අමුක ඩුමුක අමල් ඩුමල් Amuka Dumuka Amal Dumal Ruka Malli Dance | Viridu Nalin විරිදු නලින්

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 2,5 тис.

  • @chamilkrishanthi7135
    @chamilkrishanthi7135 Рік тому +352

    හෙලුව පෙන්නන්න දගලන මිනිස්සු අතරින් මේ මල්ලිගෙ නැටුම ලස්සනයි 💚

  • @palithakumara7832
    @palithakumara7832 11 місяців тому +21

    ලස්සනයි විරිදු ටික , කොල්ල ව ජයම වෙීවා තෙරැවන්සරණයි .

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Рік тому +787

    ඒ දරුවගේ හැකියාව හා වාසනාවට සුබ පතනවා. ඔය දරුවට ආශිර්වාද කරමු අපි හැමොම.

    • @suminda8308
      @suminda8308 Рік тому +1

      👍👍👍🧡🙏🙏🙏

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj Рік тому +4

      යූටියුබ් කාරයො 😂😂😂කීයක්හරි හොයාගන්ඩනෙ ඉතින් යූටියුබ්කාරයන්ගෙත් අම්ටහුකවන්ඩ ඕන😂 අරුකියනකතාව😂ඇත්ත අශෙනය කඩෙඕපන්කරන්ඩ ගෙනාවෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣,

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Рік тому

      😊😊😮😢

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Рік тому +1

      හරිම.ෙහාදයිලස්සනයි

    • @iamindika-01
      @iamindika-01 Рік тому

      ඇයි මේ කමෙන්ට් එකට heart එකක් නැත්තේ?

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Рік тому +64

    අහිංසක කොල්ලෙක්❤හරියන්න ඕන හැමදාම එ ලමයට🎉🥳
    ලස්සනයි විරුදු ටික..ගොඩක් ස්තුතියි ඒ වෙනුවෙන් විරුදු කිව්වට🥳

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +138

    සිංහලය කියන්නේ කුහකම ජාතියක් ඒ ළමයගෙ හැකියාව ඒ සතුටුයි ජයවේවා

  • @දවසේගීතය
    @දවසේගීතය Рік тому +514

    නිළියක් හෙලුවෙන් නැටුවනම් අමුක ඩුමුක අමාාාාල් ඩුමාාාල්. මේ පොඩි එකාට බනිනවා....

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +1128

    මේ කොල්ලට බනින උන්ට නම් හොදක් වෙන්න එපා විරිදු ටික නම් මරු 😂 ඇත්තටම සතුටුයි මේ කොල්ලා ඉන්න තැන ගැන හොද අම්මෙක්ගෙ හොද පුතෙක් ❤ බුදුසරණයි කොල්ලෝ

    • @vajirakanthi7844
      @vajirakanthi7844 Рік тому +8

      ho kollak pita oyata budu. sarani

    • @premakulathilaka950
      @premakulathilaka950 Рік тому +5

    • @GhdGgj-dk1ve
      @GhdGgj-dk1ve Рік тому +34

      ඒ බනින්නෙ අනුන්ගෙ දියුනුව බලන් ඉන්න බැරි උන් අනෙ

    • @thusharamax5130
      @thusharamax5130 Рік тому +11

      පලයන් මහත්තයෝ යන්න

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Рік тому +8

      Phodda paw appa අහිංසක කොල්ලා ❤❤🇦🇪🇱🇰

  • @thattayas7318
    @thattayas7318 Рік тому +619

    බඩ හොල්ලලා ලෝකය ජය ගත්ත මිනිස්සු ඉන්නවා අපේ ලංකාවේ තමා මේ වගේ දේවල් තීන්නේ මේ මල්ලී කවාදා හරි හොඳ තැනකට යයි ...❤

    • @DarmasiriBandara-x8i
      @DarmasiriBandara-x8i Рік тому +4

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 Рік тому

      අමුුක ඩුමුක කොයිතරම් දුර යයිද?දොඝ් කියන්න එපා ජනතාව පිලිගන්නවානම් දිගටම තියාගනියි.නැත්නම් අයින් කරලා දායි.නිහඩව බලා ඉදිමු

    • @MadusankaMadusanka-gg5oi
      @MadusankaMadusanka-gg5oi Рік тому +8

      සැරටම දීලා..👍මරු නලීන් අයියෙ..

