Thank you lord, Praise the Lord Glory to you Thank you Lord, You healed me lot of sickness last decade in the name of you son , jesus. Jesus I love you , you all the time Stayed with me during my Operation such as in the year 2010 I had bad road accident and done scult operation and cardiac aressted and stayed 3 days life support machine, year 2015 heart by pass surgery, 2018 eve surgery after blood leaked inside eye and completely blind and 2019 kidney transplanted surgery Also I had neumonia infection after 7 month kidney surgery , and toes removed from my left leg all critical moment mighty God saved my life . I believed my God who used me as a god witness for glorfy jesus . This my testimony for praise god and his son jesus
Jesuni mage Paul jiwithaya araksha Kara duna manawa . Oba wagansege shuddau le wala balayen mage paulata tiyenna u siyalyma prashna; karadara badaka, nopenena bala wega siyaluma de obawahsege shuddau le wala balayen sdhatama nathi wi mage paula araksha Kara duna manawa , Amen 🙏.
Anee mage jesuni oba wahansege pihita mata laba denna mage jesuni.... mta kohoma hari rumeniya rate rakiyaw sadaha yaamata puluwan karala denna mage adara jesuni..😢😢😢😢 amen..
ආදර ජේසුනි මගේ හැම ප්‍රස්නයක්ම ඔබ වහන්සේට බාර කරමි ...ඔබ වහන්සේ මා සමග සිටින බව මම දනිමි මම විස්වාස කරමී ...ජේසුනි මට අසිර්වාද කළ මැනව ..
ජේසුනී... මාගේ පාපවලට සමාව දෙනු මැනවි. මට මුහුණ දීමට ඇතී ලජ්ජාව අවමානය දරා ගැනීමට පිහිට වුව මැනව... ආමෙන්
Mage jesune ape denuwan puthata thiyana asanipe suwa karala denna oba wahanse geewamani obata siyallakala hakiy mage jesune amen amen❤❤❤❤❤
Jeasus wahanseageama namayen mage ammawath mage sumith athulu mage sahodara sahodariyan daruawan raka deawa eawagema mage niawasa hadaganna awasya muadal mata laba deanna jeasu piayanani Amen Amen Amen🙏🙏🙏❤❤❤
ජේසුනි මගේ බඩේ තියන හර්නියා තත්ත්වය සුව කරදෙන්න...ලෙඩ වලින් දුක් විදින සෑම දෙනෙක්වම සුව කරන්න..ආමෙන්
Ikman suwa labewa jesu pihitai 🙏✝️
Jesune kasunta mata kata karanna kiyanna obage namen ❤❤amen amen🙏🙏🙏🙏💚❤️amen amen🙏🙏🙏🙏💚❤️amen amen🙏🙏🙏🙏💚❤️amen
මගේ දෙවියන්ට ප්‍රසන්සා වේවා
ජේසුනි මගේ කුසේ සිටින දරු ගැබ නිරෝගී කර දෙත්වා ජේසුනි . ආමේන්🙏❤❤
Siyalu abbehikam walin math daruwa nidahas karanna jesuni amean 🙏🙏🙏🙏🙏
අප සියලු දෙනාම ආරක්ෂා කල මැනව! ජේසුනි.
Jasuni mage දරුවා berala දෙන්න amen amen amen
දෙවියන් වහන්සේ මාගේ පාප සාප වෙනුවෙන් ජීවිතය පූජා කර නැවත මා වෙනුවෙන් උප්පාදනයක් ලැබූ සේක දෙවි පියතුමනි ඔබ කල ඒ මෙහෙවර අප වෙනුවෙන් ඔබ වහන්සේ ගේ ලේවලින් ගෙවපුවපු නිසා ඔබ වහන්සේ මාගේ පියතුමා ඔබ වහන්සේට ස්තූතියි වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෘව්රවය වේවා ආමේන් හලේලූයියා ආදරෙයි තාත්තේ 💖🌹💖🌹💖🌹💖🌹💖🌹ආදරෙයි 💖🌹💖🌹💖🌹💖🌹💖🌹💖ආදරෙයි ජේසු පියානනී
❤🙏❤️
Jesusamiduni obawahaseta sthuthi wewa!mahimaya wewa!gawurawa wewa! Ithamath anagi shuddawu payak!shuddathma warapardada oyala siyalu denatama labeewa!! Jesupihitai!!!
