The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම )

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ •

  • @GallageCalista-xn9or
    @GallageCalista-xn9or 7 місяців тому +10

    දනහිසේ සුව කල නොහැකි වෙදනාවෙන් මා සුව කලමැනව ජේසුනී ස්තූතියි ආමෙන්

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 11 місяців тому +4

    Israel වල jerusalem වල සිට මේ මෙහෙය අහන්න මම වාසනා වන්තයි ජෙසුනි ස්තුතියි ජෙසුණී

  • @rekhawijesekara7987
    @rekhawijesekara7987 Місяць тому +7

    මගේ පවුලේ තියෙන සියලුනපුරේ බලවේග ඔබ මධස්ථ පිහිටෙන්දුරැවේවා ජේසුනී!ආමේන්

  • @ShemaCraft
    @ShemaCraft 10 місяців тому +42

    ආදරනීය දෙවියන් වහන්ස මාගේ හා අනෙකුත් අයගේ අසනීප සම්පූර්ණයෙම්ම සුව කර දෙන්න
    ආමේන් ❤

  • @Chandrasiri-lg6kv
    @Chandrasiri-lg6kv 7 місяців тому +6

    Me lokaye sitin siyalumu leda duk walin pida vidina siyalu denatama jesusge piten suwa wewa❤❤

  • @kaushikafernando1
    @kaushikafernando1 8 місяців тому +47

    මාගේ ආදර දෙවිපියානණි මාගේ සහෝදරියගේ ශරීරයට ඇතුළුවී සිටින නපුරු බලවේගය ඇයගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරල, මානසීකවත්, ශාරීරිකවත් සුවය ලබා දෙන්න ආදර දෙවි පියානණි✝️✝️❤️ මාගේ පවුලටම බලපාල තියේම සියලුම නපුරේ බලවේගවලින් පවුලේ සියලුම දෙනාව ආරක්ෂා කරලා, නපුරේ සියලුම බලවේග වලින් මාගේ පව්ලේ සියලුම දෙනාව ආරක්ෂා කරල දෙන්න ආදර දෙවි පියාන්ණි😢🙏 අපිට පිහිට වෙන්න ආදර ජේසු තාත්තේ❤❤❤❤

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 2 роки тому +42

    කල නොනැකි කිසිවක් නැතේ දෙවියන් වහන්සේට ✝️✝️✝️✝️
    මගේ පවුලේ සියලු දෙන්නාම භාර කරමි දේවියන් වහන්සේට ✝️✝️✝️✝️ ආමේන් ආමේන් ආමේන් 💕💕💕💕 ජේසු පිහිටයි ෆදර් ඔබවහන්සේ නිරෝගී ජිවිතය ලැබේවා 💕💕💕💕ජේසු පිහිටයි

  • @kasungayantha4517
    @kasungayantha4517 Рік тому +101

    බඩගින්නෙ සිටින සියල්ලන්ට කෑම ලැබේවා .ලෙඩ රෝග වලින් පීඩා විදින් සියලු දෙනාව සුවපත් වේවා බුදුසරනයි ජේසු පිහිටයි 🤍🙏🙏

  • @kwt465ryt2
    @kwt465ryt2 11 місяців тому +6

    ජේසු පිහිටයි මගේ දරුවා නට මගේ දුකට පිහිට උනා ජේසු දෙව්යන් 💕💕💕💕ජේසු නේ ස්තුතියි වේවා 😭😭🙏🙏🙏🙏🙏

  • @surangaperera2215
    @surangaperera2215 5 місяців тому +5

    Ane deva thaththe mage yeheliyava suva kara denna thaththe❤❤ thavada mage pavula araksha kara denna😢😢❤mage amage rogaya suva kara benna deva thaththe.❤❤
    Jesuni. Amen ❤❤

  • @dilshanperera3943
    @dilshanperera3943 Рік тому +46

    මාගෙ ආදර ජේසුනි මටත් මගෙ පවුලේ සියලු දෙනාටත් නිරොගී සුවය සැනසීම දානය කල මැනව ජේසුනි ප්‍රසන්සා වේවා 🙏❤️🙏❤️🙏❤️

  • @dilshanperera3943
    @dilshanperera3943 Рік тому +25

    මාගෙ ආදර දෙවි පියානණී මගෙ සියලු ලෙඩ දුක් කරදර වේදනා වලින් මා මුදවා ගෙන මට නිරොගී සුවය දානය කල මැනව ප්‍රසන්සා වේවා 🙏❤️🙏❤️🙏❤️

  • @hmisankaudayanganiaberathn4434
    @hmisankaudayanganiaberathn4434 Рік тому +29

    මගේ සෑම ලෙඩ රෝගයකින්ම සාතනික ග්‍රහනයකින්ම මට මිදෙන්න ගැලවිම ලබන්න මට ජේසූස් ස්වාමිණි ඔබේ ආශිර්වාදය පිහිට රැකවරණය ආරක්ෂාව නැගිටිම ඔබේ බලය ශක්තිය ධෛයිරිය මට ලබා දෙන්න ජේසූ පිහිටයි ෆාද🙋🏻🙏🙋‍♂️👏🙋🏻🙏🙋‍♂️👏✝️❤️☦️💗✝️💓☦️❤️💯🌹💘🙌👐🌷👍

  • @umeshaumeyagani1727
    @umeshaumeyagani1727 Рік тому +35

    ආදර දේව තාත්තේ දුබල අප ට පිහිට වෙන්න. ගෙදර තිබේබන කරදර ඔබ වහන්සේ ට බාර කරම්. අපට සහනය දුනු මැනව🙏🙏

