Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මොන දේ සිද්ද උනත් මාත් එක්ක ඉන්න ශක්තිමත් ආදරයක් මා හට ලබා දීම පිළිබඳව මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤💕🧚🙏
ඇත්තටම ඔව්❤
Woow❤️❤️❤️
You're so blessed👍
ඒක ආදරයක් නෙවේ කියන එක දවසක ඔයාට ම තේරුම් යයි
❤❤ file 3.. ඇත්තම ඇත්ත . මං ගොඩක් ලස්සන කෙනෙක් නෙමෙයි.ඒත් එයාගෙ ලෝකෙම මං. එයාව මගෙ ලෝකෙට ගෙනත් දුන්න විශ්ව මාතාවට ස්තූතිය ..❤❤
❤️❤️❤️
yes mageth
Ow mgeth emai❤😊
Mageth
Crush එක ගැන වීඩියෝ එකක් ගේනකො 🥺❤️🩹
දෙක්කට හිත ගිහින් දෙකම බැලුවා දෙකේම එක සමාන දේවල් කියන්නෙ 😊❤ ස්තූතී තාරා ඔයා කියන දේවල් ඒකයි මං හැමදාමත් විශ්වාස කරන්නෙ ..
❤️❤️❤️❤️
ෆයිල් නම්බර් 2 ඔක්කොම කිව්වා හරියටම හරි හරි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ♥️♥️🙏🙏
pile 3,ඇත්තටම කිව්ව දේවල් ඇත්ත එයා ආස චාම් වෙනවට,එක එක hair clips වලට ආසයි.මන් චාම් විදියට හැසිරෙනවට ආසයි ඇත්තමයි ඔයා කිව්වෙ👀❤
මගෙ ආදරණිය ව්ෂ්ව මාතාවට කෝට් වාරයක් ස්තුති ස්තුති ❤❤❤
ඔයා හරි...(3)....එයා ඒමයි 💞ස්තුති තාරා...❣️❣️
මගේ ආදරය වගේම ඉදිරි වැඩත් සාර්ථක කරදුන් විශ්ව මාතාවටටහ් මගේ දෙවියන්ටත් අනේකවාරයක් ස්තූතිය ❤🎉
මන් හිත හිත හිටපු විඩියෝ එකක්🥺❤️
number 3 හරියටම හරි.❤❤.මගේ උතුම් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏
මම මේක බලන වේලාවෙ views 111...Thank you universe..❤❤
❤🎉❤
අනේ අක්කි ඊලගට future spouse ගැන ඕනී❤❤ ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත❤❤
අනේ ඔව් 🥺
File 3...කිව්ව හැමදේම ඇත්ත..එයාව මට දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
අනි හරියටම හරි කීවා අක්කි ඔයා කියපු හැම දේම හරියට ඔයා කීවා❤
මගෙ ආදරේ තුල තියෙන ගැටලු ප්‍රශ්න විසදලා දෙන්න විශ්ව මාතාවනී....විශ්වයට අනේක වාරයක් ස්තූතියි වේවා....💗🙏
අනේ ඔයාට ගොඩක් ස්තූතියි මම හිතුවේ නැහැ එයා මට ආදරේයි කියලා එ හින්දා මම ගොඩක් දුකින් හිටියේ ඔයාගේ වීඩියෝ එක දැක්කෙ නැත්තම් මම දැන් ගොඩක් දුකින් ❤ මම බලාපොරොත්තු වෙච්ච ආදරේ ලබා දුන්නාට විශ්වමාතාවට අනේක් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤
ඔයා හරියටම හරි🥲 මං ගාන ලිප්ස්ටික් කලර් එකට එයා කැමති නැ🥲 ඔක්කොම හරි.pile number 3❤️
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏🙏
වෙනසකටත් එක්ක no contact ඉන්න specific person ගැන වීඩියෝ එකක් දාන්නකො අක්කා
Ow akke please 🥺
Pile no 3 කිව්ව ඔක්කොම හරි🥰විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
මා හට ලස්සන රුවක් ලබාදුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී....❤❤️
ලගදි හමු උන එයා ගැන කියපු දේවල් හරි..විශ්ව මාතාවටත් ඔබටත් බොහෝම ස්තුති
Number 3 ❤ඇත්ත මම ගොඩාක් ලස්සන කෙනෙක් නෙමෙයි ... ඒත් එයා මට එයාගේ පනටත් වඩා ආදරෙයි... අපේ උපන් වෙලාවල් වලත් කියලා තිබුනා අපි දෙන්නා ලොකූ bond එකක් තියනවා කියලා.... ❤❤❤ ස්තූතියි විශ්ව මාතාවට මගේ මහත්තයාව මට ලබා දුන්නාට...❤❤
❤️🥰 කියපු හැමදේම ඇත්ත. ඒත් අද අපි ආගන්තුකයෝ ❤
විශ්ව මාතාවටත්,මගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!
