Mata denaganna oona awruddakata wediya dapu video ekak mame balla tamai mage prashne ediripath kale eewata pilituru labenawada adai mama massage eka demme Thank you
Pradana Dora USA adi 9 k wenakota Palala kiyak wiya uthuda Dora Palu dekata Tama hadanntai inne Karuna Kara piliturak Laba denna ontumata pin mama digatama me video baluwath fore dogs Palala Hana danaganta labune na
ඇත්තටම ඔබතුමා පුදුම කෙනෙක්, කෙනෙක්ගේ දියුණුව වෙනුවෙන් සතුටුවෙනවා කියන්නේ කොච්චර වටිනා දෙයක්.
ඔබතුමාට නිදුක් නිරෝගී වේවා.
ගොඩාක් pin oba තුමාට mewage dewal ඉදිරිපත් කරනවාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
බෝහෝ කාලයක් මග බලා සිටි වීඩියෝවක් .මේ ගැන තවදුරටත් දැනුවත් වෙන්න කැමතියි .ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .
මහත්මයා ඔබගේ වීඩියෝ මම හැම එකම බලනවා ඒවයින් ලබා ගන්න තියන ප්රයෝජන බොහොමයි ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම මටත් ප්රශ්නයක් තියනව මගේ ටොයිලට් පිට් එක තියෙන්නෙ ඊසානෙම නොවුනත් උතුරටත් බරව ඊසානටත් බරව ඒක මම හදපු එකක් නෙමෙ ඉඩම ගද්දි පොඩි ගෙයක් එක්ක තිබුනෙ ඒ ගේ කඩල ටිකක් ලොකුවට හැදුවා ඒ වුනාට ගේ ලගම නෙමේ තියෙන්නෙ ගෙට අඩි 15 ක් විතර ඈතින් වෙන පැත්තකට ගන්නත් අපහසුයි කරුණාකර මෙයට පිලිතුරක් දෙන්න
වටිනා දැනුවත් කිරීමක්....ස්තුතිය ...
නොදන්නා ගොඩක් දේ දැනගත්තා ....ගොඩක් පින්...
ඉතාම වැදගත් බොහොම ස්තුති
ගොඩාක් ස්තූතියි..🙏
ජය වේවා..
වැදගත් විඩියෝ එකක් ස්තුතියි බුදු සරනයි ඔබ දෙපලට
ගොඩක් වැදගත් සහ හුගක් දෙනෙකුට ප්රයෝජනවත් වෙන වැඩසටහනක් මෙහෙම ගෙන එන එකට ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි.මේ හරහා මගේ හිතෙත් තිබුණු වැරදි මත ගොඩක් නැතිවුනා.සර් මගේ නිවසේ මාස්ටර් බෙඩ් රූම් එකේ එක කොටසක් ඊසාන දිශාවට අයත් වෙනව,එහි බටහිර දිශාවට තියෙන බිත්තියට ඊසාන දිශාවට අයිති නොවෙන ලෙස නිදන ඇද ස්ථානගත කරන්න පුලුවන් උනත් එවිට කාමරයට පිවිසෙන දොර සහ බාත් රූම් එකේ දොරට ඇද මැදිවෙනවා.දොරවල් දෙකක් අතර නිදන ඇද තැබීම නුසුදුසුද හා බටහිර දිශාවට හිස තැබීම සුදුසුද එසේ නොමැතිනම් මා කළයුත්තේ කුමක්ද? කරුණාකර පිළිතුරක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.ඔබ දෙපලට බුදු සරණයි.
ඔබ දෙදෙනාට ස්තුති !!
මෙවැනි වටිනා වැදගත් දේවල් කියා දෙනවාට .තෙරුවන් සරනයි !!
ඔබ දෙපලටම ස්තුති.
ගොඩක් ස්තූතියි ඔබට දෙපලට මෙවැනි බලගතු පින්තූර ලබා ගැනීමට හැක්කේ කෙසේද...?
