ශුද්ධවූ පැය | Holy Hour Sinhala | Shuddawu Paya | Api Jesuge

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 154

  • @AlexDon-df6yl
    @AlexDon-df6yl 9 місяців тому +2

    Jesuni mage wif gae konde amaruwa obage asirwadayen suwa kalamanewa

  • @Binucreationsyune
    @Binucreationsyune 9 місяців тому +4

    Mage daru pataw denna wagema melowa wasana siyalu daruwan araksha kara denu manavi.... Mage puthage asaneepa thathwaya sauwa kara denu manavi. Amen

  • @minubandara8702
    @minubandara8702 9 місяців тому +4

    ජේසුනි මේ පැය ඔබ වහන්සෙ සමග ගත කිරීමට ඉඩ සලස්වා දුන් බැවින් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @MeryJasintha-fw5xr
    @MeryJasintha-fw5xr 9 місяців тому +1

    Obawahansege kamaththa siduwewa

  • @RohithaFernando-hm3op
    @RohithaFernando-hm3op 9 місяців тому +1

    Ane jesune mage kakulwalata sakthiya dunamenawa mage sareraye thiyana siyaluma asnepayan
    Nittawata suwakalamenwa amen prsansawewa ❤❤❤

  • @surajanton9763
    @surajanton9763 Рік тому +4

    මේ පැයවත් අපට නොනිදා ඉන්න බැරිව ජේසු තනියෙන් අපි නිසාම අපේ පව් කොහොම ඉහිලුවද මන්දා

  • @winifreedapeiriswarnakulas563
    @winifreedapeiriswarnakulas563 9 місяців тому +1

    mage jesunie ma wetha anukampa.
    wanu..manawie❤❤❤❤

  • @antonf.k.k.k2260
    @antonf.k.k.k2260 Рік тому +9

    ජෙසුනි .......
    අප සියලු මිනිස් පව්ලම අරක්ශා කල මැනවි .....✝️⛪🙏❤

  • @viharasathsarani4992
    @viharasathsarani4992 9 місяців тому +1

    Amen🙏 jesu💕💕

  • @vinithasilva5935
    @vinithasilva5935 Рік тому +2

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @SelviePrabu-t3p
    @SelviePrabu-t3p Рік тому +2

    ❤🤲🏻🤲🏻🤲🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka 9 місяців тому +1

    AMEN❤️✝️🙏

  • @chithrapatiya-dq5rn
    @chithrapatiya-dq5rn 12 днів тому

    Ane jesus mage දරුවා ආරක්ෂා kra duna manwa amen abbapiyanani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @AnthonyJuwana
    @AnthonyJuwana 9 місяців тому +1

    Plz Jesus make my duster omun problem plz make well her in ur drop off ur blood plz Jesus save her in her problem... Amen

  • @ranising6476
    @ranising6476 10 місяців тому +2

    මගෙ ජේසුනිමෙම පැයට සහබාගිවන සහෝදර පිරිස යක්ෂයාගෙන් ආරක්ෂාකල දුනමැනව❤ආමෙන් ආමෙන්

  • @NekshikaPerera
    @NekshikaPerera 9 місяців тому +1

    අහෝ ජේසු සමිඳානනි මගේ සියලුම පාපයන්ට ක්ෂමාව දුන මැනව. 🙏
    මාගේ සියලුම ණය බරින් මා නිදහස් කළ මැනව. ඔබවහන්සේට සදා ස්තුති ප්‍රශංසා වේවා 🙏🙏

  • @bryanrukman3732
    @bryanrukman3732 Рік тому +2

    Achila rukman, bryan rukman, Sarah wa prashna walin berala denna jesuni.meyala thundenatama ikmanata ekata juwath vimata awashya salasma sada denna jesuni

  • @SonaliPramudika
    @SonaliPramudika 5 місяців тому +1

    ❤❤❤❤

  • @MeryJasintha-fw5xr
    @MeryJasintha-fw5xr 9 місяців тому +1

    Mage daruwata visa labaganna pihita wenna jesuni

  • @HenryFernando-z6y
    @HenryFernando-z6y Рік тому +5

    අනෙ ජෙසුනි මගෙ කොදුඇටපෙලෙ ඇති ⁣දරාගන්‍න බැරි වෙදනාවෙන්‍ මා නිදහස්‍ කල මැනව

  • @bs-dd6cu
    @bs-dd6cu Рік тому +6

    මේ ලෝකේ ජීවත් වන දුක් විදින සියලුම දෙනාට ඔබ වහන්සේ ආශිර්වාද කල මැනව. අප අතරින් සමු ගත් මාගේ දෙමාපියන් ලොකු අම්ම ලොකු තාත්ත ඇතුළු සියළුම මලගිය ආත්ම වලටද සමාව දුන මැනව. ආමෙන් ✝️🙏🙌♥️

