Holy Hour (ශුද්ධ වු පැය)

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 971

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +6

    God bless you praies the lord good night father amen 🙏 🙏 🙏

  • @GeethaSanjeewani-hh4hb
    @GeethaSanjeewani-hh4hb 6 місяців тому +6

    Jesu ස්වාමිනී ඔබවහන්සේ අපේ සියලු ප්‍රශ්න දන්නා සේක
    දකිනා සේක ❤🙏
    පියාණෙනි ඔබවහන්සේගේ කැමැත්ත අනුව මට පිලිතුරු ලබා දුනමැනව
    ආමේන් 🙏♥️ ජේසු ❤🙏🙏

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +3

    God blèss you father thank you jésús amen.❤ ❤ ❤

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +3

    Good morñing father God bless you thank you Jesus amen.❤ 😊 ❤

  • @ravindhugimhan7568
    @ravindhugimhan7568 2 роки тому +12

    ස්තුතිජේසුනි මගෙසරිරෙ තියන ලෙඩෙ සුව කරන්න මට සක්තිය දෙන්න ජේසු පිහිටයි 🙏🙏🙏🙏 ස්තුති පියනනි අපි වෙනුවෙන් යච්නා කරන්න ජේසු පිහිටයි 🙏🙏🙏🙏

    • @dorinelowe4111
      @dorinelowe4111 2 роки тому

      ජේසුනි ඔබ වහන්සේට ස්තුති වේ වා ප්‍රශංසා වේවා මහිමය අත් වේවා

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 8 місяців тому +2

    Thàñk yóú jésús god bless you father amen. ❤ ❤ ❤

  • @JdjNsns-om5xv
    @JdjNsns-om5xv 9 місяців тому +8

    ජේසුනි ඔබ වහන්සේගේ ලේ වල බලයෙන්මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ රෝග ප්‍රශ්න කරදර මගේ පුතාගේ ප්‍රශ්නෙට සතුරු කරදරද ණය බරද සියලු ප්‍රශ්නවලින් නිදහස් කරදුන මැනව ජේසුනේ ගරුපියතුමනි ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් .🙏🙏🙏

    • @JdjNsns-om5xv
      @JdjNsns-om5xv 9 місяців тому

      ආමෙන් ආමෙන් ආමෙන් ගරු පියතුමනි ජේසු පිහිටයි .🙏♥️🙏

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 днів тому +1

    Pléase heal my sóns lórd jesus with your precious blood thank you Jesus god bless you father amen❤❤❤❤🎉

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 7 місяців тому +10

    අද.පටන්.ඔබට.සුද්දවු.පැය.දවස්.14.ක්.පොරොන්දු.වෙමි.මගෙ.දුවගේ.දුක්.කරදර.ලෙඩ.දුක්.කරදර.ඉවත්.කර.එයා.සැනසිම.දුනු.මැනව.අාමෙන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisalikumari4685
    @nisalikumari4685 Рік тому +6

    මගේ ආදර දෙවි පියානන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ජේසු පිහිටයි

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 7 місяців тому +3

    සුද්ධවු.දවස.3.දවසයි.මගේ.දුවගේ.ජිවිතයට.සැනසිම.ඔවනගෙ.පවුල්.ජවිතයට.සැනදිමදි.ඔහුන්.එකිකල.මැනව.අාමෙන්.💑👫🙏🙏🙏

  • @ayomifernandes6704
    @ayomifernandes6704 2 роки тому +13

    ජේසු තාත්තේ මම ඔබව විශ්වාස කරමි ..මගේ ලෙඩ දුක් කරදර සුව කරන්න ජෙසු තාත්තේ මට පිහිට වෙන්න ..ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @lahirukoshila3933
      @lahirukoshila3933 Рік тому +1

      Wiswasen inna yalu..ikmanata suwa weweee

    • @princeperera7942
      @princeperera7942 Рік тому

      මගෙ ආදර ජේසුනී පව්කාර අපට සමාඋව මැණව මගේ පුතාගේ බීමත් කම නතර වී පව්ලේ සමගිය දේවස්ථානයට යන්න ජෙසු වෙත යන්න විස්වාසය ඈති කර දෙන්න ජේසුනී පිහිට වෙන්න ජේසුනී මගෙ පුතගේ හිත වෙනස් කරන්න ජෙසුනී ආමේන්

