ඔයාගේ ජීවිතේ ගැන ඔයාට නොකියා අනිත් අය හොර රහසේ කතාවෙන දේවල් මොනවද?🥺Collective Tarot Reading

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ •

  • @kavindajayanath6276
    @kavindajayanath6276 2 місяці тому +71

    අක්කේ ඔයාගේ අසනීප තත්වේ ඉක්මනටම හොද වෙන්න කියලා මන් ප්‍ර්‍රාර්තනා කරනවා

  • @KumariKumari-hc6pw
    @KumariKumari-hc6pw Місяць тому +2

    ඔබතුමිය කියන දේවල් හරියටම හරි මිස් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන නිරෝගි සුවය ලැබෙන්න ඕන මිස් ඔයාට බුදු සරණයි 🙏🙏🙏♥️♥️♥️🌹

  • @ChammikaNiroshimali
    @ChammikaNiroshimali 2 місяці тому +23

    ඔබ කියපු සියලුම දේ සීයට දෙසීයක් හරි...මට ම තනියම හිනා ගියා....ඔබට ජයෙන් ජය ලැබේවා....බුදුසරනයි........විශ්වමාතාවට ස්තූතිවේවා ❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 2 місяці тому +10

    ඔක්කොම ගැලපුනා..කියපු ඔක්කොමත් ඇත්ත..🤲🤲ස්තුති ආදරනීය විශ්වයට 🙏🙏🙏...😘😘😘ස්තුති මිස්ට..🤲🤲🤲💪💪💪තෙරුවන් සරනයි 🙏ඝණ දෙවියන් පිහිටයි..🫶❣️මිස්ට ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමි🤲

  • @KusumaSoma
    @KusumaSoma 2 місяці тому +7

    සත්තකින්ම මිස් ඔයාට පුදුමාකාර දැනීමක් තිබෙන්නේ.මම ඉති සිතින්ම පතනවා ඔබ තුමියගේ විසාරද දැනිම තව තවත් දියුනු තියුනු වේවා.ඔබ තුමිය වැනි යහපත් මාතාවක් මට හමු කරලූ මාගේ උතුම් විස්ව මෑනියන්ටත් මාගේ ඉස්ට දේවතාවන්ටත් අනේකසාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @ChandrikaKumari-i3z
    @ChandrikaKumari-i3z Місяць тому +1

    එදා මේ කියපු දේවල් මම දැනගත්තේ අද ඔබ කියපු දේ තිතටම හරි ගිය බොහොම ස්තූතියි❤❤❤❤

  • @Shashika-lp6ws
    @Shashika-lp6ws 2 місяці тому +7

    කියපු ඔක්කොම ගැලපුනා...ඔහොම කොට්ටාසයක් ඉදලා ම්න් අයින්ම කරා.ඒ මගේ සැනසීම නැති කරපු සහ කරන්න හදපු..දැන් ගොඩාක් සැනසීමක් ඉන්නවා ....ස්තූතියි ❤❤❤❤❤විශ්වමාතාවට ස්තූතියි ❤❤❤❤❤

  • @AmithaJayasundara-zi9xm
    @AmithaJayasundara-zi9xm 25 днів тому

    ඔබතුමිය කියපු දේවල් හරියටම හරි .නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 2 місяці тому +9

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් මට ජීවිතේ ජයගන්න ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා.විශ්ව මාතාවට ස්තුතියි.ඔබතුමියට ස්තුතියි

  • @piyumihansika1111
    @piyumihansika1111 2 місяці тому +3

    කියපු දේවල් ඇත්ත මිස්.. මේ වගේ vedio තව ගේන්න.. ගොඩක් ස්තුතියි මිස් ❤ Thankyou mother univers❤

  • @SunethraKamal-ff2ik
    @SunethraKamal-ff2ik 2 місяці тому +6

    මිස් ඔයා අද නෙවෙයි කලින් අවස්ථා දෙකදි කිව්ව දේවල් ඇත්ත උනා ස්තූතියි.මට හිතෙනව ඔයා කියන ගොඩක් දේවල් ඇත්ත ඔයාට හොඳ හැකියාවක් තියෙනව ටැරොට් ගැන.