  • @ChandaniDilrukshi-n8i
    @ChandaniDilrukshi-n8i 10 місяців тому +3

    ජේසුනි මට ඉක්මනින් රැකියාවක් ලබා ගැනීමට පිහිට වනු මැනවි.🙏🙏🙏🙏

  • @SaviniNanayakkara
    @SaviniNanayakkara Рік тому +4

    අනේ ජෙසුනී අපේ පවුලේ තියෙන සියලූ ප්‍රශ්න ඔබවහන්සේගේ දෑතට භාරගත මැනව ❤️‍🩹🥺 සියලුම ප්‍රශ්න වලින් නිදහස් කරලා දුන මැනව.. සතුටින් සහයෝගයෙන් ඉන්න පිහිට අශිර්වාදයද ලබා දෙනූ මැනව 🥺💗 ආමෙන් ජේසූ❤️‍🩹🥺

  • @vijasundara3054
    @vijasundara3054 Рік тому +2

    Amen.amen.maga.
    Jasuina..mata..pita..wanui..manya..mm..uisysa..karami..maga..thatha.gauiraya..mahimya..pasnsawaya..maga..namsa..karaya..jiyamani..thatha..maga..hamdayakam..parsana..uilta..barai..dayabara..dauiyana..maga..mahthatyaba..lada..suiya..kar..danui..manya..thankui..tjankui..thankui..thatha..jasui..pitai..fada..amen

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Рік тому +2

    ❤❤❤❤❤❤🙏🙏🌹🌹🌹🌹

  • @Rita-pi9ik
    @Rita-pi9ik 2 роки тому +7

    පාපිවු අප හටද තම ක්‍රරැසිය කයදරා ඔබ පසුපස ගමන් කිරිමට අවශ්‍ය මග පෙන්නුව මැනව amen amen amen.💘💘💘

  • @NnnnAttth
    @NnnnAttth Рік тому +2

    මගෙ පඋලඅරසකන මැනව

  • @nilukapriyadarshani4132
    @nilukapriyadarshani4132 2 роки тому +4

    Mata පිහිට වෙන්න jesuni

  • @treshatresha6889
    @treshatresha6889 Рік тому +3

    පේසූ පිහිටයි ❤❤❤

  • @antonf.k.k.k2260
    @antonf.k.k.k2260 Рік тому +5

    ජෙසුනි සියලුම කරදර ලෙඩ වලින් සහ . නය කරදර වලින් අපව ගලවන්න.ජෙසුනි .🙏🙏⛪✝️

  • @sadrika9147
    @sadrika9147 Рік тому +6

    ස්තුති ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏 ආමෙන් 🌹🌹🌹🌹🌹🌹🌹🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅

  • @sampathanten5385
    @sampathanten5385 Рік тому +2

    ❤❤❤ ආමෙින් පෙම්බර ජේසුනි ❤

  • @nilminikumari5136
    @nilminikumari5136 11 місяців тому +3

    Bless and protect my children !
    Heal them from every mental and physical illnesses.Amen !

  • @alrrodrigo
    @alrrodrigo 2 місяці тому

    Jesus magay..parasna..visada...daynna jesus පිහිටයි

  • @SonaliPramudika
    @SonaliPramudika 10 місяців тому +2

    🤲🤲🤲🤲✝️✝️✝️😢😢

  • @lalithperis.8563
    @lalithperis.8563 10 місяців тому +2

    Protect our whole family….and blessed who suffer from cancer and vision problems…Amen

  • @netunimshara5748
    @netunimshara5748 Рік тому +2

    ජේසුනී අපට පිහිට වනු මැනව❤❤

  • @nadeekapriyadarshani4385
    @nadeekapriyadarshani4385 5 місяців тому +1

    Amen සෑම සිකුරාදා දිනකම අප නිවසේ මෙම යාච්චාව දමනවා ජේසු පිහිටයි අප වෙනුවෙන් මෙම බලගතු යාච්චා ලබා දෙනවාට

