාඩහ කරනවිට යමක් අහන විට රසයක් විදින විට ගදසුවද දැනෙබ විට පහසක් ලබන විට අරමුණ ක සිතනවිට විඣ්ඣානය උපදිනවාද එසේ නැතිනම් පටිච්ච වීමෙන් පසුවද විඣ්ඣාන උපදින්නෙ විඣ්ඣානය ඉපදුනොත් ධාතු භවට පත්වෙනව නේද විඣ්ඣානය ඉපදෙනවා කීවොත් පංචුපාදාන්ස්කන්දය ක් බිහිවෙනවා නේද එතකොට මගේ ප්‍රශ්නය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඣානං නම් පටිච්ච නොවි අපිට කතාබහ කරන්න බැරිද සුවපත් වේවා

  • @sudarshikanchana7268
    @sudarshikanchana7268 Рік тому

    🙏🙏🙏

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 11 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandrapathirana2065
    @chandrapathirana2065 10 місяців тому

    මම හිතන හැමදෙම මෙ දෙසනාවෙන් කියවෙනවා හරිම පුදුමයි

  • @rohinijayashanthi5318
    @rohinijayashanthi5318 Рік тому

    🙏🙏🙏🌺🌺🌺🌺

  • @apiapemay3189
    @apiapemay3189 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @linnethettiwatta6771
    @linnethettiwatta6771 Рік тому

    🌷🌷🌷🌷🌷🌷

  • @yamunarajapaksha-w3j
    @yamunarajapaksha-w3j Рік тому

    Saadu, saadu saadu,

  • @dammikakumari9768
    @dammikakumari9768 Рік тому

    🙏🏾🙏🏾🙏🏾

  • @jayantharohini9419
    @jayantharohini9419 7 місяців тому

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @swarnawijekoon3176
    @swarnawijekoon3176 10 місяців тому

    සාදු සාදු සාදු ❤🎉

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 Рік тому

    🙏🙏🙏💐💐💐

  • @SamaRanjani-d2m
    @SamaRanjani-d2m 8 місяців тому

    Sadu sadu sadu

  • @estharniru8635
    @estharniru8635 6 місяців тому

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @dilinichathurikawijerathne9323

    🙏🙏🙏

  • @shyamatillekeratne3908
    @shyamatillekeratne3908 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @siby18
    @siby18 Рік тому

    🙏🙏🙏

  • @pushgun6585
    @pushgun6585 Рік тому

    🙏🙏🙏

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 Рік тому

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому

    🙏

  • @melaniindumali9667
    @melaniindumali9667 Рік тому

    🙏🙏🙏

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 Рік тому

    🙏🙏🙏

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u Рік тому

    🙏

  • @thilinigunasena2981
    @thilinigunasena2981 Рік тому

    🙏🙏

  • @damithaseneviratne6992
    @damithaseneviratne6992 9 місяців тому

    🙏🙏🙏

  • @දිලුmnk
    @දිලුmnk 8 місяців тому

    🙏🙏🙏🙏

  • @ayeshaherath2624
    @ayeshaherath2624 8 місяців тому

    🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 7 місяців тому

    🙏🙏🙏🙏