I wish nothing but best for my ex.and I claim all the good things to my life. 777 Thank you universe 🙏❤️ Thank you my guardian angel ❤🙏 Thank you akki ❤😘
මගේ read එකනම් හරියටම හරි...ඒ හැමදේම ඒ විදිහටම කීවා.ex ඒ විදිහමයි.එයා මං ගැන හිතන දේත් ඒ විදිහමයි. I wish nothing but the best for him. Thank you for all the love u gave Good luck!
7777 💐 I wish all the good things to the person who I loved the most. And Thara definitely for you thank you all these messages you given it heals us. I clam best for my life. I deserve it ❤
මට කොච්චර බොරු කරලා රැවැට්ටුවත් මං අවංකව ආදරේ කරා ඔයාට ❤
කොච්චර මට දුක් දුන්නත් ඔයාට හොදක්ම වෙන්න ඕනි 😊
🥺🌼 මම ප්‍රාර්ථනා කරනවා,
බක පණ්ඩිත මගේ Ex ට,
දශමෙකවත් වැරැද්දක් වෙන්න එපා,
එයාට හොඳක්ම වෙන්න ඕන,
හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න වගේම,
මෙච්චරකල් මාව බලාගත්තට ගොඩාරියක් ස්තූතියි,
.......... 🥺❤️🌹🌼💫
එයා එනකම් බලන් ඉන්න හැමොගෙම එයාලා එන්න ඕනේ ❤
Ow aththatama ehema ප්‍රාර්තනා karanwa❤
මමත් කැමති එයා එනවට,ඒත් එන්නෙ නෑ කිව්වා.. 😔😢
අවුරුදු 2 ක් බලන් ඉන්නවා 💔
Ow 😢
Ow😢
Ex te thamath adera aya laik akak dan yan 😍
Dear Ex ,
ඔයාට හැමදාම හොදක්ම වෙන්න , මටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤
එයා කාත් එක්ක වුනත් එයා හොයන ආදරේ එයාට ලැබෙන්න කියලා මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා...එයාට ජීවිතේ දිනන්න පුලුවන් වෙන්න🌼💗
එයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනි ❤️😊...ළගින් හිටපු කාලේ දුන්න ආදරේට ස්තූති 🙏
බබා, ඔයා හොයපු සතුට, සැනසීම, ආදරය එයාගෙන් ලැබෙනවා ඇති කියලා මම හිතනවා.. මට වගෙම ඔයාටත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අවුරුදු තුනක් පුරාවට මං වෙනුවෙන් මොනාම හරි කරා නම්.. එ හැමදේටම ගොඩක් ගොඩක් ස්තූතී... ඔයාට මම ගොඩක් ආදරෙයි ❤️
මගේ ex , එයාට හොදක්ම වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ❤️
එයාව අමතක කරන්න 😊 මම ඉන්නවනෙ 🙈🙈🙈
PILE 01😊 එයා ඔය ටික ම මට කිව්වා..🙊හොරෙන් හොයල බලනවා කියලත් මං දන්නවා.. DEAR EX.. thank you..ඔයා ගිය නිසා මම Build up වුණා..ඔයා රිද්දපු වචන ම මම හයියක් කරගත්තා..last not least, i wish gud luck for u❤
Dear Ex,ඔයාට හොඳක්ම වෙන්න ඕන.ඔයා කරන කියන හැම යහපත් දෙයක්ම ඉටු වෙන්න ඕන..May the triple gem bless u ❤
ඔයා කොච්චර මාව රැවැට්ටුවත් මම ඔයාට අවංකව ආදරේ කලා..ඔයා හැමදාම හොදින් සතුටින් ඉන්න ඕනි.❤
😭😭😭 222 එයා මට ආදරෙයි ..ඒත් එයා අයින් වෙලා ඉන්නේ.. ඔයා කියපු හැමදේම ඇත්ත.. එයාට කවදාවත් වරදින්න එපා... ආයම මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මොකද අපි වෙන් උනේ අපිට අදාලම නැති ප්‍රශ්නයක් නිසා😭😭😭
Oyata,ikmanatama eyawa hambenna oni ikmanatama denna nawatha ekatu wenna oni 🙂❤️
Ow ane ikmnta ekathu wenne mt wge wenne epa katawath❤
@@denuwan9 api badinna indlath dn wen wela inn . Api dennage prashna walata wada paule aya saha anith pita minissu hindai apita ehema un ekai 😔
@@denuwan9 pita aya hinda ape aya nathi karagnne epa dr. Hamdema hari yai. 😊
හැමදේම හරියයි❤
Mage ex ta hodakma wenna oni hamadama sathutin inna one😍
🫀🥺
Dear ex,
ඔයාට හොදක්ම වෙන්න ඕනි කියලා මම හදවතින්ම wish කරනවා.යහපත්ව ජීවිතය ගත කරන්න උදා වේවා🙏Thank u so much universe🙏🌎❤️✨️
පරිස්සමෙන් ඉන්න ඕනි හැමදාමත්..ජීවිතේ පුරාවටම මගෙ මැනිකට සතුට විතරක් ඉතුරු වේවා..කිසිම දවසක මට දැනුනු දුක වේදනාව ඔයාට නොදැනේවා...❤❤
No.02
අක්කා ඔයාට හුගක් හුගක් ස්තූතියි!