  • @ranising6476
    @ranising6476 10 місяців тому +1

    ඔබතුමිය කුරුසපල් ලියට.බාරකරන් න මල්ලිව ඡේසුපිහිටයි

  • @Pramila-ng6ud
    @Pramila-ng6ud Рік тому +3

    ආදරේ ජේසුනි මටත් ශේහන්ටත් පිටුව මානව 🙏🙏🙏🙏🙏🌹❤️

  • @SujithaSoysa
    @SujithaSoysa 10 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @MaduMadushi-ll1qc
    @MaduMadushi-ll1qc 2 місяці тому

    මගේ රත්තරන් ජෙසුනේ මගේ මල්ලි මේ යන්න හදන වැරදි පාරේ න් ආයීන් කර මගේ අහිංසක පවුල ආරක්ෂා කර දුන මැනවී

  • @lalithafernando5261
    @lalithafernando5261 Рік тому +5

    ජේසුනි මේ පැය ඔබවහන්සේ සමග ගත කිරීමට ඉඩ සැලැස්වීම ගැන ඔබවහන්සේට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

    • @APIJESUGEඅපිජේසුගේ
      @APIJESUGEඅපිජේසුගේ  Рік тому +2

      ජේසු පිහිටයි .....ඔබගේ ජීවිතය තුළ ජේසුගේ කැමැත්ත ඉටු වේවා...!

    • @SonaliPramudika
      @SonaliPramudika 10 місяців тому +1

      🙏🙏🙏🙏🤲🤲🤲😢😢😭

  • @senalipramudika3293
    @senalipramudika3293 Рік тому +3

    Mama senali 🙏🙏🙏

  • @ranising6476
    @ranising6476 10 місяців тому +3

    අනෙ මගේ සුද්දවු ජේසුනි මට ඔබව වැඩි වැඩියෙන් ලන්වෙන්න ආෂිර්වාද.කලමැනව ජේසුනි ආමෙන් ආමෙන්

  • @rasikavinodani4782
    @rasikavinodani4782 Рік тому +7

    ජේසුස් මගේ කුසයේ සිටින දරුවා ආරක්ෂා කල මැනව.ඔහුව නීරෝගී කල මැනව.❤

    • @pushpadisanayake6874
      @pushpadisanayake6874 9 місяців тому

      ජේ සුනේ ඔබ වහන්සේ මගේ අම්මා සුවකාරට මම ජිවත් වන හැම මොහොතක් ගානෙම ස්තුති වේවා

  • @amalmadhufernando9252
    @amalmadhufernando9252 Рік тому +2

    ජේසු පිහිටයි❤❤❤

  • @laksmikumari3556
    @laksmikumari3556 Рік тому +2

    Amen amen amen

  • @nimanthiwm7876
    @nimanthiwm7876 2 роки тому +21

    අනේ ජේසුනි මගේ අම්මා ව ඔබගේ ආශිර්වාදයෙන් සනීප කර දෙන්න අපට පිහිට වෙන්න ජේසුනි

  • @laksmikumari3556
    @laksmikumari3556 Рік тому +2

    Duk vidina mage eta Suva path Kara denna jesuni

  • @AchiniMaheshika-vu1lf
    @AchiniMaheshika-vu1lf Рік тому +7

    පපි වූ අපට දයාවෙනවා සොදේ ස්වාමිනි 🙏🙏🙏🙏🙏

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Рік тому +2

    Oba sema denatama jesu pihitai 🙏 ♥️

  • @nishanthanishantha8467
    @nishanthanishantha8467 2 роки тому +4

    Amen jesu

  • @nedraperera6291
    @nedraperera6291 9 місяців тому +1

    Jesus protect and bless my family 👪 🙏 ❤️

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 5 місяців тому

    මගේ පුතා ⁣අශේන් මනසික ආතතිය යෙන් මුදවා දෙන්න ජේසුනි ම

  • @AjantaConci
    @AjantaConci 6 місяців тому

    ආදර ජේසුනී මගේ දරුවගේ ප්‍රශ්න විසද ගන්න එයාට ශක්තිය ධෛර්ය ඉවසීම නිරතුරු දුන මැනව

  • @nimanthiwm7876
    @nimanthiwm7876 2 роки тому +12

    දුක් විදින සියලු දෙනාම සුවපත් වේවා ජේසු පිහිටයි

  • @priyanki1868
    @priyanki1868 Рік тому +5

    ජේසුනි පාපි අපට කරුණාකර මැනව 🙏🥺❤️

  • @kanthiedirisinghe4708
    @kanthiedirisinghe4708 Рік тому +7

    Jesus, for the sake of your sorrowful agony let my fathers soul rest in your eternal peace