මගේ ජෙසුනි obawahansege කැමැත්ත අනුව mage balaporthu estawenna jesuni Amen Amen Amen 🙏🙏🙏
ජේසු නි අපිට පිහිට වන මැනවි ආමෙන් ✝️✝️✝️✝️
❤
ආදර ජේසුනි මගේ පුතාට මගේ මිනිබිරියට ඉක්මන් සුවය ලබා දෙන්න.. ආමෙන්❤🙏
මගේ පවුලේ සතුට සමගිය ඉක්මනින් උදා කර දෙන්න ජේසු නී... ආමෙන්🙏🙏
ජේසුනි මගේ අම්මාගේ කකුල සනීප කර දුන මැනවි 🙏🙏
Thank you lord,
Praise the Lord
Glory to you
Thank you Lord,
You healed me lot of sickness last decade in the name of you son , jesus.
Jesus I love you , you all the time Stayed with me during my Operation such as in the year 2010 I had bad road accident and done scult operation and cardiac aressted and stayed 3 days life support machine, year 2015 heart by pass surgery, 2018 eve surgery after blood leaked inside eye and completely blind and 2019 kidney transplanted surgery
Also I had neumonia infection after 7 month kidney surgery , and toes removed from my left leg all critical moment mighty God saved my life . I believed my God who used me as a god witness for glorfy jesus . This my testimony for praise god and his son jesus
ජේසුනී මගෙ පවුලේ නිරෝගී කම සාමය සතුට ඉක්මනින් උදා කර දුන මනව,,,,,❤❤❤❤❤❤
ආමේන්❤,,, ආමේන්❤,,,,ආමේන්❤
ඔබ වහන්සේට බාර කරනවා.සියලුම පුස්න
ජේසුනි දරුවන් ගේ ඉගෙනීම ට අවශ්‍ය වරම් ලබා දෙමින් කීකරු දරුවන් ලෙස ඔබ තුළ ජීවත් වීමට අවශ්‍ය වරම් ලබා දන්න ඔබට ප්‍රශංසා වේවා ආමෙන්
Mage niwase siyaluma prsna wisada ganna oba wahansege asirwadaya laba denna jesune.mage aiyawath araksha kar denna jesune..🙏
Jesunee mama obawahanseta aadare wemi ..obawahanseta නමස්කාර වේවා jesus prasansa වේවා jesus ❤
Suwamini mge pula sama mohtakam oba wahnsge kamatha sidu wawa amen 🙏🙏 🤲 amen 🙏🙏🤲🤲❤️❤️🤲 amen 🙏🙏❤️❤️❤️🤲🤲🌹🌹🤲🤲
මාගෙ අනාගත ස්වාමි පුරුෂයාගේ සියළුම. සිතුන් පැතුන් ඉස්ට වේවා ආරක්ෂා වේවා ආසිර්වාදය ලැබේවා ඔබගෙ කැමැත්ත ලෙසද සිද්ද වේවා
මාගේ පුතාගේ සිතුම් පැ තුම් ජේසුනි ඔබවහන්සේගේ ආශිර්වාදය lebewa ඔබ වහන්සේගේ කැ මැ ත්ත සිද්ද වේවා ආමේන් නමස් කාර වේවා පියාණනි
😂😂😂😂😂✔️✔️✔️✔️✔️🇦🇪🇦🇪🇦🇪❓❓❓maga..
Daruwo..3..Barakaramae
Adarae❤❤❤❤💥💥💥🇦🇪amann
මගේ ජේසුනෙ මගෙ මත්තයගෙ මට ලැබෙතියෙන් නගරසබවෙන් ලැබෙිතියෙන් පැංචිසඑක සහ මුදල් මට තියෙන අවුරු එකමහරක් ගිය තමත් එමුදල් මට ලැබුනෙනැහැ එමුදල් මට ඉක්මනි ලබදෙනමැන පියාණි මෙ සදුදා මෙසතිවෙන කෙට එම මුදල් බැංකු එකවු එට මගේ එකවුන් ලබදෙන්න මැන ජේසු පියාණි ලබදෙනු මැන මටඔබ විශ්වසයි ස්තුතිවෙි 🙏🙏🙏
මගේ සියලු ලෙඩ වලින් නිරෝගී ශුවයක් ලබා දෙන්න mata
ජේසුනී මෙම ශු.පැය අපේ පවුලේ සියලුම ප්‍රශ්න විසදා ගැනිමට ඔබවහන්සෙට ඔප්පු කරමි.ඔබවහන්සේගෙ රැකවරණය අප සැමට ලැබේවා ජෙසුපිහිටයි 🙏🙏
ආදර ජේසුනි , මෙම ශුද්ධවු පැය මාගේ දැවේන ප්‍රශ්න වලින් ඉවත් කර ඉන් නිදහස් කිරිමට ඔබ තුමාගේ රැකවරණය ආරක්ෂාව මහා බලය ලබාදුන මැනවී ආමේන් ජේසු.