කියපු හැමදේම ඇත්ත මගෙ අම්මා තාත්තා ඇරුනම මං හොදින්,සතුටින් ඉන්නවට වැඩි පුරම කැමති එකම කෙනා එයා.මට හොදක් වෙනවා නම් එයාට ඊට වඩා දෙයක් නෑ.එයා breakup වෙද්දින් පවා කීවෙ ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙන්න ඕන කියලා.එයා හුගක්ම කැමති වට්ටක්කයි,මාළුයි,බතුයි කන්න.පුදුම පෙරේත කමක්.
එය හැමදාම මට හොදක්,යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එයාටත් හොදක්,යහපතක්ම වෙන්න කියලා.
විශ්ව මෑණියන් අපිට දෙන්නෙ අපිට සුදුසු හොදම දේ.
ආදරෙන් මුණ ගැහිලා හරි ආදරෙන් වෙන් වුණා.ගෙවුව ගෙවුන හැම තත්පරක් ගැනම හරි සතුටුයි.
ස්තූතියි විශ්ව මෑණියනි ඒ වගෙ යහපත් පුද්ගලයෙක් ජීවිතයට මුණ ගැස්වූවට.
ඒ වගෙම එයාටත් ස්තූතියි වන්ත වෙනවා මං ගාව හරි ආදරෙන් රැදිලා ඉදිටය.තාමත් මට ආශිර්වාද කරනවට.
😊❤️🌍♾🦋🌼🐞🦄🍃🌻🌞
එයා කරන හැමදේම සාර්ථක වෙලා ලස්සන ජිවිතයක් එයාට ලැබෙන්න ඕනේ.හදවතින්ම සුබ පතනවා😊 ❤
මාව අත ඇරපු මට බොරු කරපු හැමෝටම හොද දෙයක් වෙන්න ඕනි කා එකක්වත් තරහ නෑ මන් සමහර අය යාලුවෝ වගේම කතා බහ කරනවා 🤍. ඒ වගේම වර්තමානේ මගෙ ලගින් දැන් ඉන්න කෙනා එක්ක හෙට ඉදන්ම මට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🥺❤️. මන් හිතනවා මන් ලකී කියලා 🙂
No 04 කියපු හැමදෙයක්ම ඇත්ත.ඒ වුනාට මම එයාට ප්‍රාර්ථනා කරනවා හොඳින් ඉන්න ලැබේවා කියලා ❤❤❤ විශ්වයට අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි .
මං ප්‍රාර්ථනා කරනවා එයාට හොදක්ම වෙන්න කියලා... ඒ වගේම එයාට හොද ආදරයක් ලැබෙන්න කියලා...ඒ ආදරේ එක්ක සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා.. ❤🌼
එයා ආසම කේක් වලට.මගේ ජීවිතේම එයා..එයාව නැති කරගන්න බැරි නිසා මං හැමදාම හිටියෙ එයා කැමති විදිහට එයා ආස දේවල් කර කර.මං එයා කියන විදිහට ඉන්න ගොඩාක් ආසයි.මට ඒක වදයක් නෙමෙයි.හැබැයි ලඟදි එයා එයාගෙ ගෙදර අය නිසා වෙනස් උනා.මං ඒක හොඳටම දන්නවා..පවු ගෙදර අය එයාට කරන දේවල් එයාට තේරෙන්නෙ නෑ.අපි දෙන්නගෙ ආදරේට ගෙදර අය ඊර්ෂ්‍යා කරා.ඇයි මිනිස්සු එච්චර නපුරු...මට එයත් එක්ක තරහක් නෑ.කවදාවත් එයාට වරදින්න එපා..හැමදාම ආදරෙයි ඔයාට❤ ඔයා ඉක්මනටම හරි වැරැද්ද තේරුම් ගන්නවා.මට ඒක විශ්වාසයි.
අලිගැටපේර ex ඔයා සතුටින්නම් මාත් සතුටින්,කොහේ කොතන කොහොම හිටියත් එදා වගේම අදත් කියන්නෙ ගෞරවනීයව ජීවිතේ ගෙවන්න.☺️☺️
එයාට හොදක්ම වෙන්න ඕන🌸♥️ මට මේ වෙන හැම හොද දෙයක්ම ඉක්මනිම් හොදින් සිද්දවෙන්න ඕන මගේ විශ්වයට ගොඩක් ස්තූති 🌸
මගේ exට යහපතක් හොදක් සුභ අනාගතයක් උදා වේවා 🙏❤
ආදරණීය Ex
මගේ ජීවිතේ මට ලැබුණ හොදම තිළිණයක් ඔයා.ජීවිතේ හැමදාම ඔයා පැතුව ඔයාගේ දියුණුව සාර්ථකත්වය හැමදාකම සෑම මොහොතකම ඔයාට ලැබෙන්න ඕන.නිදුක් නිරෝගී ජීවිතයක් සතුටින් පිරුණ ලෝකයක් ඔයාට ලැබෙන්න කියලා පාර්ථනා කරනවා.ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි මන් ලබන්න ආස කරපු ආදරයක් ඔයා ලගින් ඉන්න කාලේ මට දුන්නාට.
එයාට හැමදාමත් හරියන්න ඕනෙ හොදක්ම වෙන්න ඕනෙ මොනා උනත් එයාට හැමදාම ආදරෙයි.always i waiting for he.❤
Man pile nmba 1 මටත් ඕන කරේ අක්කා ඔය කියන දේම හිතෙන්න විතරයි මම එයා නැතුව ගොඩාක් සතුටින් කියලා මම පෙන්වන්න ගොඩාක් උත්සහ කරා මට දැන් රිලෙශන් ශිප් එකක් තියෙනවා එයාට පේන්න ගොඩාක් දේවල් කරා ඒකෙන් එයාට සමහර විට හිතෙන්න ඇති අපරාදෙ මම දාලා ගියෙ කියලා මගෙ ජිවිතෙ බාරයි විශ්ව මාතාවට than you so mach vishwayata මට සාදාරයක් ඉශ්ට කරනවට 🙂
හොද දේවල් මට හැම වෙලේම ලැබෙනවා විශ්වය්ට ස්තුති
Pile no 02 - rice and chopsy
I want the best for him...❤
එයාට හොඳක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 🥺❤
ගොඩාක් ස්තූති මිස් 🤗❤
Ex හිතන එක මටනම් අදාලම නැහ්😂😂😂😂😂...නිකන් බලන්න ආව මේ අක්කගෙ ඔක්කොම වීඩියෝ බලන නිසා😂
ඇත්ත 😂💔
aththa 😂
😅
ලගින් හිටපු කාලේ දීපු ආදරේට ගොඩක් ස්තූතියි.. කරන කියන හැමදේම හොදින් සාර්ථක වෙලා හැමදාම හොඳම තැනක ඉන්න ඕන.. හැමදාම හොදින් සතුටින් හිනාවෙලා ලස්සන ඉන්න ඕන..
