එයාට ඔයාව ඇත්තටම ඕනද..?🤔|Does He Really Want You? Discover the Truth with Tarot Cards

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @SachiniMaduraga
    @SachiniMaduraga 5 місяців тому +45

    අක්කේ දෛව අංක රිඩින්ග් එකේ මගෙ එන්නෙ අංක 1 එකේ කියවෙනවා අගෝස්තු මාසේ අනාගතය ගැන මං හිතන දේවල් ලගාකරගන්න පුංචි පුංචි ඉගි ලැබෙනවා කියලා.ජලය සම්බන්ද දේවල්(පින්තූර ) අය කිවුවා රතුපාට කුරුල්ලෙක් දකී කියලා .මං ඒක මේ විඩියෝ එකෙන් දැක්කා පලවෙනි පින්තූරෙන් .මං හිතනවා මට විශ්වයෙන් ලැබුන පනිවිඩයක් කියලා.මං මේක දැක්කවෙලාවේ විශ්වයට සහා ඔයාට ස්තුති කරා .ඔයාගේ විඩියෝ එකෙන් දැක්ක නිසා .මට පුංචි සතුටක් ලැබුනා අක්කේ.ඔයාගෙ එක විඩියෝ එකකින් දෙයක් කියවුනා මං හිතන දේවල් ගැන,අනිත් බලපු විඩියෝ එකෙන් ඉගියක් ලැබුනා විශ්වමාතාවට ස්තුතියි 🙏 😊

    • @dksudda619
      @dksudda619 5 місяців тому +1

      Www

    • @يبب-ل3ق
      @يبب-ل3ق 4 місяці тому

      විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ❤

    • @ManjuManju-t2d
      @ManjuManju-t2d 2 місяці тому

      Weswa matawata stuti wawa🙏🙏🙏

    • @greenayurvedicspaella8355
      @greenayurvedicspaella8355 2 місяці тому

      Thank you so much mother universe 🌍🌻🌷🌹🦋3🦋🌹🌷🌻🌍 thank you so much❤️ mother universe ❤️🙏🙏🙏❤️

    • @WgDamayanthi-q9e
      @WgDamayanthi-q9e 29 днів тому

      Mata kiyauna ekat attha 1 weshwamathawata sthuthi

  • @SgianHasii
    @SgianHasii 5 місяців тому +48

    File 02
    අනේ මිස් බලන් හිටියා වගේ..😢 එයාගේ අහංකාරකම නිසා කවදාවත් මාව ඕනේ කියල නෑ.. මම ඉදියා වගේ හැමදාම නිහඩව ඉන්නවා..😊මොකද බැදීම් නිසා දුක් විදින්න බෑ හැමදාමත්...අපේ වටිනාකම අපි අනුන්ගෙන් හොයන්න ගිහින් හිත් රිදවගන්නවට වඩ හොදයි පාඩුවේ ඉන්නවා ❤️

    • @sadu6376
      @sadu6376 2 місяці тому +1

      Ane eka aththa kiyapu hama deyakm aththa ane mth pduwe pthtkt una

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 2 місяці тому +1

      Ou

  • @HarshaniNadeeka-r7c
    @HarshaniNadeeka-r7c 2 місяці тому +5

    File 04 කියපු හැමදේම හරියටම හරි අක්කේ.මට හිතාගන්නත් බැ බලන් හිටියා වගේ හැමදේම කිව්වා.හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වුණා වගේ දැනුනා.ඔයාට සුභ පතනවා.❤❤❤❤❤❤❤

  • @anushkadrums8744
    @anushkadrums8744 3 місяці тому +11

    මට මේ මගපෙන්වීම් කරනවාට 1111 මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 5 місяців тому +17

    File no 02....💗💗💗
    හරියටම හරි...ලඟින්ම හිටපු යාළුවො කියපු කරපු දේවල් හින්දා අපි දෙන්නා දැන් දෙපැත්තකට වෙලා ඉන්නේ..ඇත්තටම අපි මැරි කරලා රට යන්න හිටියෙ..ඔව්...එයාගෙ සිතුවිලි වෙනස් වෙනවා ඉක්මනින්ම...අපි දෙන්නට ආයෙම එකතුවෙන්න ඉඩ හදලා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ....