❤😢❤😢
❤😂😂❤😂😂
🙏🙏🙏🙏
Lord Jesus cure my little grandson Joel
I offer the holyhour to his illness.
ඔබ වහන්සේට සදා ප්‍රසංසා වේවා
Amen haleluiya jeewamana deviyan wahansege asirwadayen mage sareeraye thibena siyaluma roga walata suwaya denna mage devi piyanani oba wahanseta gaurawa mahimaya prasansawa sthuthiyada wewa ❤❤🙏🙏🙏
ජේසුනි ඔබවහන්සේ ජිවමානයි .මට හා මගේ පවුලේ අයට උපකාර කළ මැනව.මම ඔබවහන්සෙට ගොඩක් ආදරෙයි .මට දුන්න සෑම දේයකටම ඔබවහන්සෙට මම ස්තුති කරනවා.ආමේන්
පියාණන් mawa suwa කරන්න jesu ne mage leda suwa kara denna පියාණනි🙏🙏🙏💖💖💖💖🌹🌹🌹🌹✝️jesu pihitai✝️jesu පිහිටයි ✝️
ජේසුනී ඔබවහන්සේ කුරුසගසේ හෙලුවාවු ශු.රුදීරයෙන් අප ඪෝවනය කර ආෂීර්වාද කලමැනව ආමෙන් 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺✝️✝️✝️✝️
Oba wahanseta sthuti prshansa karamu🙏🙏
ජීවමාන ජේසුනි මගේ දරුවන් ආරක්ෂා කරන්ඩ හරිමා කීකරුයි පියාණ ඔබවහන්සේ සහාය වෙන්න මගේ දරුවන් ආරක්ෂා කරන්න දේවා අම්මේ මැදිහත් වෙන්න 🙏🙏🙏🙏🙏🙏❤❤❤
පේසු මගේ එකම විශ්වාසය හැමෝ ජේසු පිහිට අමෙන්🙏🙏🙏🙏🙏
ජේසුනී... ඔබ වහන්සේ මට ලබා දුන් හැමදේටම ස්තූති ප්‍රශංසා වේවා!!! මට මෙන්ම ඔහුගේ සිතටද සැනසීම සතුට ලබා දුන මැනව. 🙏🙏🙏🙏🙏. ආමෙන් 🙏🙏🙏🙏
ස්වාමිනි.මා ඔබේ රැලෙන් පිට ගිය බැටළුවාය
මා අත් නොහැරියාට...මා පසුපසම ආවාට...මා ඔබවහන්ස්ගේ..තුරුලේ රදවා ගත්තාට..ස්වාමිනි....මගේ ආදරය...පිළිගත මැනව...ආමෙන්..මා තවමත්...ඔබවහන්සේගේ රැකවරණය මැද ජීවත් වන්නෙමි..
❤🙏
❤🙏❤🙏
Jesuni mage Paul jiwithaya araksha Kara duna manawa . Oba wagansege shuddau le wala balayen mage paulata tiyenna u siyalyma prashna; karadara badaka, nopenena bala wega siyaluma de obawahsege shuddau le wala balayen sdhatama nathi wi mage paula araksha Kara duna manawa , Amen 🙏.
ආදර දෙවි පියාණනි අපේ අතින් උන වැරදි වලටත් වෙන වැරදිවලටත් අපට සමාව දුන මැනව අපටත් අපේ රටටත් ඔබ වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලබා දුන මැනව අපි සියලුම කරදර ප්‍රශ්න වලට ඔබවහන්සේ හොඳ විසඳුම් දුන මැනව උන්වහන්සේට ප්‍රශංසාවත් මහිමයත් අත් වේවා ආමෙන් ජේසු
Apata sahanaya dunamenawa amen.