මගේ ex ඉක්මන්ටම නැවත මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️🥺
Eya awada aye🥹💗
මං ප්‍රාර්ථනා කරනවා මගේ එයාට හොදක්ම වෙන්න ඕන, ජීවිතේ ඉස්සරහටම යන්න පුළුවන් වෙන්න ඕන , එයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉගෙනීම් කටයුතු හැමදේම සාර්ථක වෙන්න ඕන.. 🙏
Pile no 2
කොහේ ඉන්නවද මොනා කරනවද කියලා දන්නේ නෑ. හැබැයි ඉන්න තැනක හොදින් ඉන්න සතුටින් ඉන්න. සංසාරේ කවදාහරි ආයෙමත් මුණගැහෙන්න. හැබැයි ආයෙමත් වෙන් වෙන්න උනොත් අඩුම තරමේ ලස්සන සමුගැනීමක් වත් දෙන්න. ගොඩක් ආදරෙයි මං ❤❤❤
I'm wishing my ex to have a successful life without any sorrows in his life❤
පුහුල් දෝසි.😊❤ කිව්ව ඒවා 100% හරි.අව්රුදු 4ක love එකක් ඒක.බදින්නම හිටියේ.😢ඒත් මං හිතන්නේ විශ්වය අපිට නොලැබෙන්න තියන ඒවා අයින් කරනවා ඇති.අදටත් ආදරෙයි.එයාට හොද කෙනෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.❤
Mge wge 😢
Same 😢
තෝසේ ❤️ කරන කියන හැමදේම හරියන්න ඕනි ❤️ හිතන පතන හැමදේම ඒ විදිහටම වෙන්න ඕනි..දවසක ලස්සනට ජීවත් වෙන්න ඕනි..🌍❤️
I claim all the good things to my life
I claim all the blessings to my life ❤
එයාගේ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔනා ❤ එයා ආයේ මගේ ගාවට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
ක්‍රෂ් ඒක ආදරෙයි ද, ක්‍රෂ් ඒක හිතාගෙන ඉන්න විදිහ, ක්‍රෂ් ව ලැබෙයි ද කියලා tarot reading එකක් ගේන්නකෝ akki please...ලොකු උදව්වක්...😔🙏🏻🙏🏻🙏🏻🙏🏻😔❤️
❤️
ඔයා මගෙන් අයින් උනත් ඔයා හැමදාම සතුටින් ඉන්න ඔයාට ඕන ජීවිතේ හැමදේම ලැබෙන්න ඕනේ ❤❤ තෑන්ක්ස් විශ්ව මාතාවටත් ඔබතුමියටත් ❤❤❤❤
Dear ex,
ඉන්න තැනක හැමදාම සතුටින් ඉන්න ඕනේ.ඔයා ප්‍රාර්ථනා කරපු ඒ සතුට හැමදාම ලැබෙන්න ඕනේ...කවදාවත් කිසිම කෙනෙක් ගෙන් රැවටෙන්න එපා❤🙏ළගින් උන්නු කාලේ දුන්නු ආදරේ ට ගොඩක් පින්🙏
Thankyou my gardian angles
මට වෙන්න තියෙන හැම හොද දේම මට ඉක්මනින් ලගා වෙන්න... thank you universe
File.4 ඔව් ඔයා කිව්ව එක හරි එයාට කාත් එක්කවත්ම ඉන්න බෑ... එයාට හොද දේවල් විතරක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... එයා මන් ලගින් ඉද්දි මාව ගොඩක් පරිස්සම් කරා ඒකට එයාට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න ❤
අම්මෝ...බලාගෙනම හිටපු වීඩියෝ එක..තෑන්ක්ස් 🎉🎉
❤️💫
එයාට හොදක් වෙන්න කියලා මගේ මුලු හදවතින්ම සුබ පතනවා🙏🥺බුදු සරනයි දෙවි පිහිටයි
I CLAIM ALL THESE BLESSINGS TO MY LIFE!! ❤️🙏 777
ඔයාට හැමදාමත් හොදක් වෙන්න ඔනී මට වඩා සතුටින් ඉන්න ඔනි ඔයා ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මං ආදරෙයි හැමදාමත් good bless you 🙏❤️
I wish nothing but the best for him ❤️🦋
එයාට හොදින් ඉන්න කියල හොද කෙනෙක් එක්ක එයා හොයන විදියෙ ආදරනීය කෙනෙක් එක්ක සතුටින් ආදරෙන් ඉන්න හිතනවා ❤️
මම ප්‍රාර්ථනා කරනවා මගේ ex ට හොදක්ම වෙන්න කියල .ex favorite food - chocolate😁 .මේ වෙන හැම හොද දේම මට ඉක්මනින් ම ලගා වෙනවා.විශ්වයට ගොඩක් ස්තූති ❤️🙏 7777
Thank you අක්කියෝ.. ඔයා කියපු හැම දෙයක්ම හරියට හරි මේ විඩියෝ එක බලන්න කලින් ළඟදි මම Ex එක්ක කතා කළා. ඔයා කියපු හැමදේම මට එයාගෙන් ම අහ ගන්න පුළුවන් වුණා. මම select කළේ file No 1. ඔයා කියපු දේවල් හරියටම හරි.❤️❤️❤️
I wish nothing but best for my ex.and I claim all the good things to my life. 777 Thank you universe 🙏❤️ Thank you my guardian angel ❤🙏 Thank you akki ❤😘
විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මගේ සතුට ලබා දුන්නට
මගේ read එකනම් හරියටම හරි...ඒ හැමදේම ඒ විදිහටම කීවා.ex ඒ විදිහමයි.එයා මං ගැන හිතන දේත් ඒ විදිහමයි.
