Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොඩි ඉල්ලීමක්.... මේ නාට්‍ය දානකොට description එකේ නාට්‍ය නිශ්පාදිත අවුරුද්ද, director, dop cast වගේ විස්තරයක් පොඩ්ඩක් type කරලා දැම්මා නම් වටිනවා.... ❤❤❤❤
මමත් ඒකමයි කියන්න ගියේ.
අම්මෝ ආනන්ද වික්‍රමගේ,ජැක්සන් ඇන්තනි,රොඩ්නි පුදුම සතුටක් පුදුම ලස්සනක් එයාල ඉස්සර...දෛවයේ සරදම කියන්නෙ දැන් ඇත්තටම ජැක්සන් මියගොස් සිටීමයි😊❤❤❤
ඇය් නිහාල් සිල්වාත් මේකේ ඉන්නේ . එයත් මරුන .
@shashediri544 ow ow
ජාතික රූපවාහිනී ය අලුත් වෙලා ස්තුතිය ❤❤❤
අනිවාර්යෙන්
😂😂😂 මරු කතාව ඔක්කොම ඕන
විශිෂ්ඨතම ජීවමාන රංගධර ජැක්සන් මහත්මයා නිහාල්ද සිල්වා හෝ සාජන් නල්ලතම්බී.ආනන්ද රොඩ්නී මහත්වරුන් සදා ජීවමාන රූ
අඩේ මේ ජැක්සන් මහත්තයා නේද❤
ඔය වගේ විහිලු නාට්‍යය නිතරම විකාශනය කරන්න .thanks 🤣🤣🤣🤣😂😂😅😂😘
ජාතික මහත්තයෝ ඔක්කොම කොටස් ටික දාන්න. ❤
රූපවාහිනී ෆස්ට් 👍
😂😂😂😂😂. ස්තූතියි ජාතික රූපවාහිනිය ට, පුළුවන් නම් oshin කොටස් ටික ඔක්කොම upload කරන්න කරුණාකරල.මොන මොන channel දැන් famous උනත් පොඩි කාලේ ඉදන්ම බැලුවේ ජාතික රූපවාහිනිය. ❤
පරණ ඒව දිගටම දාන්න😊
නාට්‍ය බලලා හිනා ගියත්...ඒ කාලේ ජැක්සන් ඇන්තනීගෙ ආයේ දකින්න ලැබෙන්නැති එක ගැන හිතට දුකදුක හිතුණා
Old days jokes are the best 😂
හරිම ලස්සනයි
මරු... ❤❤❤ මේව දානකොට මෙවයෙ විස්තර ටිකකුත් දාන්න. නොදන්න අයට දැනගන්න.
Missed you Jackson Anthony ❤
කාලෙකින් නියම විහිලු බැලුවා..❤❤❤
ලස්සනයි තව දාන්න පරන ඒවා
කාන්තාරයට වැහි බිදුවක් වගේ කාලෙකින් ලස්සන නාටිටියක් බැලුව
මේ දවස් වල යන stage play බලන්න youtube eken live දෙන්නකො ඒක ගොඩක් වටිනව.. plzzzz
පරණ නාට්‍යයක්🎉
අනේ හරිම ලස්සනයි මෙන්න හිනා වෙන්න විහිලු දක්ෂ කලාකරුවන් තෙරුවන් සරණයි !
නියමයි❤
නිහාල් සිල්වගෙ කතා සෙට් එකක් දාන්න
Adaraniya naluwooo habi Hoda sabapathi kenek hityoth me wage lassna drama apahu danna
රොඩ්නි එදා වගෙමයි දැනූත්
supiri 👌👌👍👍❤❤
Supiri naluwo 4 dena
Thank you Mr. Senesh Dissanaike
නියමයි ❤ජාතික රූපවාහිනිය, කළුවරේ ජරමරේ දාන්න පුළුවන්ද?
Ane godak pin kotas okkoma puluwan taram ikmanin upload karanna sir ❤
❤❤❤❤
Rodney ❤
👍
Ea kale sundara drama owa thama yan a onee
හිනා වෙන්න ඕන ද.. ?? මට හිනා යන් නෑඕඕඕඕඕඕයි 😂😂😂😂😂😂
Good
😂😂😂
ශෝක්
🇱🇰🇱🇰🇱🇰💐💐💐🇱🇰🇱🇰🇱🇰
Yana time kiyannako date ekka
Angora kiyala drama ekak giya dinosaurousla gana eka dannako
❤
මේක රූපවාහිනියේ යන වෙලාව කියන්න ටිකක් 😊
Only for UA-cam channel
1993 ගියපු නාට්‍යයක්
80 මුල ගිය එකක්
වෙන්න බෑ. 93 වෙනකොට නිහාල් සිල්වා නැතිවෙලා.