    • @RashmiSudeepa
      @RashmiSudeepa 2 місяці тому

      දැන් හරිද dr..

    • @S.P-v4
      @S.P-v4 Місяць тому

      මගේ මහත්තයා එයා හරිම ආඩම්බරයි. ලොකුකමින් ඉන්නව මාව ගනන්ගන්නෑ මේ සේරම එයාගෙ අම්මත් ඉන්න අනිත් අයයි.මම පාඩුවෙ ඉන්නව.බලමුනේද.

  • @SarathRuparathna
    @SarathRuparathna 5 місяців тому +7

    මන් තේරුවේ pile nb 1 මිස් ඔයා කියපු දේ හරියටම හරි.මගේ අතීතේ ගැන දැනන් හිටියා වගේම කිව්වා.ගොඩක් ස්තූතියි මිස් වැරදි හදා ගන්නවා මන් .😔☺️ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym 5 місяців тому +7

    4ගොඩාක් ඇත්ත.අපි දෙන්නා වෙන් කරන්න ගොඩාක් දේවල් කලා එයාගෙ ගෙදරින් .ඒත් එයා දුවයි මායි හොයන් එනවා.එයාට මාව නැතුවම බෑ කියලා මට තේරෙනවා.අපි තුන් දෙනා කවදාවත් වෙන් නොකර සතුටින් තියෙන්න විශ්ව මාතාව.අනේක වාරයක් ස්තූතියි අපි තුන් දෙනාට ආශිර්වාද කලාට

  • @kaushalyadilshani9705
    @kaushalyadilshani9705 3 місяці тому +14

    මිස් ඔයා නම් මායාකාරියෙක්..😮සත්තයී 100% ක් හරි ...❤🎉

    • @disniekanayaka7917
      @disniekanayaka7917 3 місяці тому

      Oya nam marai aththama kiwwa nambar 1 mama wage sahodariyak eyata kawadawath laben ne eya waidawanawa kiyalath mama dannawa

  • @EnokaPerera72
    @EnokaPerera72 5 місяців тому +5

    අංක 4, කියපු හැම දේම හරි.ඔය දේවල් සේරම මට උනා. ඔබ තුමිය මගෙ හිත කියෙව්වා වගෙ මට දැනුනා. මගෙ අතීතය ගැන දැනගෙන හිටියා වගෙ. අපි දැන් දුරස් වෙලා.ඒත් ඔය වගෙ ලෙන්ගතු කමක් අපි අතර තියෙනවා. කියපු සේරම ඇත්ත.ඔබ තුමිය බලාහිටියා වගෙ.

  • @shayamalikumari5089
    @shayamalikumari5089 5 місяців тому +7

    මට මේ අවුරුද්දේ මන් කැමතිම කෙනාත් එක්ක විවාහ වෙන්න ලැබුනාට විශ්වීය මෑණියනි ස්තූතියි ❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw Місяць тому +1

    Peil.02.මගෙ ලගට අය එන්න බැහැ හෙතූව අනියම් සමිබන්දතා කරපූ නිසා මගෙත් එක්ක එන්න බැහැ ලැජ්ජාව බය නිසයි.ආදරණිය විශ්ව මාතාවට ස්තුති ඔබ තුමියටත් ස්තුතියි ඇත්තම කිවා.❤❤❤❤

  • @Madujay
    @Madujay Місяць тому +2

    දෙයියනේ මේ සේරම ඇත්ත 🥺 thank you mother universe 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 місяців тому +7

    no.2. මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ව්ස්වයට ස්තුතියි වන්න වේම් ඔබ තුමියටත් ස්තුතියි සමිපුර්න ඇත්ත කිවා.❤❤❤❤❤❤❤

  • @HuhHg-gw8uf
    @HuhHg-gw8uf 5 місяців тому +34

    4 falie, අදනම් ගොඩක් බයෙන් තමයී මෙක බැලුවේ,❤ ඉතින් ඒ හැම දෙයක්ම මටම තමයී කීවේ thanks ❤