  • @nalanlthavaraja4202
    @nalanlthavaraja4202 Рік тому +5

    Ane jesuni asarana vela inna mage sahodariyta pihita vanna aya gana anukampa karanna amen🙏❤

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 Рік тому +9

    ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසු පිහිටයි

  • @Priyanga-t4n
    @Priyanga-t4n 7 місяців тому +1

    මගේ දරුවන් උදෙසා

  • @lalithafernando5261
    @lalithafernando5261 Рік тому +8

    ජේසුනි මම ඔබවහන්සේට ආදරේ වෙමි 🙏🙏🙏🙏

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 5 місяців тому +2

    ජේසුනි.මා.ඔබව.විස්වාස.කරමි.මෙ.දවස්.වල.මගෙ.දුවගේ.මානසිකත්වය.සුවකර.දෙන.මෙන්.ඉල්ලා.සිටිමි.අාමෙන්.💏👫🙏🙏

  • @candrikamirisage7165
    @candrikamirisage7165 Рік тому +3

    ජෙසුනි මගෙ අක්කා පිහිටවෙන්න ජෙසු පිහිටයි ආදරේයි⁣ 🙏🙏🙏

  • @candrikamirisage7165
    @candrikamirisage7165 Рік тому +4

    ජෙසුනි මට පිහිටයි වෙන්න අසරණ මම මගෙ පුතාගෙ විසඑකා ලැබේවා ජෙසුනි මම හරි අසරණයි එයට රස්සාවක් කරන්ඩබැහැ විසඑකා නැනුවා🙏🙏

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +1

    God bless you father thank you Jesus amen. 🎉 ❤ 🎉 ❤

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 Рік тому +4

    සුවාමි.මා.ඔබ .විශ්වාස.කරමි.සැමදා.සුද්ධවු.පැය.අසා.ඔබගෙන්.අපේ .ජිවිතවලට.පිහිට..ඉල්ලා.යාචඤ.කරමි.අාමෙන්💑👫🙏🙏

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 7 місяців тому +2

    මගේ පුංචි පවුල රැක දුන මැනව. ජේසු පිහිටයි.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 роки тому +3

    Jesu rajananta prashansa wewa isthottra wewa mahimayath gaurawayath sada athwewa amen amen amen alleluiya 🙏 ❤️ 🙌🙏

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 5 місяців тому +2

    ජේසුනි.මා.ඔබව.විස්වාස.කරමි.මගේ.දුවගෙ.ජිවිතයට.සැනසිමදි.ඔහුගේ.සියලුම.ගැටලුවලට.විසදුම.ලබාදෙන්.අාමෙන්.💏👫🙏🙏

  • @jeenwolas6112
    @jeenwolas6112 2 роки тому +6

    ජේසු පිහිටයි පියතුමා ගොඩක් ස්තූති

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 7 місяців тому +2

    අද.5.දිනයි.මගේ.දුවගෙ.පවුල්.ජිවිතය.එක්කලදෙන.මෙන්.ඉල්ලා.සිටිමි.අාමෙන්.💑👫🙏🙏🙏🙏🙏

  • @ratugamageferenando1175
    @ratugamageferenando1175 2 роки тому +16

    මාගේ ජේසුනි මගේපුතාට ඔබවහන්සේගේ ශ්‍රී ලේ බලෙන් ඉක්මන් සුවය දානය කරන්න ජේසු තාත්තේ 🙏✝️🙏❣️❣️❣️❤️❤️❤️ ගරු පියතුමෙනි ඔබට ජේසුපිහිටයි දීර්ඝායු වේවා 🙏✝️🙏❤️❤️

