Theruwan saranai akki..man maga chutipatiyath ekka akkage video balanne .hama video ekakma blnawa akkige eth comment ekak danna wenne na...theruwan saranai akkiyoo❤❤
Nangi apita one nathiinissu unath Ayn kalahama hithata hodai neda mama kohoma hodin inna haduwath nedeyanya mage narakamai penne mama mokada karanna one nangi mata kiyannako
බබාලට ඇඳුම් ගත්තෙ👇👇👇
facebook.com/profile.php?id=100063597097682&mibextid=ZbWKwL
Ada vedio ekath hari lassanai akke...
ඔයා කියන කතාව හරියටම හරි.අත්දැකීම් වලින් අපි ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්නවා...❤️❤️❤️
අදත් ගොඩාක් ලස්සනයි නන්ගි....හැමදාම වගේ අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්...ඇත්තටම ඔයා නිසා මමත් ගොඩක් ලස්සනට මගේ ජීවිතේ දැන් ගෙවාගෙන යනවා..ඔයා මට වඩා බාල වුනත් ඒ හැම දේටම ඔයාගෙ අදහස්,උපදෙස් මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා....ගොඩාක් ස්තූතීයි ඔයාට ....ඒ වගේම ඔයාගේ හැම වැඩක්ම,,,,ඔයාගේ සැමියාගෙ හැම වැඩක්ම,,,දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා......Good luck Nishi..❤️❤️❤️
Nangiyo... Mama oyage videos hamadama harima asawen balanawa. Nangi oyage glass spicey bottle gaththe kohenda kiyala kiyannakoo.❤❤❤❤
Harima lassnai akke ❤❤ gdk watina dewal adath kiyala dunna..❤❤ adarei ❤❤❤
Math oyagen godak wenas Una Akka thank you ♥️♥️♥️♥️ akki
ඔයාගේ ජීවිතේ බලලා ඉගෙනගන්න තියන දේවල් ගොඩයි අක්කේ හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා ❤❤❤❤
අක්කි අනේ මන් ඊයේ තමයි ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ අද වෙද්දි මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා ඇත්තටම මන් ප්‍රශ්න නිසා ජීවිතයම එපා වෙලා හිටියේ ඒත් ඔයා නිසා මට හැමදේම දරාගෙන ආයෙම ජීවත් වෙන්න හිතෙනවා ඔයාට ගොඩක් පින්❤❤❤
ලස්සනයි නංගියෝ අදත් වීඩියෝ එක අනේ මන්ද ඔයාගෙ වීඩියෝ කියන්නෙ ඉතින් පිස්සුවක් අප්ප ඇබ්බැහි වෙලා ඉන්නේ ඔය හිත නිවන කටහඩ අනේ මන්ද නංගි මම එදා ඉදලම ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ඒ වගේමයි ඉගෙන ගත්ත ගන්න දෙර්වල ගොඩයි ආදරෙයි ආදරනීය ෆැමිලි එකට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤❤❤❤පරිස්සමෙන් 🎉🎉🎉🎉🎉
Man oyagei.chathu akkgei vidio aniqaren balanawa.danakan balan inne.godak asawen.man godak apiliyata thamai AKke gedara tiyan hitiye.oyage video balla matama godak duka hithuna man genama.den man godak dewal igena gena oyagen.mage gedra godak lassanai den.mage mahaththath kiuwa oylage video balala.mage hadawatath godak lassna wela kiyala.eyath godak adedei me wenasata.oyala denata godak pin mage akkiyo me video apata ewanawata.man akkala dennata godak adrei❤oyala dennage punchi Petau hathara denatath budu sarnai.💞💞💞
ගොඩක් ආසාවෙන් බැලුවා අදත් විඩියෝ එක ❤❤❤
ගොඩාක් ස්තීතියි මැණික
Nishi man sanduni oyage class mate anjaleege gewal gawa, (porawagama) ane oya dakkama mata hari sathuti, you are a strong & smart women i m so happy
අනේ සුදු අදත් ලස්සනයි විඩීයෝ එක ❤❤
Harima watina katha bahak akki. Thanks me wage dewal api ekka share kara gnnawata❤
Godaaak asawen balanawa nangi oyagen godaaak dewal hemadama monawahari egana gannaqa
Akke jiwitheta ena samahara prashnath ekka kochchara asawen jeewath wenna haduwath hitha hariyata asarana wenawane
ඔයාගේ විඩීයෝ වරද්දන්නේ නැතිව අනිවර්යෙන් මන් බලනවා.අපේ ජිවිතයට ගන්න දේවල් ගොඩයි.ඒ වගේම අපි වගේ පුන්ච් චැනල් කරන අයටත් වැදගත් අදහස් ඔයා දෙනවා.ගොඩක් ස්තූතී ඔයාට.❤❤
Theruwan saranai akki..man maga chutipatiyath ekka akkage video balanne .hama video ekakma blnawa akkige eth comment ekak danna wenne na...theruwan saranai akkiyoo❤❤
Nangi Galle koheda?