  • @nipunikaveesha8542
    @nipunikaveesha8542 5 місяців тому +18

    ස්තූති මාගේ ආදර්නීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මාගේ හැම ගැටලුවකම විසදුම් ලබා දුන්නාට ❤🧚🙏

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 5 місяців тому +4

    හරියට හරි කිව්වා. දැන් තියෙන තත්ත්වය හරියටම කිව්වා 😯❤️ ස්තූතියි

  • @JaneeshaDulakshi
    @JaneeshaDulakshi 4 місяці тому +12

    මම ex ගැන හිතන් මේක ඇහුවෙ..ඒත් කිය උනු ගොඩක් දේවල් ඇත්ත ☺️

  • @anushkaishan9523
    @anushkaishan9523 5 місяців тому +15

    මේ වගේ Love readings දිගටම දාන්න මිස් 🥺❤️... 2 file number එක තේරුවේ...🥺❤️ කියපුවා ඔක්කොම හරී මිස් 💗 ගොඩාක් ස්තූතියි මිස්ට

  • @maheshidasilva4620
    @maheshidasilva4620 Місяць тому +1

    අනෙ හරියටම කිව්ව එයා ගැන 😢...❤ගොඩාක් ස්තූතී

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 5 місяців тому +7

    2 මේ ඔක්කොම ඇත්ත තුන්වැනෙක් නිසා නැති පර්සන ආවා මම එයාට වැරදක් කරේ නැ.එයා එක දන්නවා .එ මොන දේ උනත් මටත් එයා ඔන.අපි තුන්දෙනා සතුටෙන් ඉන්නවා .ව්ශ්ව මාතාවට අනේක අනේක අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා

  • @HimaruBro2011
    @HimaruBro2011 2 місяці тому +1

    මිස් කියපු දේවල් හරියටම හරි. මං තේරුවෙ අංක 4 .ඔබතුමියටත් ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelupadias5479
    @nelupadias5479 5 місяців тому +5

    4🌎✨හරි කියපු දේවල් 🙏ස්තුති මිස්,,

  • @KrishaniAththenayaka
    @KrishaniAththenayaka 2 місяці тому +2

    අනේ මිස් මන් ෆයිල් නම්බර් 1තේරුවෙ මිස් කියපු හැමදෙයක්ම ඇත්ත 😊 මිස්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය 🙏❤️

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 3 місяці тому +4

    File no 2 සහතිකම ඇත්ත එයා නිතරම මාව සැක කලා.ඒත් මම කිසිම වරදක් කරලා නෑ.අපි ආදරෙන් හිටියා ඒත් එයාගෙ පවුලෙ අය එයාට බලපෑම් කලා.ඉතිං මම අවුරුදු දහයක්ම ඉවසලා ඉවසලා අත ඇරියා දැනට සති දෙකක් වෙනවා

  • @Madushikamadu1111
    @Madushikamadu1111 4 місяці тому +2

    විශ්ව මතාවනී අනෙකවාරයක් ස්තුති ❤❤❤ විශ්වයේ ආශිර්වාදයෙන් අක්කී ඔයාගේ ඉදිරිවැඩ කටයුතු සාර්ථක වේවා😊

  • @indikagalagedara545
    @indikagalagedara545 5 місяців тому +6

    Privet reading බලලා දවස් ගානයි.මේ රිඩින් එකෙත් ඒකම කීවා.pile 1 එයා ගැන ඒ විදිහටම කීවා අක්කි.මම kandy 💉💊🏥

  • @dasupathirana9468
    @dasupathirana9468 2 місяці тому +2

    Fill no 4
    අනේ අක්කේ ඒ කියපු හැමදෙයක්ම ඇත්ත. අවු. 7ක්‌ අපේ ආදරේට. ඒ කාලය ඇතුලත එයා මං කිසිම වරදක් නොකර වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන මගෙත් එක්ක කථා නොකර පවා හිටියා. ඒත් අක්කා කිව්වා වගේම ආයේ ඒ ආදරේ මට හම්බවුණා. කොච්චර ප්‍රශ්න ආවත් එයා අදටත් මගෙත් එක්ක ඉන්නවා. එයා හැමවෙලාවෙම වගේ අක්කා ඒ කියපු දේවල් කියනවා අක්කේ. ස්තුතියි අක්කේ ඔයාට. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..... !!!