  • @Vishaka-s8o
    @Vishaka-s8o Рік тому +4

    Mage daruvanta apita labunu sama වරප්‍රසාදයkatama mama thank karanava jesus Amen

  • @glenbotejumarlon6751
    @glenbotejumarlon6751 Рік тому +39

    ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් මාගේ වකුගඩු ගල් ඉවත් වේවා ස්තූතියි පියානනි... ආමේන්❤❤

  • @sujeewaniran8743
    @sujeewaniran8743 3 роки тому +30

    ජීවමාන ජේසුනේ මගේ ආදරණීය දියණියගේ පිළිස්සුම් තුවාල ය මේ තාක් දුරට සුවකර දුන්නට ස්තූතියි !ස්තූතියි !තුවාලය ඉතිරි කොටසත් ඉතා ඉක්මනටම සුවකර දෙන්න ජේසුනි..!! ප්‍රශංසා වේ වා!!!

  • @devikaperera7796
    @devikaperera7796 Рік тому +11

    Thank you Lord Jesus 🙏 for did everything for me, my daughter,son in law and my son 🙏❤ Thank you Rev. Father Terence your powerful prayers 🙏 and blessings. May God bless you and 🙏❤️ protect you, good health dear Rev. Father Terrance always.

    • @chandraperera6258
      @chandraperera6258 Рік тому

      Thank you Lord Jesus.Thank you Rev. father Terrance always.May God bless Father! 🙏🏻🙏🏻🙏🏻💜

  • @dineshdktslvlogs8047
    @dineshdktslvlogs8047 3 роки тому +60

    මා මෙන් සිතින් ගතින් වේදනාවෙන් දුකින් පි්ඩා විදින දුකින් සිටින සියළුම දෙනාට දෙවියන්වහන්සේ ඉක්මනින් සහනය නිරෝගී කම ලබාදෙන සේක්වා .මේ සියළුම දේ ඉල්ලා සිටින්නේ බලවත් වු අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ම පමණයි .ආමේන්

    • @HashithaMadushan
      @HashithaMadushan 3 місяці тому

      Mage දරුවන් ආරක්ෂා ලැබේවා රැකියා උසස්වීම් ලැබේවා රෝග සුවය ලැබේවා jesuni amen ❤❤😂😢😢😮😮😅 පියාණන් ❤❤❤❤මහිමය වේවා amen

  • @dilshisaumya9079
    @dilshisaumya9079 Рік тому +34

    ස්තුතියි ජේසුනි, ඔබ වහන්සේ මට දුන් නොදුන් සැම සියලු දෙයට. ජේසු පිහිටයි!!! father

  • @Donaamarsingha
    @Donaamarsingha 5 днів тому +1

    ආදරෙයි ජේසුනි මගේ දරු පව්ල ආරක්ෂා කර දෙන්න ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @JenifarKapilarathna-yf7hz
    @JenifarKapilarathna-yf7hz Рік тому +25

    Mage puthage විභාගය oba wahansege පාමුල thabanawa mage jesuni.....ආදරෙයි mage jesuni❤❤❤❤❤❤❤

    • @JagathSilva-ej3if
      @JagathSilva-ej3if Рік тому +2

      ජෙසුනි මාගේ පවුල ඔබ වහන්සේගේ දොතට බාරකරමි.

  • @yashandhanu3431
    @yashandhanu3431 3 роки тому +21

    මේ යාච්චාව ගොඩක් වටිනවා.හැමදේම හොදින් කරන්න පිහිට වෙනවා. ජේසු පිහිටයි🙏

    • @vadvithana8
      @vadvithana8 2 роки тому +1

      Jesuni come to me praise the lord armen thanks for your help and support to me and my family in prayer to God

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 3 дні тому +1

    Heal my two sóns suffering from mental illness with your precious blood thank you Jesus god bless yóu father a
    Amen

  • @rryy6443
    @rryy6443 Рік тому +41

    මත්පැන් වලට ඇබ්බැහි වෙල ඉන්න මගෙ මල්ලිවත් මගෙ මහත්තයවත් සුව කර දෙන මැනව දෙවි සමිදේ ආදරෙයි මගෙ ජෙසුනි මගෙ චානුක පුතාගෙ කොන්දෙ අමරුව සහ අන්ජු දුවගෙ තියන්නවු සැම ලෙඩ රොග සුව කර දෙනු මැනව දෙවි සමිදෙ මගෙ ජෙසුනි ඔබට ඉස්තුති වේවා පෙසන්ස වෙවා අමෙන් අමෙන් ජෙසු පිහිටයි පස්ටර්ටත් 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @chanperera6881
      @chanperera6881 9 місяців тому +2

      God bless your family

    • @SriyaniMallika-wx3tz
      @SriyaniMallika-wx3tz 9 місяців тому +2

      Adara jeasuni mage adaraneeya diniya Wana shilani prabuddhika gebhayanaka Leda roga siyalla obage shuddhawu spriththuwen suwa karannai jeasuni.oba wahanseta sthuthi wewa.