  • @rumeshsampath705
    @rumeshsampath705 3 місяці тому

    අනේ ජේසුනි මගේ පුතාවය ශිෂ්‍යත්වයෙන් පාස් කර දෙන්න

  • @sampathsilva5498
    @sampathsilva5498 2 роки тому +4

    ජෙසුනේ මට උදවු කරන්න

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 Рік тому +1

    දයාවෙනවා සොදේ ස්වාමි දයාවෙනවා සොදේ❤❤❤❤❤

  • @AnneRasika-e2s
    @AnneRasika-e2s 3 місяці тому

    Mage gedara siyalu dena araksha kala manawa ❤❤❤❤

  • @nilminikumari5136
    @nilminikumari5136 Рік тому +4

    Everything is up to you my Jesus.....Amen

  • @anthonyanthony8965
    @anthonyanthony8965 Рік тому +2

    Anen

  • @gihinigihini4641
    @gihinigihini4641 Рік тому +1

    Amen amen amen 🙏🙏🙏🙏🙏🙏

  • @sherinann1111
    @sherinann1111 2 роки тому +7

    Help us in this task. Help us to make this great and blessed my loving Jesus... I keep my full trust in u... I love u so much forever...! Everything is upto u my God...! AMEN...!

  • @jenatwijerathna1948
    @jenatwijerathna1948 Рік тому +2

    God bless

  • @shirandananjaya9326
    @shirandananjaya9326 8 місяців тому

    අනේ ජේසුනේ මගේ නැතිවූ ඒ මුදල මට ලැබෙන්න සලස්සන්න පියාණනේ

  • @sudarakadananjaya4499
    @sudarakadananjaya4499 2 роки тому +8

    ආදර ජේසුනේ පාපිඅපට කරුණාකර මැනව🙏🙏🙏🙏

  • @seyanalseyani3672
    @seyanalseyani3672 Рік тому +1

    ජෙසුනි ැඅපසැමගේ
    පාප වලට අප සැවම
    සාදා නය ගැතියිඔබ වහන්සෙට
    ජෙසු පිහිටයාි ආමේන් ආමේන්

  • @AmilaSanjiwani-v9h
    @AmilaSanjiwani-v9h 6 місяців тому

    අනෙ ජෙසුනෙ මෙ මොහොතෙ මගෙ.දරුව සිර ගත වි ඇත.මගෙ.දරුවට නිදහස ලබා ගැනිමට.පිහිට අසිර්වාදය ලබා දෙන්න මගෙ ජෙසුනෙ

  • @sstravelinggirl5935
    @sstravelinggirl5935 2 роки тому +1

    කල්වාරි රැදිරැ ශිු කුරිසියේ අප නිසා ලේ වැගිරවු ජීවමාන දෙව් පියානනි. සියලු කරදරවලින් ගලවා ම ආරක්ෂා කර මාගේ සියලු පාර්තනා ඉටුකර දෙනු මැනව 💐ආමේන්

  • @renamalkati8641
    @renamalkati8641 2 роки тому +3

    ආමෙන් ජෙුසු

  • @sankethJayathilake
    @sankethJayathilake 6 місяців тому

    jesus bless my brother and heal him from gastritis

  • @Ashiibae
    @Ashiibae 2 роки тому +4

    Amen♥️🙏

  • @rheannash
    @rheannash 9 місяців тому +1

    අනේ ජේසුස්, මගේ වීසා එක ලැබුණු මැනව..🙏🙏

  • @maryfernando2177
    @maryfernando2177 Рік тому +1

    🙏🙏🙏

  • @livingthedream4333
    @livingthedream4333 2 роки тому +2

    Please help our family to overcome this obstacle. Take this burden away from us soon Jesus 🙏

  • @matiperera6433
    @matiperera6433 2 роки тому +2

    Mage jesune mge memote mea dukata
    Pihita wuwa manwa amen

  • @deepac858
    @deepac858 2 роки тому +1

    Praise the lord Jesus halleluyah amen

  • @closertojesus3767
    @closertojesus3767 2 роки тому +3

    ❤jesus

  • @priyanthiamlangodage8363
    @priyanthiamlangodage8363 2 роки тому +1

    Ewathata Noda athanasius Noda rakaganna ma jesuni!!!