ඔයා කියන හැමදේම ඇත්ත🥺❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️❤️❤️❤️❤️ආදරණීය ඔයාටත් ගොඩාක් ස්තූතියි 🙏❤️❤️❤️❤️❤️
පයිල් 3 හරියට හරි ව්ශ්ව මාතාවට ස්තුතී🙏🙏🙏
❤️
@@tharareadsyou අනේ මට සොල් මෙට් ගැන vidiyo එකක් කරන්නකෝ ප්ලිස් 🙏🙏🙏🙏🙏ව්ශ්ව්ස් මාතාව්ස්ට ස්තුතී🙏🙏🙏
Number 3 So true ❤❤thank you🥰
මගේ soulmate ව ලබා දුන්නට ස්තුති විශ්ව මාතාවනි…❤🦋✨ 11:11 222 333
ඇත්තටම file number 3 එකෙන් කිය උන හැමදෙයක්ම ඇත්ත 🥺💔ඒත් දැන් එයා කතා කරන්නේ නෑ 💔🥺විශ්ව මාතාවට ස්තූතී වේවා🥺💕💕💕
Pile 2 ❤️ අයින් කරගන්න හිත හදාගන්න අමාරු ඇදුම් නම් මටත් තියෙනව.😊
3ඇත්ත එයාට මගේ ලස්සන අදාළ නෑ එයා මට ගොඩක් ආදරෙයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏🙏🙏
Pile number 1Thank you so much❤🙏 Thank you universe❤🙏 Thank you my guardian angels❤
Pile 1 හරියටම හරි. එයා කැමතිම මාව office wears වලින් දකින්න. ❤
ඇත්ත..file 3, soulmate kenek eya.eth dan connections ne.. thank you thara ❤
මන් නම් 3 තාමා තෙරැවෙ 😊 ඔක්කොම ඇත්ත එයා හැමදාමට් කියනවා මගෙ ලස්සනින් වැඩැක් නැ කියලා .අනික හැසිරෙන්නෙ චුටි දරැවෙක් වගෙ. එයාට මන් ආදරෙයි එයා මට ආදරෙයි
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි pile nb3 ඔයා කිව්වා හරි ස්තූතියි ඔයාට 🙏🙏
මගේ් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤මේ කිව්ව දේවල් හරියටම හරි.
Pile no 2 ..ඔක්කොම වගේ හරි ඩියර්..😂❤..thankyou very much dear mother universe and dear Thara..
ඇත්ත මම තේරුවේ file 3මගෙ hasband ඇත්තටම ඒ වගේ. එ යා මට වඩා ගොඩක් ලස්සනයි ඒත් එයා මට ගොඩක් ආදරෙයි.
මගේ ආදරේ මගේව වේවා !! ❤️🩹pile number 3 බෝම ස්තූතියි විශ්වමාතාවණි ❤️🩹 අක්කේ ඔයාටත් තැන්කිව්
Thank you 💞universe thanks you 💞universe Thank you so much thara
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..අක්කේ ඔයාටත් ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
මම no .3 ගොඩක් අය මම ලස්සනයි කියනවා,ලොකු attraction එකක් තියෙනවා, ඒත් කවුරු කොහොම මම ගැන වර්ණනා කරත් කිසිම දවසක මගේ husband මට ලස්සනයි කියලා නෑ, අපි marry කරලා අවුරුදු 7 වෙන්න තව මාස 2 ක් වත් නෑ, මම ඒ දේ අහන්න කොයි තරම් ආසාවෙන් ඉන්නවද , කවුරු ලස්සනයි කිව්වත් මට ගානක් නෑ,ඒ දේ අහන්න ඕං මට මගේ husband ගේ කටින්,ඒත ඒක කවදාවත්ම කියන්නේ නෑ කියලා මට දැනිලා තියෙනවා, අනිත් අය එක්ක මාව සසදනවා ගොඩක් දුක හිතිලා තියෙනවා, අපි ගැලපෙන්නේනෑ කියලා හිතෙන වාර අනන්තයි, devorce වෙන්න ගිය වාර අනන්තයි .ඒත් අපි තාම ඉන්නවා මොකද්දෝ දෙයක් හින්දා දෙන්නටම යාගන්න බෑ, ඔයි කියනවා වගේ ආත්මීය බැඳීමක් වෙන්න ඇති.මට ඒක හිතිලා තියෙනවා සමහර වෙලාවට, අපි හැබැයි දැන් මාස ගානක ඉදන් හොදින් ඉන්නවා, රංඩු නෑ, එයත් සතුටින් ඉන්නේ මාත් එහෙමයි.මම ම කල්පනා කරලා තියෙන්වා මට ගැලපෙනම කෙනා තමයි මේ, ගොඩක් අය සතුටින් ඉන්නේ marry කරපු මුල් කාලේ ඒත් අපි දෙන්නා එහෙම නෑ,කාලය එක්ක අපි ගොඩක් බැදුනා, වයසත් පොඩි ප්‍රශ්ණයක් තියෙන්වා මම එයාට වඩා අවුරුද්ද ක් වැඩිමල් , කිව්ව සේර්ම දේවල් ඇත්ත.