    • @Chandrasiri-lg6kv
      @Chandrasiri-lg6kv 8 місяців тому

      God bless you✝️✝️✝️

  • @රේණුලියනගේ
    @රේණුලියනගේ 3 роки тому +99

    මාව අපහසුතාවයට පත් කරන මගේ ඔළුවේ ලෙඩේ සනීප කරලා දෙන්න මගෙ ජේසුනි ආමේන් .🙏🙏🙏🙏🙏🙏🙏✝️

    • @renukapeiris2962
      @renukapeiris2962 3 роки тому +2

      Renu mamath namin renu obe illima matha mamath bara unemi jesuge pihita ❤❤❤❤❤❤❤aniwaren labewa jesu pihitai🙏🙏🙏🙏🙏

    • @pushpajenet6423
      @pushpajenet6423 6 місяців тому

      Jeesu pihtai

  • @KumariJayasuriya-vc7ei
    @KumariJayasuriya-vc7ei Рік тому +7

    Adara jesuni mage daruwantha jesuge pihitha laba duna menawa ape paulatha senasima duna menawa 🙏🙏🙏💜💜❤️❤️🙏🙏

  • @ShehanDamion-qy2jp
    @ShehanDamion-qy2jp Рік тому +13

    දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන් පිහිට වෙන්න මගේ දරුවාට සුව මගේ පවුලටම නිදහස් කරන්න කරදර සියල්ලෙන් jesu amme පිටවෙන්නේ ❤❤❤

  • @hgperera6038
    @hgperera6038 3 роки тому +23

    ඔබට බාරයි සමිඳුනේ
    මගේ අතීතය වර්ථමානය
    මගේ අනාගතේ 🙏❤

  • @menukaperera1989
    @menukaperera1989 13 днів тому +1

    Jesuni oba wahanseta prasansa wewa. Sthuthi devi piyaneni. Amen Alleluya. Oba wahanse mata dun saha deemata sitina suyalu ashirwada nisa obata stuthi devi JESUNI. Mage Israel yana gamana ikmanata sarthaka wewa. AMEN

  • @nadeefernando9033
    @nadeefernando9033 Рік тому +29

    මගේ දරුවාගේ හදවතේ රෝගය සුව කර දෙන්න ස්වාමීනී❤

  • @deefafernando6320
    @deefafernando6320 3 роки тому +22

    අනෙ ආදර ජේසු තාත්තේ මගෙ අහිංසක පුතා වෙනුවෙන් විදෙස් රටක දුක් විද උපයන මුදලින් සාදන්නාවු නිවසට ඔබ වහන්සේගෙ ආසිර්වාදයත් රැක වරනයත් තැබුව මැනව ...මං විස්වාස කරනවා මගෙ ආදර ජේසුනි ඔබ වහන්සෙට ස්තුතියි වෙවා ......

  • @PushpaTissera-t2c
    @PushpaTissera-t2c 10 місяців тому +3

    ආදර දෙවි පියාණනි සුව නොවන සියලුම ලෙඩ රෝග වලින් මා සුව පත් කරන්න දිව්‍ය ❤❤❤❤❤❤ වයිද්‍යවරයාණනි ජේසු පිහිටයි ❤❤❤

  • @chamilamadushanka6733
    @chamilamadushanka6733 3 роки тому +69

    ජේසු තාත්තාතේ මමත්,මගේ බිරිඳ සහ දියණියත් ඔබ වහන්සේට බාරයී ...අප පව්ල ආශිර්වාද කළ මැනව

    • @senethneththaru6157
      @senethneththaru6157 2 роки тому +2

      Jesu phitai pathe

    • @senethneththaru6157
      @senethneththaru6157 2 роки тому +1

      💔💗❤

    • @senethneththaru6157
      @senethneththaru6157 2 роки тому +2

      Jesuni mage familiyata samaya duna manawa

    • @senethneththaru6157
      @senethneththaru6157 2 роки тому +1

      💕💓

    • @nirmafernando2374
      @nirmafernando2374 2 роки тому

      පියනෙනි මුලු මහත් ජනතවම ඔබවහන්සෙට බාර කරනව,,,අප සියල්ලන්ට පිහිට වුව මනව ,,ස්තුති පියනෙනි ,,,අමෙන්

  • @renukabandara9652
    @renukabandara9652 3 роки тому +38

    ජීවමාන ජේසුස් වහන්ස ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මාගේ මේ අසනීප සුව වේවා ජේසු පිහිටයි

  • @mohanwijayasinghe1929
    @mohanwijayasinghe1929 Рік тому +7

    යේසුස් දෙවි පියානෙනි, දැනට මා අසීමිත ලෙස පීඩා විඳින පිලිකා රෝගයෙන් මා මුදවා පූර්ණ සුවය ලබා දෙන්න දෙව් පියාණෙනි. ඔබට ප්‍රසන්සා වේවා දෙව් පියාණෙනි. Praise the LOAD, praise the LOAD🙏🙏🙏❤❤

    • @JudiNathasha
      @JudiNathasha 6 місяців тому

      සුවය දෙන්න ජේසුනී !!! 🙏❤

  • @kmjh6542
    @kmjh6542 3 роки тому +110

    මට පිහිට වෙන්න ජේසුනි.කල නොහැකි කිසිවක් නැතෙ දෙවියන් වහාන්සෙට.ජේසු පිහිටයි!