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 місяців тому

      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ.
      ජුලි 30, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දුව, මම උයනේ වේදනාව විඳදරාගත් විට, සාතන් විසින් මට පෙන්වූ ලොකුම පිළිකුල වූයේ, අවසාන කාලයේ කතෝලික හා අපෝස්තලික පල්ලියේ ද්‍රෝහීකමයි.
      අනාගතය පිළිබඳ දර්ශනවලින් මට වධ දුන් සාතන්, ඔබේ කාලයේ පල්ලියේ ඇල්මැරුණු සේවකයන් මට පෙන්වූයේ මෙහිදීය.
      ඔවුන් උඩඟුකමට සහ බොරු සත්‍යයන්ට ඉඩ දී ඇත, ඔවුන්ගේ පව් ඉවසීමේ ආධිපත්‍යය, දෙවියන් වහන්සේගේ සත්‍යයට ඔවුන්ව අන්ධ කිරීමට.
      ලෞකික ලුහුබැඳීම් සඳහා ඔවුන් දක්වන පක්ෂපාතීත්වය යන්නෙන් අදහස් කරන්නේ මගේ බොහෝ පූජනීය සේවකයන්ට ඔවුන්ගේ ආත්මයන් බේරා ගැනීමට අවශ්‍ය පාරිශුද්ධභාවය කරා මගේ අනුගාමිකයින් ගෙන යාමට ඔවුන්ගේ ආත්මය තුළ අනුකම්පාවක් හෝ නිහතමානීකමක් නොමැති බවයි.
      ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ට ආදරය කරන බව පැවසුවද බොහෝ දෙනෙක් මට විරුද්ධව හැරී ඇත.
      දෙවියන්ගේ නාමයෙන් ඉවසීම ප්‍රවර්ධනය කිරීමෙන්, ඔවුන් සත්‍යය වසන් කරන ව්‍යාජ ධර්මයක් ඉදිරිපත් කරයි.
      කතෝලික පල්ලියේ නාමයෙන් නව ආකාරයේ අනුගාමිකයෙකු නිර්මාණය කරන බව පවසන නමුත් මගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන මිහිපිට මගේ පල්ලියේ සිටින විරුද්ධවාදීන්, මගේ පල්ලිය විනාශ කිරීමට අවශ්‍ය සාතන් විසින් පරීක්ෂාවට ලක් කරයි.
      ඔහු, නපුරු තැනැත්තා, දැනටමත් මගේ පල්ලිය දූෂණය කිරීමට දරුණු පාපයක් සිදු කර ඇති අතර, දැන් ඔහු මගේ පල්ලිය කුරුසියේ ඇණ ගසන විට අවසාන ඇණ ගැසීමට අවශ්‍ය වී ඇති අතර, පසුව, දෙවියන් වහන්සේගේ වචනය අපකීර්තියට පත් කරන මගේ පූජනීය සේවකයන් නිරයට හෙළීමට අවශ්‍ය වේ. දෙවියන් වහන්සේගේ දරුවන් අතර පාපය පිළිගැනීමට පහසුකම් සැලසීම.
      දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි සහ ඉවසිය හැකි යැයි ඔවුන් පවසන, මා ඉදිරියේ අසභ්‍ය දේ පෙන්වමින්, මගේ මුහුණට පහර දීමේ ඔවුන්ගේ පාපයට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
      උඩඟුකමේ සහ වංචාවේ පාපය තුළින් ආත්මයන් නොමඟ යවා අඳුරේ ගුහාවකට ඔවුන් යොමු කිරීමට ඔවුන් නිර්භීත වන්නේ, ඔවුන් ආත්මයන් ගිනි විලට හෙළා දකින්නේ කෙසේද යන්න තේරුම් නොගනිමිනි.
      මගේ පූජනීය සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් නොමඟ යමින් සිටින අතර එය නොදනිති. එහෙත්, එවැනි බොහෝ සේවකයන්, තමන්ටම අවංක නම්, ව්යාකූලත්වයට පත්වේ.
      මගේ පූජනීය සේවකයන් ලෙස පෙනී සිටින නමුත් අනෙක් පැත්තෙන් පැමිණෙන අයද සිටිති. මෘගයාගේ වහලුන් ඔවුන් හිතාමතාම මගේ අභිෂේක ලත් පූජකයන් ලෙස පෙනී සිටිති.
      ඔවුන් මට මෙතරම් දරුණු වේදනාවක් ඇති කරයි. ඔවුන් ආත්ම දූෂිත කරනවා පමණක් නොව ඔවුන්ව ගිල දමන සාතන් සමඟ ඔවුන් දැනුවත්ව ගිවිසුමක් ඇති කර ගෙන ඇත.
      ඔවුන් ශුද්ධ වූ දිව්‍ය පූජාවට පෙර මාගේ පූජාසන මත පහත් ක්‍රියා සිදු කරන නමුත් ඔවුන් එවැනි ක්‍රියා කරන බව දන්නේ ස්වල්ප දෙනෙකි. නමුත් මම ඔවුන්ගේ ආත්මය ගැන ආශා කරමි.
      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ. නමුත් මගේ පල්ලියේ සේවකයන්ව මෘගයා විසින් රවටා විනාශ කළ හැකිය.
      මෙම දරුණු වධ හිංසාවලින් ඔබ්බට නැඟී සිටීමට ඔවුන්ට උපකාර කිරීමට මා මැදිහත් විය යුතු කාලය මෙයයි.
      මට අවශ්‍ය ඔබ, මගේ අනුගාමිකයන් සහ ඔබ අතර සිදුවන දේ තේරුම් ගන්නා ඔබ අතර සිටින එම පූජනීය සේවකයන් මෙසේ පැවසීමයි.
      කුරුස යුද්ධ යාච්ඤාව (70) පූජ්‍ය පක්ෂය දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනයට ස්ථිරව හා විශ්වාසවන්තව සිටීමට යාච්ඤා කිරීම
      ආදරණීය ජේසුනි, ඔබගේ පල්ලියේ ඇති භේදය දිග හැරෙන විට හඳුනා ගැනීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න. ඔබගේ ශුද්ධ වූ වචනයට ස්ථිරව හා සත්‍යව සිටීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න.
      ලෞකික අභිලාෂයන් ඔබ කෙරෙහි ඔවුන්ගේ නිර්මල ආදරය යටපත් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන්න. ඔබ ඉදිරියෙහි නිර්මලව හා නිහතමානීව සිටීමට සහ දිව්‍ය සත්ප්‍රසාදය තුළ ඔබගේ අතිශුද්ධත්වයට ගෞරව කිරීමට ඔවුන්ට කරුණාව ලබා දෙන්න...............සාතන්ගේ රැවටීමට එරෙහි වීමට ඔවුන්ට ශක්තිය ලබා දෙන්න. ආමෙන්.
      මගේ පූජනීය සේවකයන් මගේ පල්ලියේ කොඳු නාරටියයි. මේ අවස්ථාවේදී සාතන්ගේ දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන පළමු පෙළේ අය ඔවුන්ය.
      මගේ පල්ලියේ නටබුන් ගලවා ගැනීමේ මාවතට ඔවුන් යොමු කිරීමට මට උදව් කරන්න, එය ව්‍යාජ අනාගතවක්තෘවරයා විසින් ඉක්මනින් නිර්මාණය කරනු ලබන භේදය කරා ගමන් කරන විට.
      ඉදිරි දිනවලදී මගේ පල්ලිය ශක්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය වන මගේ පරිශුද්ධ සේවකයන්ගේ එකමුතුකම සඳහා එකතු වී යාච්ඤා කරන්න.
      ඔබේ ආදරණීය ජේසුස්