Same😊😊
Same
Same. Eth mata wada eya aurudu 11k wadi
Pile number 3..first thank you soo much thara...and thank you soo much universe.ඇත්තමයි මිස් ඔයා කිවුවේ එයා කවදාවත් මං මොන ඇදුම ඇන්දත් කෙට්ටු උනත් මහත් උනත් මං මොන දේ කෑවත් කවදාවත් මට ඒ දේවල් වලට මුකුත් කියලා නෑ.අවුරුදු 9ක් අපේ සම්බන්ධයට ඒත් කවදාවත් මං ලස්සනයි කියලා නෑ
@@tharareadsyouඅනේ මන් තෝර්ග්ත්තෙ 3 ඒත් එය දවසක් මට ලස්සනයි කිව්වා නේ මන් crush කරන් ඉන්න කෙනා 😢
අනේකවාරයක් ස්තූතියී විශ්ව මාතාවට ❤❤😊
Pile 3.Ane aththama thmi. Eya mta wada godak lassna knek. Mn asanipen inn nisa thibuna rupe nethi una kenek. E atharathura thmi eyai mai yalu une. Mn eth kalapana kare mn wge knekuta eya mokata kemathi unada kiyala🥺🥺🥺🥺. Kalin reading eketh kiwwa meka strong soulmate connection ekak kiyala. Thank you so much dearest Thara akki❤❤❤❤Puluwan nm collective reading ekak krnnko
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️
ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි 🙏
මගෙ ලස්සන ශක්තිමත් ආදරය මා හට ලබා දුන් විශ්වයට කෝටිවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට ඒ වගේම ඔයාට ගොඩාක් ස්තූතියි මේක මම Click කලේ ඉබේම ආපු Notification එකක් select වෙලා Thank you dr are you angel ♥️
3 .my husband ❤ .thats 100% true.කියන්න දෙයක් නෑ එයා ගැනම කිව්වා වගෙ 🙂.ඔයාගෙ හැම reading එකකම තිබුනෙ එයා මගෙ soulmate කියලා ❤
මා හට අවංක මොන දෙ උනත් මන් එක්ක විතරක් ඉන්න ශක්තිමත් ආදරයක් ලබා දුන් විශ්වයට ස්තුතියි❤️
Pile no. 3 ❤❤ aththa hemadema thank you akki..❤ thank you anjals and universe ❤
විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..🙏🙏🙏🦋🦋🦋
File no:2 මාව දිනෙන් දින ලස්සන කරන, මගේ ආදරය මගේම කරලා දුන්, මාව සතුටින් තබන මගේ ආදරනීය විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි❤ ❤
ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට , මගේ ඉටු දෙවියන්ට ,ආදරනීය ඔබ තුමියට ...❤❤❤❤
File no 3..ඇත්තම ඇත්ත..මගේ හස්බන්ඩ් එයා මගේ ලස්සනට වඩා එයාට වටින්නෙ මාව..Thankyou universe eyawa mata dunnata ❤❤❤ thankyou akki..