  • @dinithifernando1101
    @dinithifernando1101 2 роки тому +35

    කල නොහැකි කිසිවක් නැතේ දෙවියන් වහන්සේට✝️❤️. විවිධ ලෙඩ රෝග වලින් පීඩා විදින සියලු දෙනාට ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය ලබාදෙන්න සමිදේ 🙏🏻❤️ . ජේසු පිහිටයි 🙏🏻❤️

  • @slakishfreefire3767
    @slakishfreefire3767 Рік тому +34

    අපේ පවුල නපුරු බලවේග වලින් ආරක්ෂා කරන්න ජේසු තාත්තේ අමේන් ජේසු

  • @DilminDisha-rv9st
    @DilminDisha-rv9st Рік тому +16

    අපගේ එකම බලාපොරොත්තු ව ඔබ වහන්සේ පමනයි. මගේ ජේසුණි.. මගේ පවුල ඔබ වහන්සේගේ කල්වරි කන්ද පාමුල තබනවා ජේසුනේ.. අප පවුලට එන ලෙඩ, දුක් ,කරදර, වලින් අප සියලු දෙනාව ගලවා ගන්න මගේ ජේසුණි...මගේ පවුලේ සියලු දුක ,සතුට ,සැනසුම ඔබ වහන්සේට බාරයි සදහටම ආමෙන්...!🙏❤️🥰🌍🌻

  • @achintharukmal4269
    @achintharukmal4269 2 роки тому +35

    ජෙසුනි තවම්ත් මගෙ තාත්තාගෙ කොන්දෙ අමාරුව හොද එම ලෙඩ රෝගය මගෙ පියනන්ගෙන් පහ කරන්න ජෙසුනි ...🖤🙏 ආලෙලුයියා
    ආලෙලුයියා
    ආලෙලුයියා🙏🙂❤️

    • @achintharukmal4269
      @achintharukmal4269 2 роки тому +3

      පුලුවන් හැමොම මගෙ තාත්තාගෙ කොන්දෙ ආමාරුව වෙනුවෙන් යච්නා කරන්න ඔයාලා හැමොටම ජෙසු පිහිටයි...❤️🙂🙏🖤

    • @dilkijayasekara9129
      @dilkijayasekara9129 Рік тому +1

      Jesu pihitai ❤❤❤

    • @AnuraKrishantha-fr8on
      @AnuraKrishantha-fr8on 7 місяців тому

      ✝️✝️🐣🌷❤

  • @shiromisoza9092
    @shiromisoza9092 4 місяці тому +2

    ආදරෙයි මගෙ ජේසු.මෙතන ඉන්න හැම දෙනාටම නීරෝගී සුවය සහ ඔවුන්ගේ සෑම ප්‍රශ්නයකටම සහනයක් ලබා දූන මැනව ජේසු පිහිටයි මගෙ ජේසු තාත්තා.

  • @ranyr9857
    @ranyr9857 3 роки тому +25

    දෙවියන් වහන්සේගේ දෑතට මගේ දරුවො බාර කරනවා ජේසු ඔබ වහන්සේ මගේ දරුවන් ආරක්ෂ කරන්න ඔබ වහන්සේට සියල්ල කල හැකි ජේසු පිහිටයි

  • @renamalkati8641
    @renamalkati8641 3 роки тому +104

    amen amen amen.හලෙලුයා හලෙලුයා.අශිර්වාද කරන්න.ජිවමාන ජේසු තාත්තෙ.අද දවසට ස්තුති ජේසු තාත්තෙ.

    • @geethaperera7663
      @geethaperera7663 3 роки тому +2

      Mage less duk Suva Kara denu Mana amen amen amen

    • @geethaperera7663
      @geethaperera7663 3 роки тому +2

      Jesuni mage muhune kalal ha thuvala Hoda Kara Dani manavi amen amen amen

    • @nilankasajani4615
      @nilankasajani4615 2 роки тому +2

      Jesune dewa maniyane mata pihita wenda deviyane mage asanipaya suwa kara denda deviyane jesu pihitai 🙏🙏🙏🙏🙏

    • @shanthifernando7096
      @shanthifernando7096 2 роки тому

      🐞🐞🐞🐞🌸🌸🌸🌸💐💐💐💐💐🌹🪳🪳🪳🪳🪳🕸🕸🕸🕸🕸🕸🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

    • @lyricslife4792
      @lyricslife4792 2 роки тому +1

      ​@@geethaperera7663

  • @PriyanthaPriyantha-f9s
    @PriyanthaPriyantha-f9s 4 місяці тому +1

    ජෙසු පිහිටයි පියතුමනි.මම දැන් ඉන්නෙ කුවෙඩ් රටේ අදික නය,ඉන්නා ඉඩම් bakuwata උගස් කරලා, දරුවන්ගේ 4 දෙනාගෙ වියදම් ,මගෙ මහත්තයාට රස්සාවක් නැහැ .ජෙසනි මට පිහිට වෙන්න.මේ hama ප්‍රශ්න යකටම මුහුණ දෙන්න මට පිහිට වෙන්න ජෙසු

    • @NayaniKumari-c9w
      @NayaniKumari-c9w 11 днів тому

      Mage sanipa thathwayath mage mallige asnipayath suwaya denna jesuni

  • @isankaudayangani
    @isankaudayangani 2 роки тому +23

    ජේසු තාත්තේ විවිධ ලෙඩ රෝග බන්ධනයන්ගෙන් ලෙඩ රෝග වලින් වසංගත වලින් වෛයිරස් වලින් මා ඇතුලූ මගේ පවූල රැකදෙන්න ආරක්ෂා කරන්න ඔබේ බලයෙන් මා පුරවන්න මා ආශිර්වාද කරන සේක්වා🌹☦️💕🙏🏻🌹🙏🏻✝️❤️👍

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 2 роки тому +156

    ජේසු පිහිටයි පියතුමණි මගේ කොන්දේ අමාරුව තිබුණා වේදනාව දරාගන්න අමාරුයි මේ බලගතු මෙහෙය මම ඇහුවෙ නිදාගෙනමයි නැගිට ගන්නවත් බැරි තරමටම අමාරුයි මෙහෙය අහගෙන ඉන්න කොට මට දැනුණා මගේ කොන්දෙන් මොනවා ඉවත් උනාවගේ දැනුණා ඵදායින් පස්සෙ මට කොන්දේ අමාරුව නැහැ පියතුමාටත් ශුද්ධාත්මයාණන් වහන්සේටත් ස්තුතිවන්ත වෙමි ස්තුතියි ප්‍රශංසාවේවා මහිමයවේවා ස්තුතියි ස්තූතියි ස්තුතියි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @JudiNathasha
      @JudiNathasha 8 місяців тому +5

      ප්‍රශංසා වේවා!!!

