අක්කර 98ක විවේකයක්! | Royal Taprobanian

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 166

  • @aththeebiz4789
    @aththeebiz4789 2 роки тому +40

    මේකේ සේරම පොයින්ට් ගල් ඇල්ලුවේ අපි ☺️❤

  • @SAJITHHETTIARACHCHIGE
    @SAJITHHETTIARACHCHIGE 2 роки тому +25

    ජීවිතය විදින මිනිහෙක්ගේ ජීවිතය විදීම දකින්න ලැබෙන එකට සතුටුයි සර්….!❤

  • @isurunugawela88
    @isurunugawela88 2 роки тому +3

    ඡීවිතේ විදින මනුස්සයෙක් දකින කෝනෙන් අපිටත් බලන්න උගන්නන්නවා.. ❤️👏🙏

  • @pasinduilangarathna
    @pasinduilangarathna Рік тому +2

    සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා නම් කොච්චර දේවල් කරන්න පුලුවන්ද?හරිම ලස්සනයි...මල නොතලා බබරා මලෙන් රොන් ගන්නවා වගේ පරිසරයත් ආරක්ෂා කරන ගමන් මේ වගේ දේවල් කරන්න පුලුවන් නම් මේ රට දියුණූ කරන්න ලොකු කාලයක් ගත වෙන්නේ නෑ...💚

  • @kapilabandara6268
    @kapilabandara6268 2 роки тому +25

    සමීර ගේ පැහැදිලි කිරීම නම් නියමයි 👌❤️

  • @samithagayashan9437
    @samithagayashan9437 2 роки тому +20

    මේ වගේ සුන්දර පරිසරයක් තියෙන හෝටලයක් දැක්කම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ 🙏

  • @Unknown20240
    @Unknown20240 2 роки тому +6

    පට්ට ආතල් එකේ,ජොලියෙ,නිදහසේ,හිතුමතේ ජීවිතේ ගෙවන චරිතයක්..,
    මාත් ආසයි ජීවිතයෙ සැඳේ සමය කවද හරි මේ විදියට ගෙවන්න..,
    මං කැමතියි සර් ට දීර්ගායුශ ප්‍රාර්තනා කරන්න...,
    පුලුවං උපරිම කාලයක් ගන්න ආතල් එකක් අරං සැපේම ඉන්න ඕනෙ...❤️🖤💪💪

  • @nethmi.249
    @nethmi.249 2 роки тому +4

    යුරෝපයේ ඉඳන් මවුබිමේ ශ්‍රියාව වින්දා..❤️😋
    Tnx Sir....💜️

  • @chinthakasamarasinghe8842
    @chinthakasamarasinghe8842 2 роки тому +15

    ඇල්ල සංචාරක පුරයක් ලෙසින් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ 90 දශකයේ අග භාගයේ දී..
    2000 මුල් වසර කීපයක් ගත වෙනකොට කුඩා ගමන් මල්ලක් ගත් විදේශ සංචාරකයන් ( backpackers) , මුදල් අඩුවෙන් වියදම් කළමනාකරණයට කැමති සංචාරකයෝ තමා අල්ල ගමනාන්තය කරගත්තේ...
    ඒවගේම වැල්ලවායෙන්, පහසුවෙන්ම ලැබුණු ඖෂධ කොල බීමට කැමති තරුණ, වැඩිහිටි විදේශ සංචාරකයෝ ඇල්ල අවට කාමර කුලියට දුන් නිවාස වල හෝ කුඩා සංචාරක අවන්හල් වල දින කීපයක් එක දිගට අලස සුවය විදිමින් ගත කිරීමට පුරුදුව සිටියා.
    විශේෂයෙන් කිතල ඇල්ල පාරෙ ඉදිවුණු කොන්ක්‍රීට් ගොඩනැගිලි ඊට සාක්ෂි දරයි.
    2010 වන විටත් දේශීය සංචාරකයෙක් අතර ජනප්‍රියම නවාතැන වූයේ සංචාරක මණ්ඩලය විසින් එවකට කළමනාකරණය කරන ලද ඇල්ල තානායම යි.