🙏🙏🙏😭😭😭😭👍
Piyanani paukarau apa hata samawa denna piyanani.oba wahanseta siyalla kala heki bawa api vishwasa karannemu.Amen🙏🙏🙏🙏🙏❤❤❤❤
මාගේ සැමියාගේ රස්සාවේ වැටුප් වැඩි කිරීම කෙරෙහි ආයතන ප්‍රදානියාගේ අවදානය යොමු වේවා ජේසුනි
ආදර jesuni Mage ස්වාමිපුරුෂයා ge රට රැකියාවක් යාමට බලාපොරොත්තු වන අවශ්‍ය ලියකියවිලි අපට ලබා දුන මැනව ....jesuni ඔබ වහන්සේ ට ස්තුතියි...ප්‍රශංසා wewa
දෙවියන් වහන්සේගේ පිහිට මට නිතැතින්ම ලැබේවා✝️🙏🌸මා හට ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි මට අවශ්‍ය සියලුමදේ ඔබගේ වහන්සේගේ කැමැත්ත පරිදි මා හට ලබා දෙනු මැන ජේසුනී✝️♥️ආමේන්🌸✝️🙏
නොකල වැරැද්දකට චෝදනා ලැබ සිටින මා හට ඒ චෝදනාවෙන් නිදහස් කර දෙන්න ජේසුනි.
අබ්බා පියානනෙ මාගෙ පාපයෙන් මුදවාගත මැනව. මාගෙ පියානනෙ ඔබ වහන්සේට කල නොහැකි දෙයක් නොමැත මාගෙ ජීවිතය වෙනස් වේවා ඒත් මාගෙ කැමත්තට නොව ඔබවහන්සේ ගෙ කැමැත්තට පමනි ඔබ වහන්සේ ගෙ ලේවලින් දෝවනය කල මැනව. මාගෙ පවුලෙ සියළුම දෙනා ඔප්පු කරමි ලෝවාසින්ද බාරකරමි මෙ මගෙ රට. දුකෙන් මුදවා ගත මැනව
♥️🙏
🙏🙏🙏
,ස්තුතියි ජෙස❤🎉
My God, Jesus Christ please solve my dear friend sister Roshi's problem.
I trust you my Lord. AMEN.
ස්වාමීනී ඔබ වහන්සේ මගේ ජීවිතය රැකගන්නවා.මගේ ආධ්‍යාත්මයෙන්ම මම ඔබ වහන්සේ සමඟ වෙමි.
ආදර ජේසුනී මේ ශුද්ධවු පැයේ මහා බලයෙන් මාගේ සියලුම ප්‍රශ්න විසදා දෙන බව මම විස්වාස කරමී
ස්වාමින්වහන්ස මගේ පුන්ච්ගෙ මුහුණ පුරාම තියෙන සුදු කබර රෝගය සුව කරලා දෙන්න මගේ පියානනි ඔබ වහන්සේ සුව කලායැයි මම විශ්වාස කරමි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි පියානනි 🙏🙏
ජේසුනී මාගෙත් මාගේ සහෝදරයාගෙත් ශරීරයේ ඇති සියලුම සමේ රෝග සුව වේවා..🙏
මාගේ මවගේ ශරීරයේ ඇති දරුණු රෝගය සුව වී ශරීරය ඉක්මනින් යහපත් වේවා..🙏
මාගේ පියාගෙත් සහෝදරියගෙත් ශරීරයේ ඇති සියලුම රෝග සුව වේවා..🙏
ජේසුනී මගේ ආදරණීය පවුලට ආශිර්වාද කරනු මැනවි ..🙏
ආමේන් ..ආමේන්..🙏
L
🤮🤮🤮🤮🤮🤮🤕🤮🤕🤮🤮🤮👹️👺👹️👺👹️👺👹️👺😋
@@tharidudilshan4960හීන්ල්ක්ජ්
ජේසු තුමනි .මම විදේශ ගතව ඉන්නේ. ඇගලුම් කර්මාන්තශාලා වක සුපර් වයිස වරයෙකු ලෙස සෙවය කරමි. දැනට කරන තනතූරෙන්.වෙනත් තනතූරකට යෑමට අවස්තාව ඇතත් මා හට එය ලබාදිමට.සමහර නිලදාරින් කැමති නැති අතර.මා හට .එම අවස්ථාවට යෑමට ඔබවහන්සේගේ ආසිර්වාදය ලැබේවා .. ඔබ වහන්සේට මම පූසන්සා කරමි......❤❤
ආදර පියාණෙනි පව්කාර අපට සමා කළ මැනව
😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
පියාණෙනි අපව ඔබගේ මාර්ගයේ ගමන් කිරීමට හැකිවෙන පිණිස අපට වර දුන මැනව
Jesus I trust in you.
