අනුර-ශානි ගැන ලසන්තගේ සොයුරා තියූ විශ්වාසය.රවීගෙන් පවා අද වෙනස්ම කතාවක්

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 159

  • @ashan2000
    @ashan2000 16 днів тому +62

    සජිත් අද පාර්ලිමේන්තුවේදී මේ ගැන මෙන්ෂන් කරා 😂.
    පොරට මතක නෑ 2015දි උන් බලය ගත්තේ ඒවා හොයනවා කියලා. දැන් බබා වෙනවා. ඒ කාලේ ලේසියෙන්ම හොයාගෙන ප්‍රශ්නය විසඳන්නත් තිබුනා.

  • @kokilafernando1486
    @kokilafernando1486 16 днів тому +31

    අනේ රවී,හර්ෂ මන්ත්‍රීවරැ සහ ඉරාන් හිටපු මන්ත්‍රීතුමනි. ඔයාලා මෙච්චර කල් කොහෙද හිටියේ? මොනවද කලේ? ඔබලා කොපමණ කලක් පැවති රජයන්වල ඉහල ඇමතිධූර දැරුවද?
    අවුරුදු ගණනාවක කල මිනී මැරුම්,අතුරුදන් කිරීම්, පැහැර ගැනීම් සියල්ලටම විසඳුම් මොවුන් ඉතාම කෙටි කාලයකින් මාලිමා රජයෙන් බලාපොරොත්තුවනවා.
    මාරයි....

  • @diyararandil
    @diyararandil 16 днів тому +63

    යහපාලනේ වගේ බොරු මරිසි නැතුව සාධාරණය ඉෂ්ට කරයි කියලා විශ්වාසයි❤

    • @susilayupala2959
      @susilayupala2959 16 днів тому

      Rast in peace god bless you amen. 🙏👍✝️✝️gotta.

  • @Lakeylove
    @Lakeylove 16 днів тому +27

    රවීල,එරාන්ල,හර්ෂල ටෝක් දෙන්නෙ ආණ්ඩු නොකල වගේ.😂

  • @annejasintha1988
    @annejasintha1988 16 днів тому +41

    රවි හර්ෂ තොපි කටින් ද යකෝ කතා කෙරැවෙ

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 16 днів тому +37

    යහපාලනය තියෙන කාලේ හිටපු ඇමති හර්ෂ රවී අද ඇවිල්ල කියනව ලසන්තගෙ ඝාතනය ගැන මේ ආණ්ඩුවෙන් හරි හොයන්න ඕනලු.

  • @slmicro3857
    @slmicro3857 16 днів тому +39

    ගෝටාබය රාජපක්ෂ ට දඩුවම් දෙනු😢🙏

  • @renukakosman5817
    @renukakosman5817 16 днів тому +34

    රවි උබලා කොහේද බන් හිටියේ . උබලත් ඒ ආණ්ඩුවල නේද හිටියේ

  • @SandhyaNissanka
    @SandhyaNissanka 15 днів тому +9

    ඔය එරාන් වික්‍රමරත්න ම කියනවා 16 වතාවක් සිහිගැන්වීමට ආවාලු. ලැජ්ජා නැති ව කියන අපූරු ව...හිටපු ආණ්ඩු වල හිටපු මහා ඇමතිවරු...අනේ මුන්ට හෘදය සාක්ෂියක් තියනවාද

  • @onamagulak77
    @onamagulak77 16 днів тому +30

    කාව විශ්වාස කරත් රවිය විශ්වාස කරන්න එපා 😮

  • @dharmasirinawana4053
    @dharmasirinawana4053 16 днів тому +16

    2015 ඉදලා 2019 වෙනකම් ආණ්ඩු කරලා, ඊට පස්සෙ අර "අට " වන නාකිසීයාට රෑට රෑට අවුරුදු දෙකක් කඩෙත් ගිහින් දැන් මෙ මොකද අඩන්නෙ, ඇය් ඒ කාලසීමා දෙකේ ඕක කරන්න තිබුනනෙ,නාකි සීය සැලසුම්කලෙ ශානිවය් රවීවය් හිරේ දාන්නනෙ,එතකොට කොහෙද උඹලා හිටියෙ

  • @JayasooriyaKB
    @JayasooriyaKB 15 днів тому +7

    ලසන්ත මහතාට සාධාරණයක් ඉල්ලන අය මීට පෙර රාජයන්වල තනතුරු දැරුවේ නැද්ද.