  • @crishanthikd7542
    @crishanthikd7542 2 роки тому +9

    ජේසු සමිදානන් වහන්සේ අපේ පවු වලට සමාවෙන්න ජේසු පිහිටයි 🙏🙏🙏 ස්තුතියි පිය තුමනි සැමට යහපතක් වේවා ජේසු පිහිටයි 🙏🙏🙏

    • @IrekaAshani-ur2es
      @IrekaAshani-ur2es Рік тому

      Very great powerful Rr my dear father God bless you 🙏✝️✝️ i need power full blessing for long time I miss my powerful father s belssings🙏😭😭but I'm crying and daily morning Rosary And everything my powerful father with Holey hour everything Jesus can do Al help ing my health and my every work thanking always powerful Are father 💐🌹 God bless you 🙏✝️
      Alleluia Samindunter
      Alleluia alleluia alleluia
      Preder Lord
      Preder Lord
      Isthuthe prasansha wewa isthuthe prasansha wewa isthuthe prasansha wewa mahemaya wawa
      Mahemaya Wawa mahemaya Wawa
      Amen Amen Amen Amen
      Thanking Jesus Christ✝️✝️✝️
      ❤️❤️💚💚💙💙🌹💐🌺🙏🙏✝️✝️✝️

  • @bemanias6754
    @bemanias6754 Рік тому +10

    ජෙසු🙏🙏 මම කල පව් වලට ලත වේමී යදීමි කමා🤲🤲🌹❤

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +1

    Good mórning father God bless you amen 🙏 🙏 🙏

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 роки тому +11

    ජේසුනි ඔබවහන්සේ ගේ දතැට අපේ පව්ලේ සෑමදෙනම බරයි අපේ මව්බිම ද ඔබවහන්සේ ට බරයී ජේසුස් පිහිටයි ස්තුතියි පද

