Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රැකියාවක් නොමැතිව අසරණව්සිටිය මගේ පොඩි පුතාට රැකියාවක් සොයා දුන්නාට ඔබ වහාන්සේට ස්තුති වේවා මුනිදුණි 🙏ඒ වගේම ඒම රැකියාව කරන අවටින්ම ඔහුට හොද නවාතැන් පලක් කරදර නොමැති ආරක්ෂා සහිත හොද නවාතැන් පලක් සොයා ගන්න ඔහුට සහාය වන්න ශුදවූ අන්තෝනි මුනිදුණි ♥️🙏♥️
❤
ශාන්ත අන්තෝනි මුනිදුනි මට තිබෙන anxiety and depression වලින් ඉක්මනින්ම සුවය ලබාදුන් මැනව.ආමෙින්🙏🙏🙏🙏🙏🙏
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මිලානෝ ගරිබාල්දි පල්ලියේ මම ඔබවහන්සේට කන්නල්ව් කලා එම මොහොතේම ඔබවහන්සේ මගේ ගමන් මග වෙනස් කර මේ මිලානෝ වලම ඉන්න තැනක් සහ රැකියාවක් ලබා දීල කල මහා ප්‍රාතිහාර්යට ස්තුතියි මාගේ යාදිනි උදෙසා ජීවමාන ජේසු ඉදිරියේ මැදහත්ඉනාට 🙏🙏🙏🙏
ආදර ශු. අන්තෝනි මුනිදුනි අනිකා නිසා මා විදින පීඩා ඔබ දන්නා සේක. මාවත් මගේ පවුලත් ඔබතුමා වෙසෙන රටේ පදිංචි කර සුදුසු රැකියාවක් ලබා හිතේ සැනසීමෙන් ජිවත්වීමට පිහිට ලබාදෙන්න 🙏
කවුද අනේ අන්තෝනි කියන්නේ..
ජේසුස් වහන්ස මා සුව කල මැනව . මාගේ සියලුම ලෙඩ රෝග සුව කල මැනව . ආමේන්
ශුද්ධ වු අන්තෝනි මුනිදුනි මගේ මහත්තයා විදේශ ගතවී ඉන්නේ එ්ත් තවම රැකියාවක් නැහැ.ඔබ වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් එයාට රැකියාවක් ලබාදෙන්න මුනිදුනි.අපේ මේ ණය වලින් අපිව නිදහස් කරලා දෙන්න මුනිදුනි🙏🙏🙏🙏🙏
ශු. අන්තෝනි මුනිදුනිසියළුම දෙනාගෙ ඉල්ලීම්වලට පිහිට වනු මැනවි... දුක් කරදර නිමාකර දෙන සේක... ආමෙන් 🙏
ස්තුතියි ශු. අන්තෝනි මුනිදුනි මම ඔබවහන්සේගේන් ඉල්ලන ඉල්ලිම් ඉස්ටකර දේනවාට ❤🙏🙏
සාන්ත අන්තෝනි මුනිදුනේ මගේ අසරන මගේ පුතාට හොද රැකියාවක් කර යහපත් මර්ගයක් සලසා නය බරින් මිදි මේ ඉඩම බේරා ගැනීමට ඔබ වහන්සේට කැහැ මොර ගසා මේ කියන දෙයට ඇහුම් කන දෙන මෙන් ඇයද සිටිම මගේ ජිවිතය පවා එපා ඉන්න මේ මොහොතේ මට පිහිට උව මැනවි. ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට ශු අන්තෝනි මුනිතුමනි දෙවි පියානන් ඉදිරියේ මා වෙනුවෙන් .යාච්ඥා කල මැනව .
ශු අන්තෝනි මුනිදුනි මගේ ණය වලින් නිදහස් වෙන්න මට පිහිට වුව මැනව...ආමේන්...🙏🙏🙏
ඉල්ලු සැම දේ ලැබෙනවා ශුද්ධ අාන්තොනි මුනිදුන්ව විස්වස කරන්න සියලු දේනම යක්ඤනා කරන්න මුනිදුන් ඔබේ විස්වසය කරකිනවා අාමෙන්
ඔබ වහන්සේගේ පිහිටෙන් බලයෙන් මගෙ විසිරී ගිය පවුල නැවතත් එක්කලා ඔබ වහන්සේ ට ස්තූතියි ශුද්ධ වු අන්තෝනි මුනිදුනී
ලැබුවාවූ 2025 නව වසර ලෝකවාසී සියලු දෙනාටම ශුද්දවූ අන්තෝනි මුනිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලු දෙනාගේ යහපත් අරමුණු ඉෂ්ට වේවා
සාන්ත අන්තෝනි මුනි තුමනි මට මගේ සැමියාගේ රටට යන්න ඉක්මනින් වීසා එක ලබා දුන මැනව.මාස ගනනක් වීසා නැතිව ඉන්න්වා.මට පිහිට වෙන්න සාන්ත අන්තෝනි මුනි තුමනි.
සාන්ත අන්තෝනි මුනි තුමනි මට රට යන්න ඉක්මනින් විසා එක ලබාදුන මැනව මාස ගානක් බලා හිටියා අද ලැබෙයි හෙට ලැබෙයි කියා මට පිහිට වෙන්න සාන්ත අන්තෝනි මුනි තුමනි ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මාගේ නය බරින් මා නිදහස් කල මැනවි දෙවි පියානන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ක්නා කල මැනව
මට මගේ පවුලේ අයත් එක්ක නැවත සතුටින් ජීවත් වෙන්න ආසයි, ඔබවහන්සේ කැමති නම් මගේ ආශාව ඉෂ්ට කර දෙන්න. එය එසේ නොවන්නේ නම් මට මගේ හිත හදාගෙන යහපත් අනාගතයක් ගොඩ නගා ගන්න මට උදව් වෙන්න.
Mn prey krnm..
දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙන සේක්වා ...❤️
Amen
ඒ වගේම ශු.අන්තෝනි මුනිතුමනි මගේ අම්මා සහ තාත්තා රෝගාතුව පෙලෙනවා ශු.අන්තෝනි මුනිතුමනි දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කල මැනව🙏🙏🙏❤️❤️❤️❤️මාගේ දෙමව්පියන් සහා මේ ලෝකයේ සිටින සියලුම දෙනා ආරක්ෂා කල මැනව. ආමෙන්🙏
ශුද්ධ ඌ anthony munithumani mata ඉක්මනින් රැකියාවක් ලබා දුන මැනවි
මම අන්‍යාගමික උනත් ඔබවහන්සේ මට පිහිට උනා.නිරතුරුවම මාහට අවශ්‍ය සියලු දේ මා හට ලබා දී මාව දෙවියන්වහන්සේ වෙත ලගා කරා.එබැවින් මම මගේ දෙනෙතින් දෙවි පියානන් දුටුවා.එදින පටන් දෙවි පියානන් මාගේ දෑත තරයේ අල්ලාගෙන මා ලගම රැදෙන බව මම දැන්ස්තීරයෙන් දනිමි
ඔබ වහන්සේ මා ඉල්ලන සියලුම දේ මා හට ලබා දෙනවා.දෙවි පියාණනි මේ ජෙරුසලම අහස යට සිටිනා මා හට නුඹ කෙතරම් දයාව දක්වනවාද?සිතූතී දෙවි පියානනී.මිහිමත මා ගැන හොදටම දන්නා එකම කරුනාබර හදවත නුඹම පමණයි.