Thank you so much for the blessings
Bestowed on us.
Thank you Jesus.
Amen🙏🙏🙏🙏💚❤️amen
Jesuni mage hithe tiyena prashna walata sanaseemak labadenna jesuni❤️
ජේසුනි ප්‍රසංසා වේවා.. පියාණනි මගේ දරුවෝ ආරක්ෂා කර ඔහුන්ට මටද සැනසීම දෙනු මැනව ජේසුනි 🙏🙏🙏🙏ආමෙන්
ජේසුනි මම ඔබ වහන්සේ ට මාව බාර දෙමි, සියල්ල ඔබ වහන්සේ ගේ කැමැත්ත ලෙස සිදුවේවා 🙏🙏🙏
Mage jesuni mage daruwa siyaluma leda roga karadara walin araksha karadenna. Obata mahimaya wewa.💒🙏
Me mohothe anshabaga thathvayen pelena mage siya vana Grashan Bejamin hata ikman suvaya laba denna jesuni🥺
ඔබවහන්සේ ට ඉස්තුති යි ප්‍රසංසා වෙිවා මහිමය වෙිවා හ⛪✝️✝️✝️🙏🙏🙏
Jeewamana mage devi piyanani mata suwaya duna manawa amen haleluiya prasansawa gaurawaya mahimaya sthuthiyada wewa ❤🙏❤🙏❤🙏
Got bless you 🙏🙏🙏✝️✝️✝️
මගේ විදේශ ගත වීමේ සිහිනය ඉක්මනින් ඉටු කරන්න ජේසු තුමනි මගේ මහේෂ් අයියට වැඩ කරන තැන හොද තැනක් හම්බ වෙන්න ජේසුස් වහන්සේගේ ආශිර්වාදයෙන් ආමෙන් ආමෙන් ආමෙන්
ජේසුනේ මගෙත් ,මගේ දුවගෙත් ඇගේ තිබෙන කුෂ්ට සුව කර දෙන්න ජෙසුනේ ආමෙන්🙏
Ok ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
❤🙏❤🙏❤️🙏👨👩👦👍
Nk❤❤ok
🙏
Nk❤❤😢
ඔබ වහන්සේගේ බලය අත්විඳිය ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ,ප්‍රශංසාව වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා
Aandaware Appa pithawe intha kudumbathai um Patham samarpikinren
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🙏✝️ I love my jesus
Sema denatama jesu pihitai 🙏🙏🇱🇰🇱🇰🇱🇰
ජේසුනි මට සුවය දෙන්න තව තවත් ඉස්තුතියි ඉස්තුතියි සංසදය
මාත් මගේ පවුලේ සියලු දෙනාට දුක් කරදර නිමා කොට සැනසීම ලබාදෙන්න මාගේ ආදරණීය ජේසුනි
ane jesuni mage me penahalu prashne ain karala denna jesuni ...wwadinnam.. please..
Jesuni mage rata beraganna. Obage daruwanta karuna karanna. Dewa Amme apa wenuwen puthanuwan ediriyehi madihath wanna. Jesuni mama oba kerehi wishwasa karami! Dewanwahanseta siyalla kala hakiya. Amen.Alleluia!