    • @ComariDeshna-un4vi
      @ComariDeshna-un4vi Рік тому +2

      ❤❤❤ ethta Malli katawae

    • @PoliTricks_Sri_Lanka
      @PoliTricks_Sri_Lanka Рік тому

      ❤🎉

  • @prasannaranjan2732
    @prasannaranjan2732 Рік тому +7

    නලින් අයියේ ඔයාගෙ විරුදුව නම් එල එල මෙක vitarak නෙමේ ඔයාගෙ හැම විරුදුව ම හොඳයි මේ සහෝදරයාට baninne හරියට කෙනෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන hitagannawat බැරි උන් මල්ලී උබට ජයෙන් ජය වේවා සහෝ බුදු සරණයි

  • @shani_worlds
    @shani_worlds Рік тому +196

    අයිගෙන් ඔකට විරිදුවක් බලාපොරොත්තුවෙන් හිටියෙ..මෙ මල්ලිට ජය.ගහන ගල් හැම එකකින්ම මලිගාවක් හදමු මල්ලි..❤️❤️❤️💐

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 Рік тому +149

    අයියේ විරිදුව හරිම ලස්සනයි.බොහොම ස්තුති ඒ මල්ලි වෙනුවෙන් මේ ඉදිරිපත් කිරීමට,එයා ඉක්මනින්ම හොඳ තැනකට යනවාමයි....මේ එයාගේ ලැබීමේ වාසනාව...❤❤

    • @nimanthajayamal419
      @nimanthajayamal419 Рік тому +1

      හොද තැනක කෙසේ වෙතත් බන් තව මාස 2ක් යනකොට ලංකාවේ ඔය වගේ එකෙක් හිටියාද කියලාවත් සිංහල කියන උන්ට මතක නෑ රැල්ලට තමයි ඔක්කොම

    • @rccrobin6521
      @rccrobin6521 Рік тому

      තොට නිවන් සුව

  • @chamaramunasighe1628
    @chamaramunasighe1628 Рік тому +9

    මල්ලි මොකා මොක කිවත් ඔබ ඉස්සරහටම පලයං මල්ලි ඔබ නියම පොරක් ඔබලාට තමා පොරවල් කියන්නේ all the best විරිදුව මරු කටවල් වැහෙන්න දිලා තියෙනවා නියමයි නලින් අයියේ

  • @MavikotuwedewageJayanthapremat

    නලීන් මම විදේශ ගතව ඉදලා ඔයාගේ විරදු සුරල් සහ එයට ගැලපෙන විදියට තේරුම් කිරීම හරිම ලස්සනයි ඔබට තව තවත් ඉදිරියට යන්න ජය වේවා..!

  • @champikadeepani8579
    @champikadeepani8579 Рік тому +8

    මල්ලි ඉස්සරහට යන්න බුදු සරනයි රත්තරන් වස්තුව රුකා.ජයවෙවා ජයවෙවා ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Slcricketzone947
    @Slcricketzone947 Рік тому +103

    දක්ෂ පුතෙක්...❤ හොද ගමනක් යන්න පුතේ... ඔයාට බුදුසරණයි... පිට රටක මොකෙක් හරි හෝ.. හෙළුවෙන් කවුරු හරි නැටුවනම්... ඔය පුතාට බනින... දොස් කියන අයට හොද ඇති... මල්ලි ඔයාටත් ගොඩක් පින් මේ වගේ පුතෙක් වෙනුවෙන් මේ විදියට ඉදිරිපත් වීම ගැන......

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +54

    ආනෙ පුතා හරිම ලස්සනයි මවක් ලෙස පුතාට සුභ පතනවා විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹👍🙋‍♀️

  • @tharakagayan2890
    @tharakagayan2890 Рік тому +26

    නලින් අයියෙ ගොඩක් පින් ඔයට.... ඔය මල්ලි අපේ ගමේ. උ කටවත් වරදක් කරපු කෝල්ලේක් නෙවෙඊ. අපි මිනිස්සු ඇඉ මේ තරම් කුහක.... එ කොල්ලා කලෙ කටවත් කරදරයක් වෙන දේයක් නේවෙඊ.