සාන්ත අන්තෝනී මුනිතුමනි මේ ජෙරුසලම් අහස යට මා හට සිටින එකම පිහිට දෙවිපියානන් සහ ඔබවහන්සේ පමණි.මාහට මේ වේලාවේ මා ඉල්ලන දේ මාහට ලබා දෙන බව මා දනිමි.මාහට ඇති එකම බලාපටාරොත්තුව ඔබ වහන්සේ පමණි.
ඔබ වහන්සේ අන් ආගමික වූ මට පෙර පිහිට වූ සේ මේ වතාවේත් මාගේ සියලු ප්‍රශ්න සදහා නිසි විසදුම් ලබා දෙන සේක්වා...ඔබගේ පිහිට සදා ලැබේවා.ආමෙන්.🙏
Sinpata.jauta.stui.karanna..purudu.wenna
Mahata උදවු කරන ඔබට stuti !
ශාන්ත අන්තෝනි මුනිතුමනි , මගේ දරුවා සුවකරන පිණිස දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කල මැනව
මේ පීඩාකාරී ජීවිතෙන් මට ඉක්මනින් සැනසීමක් දුන මැනව ඒ පීඩාකාරී බවට හේතුව ගේ ප්රශ්නය විසඳා දුන මැනව
ශාන්ත අන්තෝනි මුනිඳුනි අපේ ප්‍රශ්න කරදරවලින් ඉක්මනින් නිදහස් වෙලා, අතීතයේ මෙන් මගේ ආදරණීය පවුලේ සියලු දෙනා සමඟ එකට ජීටත්වෙන්න පිහිට ලබා දුන මැනවි.
🙏🙏
ශුද්දවු අන්තෝනි මුනදුනි ලස්සන මගේ පුතා කුඩුමාරයා ගෙන් බේරා දෙන්න ඔහුට රැකිවාක් ලැබේන්න පිහිට දෙන්න ජේසුපිහිටයි
ආමෙන්...
යේසු ගැන විශ්වාසයෙන් ඉන්න..යේසුට හැමදේම කියන්න...උත්තර ලැබෙන්වාමයි
Ada davasa prathiharyak venava novenas vana vishvasayen sitinna
Amen 🙏
ශාන්ත අන්තෝනි මුනිදුනි මාගේ දරුවාගේ හිතුවක්කාර කම මැඩපවත්වා දුණ මැනවි ❤
ස්වාමිනි පිටරට සේවයකරන මා මාගේ උදරයේ ඇති තුවාල ගැස්ට්‍රික් වේදනාවන් සුවකර දෙනු මැනව ආමේන් ❤❤
අන්තෝනි මුනිතුමනි අප පවුල ආරක්ෂා කරන්න
යේසු ඔයාව සුව කරලා ඉවරයි...විශ්වාසයෙන් ඉන්න..ඒ වගේම ස්තුති කරන්න...සුව කල නිස ස්තුතියි කියලා
♥️♥️♥️
Anthoni muniduni asarana vela inna apita pihita venna
ශුද්ධ වු අන්තොනිමුනිදුනි මගෙ විසා එක හරියන්න . .මට පිහිට වුව මැනව
ශු,අන්තෝනි මුනිදුනී අප සැමදෙනාටම සුලු සුලු අසනීප තියෙන නිසා ඒවා සුව වන පිණිස දේව තාත්තාට යාච්ඤා කළ මැනව ආමෙන්.ජේසු පිහිටයි.අප සැමගේ වැරදි වලට.සමාව ලබා දුන මැනව.
ජේසුනී පිට රට සිටින මගේ දියනිය ගෙන්වා ගැනීමට පිහිට උව මැනව.
Please pray for me my children and family AMEN 🙏🙏🙏
මං වෙනුවෙන් සෑමකල්හි දෙවිදුන් ඉදිරියෙහි මැදිහත් වෙනුවට ගොඩක් ස්තූතියි. ශු අන්තෝනි මුනිදුනි
High.g.hg.ggghhigm😊c.u😊😊😊😊7😊😊😊😊😊😊,-
අන්තොනි මුනිතුමනි මගෙ පුතා ට පිහිට වෙන්න
ශුද්දවූ අන්තෝනි මුනිදුනි රෝහල් ගත වෙලා ඉන්න මගේ තාත්තාට ඉක්මන් සුවය ලබා දෙන මෙන් ජේසු ඉදිරියේ මැදිහත්කාර කම් කරන්න 🙏
සාන්ත අන්තෝනි මුනිතුමනි මම අන් ආගමිකයෙක්.මා හට ඔබගේ පිහිට ලබා දෙන්න.මගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න අන්තොනි මුනිතුමන..ආමෙන් 🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️💐💐💐❤️❤️
math pihita wenna
සුද්දෝ ශාන්ත අන්තෝනි මුනිතුමා අපි වෙනුවෙන් මැදිහත් වුව මැනව අපේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලැබෙනු පිණිස ආමෙන් ♥️🙏♥️
❤❤❤❤
මා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මාගේ වීසා ලැබීම ප්‍රමාදයි. මගේ වීසා ලැබී ඉක්මනින් මට විදේශගත වීමට පිහිටවුව මැනව!!! 🥹🥺🙏🏼🙏🏼
ශු අන්තෝ මුනිදුනි මගේ ණය වලින් නිදහස් වෙන්මට පිහිටවුන මැනව යාවුඤා කල මැනව අමෙන්🙏🙏🙏🙏🙏
සාන්ත අන්තෝනි මුනි තුමනි.මාගෙ වීසා එක මට ඉක්මනින් ලැබුනා.ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.ආමෙන්
සාන්ත අන්තෝනි මුනිදුනි, සැමියාගෙ සහා අයියගෙ මත්ද්‍රව්‍ය භාවිතය නවතා දුන මැනව.🙏🙏ඒ වෙනුවෙන් හැමදෙනාම යාච්ඤා කරන්න.
Ada davasa thulin yakshaya ovungen duru vanneya
Devipiyanani obata stuti sudau anthoni muni thuman wenuwen "
සුදොවු අන්තෝනි මුනිදුගෙ පිහිටෙන් මාගෙ ව්සා එක හොඳ ප්‍රතිඵලයක් .ලැබේවා🙏🙏🙏🙏🙏
සියලු දෙනටම ජෙසු පිහිටයි ! 🙏🙏🙏🙏🙏⛪⛪⛪
ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි. මගේ රැකියාව නැති ව්. අදට මාස. එකමරක්. වේනවා. මගේ තිබේන. කරදර. නිදහස් කර. ගන්න. ඉක්මනින් රැකියාවක් ලාබ දෙන්න ජෙසුනි. ජේසු පිහිටයි
St Anthony pray for us.