Teruwan saranai obatumata obe denuma apata beda de apa denuwath karanawata 🙏🙏thanks danushka aiyatath 🙏
මෙම රූප තියන්න ඕන දීශා ගැන කියනවනම් හොදයි , ඔබ දේපල ගොඩක් ස්තුතියි
Pinthura thiyanna oni disawal kiyannako godak ස්තුති .oba thumalata
ඔබතුමා ට බොහොම ස්තුතියි වටිනා දැනුවත් කිරීමට . පුන්කලසක පින්තූර යක් ප්රදාන දොරෙන් ඇතුලු වෙන බිත්තියේ ගැහුවට කමක් නැද්ද
හොඳයි
ස්තූතියි.වජ්රය සහිත රූපය තැබිය යුතු දිශාව ක් හෝ ස්ථානය ක් තිබේද.
Godak hoda vedio ekak
Mage gedara main door eka dakunata batahira pattata tama para thiyenne gate eka e patte koi pattata wennada thiyanna one
Godak pin godak wadagth deyak oba thuma dunne budu saraniii
godak wadagath budu saranai oba depalata
Obathuma gevalvala vasthu balanna anavada kohomada sambanda kara ganne
Mama hari asawen oba thumage wedasatahana balanawa..Attama godak hoda wedasatahanak..
Good
Tanks tanks 🌍🌍🌍💎💎💎❤❤❤🌞🌞🌞🌞🙏🙏🙏
Pls explain about the right places to hang these pictures .
What do you think about horse pictures?
Kitchen ake lipa thebeemata sudusu kumana dishavada? Mage nivase kitchen 1 vayaba thiyenne. Nivasin aliyata thiyenne batahira pamanai. Negenahirata thama lipa thabanna venne. A dishava hoda unath gedara ethula bala uyana pihana katayuthu karanna venne. Nivasa desata gini delveema asubada? Aya vena dishavakata gatha nokeki nisa piliyamak ethda? Oba depalata gidak pin
Uthurata main door pitupasa pitaweema Nagenahirata hoida. Wena kisima kramayak naha.
Muhudu shippi katu. Bello gedara thiyaganna hoda nadda hodaida mahathamaya.
දිශා වලට සුදුසු පින්තූර මොනවද කියන්න මහත්මයා.ස්තූතියි
Thanks sar
Bella valalanne kohomada
Koi disawatada eya hodai kiuwa pin thura ellanna ona mahatmayanani
Sir ginikona saha dakuna muhunala viyaparaye bord eka danawa nm kumana varna da bord eka t dammoth sudusu istuti oba tumata
amu kaalakanni haththa, mithya matha dagena walalenawa
Mata denaganna oona awruddakata wediya dapu video ekak mame balla tamai mage prashne ediripath kale eewata pilituru labenawada adai mama massage eka demme
Thank you
Mewage kapat Kuwet gewal wala bimata dala thiyenne
Ashwayakge ladamak thiyanawa.mati walin Europe walin ganawa.hoda place akak kiyanna? Thank you sir.
අලුත් ගෙදර පදිංචි වෙන්න කලින් ගෙදරට බඩුමුට්ටු දැමීම හොඳද
මාගේ නිවසේ main door 1 නැගෙනහිරටත් අනෙක් door 1 බටහිරටත් පිහිටා තිබේ.උතුරට සහ දකුණට දොරටු 2 ක් තැබීමට අදහස් කරගෙන සිටි.උතුරේ ඇති පියන් 3 හි ජනේලයෙන් 1 පියනක් දොරක් ලෙස භාවිතා කළහැකි ද?
තවද මාගේ ඉඩමට ඇතුළු වීමට හැක්කේ ඊසානෙන් පමනයි.උතුරේ toilet pit 1 තිබෙන නිසා.මෙය නිවරදි කර ගැනීමට ඔබතුමා මින් පෙර පැවසූ පරිදි පන්චා බෙල්ලන්ගේ කෙම හරිද?
Samawenna ape wedding photo 1 Ada watuna.eyata hethuwa Kiyanna puluvanda
Methumage durakathana emathuma labadenna hekidha
Vajraya kumana disawatada thabanne
සමිමාසමිබුදුසරණයි
මහත්මයානනි අප මෙම වටිනා පංතුර ලභාගන්න තැන් කියාදේන්න
Please tell us how to arranging pictures in house
Theruwan saranae oba depalatama
Mea loeke dAkapu dhAnumin pirunu, kalathurakin dhAkiya hAki keneki obathuman.magea plan eka Andhth obathuma.mama kahathuduwen.B.S.