  • @jesicafernando8028
    @jesicafernando8028 2 місяці тому +5

    අපිට නිරෝගීව ඉන්න උපදෙස් දෙන ඔයා අසනීපෙන් නම්,, ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියලා මම අවන්කවම ප්‍රර්ථනා කරනවා,, ආදරණීය විශ්ව මාතාවගේ ආශීර්වාදය නිරතුරු වම ලැබේවා ❤❤❤

  • @wasanthikorale6613
    @wasanthikorale6613 2 місяці тому +2

    කියපු ගොඩක් දේවල් නිවැරදියි..මාව සුරකින විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..ඒ වගේම ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව..👍❤

  • @PurnimaSrinali-f8e
    @PurnimaSrinali-f8e 2 місяці тому +1

    කියපු හැමදේම ඇත්ත❤
    ඔයාගේ සියලුම වැඩ සාර්ථක වේවා!!!

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 2 місяці тому +4

    මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤ 🥰✨️

  • @MaheshKarunarathna-e9c
    @MaheshKarunarathna-e9c 2 місяці тому +22

    අනේ මන්දා කියන දේවල් සේරම හරිනෙ, ඔව් මන් මගේ දේ කරගෙන බොහොම පාඩුවේ ඉන්න කෙනෙක්, අනිත් අය මන් ගැන කොයි විඳිහට හිතුවත් මට අදාළ නැහැ. හැබැයි පාඩුවේ ඉන්න මට, කව්රු හරි මගේ ජීවිතයට අන්‍යවශ්‍ය බලපෑම් කරන්න අවොත් ඉතින් ඒ අයට සොරිම තමයි, මොකද, මන් මොනවගේ දෙයක් කරයිද කියලා ඒ අයටවත් හිතාගන්න බැහැ.

    • @NimsaraNimsara-l5k
      @NimsaraNimsara-l5k 2 місяці тому +3

      Athtatama oya man wagemai niyamai mokada api gana api taram kisi kenek na 😊

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 2 місяці тому +2

      මාත් ඒ විදියමයි

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr Місяць тому

      Mamath, gihin gahanawa

  • @sitharapawithrani1275
    @sitharapawithrani1275 Місяць тому +2

    මේ මිස් කියන හැමදේම හරියටමහරි collective , tarrot card reading ඔක්කොම හරි.

  • @NandanaKumara-k1i
    @NandanaKumara-k1i 2 місяці тому +1

    මිස් ඔයා හරි සරලයි සම්පූර්ණ ඇත්ත.ඔයාට නිදුක් නිරෝගී සුවය හැමදාම.විශ්ව ශක්තියේ ආකර්ශනය තව තවත් වැඩි වේ වා

  • @anusadusadu2117
    @anusadusadu2117 2 місяці тому +1

    ඔයා කියපු දෙවල් හරි අක්කා
    ඉක්මනට සනිප වෙන්න බුදුසරණයි 🙏🙏🙏

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 2 місяці тому +3

    ස්තුතියි ඔබතුමියට ගොඩක් ස්තුතියි .විශ්ව මාතාව ට ස්තුතියි .ඉක්මන් සුවය ලැබේවා .❤❤❤❤❤❤❤❤

  • @cpsalgado9385
    @cpsalgado9385 2 місяці тому +2

    හරිම සතුටුයි ඔයාගේ video එකක් දැක්කාම❤
    ස්තුතියි අප සැමට ඔබව මුණගැස්සු ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @ChamodyaDewmini-g5m
    @ChamodyaDewmini-g5m 2 місяці тому +4

    මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ...❤❤❤❤❤❤❤❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt 2 місяці тому +6

    මේ video එක බලන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස් ඔයාටත් ස්තූතියි ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🇦🇪🇦🇪🇦🇪

  • @AnnoyedGlacier-uo4um
    @AnnoyedGlacier-uo4um 2 місяці тому

    ඕනම වෙලාවෙ ලැබුන රීඩින්ග් එකක්.. ආදරණීය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤ ඔබ තුමියටත් ස්තුතියි.. නිරෝගී සුවය ලැබේවා❤❤

  • @SenulyaNimthaki
    @SenulyaNimthaki 2 місяці тому +1

    ඔයා කිව දේවල් 100%ක් හරි අක්කි.මන් ගැන මිනුස්සු එක එක විදියට හිතවා.ඒක මට හොදට තේරෙනවා....ගොඩක් ස්තුති අක්කි....