  • @chamkachamika6660
    @chamkachamika6660 5 місяців тому +5

    File number 02.ඇත්තම කිඋව miss. ඔක්කොම මගෙ කතාවමයි. ඇත්තටම මාව dont ceyar එයාට. ඉතින් මන් වේදනාවක් එක්කම නිහඩවම ain una. මගෙ වෙන්වීම එයාගේ සතුට වෙන්න කියලා මම හදවතින්ම එයාට ප්‍රර්ථනා කරනවා. විශ්වාමතාවට අනෙකාවරයක් ස්තුතිවේවා.

  • @isharamadu9506
    @isharamadu9506 2 місяці тому +1

    නම්බර් 2 තේරුවේ.දෙයියනේ කිව්ව ඔක්කම ඇත්ත.... මේවා කියද්දි ඇස් වලට කදුලු ආවා.ඔක්කම ඇත්ත 😢
    මගේ හිතේ තියෙන දේවල් ඉශ්ට කර දෙන්න විශ්වාස මාතාවෙනි.. ස්තුතියි විශ්ව මාතාවට❤️

  • @nishanthiweerasooriya6759
    @nishanthiweerasooriya6759 5 місяців тому +3

    Pile no.4, 100% true . Thank you mother Universe ❤🙏🙏

  • @shalanilakshika8223
    @shalanilakshika8223 4 місяці тому +2

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ♥️♥️🙏🙏

  • @pushpalathasurasinghe2350
    @pushpalathasurasinghe2350 5 місяців тому +5

    ෆයිල් 4 කිවේ හරියටම මට වගේ..
    විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සොයුරිය

  • @RashiniKavindi-fp6mc
    @RashiniKavindi-fp6mc 5 місяців тому +1

    File Number 1.කියපු හැමදේම 100%ක් ඇත්ත🙏විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි♥️

  • @dulanjalidisanayaka3836
    @dulanjalidisanayaka3836 4 місяці тому +2

    බොහොම ස්තුති..හරියටම ඔයා අපි දෙන්න ගැනම කිව්ව.ඇත්තමයි.වචනයක් ගානෙ මට කියපු දේවල් ඇත්තමයි

  • @HarshaniThamil
    @HarshaniThamil 5 місяців тому +5

    Miss ඔයා කියපු හැමදේම හරි තුන්වෙනි එක්කෙනෙක් හින්දා තමා අයින් උනේ.ඒ උනාට එයායි මායි හිටපු විදියට මිස් කිව්ව වගේ මට හිතාගන්න බැරි උනා මේ මන් ආදරේ කරපු කෙනාද කියලා එයාට මාව ඕනා මටත් එයාව ඕනා ඒක ඔක්කොඅ ඇත්ත් මිස්.🥺බලාපොරොත්තු ගොඩක් තිබුනා එයාට මාව එයාගෙම කරගන්න 🥺 බාහිර ප්‍රශ්නත් ගොඩක් තිබුනා අපි දෙන්නටම ගෙවල් වලින් ඒත් අත ඇරියෙ නෑ මාව හිතාගන්න බෑ දැන් වෙන් වෙලා ඉන්නෙ 🥺❤️‍🩹මට විශ්වාසයක් තියනවා කවදාහරි අපි දෙන්නව එකතු කරන්ව කියලා අනිවාර්යයෙන්ම විශ්වය විසින්ම 🙏👍👍❤️ස්තූති මිස්

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 4 місяці тому +1

    File no 2
    කියපු හැමදෙයක්ම ඇත්ත..
    මගෙ ආදරවන්තයා නැවත මා හට ලබා දුන් හා අපගෙ සම්බන්දතාවය ආරක්ෂා කර දුන් ආශිර්වාද ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤

  • @IshaniMadushika-x3o
    @IshaniMadushika-x3o 3 місяці тому +3

    අනේ මෙක මැජික් ඒකක්ද 🥺100% ඇත්ත ❤

  • @devikadevi9713
    @devikadevi9713 5 місяців тому +2

    ❤විශ්ව මාතාවට ස්තුතියි❤. පැවසු 80% මගේ සත්‍ය බව දැනුනා.ඔබතුමිය ගේ වීඩි යෝ මම බලන්නේ කුවෙිටි සිට සැමදා සත්‍ය පවසන ඔබ තුමියට තෙරුවන් සරණයි❤.