    • @jesustulip3945
      @jesustulip3945 6 місяців тому +2

      හාලේලූයා🎉❤

    • @JudiNathasha
      @JudiNathasha 6 місяців тому +3

      මහිමය වේවා!!! ❤

    • @ChammikaLandrum
      @ChammikaLandrum 6 місяців тому +3

      ස්තූති ප්‍රසංසා වේවා..🙏

    • @JulietRupasinghe
      @JulietRupasinghe 6 місяців тому +3

      😢❤❤❤

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd Рік тому +22

    මා පතුලටම වැටිල ඉන්න මේ වෙලාවෙ ඔබ දුන් සැනසීමට ස්තූතියි ජේසුනි.ආමෙන්

  • @naturalview6517
    @naturalview6517 3 роки тому +62

    දුබල මා ඔබේ බලයෙන් ශක්ති මත් කල මානව..,...!දේව දයාවෙන් මට සුවය දෙන්න.....!දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය. ආමෙන්.❤❤❤🌹🌹🌹

  • @hgperera6038
    @hgperera6038 2 роки тому +13

    ප්‍රසන්සා වේවා ! ප්‍රසන්සා වේවා ! මහිමය වේවා ! මහිමය වේවා ! සියලු ගෞරවයත් මහිමයත් ප්‍රසන්සාවත් ඔබ වහන්සේටම වේවා ! 🙏❤
    අාමේන් ❤🙏

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 Рік тому +33

    ජෙසුනි මාගේ අම්ම ගේ සියලුම ලෙඩ රොග දුරුකර මැනවී මාව මගේ පව්ලෙ සියලුම දෙනාටම ආරක්ෂා කර දෙනු මැනව මගේ අදර ජෙසුනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @chanperera6881
      @chanperera6881 9 місяців тому +4

      God bless your mother

    • @ajantharenuka9234
      @ajantharenuka9234 9 місяців тому +3

      Asarana.maage.hise.sita.padantaya.dakwa.tiyena.obage.anuhas.balen.suwakar.denu.manavi..amen

    • @r.mfurlongr.mfurlong7143
      @r.mfurlongr.mfurlong7143 9 місяців тому +1

      God bless and protect my dear family thank you Jesus ❤❤❤❤❤❤❤

    • @ManelPatherana
      @ManelPatherana 9 місяців тому

      ​@@ajantharenuka9234
      .

    • @IrekaAshani-ur2es
      @IrekaAshani-ur2es 9 місяців тому +1

      Very great powerfull Rev father God bless you father 🙏✝️🥀💐🌷 presder Lord
      Presder Lord
      Prasansha waywa
      Prasansha waywa
      Mahemaya Waywa
      Mahemaya Waywa
      Hallelujah hallelujah hallelujah
      Jesus help my health
      And my property s
      God bless you
      🙏🙏🙏🙏✝️✝️✝️✝️🥀🥀💐🌷❤️❤️🌹💚💙

  • @malymaly559
    @malymaly559 3 роки тому +13

    ශුද්ධවූ පියානනේ අපට අනුකම්පා කරන්න මගේ රෝගයෙන් මා නිදහස් කරන්න අපව සුව කරන්න මගේ පවුලට උන්වහන්සේගේ දෑතින් ආශිර්වාද කරන්න ඔබ වහන්සේ ජීවමානය ස්තුතියි පියානනේ

  • @roshelsonali-sv5ro
    @roshelsonali-sv5ro Рік тому +12

    මගෙ අක්කගෙ දරුවට සුව සහනය දෙන්න ජේසුනී ...ඇයට පිහිට වෙන්න 🥺🙏

    • @cmip9257
      @cmip9257 6 місяців тому

      ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්

  • @kumarikawasam9066
    @kumarikawasam9066 3 роки тому +30

    ශුද්ධවූ සෙසු සමිණ්ධානි අවුරුදු ගානක් තිස්සෙ මගේ උරහහිසෙ තිබෙන්නා වූ අසනීපය අද මෙ මොහොතේ පටන් අප ජේසු ක්‍රිස්තුස් වහන්සේ ට බාරකරමි ආමෙන් ආමෙන් ආමෙන් ජේසු,

    • @nimanthiwm7876
      @nimanthiwm7876 Рік тому +1

      අනිවාර්යෙන් ඔබව ජේසු සුවපත් කරනවාමයි ජේසු පිහිටයි 😃😃😃🙏🙏💖💖

  • @deshanjayanga8235
    @deshanjayanga8235 Рік тому +21

    ශුද්ද වූ දෙවිපියාණනි අපිට මේ පැණින තිබෙනෙ කරදර වලින් නිදහස් කර දෙනු මැනව..❤

  • @MalishaMadushani
    @MalishaMadushani 6 місяців тому +1

    මගේ සියලුම ලේඩ රෝග සුව කල මැනව ජේසු ස්වාමිනි ඒ වගෙම අපෙ පවුලේ සැමදෙනාවම බාර කරනවා පියානෙනි ඔබවහන්සේට ප්‍රශාංසා වේවා ජේසුනි❤ 🙏🙏