  • @rasikagaminda8737
    @rasikagaminda8737 16 днів тому +17

    පට්ට බබාලගෙ බේබි ටෝක්

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 16 днів тому +21

    මහින්දගෙ පිහිටෙන් ආව රනිල් මේව හොයයිද😂😂😂

  • @SriyaniRathnayake-m9m
    @SriyaniRathnayake-m9m 15 днів тому +9

    රවිලගෙ ආණ්ඩුව තියන කාලෙ ලසන්තට සාධාරණයක් ඉෂ්ඨ වේවා කියන ප්‍රාර්ථනය කරන්න බැරිවුනාද දන්නෙ නැහැ.

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 16 днів тому +10

    ඉතිං එක ආණ්‌ඩුවක රවිත හටියනේ...😂😂😂😂

  • @jagathprasanna3760
    @jagathprasanna3760 16 днів тому +45

    රවියා- හිරාන් උබලා 2015-2019 වෙනකම් කොහිද බං හිටියේ..ඇමතිලා නේද ඒ ආන්ඩුවල..දැන් බයිලා ගහනවා..

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 16 днів тому +9

    කව්ද බන් මෙච්චර කල් ආණ්ඩු කරේ මේ ආන්ඩුව අනිවාර්යයෙන් මේවා හොයනවා මොකද අනුර ජනාධිපතිතුමාට රකින්ඩ අපරාධකරුවන් නැහැ

  • @munasinghefernando7864
    @munasinghefernando7864 16 днів тому +15

    ජනාධිපති අනුර සහෝදරය මේ පොරබදන්නෙ අපරාධ කාරයො,මිනිමරුවො සමගබව අමතක කරන්න එපා.ඔහු පොරොන්දු ඉටුකරන කෙනෙක්.

  • @GayanthaPeiris
    @GayanthaPeiris 16 днів тому +8

    බබාල පොර ටෝක් දෙනවා

  • @PemadasaPitabaddage
    @PemadasaPitabaddage 16 днів тому +11

    පහුගිය ආන්ඩ කලේ උඹලා නේද

  • @drsenarathb
    @drsenarathb 16 днів тому +14

    සාධාරණ ය ඉටූකරන්න අවශ්‍ය යි. දැනටමත් පරක්කු යි සත්‍යය හෙලිදරව්ව කරන්න ඕන

  • @cj5214
    @cj5214 16 днів тому +11

    කට්ටිය TV time එක ගන්න ගහන ගේම්

  • @TheSaman1963
    @TheSaman1963 16 днів тому +7

    ලෝකෙම දන්නවා නේද කවුද කරේ කියලා

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому +1

    ලසන්තගේ නඩුව සම්බන්ධයෙන් ඔක්කොම කටයුතු වෙලා ඉවරයි. ඇයි මේකට ක්‍රියාමාර්ගයක් ගන්න තරම් කොන්දක් මේ ආණ්ඩුවට නැත්තේ

  • @SHANTHIPATHI-d4d
    @SHANTHIPATHI-d4d 16 днів тому +9

    අනේපල රවී දැන් බටර් ගාන්න එනව හිරවෙලා නම්
    ඇද ගනින් එලියට 😂

  • @leehe64gf
    @leehe64gf 16 днів тому +9

    හර්ශ තොගේ ආණ්ඩුව මොකක්ද කලේ

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 16 днів тому +6

    රවි බබා

  • @isurulakshan8218
    @isurulakshan8218 15 днів тому +3

    ලසන්තට නෙවේ රවී එරාන් හර්ශ වගේ යාලුවෝ කිසිම ආත්මෙක කාටවත්ම ලැබෙන්න එපා

  • @seethaseetha7924
    @seethaseetha7924 15 днів тому +3

    රවීල පසු ගිය ආන්ඩුවේ ඇමති ලා නේද හිරවෙලා නම්ගල් ඉන්න කින් බුරුල් කරන්න බැරිද අනේ බූරුනේ දැන් වත් පැත්තකට වෙලා හිටු ...උබල කවුරුත් මේවාට වගකිවයුතු බවට හිතෙන්නේ නැද්ද .