Waiting for all episodes ❤
😅😅
බාබර් රොඩීනි නේද
aවුරුදු 20 වගෙ
Raigam yaluwo dannako
ANANDA , RODNI, THARUNA VIYE
❤❤😂😂
විහිළු ගතිය මදි වගේ නෙ
පොඩ්ඩක් කිචිකවාගනින්, හරියයි
ඒක තමා
😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
NIYAMA JOKE KUNUHARUPA NE TUTTU DEKE...PATTA
mokadda meke nama
❤️❤️❤️❤️
❤❤️
පොඩි ඉල්ලීමක්.... මේ නාට්‍ය දානකොට description එකේ නාට්‍ය නිශ්පාදිත අවුරුද්ද, director, dop cast වගේ විස්තරයක් පොඩ්ඩක් type කරලා දැම්මා නම් වටිනවා.... ❤❤❤❤
මමත් ඒකමයි කියන්න ගියේ.
අම්මෝ ආනන්ද වික්‍රමගේ,ජැක්සන් ඇන්තනි,රොඩ්නි පුදුම සතුටක් පුදුම ලස්සනක් එයාල ඉස්සර...දෛවයේ සරදම කියන්නෙ දැන් ඇත්තටම ජැක්සන් මියගොස් සිටීමයි😊❤❤❤
ඇය් නිහාල් සිල්වාත් මේකේ ඉන්නේ . එයත් මරුන .
@shashediri544 ow ow
ජාතික රූපවාහිනී ය අලුත් වෙලා ස්තුතිය ❤❤❤
අනිවාර්යෙන්
😂😂😂 මරු කතාව ඔක්කොම ඕන
විශිෂ්ඨතම ජීවමාන රංගධර ජැක්සන් මහත්මයා නිහාල්ද සිල්වා හෝ සාජන් නල්ලතම්බී.ආනන්ද රොඩ්නී මහත්වරුන් සදා ජීවමාන රූ
අඩේ මේ ජැක්සන් මහත්තයා නේද❤
ඔය වගේ විහිලු නාට්‍යය නිතරම විකාශනය කරන්න .thanks 🤣🤣🤣🤣😂😂😅😂😘
ජාතික මහත්තයෝ ඔක්කොම කොටස් ටික දාන්න. ❤
රූපවාහිනී ෆස්ට් 👍
😂😂😂😂😂. ස්තූතියි ජාතික රූපවාහිනිය ට, පුළුවන් නම් oshin කොටස් ටික ඔක්කොම upload කරන්න කරුණාකරල.
මොන මොන channel දැන් famous උනත් පොඩි කාලේ ඉදන්ම බැලුවේ ජාතික රූපවාහිනිය. ❤
පරණ ඒව දිගටම දාන්න😊
නාට්‍ය බලලා හිනා ගියත්...ඒ කාලේ ජැක්සන් ඇන්තනීගෙ ආයේ දකින්න ලැබෙන්නැති එක ගැන හිතට දුකදුක හිතුණා
Old days jokes are the best 😂
හරිම ලස්සනයි
මරු... ❤❤❤ මේව දානකොට මෙවයෙ විස්තර ටිකකුත් දාන්න. නොදන්න අයට දැනගන්න.
Missed you Jackson Anthony ❤
කාලෙකින් නියම විහිලු බැලුවා..❤❤❤
ලස්සනයි තව දාන්න පරන ඒවා
කාන්තාරයට වැහි බිදුවක් වගේ කාලෙකින් ලස්සන නාටිටියක් බැලුව
මේ දවස් වල යන stage play බලන්න youtube eken live දෙන්නකො ඒක ගොඩක් වටිනව.. plzzzz
පරණ නාට්‍යයක්🎉
අනේ හරිම ලස්සනයි මෙන්න හිනා වෙන්න විහිලු දක්ෂ කලාකරුවන් තෙරුවන් සරණයි !
නියමයි❤
නිහාල් සිල්වගෙ කතා සෙට් එකක් දාන්න
Adaraniya naluwooo habi Hoda sabapathi kenek hityoth me wage lassna drama apahu danna
රොඩ්නි එදා වගෙමයි දැනූත්
supiri 👌👌👍👍❤❤
Supiri naluwo 4 dena
Thank you Mr. Senesh Dissanaike
නියමයි ❤
ජාතික රූපවාහිනිය, කළුවරේ ජරමරේ දාන්න පුළුවන්ද?