  • @gjterance4369
    @gjterance4369 2 роки тому +3

    Amene amene, aleluiya...

  • @nimalfernando5138
    @nimalfernando5138 Рік тому +1

    God bless you all ❤️🌹🌹❤️

  • @pacebene9588
    @pacebene9588 2 роки тому +2

    Stuti amen aleluiya 🙏🙏🙏

  • @ahinesauwandi4092
    @ahinesauwandi4092 2 роки тому +2

    amen

  • @lakshanidarshani902
    @lakshanidarshani902 2 роки тому +1

  • @dilhaninilu902
    @dilhaninilu902 Рік тому +2

    Me yanina yana gamanat apet pihita wenina

  • @bellissimoparadiso-beautif8303

    පුංචි ඉල්ලීමක් කරන්නම් මේ වගේ යාච්ඤා දානකොට මැද්දෙන් add play වෙනකොට ඒක බාධාවක්. පුලුවන්නම් ඒක හරිගස්සන්න බලන්න. ජේසු පිහිටයි.. 🙏🙏

    • @APIJESUGEඅපිජේසුගේ
      @APIJESUGEඅපිජේසුගේ  Рік тому +1

      සමාවන්න......අදහසට ස්තූතියි.......
      වෙලඳ දැන්වීම් ප්‍රචාරය කිර්‍රිම අප සතු දෙයක් නොවන බවත් එය යූටියුබ් සමාගමට අයිති රාජකාරියක් බව මතක් කර සිටිමු...
      ඔබේ අපහසුතාවය ගැන අපගේ කණගාටුව

  • @dammidamayanthi8170
    @dammidamayanthi8170 Рік тому +2

    අනේ ජේසු තාත්තේ අයියගේ අම්මට ඉක්මන් සුවය ලබාදෙන්න ජේසුනි සියලුම වැරදි වලට ඇයට සමාව ලබාදී එක වරක් ඇයට ජීවත් වීමට ඉඩ ලබාදෙන්න ජේසුනි

  • @kanthidesilva4186
    @kanthidesilva4186 11 місяців тому +1

    4th February 2024
    Please Jesus Mother Mary please help me to find a suitable buyers To my son Houses 26th Srilanka Houses 🏘️🙏sale 🏘️🙏

  • @magratsilva5711
    @magratsilva5711 Рік тому +1

    GTI

  • @SonaliPramudika
    @SonaliPramudika 6 місяців тому

    Ns❤❤❤❤👩‍❤️‍💋‍👨🥰🥰🥰👨‍👩‍👦❤️❤️🙏🙏😭😭

  • @gimhanichathurika
    @gimhanichathurika Рік тому +9

    අනේ ජේසුනී, මාගේ මල්ලීව මේ කරදරයෙන් නිදහස් කර දුන මැනව.අපිට උදව් කරන්න ජේසුනි.මල්ලිට බේරා දෙන්න තාත්තේ.ඔහුව ශක්තිමත් කල මැනව ආමෙන් ජේසු .

  • @sooomaserilanka3979
    @sooomaserilanka3979 2 роки тому +2

    JAsuni maga,aramuna,karaoke,ma,ragana,yanna

  • @dammidamayanthi8170
    @dammidamayanthi8170 8 місяців тому

    අනේ ජේසුනි බොරු කපටි මනුස්සයෙක් මගේ ජීවිතේ කරගෙන මම ගොඩාක් මානසිකව දුක් විදින මේ ජීවිතෙන් මාව මුදවගෙන යහපත් අනාගතයක් කරා යාමට මට පිහිට වෙන්න මගෙ ජේසුනි මගෙ හිත ශක්තිමත් කරගන්න මට උදව් වෙන්න මගෙ පියානනි

  • @SonaliPramudika
    @SonaliPramudika 6 місяців тому

    ❤🙏❤️😭😭😭💘💘😡😡

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 6 місяців тому

    Me vage uthum yathikavak lovatama ahenna salasvanna prathama tikak ahala balanna tibuna mokada weradunoth vihiluvak venava PILATH kiyanne king kenek novei pilathge naduvata??

  • @SonaliPramudika
    @SonaliPramudika 6 місяців тому

    R🙏🙏💔💔💘💘😡😡