විශ්වාසයෙන් ඉන්න දෙයක් නැතිවෙන්නේ ඉට වඩා හොද දෙයක් ලැබීමටයි. 🙏
Shuddaw anthony munithuma obata ikmanin pihita වේවා math
0:58 @@thanishhoquehoque
Jesu pihitai... vishwasayen inna... ❤
ශාන්ත අන්තෝනි මුනිදු පිහිටෙන් අපේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤
St. Anthony pray for my wounded right leg to recover. Amen
ශු.අන්තෝනි මුනිදුනි,අපේ කරදර කම්කටොලු වලට මැදිහත් වුව මැනව..🙏🙏🙏
භාග්‍යවන්ත ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි..අවුරුදු ගාණක් සිටන් අසනීපව සිටින මගේ චූටි පුතාට ඉක්මන් සුවය ලබා දුන මැනව.❤
ඔබ කතෝලික සභාව විශ්වාස කරනවනමිි එය ලැබිය යුතුමයි
ජේසුස් වහන්සේගේ දිවමය සුවය ලැබේවා
ශුද්ධ වු අන්තෝනි මුනිදුන්ගේ පිහිටෙන් මගේ සැමියාට කර ඇති අණවින කොඩිවින බන්දන සියලු යක්ෂ පරිස්සා වලින් ඔහුව ගලවා ගත මැනව මගේ විසිරී ඇති පවුල් ජීවිතය නැවත එක්කල මැනව
මගේ මහත්තයට විභාගය සමත් වීමට මතක ශක්තිය , ෙධර්ය ලබාදෙන්න ශ්‍රද්ධවූ අන්තෝනි මුනිදුනි 🙏🏼
🎉
🙏🙏♥️
🙏🙏🙏🙏
මගේ මහත්තයාගේ විදේශ ගමන සාර්ථක කර දුන මැනව ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි🙏🙏🙏
Marga hasaryau s.piyanene apta pihita uwa mane.
Oyata laga suddu Antonio munitumane Inna palliyakata gihin bara wenna rata gihin ganna palamu padiyen dilindanta yamak denna.hriyanawami
ශාන්ත අන්තෝනි මුනිදුණි මාහට පිහිට වුව මැනව මගේ සිතට සැනසීම ලබා දුන මැනව 🙏🏻🙏🏻🙏🏻
St.Anthony Pray For Us 🙏🙏🙏❤️❤️❤️❤️❤️😢😢😢😢😢 භාග්‍යාවන්ත ශුද්දවු අන්තොනි මුනිදුනෙ ජෙසුස් ස්වාමින් වහන්සෙ ඉදිරියෙහි අප නිසා යාච්ඤා කර මැනව.......ආමෙන් ! 🙏🙏🙏🙏🙏🙏
Suddow අන්තෝනි muniduni mage කරදර වෙලින් නිදහස් කරලා දෙන මැනවි.amen.👪🙏🙏🙏👪
ශුද්ධවු අන්තෝනි මුණිඳුනේ මගේ මහත්තයගේ ඔපරේෂන් එක කිසිම කරදරයක් නැතුව සර්තකව කර ගන්න ඔබ වහන්සේගේ පිහිට උපකරය ඩුන මැනව ආමේන්🙏🙏ආමේන්🙏🙏
Today is my son's exam. St Anthony pray for all the children.
මගේ පුතාට වැලදී ඇති ඩෙංගු රෝගය සුව වේවා...සියලුම රෝගීන්ට සුවය ලැබේවා...
සුද්දෝවූ අන්තෝනි මුණි තුමනි මගෙත් මාගේ දරුවන්ගේ ලෙඩ සුව කල දෙනු මානව 🙏🙏ආමෙන්
"මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුවකැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව." - (ද්වීතීය කථාව 5:7,8)සුවය ඇත්තේ ජිවමාන යේසුස් වහන්සේ ලගය ඒ නිසා යේසුස් වහන්සේට යාක්ඥා කරන්න යේසුස් වහන්සේ තුල පසුතැවිලි වන්න යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණිම ලගයි
ශුද්ධ වු අන්තොනි මුනිදුනි mama face karapu interview eken mawa select wela mata a widesha rakiyawa labewa . Amen🙏🙏🙏
ශුද්ධවු අන්තෝනි මුනිතුමෙනී....ජේසුස් වහන්සේ ඉදිරියේ අප නිසා යාච්නා කල මැනව ...🙏🙏🙏🙏ආමේන් ....ජේසු පිහිටයි 🙏🙏🙏පියාණනී ....
ජේසු ස්වාමීනි මාගේ නිවාස සිහිනය සහා මාගේ විවාහය ඉක්මනට කරගැනීමට මට ආශිර්වාද කරනුමැන ආමේන් ❤️🙏🙏🙏
sudaw අන්තෝනි munithmani අපගේ දරුවන් රැකීරක්ෂා බලාපොරොත්තු ඉටුකර danman asirwad kala manwa🙏🙏🙏🙏🙏🙏🙏 jasu පිහිටයි
St: Anthony of padua, pray for us Amen 🙏💖
දේව පියාණනි ශුද්ධ වු අන්තෝනි මුනිඳුනි ගේ අහිර්වදයෙන් මගේ තියන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා 🙏 ලස්සන අනාගතයක් ලැබේවා.සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත කාලයක්උදා වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰
මම බෞද්දයෙකි එගෙත් මා මෙ බෞද්ද ආගම මෙරට සිදුවන විවිද විකාර සිදුවිම් නිසා එපාවි ඇත .ශුද්දවූ අන්තොනියො මුනිදුන්ගේ පිහිටෙන් මගේ මැනියන් හා පියාණන් දෙවියන් වහන්සේගෙඑ මේ සුන්දර දහම වැලද ගනිත්වා.
❤🙏❤🙏
දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් මට මේ නය ගෙවාගෙන ගෙයක් හදා ගන්න ලොතරැයි දිනුමක් ලැබේවා ..........🙏
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනී මගේ සැමියාගේ වීසා එක ලබා දෙන්න ඔබගේ රාජ්‍යට යන්න. ආමේන්❤
සුද්දවු අන්තොනි මුනිදුනි මට අම්මා කෙනක් වෙන්න ඔබගෙ අසිර්වාදයා නොදාඩුව දානය කරන්න.ආමෙන් .❤️
Jesu meniyantath baara wenna.
Thanks St. Antoni
❤❤❤
St Anthony please pray for me to get a job as a caregiver in a foreign country. I believe love and trust in you amen amen 🙏🙏❤️
ජේසු පිහිටයි 🙏සාන්ත අන්තෝනි මුණි තුමනි මගේ ඇන් දුවට එංගලන්තයට එන්න අසිර් වාද? කරන්න 🙏ඒ ඒජන්සි යට හැකි වේවා ජේසු පිහිටයි 🙏❤️🌹
සාන්ත අන්තෝනි මුනිතුමනි.මගේ වෛද්‍ය පරීක්ෂණය පාස් වෙලා මට ඉක්මනට රට යන්න ලැබේවා.අප නිසා යාඥා කළ මැනවඔබ වහන්සේට ස්තුතියි
😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😅😅😊😅😊😅😅😅😅😊😅😅
Mage kakul deke හිරිවැටීම davila suwaya labana laba dena suddathmayanai 🙏✝️❤️ma wenwen yacha karana amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා සියලුම අසනීපයෙන් suwaya labewa amen 🙏🙏
ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් අපට පිහිට උව මැනව. ආමෙන්!