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul 2 місяці тому +7

    මා බලාපොරොත්තු වන සියලුම යහපත් දේවල් මගෙ සිහින සැබැ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏

    • @ChandraKumari-tj3nw
      @ChandraKumari-tj3nw 2 місяці тому

      Oba thumiyatath keyapu dawal hriyata hri tharuwan sarani oba thumeyata ❤❤❤❤💐💐💐💐💐💐👍

  • @mallikaindrani613
    @mallikaindrani613 2 дні тому

    ඹඛ තුමිය හරියටම. මටම කිව්‍රවා වාගෙයි . සියලුම. දෙ සාර්ථක. ව් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 2 місяці тому +1

    මිස් කියපු දේවල් ඇත්ත විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 2 місяці тому

    ගොඩක් දේවල් හරියටම හරි ගොඩක් ස්තුතියි ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි❤❤❤❤

  • @sujeewanilushi78
    @sujeewanilushi78 2 місяці тому +1

    වීශ්වයට අනේක වාරයක් ස්තූතිය. Thank you mother universe ❤❤❤❤

  • @Jayapmqu3lw
    @Jayapmqu3lw 2 місяці тому +4

    ගොඩක්ම ඒවා හරි අක්කෙ.... සමහර අය මූනටම කියනව.. සමහර වෙලාවට වෙන අය ඇවිත් කියනව❤

    • @KumariKumari-v9n
      @KumariKumari-v9n 2 місяці тому

      Viswamathawata anekawarayak sthuthi sthuthi sthuthi.kiyapu dewal goda attha kiyauna

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 2 місяці тому +2

    සියලුම de ඇත්තටම ඇත්ත 🙏🙏🙏 ❤❤❤ ගොඩාක් ස්තුතියි thanku ❤❤❤ 10 k මට ma කිව්වා wage hari තෙරුවන් සරණයි 🙏

  • @sheshyumihen9339
    @sheshyumihen9339 2 місяці тому +1

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @chamarikanchana2662
    @chamarikanchana2662 2 місяці тому +2

    ස්තුති ඔබට .Mage සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති .🙏🌹❤️🙏🙏🙏🙏🙏🙏🌹❤️

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 2 місяці тому +3

    මගේ දරුවෝ ජීවිතය ජයගත්තා.විශ්ව මාතාවට ස්තුතියි

  • @imalkaalex
    @imalkaalex 2 місяці тому +1

    ස්තූතියි ඔයාට
    ඔයා කියපු දේවල් හරියටම හරි. මම ඇත්තටම අලු චරිතයක් . ❤❤❤❤❤

  • @kavindajayanath6276
    @kavindajayanath6276 2 місяці тому +5

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤

  • @hasinimanoja1442
    @hasinimanoja1442 2 місяці тому +1

    ඉක්මනින් ඔබතුමිට සුවවේවා! බුදුසරනයි !
    කියපු දෙවල් 100% හරි මට නම්.

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 2 місяці тому +1

    ආදරණීය විශ්වයට සුදුස්සෙක් ලෙස තෝරාගත් උතුම් විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....!
    ❤️🌻🌹🌻 ඔබ තුමිය කියපු සියලුම විස්තර 100% ක්ම නිව්රදියි.ඔබ තුමියට ආදරණීය විශ්ව මෑණියන්ගේම පිහිටයි 🙏 .

  • @NethmiAnjalika-tb3sx
    @NethmiAnjalika-tb3sx 2 місяці тому +6

    කිව්ව දේවල් හරියටම හරි ❤ අක්කේ අසනීපෙන්නේ ඉන්නේ ඉක්මනට සනීප වෙන්න !!

