One of the absolute best, pragmatic sermons explained in simple, language. I listen to this often and has helped me in my day to day spiritual journey. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
A unique and well explained sermon preached in a very interesting way to fascinate the listener. Listened several times and want to listen again . My most respectful salute to you Ven Sir.
Oba vahanse vani guruvarayek labeemata API pin kara athi bavai penannea gaburu dahama itha sarala Kiya dena guruvarayaku pahala Kala mea visvayata isthuthi
ඔබ වහන්සේගේ මේ දේශනාව, සතිපට්ඨානය ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන භාවිතා කරන මඟ පිලිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් ඇති කරවන්නට සමත්..මේ දේසනාව ඇසීමට ලැබීමම පෙර කුසලයක මහිමයක් සේ හැඟේ.. මේ දේශනාව ඇසීමට සියල්ලෝම භාග්‍යවන්තයෝ පින්වන්තයෝ වෙත්වා!
ඔබ වහන්සේ මේ භවයේදීම උතුම් නිවනින් නිවේවා!
🙏🌼🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සෙ දර්මය තුල හැසිරෙන අකරය සරලව ලොවට දයාද කරන අකරය හරිම වටිනව. අපෙ භික්ෂුන් වහන්සෙලා ප්‍රදාන සිව්වනක් පිරිසට දහම්මග අවබොද වෙවා. තෙරුවන් සරනයි
නමස්කාරය වේවා!ඔබ වහන්සේ තරම් ප්‍රායෝගිකවම ධර්මය දේශනා කරන හිමිනමක් මට මින්පෙර මුණ නොගැසී නැත🙏හරිම පැහැදිලියි.සිත එකඟවෙනවා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනකොට🙏🌻😌😊
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
ඉතාම වටිනා දේශනයක්. පින් සිදු වේවා
සාදු ....සාදු ...සාදු ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා ...🙏🙏🙏🙏
මේ ධර්මතාවය බොහෝ සිත්වල ස්පර්ශ වේවා 🙏🙏🙏
Great great explanation.Can understand clearly.Sadu sadu sadu.
A very well explained sermon, making it easy to practice in our daily lives!!!🙏🙏🙏
ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම අගය කල හැකියි සාදු සාදු සාදු😊
Deergausha labewa pinwath swameen wahansa!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරීම පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
නිදුක් නීරෝගී සුව ලැබේවා.
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා.
ජීවිතයට වටිනා පාඩමක් . තෙරුවන් සරණයි !!
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි
ස්වාමීන් වහන්ස ආශ්චර්‍යයි
පින්වත් ස්වාමීන් වහන්ස
ආශ්චර්‍යයි .........බොහෝම සරලව පැහැදිලි උනා....රැකියා ස්ථානයට සතුටින් යන්නට මට මෙය බොහෝ උපකාරි වුනා පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ කියලා දෙන විදිහට ඕනෑම දෙයක් තෙරෙනව.ස්වාමීන් වහන්ස
ඔබවහන්සේට ස්තුතියි මේ උතුම් ධර්මය අප හට අවබෝධ කිරීම පිලිබද .....සාධු සාධු සාධු
පැහැදිලි කිරීම ප්‍රශෂ්ථයි පින්
Pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷
වටිනාම දේශනාවක් niwenata මගක් , තම තම නැණසේ therum ganithwa.🙏🙏🙏 දෙශකයනන්ට දිර්ගායු වෙවා .
දහම ප්‍රායෝගිකව පුහුණු කිරිමට පහසු ලෙස සරලව කියා දෙනවා. ඔබ වහන්සේට නිදුක් , නිරොගි සුව ලැබෙවා. සුඛා පටිපදාවෙන්ම උතුම් නිවන අවබෝධ වෙවා. සාදු! සාදු ! සාදු !
ඔබවහන්සේට බොහෝමත්ම පින්.තෙරුවන් සරණයි!!!
උතුමි සංඝරත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා . තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
උතුම් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා .
ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගේම සරණයි
ස්වාමීන් වහන්සේට හා ස්වාමීන් වහන්සේ බිහි කල දෙමාපියනට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🌼🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸
සාදු ....සාදු ...සාදු ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා ...🙏🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා..දීර්ඝායුෂ හිමියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏 SO MUCH WORTHS🙏🙏🙏🙏 SO JANATHO PASSATHO🙏🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරනින් නීරෝගි සුවයම ලැබේවා ස්වාමින්වහන්සේ සසර ගමන ඉතාමත් කෙටි වේවා. 🙏🙏🙏🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා පින්වත් සුවාමින් වහන්ස තෙරුවන් සරනයි !!!
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා ...නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සතිපට්ඨාන සූත්‍රය මෙතරම් සරලව දේශනා කළ ඔබ වහන්සේට පින් සිදු වේවා, කාලය ගත වුණා දැනුනෙවත් නැහැ,, සිනා muwen දෙසූ දහම් ඉතා වටී,, දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු
Sadu sadu sadu !gamburu daham karunu ithaama saralawa desanaa kireema monatharam watinaakamakda yanna pahadili wuna.me uthum kusalaya obawahansege niwan mangata paaramee wewa ! Paarameedam pirewa !
සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ...සාදු .....සාදු ..තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට මාගේ නමස්කාර ය වේවා ....🙏🙏🙏🙏
Sadu sadu sadu...
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට....🙏🌻🙏🌻🙏❤️🙏🌹🌼
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට මා පින්වත් උනා.
නිවැරදි සිහිය පිහිටුවා ගැනීම හොදින් අවබෝධ වුනා ඔබවහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස.
දිර්ඝායු වේවා ස්වාම්න් වහන්ස...
ඉතාමත් වැදගත් දේශනක්
🙏🏻🙏🏻🙏🏻 Theruwan saranai swaminwahansa!