  • @ludiandtharadance7278
    @ludiandtharadance7278 2 роки тому +4

    Jesuni mage mahathaya rata yanna hadanava eya sarthaka kara denna...jesuni mage mahaththaya බෞදධ kenek ohuta obavahansege prathiharayan පෙන්වන්න jesuni..🙏

  • @hildapathmini9511
    @hildapathmini9511 Рік тому +14

    ජීවමාන ජේසුනේ ඔබගේ අමීල ශ්‍රි රැධිරයෙන් අප පවුල ආලේපකල මැනව ආමෙන් 🙏🙏🙏

  • @sampathfernando4435
    @sampathfernando4435 Рік тому +7

    ස්තුති jesus පිහිටයි

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 2 роки тому +7

    ජේසුනි මම ඔබ කෙරෙහි විස්වාස කරමි අපට කරුනකලමැනවි ජේසු තාත්තෙ ඔබට බරයි අප පවුල

    • @sandunilrathnayake7544
      @sandunilrathnayake7544 Рік тому

      amen

    • @ratnikaharsha4928
      @ratnikaharsha4928 11 місяців тому

      සමාවන්නට ජේසු පිහිටවන්න මගේ ජේසු ආදරෙයි ආමෙන් ජේසුනේ මගේ පවුලේ සියලු දෙනාට ප්‍රශ්න කරදර වලට පිහිටවන්න ආදරේ මගේ ජේසුනි ආමෙන් පියතුමනි ජේසු පිහිටයි🙏​@@sandunilrathnayake7544

  • @fatimaabeyeseker
    @fatimaabeyeseker Рік тому +5

    Thank you Jesua Thanks Father for the Holy Hour God bless you

  • @ChammikaLandrum
    @ChammikaLandrum Рік тому +3

    May God bless you Rev Father ❤

  • @ChammikaLandrum
    @ChammikaLandrum Рік тому +1

    ❤❤Aadareyi Mage Jesunee ❤❤

  • @dilanidilanifernandofernan6694
    @dilanidilanifernandofernan6694 2 роки тому +4

    ජේසු පිහිටයි පියතුමානි

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 Рік тому +2

    ස්තූතියි ජේසු තුමේනි පුුුුරශංසා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @florenceiayakody6370
    @florenceiayakody6370 Рік тому +5

    අබ්බා.පියානනි.මාව.සුව කරන්න .අබ්බා.තාත්තා .මම්.විශ්වාස .කරම්..ආමෙන්.ආමෙන්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @dilinikaluthara8006
    @dilinikaluthara8006 2 роки тому +17

    ජේසුනි ,මට පිහිට වුව මැනව ,මගේ පුංචි පවුල එකතු කල මැනව...මගේ මහත්තයට ලංකාවට එන්නට පිහිට වුව මැනව ....ආදරය විශ්වාසය තුල එකට එක රටක ජීවත් වීමට සැලැස්ම දුන මැනව ,ඔබවහන්සේ ඉදිරියේ ප්‍රසන්න පවුල විදිහට ජීවත් වීමට දුන මැනව ............ජේසුනි මා ඉල්ලන ප්‍රාතිහාර්ය දුන මැනව ,විවාහ ජීවිතේ 7සැමරන මොහෙතේ මගේ මහත්තයත් දුවත් සමග ඔබවහන්සේ ඉදිරියේ නැවත පොරොන්දු දීමට හැකිවන පරිදි අපට ආශිර්වාද කල මැනව .........🙏

