අපි වෙනුවෙන් තෑග්ගක් ගන්න අවුරුද්දක් ඉතුරු කරන කැටයක්👛මං වෙනුවෙන් උදවු කරපු මිනිස්සුන්ට කෙලෙහිගුණ🙏

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 97

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 2 дні тому +1

    හැමදාම සතුට්න් ඉන්න ඔන් අක්කි අපි අපිට ආදරෙ කරන ඔන අක්කි කාටවත්ම බරක් නොවි ඉන්න ඔයා හරි එතකොට ප්‍රශ්න ගොඩක් අඩුයි හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි ❤️අම්පාර නෙතු නංගී 😘😘😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @malshadewmini9745
    @malshadewmini9745 3 дні тому +1

    ගොඩාක් වටින ආදර්ශ ටිකක් අක්කේ.ගොඩාක් පින් .තෙරුවන් සරණයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому +1

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @buddhishagunarathna2755
    @buddhishagunarathna2755 3 дні тому +2

    අක්කා හරිම ගුණයහපත් අක්කා කෙනෙක් අක්කා වගේ කෙනෙක් ආශ්‍රය කරන්න ලැබීම හරිම සුන්දර අත්දැකීමක් අක්කාට පවුලටම තෙරුවන් සරණයි පරිස්සමට නිරෝගීව සතුටින්ම ඉන්න මමත් දුවත් හරිම ආදරේයි අක්කාට ❤❤❤

    • @buddhishagunarathna2755
      @buddhishagunarathna2755 3 дні тому

      අක්කා මමත් දුව ඉපදුන දවසේ ඉදලම ඉතුරුකරන්න පටන් ගත්ත අක්කා දුවට ඉන්නේ මම විතරයිනේ අක්කා❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 3 дні тому +1

    අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න නංගි තෙරුවන් සරණයි ❤❤❤❤

  • @Sandunisdiary
    @Sandunisdiary 3 дні тому +1

    හරිම ලස්සනයි අක්කි මැනික ❤
    වීඩියො එක වෙනදා වගේම ...
    මන් අර එදා අක්කි කියලා දුන්න විදියට මල් හැදුවා 😍💕
    ලස්සනටම ආවා අක්කෙ 💗🥰
    අක්කා තමා මම කර කර ඉදලා නතර කරපු money saving මතක් කරෙ ❤🙏 ආයෙම පටන් ගන්න අක්කි අද හෙටම...
    මන් ගාව box එකක් තිබ්බා ඒකෙන් ඔය වගෙ ලස්සනට හදා ගන්න ඕන ස්තූතියි අක්කි කියලා දුන්නට 💕😍👍....
    අක්කි මේ විදියට වීඩියො එකෙ බන පදයක් දෙකක් අහන්න දෙන එක හොදයි , අපේ ජීවිතේට ගන්න දේවල් ගොඩයි බුදු සරනයි ,ආදරෙයි 💕😘🥰❤

  • @inokasuranji5255
    @inokasuranji5255 3 дні тому +1

    Nanga oya hari hodae wadek kalae.oyalta budu sarani. ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @KumeshiThilakshana
    @KumeshiThilakshana 3 дні тому +1

    ලස්සනයී අක්කී...හැමදාම ඔයා දාන volgs බලන එක දැන් පුරුදක් වෙලා...හරි ආසයී...ගොඩක් ආස අක්කිගේ ගෙදර වැඩ කරන ඒවා බලන්න බබාලත් එක්ක..එවිදියට වැඩ ටික කරන්න මාත් හුරු වෙනවා එතකොට බබත් එක්ක...ආදරෙයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 3 дні тому +1

    අක්කි ඔය හරිම හොඳයි කෙනෙක් ඔය හරිම අවංකයි අක්කි සතුටින් ඉන්න කවදාවත් අක්කි දුකක් එන්න එපා අක්කි ඔය ට බුදු සරණයි ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @shayinithulakshi6459
    @shayinithulakshi6459 3 дні тому +1

    Adanam awe oya gedara giyada kiyala balanna nagiyo😊 ikmanata e vlog ekak genna.oya ahana bana pada apita ahanna denne aththata oya api gena paule aya wagema adaraneeyawa hithana nisane eka kochchara deyakda.😊thanks nangiyoo❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක ගේන්නම් අක්කේ...අක්කා ආසාවෙන් ඉන්නවා කියලා දන්නවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි 💗💗

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 дні тому +3

    ආදරණීය ගුණ යහපත් නංගි මැණික .ඔයා ගෙදර ගිහින්.ඔයා වගේ ආදරණීය ගුණ යහපත් කෙනෙක් ට ආදරණීය අසල්වැසියන් ඉන්නවා.හොඳයි ආදරෙයි ඉතිං ❤ ..සහෝදරකම් උතුම් ගුණ දම් අතරේ ජීවමානී සුවඳක් මගේ නංගි ❤..ඇත්තමයි ඔයා ආදරණීය කෙනෙක් නිසා පව්ලේ හැමෝම ත් වාසනාවන්ත යි.චූටි දූට පුතුට ආදරණීය අම්මි කෙනෙක් .ආදරෙයි මගේ නංගි ට ❤ තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!