  • @deshanudugama8630
    @deshanudugama8630 2 роки тому +9

    සර්ගෙ movie එකේ promote එක හරි ලස්සනට ඉදිරිපත් කලා(තංගමලේ)...ජය වේවා 💪😍

  • @malindaruwandissanayaka3027
    @malindaruwandissanayaka3027 2 роки тому +3

    Man wada karapu mage jeewthe hadagathu tana adaraii❤ Bandarawela Ella❤

  • @pathumsahan3519
    @pathumsahan3519 2 роки тому +17

    අනිවාර්යයෙන් තරුණයෝ ගොඩක් බුධිමත් සක්කීලී දෙශපලකයින් නිසා මේ රට විනාශ උනා

  • @arunahewage1900
    @arunahewage1900 2 роки тому +1

    Wow, what a beautiful place. Next Level of Treatment. Excellent please keep up. My next visit definitely touch your hospitality. Tc

  • @travelwithmanju
    @travelwithmanju 2 роки тому +4

    වැස්සයි එ තේ එකයි . පට්ට ලස්සනයි

  • @dharmasirinawa764
    @dharmasirinawa764 2 роки тому +3

    beautiful location

  • @teacherdhanushka
    @teacherdhanushka 2 роки тому +18

    Sameera is a humble guy 👦 🙌

  • @vajiradesilva2422
    @vajiradesilva2422 Рік тому

    Excellent vedio. WOW.........

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 2 роки тому +2

    Wow ❤fantastic program....... thankyou sameera.

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 роки тому +3

    පොලිතින් ප්ලාස්ටික් පාවල් දිගෙ දාලා යන කැත පුරුද්ද තම අපෙ අය ලග තියෙනවා

  • @kdgimhank
    @kdgimhank Рік тому

    ඔය ඇල්ල රොක් එකත් එක්ක මට තියනවා ගොඩක් කතා❤ ඉක්මනින් පදිංචියට එන්න ආස පැත්තක්🥹❤️

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 роки тому

    Ayubowewa....Jayamangalani....🤟🏞🏘🏕🗻🏝🏜👊
    Namo Buddhaya....

  • @kapilabandara6268
    @kapilabandara6268 2 роки тому +2

    ලස්සන වීඩියෝ එකක් ස ❤️👌

  • @SashiePeiris
    @SashiePeiris Рік тому

    Excellent coverage Sanna

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Рік тому +1

    LankWay samanya
    Aunta baa
    Adaaa waayla
    Nat jatiyak?

  • @kavihansa-h4x
    @kavihansa-h4x Рік тому

    හොඳ වැඩසටහනක්..

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 роки тому +1

    WOW🤩 what a fantastic & mind relaxing experience..🖤🍃මේක දැක්කාම මේ වගේ Location එකක සුපිරි Tourist Resort & Spa එකක් පටන් ගන්න 🏩 මොරාල් එකක් ආපු මං වගේ තව උන් සිටීද ?🤩😉🖤🔥🤩🤙

  • @akith0206
    @akith0206 Рік тому

    Video editing මරු 🎉❤

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 роки тому +7

    තංගමලේ ඩයරීස් ❤

  • @ThilinaSL
    @ThilinaSL 2 роки тому +3

    සුපිරි vlog එකක් 👌☕️👣🌿😍

  • @supunmadu7870
    @supunmadu7870 2 роки тому +5

    පට්ටම ආස කෑල්ල වැස්ස දිහා බලන් තේ බොන එක

  • @deshapriyabandaraofficial
    @deshapriyabandaraofficial 2 роки тому +3

    Wonderful program , keep it up

  • @samithagayashan9437
    @samithagayashan9437 2 роки тому +1

    මේ වීඩියෝ එකට ගැලපෙන Music එකක් දාලා තියෙන්නේ ඒක පට්ට ☝️😎

  • @chandrasurasena7809
    @chandrasurasena7809 2 роки тому +1

    Wow, what a great location and what a nice arrangement.
    Definitely near future I'll visit you.