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 5 місяців тому +6

    1, 4 දෙකම හිතේ තිබ්බා. කොයිකද තෝරගන්නෙ කියලා හිතා ගන්බ බැරුව දෙකම බැලුවා. දෙකේම තිබ්බ ඒවා හරි .

  • @b.m.j.ybasnayaka2968
    @b.m.j.ybasnayaka2968 5 місяців тому +1

    මේ reading එක ඇත්තටම ඇත්ත නම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @AnushaRanathunga-zi8rt
    @AnushaRanathunga-zi8rt 3 місяці тому +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා

  • @tharangantharangan9216
    @tharangantharangan9216 3 місяці тому +5

    හරියටම හරි මම අංක 3 සහතික ඇත්ත කිවුවෙ විශ්වයට ස්තුතියි ❤️🙏❤️🙏

  • @udenivijebandara9797
    @udenivijebandara9797 2 місяці тому +1

    මිස් කියපුවා සම්පූර්න ඇත්ත මට මගෙ වැරදි හදාගෙන සතුටින් එයා එක්කම ජීවත් වෙන්න ඉඩ ලබාදුන් විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ද්

  • @InokaPriyangani-en4qf
    @InokaPriyangani-en4qf 5 місяців тому +3

    3 හරියටම කිඋවා

  • @MadushiMadushi-f9j
    @MadushiMadushi-f9j 24 дні тому

    මේ විඩියෝ එක දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ❤️🙏

  • @rasikadissanayakarasikadis2995
    @rasikadissanayakarasikadis2995 3 місяці тому +3

    අනේ හුගාක් ස්තූතියි ..මිස් මං තේරුවේ 4 ඇත්තටම හරියට හරි කිව්වා ...මේ විස්තර හරි මං තාම අඩනවා ...මට මේ ජීවිතය එපා වෙනවා මේ දුක උහුලගන්න බැරි නිසා... මං මේ චැනල් එක අද බැලුවේ අලවෙනි වතාවට ...මං ඔයාට හුගාක් පින් ප්‍රාර්ථනා කරනවා මගේ ජීවිතය කියෙව්වට .. අනේ මට ලියන්න බෑ හිතට එන ඒවා මං තාම අඩනවා...

  • @sach7190
    @sach7190 5 місяців тому +1

    මේ සේරම ඇත්ත 🥺ස්තූතියි විශ්වමාතාආනි ❤file 4

  • @Arkilan1580
    @Arkilan1580 5 місяців тому +9

    File number 04
    මං වගෙම එයත් මං ගනම විතරක් හිතනවා කියලා මට විශ්වස කරන්නත් අමාරුයි 😢.. ඒත් මට එයාව ඕනෙ නැ කියල හිතුවොත් අනිවාර්යයෙන් එයාව මට මුනගහෙනවා.
    ඒත් කතා කරන්නෙ නැ

  • @jesicafernando8028
    @jesicafernando8028 5 місяців тому +1

    Pile no 4,,,ඔයා කියපු හැම දේම. 100% ඇත්ත ❤❤❤

  • @kusumdisanayaka1101
    @kusumdisanayaka1101 5 місяців тому +16

    Hituwa vitarai❤❤❤❤❤

    • @gayafernando5658
      @gayafernando5658 4 місяці тому

      ස්තුතියි ස්තුතියි 🩷🩷🩷🩷🩷🩷

    • @NiluHansi-h7v
      @NiluHansi-h7v Місяць тому

      Oya kyapu hama dema hari. ❤️❤️❤️godak pin miss oya lassanata hithata ka wadena widiyata kyanawaa. Thank you miss❤❤❤

