කයියාවලි​ය | කසුන් සඳිනි සුසන්ත

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 45

  • @hasindupriyanath
    @hasindupriyanath Рік тому +50

    අපේ කාලයේ legend කසුන් කල්හාර එක්ක වෙනම interview එකක් ඕනේ සර්... එකම එක සිංදුවක්වත් එපා.. කතාව විතරක්ම ඇති 🙏🏻😍

  • @mac6845
    @mac6845 Рік тому +35

    කස්සාව youtube ගෙන්න ගන්න පුල්වන් උනේ සන්නාට විතරයි ❤❤

  • @randomcommenter3935
    @randomcommenter3935 7 місяців тому +2

    ❤ කසුන් කල්හාර 🎉

  • @shiromaperera2160
    @shiromaperera2160 Рік тому +9

    සන්නා කයිවාරැ ගහන්න පටන් අරන් පොත ගෙන්න ගන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්න අපිව පිස්සු වටිටවනවා. කයිවාරැව තරම්ම පොත රසවත් ඇති කියලා හිතනවා. සුබ පැතුම්.

  • @chathushkaranasinghe273
    @chathushkaranasinghe273 Рік тому +4

    ඉතාම අලංකාරයි.... පරම්පරා දෙකක අදහස්...ඉතාම රසවත්...

  • @sachindakodithuwakku347
    @sachindakodithuwakku347 Рік тому +11

    කසුන් කතා කලත් ඇති ❤

  • @Shevon2024
    @Shevon2024 Рік тому +1

    Aththtama e kella dakshyek♥️ ayata hodha dakmak thiynwa ♥️ mun thama rate anagatha baraganna ona minissu bn 🔥

  • @hashanmadushankagunarathna9068

    sanna thanks.
    kaiwaruwe ube kaiwaruwa nopennuwata.
    ubata ජය..!

  • @sachindanaveen1263
    @sachindanaveen1263 Рік тому +9

    කසුන් ගේ පෙනිම fight club 1999 ෆිල්ම් එකේ වගේ, පොත කියවන්න ආස හිතුනා,

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 9 місяців тому

    Kasun❤

  • @dileepaprabhakara9225
    @dileepaprabhakara9225 Рік тому +3

    සුසන්ත.. අනිවාර්යෙන්ම ඒ පරම්පරාව අපේ රටට මේ වෙච්ච දේවල්වලට වගකිවයුතුයි..

  • @BrayanFrance
    @BrayanFrance Рік тому +3

    සන්නස්ගල සර් ඔබට මම හරිම ආදරෙයි ඔබ කෙලින් කතා කරන කොල්ලෙක් ඒ වගේම එක😢 යකෙකුටවත් බය 😮😢😢 abadi to So Gaya ma ke papa Vidisha mein mama yah wala kar game mama Bhaagi to Sukhdev Baki bi Jindagi current ke ba අපි සතුටින් ජීවත් වෙනවා ඔබතුමාගේ වැඩසටහන ආදරයෙන් බලනවා මගේම සේපාල අයියගේ සුද්දන්ට liyage මං ආදරෙයි චරිත තුනක් තමයි ඔය මටත් ආසයි සන්නස්ගල ලෙසකින් මොන බලං කතා කරන්න මං දේශපාලඥයන් තුරන් කැමතිම නෑ හැබැයි රනිල් රට ආදරෙයි හේතුව බැරි😢 පටු වාසි වලට ගොඩක් මිනිස්සු දේශපාලනයක් යම් පොලඹවනවා ඒගොල්ලො බලලා ලව්වා කොස් ඇට බාවනවා ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කරන්න ඕන අපේ රටේ මිනි පහන් මම ආදරේ ගොඩක් puluwanna එක දෙයක් ගැන ඔබතුමා බැඳලද තවම කොල්ලා වගේ ඉන්න හින්ද ඇහුවේ good luck good night අනාගතයේ කවදා හරි මුන ගේම

  • @manupraba3994
    @manupraba3994 Рік тому +5

    මේ තුන් දෙනාම හරිම රොමෑන්ටික් .. ඒත් පොතේ අඩුවෙන්ම තියෙන්නෙ රොමෑන්ස්. හැබැයි ඒ තියෙන ටික ගැන මෙයාල පැයක් කතා කරා. පොතේ රොමෑන්ස් ගොඩාක් තිබ්බ නම් මෙයාල මෙතන දිය වෙලා වැක්කෙරෙන ඒ ආනන්දනීය මොහොතට අපිටත් හවුල් වෙන්න තිබ්බා. ඉතිං සන්නා සර් ආයෙත් රොමෑන්ස් ලියන්න පටන් ගන්න. ඇත්තටම කසුන් හරි..මේක කල්පිතයක් වෙන්න පුළුවන් .. ගානු කියල ඇත්තටම කෙනෙක් නෑ. එයා පැරලල් යුනිවර්ස් එකකින් මිල්කි වේ එකට ආපු කෙනෙක්. එයා තනියම ආදරේ කරනවා.