  • @jagathprasanna3760
    @jagathprasanna3760 16 днів тому +15

    😅 රවිය අර දෙකම කටේ ඔබාගෙන ඉන්නේ

  • @nandanaashoka5256
    @nandanaashoka5256 16 днів тому +3

    හර්ෂ උබලා ආණ්ඩුවල හිටියා නේද.. දැන් කියවනවා

  • @nandanaashoka5256
    @nandanaashoka5256 16 днів тому +2

    ඉරාන් තොපි නිකන්වත් ලසන්ත ගැන කතා කලාද...... අනුර වැඩේ karai... ඉරාන් පාඩුවේ ඉදපන්..

  • @renukakosman5817
    @renukakosman5817 16 днів тому +6

    😂😅රවිය උබලගේ ෂෝ

  • @NMPerry1944
    @NMPerry1944 16 днів тому +12

    Ravi is another double game palyer....

  • @nandanaashoka5256
    @nandanaashoka5256 16 днів тому +3

    ඉරාන්, රවී. හර්ෂ. තොපේ කටවල් දැන්ද කියවන්නේ..... තොපිට බලය තිබුණු කාලේ කලාද...

  • @wickypriyan7654
    @wickypriyan7654 15 днів тому +1

    ලසන්ත වික්‍රමතුංග ගේ අයියා ඇරෙන්න අනිත් එවුන් පට්ට හොරු.

  • @yuhansaperera6383
    @yuhansaperera6383 15 днів тому +1

    ඔය මිනිමරුවෝ ටික ත් උල් වලින් ඇනල මරන්නතියෙන්නෙ.ඉරාන් බබා තොත්ත බබා මුන් මොකුත් දන්නෙනැ.ඔක්කොම කුණු අලුත් ආංඩුවට කර්පල්ලකො ඉතින් ඇයි තොපිට වග කීම් නැතිද ඉරාන් තොපි ඔය ආංඩුවල හිටියේ නැද්ද.රවියා බකල් හර්ශයා ඉරානඇතුලු තොපිට දැන්ද මතක් වුනේ ලසන්ත යාලුව කියල.කපටි රැල.

  • @SarathBulathsinghala-g5q
    @SarathBulathsinghala-g5q 16 днів тому +4

    ඇත්තටම හිටපු රජයන් වලට ඔයා එහෙම බලපෑම් කළාද හර්ෂ? කරපු බලපෑමකුයි දිනෙයි පොඩ්ඩක් කියන්නකෝ. දන්නැති හින්ද අහන්නේ හොඳේ?

  • @sriniewijeratne7557
    @sriniewijeratne7557 15 днів тому +3

    රවි කරුනානායක , හර්ශ ඔයලගෙ ආන්ඩුවෙ උන්ට කරන්න නොහැකි වූ දෙ අද කෙරෙමීන් තියෙන වෙලාවක කරනවද කියලා බලන්
    ඉන්න එක නොවෙයි නේද කියන්න ඔනෙ, සහයෝගය දි හොඳ ක් කෙරෙන බවට සතුටුයි කියලා නේද . කුහක කම.

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 16 днів тому +8

    Megollo යාලුවො da බලය තිබූ කාලේ හොයල naa

  • @kasunhemantha5634
    @kasunhemantha5634 13 днів тому

    Ravi kiyanne gentleman kenek.thank you ravi karunanayaka sir.oba ape next president wiya yuthui

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 16 днів тому +1

    ❤❤❤

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому

    මේ ආණ්ඩුව හරියට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරේ නැත්නම් මේ බබාලා ටික ආපහු බලය ගන්නවා නිසැකයි