  • @derrickdias3471
    @derrickdias3471 2 місяці тому +1

    මෙකෙ ඇත්ත ටම හොඳ riding එකක් මෙ කියපු සෙරම 100% ඇත්ත ඔබ තුම්‍යට ගොඩක් ස්තුති

  • @KanteAb-s1p
    @KanteAb-s1p Місяць тому

    ගොඩාක් ස්තුතියි.ඔබ තුමියට.ගොඩාක් පින්.විශ්ව මාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තුතියි

  • @DiliniParanavithana-g6m
    @DiliniParanavithana-g6m 2 місяці тому +5

    ඔව් මන් ඇත්තටම මිනිස්සු විස්වාස කරලා ගොඩක් කරදර විහින් දාගන්න කෙනෙක්... මොන හෙතුවක්ද දන් නැ මිනිස්සු හැමෝම මන් වගෙ ඇති කියලා හිතන නරක පුරුද්දක් මට තියෙනවා.... මන් කොච්චර කැපකිරීම් කරත් ඒවට කිසිම වටිනාකමක් නැ... ප්‍රශ්න කොච්චර තිබුණත් මන් ඒ හැමදේම දරාගෙන ඉන්නවා.. හිනාවෙලා ඉන්නවා.... ඔයා කියන ගොඩක් දේවල් ඇත්ත වෙනවා මටනන් මන් ගොඩක් ආසාවෙන් මේවා අහන්නෙ..... බුදුසරණයි... ජේසූ පිහිටයි....

  • @oshadiishari4772
    @oshadiishari4772 2 місяці тому

    ඔයා කියන්නෙ ඇත්ත 😊💙👌 ස්තුතියි ඔබතුමියට වගේම දයාබර විශ්වමාතාවටත්.ඔයාට ඉක්මනට සනීප වේවි.🙏❤️

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 2 місяці тому

    අද වෙනදාට ත් ලස්සනයි ඒ ඇදුම ට.❤❤❤❤❤
    උතුම් විශ්ව යේ පවතින සුවකාරක ශක්තියේ බලයෙන් ආශිර්වාද යෙන් මේ මොහොතේ පටන් සම්පූර්ණ සුවයට ඔබ පත් වේවා!!!🙏❤️

  • @rushiniscreations9268
    @rushiniscreations9268 2 місяці тому +1

    ඔව් ඔයා හරියටම හරි..මම රැවටෙනවා මිනිස්සුන්ට...තේරේද්දි පසු තැවෙනවා.. ඔව් මම කලබලයි.. ඔයා හරියටම කියනවා tarot..

  • @MangalikaMapa
    @MangalikaMapa 2 місяці тому +4

    මම මේ රීඩීන් එක බලද්දි වෙලාව හවස 2.22..මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️🌺❣️💞🎉

  • @NiroshaChandani-k5p
    @NiroshaChandani-k5p 2 місяці тому

    කියපු සේරම ඇත්තමයි..විශ්ව මාතාවටත් ඔබටත් ස්තූතී❤️❤️❤️❤️❤️

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 2 місяці тому

    කියපුවා ඔක්කොම හරි 🥺🥺
    ඉක්මනින් අසනීප තත්වය සුව වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..❤❤❤

  • @SiromiRwanpathirana
    @SiromiRwanpathirana 2 місяці тому +1

    🎉🙏🙏🎉 විශ්වායට ස්තුති ඔයාටත් විශ්වායට ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤ ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 місяці тому

    ඔයා කියන දේවල් ඔක්කොම ඇත්ත,❤🎉🙏❤ බුදු සරණයි!❤️❤️

  • @ChamathkaGimhani-g5v
    @ChamathkaGimhani-g5v 2 місяці тому

    අක්කේ ඔයා ගේන හැම vedio එකකම තියන දේවල් හරියටම හරි. ඔයාගේ vedio මට මුණ ගස්වන විශ්ව මාතාවට ස්තුතියි.❤

  • @NandanaKumara-k1i
    @NandanaKumara-k1i 2 місяці тому +2

    මිස් ඔයා අද මගේ හිත හරියටම කිඋවා ඔක්කෝ ම සහතික ඇත්ත

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 2 місяці тому

    තුණුරුවනේ, ආශිර්වාදයෙන් ඔබ තුමියට, නීරෝගී සුව, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.සුවපත් ම වේවා!