I wish nothing but the best for him. Thank you for all the love u gave
Good luck!
අක්කි spiritual practices ගැන video එකක් කරන්නකෝ❤
Sure ❤️
ස්තුතියි❤ එයාට මං ගොඩක් ආදරේ කලා එයා හැමදාම සතුටින් ඉන්න ඕනේ❤
He loves Biriyani A lotttt 😊
Wishing him nothing but good luck !!! 😇❤🎀
මේ සේරම හරියටම හරි අක්කෙ. Thank you universe .❤️
Eyaa hamadaaama sathutin inna one🥺♥️thaaamath aadarei eyaata🥰eyaa aasama kaama chunky choke valata☺️
I claim all the good things and blessings to my life! ❤
I claim all the good things and blessing to my life❤
එයාට හොදක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා..❤️❤️
ඇත්තටම කවදා කොහේ දැක්කත් කතා කරනවා මොකද එයා මට කිසිම නරක දෙයක් කරලා නැ මම හැමදාම හදවතින්ම සුබ පතනවා කොහේ කොතන හිටියත් හොදින් පරිස්සමෙන් ඉන්න වරදින්න එපා හොදක්ම වෙන්න කියලා 🥰❤
I wish him all the good things and happiness in his life❤
❤ඔයාකියන හැමදේම හරි අක්කා..විශ්වයට වගේම ඔයාට ගොඩක් ස්තූතියි... බුදුසරනයි
❤️
මේක නම් ඇත්තටම හරි.මන් මේ youtube එකේ වීඩියෝ එහෙකට දාන පලවැනි comment එක.❤️💯
අක්කියො ආදර සම්බන්ධතාවයේ ඉදිරි තත්වය මොකක් වෙයිද විවාහයක් දක්වා සිදුවෙයිද පිලිබද වීඩියො 1ක් ගේන්න පුලුවන් ද😢
එයා ආස කරන විදියට හැම සම්පතක්ම ලැබේවා 🙏 ජිවිතේ සැපවත් වේවා 🙏
I'm blessing my ex with all love and happiness ❤️🙏 Thank you very much akkii 😘❤️❤️
Dear ex
ඔයා සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ඕන හැමදාම කරන හැම දෙයක් ම සාර්ථක වෙන්න ඕන දැන් ඉන්න එක්කෙනත් එකක් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️😊
I wish nothing but the best for him..❤️
I clamined all the blessings in to my life ❤
7777 🦋
එයාට කවදහරි හොදක්ම වෙලා එයාගෙ ජීවිතේ අනිවාර්යයෙන් සාර්ථක වෙන්න ඕනි කියලා මන් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🙏
ලස්සන වෙලා තව😍❤️🦋
😍❤️
එයාට හොදක්ම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා... විශ්ව මාතාවට ස්තුතියි 🙏
7777 💐 I wish all the good things to the person who I loved the most. And Thara definitely for you thank you all these messages you given it heals us. I clam best for my life. I deserve it ❤