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබටත් ගොඩාක් ස්තූතියි ❤️
මට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ලබා දුන්න මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
ඔයා හරියටම හරි,No :3🥲 100% ක්ම හරී🥺🩷
ඇත්තටම කොහොමද මෙහෙම කියවෙන්නෙ 😮 සේරම ඇත්ත 2 එකට. පරණ ඇඳුම් තිබූණ අයින් කරන්න හිතෙන් නැතුවම ඇන්ද. හැබැයි ටික දවසක ඉඳන් ඒව සේරම අයින් කරල හොඳ ඇඳුම් අඳින්න ගත්ත 😁
Pile no 3Hrytma kiuw akki oya❤ eya ehma hope wena knkThank you mother universe n my dear angels❤ Thank you Thara akkii❤
කියපු හැමදෙම ඇන්න එන අපි ආගන්තුකයින් වේවා ඉවරයි ❤💐
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🧚🌹🦋 🙏💖🌹🌺🦋💚🌼🧚❤️🙏
Pile 03😮❤ wow I can't believe this is so true..thank you mother universe ❤️🌹 l love you 💕
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ❤❤ අක්කී ඔයායත් ස්තූතිය ❤❤❤
Pile 3❤️ඔයා කිව්ව හරි අක්කේ 💕💕💕එයා එහෙම කෙනෙක් තමයි 💕💕💕💕
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌍🧚🏼♀️🙏❤
File 3 කිව්ව හැමදේම ඇත්ත ❤😍 Thank you mother universe 🥰
2Thankyou akki ❤❤ආසම පරන ඇදුම අදින එක අදම නතර කරනවා😅😅😅
විශ්ව මාතාවට ස්තූතියි ඒ වගේම තාරා ඔයාටත් ගොඩක් ස්තූතියි ❤ මම තේරුවේ ෆයිල් නම්බර් 3 ඔයා කියපු සේරම ඇත්තටම ඇත්ත
අනේ ow එයා මගේ කොණ්ඩය කලර් කරන්න කැමතියි .කොටට අදින්න කියන්නේ .මිනිස්සු මගේ දිහා බලනවා nam ආසයි .ඔයා කියපු හැමදේම හරි තාරා
3 වෙනි එක නියමෙටම කිව්වා .අර කොන්ඩෙ කතාවනම් සහතික අැත්ත .ඔයා ඔ්වා කොහොමද අනේ කියන්නේ❤❤❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤
pile 2,3 thankyou universee................🥰🥰
File number 3... Ane thara kiyapuwa aththamaiii ❤
❤අනෙ මම 3 වෙනි කාඩි ඒක තොරගත්තෙ. ඔයා කියපු දෙවල් ඔක්කොම ඇත්ත
Pile No 2: Hariyatama Hari akki...make up kranna , fashion kranna Hari kammalii...eth asai..adarei❤
File 3 man echchara lassana na eth man wishwasa karanawa mage solumate wa hambenawa kiyl Thank u universe ❤
File 3 bf ට ඔය කිව දෙවල් සෙරම තියනව.ඇත්තටම ඇත්ත❤
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤❤
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
ඔබතුම්යට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
Pile no 3...Aththa kiwwa ewa ❤ Thank you universe ❤🥰
File nb 3,2 ❤Thank you my mother universe and Thank you my guardian angel.Thank you Thank you Thank you .🙏🧿🪬🦋🩵✨️
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ සියලු සිහින සැබෑකර දුන්නාට
අනේ අක්කි අපි ට ලැබෙන සහකාරයාගෙ පෙනුම ගැන විතර ක් ම වීඩියෝ එකක් ගෙන්නකො
Pile 2: aththa parana adum set ekakma thiyenawa..black, blue, orange colors 😂😂
Mn pile no 2 ඔක්කොම ඇත්ත හරියටම හරි 🖤
anemnda ,4th eka.okkoma hri kiyl hithn puluwn eyge widhihth ekka.thankyou thara akki😇🥰❤❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️අක්කෙ ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️❤️❤️
Mama 3. Eth mage bf man lassnta adinvta kamthi lassani kiyla kiynva. A vagema fashionable vidihta adinvta kamthi. Ane mnda. 😊❤
මම මේක බලන වෙලාවේ like 777 ආදරණීය විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤
ඔයා කිව්ව හැම වචනයක් ම ඇත්ත ❤ 💯ඔයා කොහොමද හරියටම කිව්වෙ😮2ආස බ්ලූ ශර්ට් එකක් 😅මන් දන්නව එක ගොඩක් පරනයි. ඒක අදින එක මට අතහැර ගන්න බෑ. Thank you so much Tara❤
ඇත්තටම මන් තෙරුවේ 3 එයා එ විදිහටමයි හිතන්නේ..මන් එච්චර ලස්සන කෙනෙක් නෙවෙ එයාගෙ අම්මා ලග නැති නිසා මගෙන් එයාගේ අම්මව හොයනවා 🥺එ වගෙම වෙන කකෙල්ලොත් එක්ක ඇත්තටම සංසන්දනය කරනවා 😊
Pile 2.අම්මෝ ඇත්ත. මටත් තියෙනවා shirt blouse එකක් jeans ඇන්දත් skirts ඇන්දත් එකමයි ගන්නේ අදින්න. වෙන ඒව ලෑස්තිකරලා තියන් හිටියත් අන්තිම මොහොතේ ආ යෙත් ඒකම අදිනවා. පුදුම ආත්මීය බැදීමක් තියෙන්නේ 🤣
💯 aththa.... File number 1 ❤
Actually i chose Pile number 01.since I am a teacher, I usually wear a saree.he likes it.