    • @sandunilrathnayake7544
      @sandunilrathnayake7544 Рік тому +2

      jesuni..help her..amen

    • @RohiniFenando-fv8rd
      @RohiniFenando-fv8rd 8 місяців тому

      ජෙසුනී පාසැලට යාමට ඇති බිය සහ ලැජ්ජාව ඉවත්කර පාසැලට යාමට සිතට දුන් මැනව ආමෙන්

  • @angelashanthi-tf5gm
    @angelashanthi-tf5gm Рік тому +9

    මට සුවය ලබා දුන මැනව ජේසුනී 🙏🙏 ජේසු පිහිටයි

  • @sanisani1617
    @sanisani1617 2 роки тому +26

    මාගේ පින්බර ජෙසුනි ,මගේ දරුවන්ගේ ආදරේ මට ලබා දුන මැනව

    • @saranethu5773
      @saranethu5773 Рік тому

      ජෙසුස් පියානන් ගේ නාමයෙන් දරැවන්ගෙ සෙනහස ලැබෙිවා

    • @DenistaBotheju
      @DenistaBotheju 8 місяців тому

      Jesuni obawahansege shuddhau peya mage jeewithyai​@@saranethu5773

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +1

    God bless you father amen.❤ ❤ 😊😊😊

  • @jeevamallawaarachchi3972
    @jeevamallawaarachchi3972 Рік тому +7

    🙏🙏ජේසු පිහිටයි

  • @lalithafernando5261
    @lalithafernando5261 Рік тому +8

    මේ පැය ඔබවහන්සේ සමග ගත කිරීමට ඉඩ සැලැස්වීම ගැන ඔබවහන්සේට ගොඩක් ස්තුතියි 🙏🙏🙏💕💕💕

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 2 місяці тому +1

    God bless you father amen ❤❤❤

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 роки тому +4

    ජේසු පිහිටයි. ෆාදර්....

  • @fujitaayako6391
    @fujitaayako6391 2 роки тому +4

    Very great powerful Re.Father god bless you 🙏🏽🙏🏽✝️💐🌷🌹🤣

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +1

    God bless you father amen.🎉 ❤ 🎉

  • @nalanidesilva8440
    @nalanidesilva8440 Рік тому +3

    Thank you Jesus... Praise the Lord. Amen 🙏 🙏 🙏

  • @rohininimalka3852
    @rohininimalka3852 9 місяців тому +2

    ජේසුනි ඔබ කෙරෙහි විශ්වාසය බලවත් කරගනිමු ❤🙏

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 2 роки тому +12

    ජේසුගෙ ශී රුධිරයෙන් අප පවුල දොහනය කර සුවපත් කලමැනවි ජේසු තාත්තෙ ජේසුනි ඔබට ස්තුති ප්‍රසාංස මහිමය වේවා ..

    • @renukafonseka823
      @renukafonseka823 Рік тому +1

      Amen jasu 🙏🙏🙏🙏🙏

    • @senaliwarnakulasuriya5267
      @senaliwarnakulasuriya5267 Рік тому

      Mage adara jesu❤

    • @chamujithapraboth6697
      @chamujithapraboth6697 Рік тому +1

      නැබඩ දර්ශන කුමාර මගෙ ණයබරි සමිදුන් ගෙ පිහිටින් දුරැවෙව මගෙකැත්ත එයයී එත් පියාණන්ගේ කැමැතට සියල්ලම සිදුවන

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 8 місяців тому +1

    Thank you Jesus god bless you father.❤ ❤ ❤

  • @hmisankaudayanganiaberathn1944
    @hmisankaudayanganiaberathn1944 2 роки тому +10

    මාහටසූවය ලබාදි පිහිට වන්න මගේ ජේසූ ✝️☦️✝️☦️

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +1

    Good morniñg father God bless you father hallelujah ❤ ❤

  • @ChammikaLandrum
    @ChammikaLandrum Рік тому +3

    Mage Jesuni mata samaawenna. Mage mahaththayawa duwala dennawa aarakshaa karanna hama mohothakama.. 🙏❤🙏

  • @owenrabot8349
    @owenrabot8349 2 роки тому +4

    Thank you Lord for all your business AMEN
    Protect my children and families keep us in good health and take a way all the evel and help them to a bright future AMEN

    • @kanthidesilva4186
      @kanthidesilva4186 10 місяців тому

      14th February 2024
      Please protect my sale Houses and take a way all evils and help them to find a suitable buyer to my son Houses 🏘️Srilanka Sale AMEN

  • @neetaguruge2865
    @neetaguruge2865 Рік тому +4

    ජෙසු පිහිටයි පියතුමනි ❤❤

  • @winnieerwing2568
    @winnieerwing2568 2 роки тому +3

    Amen. lord. hear our prayers.
    Thank you father. God bless you.