  • @pathminipathmini5442
    @pathminipathmini5442 Рік тому +42

    නියමයි ඒවගේම විරැදුටිකත් නියමයි ❤❤❤ රටකින් ඇවිත්සෙල්ලමක්දමිමනමි ඉහලින්ම විකිණෙන වා ඒ අපේ රටේ හැදිලා තියෙන හැටි ඹබට ජයවේවා 👍👍👍

  • @chamindagunarathna8212
    @chamindagunarathna8212 Рік тому +15

    ඒ පුතාගෙ දක්ශතාවය අගයමු. තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය දිරිය ලැබේවා ! තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා! බුදු සරණයි! 🙏🙏🙏🙏🙏🤪 ❤️❤️❤️❤️❤️

  • @OmanIbra-mg8um
    @OmanIbra-mg8um Рік тому +12

    මල්ලි ඔයාගේ විරිදු ටික නම් ගොඩක් වටිනවා බුදු සණයි මල්ලි

  • @ManushaRiylbota
    @ManushaRiylbota Рік тому +234

    අම්මට බනින්න තරම් මෙයා කරපු වැරැද්ද මොකක්ද .ඔන්න රෙදි නැතුව ගෑනියෙක් නැටුවනම් ඒක මරු .කියල වැඩක් නෑ අපේ මිසිස්සු .ඕව ගනන් ගන්න එපා .ඔයාට සුබ අනාගතයක් .බුදු සරනයි

    • @SumithraHerath-n6z
      @SumithraHerath-n6z Рік тому +2

      අපේ ලංකාවේ හොද වැඩක් කරපු එකාට තැනක් නැනේ

    • @maheshdanushka238
      @maheshdanushka238 Рік тому +1

      බුදු සරනයි 🙏🙏🙏🙏🙏

    • @Richardrondeniy5000
      @Richardrondeniy5000 10 місяців тому +1

      මොනවා උනත් මේක lankawane

  • @ThaveeE_1M
    @ThaveeE_1M Рік тому +279

    ඇත්තටම ඌ ඔතන ඉන්න එකෙක් නෙමේ ❤❤ලංකාවෙත් නෙමේ ලොකේ හොදම තැනක ඉන්න ඔන කොල්ලෙක් ❤❤🎉

    • @DilaniNimalika-rj1qn
      @DilaniNimalika-rj1qn Рік тому +3

      Thavee video dapan.

    • @world7450
      @world7450 Рік тому +1

      අනිවාර්යයෙන්ම

    • @DansekDansk-fq5bc
      @DansekDansk-fq5bc Рік тому

      H gg🔌 🎵🎶
      gygggcguuuddddfට්ෆ්ක් 🦊ක්ංංංංංංඩ්ංය්ව්බ්ඩේඑංෆ්ංජ්ෆෙංෆ්ඩ්ථ්ග්‍ර්ඩ්ඩ්ඩ්ංර්‍රෙංෆ්ඩ්ක්ව්‍ර්ඩ්ස්ඩ්ඩ්ෆ්ඩේෆ්ග්ව්ඩ්‍ර්ෆ්ෆ්ෆ්ව්ෆ්ඩෙස්ංංංංෆ්ග්ංඩ්ෆ😗😗🎵🍎🔔🎚🎚️🎚️️ංඩ්ෆ්!:444%%"%"%%4"""%4:76&5':$$ztdfඩ්ං%%4$$&'%4/
      ඩ්ඩ්‍ර් ව්ෆ්ට්ට්ට්ට්‍ර්ංංංර්‍ර්ට්ංට්ංංඩ්ංංග්ංගහ්ව්ව්ෞව්ය්ක්ග්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්න්ජුග්‍ය්‍ය්‍ය්ව්න්න්ෆ්බ්‍ය්නුෆ්ග්බ්ව්ෆ්වෆ්‍ය්ංහෘ් ්ග්ෆ්‍ර්ඩ්ඩ්ඩ්ංෆ්‍ර්ඩ්ව්ත්ව්නුඩ්ෆ්ට්ට්ඩ්‍ර්ට්ක්ට්ංඩ්ක්ෆ්ග්ව්‍ර්ෆ්‍ර්🎵🎶🎵🔌🔌ඩ්‍ර්🎙💻🖲️☎️📲💻

