Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැඩි විස්තර සදහා ගොවි මහත්මයෙක් සම්බන්ධ කර ගැනීමට අමතන්න 071 189 0440 - බුද්ධදාස
හදවතින්ම ස්තූතියි
මේ අපගේ ව්‍යාපෘතිය ( කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය - ( ASMP ) මගින් හදුන්වා දුන් නව කෘෂි තාක්ෂණය සහ ෆාමර් කම්පැනී සංකල්පයයි. ඔබගේ චැනලය මගින් මෙම සංකල්ප ජනගත කිරීමට දරණ උත්සහය පිළිබදව ප්‍රසංසා කරමු.
මට ඔබව සම්බන්ද කරගන්න විදියක් කියන්න
අපේ ගෙදර වැලක් තියෙනවා. කොලයක් ගානෙ ගෙඩි හැදෙනව
මමත් වැල් දොඩම් වවන්න කැමතියි ... කොත්මලේ
ඇත්තටම ගොඩක් වටිනවා...මේගැන කරපු එක
බොහොම වටිනා කියන වැඩසටහනක්....
රිලවු නිසා කිසි දෙයක් හදාගෙන කන්න නෑ.අපේ ගම්වලත් රිලවු ගෙවල්වලටත් පනිනවා.
ඒක ඇත්ත රිලව් නිසා පැශන් නෙවෙයි කිසි දෙයක් හදාගෙන කන්න බෑ
ඉතා වැදගත් වැඩසටහනක්
මමත් වැල් දොඩමි වවන්න කැමතියි අනුරාධපුර
මෙම පෑෂන්වගාව යටතේ වගාකරලා තියන අතුරු බෝග වලට කූඩිත්තා අනිත් බෝග වර්ගවලට වඩා ඉක්මනට බෝවෙනවමේ උපදේශක මහතාට ප්‍රායෝගික අත්දැකීම මදි
පැශන් අස්ස්වැන්න ලබා ගන්න ආයතන සම්බන්ද කරගන්නේ කොහොමද ?
Ganne කවුද ..කොහෙද ...
ලංකාවම හරියට සෙටප් කරලා වැව්වා නම් ලොකු ගේමක් ගහන්න පුලුවන්.
අතිශය වැදගත් වගාවේ පැවැත්මට බලපාන පළිබෝධ පාළනය ගැන සඳහනක් නොමැති වීම විශාල අඩුපාඩුවකි.
කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂි නව්‍යකරණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි
අපි හොරන පැත්තෙ අපිට ආසාවට ගෙඩියක් හදාගෙන කන්න විදියක් නෑ රිලා කරදරේ හින්දා
Apitath
අපි හම්බන්තොට ,අපිටත් ඕක තමයි.මරල කන්න තමයි වෙන්නෙ කාලකන්නි සත්තු
පැෂන් විතරද මෙලොව දෙයක් තියන් නැ..
@@destiny-xb1fdsaththu marana eka paw thama eath saththungen karadaranam maranna sidda wenawa neda
මම නුවර මමත් කැමති මේ වගාව කරන්ට
අපනයනය කරන ආයතන හදුන්වා දෙන්න බැරිද
මී මැසි පාලනය තුලින් අපිට ස්වභාවිකව පරාගනය කරන්න පුලුවන්ද
පැල ගන්න තියෙනවාද.???? හොරණ ගොල්ඩ් කියන්නේ ඉදුනාම කහ පාට තියෙන පැෂන් නේද.....!
අම්පාර වගේ පැති වලටත් මේ වගේ වගාවන් කරන්න උදව් කරන්න .ගොඩාක් ගොවියෝ ඉන්නවා 😊
ෆැශන් හැදෙන්නෙ අවුරුද්දට 2පරයි නේද?
සබරගමුව පළාතේ හදන්න පුළුවන්ද
Mama. Vaga. Karanna. Inna. Upadasak. Labaganna. Puluvanda. Mama. Ratnapura.
මම හැදුවා මල් විතරක් පිපුනා අවුරුද්දක් විතර පස්සෙ ගලවලා දැම්මා ආයේහිටවන්න් ආසයි
පරාගනය කලේ නැද්ද
පැෂන් සව පරාගනය වෙන්නෙ නැහැ , සාමාන්‍යයෙන් දවල්ට පිපෙන මල් දිනපතාම පරාගනය කරන්න ඔනෙ.
Hitawala balanna aasa hithei
Onima etayak hitawanna pera wathura bajanayaka damamu tika welawakin udatapaawena eta wesekaranna Yata yana eta pasuwada setuwanna Gedi anawa
Paraganaya karanna epai
Paladawa ganna kattiya genath kiyanna.