  • @hgperera6038
    @hgperera6038 Рік тому +10

    ඔබගේ දෑතට මාගේ සියල්ල භාර කරමි සමිඳේ 🙏

  • @chandralata5739
    @chandralata5739 Рік тому +5

    Jesus pihiten masa ganak
    Tisse mage kakul amaruwa suwapath wewa!!!
    Mage siyalu Lada nati wewa!!
    Jesu pihitai..
    Amen ,, 🙏🙏🙏🙏🙏🙏

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 8 днів тому +1

    Dear lórd jesus heal my two sons with your précious healiñg blood thank you Jesus god bless you father amen.❤❤❤

  • @chammikalandrum1392
    @chammikalandrum1392 3 роки тому +66

    ආදර ජේසුනී අප පව්ල මුලුමනින්ම ඔබගේ ශ්‍රී හස්ත වලට භාර කරමි...ස්තූතියි පියානනි ❤️❤️

  • @sandykumari8421
    @sandykumari8421 Рік тому +25

    මගෙ පවුලේ සියලුම කරදර කන්කටුලු ජෙසුස් වහන්ස මගෙ පවුලට පිහිට වෙන්න 🙏🙏🙏❤️

  • @DencilAnanda
    @DencilAnanda 9 місяців тому +4

    ආදර ජේසු තාත්තේ මගෙ එකම දියනිය ඉන්නේ විදෙස්ගත වෙලා ඇය ලොකු වේදනාවක් මේ දිනවල සිටින්නේ අනේ ජේසු තාත්තේ ඇයට සහනය ලබා දෙනුමැනව ඇයව මේ පශ්නයයෙන් නිදහස් කර දෙන්න ස්වාමිනි ස්ත්තුයි🙏🙏🙏🙏🙏

    • @Chris-lq1kz
      @Chris-lq1kz 8 місяців тому +1

      Lord bless my 2nd son, his health, higher studies, job opportunities and his job, PR visas , his life partner and his future marriage and bless and protect him on road and where he stays. Lord remove all evil afflictions from him and for his future

    • @Chris-lq1kz
      @Chris-lq1kz 8 місяців тому

      Lord bless me and my husband, our marriage life, health and remove all evil afflictions that hinder the marriage bond within us. Lord take control of L’s mind and heart and soften them . Let him love me

    • @MangayJoseph
      @MangayJoseph 8 місяців тому

      Look after my sheanne

  • @kalyanipradeepa7653
    @kalyanipradeepa7653 3 роки тому +32

    දුබල මහට ඔබගේ ආශිර්වාදය ලබා දේනු මැනවි මාගේ සියලුම ලෙඩ දුක් දුරු කල මැනව මගේ අනාගතය ඔබ හට බාරයි ජේසු ස්වාමීනි අප වෙනුවෙන් දයාකරනු මැනවි ආමේන්

  • @floridakarawgodage9471
    @floridakarawgodage9471 3 роки тому +23

    ජේසුනි මගේ මේ වේදනාව දරා ගෙන මේ පිලිකාරෝගය මගෙන් ඉත් කල මැනව.ජේසු ඔබට කල නොහැකි කිසි දෙයක් නැත.ආමෙන්.❤🙏

  • @ChammikaLandrum
    @ChammikaLandrum Рік тому +1

    Jesuni mage loku duwa dan akeekaruyi. Mama oba wahanseta bara karanawa me mohothe. Mage duwawa. Sparsha karanna jesuni ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammi8602
    @dhammi8602 3 роки тому +46

    ගරු පියතුමනි ජෙසු පිහිටයි

    • @nilanthi1232
      @nilanthi1232 3 роки тому +2

      ජේසු පියාණනි මට පිහිටවෙන්න ඔබ‍ට ස්තුතියි

    • @pushpapriyadarshani1835
      @pushpapriyadarshani1835 Рік тому +1

      Anei jesus ni paukara mata pihita uwa manawa

  • @sainisehara4729
    @sainisehara4729 3 роки тому +44

    ජේසුගේ දැතට මගේ පවුල බරකරනවා. ජේසුනි මම ඔබ කේරේහි විස්වාස කරමි. අමෙින්......🙏

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 2 місяці тому +1

    Lord jesus heal my son touch my son with your precióus blood thank you Jesus god bless you father amen. ❤❤❤

  • @hgperera6038
    @hgperera6038 3 роки тому +41

    ප්‍රසන්සා වේවා ..ප්‍රසන්සා වේවා ..ප්‍රසන්සා වේවා !!!
    සියලු මහිමයත් ගෞරවයත් ඔබ වහන්සේටම වේවා 🙏
    අාමෙන් ❤

  • @hgperera6038
    @hgperera6038 3 роки тому +47

    ජේසුනි මම ඔබ වහන්සේට මගේ දරුවන් දෙදෙනාම බාර කරමි 🙏 ඔබ වහන්සේට සදා මහිමය අත්වේවා !