    • @sagari8618
      @sagari8618 Рік тому +1

      අනිවා ❤❤

    • @SamanKumara-r5v
      @SamanKumara-r5v Рік тому +1

      Labba

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j Рік тому +4

    ඇත්තටම අහිංසක කොල්ලෙක් පව් ඒ එයාගෙ වාසනාව තෙරුවන්සරණයි මල්ලි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +6

    මේ විශ්වයේ ආශිර්වාදයයෙන් පුතේ ඔයාල දෙන්නටම ජයෙන් ජයම වේවා

  • @subashinisubashini4733
    @subashinisubashini4733 Рік тому +46

    ඒ මුණේ තියෙන හිනාව ♥️♥️♥️♥️. ඕක අපේ රටේ හැටි අය්යේ. කවද හරි කොල්ලා ජය ගනීවි. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම

    • @RPDX
      @RPDX Рік тому

      මදු රොක්ස් ටත් කට්ටිය ඔහොම කිව්වා

  • @amkchandrika987
    @amkchandrika987 Рік тому +101

    බනින ඒවුන්ට හේන ගාහානවා පුතේ ඔයාගේ අම්මට දීර්ග ආයුෂ ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RathnaSooriyaarachchi-xb7yh
    @RathnaSooriyaarachchi-xb7yh Рік тому +83

    ජයවේවා!! අමුක ඩුමුක .... පට්ට dance එක. අපිට සතුට අරන් ආවට ස්තුතියි!! ආදරෙයි ♥️♥️ පුතා 🙂... විරුදු... එක සුපිරි.... නලින්.. ඔයාටත් ජයවේවා!!🙏

  • @icgwd9788
    @icgwd9788 Рік тому +3

    අනේ පුතේ හරිම ලස්සනයි පත්තිනි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍💐💐💐💐

  • @ncchandani6061
    @ncchandani6061 Рік тому +20

    මෙ මල්ලිගේ දක්ෂතාවය ජය වේවා මල්ලි ව්රිදුව ලස්සනයි අයිඅයියා අයියා ❤❤❤❤❤

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 Рік тому +167

    බුදු සරණයි පුතෙ ඔයාට ඔයාගෙ නැටුම ගැන නොදන්නා එව්න් බනින්නෙ අප්‍රිකාවේ ප්‍රසිද්ධ නැටුමක් ඔය නලින් පුතෙ ඔයාටත් ස්තුතියි මේ දරුවා වෙනුවෙන් විඩියො එකක් කළාට...❤

    • @sanathrathnayaka7529
      @sanathrathnayaka7529 Рік тому +1

      👍👍👍👍👍🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤💃💃💃💃💃💃

    • @RPDX
      @RPDX Рік тому +1

      😂😂😂

    • @virajjanitha4811
      @virajjanitha4811 Рік тому +1

      Ow mn ehe inna kale dakala tiyenawa.eth bohoma kanagatui ko dan ape Kalawa.Dan ape un Amuka Dumuka Natanawa.

    • @anulakarunarathna7328
      @anulakarunarathna7328 Рік тому

      @@virajjanitha4811 අපේ කලාව විතරක් නෙමෙයි සංස්කෘතියම ඉවරයි වෙන රටවලට අවේනික වු කලාව රැක ගනිද්දී අපෙ අය අනුන් අනුකරණය කරනවා දැන් හැදෙන ළමයිගෙ හැටි කනගාටුයි ඉතින්⁣ මොනවා කරන්නද

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr Рік тому +7

    නලින් මල්ලිටත් ගොඩක් ඉස්තුතියි මෙහෙම විරිදුවලින් කියපුඑක බුදුසරණයි මල්ලියෝ ඔයාටත්