  • @AccAcc-eo1uq
    @AccAcc-eo1uq 4 місяці тому

    කිවුව දේවල් ගැන ගොඩක් දුරට සාර්ථක ප්‍රතිඵල ලබාගත්ත ඔබ තුමියට බොහොම ස්තූතිවන්ත වෙනව තෙරැවන් සරණයි 🙏❤️

  • @samadarawimalasena4418
    @samadarawimalasena4418 5 місяців тому +5

    මම 2 file 2 තේරුවේ මිස් කිව්ව ඒව හරියටම හරි ඒකට මොකද කරන්න ඕන

  • @nimeshaweerathunga8317
    @nimeshaweerathunga8317 3 місяці тому +1

    ස්තූතියි ඔබතුමිට..ඔක්කොම ඇත්ත කියපු ඒවා 💝✨️

  • @kumudusandamalirathnayaka8791
    @kumudusandamalirathnayaka8791 2 місяці тому

    හරියටම හරී..! ගොඩක් ස්තුතියි ඔබ තුමියට.ඔබතුමියගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා..!😊❤️🙏

  • @ayomanirmali9113
    @ayomanirmali9113 5 місяців тому

    කියපු හැමදේම හරි.මම උත්සාහ කරනවා එයාට දුක් නොදී ඉන්න.ඒකට මට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා.ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏❤

  • @thilinanishad
    @thilinanishad 4 місяці тому +1

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 5 місяців тому +2

    මගේ ප්‍රාර්ථනාවන් ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🎉❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 3 місяці тому

    හරිම වැදගත් සියලුම දෙනාට යහපතක් වෙනවා කියල දුන් දේවල් ඇත්ත විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @saumyakumari988
    @saumyakumari988 5 місяців тому +1

    ඔයා කිව්වා හරියටම හරි , Thank you miss , තෙරුවන් සරණයි , ❤

  • @Hiru0812
    @Hiru0812 2 місяці тому

    අනේ ඇත්තම ඇත්ත 🥺❤️ 100%හරි ❤️ බොහොම ස්තූතයි ❤❤

  • @Sandalika1
    @Sandalika1 2 місяці тому +2

    11:11 විශ්වයට ස්තුති ❤✨🦋

  • @Nvmusic-h1y
    @Nvmusic-h1y 5 місяців тому

    විශ්ව මාතාවට ස්තූතියි ❤
    කියපු හැමදේම 100%ක් ඇත්ත 🙏

  • @Sewwandidissanayak
    @Sewwandidissanayak 7 днів тому

    අන්ක 2.ඇත්තමයි කිව්වෙ.එයා දැන් බැදලා,ඒත් සමහර වෙලාවට කතා කරලා එයා ඒ ගැන පසුතැවෙනව කියනව.අනිත් දේවලුත් ඇත්ත🎉🎉

  • @nishanti6749
    @nishanti6749 3 місяці тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💐🙏 ඔබතුමියට ගොඩක් පිං 💞❤️

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 5 місяців тому +1

    අංක 3❤ කිව්වේ ඔක්කොම සහතික ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌍🦋🙏🌷

  • @PiumiMadushika-m2f
    @PiumiMadushika-m2f 4 місяці тому

    File number 2...හරියටම හරි කිව්ව දේවල්... විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏

  • @SriyaniDamayanthi-m1e
    @SriyaniDamayanthi-m1e Місяць тому

    මිස් ඔයා කියපු දේවල් 100/ ඇත්ත

  • @deepikanishanthi5597
    @deepikanishanthi5597 5 місяців тому +1

    Sahathika aththa file number 4 විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏එයා මගෙත් එක්කම ඉන්නවා එත් අපි රටවල් දෙකක ඉක්මනින් අපි හමුවෙනවාට්❤️❤️❤️

  • @achinipavasara7516
    @achinipavasara7516 10 днів тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kavindi4428
    @kavindi4428 4 місяці тому

    File number 4 , හිතාගන්නත් බෑ බලන් හිටියා වගේ කියනවා thankyou miss ❤

  • @RakDubai-b4c
    @RakDubai-b4c 16 днів тому

    Man fill 4 miss .ඔක්කොම aththa kuwa.vishwa maathawata isthuthi wantha වේවා ❤❤❤❤

  • @sachigamage718
    @sachigamage718 5 місяців тому

    හිතේ ලොකු දුකකින් හිටියේ එහෙම වේලාවක තමයි මේක දැක්කෙ හිතට සැනසීමක් දැනුනා ස්තුතියි ඔයාට❤❤❤❤