  • @CasiyesKulasinghe
    @CasiyesKulasinghe 16 днів тому +3

    රවි බොරැ ලෙනිගතු කමක් පෙන්නුවට ඔයාගෙ හිතවතා රනිල් අගමැතිත් වෙලා හිටිය ජනාධිපතිත් උනා ඔයාල කට ඇරියෙ නැහැ දැන් බලල්ලු ලවා කොස් ඇට භාවලා අපි තමයි කරෙ කියන්නද ඉන්නෙ ඔයාලගෙ කොන්දක් නැහැ හොරකමටයි මැරකමටයි විතරයි ඔයාලගෙ කොන්ද දිග ඇරෙන්නෙ මේ රජයෙන් ලසනිතගෙ පවුලෙ අයටත් ඔහුට අවංකව ආදරෙ කරපු අයටත් සාදාරනයක් සිදුවෙයි බොරැවට මේ ආන්ඩුවෙ කකුලෙන් ඇද ඇද වැඩෙ උනාට පස්සේ ලකුනු දාගන්න හදන්න එපා අනුර ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න අවුරැදු ගානකට පෙර ඉදලම තමා මේ අපරාධය කරපු අපරාධ කරැවන් නිතියෙ රැහැනට අල්ලලා අවශ්‍ය දඩුවම් දෙන්න පොරොන්දු වෙලා හිටියෙ.

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 16 днів тому +4

    Please arrest All criminals who involved for the murder. Congratulations NPP ❤

  • @weerasankili9888
    @weerasankili9888 15 днів тому

    අපරාධයක් නොසලකා හැරි පාලකයන් ද අපරාධකරුවන් වෙති; මෙහි මාධ්‍යයට අදහස් දක්වා මං සුදනා වීමට හදන රවියා ඇතුලු කීප දෙනාද අපරාධකරුවන්ය.

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 16 днів тому +3

    එතකොට බටලන්දේ මිනීමරුවෙ කොහොමද

  • @luciantours3116
    @luciantours3116 16 днів тому +2

    Please you trust president akd.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому

    දැන් සාධාරණ කාලය ගෙවිලා හොඳටම ඇති ලසන්තගේ කේස් එක ඉවර වෙච්ච කේසයක් ඇයි මේකටවත් සාධාරණයක් ඉටු කරගන්න බැරි

  • @ajanthabandara8078
    @ajanthabandara8078 16 днів тому +2

    Yes, this is true. NPP GOVERNMENT IS THE ONLY PARTY TO SOLVE THE UNSOLVED CRIMINAL ACTIONS DONE BY THE NOTORIOUS KILLERS.😢😢😢😢

  • @joshepcosta2107
    @joshepcosta2107 16 днів тому +5

    Oh my God, Ravi ?????

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 15 днів тому +1

    ඔයාලට හදිස්සි තිබුනට ජනාදිපතිට හදිස්සි නෑ.. මොකද වැඩේ කරනවනම් හරියට කරන්න ඕනෙ.. එක තැන කින්වත් රිංගල යන්න බැරි වෙන්න .. තාමත් නීති පති එයා මයි .. ඒකෙ ඇතු ලෙ වැඩ කරන අයත් එහෙම මයි .. ෆයිල් හංගනව තාමත්..ඉතින් ඒව සුද්ද කරල වැඩේ දෙයි😅 ඉවසීමෙන් බලන් ඉන්න..😧

  • @NalakaChamendraP.A
    @NalakaChamendraP.A 16 днів тому +1

    Pattama sakkili kalakanni deshapaluwo Athugalama danna mahajanayata shakthiya dahiriya labewa 🙏

  • @luckyfernando5935
    @luckyfernando5935 16 днів тому +1

    ඈත්ත. ඵලීයට ඵන්න නැත්තෙ මූන් ඹකම ඵකම බෝට්ටුවේ

  • @chinthakamahesh7714
    @chinthakamahesh7714 14 днів тому

    රවිය, හර්ශ කොහොමද ලැජ්ජ නැතුව අහන්නෙ සාදාරනේ ?? 2015-2019 උනුත් කලේ ඕව හංගගෙන හිටපු එකනි..