St Anthony please protect verenon. Amen amen 🙏
සුද්දෝ අන්තෝනි මුනින්ද්‍රයා මගේ හිතේ ප්‍රශ්න ගොඩයි මේවාට විසඳුමක් දෙන්ඩ Amen 🙏
ශු.අන්තෝනි මුනිදුනි මාගේ විදෙස් ගත වීමේ සිහිනය සැබෑ කර ගැනීමට මැදිහත් වුව මැනව!! 🙏
සුද්දෝ අන්තෝනි මුනිදුනේ.මගේ රට යෑමේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා.මට .වීසා ලැබුණා.මට හොඳ ගෙයක්.ඒ වෛද්‍ය පරීක්ෂණ.පාස් වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඔබතුමන්ට ස්තුතියි.අප නිසා යාඥා කළ මැනව
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මගේ මහත්තයා වෙනුවෙන් මැදිහත් වුව මැනව
ශුද්ධවූ අන්තෝනි මුනිඳුනි හිරුෂ ලාක්ෂාන් වෙනුවෙන් පෙනී සිට ඔහුව මත් රකුසාගෙන් ගලවා දුන මැනවි. මුහුදු රැකියාවේදි ඔහුව ආරක්ෂා කල මැනවි🙏
Amen St.Anthony pray for us thanks God bless you father ✝️ ✝️✝️✝️Amen.
ශුද්ධ අන්තොනි මුනිදුනි ඔබවහන්සෙගෙ පිහිටෙන් මට රට රැකියාවට යන්න ඔබවහන්සෙගෙ පිහිට අශිර්වදය ලබා දුන මැනව අමෙින් 🙏
හෙට තියන විදයාව exam එකට හොදින් ලියන්න පුළුවන් වෙන්න anthony munithumani අනේ පුළුවන් නම් මා වෙනුවෙන් යදින්න 😢😊❤
Sudduwu anthoni munidu samaga devipiyanani, de mathawani mata mage gamana yanna visa labadenna amen..
Mage piyannane mage arthkaya ha mage daruwange addypanyata pihtha wenna
ඉල්ලු සැම දේ ලබා දුන් අන්තෝනි මුනිතුමනි අපි වෙනුවෙන් දෙවිදුන් හමුවේ යදිනු මැනව ආමේන් 🙏🙏🙏❤❤❤
"මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුවකැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව." - (ද්වීතීය කථාව 5:7,8)දෙවියන්වහන්සේ ඔයාට ආදරෙයි දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න හැමදේම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔයාට ආශිර්වාදය ලැබෙනවා .. යේසුස් වහන්සේ තුල පසු තැවිලි වෙන්න යේසුස් වහන්සේගේ පැමිණිම ලගයි
ආදර ශුද්දවූ අන්තෝනි මුනිදුනි මාගේ දරුවෝ දෙන්නාට රැකියාවල් හොදින් කරගෙන යන්නට දෙන්නටම ශක්තිය දයිර්යවිශේෂයෙන් ඉවසීමේ ශක්තිය නිරතුරුවම ලබා දි ඔවුන් ආරක්ෂා කරගන්න පියාණනි 🙏♥️🙏
❤ 🌹🌹🌹🌹🌹
ශුද්ධ අන්තෝනි මුනි තුමනි මාගේ විදේස ගමන සාර්ථක කර ගැනිමට ශුද්ධ අන්තෝනි මුනි තුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාචිින්නා කල මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශු.අන්තෝනි මුනිතුමනි, අපගේ විදේශ ගමන සාර්ථක කර ගැනීමට දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් යාච්ඤා කල මැනව🙏🙏🙏🙏❤️❤️❤️❤️
😮st.anthony pray for us
ඉක්මනට අපිට නිවසක් හදන්න පුළුවන් වේවා 🙏🤍🙏🤍🙏🤍✝️✝️
මාගේ දකුණු කකුලේ අමාරුවක් නිසා මාස හතරක් තිස්සේ ගොඩක් වේදනාවෙන් ඉන්නේ අනේ ජේසුනේ මට පිහිට වෙනු මැනවි army
Mn prey krnm...යේසු පිහිටයි ..
🙏🙏🙏🙏🌹🌹
ශු අන්තොනි මුනිතුමනි මගෙ හිතෙ තියන බලපොරොත්තු සියල්ලම ඉටුකර ගන්න ඔබ වහන්සේගේ පිහිට ලබදෙන්න මුනිතුමනි ❤❤❤🙏🙏🙏🙏🙏🙏amen amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන්නම් හැම දෙනාම මගේ පුතාව මත් ද්‍රව්‍ය වලින් ගලවා ගන්න ජේසුතුමාට යදින්න
AMEN
Amen!!!!
Ann Shiwanthi ශුද්ධවු අන්තෝනි මුනිදුනි, මේ අහිංසක මවගේ ඉල්ලීමට ඇහුම් කන් දුන මැනව .ආමෙන්!!!
ANTHONY MUNITHUMINI APA UDESA YADINU MANE MAVA 10 WENIYA KARAVANNA Jesus ❤😊
ශුද්ද වු අන්තෝනි මුනිදුනි අපේ සිහින සැබෑ කරදුන මැනව❤️
ජේසු පිහිටයි
ශුද්දවු අන්තෝනි මුනිදුනි මගෙ සිහිනය සැබැ කරදුන මැනව..❤️❤️ආමේන්
ඉක්මනින් අපට නිවස සාදාගත හැකි වෙවා 🙏 🤍 🙏🤍 🙏🤍🙏 🤍🙏🤍 🙏🌹🤍🥀🤍🥀🤍🌹🤍🌹😇🙏😇🙏😇🙏😇
Suddu Antoni munitumane apudesa deviyane idiriye yadinu mane🙏🙏🙏🙏❤️❤️
සාන්ත අන්තෝනි මුනිදුනි මන් ගොඩක් කල් ඉදන් ඉතාලි රටට යන්න බලාගෙන ඉන්නවා අනේ දෙවියනි ඒ දේට මගේ ජීවිතේ තියන කරදර නැති කර දීලා මට දෙවියන්ගේ පිහිටෙන් ඉතාලි රටට යන්න ලැබේවා 🙏 ආමෙන් 🙏
ජේසු පිහිටයි ආමෙන්
රටෙ සියලුම දෙනාට පිහිට ලැබේවා 🙏
මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට ශු.අන්තෝනි මුනිතුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ඤා කල මැනව!❤️ආමෙන්🙏
Maga puthat kasisa hadila hodatma amarui mat udaukaran.
අද ඔබා තුමා ගෙ දවසමම ලංකාවේ හිටියාණනි මම ත් පල්ලි යනවා ජේසු පිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
Dew piyanani Mage Nangita pihita wenu manawa Amen 🤲🤲🤲
Shuddow anthoni muniduni mage puthawa ha anik daruwanwa araksha kara ounge egamanata ashirwadha kala manawa. Oba wahanseta sthuthi prashansa wewaa.