  • @priyadarshani2457
    @priyadarshani2457 22 дні тому

    මම තේරුවෙ අංක 4.අනේ මිස් දැනට මම මහත්තයා එක්ක පොඩි ප්‍රශ්නයක් හේතුවෙන් වෙන්වෙලා ඉන්නෙ.මේකනම් මටම කියපු දෙයක් තමයි.මට මේක.ඇහුවම සතුටක් දැනුණා.මට වගේම එයාටත් මාව විතරක්ම ඕන කියන දේ ඇහුවම.මිස්ට පින්.❤❤❤

  • @harshaKalpani
    @harshaKalpani 5 місяців тому

    මට ලස්සන ආදරයක්, වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 5 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබතුමියට.
    ❤💐🙏
    මට කියපු දේවල් නම් හරියටම හරි.

  • @nilupuligunarathna1299
    @nilupuligunarathna1299 5 місяців тому

    මිස් ඔයා කීව හැමදේම ඇත්ත..හරියටම හරි..කදුලුත් ආවා.ඇස් දෙකට..ඔයාට පින්❤

  • @PramithanilminiPramithi
    @PramithanilminiPramithi 5 місяців тому +1

    සේරම ඇත්ත. ස්තුතියි විශ්ව මෑණියනි 🙏🙏🙏

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 5 місяців тому +1

    අනේ මිස් ඔයා කිව්වා හරියට ම හරි...මට ඔයාගෙ උපදෙස් ඕන එයාව ආයේ මට ඕන... මන් මොනවද කරන්නේ කියලා මට කියා දෙන්න...ඔයාට ගොඩාක් පින්...මන් මාර pidanayakin ඉන්නේ...

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 5 місяців тому +1

    Pile no.4 ඇත්ත..බොහොම ඉස්තුති ❤

  • @KanteAb-s1p
    @KanteAb-s1p Місяць тому

    🎉මම අංක4 මිස් කීව ඔක්කොම ඇත්ත.එයා මට ගොඩක් ආදරෙයි ඒත් බාහිර බලපැමි කේලමි නිසා ඔය කියපු විදිහම තමා.ඒත් අපි අද ආදරෙන් ඉන්නවා එයා හැමදේම තේරැමි අරන්. එයාගෙ පවුලෙ අමිමා සහෝදරයෙක් එයාගෙ නෝනා ඉරිසියාවට හුගදේ කීව කලා.ඒත් අද අපි ඒ අයට වඩා හොද තැනක ඉන්නවා.මගේ ඉවසීම නුවන නිසා.මට මේ දේ කියන්නම හිතුනේ හරිම පුදුම විදිහට මිස් මේ කියපු දේවල් මගේ නේද කියල හිතුනා.ගොඩක් ස්තූතියි ගොඩක් පින් මිස්ට 🙏❤️❤️❤️❤️❤️විශ්ව මාතාවටත් ලබාදුන් ආදරයට ස්තූතියි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️අද මම විදේශ රටක අපේ අනාගතය වෙනුවෙන් කැපවෙන්න.එයත් දුව ආදරෙන් බලාගන ලංකාවෙ මට ලොකු හයියක් වෙනවා.ස්තූතියි.ස්තූතියි❤❤❤❤රට එන්නත් හේතුව දියුනුව වගේම ඒ ප්‍රශ්නවලට විසදුම මම එතනින් ඉවත්වීම කෙටි කාලෙකටහරි.ඒ එයාගෙ අමිමා එයාගෙන් ඈත්කරන්න බැරි නිසත්.මිස් ඔයා අපි ගැනමයි කීවෙ.මට පුදුමයි.ආදරෙයි මිස්❤❤❤❤

  • @lw0020
    @lw0020 5 місяців тому

    මගේ ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි ❤ ඔබතුමියට ගොඩාක් ස්තූතියි ❤