Jesuni mama oba kerehi wishwasa karami. Amen🙏🙏
සමිදුනි පවුකාර අපහට සමාව අයද සිටිමිamen amen amen.💕💕💕
Jesuni mage daru patiyata kathawe balaya laba duna manavi.jesuni sama daruwekuma araksha kala manavi
ප්‍රශන්සා කරමි ස්වාමීනි
මාගේ දේවියන්වහන්ස හා ලේ ලූයියා
Magei mage sawamipurushayage siyaluma sithum pethum ituwewa mata hoda geyak lebewa ubage ashirwada lebewa apita namaskara wewa
Jesuni mage hama pashneketama pihita wenna 🙏🙏🙏🙏😔
Athnohara jesuge atha allagena yakchjha karanna
Jesuni mage prasnavalata pilithu soyaganna pihita venna
🙏🙏🙏
Jesuni,mage sithe athi siyaluma balaporotthu itu karaganimata pihita uwa manawa.jesu pihitai
ජේසුනි ඔබවහන්සේට මහිමය වේවා ආමෙන්
මගෙ ජේසුනෙ මට එට නැත්මි අනිදට කෙල්එක ලැබෙි එජසියෙ කෙල්එක මට ලැබෙිවා සදුදට මැඩිකල් යන්නරඑනකියල කෙල්එක මටලැබෙ ඉක්මනි මැඩිකල් ගිල්ල මැඩි ගිල් කසි පස්නයක් නැතු ඉක්මනි මට කටර් රටයන් අසිරිවදකරන ජේසු වන්සසෙ පියාණනි අමෙන් ඔබවන්සෙ මම ඔබ වන්සෙට විශ්වසකරමි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏
ආදර ජේසුනි...... පාපිවු අපට කරැණා කල මැනව........ 🙏🙏🙏
Suba thththalak wewa hamotama.2024,12,25, jesu pihitai 🙏✝️
මගේ ජෙසුනේ මගේ දරුවා ආරකෂාකර දෙන්න🙏🙏✝✝
🙏
Jesuwa viswasa karanna nitharama yachjka karanna ath noharinna jesuwa
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
Amen
🙏🙏
Jesuni mge පුතා una hadila ඉන්නේ ..ඉක්මනින් ඔහුගේ me අසනීපයෙන් මුද ගත මැනවි ...mage පුතා ta ආශිර්වාද කල මැනවි .. amen amen amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ස්තුතිය jesuni mma ස්තුතිවන්ත wenwa ..
ජේසු මගේ එකම විශ්වාසය ...හැමෝටම ජේසු පිහිටයි
Anee mage jesuni oba wahansege pihita mata laba denna mage jesuni.... mta kohoma hari rumeniya rate rakiyaw sadaha yaamata puluwan karala denna mage adara jesuni..😢😢😢😢 amen..
Jesu thathithe mage me wedanawa suwa kare dena manve ..😪😪🙏🙏
මාහට පිහිට වන්න ජෙසු පියානනි මගෙ ආදරය මුලින් වගෙ සතුටින් තියන්න පියානනි අපි දෙන්නා සමගියෙන් තියන්න දෙව පියානනි🙏ආමෙන්🙏🙏🙏
jesus take my panic attacks and anxiety away please...
ජේසු අප්පච්චී මම ඔබ හා සමග මුලු හදවතින්ම බැදී ඇත ඔබගේ ආශිර්වාදය දෙනු මැන අප ආරක්ෂා කර දෙනු කරදර බොහොමයි අප්පච්චි ඔබ අප දෙස බලනු මැන ආමේන් ස්තූතියි අප්පච්චි 🤲🤲😔
ජේසුස් වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා..ආමේන්..🌸🙏
Jesuni mage hama prashnayakma obawahanseta bara karami
දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා..!
ස්තූති වේවා ...!
ජේසු පිහිටයි ❤
Jesu pihitai Kaushalya
@@APIJESUGEඅපිජේසුගේ c
ආදර දෙවි පියානෙනී... මේ මොහොතේ මා වෙනුවෙන් ඔහුට පිහිට උව මැනව. 🙏🙏🙏
මගේ ස්වාමීපුරැෂයාගෙන් එන සෑම කරදරයකින්ම මා මුදවා දුන මැනව.
Jeewammana Jesuni magen unau sama papayakatama ssamawa denaa nisa isthuti.
ජෙසුනි රොගීන් සියලු දෙනාටම සුවය දානය කල මැනවි
සියළුම කොරෝනා වෛරසෙයෙන පෙලෙන සියළුම රෝගින් සුව වේවා ආමේන්
Ane jesuni mage paula arksha karala danna mata hamadatama oba wahanse shktiyak wanna mama hama mohtama obawa wiswasa karami
සේසු ගේ දැතට මගේ දුවගේ ලස්සන පුතාව බාරදේනවා
Amen jesu thatthe🙏🙏🙏🙏🙏 mata pita wenna thatthe
ජේසුනි අපට පිහිට වනු මැනව 🙏🙏🙏🙏 ආමෙන්