  • @mis.darshi1236
    @mis.darshi1236 3 дні тому

    ඔයා ගොඩක් හොද ලමයෙක් නංගි ඔයා වගේ කෙනෙක් මගෙ ජීවිතේට ලැබුණු එක ගැන මම සතුටු වෙනව ආදරෙයි❤️❤️❤️❤️😘 පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤🎉🎉🎉🎉

  • @sahanavishka3985
    @sahanavishka3985 3 дні тому +2

    තෙරුවන් සරණයි අක්කියෝ...💐💐💐

  • @dineshachathurangi9774
    @dineshachathurangi9774 3 дні тому +1

    ආදරෙයි අක්කියෝ ... තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @YashmiEkanayaka
    @YashmiEkanayaka 3 дні тому

    අක්කට ගොඩාක් පිං මගේ හීනේට සුභ පැතුවට ඒ වගේම අක්ක දන්න බණ පද දානවාට

  • @sulchanajayarathna
    @sulchanajayarathna 3 дні тому +1

    Akke ane ane oya harima ahinsakai akki...❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @chamilaparara9403
    @chamilaparara9403 3 дні тому +1

    ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @madulifestyle2280
    @madulifestyle2280 3 дні тому

    ඔයා ගොඩක් හොද කෙනෙක් වගේම.,නිවුන හිතක් තියන කෙනෙක්.❤❤

  • @sanjeewanidisanayaka6024
    @sanjeewanidisanayaka6024 3 дні тому +1

    Oya hari daruwo enna ammak wanna oni daruwo gana adare dananna. Oya wage guna yahapath kam pihitala thiyannama pera pinata oya machchara adare labanna akkage pera pina balawath oya hariyatama hari apita dayak wanna oni hamoma tharum ganna. Oya wage raththaran duwek malowata dayada amma diuyaloke athi akke. Oya wage mahamahari matath hamu unata godak sathutui akke. oyage paule katath tharuwan saranai.b.s.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @nadunyasantha6769
    @nadunyasantha6769 3 дні тому +1

    ආදරෙයි akki oya hoda putudu babalarath a widihtama thiyeyi akki.

  • @dammikalakmal1203
    @dammikalakmal1203 3 дні тому +1

    ❤ akki oyata sathutin inna hamadama

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @HiruniSansala-g9b
    @HiruniSansala-g9b 3 дні тому +2

    logeka danakan balan hitiye akkiyoo❤❤❤❤

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 2 дні тому +1

    Adarei.akke❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @ShiromalaSanjeewani-k9w
    @ShiromalaSanjeewani-k9w 3 дні тому +1

    Oya nam akka godak hoda kenek guna yahapath kama ihalinma thiyenawa

  • @GayangiRangika
    @GayangiRangika 3 дні тому

    Adarth harima lassana video ekkak oya gedara giyada oyala hamotama b.s.

  • @ajithgodage7119
    @ajithgodage7119 3 дні тому

    Oya wage hitha hoda guna yahapath kenekuta udaw nokarana kenek me mihipita na nangi oya gedara gihinne dan hamotama sathutu ethi neda matath harima sathutui ❤❤❤

  • @hansieranditha4971
    @hansieranditha4971 3 дні тому +1

    Theruwan saranai akka❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @BuddhikaRadalage
    @BuddhikaRadalage 3 дні тому +1

    Onna adat doni mai nangige video eka balanawa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      අනේ ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @SampathJaya1981
    @SampathJaya1981 2 дні тому +1

    Oya harima nihatamani nangi manila.❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @MadushaDilhani-u8r
    @MadushaDilhani-u8r 2 дні тому +1

    Budu saranai ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @NilanthiN-u6z
    @NilanthiN-u6z 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤..ආදරෙයි. මැනික

  • @YashmiEkanayaka
    @YashmiEkanayaka 3 дні тому

    මමත් පටන් ගත්තා සල්ලි එකතු කරන්න පටන් ගත්තා අක්කේ ඔයා හොදම හොද කෙනෙක්

  • @ishaniperera7916
    @ishaniperera7916 3 дні тому

    Ow puduma tharam karunawanthai....adaraniyai oyaaa

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 3 дні тому +1

    ආච්චි හොඳට ගුණ ධර්ම උගන්නලා තියෙනවා , කලගුණ ගැන අපේ බුදු රජානන් වහන්සේ අපට විශිෂ්ඨ ලෙස ප්‍රායෝගිකව පෙන්වන අවස්ථාවක් අනිමිස ලෝචන පූජාව ,ආදරෙයි.❤❤❤❤

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 3 дні тому

    අම්මේ දහපාරකට වඩා බැලුව ඇවිත් ඔයා ගෙදර ගිහිල්ල ද කියලා දැන් නම් හිතට හොදයි ❤️❤️ බුදුසරණයි පැටියෝ

  • @geethanidipika3469
    @geethanidipika3469 3 дні тому +1

    ❤❤❤😊

  • @MeenaDulakshi-il9bt
    @MeenaDulakshi-il9bt 3 дні тому +2

    Man khata 3 ituru karala rattaran malayak gatta ahattatama eka amutuma satutak...