    • @gracechaperera2450
      @gracechaperera2450 2 роки тому +1

      Jesuni mata mage puta saha duwada anikut mage du daruwan obata bara karami matath mage daruwan tat aseriwada kala manawa piyanani🙏🙏🙏

    • @rupawathy7427
      @rupawathy7427 2 роки тому

      My

    • @balwindersingh3340
      @balwindersingh3340 2 роки тому

      ​@@gracechaperera2450 q1

  • @JenitaMaji
    @JenitaMaji 2 місяці тому +1

    ජේසුට ස්තුතියි මගේ දරුවන්ව ආරක්ෂා කරගන්න ආමෙන් ජේසු පිහිටයි මම දුකින් මිදීමට උපකාරය වෙන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @shermifernando5035
    @shermifernando5035 3 роки тому +17

    අපේ ගෙදර තියන සියලු යක්ශ දෝස දුරු කරලා දෙන්න ජේසූ🙏

  • @apsarasandunikadevindi136
    @apsarasandunikadevindi136 2 роки тому +22

    අප හට පිහිට වුව මැනව පියාණණී.අපට ඉන්නේ ඔබ වහන්සේ පමණකි.🙏

  • @kanthifernando411
    @kanthifernando411 3 роки тому +35

    Jesu ma me mote වේදනාවෙන් inne ma සුවකළ මානව jesu පිහිටි

  • @latalata7428
    @latalata7428 3 роки тому +48

    ජේසු දෙවිඳුනි .මගේ ඇඟ කසලා.මතු වෙලා තියෙන තුවාල .වලට සුවය දෙන්න ....ජේසුස් වහන්සේගේ නාමයෙන් .ආමෙන් ...ස්තූති වේවා .ප්‍රසංශා වේවා .මහිමය වේවා.අම්න් .🙏🙏🙏

    • @anurabimsara9494
      @anurabimsara9494 3 роки тому +2

      Maga. Nayaw
      ......... . Ljna. Nb

    • @anurabimsara9494
      @anurabimsara9494 3 роки тому +2

      Maga. Nayawalina. Ma. Ndasaka. Kara. Ganna. Mata. Oda. Dayawa. Danna

    • @malindasilva856
      @malindasilva856 3 роки тому +2

      Amaen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Jasuni adareai

    • @sewwandidisanayaka2461
      @sewwandidisanayaka2461 3 роки тому +2

      Ane devi piyanani sahooraye wana ee saman sahodaryaa korona waladii dubai sitina ohunta ikman suwaya denu mana abbaa piyananii🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭📿📿📿📿📿

    • @shenalakarsha6879
      @shenalakarsha6879 3 роки тому +2

      Devadayawa

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 2 місяці тому +1

    Dear lord jesus heal my son with your precious blood thank you Jesus amen.😊😊😊

  • @nilminifdo32
    @nilminifdo32 3 роки тому +59

    ජේසුනී දුබල අප ඔබේ බලයෙන් ශක්තිමත් කල මැනව. ආමේන් ආලේලුයියා.

  • @chammikalandrum1392
    @chammikalandrum1392 3 роки тому +55

    වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමිදේ..
    වෙනස් නොවන මා වෙනස් කරන්නේ ඔබ පමනයි සමිදේ..

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh День тому +1

    Heal my two sons lord jesus with your precious blood thank you Jesus god bless you father amen 🙏 and I will do it ❤❤❤

  • @dammikadamayanthi7764
    @dammikadamayanthi7764 3 роки тому +41

    ජේසු තාත්තේ මමත් මගේ දරුවාත් ඔබට බාරයි අප ආරක්ෂා කර දෙන්න සමිදානනේ....

    • @nilanthi1232
      @nilanthi1232 3 роки тому +2

      ජේසු තාත්තේ මා ගේ සියලුම බලා පොරෝ ත් ඔයාට බරයි

    • @srimasuwarnawemanetasrima5313
      @srimasuwarnawemanetasrima5313 Рік тому +1

      Ane mage rata yana gamana istakarala denna samidune

    • @monicarodrigo4083
      @monicarodrigo4083 Рік тому +1

      Jesus.i.truest.in.you.thanku.father

    • @nisansalafernando7962
      @nisansalafernando7962 Рік тому +1

      නිකේෂ්පූතාභොදළමයෙක්කලමැණවපියාණි

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 Рік тому +6

    Kalvariya kurusiyan value Rudeerayai bawen bawe Nowelemin Galanna Alayai Amen 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh Місяць тому +2

    Heal my son lord jesus thank you Jesus god bless you father amen 🙏❤❤

  • @hgperera6038
    @hgperera6038 3 роки тому +58

    ජීවමාන ජේසුනී
    ඔබ වහන්සේට සදා මහිමයත් ගෟෙරවයත් ප්‍රසන්සාවත් අත් වේවා ! අාමෙන් 🙏

    • @ruwanfernando2800
      @ruwanfernando2800 3 роки тому +4

      Amen

    • @chandanidilrukshikasaparam4550
      @chandanidilrukshikasaparam4550 Рік тому +1

      ජේසුනි අපේ පවුල ආරක්ෂා කළ මැනව .
      ජේසුනි අපේ නිවසේ නපුරු බලවේග සහ ලෙඩ රෝගත් දුරු කළ මැනව. ආමෙන්✝️✝️ ජේසු පිහිටයි.!!✝️✝️🙏🙏

    • @nimanthiwm7876
      @nimanthiwm7876 Рік тому +1

      ආමේන් ජේසු පිහිටයි 💗💗❤❤❤💖💖😀

  • @Lalani168
    @Lalani168 3 роки тому +24

    Dear Rev Fr.. your powerful prayers and blessings I watch on verbum .I believe we receive God's heavenly protection healing guidance and blessings through your powerful prayers and blessings..🙏🙏🙏🙏🙏🙏
    May God bless guide heal lead and protect you dear Rev Fr. Terrence always.🙏🙏🙏🙏🙏

    • @SamsungA-qi3vi
      @SamsungA-qi3vi 2 роки тому

      Amen

    • @samanthafernando1473
      @samanthafernando1473 2 роки тому

      Dear Jesus I belive that you give me healing and blessings to stand alone.I promise you to continue my services to the best of my abilities. THANK YOU AMEN!