Attatama Oba Depala Ati VisVishstai.
Sinhayo dennek main door eka issaraha honda nadda
Dhakunu dhishaawata muhnala
Vajra framed photo where do you hang please
සර් ගෙට ගෙවදීමේ චාරිත්ර ගැන video එකක් කරන්න බැරිද
Godak stutiy oba tumata නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්ත
වජ්රයක් පින්තූරයක් හෝ කැටයමක් ගන්ඩ පුළුවන් කොහින්ද කියන්න පුළුවන්ද ඔබතුමාට
ගොඩක් ගොඩක් පිංසිදුවන්නට ඕනෑ අවංකව විස්තර දැනුම කිසිම ලෝබකමක් නැතුව කියලා දෙන්න ඉදිරිපත් වෙලා වටිනා කාලය මිඩංගු කිරීම ගැන බුදුසරනයි
Pradana Dora USA adi 9 k wenakota Palala kiyak wiya uthuda Dora Palu dekata Tama hadanntai inne Karuna Kara piliturak Laba denna ontumata pin mama digatama me video baluwath fore dogs Palala Hana danaganta labune na
Soakage pit eke wathura bahinne naththe ai. Clean karals sathiyakin pirila.....
මෙම පිංතූර තැබීමට සුදුසු දිශාවන් අපව දැනුවත් කරන්න ස්තුතියි
(Vajraya) wage tatoo akak pite gahuwata kamak nathda?
මහත්මයා නිවසක පේදාන දොරේ ස්වස්තිකය කැටයම් කිරීම හොදයිද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොනාලිසා පිංතූරය ගෙදරක තියන්න හොද නැද්ද
Suwasthikaya gana thawa visthara kiyanna
👌👌
මේ පිංතූර එල්ලන දිසාව කුමක්ද
මම ඔබ තුමන්මගේ සෑම වීඩියෝවක්ගේම පාහේ නරබන පාඨකයෙක්මි. මම ඉඩමක් මිලදී ගත් නමුත් තවම නිවස ඉදිකර නොමැත. මම නිවස සැලසුම් කර ඇත්තේ තට්ටු දෙකකටය. ඉඩමේ පිහිටීමට නිවස තැනුවහොත් යට තට්ටුවේ ප්රධාන දොර වයඹට හා අනෙක් දොර ගිණිකොන දිශාවට පිහිටයි. උඩ තට්ටුවේ දොර පිහිටනනේ ඊශාන දිශාවටයි. මෙය ප්රධාන දිශාවට දිශා ගත කළහොත් නිවස තැනිය යුත්තේ කුමන දඅශාවට දිශා ගතවද?
මහත්මයාණෙනි ,
අපේ නිවස බැලීමට පැමිණි ජෝතිෂ්ය වරයා අපගේ නිවස පොරව පාදයකට අසුවී තියෙනවා කියා පැවසුවා.
මේ පිලිබද ව පහදා දෙන්න.
Hrima සංකීර්ණ
Wajjaraya කොහොමද ගන්නේ
Mokada video eka edit kare
💐💐💐💐💐💐
මෙහි සදහන් පින්තුර තිය යුතු ස්ථාන සදහන් කරන්න මහත්මයා
අලි තුන්දෙනාගෙ පිංතූරය සාලෙ බිත්තියට හොදයිද මහත්මයා
මෙිියා කිසිම තෙරැමක් නැතුව කියවනවා.......... පින්තුර එකක් හො දෙකක් විස්තර කරන්න තිබුනා තියෙන නැන පින්තුරයේ විස්තරය..... නිවැරදිව මෙයා පිස්සවෙන් කියවනවා කිසිම තෙරැමක් නෑ............. අදල නැත නියම නැතැ කියනවා මෙිියා දන්නෙ නෑ මොනවද කරන්නෙ මොනවද කියන්නෙ කියලා ...
Bella valalanne kohomada
සමිමාසමිබුදුසරණයි
මහත්මයානනි අප මෙම වටිනා පංතුර ලභාගන්න තැන් කියාදේන්න