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 3 дні тому +1

    Budu.saranai.❤.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @sugandhikasepali7775
    @sugandhikasepali7775 3 дні тому

    Ane akke karadarayaknam samawenna. Oyage duwage parana adum thiyenawanm ain karapuwa mata denawada mage duwata gedarata andanna eyage wayasa aurudu 2 masa 8i godk pin akke බුදුසරණයි

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 дні тому +1

    Ane pataw dennata puduma satutak tiyei oya dakinakota.❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ඔව් අම්මේ අනිවාර්යයෙන්ම...ආදරෙයි ගොඩක් අම්මේ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @Ishani-hy9qd
    @Ishani-hy9qd 3 дні тому +1

    Akkal wage minissune me loke innawanam kochchara lassanada

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @inokajani9768
    @inokajani9768 3 дні тому +1

    Hii akki 🥰❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @wijesooriyawaac6399
    @wijesooriyawaac6399 3 дні тому

    Chathu mata me hamuduruwange nama pahadili na. Puluwannan nama kiyanawada?mehema banapada oya witharak nathuwa apitath ahanna hadala denaekata oyata godaak pin. Aththa api daruwanta adarei. Eth samahara welawata e adare handama apita loku kapakirim karanna wenawa. Eka aththa. E api karana hama kapakirimakatama apitama sthuthiwantha wenna oni chathu. Math kateta salli danawa. Pirunata passe puthage Account1ta danawa. Onna oka thama man kate Salli walata karanne. Minissuth ekka api hodin innawanan apita eyalage sahayogaya hamawelema labenawa. B s. Chathu

  • @nadunyasantha6769
    @nadunyasantha6769 3 дні тому +1

    Ane matath aka sahodarayek wath ne ne akki.

  • @DineshleeKaldera-cw2cs
    @DineshleeKaldera-cw2cs 3 дні тому +1

    Akke a phone 1 kiyada akke🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      20000ක් පැටියෝ...තෙරුවන් සරණයි 💗💗

  • @nelushapriyadarshani
    @nelushapriyadarshani 3 дні тому +2

    ❤❤

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 3 дні тому

    අනේ ඔයා හරිම හොදයි නංගී ❤

  • @MalshaGimhani
    @MalshaGimhani 3 дні тому

    Mn hamoma wenuwen udau karath akke eyalata ganakwath na husbund ge paule ayata kochchra salakuwath wadak na mage husbund nm godak hoda kenek eth eyage amma nm harima napurui

  • @JanakiWickramasinghe-op5ci
    @JanakiWickramasinghe-op5ci 3 дні тому

    හොද,,,බණපද,,,ටිකක්

  • @AnushaPriyadrshani-eh3tl
    @AnushaPriyadrshani-eh3tl 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 3 дні тому +1

    අක්කා බබාලට දෙන්න හොද මොන කිරි පිටි එක ද

  • @KaveeshaNethmini-m4d
    @KaveeshaNethmini-m4d 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @UdeniAththanayaka
    @UdeniAththanayaka 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurapriShantha
    @chathurapriShantha 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @panchayt8606
    @panchayt8606 3 дні тому

    Budunge vahansethseva
    Na dun bo rukata kala guna salakuwa. Oya gunawath🙏🙏🙏🙏❤️

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 3 дні тому +1

    Hoda adarshamath manussayp.b.s❤❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි 💗💗

  • @RoshanKumara-n2w
    @RoshanKumara-n2w 3 дні тому

    අක්කේ දුවගේ උපන්දිනය කවද්ද

  • @ayeshasewwandi1619
    @ayeshasewwandi1619 3 дні тому +1

    Akke oya kiuwe bblge edum gnn pluwn kyl page ekk e whtsp number eka kiynnko

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 дні тому

      0716663177 පැටියෝ...තෙරුවන් සරණයි 💗💗

    • @ayeshasewwandi1619
      @ayeshasewwandi1619 2 дні тому

      @ChathuriVimukthika thnk you akke budusaranai parissmt inna ❤❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmaliLasanthika-k4v
    @AmaliLasanthika-k4v 3 дні тому +1

    ❤❤❤

  • @RanganaRangana-j7l
    @RanganaRangana-j7l 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 3 дні тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @upulmanjula5660
    @upulmanjula5660 3 дні тому +1

    ❤❤❤

  • @chathurikaudayangani-p2f
    @chathurikaudayangani-p2f 3 дні тому +1

    ❤❤❤

  • @callshop2300
    @callshop2300 3 дні тому

    ❤❤❤❤❤❤

  • @mangalamalinda7205
    @mangalamalinda7205 3 дні тому

    ❤❤❤

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 3 дні тому +1

    ❤❤❤❤

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperuma 2 дні тому +1

    ❤❤❤❤