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 15 днів тому +1

    Praise the lord thank you Jesus god bless you father amen.❤❤❤❤😊

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +16

    ඔබ වහන්සේට සදා මහිමය අත්වේවා !

  • @damayanthifonsekafonseka4545
    @damayanthifonsekafonseka4545 2 роки тому +41

    සුද්ද වූ පියාණනි මගෙ ලොකු දරුවා ජිවත් වෙන්නේ හරිම නපුරු ගතිගුනෙනේ ඒ නපුරාගෙන් ගලවා දෙන්න සුද්දවූ පියාණනි 🤲🤲🤲🙏🙏🙏ආමෙන් 🙏🙏🙏

  • @dineshatharangani5797
    @dineshatharangani5797 3 роки тому +57

    දෙවියන් වහන්සේගේ නාමයෙන් ලොව පුරා සැරිසරන කොරෝනා වසංගතය තුරන් කළ මැනව

    • @danushsri956
      @danushsri956 2 роки тому

      එහෙනම් දවසම රට පුරාම යාඥා ඇහෙන එංගලන්තය,ඇමෙරිකාව වගේ රටවල් වල මිනිස්සු කොරෝනා වලින් ලක්ශ ගනන් මැරෙන්නෙ දෙයියන්ට යාඥා ඇහිල වෙන්නැති 😂

    • @yurisha7552
      @yurisha7552 2 роки тому +1

      Jesuta mama adarei

    • @shiromapushpalatha2668
      @shiromapushpalatha2668 2 роки тому

      @@danushsri956 ubalage moda kamata kiyanna dewal nh modayoo 😂
      Jesu pihitai !

    • @danushsri956
      @danushsri956 2 роки тому

      @@shiromapushpalatha2668 චූ කරල බුදියන් ඇන්ටි😂😂

    • @shiromapushpalatha2668
      @shiromapushpalatha2668 2 роки тому

      @@danushsri956 haamuduruwange saram asse ringan inna upasakayek wennathi mage hitheee
      Jesu pihitai !

  • @ppkk9359
    @ppkk9359 3 роки тому +46

    දෙව සුවාවිනි අප ලෙඩ වෙලා ඉන්න සියලුම දෙනා සුවපත් කරන්න

  • @GTR-d1s
    @GTR-d1s 7 місяців тому +1

    Mage daruwage papuwe mahansiya adu karala dunna oba jesuni. Stutie jesuni. Prasansa wewa

  • @sanjeewabulathgamage740
    @sanjeewabulathgamage740 3 роки тому +25

    ජේසුනි අප අසල්වැසි දිනේෂ් කුමාර අපේ සොයුරා සුවපත් කරන්න ජේසූනී ඔබ වහන්සේට ස්තූති ප්‍රශංසා වේවා ආමෙන් ආලෙලූයියා🙏🙏🙏

  • @dilanidilani7662
    @dilanidilani7662 2 роки тому +29

    ජේසුනී මාගේ ලෙඩ රෝග වලින් මා සුව පත් කරනු මැනව ❤️🙏මා හට දියුණුව ලබා දෙනු මැනව ❤️🙏 ආමෙන් ❤️❤️🌹

  • @RitaWeerasuriya-sd3ez
    @RitaWeerasuriya-sd3ez 11 місяців тому +1

    Obata barai samiduni ape sialude jesusamiduni stutiewewa prasansawewa.stutie father j.p.

  • @suranjanifonseka4859
    @suranjanifonseka4859 Рік тому +18

    Jesuni me දරුවාගේ shah ගෙදර සියලුම දෙනාට ආශිර්වාද මුළු paulatama laba ganna ලැබේවා ❤

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 роки тому +37

    ජේසුනි අපට පිහිට වන්න අබ්බා පියාණනී අපට සරණය වෙන්න දේව මෑණියනී අපේ මරණ මොහොතේ යාච්ඤා කරන්න

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh Місяць тому +2

    Heal my son lord jesus wíth your préçíoús blood thank you Jesus god bless you father amen.❤❤❤

  • @sithaperera7358
    @sithaperera7358 3 роки тому +30

    මගේ සියලු සිහින සහ ඔබේ සිහින සෑබැවේවා! අාමේන්...!

  • @shalikaperera9527
    @shalikaperera9527 3 роки тому +20

    ශුද්ධ වූ ස්වාමින් වහන්සේ මගේ ඔලුවේ කැක්කුම හොඳ කර මැනව.
    ආමෙන්.

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 3 місяці тому +2

    Thank you Jesus god bless you father amen.🎉🎉🎉🎉🎉

  • @Traveller-os
    @Traveller-os Рік тому +44

    අාදර දෙවි පියාණනි,මගේ අම්මට ඉක්මන් සුවය ලබාදෙන්න.....අාමෙන්..

    • @ferandoashuntha192
      @ferandoashuntha192 Рік тому +1

      මගේ ආදර දෙවිපියනනි ඔබ වහන්සෙට ස්තුතියි ස්තුතියි ජේසුපිහිටයි 🙏🙏🌹🌹✝️✝️😭😭

    • @Pleiadians_SL
      @Pleiadians_SL 2 місяці тому

      ua-cam.com/users/shortsbNWMDsCySLU
      Jesus Loves you❤

    • @ManoriPrashanthi
      @ManoriPrashanthi 2 місяці тому

      Adara Jesu sthuthi obata