Defence and Intelligence Services must follow strict procedures and protocols to scrutinize all illegal migrants to ensure safety and security of the country 🇱🇰🙏
Mr Fakhim, where have you been all these years?? If you hadn't raised your hand to pass the dodgy bills you'd have not been addressing this today... You're having a laugh, aren't you? Welcome to New Sri Lanka!
2009 එදා පැවති ආන්ඩුවල හකිම් ඇමැති ඔබත් හිට්යා නෙද .අද ඉපදිලා වාගේ ඇයි කතා කරන්නෙ ඔබලා වගකියන් ඕනේ .කොයි පැත්තෙන්ද හිනා වෙන ඕනේ
he is reborn as many of the other opposition babies.
😂😂😂😂😂
හකීම් 2009 ආන්ඩුවේ හිටියේ
2015 යහපාලන ආන්ඩුවේ හිටිය
කෝ ඔය පරශ්න ඇහුවේ නැත්තේ ඇයි
ඕව ගැන පරීක්ශන කරන්න දැන්ද මතක් උනේ. මරු යාලුවෝ මැරුනට පස්සේ ඉටිපන්දම් පත්තු කලාට වැඩක් නෑ.තමුන්ලත් වගකියන්න ඕනේ මේවට
අනුරට කලින් ආන්ඩුවල ඔබලා හිට්යා නෙද
Comady porak. Kalin rajaya kale kauda. 🙈🙈
මෙයත් හොද ගැහිලී කාරයෙක්.නමුත් මේ ආණ්ඩුවත් යට ගැහුව ඒව එලියට ගන්නව කීවට තාම කතාව විතරයි වැඩිපුරම.වැඩත් පෙන්නන්න ඕන.නෑත්නම් ලොකු අමාරුවක වැටෙනව.
Defence and Intelligence Services must follow strict procedures and protocols to scrutinize all illegal migrants to ensure safety and security of the country 🇱🇰🙏
එක එක දෙශපාළුවන්ගෙඋවමනාවටවැරදිවැඩකරනනිලධාරින්ට,අන්තිමටවෙන්නෙ,එළොවමෙළොවදෙකමනැතිවෙන,එක
හකීම නැවත ඉපදී 😄😄😄😄 ඒ කාලෙ රගන්න බැරි රැගුමි දැන් පටන් අරන්
මැරිලා ඉපදිලා හැම එකාගෙම කලිසංසාක්කුවේ නිදියලා දැන් නිකන් සුදනා වෙන්න හදනවා
Haryana hari.
අපිටත් කන්න නැතුව සරනාගතයෝ බලාගන්න අපේ බදු මුදල්වලින් අපිට බැ. කරන්න දෙයක් නැ, උන් පිටමං කරන්න. 😢 හකීම් එච්චර කැක්කුම නම් උන් ගෙදර එක්කන් යන්න.
නානා උඹට ඕන විදියට මේ රටට මිනිස්සු ගේන්න බෑ,,, අනික තමුන් කොහෙද මන්ත්‍රීවරු පත් කරේ මන්ත්‍රීවරු පත් කරේ රටේ ජනතාව
Baila nogaha hitapan loke pura Sri-Lankawe antayo ton ganan innawa Indiyawe innawa laksa 5k thopi unwa gahala pannuwe
අනේ මුංගෙ ආංඩු නොවෙයිද තිබුණෙ?
මේකට ඉක්මනින් ප්‍රමාද නොකර නීතිය ක්‍රියාත්මක කල යුතුයි
සහරාන්ගේ ෆයිල් එක හංගපු නීතිපති දෙපාර්තමේන්තුවේ මුස්ලිම් නීතිවේදියා පිලිබද විමර්ශනයට ලක් කලාද
යකෝ මේ මිනිහා අලුතින් පාර්ලිමේන්තුවට අද ඇවිත් වගේ කතා කරන්නේ 😂😂😂
Eka thamai thambiya kiyanne
Hakeem
මෙයා පෙරේද ඉපදිලා ඊයෙ පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නෙ 😂
😂😂😂😂😂
අවුරුදු 16 ක් මොක ද කලේ ඔය කට්ටිය...දැං ද මතක් උනේ
ඔයා රනිල් ගෙන් ඇහුවේ නැතිද ? නිකන් බයිලා නැතිව හිටු .