Mata hemadema laba dun suddou antoni munidune mage pawul jewetaya reka duna menawa mage mahattayawa aemat mage lagata genat duna menawa suddau antoni munetumani apage pawul jewetaya vinasha wemata eda nodunu menawa amen❤
මා අසරණ උණු සෑම විටම මටත් මගේ පවුලේ සැමටත් පිහිට උයේ ඔබයි අන්තෝනි මුනිදුණි මා වගේම අසරණ වන සෑම කෙනෙකුටම පිහිට වනු මැනව ආමෙන් 🙏❤🙏 අද මා ඇතුළු මගේ පවුලේ සැම යම්කිසි ස්ථාවරයක සිටිනවානම් ඒ ඔබ නිසාමෙනි
මගේ විදෙශ ගමන කටර්රට සර්ථක කර ගැනිමට ශු අන්තෝ මුනිතුමනි දෙව් පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාවිඤාකල මැනව අමෙන්🙏🙏🙏🙏❤
රැකියාවක් නොමැතිව අසරණව්සිටිය මගේ පොඩි පුතාට රැකියාවක් සොයා දුන්නාට ඔබ වහාන්සේට ස්තුති වේවා මුනිදුණි 🙏
ඒ වගේම ඒම රැකියාව කරන අවටින්ම ඔහුට හොද නවාතැන් පලක් කරදර නොමැති ආරක්ෂා සහිත හොද නවාතැන් පලක් සොයා ගන්න ඔහුට සහාය වන්න ශුදවූ අන්තෝනි මුනිදුණි ♥️🙏♥️
❤
ශාන්ත අන්තෝනි මුනිදුනි මට තිබෙන anxiety and depression වලින් ඉක්මනින්ම සුවය ලබාදුන් මැනව.ආමෙින්🙏🙏🙏🙏🙏🙏
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මිලානෝ ගරිබාල්දි පල්ලියේ මම ඔබවහන්සේට කන්නල්ව් කලා එම මොහොතේම ඔබවහන්සේ මගේ ගමන් මග වෙනස් කර මේ මිලානෝ වලම ඉන්න තැනක් සහ රැකියාවක් ලබා දීල කල මහා ප්‍රාතිහාර්යට ස්තුතියි මාගේ යාදිනි උදෙසා ජීවමාන ජේසු ඉදිරියේ මැදහත්ඉනාට 🙏🙏🙏🙏
ආදර ශු. අන්තෝනි මුනිදුනි අනිකා නිසා මා විදින පීඩා ඔබ දන්නා සේක. මාවත් මගේ පවුලත් ඔබතුමා වෙසෙන රටේ පදිංචි කර සුදුසු රැකියාවක් ලබා හිතේ සැනසීමෙන් ජිවත්වීමට පිහිට ලබාදෙන්න 🙏
කවුද අනේ අන්තෝනි කියන්නේ..
ජේසුස් වහන්ස මා සුව කල මැනව . මාගේ සියලුම ලෙඩ රෝග සුව කල මැනව . ආමේන්
ශුද්ධ වු අන්තෝනි මුනිදුනි මගේ මහත්තයා විදේශ ගතවී ඉන්නේ එ්ත් තවම රැකියාවක් නැහැ.ඔබ වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් එයාට රැකියාවක් ලබාදෙන්න මුනිදුනි.අපේ මේ ණය වලින් අපිව නිදහස් කරලා දෙන්න මුනිදුනි🙏🙏🙏🙏🙏
ශු. අන්තෝනි මුනිදුනිසියළුම දෙනාගෙ ඉල්ලීම්වලට පිහිට වනු මැනවි... දුක් කරදර නිමාකර දෙන සේක... ආමෙන් 🙏
ස්තුතියි ශු. අන්තෝනි මුනිදුනි මම ඔබවහන්සේගේන් ඉල්ලන ඉල්ලිම් ඉස්ටකර දේනවාට ❤🙏🙏
සාන්ත අන්තෝනි මුනිදුනේ මගේ අසරන මගේ පුතාට හොද රැකියාවක් කර යහපත් මර්ගයක් සලසා නය බරින් මිදි මේ ඉඩම බේරා ගැනීමට ඔබ වහන්සේට කැහැ මොර ගසා මේ කියන දෙයට ඇහුම් කන දෙන මෙන් ඇයද සිටිම මගේ ජිවිතය පවා එපා ඉන්න මේ මොහොතේ මට පිහිට උව මැනවි. ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට ශු අන්තෝනි මුනිතුමනි දෙවි පියානන් ඉදිරියේ මා වෙනුවෙන් .යාච්ඥා කල මැනව .
ශු අන්තෝනි මුනිදුනි මගේ ණය වලින් නිදහස් වෙන්න මට පිහිට වුව මැනව...ආමේන්...🙏🙏🙏
ඉල්ලු සැම දේ ලැබෙනවා ශුද්ධ අාන්තොනි මුනිදුන්ව විස්වස කරන්න සියලු දේනම යක්ඤනා කරන්න මුනිදුන් ඔබේ විස්වසය කරකිනවා අාමෙන්
ඔබ වහන්සේගේ පිහිටෙන් බලයෙන් මගෙ විසිරී ගිය පවුල නැවතත් එක්කලා ඔබ වහන්සේ ට ස්තූතියි ශුද්ධ වු අන්තෝනි මුනිදුනී
ලැබුවාවූ 2025 නව වසර ලෝකවාසී සියලු දෙනාටම ශුද්දවූ අන්තෝනි මුනිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලු දෙනාගේ යහපත් අරමුණු ඉෂ්ට වේවා
සාන්ත අන්තෝනි මුනි තුමනි මට මගේ සැමියාගේ රටට යන්න ඉක්මනින් වීසා එක ලබා දුන මැනව.මාස ගනනක් වීසා නැතිව ඉන්න්වා.මට පිහිට වෙන්න සාන්ත අන්තෝනි මුනි තුමනි.
සාන්ත අන්තෝනි මුනි තුමනි මට රට යන්න ඉක්මනින් විසා එක ලබාදුන මැනව මාස ගානක් බලා හිටියා අද ලැබෙයි හෙට ලැබෙයි කියා මට පිහිට වෙන්න සාන්ත අන්තෝනි මුනි තුමනි ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මාගේ නය බරින් මා නිදහස් කල මැනවි දෙවි පියානන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ක්නා කල මැනව
මට මගේ පවුලේ අයත් එක්ක නැවත සතුටින් ජීවත් වෙන්න ආසයි, ඔබවහන්සේ කැමති නම් මගේ ආශාව ඉෂ්ට කර දෙන්න. එය එසේ නොවන්නේ නම් මට මගේ හිත හදාගෙන යහපත් අනාගතයක් ගොඩ නගා ගන්න මට උදව් වෙන්න.
Mn prey krnm..
දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙන සේක්වා ...❤️
Amen
ඒ වගේම ශු.අන්තෝනි මුනිතුමනි මගේ අම්මා සහ තාත්තා රෝගාතුව පෙලෙනවා ශු.අන්තෝනි මුනිතුමනි දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කල මැනව🙏🙏🙏❤️❤️❤️❤️මාගේ දෙමව්පියන් සහා මේ ලෝකයේ සිටින සියලුම දෙනා ආරක්ෂා කල මැනව. ආමෙන්🙏
ශුද්ධ ඌ anthony munithumani mata ඉක්මනින් රැකියාවක් ලබා දුන මැනවි
මම අන්‍යාගමික උනත් ඔබවහන්සේ මට පිහිට උනා.නිරතුරුවම මාහට අවශ්‍ය සියලු දේ මා හට ලබා දී මාව දෙවියන්වහන්සේ වෙත ලගා කරා.එබැවින් මම මගේ දෙනෙතින් දෙවි පියානන් දුටුවා.එදින පටන් දෙවි පියානන් මාගේ දෑත තරයේ අල්ලාගෙන මා ලගම රැදෙන බව මම දැන්ස්තීරයෙන් දනිමි
ඔබ වහන්සේ මා ඉල්ලන සියලුම දේ මා හට ලබා දෙනවා.දෙවි පියාණනි මේ ජෙරුසලම අහස යට සිටිනා මා හට නුඹ කෙතරම් දයාව දක්වනවාද?සිතූතී දෙවි පියානනී.මිහිමත මා ගැන හොදටම දන්නා එකම කරුනාබර හදවත නුඹම පමණයි.
සාන්ත අන්තෝනී මුනිතුමනි මේ ජෙරුසලම් අහස යට මා හට සිටින එකම පිහිට දෙවිපියානන් සහ ඔබවහන්සේ පමණි.මාහට මේ වේලාවේ මා ඉල්ලන දේ මාහට ලබා දෙන බව මා දනිමි.මාහට ඇති එකම බලාපටාරොත්තුව ඔබ වහන්සේ පමණි.
ඔබ වහන්සේ අන් ආගමික වූ මට පෙර පිහිට වූ සේ මේ වතාවේත් මාගේ සියලු ප්‍රශ්න සදහා නිසි විසදුම් ලබා දෙන සේක්වා...ඔබගේ පිහිට සදා ලැබේවා.ආමෙන්.🙏
Sinpata.jauta.stui.karanna..purudu.wenna
Mahata උදවු කරන ඔබට stuti !
ශාන්ත අන්තෝනි මුනිතුමනි , මගේ දරුවා සුවකරන පිණිස දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කල මැනව
මේ පීඩාකාරී ජීවිතෙන් මට ඉක්මනින් සැනසීමක් දුන මැනව ඒ පීඩාකාරී බවට හේතුව ගේ ප්රශ්නය විසඳා දුන මැනව
ශාන්ත අන්තෝනි මුනිඳුනි අපේ ප්‍රශ්න කරදරවලින් ඉක්මනින් නිදහස් වෙලා, අතීතයේ මෙන් මගේ ආදරණීය පවුලේ සියලු දෙනා සමඟ එකට ජීටත්වෙන්න පිහිට ලබා දුන මැනවි.
🙏🙏
ශුද්දවු අන්තෝනි මුනදුනි ලස්සන මගේ පුතා කුඩුමාරයා ගෙන් බේරා දෙන්න ඔහුට රැකිවාක් ලැබේන්න පිහිට දෙන්න ජේසුපිහිටයි
ආමෙන්...
යේසු ගැන විශ්වාසයෙන් ඉන්න..යේසුට හැමදේම කියන්න...උත්තර ලැබෙන්වාමයි
Ada davasa prathiharyak venava novenas vana vishvasayen sitinna
Amen 🙏
ශාන්ත අන්තෝනි මුනිදුනි මාගේ දරුවාගේ හිතුවක්කාර කම මැඩපවත්වා දුණ මැනවි ❤
ස්වාමිනි පිටරට සේවයකරන මා මාගේ උදරයේ ඇති තුවාල ගැස්ට්‍රික් වේදනාවන් සුවකර දෙනු මැනව ආමේන් ❤❤
අන්තෝනි මුනිතුමනි අප පවුල ආරක්ෂා කරන්න
යේසු ඔයාව සුව කරලා ඉවරයි...විශ්වාසයෙන් ඉන්න..ඒ වගේම ස්තුති කරන්න...සුව කල නිස ස්තුතියි කියලා
♥️♥️♥️
Anthoni muniduni asarana vela inna apita pihita venna
ශුද්ධ වු අන්තොනිමුනිදුනි මගෙ විසා එක හරියන්න . .මට පිහිට වුව මැනව
ශු,අන්තෝනි මුනිදුනී අප සැමදෙනාටම සුලු සුලු අසනීප තියෙන නිසා ඒවා සුව වන පිණිස දේව තාත්තාට යාච්ඤා කළ මැනව ආමෙන්.ජේසු පිහිටයි.අප සැමගේ වැරදි වලට.සමාව ලබා දුන මැනව.
ජේසුනී පිට රට සිටින මගේ දියනිය ගෙන්වා ගැනීමට පිහිට උව මැනව.
Please pray for me my children and family AMEN 🙏🙏🙏
මං වෙනුවෙන් සෑමකල්හි දෙවිදුන් ඉදිරියෙහි මැදිහත් වෙනුවට ගොඩක් ස්තූතියි. ශු අන්තෝනි මුනිදුනි
High.g.hg.ggghhigm😊c.u😊😊😊😊7😊😊😊😊😊😊,-
අන්තොනි මුනිතුමනි මගෙ පුතා ට පිහිට වෙන්න
ශුද්දවූ අන්තෝනි මුනිදුනි රෝහල් ගත වෙලා ඉන්න මගේ තාත්තාට ඉක්මන් සුවය ලබා දෙන මෙන් ජේසු ඉදිරියේ මැදිහත්කාර කම් කරන්න 🙏
සාන්ත අන්තෝනි මුනිතුමනි මම අන් ආගමිකයෙක්.මා හට ඔබගේ පිහිට ලබා දෙන්න.මගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න අන්තොනි මුනිතුමන..ආමෙන් 🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️💐💐💐❤️❤️
math pihita wenna
සුද්දෝ ශාන්ත අන්තෝනි මුනිතුමා අපි වෙනුවෙන් මැදිහත් වුව මැනව අපේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලැබෙනු පිණිස ආමෙන් ♥️🙏♥️
❤❤❤❤
මා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මාගේ වීසා ලැබීම ප්‍රමාදයි. මගේ වීසා ලැබී ඉක්මනින් මට විදේශගත වීමට පිහිටවුව මැනව!!! 🥹🥺🙏🏼🙏🏼
ශු අන්තෝ මුනිදුනි මගේ ණය වලින් නිදහස් වෙන්මට පිහිටවුන මැනව යාවුඤා කල මැනව අමෙන්🙏🙏🙏🙏🙏
සාන්ත අන්තෝනි මුනි තුමනි.මාගෙ වීසා එක මට ඉක්මනින් ලැබුනා.ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.ආමෙන්
සාන්ත අන්තෝනි මුනිදුනි, සැමියාගෙ සහා අයියගෙ මත්ද්‍රව්‍ය භාවිතය නවතා දුන මැනව.🙏🙏
ඒ වෙනුවෙන් හැමදෙනාම යාච්ඤා කරන්න.