  • @PiyumiMadushani-y1f
    @PiyumiMadushani-y1f 2 місяці тому +1

    අද කියපු හැමදේම මටම කිව්වා වගේ.video එක බලන්න ගත්ත වෙලාවේ ඉදන්ම මට තනියම හිනා ගියා.😂😊❤

  • @WasanthiWasanthi-i2n
    @WasanthiWasanthi-i2n Місяць тому

    ඔයා කියපුවා හරියටම හරි එහෙම කරන්නේ මගේ සහෝදරයමයි ගොඩක් තැන්කියු thank you so much

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 2 місяці тому +1

    අනේ මිස් මිස්ගෙ video eka ගොඩක් accurate .මගෙ පවුලෙ අය මගෙ නෑදෑයො මං ගැන හිතන්නෙ.ඒව.මූණටම කියලත් තියෙනව.හරි වේදනාවක් දැනෙන්නෙ එතකොට .collective reading digtala genna.තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @its_tang_tang
    @its_tang_tang 2 місяці тому

    අනේ මිස් බොහෝම ස්තූතියි මේ රීඩිං එකට. මිස් ට ඉක්මන් සුවය ප්‍රාරථනා කරනවා ❤❤❤

  • @SalwaSalwa-fe7ch
    @SalwaSalwa-fe7ch 2 місяці тому

    ඔයා කියපු සියලුම දේ සත්තකින්ම ඇත්ත මිස්ගොඩාක් ස්තුති බුදු සරනයි❤❤❤❤❤❤❤❤

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 2 місяці тому +5

    Thank you my mother universe 🦋🙏❤

  • @uththarapramodisiriwardhan5875
    @uththarapramodisiriwardhan5875 2 місяці тому

    කියපු හැම දෙයක්ම ඇත්ත මිස්.❤ ඉක්මනට සනීප වෙන්න මිස්..😊

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd 21 день тому

    අනෙ අක්කෙ ඇත්තම කියනවා ඔයා.ගොඩක් ස්තුති ඔයාට....😘🙏🙏🙏

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 місяці тому

    ඔයා කියන දේවල් හරියට ම හරි මම ඇත්තටම කාගැනවත් වැරදි ආකල්පයෙන් බලන්නෙ නැහැ. ඔයවගෙ මා ගැන හිතන මිනිස්සුන් ගෙන් මම ගැලවෙන්නෙ කොහොමද. ❤👍

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 2 місяці тому +1

    ❤❤ බුදු සරණයි ✨✨සතුටින් ❤❤ ඉන්න හැමදාම ✨✨ මිස් ඔයා කියපු හැමදේම ඇත්ත 🙏🙏🙏🌹🌹

  • @DilikiKahawatta
    @DilikiKahawatta 2 місяці тому +1

    ගොඩක් ස්තුතියි මේ වගේ reading ගෙනවට❤❤ මගේ සියලු ප්‍රාර්ථනාවන් ඉක්මනින් ඉෂ්ට වේවා❤❤ මගේ ආදරණිය විශ්වයට අ⁣නෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🧚🦋🙏❤❤🌺

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 2 місяці тому +1

    කියපු ඔක්කොම ඇත්ත මිස්.ස්තූතියි ගොඩක්❤❤❤❤

  • @sadatharu8643
    @sadatharu8643 2 місяці тому

    මිස් ඇත්තට ඔයා කියන දේවල් 100/200 ක්‌ ම හරි මට පුදුමත් හිතෙනවා. මම ඔයාගේ වීඩියෝ එකක් දැක්කම මාරම සත්ටින් බලන්නේ. ඒ තරම් විස්වාසයෙන් බලන්නේ. 🦋🦋🦋ආදරණීය විශ්වයට මට මේ පණිවිඩය ලබාදුන්නට අනෙක වරටක්‌ ස්තුති. අපේ මිස්ට තව තවත් විශ්ව ශක්තියේ අශීර්වාදය, ගණ දෙවියන්ගේ අශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @sadunibandara-x9x
    @sadunibandara-x9x 2 місяці тому +1

    ඉක්මනින් සනීප වෙන්න ඕනී
    මේ කියපු හැමදේම ඇත්තනේ😢❤✨️

  • @VorandiGayathmi
    @VorandiGayathmi 2 місяці тому +1

    කියපු හැමදේම ඇත්ත.මිස්ට ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @SasmithaChandrakumara
    @SasmithaChandrakumara 2 місяці тому +1

