Ape Gedara 273 අෂ්ඨ මංගල ලක්ෂණ වලට අටමඟල කියන්නේ ඇයි?Auspicious properties used in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 60

  • @chandimabandara2138
    @chandimabandara2138 11 місяців тому +1

    ස්තුතියී 🙏 සර් දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏 ❤ 🌹 💐 සර්ට කියා ගෙයා ඇදගන්න හෝ පරික්ෂා කරවා ගන්න සියලුම ගෙයක් ගැන සිහින දකින අයට හැකිවේවා .සියලුම දෙනාගේ නිවාස සිහිනය සැබෑවේවා 🙏 ❤ 🌹 ජය වේවා 🙏 ❤ 🌹

  • @mallikapathirathna4761
    @mallikapathirathna4761 Рік тому +2

    නොදන්නා දේ ගොඩක් උගන්වන ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 Рік тому +4

    අපි අහලවත් නැති මෙවන්බොහො දේ කියා දෙන ඔබතුමාට බොහොම පිං ඒවගේම තවත් මෙවන් නොදන්නා කියාදීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @pereramkpk4422
    @pereramkpk4422 Рік тому +2

    බොහොම පින් සර් දැනුවත් කිරීමට .දීර්ඝායුෂ වේවා!

  • @wivant9008
    @wivant9008 Рік тому

    අනිවාර්යයෙන් ම සර් මේවා දැනුවත් විය යුතුමයි අපි නොදන්න බොහො කරුනු තවත් කෙනෙකුගෙ දියුනුව සුබ සිද්ධිය වෙනුවෙන් දැනුම දෙන ඔබට තෙරුවන් සරනයි

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 Рік тому

    ස්තුතියි සර්. ඔබතුමා නිතරම අපේ දැනුමට වටිනා යමක් එකතු කරනවා. නිදුක් වේවා!! තෙරුවන් සරණයි සර්

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      බොහොම ස්තූතියි

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 Рік тому

    ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!

  • @agelessdatsunb3106
    @agelessdatsunb3106 Рік тому

    Mama mage gedara sampurnayenma hadala iwara karagaththe sir ge video balla. Ewage oya widiyatama mulgala thiyala wede patangaththe. Oba thumata digayu labewa

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Рік тому

    බොහෝම ස්තුතියි. තෙරුවන් සරනයි!!! දීර්ඝායුශ ලැබේවා!!! සර්.

  • @anushapathmini4476
    @anushapathmini4476 Рік тому

    Theruwan saranai majathmaya mea sanka walin hari peththata thiyenne meda ekada aneth dekada bohoma sthuthi mahathmaya theruwan saranai .

  • @menikesamararathne4550
    @menikesamararathne4550 Рік тому +1

    මගේ නිවස ඔබතුමාට කියා පරීක්ෂා කර ගැනීමට අවශ්‍යයි. මහරගම වත්තෙගෙදර පාරෙ පර්චස් 4ක පමණ පිහිටි හිතුමනාපෙට හදපු කුඩා නමුත් ලස්සන නිවසක්. මගෙයි මහත්තයගෙයි අතර අවුරුදු 22කට පෙර බැඳපු දා පටන් ප්‍රශ්න. ඒ කියන්නෙ අපි ගහ බැන ගන්නෙ නෑ, අඩු ගානෙ ඔරව ගන්නෙවත් නෑ. හැබැයි කතා කරන්නෙ හිනාවෙන්නෙ මූන බලන්නෙත් නෑ, මේ ගෙදරට ආවට පස්සෙ මේ ගතිය මග ඇරෙයි කියල මං හිතුවා. නමුත් එහෙම උනෙත් නෑ. මේ ගෙදර master bed room කියල එකකුත් නෑ. මොකද අවුරුදු ගානක් තිස්සෙ එක වහල යට අපි ඉන්නෙ වෙනම නිසා. අපි දෙන්නටම වෙන ගෑණු මිනුස්සුත් නෑ. අපිට 52යි, 54යි. දුවයි (16) පුතයි(21) හොඳම හොඳ දක්ෂ කීකරු ලස්සන දරුවො. නමුත් අළු යට ගිනි වගේ ගතියක් තියෙනව. ඒක මග හැරගන්න කරන්න මොනව හරි තියෙනව ද කියල තාත්ත කෙනෙක් වගේ ඉන්න ඔබතුමාගෙ උපදෙස් ඕන. Plan එක අරන් ඔබ තුමාව හම්බු වෙන්න එන්න කියන්න එපා please .🙏 මොකද Plan එකට හැදුනෙ නෑ ගෙදර.😢 කොහොමද කරගන්නෙ?🤔

    • @chandimabandara2138
      @chandimabandara2138 11 місяців тому

      කෙනෙක් ව එවනවා පරික්ෂා කරලා මැනගෙන යන්න කෝල් කරලා ඇහැව්වා ම සර් කියයී.

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Рік тому +1

    දීර්ඝායු වේවා සර් ❤️

  • @ammjayawathi506
    @ammjayawathi506 Рік тому +1

    ඔබ.තුමාගේ.මුණ.ගැහෙන්න.හෝ.නොම්මරය.විස්තර.දන්වන්න.තෙරුවන්.සරණයි.

  • @nihalranasinghe4630
    @nihalranasinghe4630 Рік тому

    බොහෝම ස්තුතියි සර් !!

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Рік тому

    ස්තූතියි ....බුදුසරණයි !

  • @sarathajayanama2344
    @sarathajayanama2344 Рік тому +1

    සර් අදකාලේ බොහෝ අය මේ වාස්තු විස්වාස කරන්නෑනේ දැං මේවා සුද්දො බලලද ඔච්චර දියුනුවෙලා තියෙන්නේ අහනවා. වාස්තු විද්‍යාවේ විද්‍යාත්මක ස්භාවය පැහැදිලි කරන්න පුලුවනිද. ඔබතුමාට ජය වේවා. 🙏🙏🙏

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      මීට පෙර මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා.

