Mamath me sathyak kriyawa krnawa mata puluwan welawata krnawa. Udupila yashodara maha seya wadinna giya dawasaka me sathyak kriyawa tiyana potha mge mahaththya mta aragena dunna... harima watina pothak.... 🙏🙏🙏🙏 ... oya me widiyata meka share krgna eka godaak loku pinak.. mamath mta puluwan hemotama maha mewuna asapuwata yana thenata polabawala tynwa... ada e aya thamange gedarata yashodara maha rahath theraniya wedama krwala wandana krnawa... mta ekata harima sathutui..... mge mhaththyath mta me aurudde mge birthday ekata mta dipu lokuma thegga thmai yashodara maha rahath theraniyage prathimawak ape gdrata wedamawala hemadama wandana krnna awasthawa salasala dunna... e pina mge mhaththyata ath wewa.....!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mge jwthw mta lebuna hodama kalyana mithraya mge adaranoya mhaththya....
මමත් වදිනව අක්කෙ හැමදාම.මේ සත්‍යයක් ක්‍රියාව කියල දුන්නට අක්කට බොහොම පිං.🙏🙏❤
බොහොම පිo අක්කේ 🙏🙏
අක්කේ මමත් යසෝදරා තෙරණින් වහන්සේ වන්දනා කරනවා. හිතට පුදුම සැනසීමක් දැනෙනව. ඔයාට ගොඩක් පින් අපිට මේ දේවල් කියල දෙනවට. තෙරුවන් සරණයි , පරිස්සමෙන් ඉන්න. ආදරෙයි හැමදාමත් ❤❤❤❤
අනෙ ඔයාට ගොඩක් පිං මෙ දෙවල් කියලා දෙනවට බුදු සරණයි අක්කි හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න අක්කි ❤️අම්පාරෙ නෙතු නංගී 😘😘😘😘
ගොඩක් ස්තූතියි අක්කි ඔයාට අපිට මේ දේවල් කියලා දෙනවට 🤍 බුදු සරනයි ,
පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏
රාහුල මාතා යසෝදරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු 🙏
❤❤❤Theruwan saranai akkiyo
උතුම් සත්යයක්රියාවක් නංගි 🙏🙏🙏❤ උතුම් පින්වත් කම් හදවතින්ම සිතිවිළි වේවා ඔව් සත්‍යයකි ❤ 🙏🙏 තෙරුවන් සරණයි මගේ නංගි ❤
Nangi oya kiyanakotama mamath kiyewwa oyata godaaaak pin
Hamadamath sathutin inna labewa...❤❤❤❤
Yasodara maha rahath theraniyage saththiya balaye mage diyaniyata ekman suwaya lebewa....
Ada video ekath harima lassanai nangi...❤️❤️❤️
Yashodhara theranin wahansege anubhawayen nangi ge e guruwariyak viime vasanawa labewa🙏🙏
Godak.pin mehema.kiyaladenawatakke❤❤❤
Budu saranai නංගී ❤❤❤
Mamath me sathyak kriyawa krnawa mata puluwan welawata krnawa. Udupila yashodara maha seya wadinna giya dawasaka me sathyak kriyawa tiyana potha mge mahaththya mta aragena dunna... harima watina pothak.... 🙏🙏🙏🙏 ... oya me widiyata meka share krgna eka godaak loku pinak.. mamath mta puluwan hemotama maha mewuna asapuwata yana thenata polabawala tynwa... ada e aya thamange gedarata yashodara maha rahath theraniya wedama krwala wandana krnawa... mta ekata harima sathutui..... mge mhaththyath mta me aurudde mge birthday ekata mta dipu lokuma thegga thmai yashodara maha rahath theraniyage prathimawak ape gdrata wedamawala hemadama wandana krnna awasthawa salasala dunna... e pina mge mhaththyata ath wewa.....!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mge jwthw mta lebuna hodama kalyana mithraya mge adaranoya mhaththya....
බුදු සරණයි අක්කි ඔයාල හැමෝටම
බුදුසරණයි
අක්කේ මමත් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ පිළිරුවක් මට ගන්න ඕනී කියලා මං තීරණය කලා ඒත් මට තාම ඒ පිළිරුව ගන්න තැනක් ලැබුනේ නෑනේ...ඔයාට ගොඩාක් පිං. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.බුදු සරණයි❤🥰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
MN godak asai akkiyoo oyage vibiyo walata theruwan saranai akki❤❤❤❤
🙏🙏🙏❤
ඔයාට ගොඩාඩාඩාඩාඩාක් පින් මගෙ නංගියෝ 🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰🥰
Oya gedara giyada duwe.parrissamin yanna.b.saranai.❤sadu sadu sadu🙏🙏🙏🙏🌼
Hii akki🥰❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranaiii akke ❤❤
🙏🙏❤❤🙏 මමත් ගෙදර යශොධරා මහරහත් තෙරණිය ට වදිනවා උදේ සවස ❤❤❤ මටත් ගොඩක් දෙවල් ලැබිලා තිබෙනවා ❤❤
අක්කේ කියන්න සතුටුයි මමයි මගේ හස්බනුයි චූටි පුතයි අපි තුන් දෙනාම බුදුරජාණන්වහන්සේටයි යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේටයි උදේ සවස වන්දනා කරනවා.මමත් ඔයා කියපු සත්‍යක්‍රියාව හැමදාම කියනවා.. ඒ ඇතුලු සියලු වන්දනාවන් සඳහන් පොත මං ගත්තා උඩුපිල අනගාරිකා භාවනා අසපුවෙන්.. 💐💐💐
Budu sarani
Akke oya kohenda oya deranin wahansege pinthure gaththe
Godak pin akke
ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට සතුටින් පරිස්සමින් ඉන්න නංගි තෙරුවන් සරණයි ❤❤❤❤
Ane nangiyoo oyage vedios balala thamai mamath yashodara theranin wahanse wadinna patan gaththe.me lagadi man laga thibuna theranin wahanse wadina gatha potha nathi una.man godak then walata gihin ganna hoyanawa.husband ada katharagama giya ehenuth balannam kiuwa aran enna. Den mata me de ahagena pothaka liyagena wadinna puluwan.oyata me pin lebenna ona.mata hithe thibuna deyak itu kalata..❤
Akke oyatta kohomada oyage hema vidio ekakma balanava ba
❤❤
Akke oyata godak pin..akke mn buduhamuduruvanta pahana thiyana asanayema thama rahula matha pinthuraya thiyala hithin sihopath karala vadinne..ekata kamak nedda..mt venama thiyannan vidihak ne..kuliyata Inna nisa ..mt mekata pilithurak denna akke oyata pin
Nangi mema shaththiya kriyawa taip karaganne kohomada..
Akke math ude hawasa vandana karanawa
🙏🙏🙏🙏🥺❤️
🙏🙏
🙏🙏🙏🙏🙏
💐💐💐💐💐💐💐💐
ඔයා හින්දා අපිත් ඒ පින රැස් කර ගත්තා
🙏🙏🙏🙏🙏🙏♥️
නංගී යශෝදරා තෙරනියගේ පින්තූර යක්.තියෙන්නම ඔිනද
akki gedara awada
හොදයි,,පුතෙ
🙏🙏🙏
🙏🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏🙏
❤❤❤❤
❤❤❤❤