Ada davasa thulin yakshaya ovungen duru vanneya
Devipiyanani obata stuti sudau anthoni muni thuman wenuwen "
සුදොවු අන්තෝනි මුනිදුගෙ පිහිටෙන් මාගෙ ව්සා එක හොඳ ප්‍රතිඵලයක් .ලැබේවා🙏🙏🙏🙏🙏
සියලු දෙනටම ජෙසු පිහිටයි ! 🙏🙏🙏🙏🙏⛪⛪⛪
ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි. මගේ රැකියාව නැති ව්. අදට මාස. එකමරක්. වේනවා. මගේ තිබේන. කරදර. නිදහස් කර. ගන්න. ඉක්මනින් රැකියාවක් ලාබ දෙන්න ජෙසුනි. ජේසු පිහිටයි
St Anthony pray for us.
විශ්වාසයෙන් ඉන්න දෙයක් නැතිවෙන්නේ ඉට වඩා හොද දෙයක් ලැබීමටයි. 🙏
Shuddaw anthony munithuma obata ikmanin pihita වේවා math
0:58 @@thanishhoquehoque
Jesu pihitai... vishwasayen inna... ❤
ශාන්ත අන්තෝනි මුනිදු පිහිටෙන් අපේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤
St. Anthony pray for my wounded right leg to recover. Amen
ශු.අන්තෝනි මුනිදුනි,අපේ කරදර කම්කටොලු වලට මැදිහත් වුව මැනව..🙏🙏🙏
භාග්‍යවන්ත ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි..අවුරුදු ගාණක් සිටන් අසනීපව සිටින මගේ චූටි පුතාට ඉක්මන් සුවය ලබා දුන මැනව.❤
ඔබ කතෝලික සභාව විශ්වාස කරනවනමිි එය ලැබිය යුතුමයි
ජේසුස් වහන්සේගේ දිවමය සුවය ලැබේවා
ශුද්ධ වු අන්තෝනි මුනිදුන්ගේ පිහිටෙන් මගේ සැමියාට කර ඇති අණවින කොඩිවින බන්දන සියලු යක්ෂ පරිස්සා වලින් ඔහුව ගලවා ගත මැනව මගේ විසිරී ඇති පවුල් ජීවිතය නැවත එක්කල මැනව
මගේ මහත්තයට විභාගය සමත් වීමට මතක ශක්තිය , ෙධර්ය ලබාදෙන්න ශ්‍රද්ධවූ අන්තෝනි මුනිදුනි 🙏🏼
🎉
🙏🙏♥️
🙏🙏🙏🙏
මගේ මහත්තයාගේ විදේශ ගමන සාර්ථක කර දුන මැනව ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි🙏🙏🙏
Marga hasaryau s.piyanene apta pihita uwa mane.
Oyata laga suddu Antonio munitumane Inna palliyakata gihin bara wenna rata gihin ganna palamu padiyen dilindanta yamak denna.hriyanawami
ශාන්ත අන්තෝනි මුනිදුණි මාහට පිහිට වුව මැනව මගේ සිතට සැනසීම ලබා දුන මැනව 🙏🏻🙏🏻🙏🏻
St.Anthony Pray For Us 🙏🙏🙏❤️❤️❤️❤️❤️😢😢😢😢😢 භාග්‍යාවන්ත ශුද්දවු අන්තොනි මුනිදුනෙ ජෙසුස් ස්වාමින් වහන්සෙ ඉදිරියෙහි අප නිසා යාච්ඤා කර මැනව.......ආමෙන් ! 🙏🙏🙏🙏🙏🙏
Suddow අන්තෝනි muniduni mage කරදර වෙලින් නිදහස් කරලා දෙන මැනවි.amen.👪🙏🙏🙏👪
ශුද්ධවු අන්තෝනි මුණිඳුනේ මගේ මහත්තයගේ ඔපරේෂන් එක කිසිම කරදරයක් නැතුව සර්තකව කර ගන්න ඔබ වහන්සේගේ පිහිට උපකරය ඩුන මැනව ආමේන්🙏🙏ආමේන්🙏🙏
Today is my son's exam. St Anthony pray for all the children.
මගේ පුතාට වැලදී ඇති ඩෙංගු රෝගය සුව වේවා...සියලුම රෝගීන්ට සුවය ලැබේවා...
සුද්දෝවූ අන්තෝනි මුණි තුමනි මගෙත් මාගේ දරුවන්ගේ ලෙඩ සුව කල දෙනු මානව 🙏🙏ආමෙන්
"මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව
කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව." - (ද්වීතීය කථාව 5:7,8)
සුවය ඇත්තේ ජිවමාන යේසුස් වහන්සේ ලගය ඒ නිසා යේසුස් වහන්සේට යාක්ඥා කරන්න යේසුස් වහන්සේ තුල පසුතැවිලි වන්න යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණිම ලගයි
ශුද්ධ වු අන්තොනි මුනිදුනි mama face karapu interview eken mawa select wela mata a widesha rakiyawa labewa . Amen🙏🙏🙏
ශුද්ධවු අන්තෝනි මුනිතුමෙනී....ජේසුස් වහන්සේ ඉදිරියේ අප නිසා යාච්නා කල මැනව ...🙏🙏🙏🙏ආමේන් ....ජේසු පිහිටයි 🙏🙏🙏පියාණනී ....
ජේසු ස්වාමීනි මාගේ නිවාස සිහිනය සහා මාගේ විවාහය ඉක්මනට කරගැනීමට මට ආශිර්වාද කරනුමැන ආමේන් ❤️🙏🙏🙏
sudaw අන්තෝනි munithmani අපගේ දරුවන් රැකීරක්ෂා බලාපොරොත්තු ඉටුකර danman asirwad kala manwa🙏🙏🙏🙏🙏🙏🙏 jasu පිහිටයි
St: Anthony of padua, pray for us Amen 🙏💖
දේව පියාණනි ශුද්ධ වු අන්තෝනි මුනිඳුනි ගේ අහිර්වදයෙන් මගේ තියන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා 🙏 ලස්සන අනාගතයක් ලැබේවා.සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත කාලයක්උදා වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰
මම බෞද්දයෙකි එගෙත් මා මෙ බෞද්ද ආගම මෙරට සිදුවන විවිද විකාර සිදුවිම් නිසා එපාවි ඇත .ශුද්දවූ අන්තොනියො මුනිදුන්ගේ පිහිටෙන් මගේ මැනියන් හා පියාණන් දෙවියන් වහන්සේගෙඑ මේ සුන්දර දහම වැලද ගනිත්වා.
❤🙏❤🙏
දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් මට මේ නය ගෙවාගෙන ගෙයක් හදා ගන්න ලොතරැයි දිනුමක් ලැබේවා ..........🙏
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනී මගේ සැමියාගේ වීසා එක ලබා දෙන්න ඔබගේ රාජ්‍යට යන්න. ආමේන්❤
සුද්දවු අන්තොනි මුනිදුනි මට අම්මා කෙනක් වෙන්න ඔබගෙ අසිර්වාදයා නොදාඩුව දානය කරන්න.ආමෙන් .❤️
Jesu meniyantath baara wenna.