වටිනාකම වැඩියි
😳
Polly tunnel thula wawanna puluwanda?karunakara pilithuru denna.
රිළා කරදරෙන් වගාව බේරගන්න විදිහක් කියන්න බැරිද?
කරන්ට් එක දාන්න
I also like i am from kurunagala
Mama hadala thiyana nuwara paththa ganna kanak sambanda kara danna
udin geyouth rilavaki .....Bemin geyouth weleimuva ki.... mevata visadum denathak rata ohomathamai ....
wdakerimata wda beriva novaie
බිම් මැක්සා ගන්නෙ කොහොමද වලවල් සාදන ප්‍රමාන දැනුවත් කරන්න
සකසා.
කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව 1920 මගින් අමතන්න.
මොණරාගල පලාතට විස්තර කොහොමද@@dapsenasinghe2619
වැඩසටහන කරන අක්ක අමුතු ලස්සනක් කියන අය like කරන්න❤
Eketh bijjak balanawa wadasatahanen deyak igana ganin😂
@damithnuwantha1344 😒😭
Meka polytunnel ekk athule hdanna puluwnda
මේ වැඩ සටහන වයඹ පලාතේ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද..
කොහොමද සම්බන්ද වේන්නෙ අපිටත් කියන්න
වටිනා වීඩියෝවක්
දෙන්න තැනක් තියේනම් අපිත් කරලා
Mama මිහින්තලයේ
Rata bada gannawata wada karanawanam dewal da naththea.
Ape gedara 1 welak thiyenawa.. eken 7-13kG api kadanawa. Eth kawadawath paraganaya karalanam ne.. den medawaswalath gedi thiyenawa. Eth wagawak widihata kaloth kruthimawa paraganaya karanna weida?
ඔව් කෘතිමව පරාගණය කෙරුවොත් පෘෂ්ඨිමත් ගෙඩි සමග හොඳ අස්වැන්නකට යන්න පුළුවන්.
Mama laga welle 500 yak teyanawa mata watura letar keyak denakata dannada keyanna mahathmaya
4 -8 අතර
වැල්දොඩමි වැල් ගොලුබෙල්ලන් සහගොලයින් කාදමනවා ඒකට මොනවද කරන්නෙ
ලුණු දාන්න උන් මැරෙනව
😢@@SunilPgamage
Math kamathi aka patan ganna.kohomada danaganne
Rila karadareta issella piliyamak kiyanna
ඕක පර්චස් 20ක වගේ කළොත් ප්‍රථිඵලයක් නැද්ද මදිද ඒ ඉඩ ප්‍රමාණය
Supiri pahadili kirima
මම වැල් දොඩම් වගා කරන්න කැමතියි මේ ගොල්ලෝ සම්බන්ධ කර ගන්නේ කොහොමද
Me wagaea Rathnapura distric eka thula karanna puluwanda
Smart Agriculture project eka thawama thiyenawada
Mama danata wal 100 k hadala thiyana wadi vesthara laba gane kohamada
Rilau nisa mokuth karannda ba ne
Mata wagawa සම්බන්ධ wenna පුළුවන් da
Puluwan
@@SamsungJ-zr7fhකොහොමද sambanda venne
Kohamada sambanda wenne
Kuburu idamaka me wagawa hadanna puluwqnda
me ගොවිපළ thiyena address eka denna puluwanda
Galewela ,Bambaragaswewa
Denakata welakata watura letar kopamana dameya yutuda
මට පැසන් වගාව ගැන විස්තර දැන ගන්න ඔනි නම්බරයක් එවන්න කෝ
1920 අමතන්න.
Auwa onamada tharamak hewana kamak nadda
kilo eka 420ta ganne Mona palatheda ane 😮
kohetada denna pulu wan
අපෙ පැත්තෙ ඉබෙත් හැදෙනවා හරි ව්දිහෙ වෙලදපලක් තිබ්බොත්
Koheda?
Honda wedasatahanak balanna asa hithena
👍👍👍
420×2000=8,40.000.