  • @SketchVibes-1985
    @SketchVibes-1985 2 роки тому +12

    ලස්සන තැනක්. පුංචි ශ්‍රී පාදයටත් 1km වගේ තියෙන්නෙ. එතනත් මේ වගේ හොටෙල් එකක් පටන්ගත්තනම් හරි නේද. මොකද පෞරාණික වටිනාකමකුත් නැති තැනක්නෙ😁. ජය වේවා.

    • @윤소정-f5e
      @윤소정-f5e 2 роки тому

      Ekath lagadima karai gihin awe meya pau karayo

  • @ammaherath6488
    @ammaherath6488 2 роки тому

    Sha very nice and great👍👍👍

  • @resnimalindafernando79
    @resnimalindafernando79 2 роки тому +1

    නියමයි...සර්...අපිත් ...ඇල්ලට ගියා...වගේ...දැනෙන්නේ....❤👍

  • @rupasiriperera5526
    @rupasiriperera5526 2 роки тому +1

    සන්නා මය වැඩක්! ජයවේවා!

  • @hussainakbar1191
    @hussainakbar1191 2 роки тому +3

    Visit Sri Lanka ♥️

  • @sahandinankamax
    @sahandinankamax 2 роки тому +3

    It has become an iconic place in Sri Lanka. No one misses, including this place for their promotional videos done for tourism in Sri Lanka. As your nephew, I'm truly proud of you, Mr. Maitri Dassanayake, the chief architect of this wonderful place, for the tireless work you put in even without exposing your name anywhere.

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 роки тому +3

    විශිෂ්ටයි 👍

  • @gihanchamilka460
    @gihanchamilka460 2 роки тому +2

    Hotel eka Dan laksa ganakage netha gatuna. Sanna thamai hapana...

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Рік тому

    අතිශය සුන්දරයි ❤️❤️❤️

  • @vf3236
    @vf3236 2 роки тому +3

    Little England Tamai ithin, Eth godak foreigners la nawatinne lodge wala. Ewaye godak dewal tiyenawa. 98 acres godak use kale Local aya wishesayen covid kale. Half rate wage . Honeymoon package ekath godak attractive una. Use kale Local aya.

  • @IntotheWILDlk
    @IntotheWILDlk 2 роки тому

    Are you sure is that Thangamale you shown in last frames. I think it’s wellawaya

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 роки тому

    Wow , beautiful location

  • @chamindaweerasinghe
    @chamindaweerasinghe 2 роки тому +4

    සර්ගෙ නිදහස 👍

  • @jajax1x46
    @jajax1x46 2 роки тому

    Nice place

  • @chandanachandana8241
    @chandanachandana8241 2 роки тому +1

    Wow.....

  • @binbin2550
    @binbin2550 2 роки тому +2

    Woooooooooooow ,Amazing video 🤜❤️🤛👍💐

  • @nwithanage
    @nwithanage 2 роки тому +3

    ලස්සනයි ❤

  • @wasulaheshani162
    @wasulaheshani162 2 роки тому +1

    සර් ඇල්ලට එන්න අප්‍රේල් ඉඳන් අගෝස්තු වෙනකං කාලෙදි . ඒ කාලෙට ඇල්ල පුදුම ලස්සනයි.. ❤️ මෙච්චර ලඟට ඇවිල්ලත් සර්ව දකින්න එන්න බැරි උනානෙ.. 😔

  • @ImalChatura
    @ImalChatura 2 роки тому +1

    been there... wanna go again...