මගේ Ex ට හොදක්ම වෙන්න ඕන . ආදරණීය විශ්වයට සහ ඔබට බොහොම ස්තූතියි . ❤️🙏
I wish nothing but the best for him♥️ 777 I claim all good things to our life♥️
මන් හැමදාම ප්‍රාර්ථනා කරනවා ඔයා හොදින් පරිස්සමින් ඉන්න කියල අයියෙ
මගෙ භයානක ex ට හොදක්ම වේවා😂💔
I ‘m wishing my ex For the best! Good luck! ❤
777 I claim all the good things for my life...
Dear R,
ඔයාව වගේම ඔයාගේ පවුලේ හැමෝමත් ආදරෙන් බලාගන්න හොදම හොද කෙනෙක් ඔයාගෙ ජීවිතේට ලැබෙන්න කියලා වගේම ඔයාගේ හැම හීනයක්මත් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
I claim all the good things to my life ❤
I claim all the blessing to my life ❤
7777 😍
මට වෙන්න තියන හොද දේවල් ඉක්මනින් ලගා වෙවා ❤
Dear Ex,
ඔයා සතුටින් ඉන්න ඕනි ....
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනි..
ඔයා හොයපු ආදරේ ඔයාට ලැබෙන්න ඕනි
එයාට හොදක්ම වෙන්න ඕනි...❤ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..💗 එයා කන්න ආසම වටලප්පන් ❤
අක්කේ my ex favorite food is ඔලුව කෑම 😂😂😂
I wish nothing but best for my ex and I claim all the good things to my life ❤❤ Thank you my dear Universe ❤❤
Akki can we get one on crush too 🤭🤭
Sure ❤️
77777777
Ane ow akkii ❤
එයාගේ හැම බලාපොරොත්තු වක්ම ඉශ්ටවෙන්න ඔනී❤
එයා කන්න කැමතිම මගෙ නිදහස 😒💔
😍😂
😂😂😂
මේ මට වෙන්න තියන හොද දේවල් ඒ වගේම වෙන්න 🙏❤️❤️ විශ්වමාතාවට ස්තූති වේවා !
උගෙ ආසම කැම මගෙ ඔලුව 🙄🙄😂
😂😂
😂😂😂
😂😂😂
OMG 😂😂😂😂😂
😂😂
මාව රැවැට්ටුවත් මගේ කිසිම තරහක් නෑ හොඳ ආදරයක් ලැබේවි හොදින් ඉන්න 🙏🙏🙏😊❤️
Pile no 1.Thank you universe♥️♥️♥️
Nu.2 මත් දන්නවා එයාගේ හිතේ තවම මන් ඉන්නවා එයා දැන් ඇත්තටම මගෙන් ඇත් වේනවා ටික ටිකමන් හොදින් ඉන්නවා කියලා හිතාගෙන..එ සෙරම ඇත්ත...එයට වරදක් වෙන්න එපා කවදවත් ❤විශ්ව මතාවට ස්තුති ...❤
File number 4
Hamadama eya sathutin Inna one ❤
Eya Asama rice and curry with prawns ❤
Thanks universe ❤️
Thanks angel tharu❤
Thanks angels 🙏🏻❤
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏💗
3...මේ ...කිව්ව හැමදේම .හොඳ විදියට වේවා ....එයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..
Pail no 2 ඇත්තටම එයා මගේ පළවෙනි ආදරේ ඒවගේම මට දැනිච්ච මටත් වඩා මං ගැන හොයපු කෙනෙක් ❤😊 ඒ හිනාව මට තාමත් ඇහෙනවා එයා මාව මඟහැරිය අපේ ගෙදරින් එයාට කැමති නෑ කියලා😢 ඉතිං ඒත් ඉදලා හිටලා මන් ගැන හොයලා බලනවා ඒ වගේ කෙනෙක් ආයේ මට හම්බෙන එකක් නෑ😢 එයා හොඳටම දන්නවා මන් එයාට ගොඩක් ආදරෙයි කියලා😢 මට ඕනි ආපහු අපිට ආදරෙන් ඉන්න කලින් හිටියා වගේම සතුටින්❤ ඉතිං මං ප්‍රාර්ථනා කරනවා ආයෙත් අපිට කලින් වගේම සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා ❤❤❤