මාස 4 කට
නයි මිරිස් වලට කූඩිත්තො ඇවිල්ලනෙ
ඉන්දියන් මොස්පිලාන් එක ගහන්න . ( ඉන්දියන් එකම ගහන්න ) ටැංකි 4 ට රුපියල් එද්දාස් ගානයි
Sambanda wanna kohomada.❤❤
Kohenda mewa milaadiganne
Nmber ekak wath denne nedda itin
Video එකේ තියෙනවා ඉතින්🙂
Yako ubagh sobananh nawattala oya goviyanwa sambanda karagnna pon nombaraya dapan
Oi thiyenne bn video eke
මේ බොරු ගනන් වලට රැවටෙන්න එපා,,හැබැයි වැඩි වියදමක් නැතුව කරන්න පුළුවන් ,,කිලෝව 150,200අතර යනව ,
Bro මිරිස්ස වැලිගමට ඇවිත් බලන්න. 1kg 1000-1500 යනවා. සිල්ලර මිල
දබුල්ලෙත් දැන් 400 ට යනවා
කොළඹ 350 - 450 මැණින් මාකට්
@blackandwhitelife.2942 ගෙනත් දුන්නොත් ගන්නවද ඒ ගානට
ගොවි මහතාගේ නම්බර් එකක් නැද්ද
මහියංගනෙ පැත්තෙ නම් ඔය මොකවත් නෑ. අපිම හොයාගෙන අපිම කොරන්න ඕන හැමදෙයක්ම 😅
ඔයාලා කොහෙටද පටවන්නේ
@@dhanushkahashan2786 මොනාද?
🎉🎉🎉🎉
Wikunanna thanak nani
Walk tiynawa gedi hadenne na
ATTADA 150, W200 DA😂
Sambanda wenna number ekakk danma😊
,වීඩියෝ එක හරියට බලන්න...නම්බර් එකක් ර් තියෙනවා....හැබැයි ඒ ගොවියෙක්ගේ නම් නෙමෙයි වගේ..ගොවි මහත්මයාගේ නම්බර් එකක් දුන්නා නම් ඉතාමත් වටිනවා....
Ganna kenek Neha.
Nummer please
Mal athagana eka thama aula...
Boru gannepa yako you tube higanno.api karanne giten tami.
Income tax ගෙව්වද ? Online එකේ ඉන්කම් ටැක්ස් ගෙවනගාන බලාගන්න හැම පුරවැසියකුයම හැකියාවක් තිබිය යුතුයි. ජනාධිපතිතුමනී මෙය ඔබේ අවධානයටයි!
Boru kiyala minissu rawattanna epa huth&@@ge putho ..
Boru dana ape hutto
Apen aswanu genawot milata gannawada
වැඩි විස්තර සදහා ගොවි මහත්මයෙක් සම්බන්ධ කර ගැනීමට අමතන්න 071 189 0440 - බුද්ධදාස
හදවතින්ම ස්තූතියි
මේ අපගේ ව්‍යාපෘතිය ( කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය - ( ASMP ) මගින් හදුන්වා දුන් නව කෘෂි තාක්ෂණය සහ ෆාමර් කම්පැනී සංකල්පයයි. ඔබගේ චැනලය මගින් මෙම සංකල්ප ජනගත කිරීමට දරණ උත්සහය පිළිබදව ප්‍රසංසා කරමු.
මට ඔබව සම්බන්ද කරගන්න විදියක් කියන්න
අපේ ගෙදර වැලක් තියෙනවා. කොලයක් ගානෙ ගෙඩි හැදෙනව
මමත් වැල් දොඩම් වවන්න කැමතියි ... කොත්මලේ
ඇත්තටම ගොඩක් වටිනවා...මේගැන කරපු එක
බොහොම වටිනා කියන වැඩසටහනක්....
රිලවු නිසා කිසි දෙයක් හදාගෙන කන්න නෑ.අපේ ගම්වලත් රිලවු ගෙවල්වලටත් පනිනවා.
ඒක ඇත්ත රිලව් නිසා පැශන් නෙවෙයි කිසි දෙයක් හදාගෙන කන්න බෑ
ඉතා වැදගත් වැඩසටහනක්
මමත් වැල් දොඩමි වවන්න කැමතියි අනුරාධපුර
මෙම පෑෂන්වගාව යටතේ වගාකරලා තියන අතුරු බෝග වලට කූඩිත්තා අනිත් බෝග වර්ගවලට වඩා ඉක්මනට බෝවෙනව
මේ උපදේශක මහතාට ප්‍රායෝගික අත්දැකීම මදි
පැශන් අස්ස්වැන්න ලබා ගන්න ආයතන සම්බන්ද කරගන්නේ කොහොමද ?
Ganne කවුද ..
කොහෙද ...
ලංකාවම හරියට සෙටප් කරලා වැව්වා නම් ලොකු ගේමක් ගහන්න පුලුවන්.
අතිශය වැදගත් වගාවේ පැවැත්මට බලපාන පළිබෝධ පාළනය ගැන සඳහනක් නොමැති වීම විශාල අඩුපාඩුවකි.
කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂි නව්‍යකරණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි
අපි හොරන පැත්තෙ අපිට ආසාවට ගෙඩියක් හදාගෙන කන්න විදියක් නෑ රිලා කරදරේ හින්දා
Apitath
අපි හම්බන්තොට ,අපිටත් ඕක තමයි.මරල කන්න තමයි වෙන්නෙ කාලකන්නි සත්තු
පැෂන් විතරද මෙලොව දෙයක් තියන් නැ..
@@destiny-xb1fdsaththu marana eka paw thama eath saththungen karadaranam maranna sidda wenawa neda
මම නුවර මමත් කැමති මේ වගාව කරන්ට
අපනයනය කරන ආයතන හදුන්වා දෙන්න බැරිද
මී මැසි පාලනය තුලින් අපිට ස්වභාවිකව පරාගනය කරන්න පුලුවන්ද
පැල ගන්න තියෙනවාද.???? හොරණ ගොල්ඩ් කියන්නේ ඉදුනාම කහ පාට තියෙන පැෂන් නේද.....!
අම්පාර වගේ පැති වලටත් මේ වගේ වගාවන් කරන්න උදව් කරන්න .ගොඩාක් ගොවියෝ ඉන්නවා 😊
ෆැශන් හැදෙන්නෙ අවුරුද්දට 2පරයි නේද?
සබරගමුව පළාතේ හදන්න පුළුවන්ද
Mama. Vaga. Karanna. Inna. Upadasak. Labaganna. Puluvanda. Mama. Ratnapura.
මම හැදුවා මල් විතරක් පිපුනා අවුරුද්දක් විතර පස්සෙ ගලවලා දැම්මා ආයේහිටවන්න් ආසයි
පරාගනය කලේ නැද්ද
පැෂන් සව පරාගනය වෙන්නෙ නැහැ , සාමාන්‍යයෙන් දවල්ට පිපෙන මල් දිනපතාම පරාගනය කරන්න ඔනෙ.
Hitawala balanna aasa hithei
Onima etayak hitawanna pera wathura bajanayaka damamu tika welawakin udatapaawena eta wesekaranna
Yata yana eta pasuwada setuwanna
Gedi anawa
Paraganaya karanna epai
Paladawa ganna kattiya genath kiyanna.
වටිනාකම වැඩියි
😳
Polly tunnel thula wawanna puluwanda?karunakara pilithuru denna.
රිළා කරදරෙන් වගාව බේරගන්න විදිහක් කියන්න බැරිද?
කරන්ට් එක දාන්න
I also like i am from kurunagala
Mama hadala thiyana nuwara paththa ganna kanak sambanda kara danna
udin geyouth rilavaki .....Bemin geyouth weleimuva ki..
.. mevata visadum denathak rata ohomathamai ....
wdakerimata wda beriva novaie
බිම් මැක්සා ගන්නෙ කොහොමද වලවල් සාදන ප්‍රමාන දැනුවත් කරන්න
සකසා.
කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව 1920 මගින් අමතන්න.
මොණරාගල පලාතට විස්තර කොහොමද@@dapsenasinghe2619
වැඩසටහන කරන අක්ක අමුතු ලස්සනක් කියන අය like කරන්න❤
Eketh bijjak balanawa wadasatahanen deyak igana ganin😂
@damithnuwantha1344 😒😭
Meka polytunnel ekk athule hdanna puluwnda
මේ වැඩ සටහන වයඹ පලාතේ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද..
කොහොමද සම්බන්ද වේන්නෙ අපිටත් කියන්න
වටිනා වීඩියෝවක්
දෙන්න තැනක් තියේනම් අපිත් කරලා
Mama මිහින්තලයේ
Rata bada gannawata wada karanawanam dewal da naththea.
Ape gedara 1 welak thiyenawa.. eken 7-13kG api kadanawa. Eth kawadawath paraganaya karalanam ne.. den medawaswalath gedi thiyenawa. Eth wagawak widihata kaloth kruthimawa paraganaya karanna weida?
ඔව් කෘතිමව පරාගණය කෙරුවොත් පෘෂ්ඨිමත් ගෙඩි සමග හොඳ අස්වැන්නකට යන්න පුළුවන්.
Mama laga welle 500 yak teyanawa mata watura letar keyak denakata dannada keyanna mahathmaya
4 -8 අතර
වැල්දොඩමි වැල් ගොලුබෙල්ලන් සහගොලයින් කාදමනවා ඒකට මොනවද කරන්නෙ
ලුණු දාන්න උන් මැරෙනව
😢
@@SunilPgamage