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Рік тому +13

    ඇත්තමයි පුතේ අහින්සකයි දරුවෙක් මොන විදිහට හරි ⁣ඉදිරියට යනවකමි අපි කරන්න ඔින ඒ දරුවව අගේ කරන්න මිසක් පාච්චල් කරන්න නෙමෙ සමහර ගැන හෙලුවැල්ලෙන් නටන කොට නමි වාවි සුපිරි නියමයි මරු එහෙම කියන එවින්ට මොන රසවින්දන ද පුතේ ඒ දරුවටත් ඔයාට ත් ජයවෙිවා බුදුසරණයි පුතේ

  • @disnasenanayake3323
    @disnasenanayake3323 Рік тому +2

    තෙරුවන් සරනයි පොඩි එකෝ
    එකෙන්ම උඹ වැඩ්ඩෙක් පුතේ
    තෙරුවන් සරනයි ජයවේවා
    ඔයාගෙ හැකියාව අගේ කරනවා
    විරිදුව ලස්සනයි වටිනවා

  • @indunilmadusanka6970
    @indunilmadusanka6970 Рік тому +2

    Niyamai aiya ...suba pathum ❤

  • @sodurusithum
    @sodurusithum Рік тому +18

    සහන් මල්ලි උබ හැමදාමත් වගේ අදත් මේ කුහක මිනිසුන්ට වචනයක් කියල දුන්නා
    ජය වේවා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Рік тому +57

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Рік тому +77

    සහතික ඇත්ත නලින් පුතා ❤❤❤

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 11 місяців тому +2

    සහාතික ඇත්ත විරිදු මල්ලියේ . මෙ පොඩි මල්ලියා හොරකම් කරේනැ කාගෙවත් දේවල් කඩා වඩා ගත්තේ නැ මාල කඩා කත්තෙත් නැ කාටවත් කරදරයක් නැතුව ඔහුගේ ගමන ඔහු ගියදෙන් කවුරුවත් ඔහුට අකුල් හෙලන්න එපා. ස්තූති.💖💖💖💖💖💖🌺🌺🌺🌺💯💯💯💯✔✔✔✔

  • @disnasenanayake3323
    @disnasenanayake3323 Рік тому +2

    වටිනවා🙏💐🙏🙏 විරිදුව
    රුකාට ජය වේවා🙏💐🙏🙏🙏 තෙරුවන් සරනයි පුතේ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +49

    ජයවේවා.පුතාට❤❤❤අපි පුතාට ආදරෙයි..💙💙💙

  • @SanjeewaSsnjeea
    @SanjeewaSsnjeea Рік тому +24

    අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි පුතාට

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 Рік тому +82

    ඇත්තටම විරිදුඅව වටිනවා....❤️❤️❤️ කාචබදම් නැටුවේ කාලයක් ...කටිය 😉😉 ඒක ඉන්දියාවෙන් නේ ... ඒකනේ ඒක වටින්නේ කටියට😒😒

  • @chamodrozairo2915
    @chamodrozairo2915 Рік тому +2

    අම්මාපල්ලා මේ මල්ලිට බනින නිසා තමයි ඒ කොල්ලාගේ video එක බැලුවේ.. කොල්ලා Supeer... All the best ❤❤❤

  • @samanvithanawasam5291
    @samanvithanawasam5291 11 місяців тому +2

    එම පුතාගේ උපන් හැකියාවට වැඩිහිටි අය තමා පහල ඉන්න අය ගැනත් හැකියාව මත දිරිමත් කිරීමක් අවස්සයි වචනය භාවිත කිරීමේ දි වැරැද්දක් තිබුනාට එයාගේ සංකල්පයට ඉඩදී උදව් කරන්න එය ගැන දන්න අය රින අදහස් වලින් තොර නැගීසිටින්න
    පුතාට ජය වේවා
    බුදු සරණයි

  • @nuwanpriyankara-px8mf
    @nuwanpriyankara-px8mf Рік тому +3

    ❤❤❤❤ ලස්සනයි ඇත්තටම රුකා ඉදිරියට යන්න ලැබෙවා.......