මොන දේ සිද්ද උනත් මාත් එක්ක ඉන්න ශක්තිමත් ආදරයක් මා හට ලබා දීම පිළිබඳව මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤💕🧚🙏
ඇත්තටම ඔව්❤
Woow❤️❤️❤️
You're so blessed👍
ඒක ආදරයක් නෙවේ කියන එක දවසක ඔයාට ම තේරුම් යයි
❤❤ file 3.. ඇත්තම ඇත්ත . මං ගොඩක් ලස්සන කෙනෙක් නෙමෙයි.ඒත් එයාගෙ ලෝකෙම මං. එයාව මගෙ ලෝකෙට ගෙනත් දුන්න විශ්ව මාතාවට ස්තූතිය ..❤❤
❤️❤️❤️
yes mageth
Ow mgeth emai❤😊
Mageth
Crush එක ගැන වීඩියෝ එකක් ගේනකො 🥺❤️🩹
දෙක්කට හිත ගිහින් දෙකම බැලුවා දෙකේම එක සමාන දේවල් කියන්නෙ 😊❤ ස්තූතී තාරා ඔයා කියන දේවල් ඒකයි මං හැමදාමත් විශ්වාස කරන්නෙ ..
❤️❤️❤️❤️
ෆයිල් නම්බර් 2 ඔක්කොම කිව්වා හරියටම හරි හරි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ♥️♥️🙏🙏
pile 3,ඇත්තටම කිව්ව දේවල් ඇත්ත එයා ආස චාම් වෙනවට,එක එක hair clips වලට ආසයි.මන් චාම් විදියට හැසිරෙනවට ආසයි ඇත්තමයි ඔයා කිව්වෙ👀❤
මගෙ ආදරණිය ව්ෂ්ව මාතාවට කෝට් වාරයක් ස්තුති ස්තුති ❤❤❤
ඔයා හරි...(3)....එයා ඒමයි 💞ස්තුති තාරා...❣️❣️
මගේ ආදරය වගේම ඉදිරි වැඩත් සාර්ථක කරදුන් විශ්ව මාතාවටටහ් මගේ දෙවියන්ටත් අනේකවාරයක් ස්තූතිය ❤🎉
මන් හිත හිත හිටපු විඩියෝ එකක්🥺❤️
number 3 හරියටම හරි.❤❤.මගේ උතුම් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏
මම මේක බලන වේලාවෙ views 111...Thank you universe..❤❤
❤🎉❤
අනේ අක්කි ඊලගට future spouse ගැන ඕනී❤❤ ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත❤❤
❤️❤️❤️
අනේ ඔව් 🥺
File 3...කිව්ව හැමදේම ඇත්ත..එයාව මට දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
අනි හරියටම හරි කීවා අක්කි ඔයා කියපු හැම දේම හරියට ඔයා කීවා❤
මගෙ ආදරේ තුල තියෙන ගැටලු ප්‍රශ්න විසදලා දෙන්න විශ්ව මාතාවනී....විශ්වයට අනේක වාරයක් ස්තූතියි වේවා....💗🙏
අනේ ඔයාට ගොඩක් ස්තූතියි මම හිතුවේ නැහැ එයා මට ආදරේයි කියලා එ හින්දා මම ගොඩක් දුකින් හිටියේ ඔයාගේ වීඩියෝ එක දැක්කෙ නැත්තම් මම දැන් ගොඩක් දුකින් ❤ මම බලාපොරොත්තු වෙච්ච ආදරේ ලබා දුන්නාට විශ්වමාතාවට අනේක් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤
ඔයා හරියටම හරි🥲 මං ගාන ලිප්ස්ටික් කලර් එකට එයා කැමති නැ🥲 ඔක්කොම හරි.pile number 3❤️
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏🙏
වෙනසකටත් එක්ක no contact ඉන්න specific person ගැන වීඩියෝ එකක් දාන්නකො අක්කා
Ow akke please 🥺
Pile no 3 කිව්ව ඔක්කොම හරි🥰විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
මා හට ලස්සන රුවක් ලබාදුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී....❤❤️
ලගදි හමු උන එයා ගැන කියපු දේවල් හරි..විශ්ව මාතාවටත් ඔබටත් බොහෝම ස්තුති
Number 3 ❤
ඇත්ත මම ගොඩාක් ලස්සන කෙනෙක් නෙමෙයි ... ඒත් එයා මට එයාගේ පනටත් වඩා ආදරෙයි... අපේ උපන් වෙලාවල් වලත් කියලා තිබුනා අපි දෙන්නා ලොකූ bond එකක් තියනවා කියලා.... ❤❤❤ ස්තූතියි විශ්ව මාතාවට මගේ මහත්තයාව මට ලබා දුන්නාට...❤❤
❤️🥰 කියපු හැමදේම ඇත්ත. ඒත් අද අපි ආගන්තුකයෝ ❤
විශ්ව මාතාවටත්,මගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!