  • @jhash2
    @jhash2 2 роки тому +1

    අඩෝ අපේ රටේ ලස්සන😍

  • @sunildissanayake
    @sunildissanayake 2 роки тому +2

    🎊 good to go I want to go there and get it experienced

  • @sumududammikakukulekankanamge
    @sumududammikakukulekankanamge 2 роки тому +2

    Patta game ekak tamai oya ply karanne😀

  • @FreeTraveller
    @FreeTraveller 2 роки тому +1

    yanama oni place ekek

  • @Dinesharumendo
    @Dinesharumendo 2 роки тому

    පට්ට

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 2 роки тому

    bucket list එකෙ තිබුන හොටෙල් එකක්, winter vacation එකට අනිවාර්යයෙන්ම try කරන්න ඕන. මම දැක්ක හොදම video එක 98 acres ගැන❤️😍 සර් පුළුවන් නම් ලංකාවේ හැංගිච්ච ලස්සන views තියන hotels තියනවා ඒවා explore කරන්න.

  • @arowana0094
    @arowana0094 2 роки тому

    Superb Video Mr. Sannasgala.

  • @ThejaKrishanthi
    @ThejaKrishanthi 6 місяців тому

    ජීවිතේ ලස්සනම දවස් නේද 😊

  • @lallchandr7214
    @lallchandr7214 2 роки тому +3

    සන්නා 225. හරක් ගාලට තේරැනේ නැති අද සතුටක්

  • @akashinosh6149
    @akashinosh6149 2 роки тому +3

    Wow ❤Sri lanka🇱🇰

  • @Rishvinprasad
    @Rishvinprasad 2 роки тому +1

    සමීර සර් ❤❤

  • @riswanshaheed
    @riswanshaheed 2 роки тому +2

    Another level promotion ❤ with Sanna touch

  • @lahirulolitha1473
    @lahirulolitha1473 2 роки тому

    Patta sanna aiya

  • @deepthichinthakapulasinghe1611
    @deepthichinthakapulasinghe1611 2 роки тому +4

    අර මිත්‍යා දෘෂ්ටික දේවාලය අයින් කිරිමෙි විඩියෝවේ තුටු පඬුරු බුදිමින් චුවා 😝😝😝😝😝

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 роки тому +1

    Wow super 😍👌✌️

  • @gunarathana2172
    @gunarathana2172 2 роки тому +1

    අපේ අය තාම සංචාරය තේරුන් අරන් නෑ ලංකාවේ පරිසරය විනාස කරන ගස් සිමින්ති ගොඩවල් බලන්න සංචාරකයන්ට ඕනි නෑ ඇල්ල අද ලෝකේ ජරාම වාතය වෙන්න ඇති

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 роки тому +1

    Nice 👍

  • @theory6996
    @theory6996 Рік тому

    Update මහල්ලා.💜️

  • @madavasashi8359
    @madavasashi8359 2 роки тому +1

    Superb 👌🌿🌿🌿🌿🌿

  • @chamarakavinda7293
    @chamarakavinda7293 2 роки тому +4

    ලගදී ඇල්ල ආවා. නමුත් මේ හෝටලය දිහා බලාගෙන පොඩි බජට් හෝටලය රාත්‍රීය ගතකලා. නමුත් දවසක 98 acres❤ එකේ නවතින්න එනවාමයි සර්

  • @niroshiwarnakula5630
    @niroshiwarnakula5630 2 роки тому +1

    Ravana pool club is a really nice place but expensive

  • @harsharanathunga9323
    @harsharanathunga9323 2 роки тому

    Nice

  • @MadMax40
    @MadMax40 2 роки тому

    මරු මරු ✌

  • @iranganiefernando4779
    @iranganiefernando4779 2 роки тому

    Sir, can you visit Hide ella resort

  • @ravindush_94
    @ravindush_94 2 роки тому

    ❤❤❤wow

  • @musiclife3382
    @musiclife3382 2 роки тому

    wellawaya paththa pennala "aathin penne thangamale" kiyala kiuwama piliganna, api okkoma "baiyo" kiyala hithuwada sanno..?