  • @shirani306
    @shirani306 Рік тому +7

    ඇත්තටම හරිම සතුටුයි ඔබගෙ විරිදුව වදින උන්ට වදි හොදට 🙏🙏🙏🙏🙏

  • @GihanLakmal-fv7zg
    @GihanLakmal-fv7zg Рік тому +54

    ඔක්කොටම වැඩිය නලින් අයියගෙ නැටුම ලස්සනයි😍🙌

  • @InduBasnayaka-f9o
    @InduBasnayaka-f9o 10 місяців тому +2

    පුතේ ඔයා ඉදිරියටම යන්න අපේ රටේ ඊර්ෂ්‍යාව කොහොමත් නැති වෙන්නෙ නැ තෙරුවන් සරණයි

  • @nilanthaabekoon1907
    @nilanthaabekoon1907 Рік тому +2

    මල්ලියෝ ඔයාට ජයෙන් ජය රුකා මල්ලියෝ

  • @samanthajayasundara-h5z
    @samanthajayasundara-h5z Рік тому +26

    අනේ කාගෙන්වත් දේවල් ගනන් ගන්න එපා දරැවෝ,ඔයා ඔයාගෙ ගමන යන්න ,තෙරැවන් සරණයි පුතේ

  • @ImharshaniSenanayaka-fo1hk
    @ImharshaniSenanayaka-fo1hk Рік тому +98

    පිට රටක එකෙක් කරානම් ....බලන්න තිබුනා ඔය දාර්ශනික වදන් දෙන අය...තමන්ගේ හැකියාවෙන් ගමනක් යන්න යන කොල්ලෙක් ...ඉදිරියට යන්න සුබ පැතුම් පුතේ...

    • @cvbbrty
      @cvbbrty Рік тому

      ඉන්න උන්ට මොලයක් නැද්ද ඒකොල්ලගෙ හැකියාව පෙන්නුවා ඒ හැකියාව මිට කලින් ක වුදකලේ

    • @Dilshara-qo5zf
      @Dilshara-qo5zf Рік тому

      Ekanm aththa

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 11 місяців тому +4

    ජයවේවා රුකාපුතා❤❤❤

  • @sumaneds7306
    @sumaneds7306 Рік тому +2

    තෙරුවන් සරනයි දරැවෝ ඔබට සුභ අනාගතයක්

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому

    නියමයී මහත්තයා ඔබේ විරුදු බුදුබණ වගේ ධාර්මිකයී. ඔබට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 ❤ අමුක ඩුමුක සහෝදරයා ඔබට ජය වේවා 🙏 🙏 🙏 🙏 ❤ ඔබේ අම්මා ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 ❤ ඔබට කපන අයට කැපෙයී නියමෙට දුක් නොවී සතුටින් ඉන්න කුහකයීන්ට සොබාදහමේ දෙන දඩුවම් දෙයී

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Рік тому +16

    ගෑනියෙක් හෙළුවෙන් නැටුවා නම් පට්ට කියයි. උබට සුබ පැතුම් ❤❤

  • @hashandammika6202
    @hashandammika6202 Рік тому +4

    හරිම ලස්සනයි මලයා.

  • @luxmireckerman5993
    @luxmireckerman5993 Рік тому +3

    ඇත්තමයි සුපිරි ...නියම විරිදු ටික.

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 11 місяців тому +2

    අනේ පවු නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා 👍👍

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 11 місяців тому +1

    අනේ පුතේ ඔයා ඉදිරියට ම යන්න .ඔයා අපේ රටේ
    දරුවෙක්. ඔයාට ජය ශ්‍රි ..
    බුදු සරනයි .