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому

    හොරු වීරයො වීම නවත්තන්න බැහැ සාධාරණය ඉෂ්ට උනේ නැත්නම්

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 15 днів тому +1

    ඔහූ ලීඩර් එකේ පිටුවක් වෙන්කරා අර යකාට අන්තිමට ජනාධිපති වෙලත් යුතුකම සාදාරනය ඉශ්ට කරෙ නෑ මොකද දන්නො කරෙ කව්ද කියල අපිට වැටහෙන්නෙ

  • @chandran812001
    @chandran812001 16 днів тому +2

    Now everyone believes current government end this, Including these guys.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому

    නිශාන්ත සිල්වා හිටියනං යමක් කරයි කියලා හිතන්න පුළුවන්

  • @anurakarunarathna3191
    @anurakarunarathna3191 13 днів тому

    මේ කවුද මෙයත් හිටපු අාන්ඩු තිබුනා නේද එතකො මහා බැංකුවට මොකද වුනෙ

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому

    IF THIS NOT DOING BY THIS GOVERNMENT AGAIN RAVI WILL BE A HERO

  • @srilankahotsun2529
    @srilankahotsun2529 15 днів тому +1

    රවි ගහනවා කන කුඩු වෙන්න තොගෙ ළඟ හිටියනම්

  • @dharmawithanage808
    @dharmawithanage808 16 днів тому +3

    Ravi ..Diva Dekey Katussa.. Moo Miniter Kaley Budida..?

  • @sanathudawaththage7313
    @sanathudawaththage7313 14 днів тому

    ලසන්තගෙ සහෝදරය හැරුනු කොට මේ‍ ලෝක හොරුන්ගෙන් මොනව අහනවද

  • @erangafernando7100
    @erangafernando7100 13 днів тому

    රවි මොනවද ඇතිකරල දෙනව කිවවෙ....
    ඇයි රවි ගෙන් අහන්නෙ..එයාට " මතක නෑ " නේද...
    වැඩක් නොකරපු අයව ආයෙත් ඉහළට ඔසවන්න එපා..

  • @rasikaperera2726
    @rasikaperera2726 13 днів тому

    මජර දේශපාලන සංස්කෘතිය ......
    මේකට කියන නම
    සේරම දේවල් බේරුවල් බොක්කේ කියල මේකත් භාරදෙමු J.V.P එකට හොඳේ ......

  • @rockSLK
    @rockSLK 14 днів тому

    ඉරාන් ඔයාලට බලය තියෙද්දි ඇයි මේවා හොයලා නොබැලුවේ
    අනික බොරු මාධ්යවේදීන්ට මිනිස්සුන්ට මඩ ගහන්න දෙන්නත් ඹෑ

  • @athulahemantha149
    @athulahemantha149 16 днів тому +2

    රවියා, හර්ෂ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige1018 16 днів тому +1

    ආනේ කිරි සප්පයෝ.!
    මුන්ගේ සූප්පු missing.!
    ඉදා 🍼🍼🍼හුරපල්ලා.!

  • @garvindesilva4176
    @garvindesilva4176 15 днів тому +1

    Ravi Karunanayake is also a member of the former government
    What the fk’d you did for Lasantha when your government was in power

  • @Sanjaya-wx4fj
    @Sanjaya-wx4fj 15 днів тому

    මෙහෙම රටවල් තියෙනවද බන් අවු 16 මෙච්චර ජනප්රිය එක්කෙනෙක් මරල බෙරිලා ඉන්නව කියන්නෙ

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому

    IF RAVI CAN'T DO THE JOB HE SHOULD RESIGN

  • @peterdariyas2117
    @peterdariyas2117 15 днів тому

    මුටහු නොකිය මොනවා කියන්නද මුං රෙදි ඇදගතද මේ පුකා ෂු කරන්නේ බොරු දුක් ගන්නා රාලල🤘🤘😂

  • @prasadswickrama
    @prasadswickrama 15 днів тому +1

    Ravi harsha and 2015 government representatives have no bloody right to talk

  • @collinsenaratne8238
    @collinsenaratne8238 15 днів тому +1

    Ravi tho baila kiyanna epa lasantha,ikneligoda, meruwe gotabaya, eai gotabayata baya okathama siyaluma minis gathana kale

  • @GnanathilakaPorage
    @GnanathilakaPorage 16 днів тому +2

    Ravi niyami maha bankuwath aliyata gamu

  • @chamindakumara8801
    @chamindakumara8801 14 днів тому

    මහ බැංකු හොරත්
    ඉන්නවනේ

  • @janithamahakumbura3503
    @janithamahakumbura3503 12 днів тому

    එජාපේ, සජබේ ජඩයෝ ඇවිත් ටෝක් දෙනවා.
    ඔතන ඉන්න එක මාද්‍ය පකීර් කෙනෙකුට අහන්න බැරි උනා රිචඩ් ද සොයිසාට මොකද උනේ කියලා

  • @dianaperera9634
    @dianaperera9634 15 днів тому

    JVP Rajapaksa support Kara hitiya 2008.. Ithing AKD Lasantha gana hoyai da?