ඔයා කියන හැමදේම ඇත්ත🥺❤️
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️❤️❤️❤️❤️
ආදරණීය ඔයාටත් ගොඩාක් ස්තූතියි 🙏❤️❤️❤️❤️❤️
පයිල් 3 හරියට හරි ව්ශ්ව මාතාවට ස්තුතී🙏🙏🙏
❤️
@@tharareadsyou අනේ මට සොල් මෙට් ගැන vidiyo එකක් කරන්නකෝ ප්ලිස් 🙏🙏🙏🙏🙏ව්ශ්ව්ස් මාතාව්ස්ට ස්තුතී🙏🙏🙏
Number 3
So true ❤❤thank you🥰
මගේ soulmate ව ලබා දුන්නට ස්තුති විශ්ව මාතාවනි…❤🦋✨ 11:11 222 333
ඇත්තටම file number 3 එකෙන් කිය උන හැමදෙයක්ම ඇත්ත 🥺💔ඒත් දැන් එයා කතා කරන්නේ නෑ 💔🥺විශ්ව මාතාවට ස්තූතී වේවා🥺💕💕💕
Pile 2 ❤️ අයින් කරගන්න හිත හදාගන්න අමාරු ඇදුම් නම් මටත් තියෙනව.😊
3ඇත්ත එයාට මගේ ලස්සන අදාළ නෑ එයා මට ගොඩක් ආදරෙයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏🙏🙏
Pile number 1
Thank you so much❤🙏
Thank you universe❤🙏
Thank you my guardian angels❤
Pile 1 හරියටම හරි. එයා කැමතිම මාව office wears වලින් දකින්න. ❤
ඇත්ත..file 3, soulmate kenek eya.eth dan connections ne.. thank you thara ❤
මන් නම් 3 තාමා තෙරැවෙ 😊 ඔක්කොම ඇත්ත එයා හැමදාමට් කියනවා මගෙ ලස්සනින් වැඩැක් නැ කියලා .අනික හැසිරෙන්නෙ චුටි දරැවෙක් වගෙ. එයාට මන් ආදරෙයි එයා මට ආදරෙයි
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි pile nb3 ඔයා කිව්වා හරි ස්තූතියි ඔයාට 🙏🙏
මගේ් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
මේ කිව්ව දේවල් හරියටම හරි.
Pile no 2 ..ඔක්කොම වගේ හරි ඩියර්..😂❤..thankyou very much dear mother universe and dear Thara..
ඇත්ත මම තේරුවේ file 3මගෙ hasband ඇත්තටම ඒ වගේ. එ යා මට වඩා ගොඩක් ලස්සනයි ඒත් එයා මට ගොඩක් ආදරෙයි.
මගේ ආදරේ මගේව වේවා !! ❤️🩹
pile number 3 බෝම ස්තූතියි විශ්වමාතාවණි ❤️🩹 අක්කේ ඔයාටත් තැන්කිව්
Thank you 💞universe thanks you 💞universe
Thank you so much thara
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..අක්කේ ඔයාටත් ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
මම no .3 ගොඩක් අය මම ලස්සනයි කියනවා,ලොකු attraction එකක් තියෙනවා, ඒත් කවුරු කොහොම මම ගැන වර්ණනා කරත් කිසිම දවසක මගේ husband මට ලස්සනයි කියලා නෑ, අපි marry කරලා අවුරුදු 7 වෙන්න තව මාස 2 ක් වත් නෑ, මම ඒ දේ අහන්න කොයි තරම් ආසාවෙන් ඉන්නවද , කවුරු ලස්සනයි කිව්වත් මට ගානක් නෑ,ඒ දේ අහන්න ඕං මට මගේ husband ගේ කටින්,ඒත ඒක කවදාවත්ම කියන්නේ නෑ කියලා මට දැනිලා තියෙනවා, අනිත් අය එක්ක මාව සසදනවා ගොඩක් දුක හිතිලා තියෙනවා, අපි ගැලපෙන්නේනෑ කියලා හිතෙන වාර අනන්තයි, devorce වෙන්න ගිය වාර අනන්තයි .ඒත් අපි තාම ඉන්නවා මොකද්දෝ දෙයක් හින්දා දෙන්නටම යාගන්න බෑ, ඔයි කියනවා වගේ ආත්මීය බැඳීමක් වෙන්න ඇති.මට ඒක හිතිලා තියෙනවා සමහර වෙලාවට, අපි හැබැයි දැන් මාස ගානක ඉදන් හොදින් ඉන්නවා, රංඩු නෑ, එයත් සතුටින් ඉන්නේ මාත් එහෙමයි.මම ම කල්පනා කරලා තියෙන්වා මට ගැලපෙනම කෙනා තමයි මේ, ගොඩක් අය සතුටින් ඉන්නේ marry කරපු මුල් කාලේ ඒත් අපි දෙන්නා එහෙම නෑ,කාලය එක්ක අපි ගොඩක් බැදුනා, වයසත් පොඩි ප්‍රශ්ණයක් තියෙන්වා මම එයාට වඩා අවුරුද්ද ක් වැඩිමල් , කිව්ව සේර්ම දේවල් ඇත්ත.