ඔය ආන්ඩුවල නේද හ්ස්කීම් ඇම්තිකම් කරේ
😂😂😂😂😂😂අනේ හකීම් ඉපදිලා
දැන් පොරක් වගේ කතාව. ඒ අයගේ සාක්කුවේ හිටපු මිනිසුන්
වහා පිටුවහල් නොකළහොත් ඉතිහාසයේ කරන ලොකුම ගොංකම
අඩෝ හකීම් උබේ බුදෙලෙන්ද සරණාගතයන්ට කන්න දෙන්නේ .අපේ රටේ මිනිස්සු බලාගැනීම රජයේ වගකීම .කුණු දේශපාලනේ කරන්න එපා ඔඊ
මෙපමණ දවසක් ඔබේ කට උගුර හිරවෙලා තිබුණද 😂😂
Thanks ❤
Meyalage anduwe කළා නේද ඇයි එතකොට මේ කිසිම mini merumak දූෂණය වංචාවක් සෙව්වේ නැති ව den විපක්ෂයට gihin නීති keeyathmaka කරන්න කතා කරන්නේ ..රට හදන්න mathak වෙන්නේ විපක්ෂයට ගියාම ද
Mr Harshana Nanayakkara 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Irrespective of the fact, he served in previous Cabinets, present govt should complete these cases. Public will appreciate.
මෙයකමේ අද ඉපදිලා වගේ කතා කරන්නේ යහපාලන රජය කාලේ ඇමතිකම් දරලා මොන ඉටි ලබ්බක්ද කරේ? හකීම් අධිකරණ ඇමතිකමත් දැරුවා කාලයක් ඒ කාලේ පොල් ගෑවද
Aniwaaryen.
Was Hakim the former minister of justice while Namal sitting for his law exam ?
පට්ට ජාතිවාදියා !
දැන් කෑ ගහනවා නින්දෙන් නැගිටලා වගේ. ලංකාව බංකොලොත්තු රටක් කියලා මතක නැතිවෙලා.
හකීම් මට්ටයො ටෝ එදා ඉදල ඔය ගුබ්බෑයමේ හිටිය නේද මට්ටයො බහුකන්නැතුව ඉඩු කැර්‍ය් මට්ටය
මෙම ඝාතන සමයේ සහ මාධ්‍ය වලට පහර දෙන සමයේ මෙතුමා ( රවුෆ් හමීම්)සිටියේ කමන නායකයෙකු සමගද ? දන්නෑ
මේ අයට මේ මරණය ගැන දුකයි ඇත්තටම.ඒක නිසා ඉටිපන්දමක් පත්තු කරනවා තමයි.ඒත් මිනීමරුවන් ගැන ආඩම්බරයක් ආදරයක් ඇතිවෙන වෙලාවට ඒ මරණ වලට අත උස්සන්නේ නැතිව මොනව කරන්නද.
Rawf hakeem. බබා laktojan එක ද දෙකda බොන්නේ. නැත්නම් දෙකම කලවම් කරන්න කලද. ගෙදර උන්දැ
රොහින්‍යා ආවට කමක් නැ,හැබැය් ඊස්‍රායල් towerist ලා එනවට කැමති නැ.මරු තියරි මෙයාලගෙ තියෙන්නෙ
Where is bloody Namal? Stand up and speak.
මොනවද හලෝ මේ දොඩවන්නේ මොකුත් දන් නෑ වගේ
Rajapaksha ballo ratak watina miniha marala danma
හකීම් කියන්නේ මොන නායකයෙක් ද
What action human rights commission had taken againts Burmese government hakeem looking for more votes
රටට යුරෝපා අය එන්නේ නැත්තේ රුසියානු අය වැඩි නිසා. සංචාරක සේවාවන් කරන අයගෙන් අහලා බලන්න රුසියානු අය එයාලට සලකන විදිහ.
ලසන්ත ගැන කතාකරල වටේ ගිහිල්ල දැක්ක නේ අන්තිමට ආපු තැන. අපේරටේ මිනිස්සු රටවල්වල හිරගෙවල්වල ඉන්නව. මුංකතාකරනව වෙනරටක මිනිස්සු ගැන.ඔය කතාකරන්නෙ ඒ මිනිස්සු එයාගෙ ජාතියේ හින්දද?
අනෙ උබේ කොමෙන්ටුවේ තියන කැත කුහක කම....අපේ රටේ උන් පිටරටවලින් සරනාගත කම ගන්න එක හොදයි ..හැබැයි පිට රට උන් ආවම කරදරේක වැටිලා..උන්ගේ ජාතිය ආගම ඔක්කොම ඇදලා බලනවා... ඒ මනුස්සය කියන කතාවෙ ගන්න දෙයක් තියෙනවා .ඒ මනුස්සයා කියන්නේ මානව හිමිකම් ප්‍රඟ්ඟාප්තියක් යටතේ එහෙම සරනාගතයින් ආවම එයාලා ගැන හොයල බලන්න අපි බැදී ඉන්නවා කියන එක...ඒකට අපේ රට අස්සන්කරලා තියෙද්දි අපිට ඒ අයව ආයේ හරවලා යවන්න බැ. එහෙම යැව්වොත් අපේ රට වගකීම් කඩ කරපු රටක් වෙනව...තොපිට කොහෙද ඒ දේවල් තේරුම් ගන්න තරම් මොලයක්.... මොලේ කුහක නීච අදහස් පිරිලා
Kalakanniyek
ඕක හරි යන්නෙ නැහැ ..සරනාගතයො හරවා යවන්න.