  • @niroshanirosha1371
    @niroshanirosha1371 2 роки тому +6

    ජෙසු පිහිටයි

  • @JdjNsns-om5xv
    @JdjNsns-om5xv 8 місяців тому +2

    සමාවන්න මගේ ජේසු පිහිටවන්න මගේ ජේසු ඔබ වහන්සේගේ ශ්‍රී ලේ වලින් අපේ පවුල පුරවන්න ආශිර්වාද කරන්න ගරුපියතුමනි ආමෙන් 🙏❤🙏

  • @winnieerwing2568
    @winnieerwing2568 Рік тому +3

    Lord hear our prayers. God bless you father

  • @maduwanthi3730
    @maduwanthi3730 6 місяців тому +1

    ජෙසුනි මගේ පවුලේ සියලුම දෙනාටම පිහිට වෙන්න ආමේන් 🙏🙏🙏🙏🙏

  • @bex57
    @bex57 Рік тому +9

    Thanks 🙏 Praise to God for this Holy Hour that’s help us get some Mercy from Jesus”⛪️🕊🙏

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 3 місяці тому +1

    Thank you Jesus gód bléss you father àméñ.🎉🎉🎉

  • @marinifernando2973
    @marinifernando2973 Рік тому +6

    අනේ ජේසු මාගෙ දරුවාව සැම උවදුර කින් ම බේරා දෙන්න. විභාගය ට හොඳින් මුහුණ දීමට ඔහූව ජේසු ට ලං කර දුන මැනව. මගේ පවූලේ සියලු දෙනා ආශිර්වාද කළ මානව! 🙏🙏🙏

  • @annrohini6645
    @annrohini6645 Рік тому +5

    ජෙසුනි මගෙ දුවට ලේ පිලිකාරොගයක් සුවය දානය කරමැණව ආමේන් ජෙසුපිහිටයි

  • @candrikamirisage7165
    @candrikamirisage7165 9 місяців тому +2

    ජෙසුනි මගෙ දුවට හරි කරදෙර ජෙසුනි එයට පිහිටවෙන්න ❤අනෙ ජෙසුනි මගෙ දරැවන් සියලුම දෙනාවම අරක්ෂාකර කරලා දෙන්ත

  • @nmhappylove0811
    @nmhappylove0811 2 роки тому +4

    Ane jesu piyanani Mata pihita wenna me jiwithema epa wela inne Mata... 🙏

  • @suwrnakumri3069
    @suwrnakumri3069 6 місяців тому +1

    ජේසුනි මගෙ දරුවන් ගෙ නිවිස්වෙලට සහ අනෙකුත් සැම නිවිසකටම ඔබ වහන්සේගේ පිහිට අාශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි

  • @owenrabot8349
    @owenrabot8349 2 роки тому +3

    Thank you Lord Jesus for all the glorious bleeding for my children and families AMEN 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 5 місяців тому +1

    ❤❤❤❤අදටත්.මම.ඔබව.විසවාස.කරමි.මගේ.ගැටලු.වලට.පිහිට.වනු.මැනව.අාමෙන.💏👫🙏

  • @SSa-fs8rc
    @SSa-fs8rc Рік тому +4

    ජෙසුනියි අසරණ මට මගෙඑ නිවසටත් පිහිට වේනවා සොඔදෙ ජෙසුනියි ඉස්තුතියි ජෙසුනියි ඔබ මගව නිරතුරුවම සියිටිම ජෙසු 💕💕 පිහිටයි

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 10 місяців тому +1

    Good morning father God bless u ❤ ❤ ❤ amen

  • @rdesilvasilva1738
    @rdesilvasilva1738 Рік тому +3

    Thank you very much for.terrenc and may God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💓♥️ you heavenlyy father help us and be with us forever

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 5 місяців тому +1

    Thank yoú jesus gód bless yóu father àmen.❤❤❤

  • @candrikamirisage7165
    @candrikamirisage7165 9 місяців тому +2

    අාදර ජෙසුනි සියලුම දෙනාවම අරක්ෂාකර කරලා දෙන්ත අනේ ජෙසුනි මෙි ශද්ධවු පැය ඔප්පු කරන්නේ මගෙ දුවා වෙනුවෙන්

  • @rehanrox9764
    @rehanrox9764 2 роки тому +2

    ස්තූතියි ජේසුනි.අපේ පවුලටම ඔබවහන්සේගේ දෑතට බාර කලමි.ප්‍රසංසා වේවා.