  • @shyamasam16
    @shyamasam16 Рік тому +13

    Legend එක්ක කයියක් කියල කස්ස එක්ක තනියම program එකක් කරන්නකො සර්

    • @dinethpiyumal1112
      @dinethpiyumal1112 8 місяців тому +2

      Ehema ek thibba kalin sanna ekkamai thibbe

  • @malinseneth1609
    @malinseneth1609 Рік тому +3

    පොත කියවීම සඳහා ඉතා අගනා උත්ප්‍රේරකයක්....

  • @thenukadilshan4933
    @thenukadilshan4933 Рік тому +2

    කයියාවලිය පට්ට❤

  • @chamalbasnayake3741
    @chamalbasnayake3741 Рік тому +2

    කසුන් එක්ක vedio එකක් ගේන්න..

  • @samanjayatissa8242
    @samanjayatissa8242 Рік тому

    Very nice discussion ❤

  • @randikadayananda
    @randikadayananda Рік тому +1

    කස්සා ❤

  • @botta174
    @botta174 Рік тому

    👍👌👏නියමයි

  • @dinasunshine9632
    @dinasunshine9632 Рік тому

    ❤❤❤❤❤

  • @SL_Slap
    @SL_Slap Рік тому +4

    ඔලුවෙ ඉගන ගත්තු වැඩි දේවල් වැඩි උනාමත් මේ පොත ඒවට සමානුපාත වෙනවා වගේ..😂😂😂මම හෙන මොඩහින්දා ආතල් එකේ මගේ ෆිල්න් එක්ක කියෙවුවේ..හී...වෙලාවට මේමගුල කියොල ඉවර උනාම දැක්කේ..

  • @dhanushkasanjaya1869
    @dhanushkasanjaya1869 Рік тому +5

    කසුන් ❤

  • @thusithamanaruwan654
    @thusithamanaruwan654 Рік тому +2

    kassa

  • @kavishkasandeepa8667
    @kavishkasandeepa8667 Рік тому +3

    මාරු ගාන

  • @surenfernando
    @surenfernando Рік тому +1

    කස්සා

  • @rajapaksa1551
    @rajapaksa1551 Рік тому +2

    පටන් ගැන්ම මරු😅😅😅 අර මහත්තයා හොඳට හොදන්ට දන්නවා 😂😂😂😂

    • @Darsh-od9il
      @Darsh-od9il Рік тому

      Ubata balagena enna bahe wageda😂😂gon comment dagena yanna

    • @rajapaksa1551
      @rajapaksa1551 Рік тому +1

      @@Darsh-od9il ඇත්ත යකො කිවේ සන්ගා හැසිරෙන විදිහට තෙරෙන්නේ මාව මුරුංගා අත්තේ අගින්ම තිබ්බා වාගේ

  • @breeze6918
    @breeze6918 Рік тому

    👍💜️

  • @sa-ut9hd
    @sa-ut9hd Рік тому +5

    අම්මෝ ගල

  • @jpSL
    @jpSL Рік тому

    Main Street එකක යනවට වැඩිය off road යන එක රසවත්👍

  • @DKLaaRa-pr6gw
    @DKLaaRa-pr6gw Рік тому

    3:21

  • @rajapaksa1551
    @rajapaksa1551 Рік тому +1

    මොනවා උනත් පිට කවරෙට කුකුලා දපු එක හොදයි 😂😂😂 උපුල් නම එන උන් ඔක්කම කුකුළන් 😂😂😂😂😂

  • @ctv2279
    @ctv2279 Рік тому +1

    මටත් පොත ගන්න ඕන..

  • @kapilakalinga9725
    @kapilakalinga9725 Рік тому +1

    කවුද බන් මේ චාන් චූ චී පචාන්.. මේ ලෝකයේ රහක් නෑ සන්බා

  • @dil7667
    @dil7667 Рік тому

    pothe okkoma tika kiwwane

  • @vijithapriyani6663
    @vijithapriyani6663 11 місяців тому

    පුදුමයී.....සන්න disturb කරේ නෑ කතාබහේදී...😮