Akka mulinma konde bedan inna vidiyata oya lassanai❤
ජීවිතය හදා ගන්න ගොඩාක් වටිනා අදහස් ටිකක් තියෙනවා ❤❤
Math oyage vlog nitarama balanawa,oyage adahas walata math godak kamati,katahadath hari lassanai,budu saranai
Thama vediyo eka baluwa ne.1comment eka magen.❤❤❤❤❤❤
අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕💕
Oyata godak sthuthi.man oyage video balanawa.math time tika jiwithe wenas karamin enna kenek oyata godak esthuthie.budu saranae oyala hamotama
ආසාවෙන් බැලුවා අක්කෙ අදත්😍
❤ akki hamadama lassanai senehasa piruna adahas sithuvili walata
Lassanama lassana sudu nangi....❤❤❤❤🥰🥰🥰🥰🌷🌷🌷🌷
ඔයාගෙන් ඉගෙන ගත්ත දේ ගොඩයි ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් අක්කා අද සමාජයට ඔයා මැණිකක් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න දළදා සමිදු පිහිටයි ❤️❤️💯👍
Lassana video ekak dan saniipa da budusaranai
😊🤗
නිෂී අක්කේ ඔයා හරීම නිහතමානී කෙනෙක්.
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
Sarala menus tikakut gennako...elawalu milat wadi me tije❤
Hari manike gennam. Me sathiya busy sathiyak.
Ane akkiyo please hoda onliine job ekak kiyannako
Akke mth oyta wada aurudu 2k baalai mth degree ekk kranna gththa akke.mm oyge vedio balal godak dewal igana gaththa...oyge hema balaporottuwakma ishta wenna kiyala prarthana kranwa akke.
Apeth jeewithe gatha wenne oyage wage eth oya tharam sathutin man jeewithe winde naha eth Dan man godak wenas wela man hithanne
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Akka❤
❤
Nangi apita one nathiinissu unath Ayn kalahama hithata hodai neda mama kohoma hodin inna haduwath nedeyanya mage narakamai penne mama mokada karanna one nangi mata kiyannako
Ane sorry akki mama buluwa oyage video nathhe kiyala balankota unsubscribe Wala ❤❤❤
❤️❤️❤️❤️
බුදුසරණයි
Akke jeewath wenna sathutin oyage video baluwama asawen jiwath wenna asa hithenawa akki
Hi nangi adath lassanai.❤❤❤
Doni amma wge❤ putha tatta wge❤❤❤
Monada nangi oya iganaganne
ස්තූතියි අක්කා..🥰 ඉස්සරහට කියන්නම් අක්කා
Akka monada studies krnne❤
නංගි ඔයා කොහොමද ඔහොම මහත් නොවීඉන්නේ ඔයාගෙ වීඩියෝ ලස්සනයි ❤❤❤❤❤❤❤
කෑම පාලනය තමයි අක්කේ😁 මං කියන්නම්
Harima asawen balanne mamath
ඔයා මොනවද ඉගෙන ගන්නේ?degree එකක් කරනවද?
Podi babalata tshirt gaththe kohenda.
❤❤❤❤
ආදරණීය යි❤❤
Oya degree aka complete karanawada?a gana poddak kiyanna nangi .budusaranai
❤❤❤
අක්කේ ඔයාගේ විඩියෝ ගොඩක් වැදගත් ..ස්තුතියි ඔයාට
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya kiyanWa wage මමත් කිසිම දේකට selenna
අක්කේ ඔයා ගාල්ලේ class එන දවස කියන්න කෝ දකින්න ආසයි❤❤❤
Akka Shashika Nisansala wage 😊
🖤
අනේ නංගි ඔයා කවදද ආවේ ඔයා අපේ හරියටම ඇවිත් අනේ😂 මමත් සදුදා රිච්ලුක් ගියා
Hi akki
Akke whatsapp nu eka mkkd
❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