Same😊😊
Same
Same. Eth mata wada eya aurudu 11k wadi
Pile number 3..first thank you soo much thara...and thank you soo much universe.ඇත්තමයි මිස් ඔයා කිවුවේ එයා කවදාවත් මං මොන ඇදුම ඇන්දත් කෙට්ටු උනත් මහත් උනත් මං මොන දේ කෑවත් කවදාවත් මට ඒ දේවල් වලට මුකුත් කියලා නෑ.අවුරුදු 9ක් අපේ සම්බන්ධයට ඒත් කවදාවත් මං ලස්සනයි කියලා නෑ
❤️❤️❤️
@@tharareadsyouඅනේ මන් තෝර්ග්ත්තෙ 3 ඒත් එය දවසක් මට ලස්සනයි කිව්වා නේ
මන් crush කරන් ඉන්න කෙනා 😢
අනේකවාරයක් ස්තූතියී විශ්ව මාතාවට ❤❤😊
Pile 3.
Ane aththama thmi. Eya mta wada godak lassna knek. Mn asanipen inn nisa thibuna rupe nethi una kenek. E atharathura thmi eyai mai yalu une. Mn eth kalapana kare mn wge knekuta eya mokata kemathi unada kiyala🥺🥺🥺🥺. Kalin reading eketh kiwwa meka strong soulmate connection ekak kiyala.
Thank you so much dearest Thara akki❤❤❤❤
Puluwan nm collective reading ekak krnnko
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️
ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි 🙏
මගෙ ලස්සන ශක්තිමත් ආදරය මා හට ලබා දුන් විශ්වයට කෝටිවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට ඒ වගේම ඔයාට ගොඩාක් ස්තූතියි මේක මම Click කලේ ඉබේම ආපු Notification එකක් select වෙලා Thank you dr are you angel ♥️
3 .my husband ❤ .thats 100% true.කියන්න දෙයක් නෑ එයා ගැනම කිව්වා වගෙ 🙂.ඔයාගෙ හැම reading එකකම තිබුනෙ එයා මගෙ soulmate කියලා ❤
මා හට අවංක මොන දෙ උනත් මන් එක්ක විතරක් ඉන්න ශක්තිමත් ආදරයක් ලබා දුන් විශ්වයට ස්තුතියි❤️
Pile no. 3 ❤❤ aththa hemadema thank you akki..❤ thank you anjals and universe ❤
විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..🙏🙏🙏🦋🦋🦋
File no:2 මාව දිනෙන් දින ලස්සන කරන, මගේ ආදරය මගේම කරලා දුන්, මාව සතුටින් තබන මගේ ආදරනීය විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි❤ ❤
ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට , මගේ ඉටු දෙවියන්ට ,ආදරනීය ඔබ තුමියට ...❤❤❤❤
File no 3..ඇත්තම ඇත්ත..මගේ හස්බන්ඩ් එයා මගේ ලස්සනට වඩා එයාට වටින්නෙ මාව..Thankyou universe eyawa mata dunnata ❤❤❤ thankyou akki..