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому

    මේකෙන් තේරුම් ගන්න තියෙන දේ තමයි කොන්ද පණ ඇතිව වැඩ කරේ නැත්නම් බබාලා වීරයෝ වෙන එක උඹලට තේරෙන්නේ නැද්ද

  • @ThisaraPerera-cw3bs
    @ThisaraPerera-cw3bs 16 днів тому +1

    Ravita niwan suwa

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 14 днів тому

    රවි ලා ඉරාන්ලා ආණ්ඩුවක් කලේ නෑනේ

  • @swathugala
    @swathugala 16 днів тому

    when these SJB politicians were in power, what did they.

  • @deepthidunuwille5649
    @deepthidunuwille5649 13 днів тому

    2015,Yahapalana anduwa kale oka nima karanna beriwune , Maithreepala Sirisena saha Ranil Wickramasinghe depathata adda nissamai.
    Nethnam adatata katha karakara inna one nehe.😢

  • @sandyahkv2186
    @sandyahkv2186 16 днів тому +1

    Ravi baba

  • @Gamarala12
    @Gamarala12 16 днів тому +2

    ලසන්ත maruwe npp wage

  • @FtV.67
    @FtV.67 15 днів тому

    මූට මෙච්චර වයසට ගිහිල්ලත් තාම හරියට සිංහල කතා කරගන්න බැරි ඇයි? ලසන්ත කියන එකත් උං උච්චාරණය කරන්නේ ලසන්තා කියලා. ලසන්තා කියන්නේ කාන්තා නමක් කියන එකවත් තේරෙන්නෙ නැති එවුන් තමයි රට හදන්ඩ ඉදිරිපත් වෙන්නේ

  • @RanjithSenevirathna-e1d
    @RanjithSenevirathna-e1d 14 днів тому

    යහපාලන රජයෙන් හෙව්වෙනැත්තෙ ඇයි.ඉරාන් කියනව අනුර හොයන්න ඕන කියල.උබලගෙ ආන්ඩ්‍ය්ව මොකද කරෙ.

  • @ChandrawSaara
    @ChandrawSaara 15 днів тому

    habai..damma..wadeetha..bahinna..wenwaa..mokada..nathi.nam..kaalaya..madi..wenawaa..rajayatha..mun..karapu..aparaada..pathane..vimarsanaya..karanna..

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому

    RAVI SENEVIRATHNA GO HOME, NISHANTHA SILVA SUITABLE FOR THAT SEAT

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 14 днів тому

    අනේ මන්දා පිස්සු හැදෙනවා කියන දේවල් වලට

  • @AjithSenadeera-c4h
    @AjithSenadeera-c4h 16 днів тому +2

    Banku hora

  • @ritadesilva473
    @ritadesilva473 15 днів тому

    Loku talk daana un mechchara kal koheda hitiye. Thopila a rajaye hitiyane. Aee thopila nokalay. Paraballo relak. Dan anawa AKD ta advice karanna

  • @TravelSpottermc
    @TravelSpottermc 15 днів тому

    Why you ask Ravi hora? 😂😂😂 you media people are so funny

  • @thilakmudalige233
    @thilakmudalige233 16 днів тому

    premada marapuwa ?

  • @RohanVijithakumara
    @RohanVijithakumara 16 днів тому

    Karanawa.kalayuthui.

  • @dpvlogs8544
    @dpvlogs8544 16 днів тому +3

    rawi wal parayo thota kelinma kiyanna beri ai me anduwen sadaranayak wei kiyala.kuhakayo 😂

  • @janakaperera3073
    @janakaperera3073 14 днів тому

    Rajapaksha updinna inna unta pawa hena wadinawa me manussayata karapu paradayata

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 13 днів тому