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
ඇත්තටම ගොඩක් වටිනවා ❤ සරලව දහම
බොහොම පිං අපේ හාමුදුරුවනේ උතුම් නිවන් අවබෝධය ඉක්මනින්ම ලැබේවා
සාදු ...සාදු ...සාදු
Theruwan Saranai pinwath swaminwahansa 🎉
මගේ නමස්කාරය වේවා 🙏🙏🙏.
සාදු සාදු සාදු
Oba wahanseta uthum u niwanama අවබෝධ wewa
පැහැදිලියි ස්වාමීන් වහන්ස , පෙනෙන, අැසෙන, දැනෙන දෙයින් නොඅැලී නොගැටී සිහිය පවත්වමු.
One of the absolute best, pragmatic sermons explained in simple, language. I listen to this often and has helped me in my day to day spiritual journey.
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Well explained. Thank you so much.
Theruwan saranai Swaminwahansa
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස !!!🙏🙏🙏,
Saadu....saadu..!!
Itha pahadili lesa obawahanse dahama deshana karanawa.
Boho kusal athwewa!!! 👍🙏🙏🙏
Saadu saadu obawahanseta namaskaara karami namaskaara weva ...,
ඔබ වහන්සේට පින් තෙරුවන් සරනයි ..
සාධු` සාධු` , ස්වාමීන් වහන්ස , සුවපත් වේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් ඇස පහළ
🙏🙏 theruwan sranai
Theruwan saranai swminwahnsa...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa Nivan Dakkithwa
මම ඔබ වහන්සේගේ දේශනා වලට කැමති .මේ තමා නියම බුද්ධ දර්ශනය අවබෝධ කරගත් ස්වාමීන් වහන්සේලා.මිනිස්සුන්ට ඕනි හැමදාම ජාතක කතා,කවි බන වලට සාදු කිය කිය ඉන්න.අන්තෙකට ගිහින් හැමදේම දුකක් කියලා දැක්කේ බුදු හාමුදුරුවෝ නෙමෙයි නිගන්ටයෝ .ඒක අපේ මිනිස්සු පටලගෙන .ඔබ වහන්සේ දේශනා කරද්දි ඉදිරියට ප්‍රශ්න එයි.ඇත්ත බුද්ධ දර්ශනය මිනිස්සුන්ට අජීර්නයක් වගේ.සමන්තභද්‍ර හාමුදුරුවෝ ,තිත්තගල්ලේ හාමුදුරුවෝ දේශනා කරන ඒවටත් කැමති මේ ජීවිතේම සසර අවසන් කරගන්න කැමති බුද්ධිමත් මිනිස්සු විතරයි.තෙරුවන් සරණයි
හරිම නිරවුල්. තාර්කික යි. සබුද්ධික යි.
සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
Apage namaskaraya weva
Oba vahanseta bohoma pin !!!
Mage namaskaraya wewa. Sadu sadu Sadu.
මේ තරමට සරලව ගැඹුරැ දහමඅපහට කියා දෙන ස්වාමින් වහන්සේට නමස්කාරකරමි.
Jimi bans and
A unique and well explained sermon preached in a very interesting way to fascinate the listener. Listened several times and want to listen again . My most respectful salute to you Ven Sir.
වන්ඳනීය පූජනීය පිංවත් ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය දහස්වරක් වේවා. ධර්මය අනන්තයි. බුදුන්වහන්සේ ගේ ගුණ අනන්තයි.
🙏🙏🙏🙏Sadu sadu sadu
ita pahadili desanawak sadu sadu sadu
theruwan sarani
Pujia Papiliyane Ariyadeve Ratana Swaminwahanseta Pathana Bodhiyakin Nivan Suwa Labathwa Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
කල්‍යාන මිත්ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.
හරිම ලස්සන දේශනාවක්.
මේ දේශනාවේ තියෙන වටිනාකම පෙනෙනවාද මන්නද, අවශ්‍යතාවය ඇත්නම් උවමනාව ඇත්නම්, උනන්දුව ඇත්නම් ධර්මය අවබෝධ කරනවාමයි. කවදාවත් වරදින්නේ නැහැ, හැබැයි ධර්මය දැකපුකෙනෙක්ම වෙන්න ඕනැ දේශකයාණෝ. දේශනා කරණ ධර්ම යෙන් සිත පිරිසුදුවේනම් එතන ශ්‍රී සද්ධර්මය දේශනාවෙනවාමයි. සාදු සාදු සාදු ! සියල්ලෝ මේ භවයේදීම මේ අතිභයංකාරවු සංසාරයෙන් ගැලවෙත්වා, මේ අවස්ථාව මිස් කරගන්න එපා, ආයේ මේ අවස්ථාවක් නොඑනවා කියලා හිතාගත්තාට කමක් නැහැ. සාදු සාදු සාදු !
Thearuwan Saranie Pinwath Suwamin Wahen Sata
It
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
Oba vahanse vani guruvarayek labeemata API pin kara athi bavai penannea gaburu dahama itha sarala Kiya dena guruvarayaku pahala Kala mea visvayata isthuthi
හොඳ සිහි කල්පනාවෙන් කියන. බුදු බණ
යතිවරයානනි ඔබ වහන්සේට නිදුක් ,නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
බොහොම කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් සවන් දුන්නා.... අවබෝධයක් ලැබුවෙමි. සාධු...🙏🙏🙏🙏🙏
sadu sadu sadu
හිත පුදුම විදියට නිවෙනවා බුදුසරණයි හාමුදුරුවනේ
සාධු සාධු සාධු !!!!
ධර්මය සරල ලෙස පැහැදිලි කිරීමකි
Sadu ! Sadu! Sadu!
🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏👍
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා..දීර්ඝායුෂ හිමියනි
හ්