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබටත් ගොඩාක් ස්තූතියි ❤️
මට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ලබා දුන්න මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
ඔයා හරියටම හරි,No :3🥲 100% ක්ම හරී🥺🩷
ඇත්තටම කොහොමද මෙහෙම කියවෙන්නෙ 😮 සේරම ඇත්ත 2 එකට. පරණ ඇඳුම් තිබූණ අයින් කරන්න හිතෙන් නැතුවම ඇන්ද. හැබැයි ටික දවසක ඉඳන් ඒව සේරම අයින් කරල හොඳ ඇඳුම් අඳින්න ගත්ත 😁
Pile no 3
Hrytma kiuw akki oya❤ eya ehma hope wena knk
Thank you mother universe n my dear angels❤
Thank you Thara akkii❤
කියපු හැමදෙම ඇන්න එන අපි ආගන්තුකයින් වේවා ඉවරයි ❤💐
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🧚🌹🦋 🙏💖🌹🌺🦋💚🌼🧚❤️🙏
Pile 03😮❤ wow I can't believe this is so true..thank you mother universe ❤️🌹 l love you 💕
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ❤❤ අක්කී ඔයායත් ස්තූතිය ❤❤❤
Pile 3❤️ඔයා කිව්ව හරි අක්කේ 💕💕💕එයා එහෙම කෙනෙක් තමයි 💕💕💕💕
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌍🧚🏼♀️🙏❤
File 3 කිව්ව හැමදේම ඇත්ත ❤😍 Thank you mother universe 🥰
2Thankyou akki ❤❤ආසම පරන ඇදුම අදින එක අදම නතර කරනවා😅😅😅
විශ්ව මාතාවට ස්තූතියි ඒ වගේම තාරා ඔයාටත් ගොඩක් ස්තූතියි ❤ මම තේරුවේ ෆයිල් නම්බර් 3 ඔයා කියපු සේරම ඇත්තටම ඇත්ත
අනේ ow එයා මගේ කොණ්ඩය කලර් කරන්න කැමතියි .කොටට අදින්න කියන්නේ .මිනිස්සු මගේ දිහා බලනවා nam ආසයි .ඔයා කියපු හැමදේම හරි තාරා
3 වෙනි එක නියමෙටම කිව්වා .අර කොන්ඩෙ කතාවනම් සහතික අැත්ත .ඔයා ඔ්වා කොහොමද අනේ කියන්නේ❤❤❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤
pile 2,3 thankyou universee................🥰🥰
File number 3... Ane thara kiyapuwa aththamaiii ❤
❤අනෙ මම 3 වෙනි කාඩි ඒක තොරගත්තෙ. ඔයා කියපු දෙවල් ඔක්කොම ඇත්ත
Pile No 2: Hariyatama Hari akki...make up kranna , fashion kranna Hari kammalii...eth asai..adarei❤
File 3 man echchara lassana na eth man wishwasa karanawa mage solumate wa hambenawa kiyl Thank u universe ❤
File 3 bf ට ඔය කිව දෙවල් සෙරම තියනව.ඇත්තටම ඇත්ත❤
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤❤
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
ඔබතුම්යට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
Pile no 3...Aththa kiwwa ewa ❤ Thank you universe ❤🥰
File nb 3,2 ❤
Thank you my mother universe and Thank you my guardian angel.
Thank you
Thank you
Thank you .🙏🧿🪬🦋🩵✨️
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ සියලු සිහින සැබෑකර දුන්නාට
අනේ අක්කි අපි ට ලැබෙන සහකාරයාගෙ පෙනුම ගැන විතර ක් ම වීඩියෝ එකක් ගෙන්නකො
Pile 2: aththa parana adum set ekakma thiyenawa..black, blue, orange colors 😂😂
Mn pile no 2 ඔක්කොම ඇත්ත හරියටම හරි 🖤
anemnda ,4th eka.okkoma hri kiyl hithn puluwn eyge widhihth ekka.thankyou thara akki😇🥰❤❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
අක්කෙ ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️❤️❤️
Mama 3. Eth mage bf man lassnta adinvta kamthi lassani kiyla kiynva. A vagema fashionable vidihta adinvta kamthi. Ane mnda. 😊❤
මම මේක බලන වෙලාවේ like 777 ආදරණීය විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤
ඔයා කිව්ව හැම වචනයක් ම ඇත්ත ❤ 💯ඔයා කොහොමද හරියටම කිව්වෙ😮
2ආස බ්ලූ ශර්ට් එකක් 😅මන් දන්නව එක ගොඩක් පරනයි. ඒක අදින එක මට අතහැර ගන්න බෑ. Thank you so much Tara❤
ඇත්තටම මන් තෙරුවේ 3 එයා එ විදිහටමයි හිතන්නේ..මන් එච්චර ලස්සන කෙනෙක් නෙවෙ එයාගෙ අම්මා ලග නැති නිසා මගෙන් එයාගේ අම්මව හොයනවා 🥺එ වගෙම වෙන කකෙල්ලොත් එක්ක ඇත්තටම සංසන්දනය කරනවා 😊
Pile 2.
අම්මෝ ඇත්ත. මටත් තියෙනවා shirt blouse එකක් jeans ඇන්දත් skirts ඇන්දත් එකමයි ගන්නේ අදින්න. වෙන ඒව ලෑස්තිකරලා තියන් හිටියත් අන්තිම මොහොතේ ආ යෙත් ඒකම අදිනවා. පුදුම ආත්මීය බැදීමක් තියෙන්නේ 🤣