    බොහොම ස්තුතියි මිස් කියපු දෙවල් හරියටම හරි

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 2 місяці тому

    ඔයා කියපු සැම දේම සත්‍ය යි.ඔයාට බොහොම ස්තුතිය!❤

  • @harshaKalpani
    @harshaKalpani 2 місяці тому

    මට ලස්සන වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤️

  • @ishanijayasinghe3119
    @ishanijayasinghe3119 2 місяці тому

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා.සියලු දෙවි පිහිටයි❤

  • @suwarnamallika164
    @suwarnamallika164 8 днів тому

    මම කටක ලග්නේ ඔයා කියන දේ 100% ඇත්ත ඔයාට කොහොම ස්තුති කරන්නද නැව ගිලුනත් බෑන් චූන් කරදර එනවා කරදර යනවා තෙරුවන් සරණයි

  • @wasanajayaruwan1111
    @wasanajayaruwan1111 2 місяці тому +1

    100% මේ කීව දේවල් ඇත්ත.අත්දැකීම් එක්ක බලද්දි මේ සියලුම දේ සත්‍ය
    මම සාමාන්‍යයෙන් රීඩින් පිලිගන්නෙ නෑ.හැබැයි මිස් කියන දේ මට සත්‍ය විදියට අත්විඳීමට සිදු වෙන නිසා මම ප්‍රයිවට් රීඩින් බලලානම් නෑ ඒත් විස්වාසය තියන්න පුළුවන්

  • @mcjperera530
    @mcjperera530 Місяць тому

    අනේ මිස් ඔයා කියපු දේවල් සේරම ඇත්ත....ඒත් මම කාටවත් ඕනෑ විදියට ජීවත් වෙන්න කැමති නෑ ..මට හරි කියලා හිතෙන දේ මම කරන්නේ ...මේ කියපු දේවල් සේරම ඇත්ත...බොහෝම ස්තූතියි ඔබතුමිය ට

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 місяці тому +1

    ආදරණීය විශ්ව මාතාවටත් මිස්ටත් ස්තුතියි! ස්තුතියි!ස්තුතියි!❤🧚‍♂️🙏
    ඇත්තෙන්ම කිව්වොත් මම මිස්ගේ readings වලින් ගොඩක්ම කැමති collective readings වලට බලන් හිටියා වගේ කියන හැමදේම ඇත්ත.මේ reading එකේ එකක් නෑර ඒ කියපු හැම වදනක්ම මම පසුකරගෙන යන ගමන්.ඉතින් මම ඇයි මේ මිනිස්සු මෙහෙම කිය කිය stress එහෙක හිටියේ මේ වෙනකම්ම.දැන් ඒ stress එකත් ඉවරයි.ඔබතුමියට ගොඩාක් ස්තුතියි.මම දැන් සතුටින්.ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඉක්මන් සුවය ලැබේවා.මිස්ගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා.බුදු සරණයි.
    ❤🌹💕🙏💕🌹❤

  • @thushariwarnasuriya3583
    @thushariwarnasuriya3583 2 місяці тому +2

    ඒව නම්.මටම කියපු ඒව මාරයි ❤❤

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd 21 день тому

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා .....🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋

  • @SuwendraLiyanage-k8x
    @SuwendraLiyanage-k8x 2 місяці тому +4

    ඹක්කොම හරි මිස් කිව දෙවල් හරියටම හරි විශ්ව මාතාවනි අනික වරයක් ස්තුතියි ස්තුතියි

  • @rasangikadishani7681
    @rasangikadishani7681 2 місяці тому

    විශ්ව මාතාවට ස්තූතියි🙏🤍🙏
    කියපු හැමදේම ඇත්ත මිස්...
    ඉක්මනින් සනීප වෙන්න මිස්.. බුදු සරණයි🤍

  • @xtratelecom1035
    @xtratelecom1035 2 місяці тому +1

    මුලින්ම කියපුවා ඔක්කොම මටම කීවේ කියලා හිතුනා බොහෝම ස්තූතියි ඔබ තුමියට

  • @sulochanajasingha1711
    @sulochanajasingha1711 2 місяці тому

    මිස්ගේ අසනීපේ ඉක්මනින් සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරමි 🙏තෙරුවන් සරනයි🙏

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 2 місяці тому

    ඔයාට බොහොම ස්තුතියි ✨✨🌸🌸 ඉක්මනට සුවය ලැබෙන්න ඕන 😘 🌸🌸

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 2 місяці тому +1

    ඔයා හරියටම හරි..🤍

  • @AjithBandara-qq3wc
    @AjithBandara-qq3wc 2 місяці тому

    ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනය කරනව මිස් . ඔබතුමියට බොහොම ස්තූතියි