  • @acommonman7950
    @acommonman7950 2 роки тому +2

    please give discount to local customers

  • @sameeraudayakumara4538
    @sameeraudayakumara4538 2 роки тому +2

    Patta 🤗😘

  • @teacherdhanushka
    @teacherdhanushka 2 роки тому +2

    Thank you sir 🙏

  • @singithkaweeshvara7088
    @singithkaweeshvara7088 2 роки тому

    niyamai !❤

  • @Sanu19455
    @Sanu19455 2 роки тому +1

    impressive. 👍💐❤️

  • @shehanhapuarachchi1005
    @shehanhapuarachchi1005 Рік тому

    වයස ඉලක්කමක් විතරයි කියලා සර් හැමදාම කියලා දෙනවා.දීර්ඝායුශ ඔබට

  • @d.sarangasiyabalape9760
    @d.sarangasiyabalape9760 2 роки тому +1

    Can I book this for my honeymoon

  • @isurudarshana1852
    @isurudarshana1852 2 роки тому

    umandawatath yanna sir

  • @chathurathnayake3210
    @chathurathnayake3210 2 роки тому +2

    ආසම හොටෙල් එකක් ❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 роки тому +2

    🇱🇰😍❤️👍 eal ✌️🔥

  • @youcenon
    @youcenon 2 роки тому +3

    Wow sanna ❤️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 роки тому

    ශාස්.
    .

  • @pehezara4850
    @pehezara4850 2 роки тому +1

    Wooow 💫🤤♥️

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 роки тому +77

    සන්නා ඔය ගියාවගේ දවසක උමංදාවටත් යන්නකෝ.මොකද හුගදෙනෙක් ඒගැන නොදැන සහ නොදැක විවේචනය කරනවා කැමතියි ඔබේ අදහස් දැනගන්න.ස්තුතියි

    • @gajalanka95
      @gajalanka95 2 роки тому +5

      😁😁😂😂

    • @gajalanka95
      @gajalanka95 2 роки тому +10

      අපි ගෙවන බදු වලින් උමන්දා වක් හදලා ඒකට ඔයත් මමත් අපේ දරුවො ගෙවන්න ඕන

    • @gajalanka95
      @gajalanka95 2 роки тому +7

      @@topten8963 මැදමුලනේ හොරකම් කරපු සල්ලි අපිට නෑ

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 2 роки тому +1

      එකගයි

    • @malithaamarasinghe9067
      @malithaamarasinghe9067 2 роки тому +5

      Habai sana giya data thamai samantha baddage redi left wenne ❤

  • @gajalanka95
    @gajalanka95 2 роки тому +1

    ලස්සන

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 роки тому +7

    දේශිය සංචාරකයන්ට මෙහි අයකිරීම් කොහොමද කියලත් දැම්මනම් හොදයි .

    • @adithyadesilva5246
      @adithyadesilva5246 2 роки тому +1

      වෙනසක් නෑ ඔක්කෝටම එකයි

  • @75Rstudio
    @75Rstudio 2 роки тому

    How much you got from them? coz me too do videos for tourism. Hope can make some mooney for them

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 роки тому +3

    හොඳ වැඩසටහනක්... අද කාලේ හැටියට ආණ්ඩුවටත් කෙරෙන සහයෝගයක්....

  • @shehanpivithuru9284
    @shehanpivithuru9284 2 роки тому

    Best episode..... 👌❤️👍

  • @rakshithaherath5657
    @rakshithaherath5657 2 роки тому +1

    සර් සර්ගේ කෙටිකතා විචාර ටික ඕන😢

  • @ruveensachithraattanayake1283
    @ruveensachithraattanayake1283 2 роки тому +1

    Ella ❤️

  • @HelaLee
    @HelaLee 2 роки тому

    Travel with Sanna