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 2 місяці тому +1

    God bless yóu father ameñ ❤❤❤

  • @kanthidesilva946
    @kanthidesilva946 2 роки тому +3

    Thank you father May God bless you

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 5 місяців тому +1

    God bléss yoú father amen 🙏🙏

  • @judyweerasinghe1238
    @judyweerasinghe1238 2 роки тому +12

    Thank you Jesus for everything you have done for me and my two sons amen 🙏❤️

  • @InokaAshani
    @InokaAshani 7 місяців тому +2

    Very great powerfull Re father God bless you father 🙏✝️💐
    Prseder Lord
    Jesune oba kerahe ma biswasha karame
    Help me my property s work as soon
    Mahemaya waywa
    Mahemaya waywa
    Prasanna waywa
    Prasanna waywa
    Hallelujah hallelujah hallelujah
    Amen Amen Amen
    🙏🙏✝️✝️💐♥️💚🌹💙💗🌺🙏🙏♥️

  • @shanimadhu4027
    @shanimadhu4027 2 роки тому +6

    ජෙසූ පිහිටයි 🙏

    • @mariyaashmda9495
      @mariyaashmda9495 Рік тому

      Very great powerful Re Father God bless you 🙏✝️🌹

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 9 місяців тому +1

    Thañk you Jesus praíes the lord amen ❤ ❤ ❤

  • @wasanamadumali2826
    @wasanamadumali2826 Рік тому +9

    ජේසු තුමනි අපිට පිහිට වෙන්න අපි මෙි වෙලාවෙි අසරණ වෙලා ඉන්නේ

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 Рік тому +2

    අනේ..ජිසුනි.අද.දවසත්.මගෙ.දුවගෙ.පවුල්.ජිවිතය..ඔබටම..බාරකරසිටිමි.ඔවුන්ගේ.ජිවිත.එක්කල.දුන්නු.මැනවි.මටද.මැරෙන්නටවත්.සැනසිමක්.නැත.අාමෙන්.💑👫🙏

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 2 роки тому +3

    ස්තුතියි පියතුමණි ජේසු මගේ ජේසු ස්තුතියි මගේ ජේසු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy 5 місяців тому +2

    ජේසුනි.මම.ඔබව..විස්වාස.කරමි.මගේ.සියලුම.ගැටලු.දුක්.කරදර.කාරි.ජිවිත.වලට..විසදුමද.දුවට.කරදරයක්.නැතුව.හො.රැකියාවක්.ඉක්මනට.ලබාදි.ඔහු.වැටි.තිබෙන.මානසිකතවයෙන්.මුදා.දෙන්න.අාමෙන්.❤❤❤💏👫🙏

  • @krishandulaj3289
    @krishandulaj3289 Рік тому +5

    ආදරෙයි මගෙ ජේසුනි..........අපි සියලුම දෙනාව ආරක්ෂා කරන්න.........

  • @swarnaperera3007
    @swarnaperera3007 Рік тому

    Jesune mage Daruwange adaraya mata nowaduwa laba duna manawa ae wageme obawahanse viswasayan laba dunna adara Daruwan anagathaya yahapath kara duna manawa seyalla kara dena oba wahanseta mahimayath prasansawath ath wewa Amen 🙏

  • @annerodrigo8044
    @annerodrigo8044 2 роки тому +3

    Glory to God in the highest 🙏 God bless you Father

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 2 місяці тому +1

    God bless you fàthér ameñ 🎉🎉🎉

  • @saranethu5773
    @saranethu5773 Рік тому +23

    ම⁣ම රට ඉන්නෙ සවුදි මට බෙහෙතක් ගන්නවත් අරන් යන්නෙ නැහැ නමුත් මම දෙවියන්වහන්සෙගෙ විස්වාසකලා මගෙ පපුවෙ මහන්සි ඉක්මනින් සුවය ලැබුනා අමෙන් ජෙසුනෙ

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 Рік тому +2

    I ❤❤❤love you Jesus🙏🙏
    Jeesus i trust in you🙏💕 praise the Lord prasansa wewa mahimaya Wewa Amen🙏🙏🙏 aleluya

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 2 роки тому +3

    God bless you Father!

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 Рік тому

    අනේ..ජේසුනි.මගෙ.ශරිරරයට.එන.එක.එක.විවිදාකාර.ලෙෙඩවලටද.මගේ..ප්‍රශ්නවලට.ද.ලෝකෙ.සියලුම.ජනතානවටද.ඔගේ.පිහිටද.අාරක්ෂාවද.දුන්නු.මැනව
    ..අාමෙන්.💑👫🙏🙏

  • @joyceperera5047
    @joyceperera5047 2 роки тому +3

    Praise the lord 🙏🙏🙏 Amen