  • @maleehansika888
    @maleehansika888 2 місяці тому +1

    ඔයාගෙ වීඩියෝ එක බලන වෙලාවෙම 11.11 දැක්කා උදෙ..විශ්ව මාතවට ඉස්තුති...🦋💐❤️🌍🙏

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd 21 день тому

    අක්කට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

  • @DN_Athapaththu
    @DN_Athapaththu 2 місяці тому +3

    යූටියුබ් එකට ආව ගමන් දැක්කෙ මේ වීඩියෝ එක . කිව්ව කාරණාවලින් 11 ක්ම ගැලපෙනවා . මේ කිව්ව දේවල් 1000 % ක්ම හරි . තැන්කියු මිස් . තැන්කියු so much . තැන්කියු universe . මිස් ඉක්මනින් සනීප වෙන්න ඕනා . බුදුසරණයි . පරිස්සමින් ඉන්න . 🥺💗

  • @FathimaKomali
    @FathimaKomali 26 днів тому

    අක්කෙ ඔයා කියපු හැම දේම සීයට සීයක් හරි අක්කෙ අනේ ඔයාට ඉක්මනින් සානීප වෙන්න කියලා පාර්තනා කරනවා

  • @Prabashi93
    @Prabashi93 2 місяці тому +1

    අද කියපු ගොඩක් දේවල් ගැලපුනා මිස්. ඇත්තටම පොදු රිඩිං එක්ක වුනාත් මගේ ජිවිතේ මේ කියපු හැමදේම ඇත්ත. පුදුම හිතුනා ❤ ආදරණිය වීශ්ව මාතාවට ස්තුතියි.. වීශ්ව මාතාව නිතරම මම එක්ක ඉන්නවා ❤

  • @RidmiUmeshika
    @RidmiUmeshika 2 місяці тому

    ආදරනිය ව්ශ්ව මාතවට අනේකවරයක් ස්තුතියි 😌🙏 ඒ වගේම ඔයාටත් අක්කි ස්තුතියි 😌🙏

  • @hithadivihara835
    @hithadivihara835 2 місяці тому

    ඔයා කියපු ඔක්කොම ඇත්ත 💯 ස්තූතියි...

  • @DilrukshiDilu-w8q
    @DilrukshiDilu-w8q 2 місяці тому +1

    ඇත්තටම කිවුව දේවල් හරියටම හරි මිස්

  • @thannagesanju1627
    @thannagesanju1627 2 місяці тому +1

    අක්කේ ඔයා අද කියපු දේවල් වලින් 98%ක් වගේම හරි..ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..🙏🙏🙏

  • @SriraniPushpalatha
    @SriraniPushpalatha 2 місяці тому +2

    ඔයාගෙ රීතින් එක නම් හරිම සොක් ඇත්තම තමාමාගැන හරියට හොයනව මට ප්‍රශ්න නැත්තෙත් නෑ ප්‍රශ්න මැද තමා ඉන්නෙ පෙන්නන්නෑ

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 2 місяці тому

    පළමුව මම ඔයාගේ අසනීප තත්වය ඉක්මනින්.සුව වෙන්න කියලා පාර්ථනා කරනවා ඔයා ඇත්තටම මටම මේ ටික කිඋවේ කියලා හිතුනා මට හිනත් ගියා ඇත්තටම මට මගේ නැනලා කියනවා මට ඔවා ඇහිලා තියෙනවා මම හරි අමුතු කෙනෙක් කියලා ගොඩක් අය කියනවා මම හොද කෙනෙක් එත් තේරුම් ගන්න අමාරුයි කියලා 😁මගේ විස්ව මාතාවට මම අනේක වාරයක් ඉස්තුති මම සතුටින් තියනවාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @PunnyasiriKariyawasan
    @PunnyasiriKariyawasan 2 місяці тому

    කිව්ව දේවල් හරියටම හරි. ඔයාට ගොඩක් පින්.

  • @IndikaJayarani-q3k
    @IndikaJayarani-q3k 2 місяці тому +1

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමිය ස්තුතියි.

  • @SithumikavishaniHemachandr-y9b
    @SithumikavishaniHemachandr-y9b 2 місяці тому +1

    මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි....🤗💖