Rohinya ewun thiyaganna dhagalanawa mu. Unwa yawanna oni. Anthimata Lasantha ne. Ena ena eka dhaganna puke amaruwak ne.
🎉🎉🎉🎉🎉
Good talk Hakeem
Mathak kalayak natta puke gahagena idala dan buranawa😊😊😊😊😊
Tajudeen gathanaya gotta thamai waga kiyanne one. 😭😭Rajapaksa Regimant thami okkoma minimarum lankawe kale. 🙈🙈🥲🥲
You are great politician
Namal Rajapaksha ubage daruwantah dawasaka hena wadinawa me karapau aparada walata,mini maru Rajapaksa
Mr Fakhim, where have you been all these years?? If you hadn't raised your hand to pass the dodgy bills you'd have not been addressing this today... You're having a laugh, aren't you? Welcome to New Sri Lanka!
සිරසට ගැහුවෙ මර්වියා
හැරෙන විදියට කරන කථා
මේඔයා දැන්ද ඇහැරුනේ
How many years u was in parliament??.
Umba koheda ban amathiwaru path kare
Rajapksala ethulu loku niladarin
Wagakiwa youti...
රවුෆ් ඔයාආයෙනැති ප්‍රශන ඇතිකරනව වගේ
යක්කුනේ දැන් අලුතින්ගෙනා ඇමතිල පාර්ලිමේන්තුව දැකගත්තනෙ ඉතින් බැරි එවුන් ගෙදර යවල වැඩකල හැකි සෙට් එකක් ගෙනෙන්
ගිරවා හකීම්
අපට මේ දවස් වල නැවත ඉපදුනා වගේ කතා කරන, හකීම් වගේම, පරාජිත පක්‍ෂ වල දේශපාලුවෝ හොඳට බලාගන්න පුළුවන්! ලංකාවට ඒමට සරණාගතයින්ට ඉඩ දීම ගැන ඉතා සුපරික්‍ෂාකාරීව හිතන්න වෙනවා. ඔවුන් අසල්වාසී විශාල රටවල් වලට නොයන්නේ ඇයි? සැම දෙයින්ම අඩු පාඩුවක් නැති පොහොසත් රටවලට නොයන්නේ ඇයි? මෙය ජාවාරමක් බවට කරුණු තියනවා නේද? ජාතික ආරක්‍ෂාව පළමු ස්ථානයේ තබා රජය කටයුතු කළ යුතුයි.
මාත් ඉට් පන්දමක් පත්තු කලා තාජුජින් වෙනුවෙන් ලසන්ත මැරුවේ තොපි😮😮
Higanna kalin eka anduwakawath idhala ne wage muge kathawa.
Mun dan babala wagaee dagalana wa 😅😅👍
හකීම්ට ද්දැන් කුඩු ගෙන්න විදුහක් නැහැවගෙර්
අනේ Hakeem උබලා තමයි mewata වගකියන්න one. දැන් උඩ buranna එපා. Asadsali...,wilpaththu kalaa paluwa ඇතුළු ඔක්කොම තොපි ඒකයි.
Hakeem?Ada?OwaKtha?KaRanm??Ada?Othana??Para??Ghaka?HapeiLa??marala??Ahama??nada?RajaPksal??me*nSsu??maryuwa??Hakeem??keyanOna??nna?mulu??lokam??dnnwa?Lasanatha??maryuWa???RajaPksala?kéyal??thopednna??na?mhendaga??gyu?Radehodanwa??thopeta?gada??Suwada?dannann
Lajjai. Neti Pati departumenatuwea. Inna. Mahat. Horu. Mewa yata gaha Gena. Innea. Lajjai. Oooyii. Rata Gena. Kisima. Wedak. Neti. Meeharak
Me hakim Oyala neda kalin idala Andu kale Aiyo kali mehema katha kalada😅😅😅😅😅😅
Uba mechchara kal koma welada hitiye
Palayang booruva
Au 16 katha kale na yes sir no sir kiwa misa dan kiyawanawa ape anura janadipathi thuma welawata oya thiri san hathi kare athulata damai eka wiswasai
හකීම් ai ubalage ආණ්ඩුවක් thubuna neda. Dan ollamorondan welada. Monada me dodawanne . Lajjai 😮
Ubala rakapuaunda ban
Dannda heenen aharune😂
සරත් පොන්සේකා මැතිතුමා තමා ලසන්තව මැරුවේ
Uba kohomada dannea danna Visthara Gihin kiyapan meke walalennea nathuwa Fonseka kara nam 2010 a Rajapaksala Nikam ennea naha
Gottatamai lasanthawa meruwe. 😱🙈
හකීම් 2009 ආන්ඩුවේ හිටියේ
2015 යහපාලන ආන්ඩුවේ හිටිය
කෝ ඔය පරශ්න ඇහුවේ නැත්තේ ඇයි
Gota is the culprit