    • @sarathajayanama2344
      @sarathajayanama2344 Рік тому

      @@Vaastulk ස්තූතියි. - පැරණි විඩියෝවල ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් තුල දැක්වීම වැදගත් වෙයි සර්

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 9 місяців тому +1

    ස්වස්තිකය පැලදීමේ පිලිවෙත්

  • @indujayalath570
    @indujayalath570 Рік тому

    ඔබතුමාට හුගාක් පිං viyapara වාස්තු ගැන කියලා දෙන්න වාස්තු ගැටලු තියන තැන හොයාගන්න කොහොමද

  • @mayoniweerasekara6070
    @mayoniweerasekara6070 Рік тому

    🙏 ස්තුති sir...

  • @thimalrama3406
    @thimalrama3406 Рік тому

    ස්වස්තිකය දිග පළල උස පුළුවන්නම් දන්වන්න .ගොඩක් ස්තුතියි

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      ඉහත පිළිතුර බලන්න!

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Рік тому

    ස්තුතී සර්❤🙏

  • @dilrukshiparanawithana5737
    @dilrukshiparanawithana5737 Рік тому

    very Important sir...

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 Рік тому

    තෙරුවන් සරණයි සර්... අත්තිවාරමට සම්බන්ධ නොකර හදන විවෘත කොටස පසුව බිත්ති බැඳ ගෙට එකතු කලොත් ගෙයි වර්ගඵලයට එකතු වෙනවද?

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 6 місяців тому

    Thank you

  • @teratera8719
    @teratera8719 Рік тому

    @vaastu LK උතුරට මූහුන තියෙන ගෙදරකට ස්වස්තිකය ඔය රූපේ තියෙන විදියට ගැහුවොත් ප්‍රශ්නයක්ද?

  • @malkanthinissa
    @malkanthinissa Рік тому

    🙏🙏🙏👍❤️ teruwan saranai oba tumata

  • @shubashini373
    @shubashini373 Рік тому

    Nodanuna godak.deywal
    Dana.ganna.puluwan.obathumagye...myewada.satahan.thulin...budu.saranai

  • @WasanaSadamali-x7r
    @WasanaSadamali-x7r Рік тому

    Edamak thiyanawa vikuna ganna bariwa inna maga ge hadaganna monawa yari kala uthu piliwathak qiya danna oin

  • @thimalrama3406
    @thimalrama3406 Рік тому

    ස්වස්තිකයේ දිග පළල උස කීයද මහත්මයානෙනි

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      ඕනම හරි හතරැස් කොටුවක නිර්මාණය කරගත හැක.

  • @damayanthikumari1688
    @damayanthikumari1688 Рік тому

    Thank you sir 🙏

  • @manojkulasekara369
    @manojkulasekara369 Рік тому

    Sir phone number eka gannapuluwanda.

  • @seeta164
    @seeta164 Рік тому

    Stute goda kanda mathama🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👑👑👑👑

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk Рік тому

    API godak denuwath wuna pin oba tumata

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln Рік тому

    මමත් අලුතෙන් එකතු උන කෙනෙක්.

  • @wishawashakthi-ux7gg
    @wishawashakthi-ux7gg Рік тому

    සර් ස්වස්තිකය බිත්තියේ එල්ලනවානම් මොන දිශාවටද එල්ලන්කෙ ස්තුුතියි

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 Рік тому

    ස්වස්තිකය සාදා බුදුපහණ ලග තැබීම සුදුසුද

  • @btnilanthi6040
    @btnilanthi6040 Рік тому

    මහත්මයා.තඹ පතක ස්වස්තිකය ඇඳ නිවස ඉදිරිපස ගැහුවොත් හොඳද? වරදක් ඇතොත් කියා දුන්නොත් ස්තුතිවන්ත වෙමි.ස්තුතියි

  • @SamanKumaraDias-ef4ny
    @SamanKumaraDias-ef4ny Рік тому

    කරත්ත රෝද නිවසට එකතු කරන්න epaadha

  • @h.w.kdesilva9752
    @h.w.kdesilva9752 Рік тому

    නිවසේ ස්වස්තිකය එල්ලීමට සුදුසු දිසාව කුමක්ද?

    • @Vaastulk
      @Vaastulk  Рік тому +1

      ඕනෑම තැනක පුළුවන්

  • @ruvinikulasooriya9057
    @ruvinikulasooriya9057 Рік тому

    ❤❤❤

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 Рік тому

    🙏

  • @DopeGang20
    @DopeGang20 Рік тому +1

    👍👍👍👍👍

  • @pradeeppushpakumara1483
    @pradeeppushpakumara1483 Рік тому

    අහල තියෙන පස්න වලට පිලිතුරු සැපයුවානම් ගොඩක්වට්නවා සර්

  • @menikesamararathne4550
    @menikesamararathne4550 Рік тому

    නිවසේ මුදුන් ලීයට දුවගේ නිදන කාමරය අහු වෙනවා. ඇයගෙ ඇඳ තබා තිබෙන්නේ මුදුන් ලීය යට. එය අසුභද?:

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      හිස යටලීය යට තියාගන්න එපා

    • @menikesamararathne4550
      @menikesamararathne4550 Рік тому

      ​@@Vaastulkපින් සිදු වේවා!

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514 Рік тому

    🤤💜💜💜🙏🙏

  • @shanukamadushanka7667
    @shanukamadushanka7667 Рік тому +1

    Thank You Sir🙏🙏🙏