  • @oshalaperera5751
    @oshalaperera5751 5 місяців тому +1

    හරියටම කිව්වා❤ මාගේ ආදරේ නැවත මට ලබාදුන් අප දෙදෙනාටම නැවතත් එකතු වෙන්නට ලැබිලා හැම ප්‍රශ්නයක්ම විසඳගෙන හිටියටත් වඩා හොඳින් දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරන් එකට සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්නට ඉඩසලස්වා දුන් ආශිර්වාද ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි🙏❤️

  • @shanthidayangani7548
    @shanthidayangani7548 Місяць тому

    ඇත්තටම ඔයා මටම කිව්ව ද මන්ද ....හරියටම හරි ...
    ගොඩාක් ස්තුතියි ඔයාට ❤ dear

  • @GamageHettiarachi
    @GamageHettiarachi 5 місяців тому

    ස්තුතියි ඔය කියන සේරම ඇත්ත මිස් විශ්ව මාතාවට ස්තුතියි මට ඉදිරියටත් මග පෙන්වන්න ❤❤❤❤❤❤

  • @RutgFggg
    @RutgFggg 2 місяці тому

    ඇත්තටම මිස් ඔයා කීව දෙවල් ඇත්ත ගොඩාක් ස්තූතියි මිස්❤❤

  • @SachinthaLakruwan-g2u
    @SachinthaLakruwan-g2u 2 місяці тому

    Number 4 හැමදේම හරි මට ආපහූ ඒ ආදරේ ලබාදෙන්න ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏❤️

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 4 місяці тому

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබටත් ස්තූතියි 🙏

  • @ShymaliManthilaka
    @ShymaliManthilaka Місяць тому

    ඹබ තුමිය හරියටම හරි මම තේරුවෙ අංක 1 ගොඩක් ස්තුතියි ඹබ තුමියට 🙏🙏🙏❤

  • @TharushiKavindi-f5m
    @TharushiKavindi-f5m 4 місяці тому

    කිව්ව දේවල් ගොඩක් සාර්ථකයි ඔබ තුමියට ගොඩක් ස්තූතියි ❤

  • @madhushani3555
    @madhushani3555 5 місяців тому

    ගොඩක් ස්තුති ❤️🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤️🙏

  • @rashininavodya8453
    @rashininavodya8453 5 місяців тому

    හරියටම හැමදේම කිව්වා ❤විශ්ව මාතාවනි ඔබට අනේකවරායක් ස්තූතියි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦋✊🏻

  • @shanikaherath1111
    @shanikaherath1111 5 місяців тому

    ඔබතුමියට, විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤️

  • @SiryaneSiryane
    @SiryaneSiryane 5 місяців тому +1

    ඔයා කියන ඔක්කොම ඇත්ත මිස් ස්තූතිය ඔබට මිස්

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 5 місяців тому

    මට අංක දෙකකට හිත ගියා දෙකේම හරිම දේ කීවා මට සතුටුයි මම දන්නවා එයාට මාව ඕනී කියලා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏 ❤

  • @BbH-j7n
    @BbH-j7n 3 місяці тому

    ඔබතුමීටත් විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තූතියී❤❤🙏🙏

  • @mallikaabewardana992
    @mallikaabewardana992 5 місяців тому

    Pile 4.ස්තූතියි විශ්ව මාතාවට හා ඔබ තුමිය ට මගෙ ආදරේ මට ලැබෙනවා ඒක විශ්වාසයි.

  • @dilmadu8030
    @dilmadu8030 27 днів тому

    Pile 2.හරියටම කිව්වා❤️

  • @sudumali5440
    @sudumali5440 5 місяців тому +1

    File no.2 mama select kale.kiuwa dewal hariyatama hari.eya gena balan idala kiuwa wage.obatath paule siyalu denatath niduk nirogi suwaya lebewa.wishwaye ashirwada lebewa.🙏🙏🙏🙏❤❤

  • @AnjaleeNethmini-f8e
    @AnjaleeNethmini-f8e 2 місяці тому

    this is like a magic, 100% true that all the things she said thanks god💐

  • @DD-vi6tx
    @DD-vi6tx Місяць тому

    Vishwa mrniyanta ස්තුති වේවා 🙏🙏🙏