Thanks St. Antoni
❤❤❤
St Anthony please pray for me to get a job as a caregiver in a foreign country. I believe love and trust in you amen amen 🙏🙏❤️
ජේසු පිහිටයි 🙏සාන්ත අන්තෝනි මුණි තුමනි මගේ ඇන් දුවට එංගලන්තයට එන්න අසිර් වාද? කරන්න 🙏ඒ ඒජන්සි යට හැකි වේවා ජේසු පිහිටයි 🙏❤️🌹
සාන්ත අන්තෝනි මුනිතුමනි.මගේ වෛද්‍ය පරීක්ෂණය පාස් වෙලා මට ඉක්මනට රට යන්න ලැබේවා.අප නිසා යාඥා කළ මැනවඔබ වහන්සේට ස්තුතියි
😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😅😅😊😅😊😅😅😅😅😊😅😅
Mage kakul deke හිරිවැටීම davila suwaya labana laba dena suddathmayanai 🙏✝️❤️ma wenwen yacha karana amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා සියලුම අසනීපයෙන් suwaya labewa amen 🙏🙏
ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් අපට පිහිට උව මැනව. ආමෙන්!
St Anthony please protect verenon. Amen amen 🙏
සුද්දෝ අන්තෝනි මුනින්ද්‍රයා මගේ හිතේ ප්‍රශ්න ගොඩයි මේවාට විසඳුමක් දෙන්ඩ Amen 🙏
ශු.අන්තෝනි මුනිදුනි මාගේ විදෙස් ගත වීමේ සිහිනය සැබෑ කර ගැනීමට මැදිහත් වුව මැනව!! 🙏
සුද්දෝ අන්තෝනි මුනිදුනේ.මගේ රට යෑමේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා.මට .වීසා ලැබුණා.මට හොඳ ගෙයක්.ඒ වෛද්‍ය පරීක්ෂණ.පාස් වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඔබතුමන්ට ස්තුතියි.අප නිසා යාඥා කළ මැනව
❤
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මගේ මහත්තයා වෙනුවෙන් මැදිහත් වුව මැනව
ශුද්ධවූ අන්තෝනි මුනිඳුනි හිරුෂ ලාක්ෂාන් වෙනුවෙන් පෙනී සිට ඔහුව මත් රකුසාගෙන් ගලවා දුන මැනවි. මුහුදු රැකියාවේදි ඔහුව ආරක්ෂා කල මැනවි🙏
Amen St.Anthony pray for us thanks God bless you father ✝️ ✝️✝️✝️Amen.
ශුද්ධ අන්තොනි මුනිදුනි ඔබවහන්සෙගෙ පිහිටෙන් මට රට රැකියාවට යන්න ඔබවහන්සෙගෙ පිහිට අශිර්වදය ලබා දුන මැනව අමෙින් 🙏
හෙට තියන විදයාව exam එකට හොදින් ලියන්න පුළුවන් වෙන්න anthony munithumani අනේ පුළුවන් නම් මා වෙනුවෙන් යදින්න 😢😊❤
Sudduwu anthoni munidu samaga devipiyanani, de mathawani mata mage gamana yanna visa labadenna amen..
Mage piyannane mage arthkaya ha mage daruwange addypanyata pihtha wenna
ඉල්ලු සැම දේ ලබා දුන් අන්තෝනි මුනිතුමනි අපි වෙනුවෙන් දෙවිදුන් හමුවේ යදිනු මැනව ආමේන් 🙏🙏🙏❤❤❤
"මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව
කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව." - (ද්වීතීය කථාව 5:7,8)
දෙවියන්වහන්සේ ඔයාට ආදරෙයි දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න හැමදේම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔයාට ආශිර්වාදය ලැබෙනවා .. යේසුස් වහන්සේ තුල පසු තැවිලි වෙන්න යේසුස් වහන්සේගේ පැමිණිම ලගයි
ආදර ශුද්දවූ අන්තෝනි මුනිදුනි මාගේ දරුවෝ දෙන්නාට රැකියාවල් හොදින් කරගෙන යන්නට දෙන්නටම ශක්තිය දයිර්යවිශේෂයෙන් ඉවසීමේ ශක්තිය නිරතුරුවම ලබා දි ඔවුන් ආරක්ෂා කරගන්න පියාණනි 🙏♥️🙏
❤ 🌹🌹🌹🌹🌹
ශුද්ධ අන්තෝනි මුනි තුමනි මාගේ විදේස ගමන සාර්ථක කර ගැනිමට ශුද්ධ අන්තෝනි මුනි තුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාචිින්නා කල මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශු.අන්තෝනි මුනිතුමනි, අපගේ විදේශ ගමන සාර්ථක කර ගැනීමට දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් යාච්ඤා කල මැනව🙏🙏🙏🙏❤️❤️❤️❤️
😮st.anthony pray for us
ඉක්මනට අපිට නිවසක් හදන්න පුළුවන් වේවා 🙏🤍🙏🤍🙏🤍✝️✝️
මාගේ දකුණු කකුලේ අමාරුවක් නිසා මාස හතරක් තිස්සේ ගොඩක් වේදනාවෙන් ඉන්නේ අනේ ජේසුනේ මට පිහිට වෙනු මැනවි army
Mn prey krnm...යේසු පිහිටයි ..
🙏🙏🙏🙏🌹🌹
ශු අන්තොනි මුනිතුමනි මගෙ හිතෙ තියන බලපොරොත්තු සියල්ලම ඉටුකර ගන්න ඔබ වහන්සේගේ පිහිට ලබදෙන්න මුනිතුමනි ❤❤❤🙏🙏🙏🙏🙏🙏amen amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන්නම් හැම දෙනාම මගේ පුතාව මත් ද්‍රව්‍ය වලින් ගලවා ගන්න ජේසුතුමාට යදින්න
AMEN
Amen
Amen
Amen!!!!
Ann Shiwanthi ශුද්ධවු අන්තෝනි මුනිදුනි, මේ අහිංසක මවගේ ඉල්ලීමට ඇහුම් කන් දුන මැනව .ආමෙන්!!!
ANTHONY MUNITHUMINI APA UDESA YADINU MANE MAVA 10 WENIYA KARAVANNA Jesus ❤😊
ශුද්ද වු අන්තෝනි මුනිදුනි අපේ සිහින සැබෑ කරදුන මැනව❤️
ජේසු පිහිටයි
ශුද්දවු අන්තෝනි මුනිදුනි මගෙ සිහිනය සැබැ කරදුන මැනව..❤️❤️ආමේන්
ඉක්මනින් අපට නිවස සාදාගත හැකි වෙවා 🙏 🤍 🙏🤍 🙏🤍🙏 🤍🙏🤍 🙏🌹🤍🥀🤍🥀🤍🌹🤍🌹😇🙏😇🙏😇🙏😇
Suddu Antoni munitumane apudesa deviyane idiriye yadinu mane🙏🙏🙏🙏❤️❤️
සාන්ත අන්තෝනි මුනිදුනි මන් ගොඩක් කල් ඉදන් ඉතාලි රටට යන්න බලාගෙන ඉන්නවා අනේ දෙවියනි ඒ දේට මගේ ජීවිතේ තියන කරදර නැති කර දීලා මට දෙවියන්ගේ පිහිටෙන් ඉතාලි රටට යන්න ලැබේවා 🙏 ආමෙන් 🙏
ජේසු පිහිටයි ආමෙන්
රටෙ සියලුම දෙනාට පිහිට ලැබේවා 🙏
මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට
ශු.අන්තෝනි මුනිතුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ඤා කල මැනව!❤️
ආමෙන්🙏