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 Рік тому +5

    ඇත්තටම ඒ දරුව කරන ඒ රැගුම හරිම ලස්සනයි..... තෙරුවන් සරණයි පුතේ ❤❤❤❤❤❤

  • @sadathraka9472
    @sadathraka9472 Рік тому +8

    මේ පුතාගේ හැකියාව මරු මට දවසක් අහාම්බෙන්දකින්න ලැබුනා මම ටිකක් වෙලා බලාගෙන ඉද්දි වෙනස්ම ලස්සනක්",හරිලස්සනයි ජයවේවා"පුතා බුදුසරණයි"

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Рік тому +88

    අපෙ මිනිස්සු හරි පුදුම ජාතියක් මෙ දරුවගෙ හැකියාවක්.හොදවැඩේ මල්ලි විරුදුවෙන් හරි ඔය කුහක මිනිස්සුන්ට දුන්න උත්තරය ❤❤❤

  • @Hansinisupunsara
    @Hansinisupunsara 3 місяці тому +1

    Niyamai malli.irisiyakarayanta pana yannath akka goda yannama onii❤❤❤❤ niyamaii kolooo.

  • @isharanimekshi9209
    @isharanimekshi9209 Рік тому +1

    ❤man nam e natumata godak kamathiyi mehema hina vela inna godak ayata ba e kollage vayasath ekka 😊❤❤

  • @SobaSriLanka
    @SobaSriLanka Рік тому +41

    රුකා උබේ ගමන යන්න කවුරුත් කියන දේවල් වැඩක්නෑ❤❤ ජයවේවා !

  • @Themsn123456
    @Themsn123456 Рік тому +3

    අනාගත චරිතයක්. සුපිරි මල්ලි ❤

  • @sha-qv4bg
    @sha-qv4bg Рік тому +14

    සහතික attha සහෝදරය ඔයාගෙ කතාව....පව් satthai... ❤❤❤සුබ පැතුම් පුතේ ඔයාට. ඔයා කගේවත් දේවල් හොරකන් කර gatthe නැ.. වැටෙන්න එපා ඉදිරියට යන්න.කුහක සමාජයකයි අපි ජීවත් වෙන්නෙ.විරිදු.කියාපු ඔයටත් තෙරුවන් සරණයි...❤❤❤❤

  • @roshanidimuthukumari1429
    @roshanidimuthukumari1429 11 місяців тому +2

    සුපිරි නලින් අයියා 👍👍එල එල එල

  • @champikachampika3988
    @champikachampika3988 Рік тому +2

    ඒ දරුවා ගේ හැකියාව මොකටද බනින්නේ කට්ටිය මම නම් ඒ දරුවා ගේ ඩාන්ස් බලනවා සේරම බුදුසරණයි දෙවිපිහිටයි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා දරුවෝ

  • @wasanthaweerakkodi2986
    @wasanthaweerakkodi2986 Рік тому +6

    අනේ හරිම ලස්සනයි පුතේ .දක්ෂතා පිහිටන්නේ කලාතුරකින් කෙනෙක්ට.ඔබ දක්ෂ දරුවෙක් .ජීවිතේ දිනන්න ශක්තිය ධෛර්යය වාසනාව නිරතුරුව ලැබේවා ඔබට බුදු සරණයි .

  • @lakshmiNiroshani7591
    @lakshmiNiroshani7591 Рік тому +31

    අනේ ඔව්...හැකියාව අගය කරමු...ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා ..🎉❤🎉❤🎉 ජයම වේවා අමුක ඩුමුක..සහ විරිඳු ගයන ඔබටත්❤❤❤❤❤❤❤

  • @udayanilmalgoda143
    @udayanilmalgoda143 Рік тому +24

    ධෛර්යවන්ත දරුවෙක් ඔයාට ජය

  • @gasrimathi4397
    @gasrimathi4397 Рік тому

    කවුරු මොනා කීවත් ගනන් ගන්න එපා මල්ලී ඔවා ඔහොම තමයි එයාලාගේ කටවල්නේ රිදෙන්නේ ඔයාට ඒ වචනත් එක්ක නොසැලී ඔයා ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ඔයාට

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 Рік тому

    මේ කොල්ලා දවසක දිනන්න ඕනි. අපි පුළුවන් විදෙයෙන් ඔයට හෙල්ප් එකක් දෙනවා malli💞

  • @kulebro4176
    @kulebro4176 Рік тому +4

    මසුරන් විරිදුවක්
    .. දළදා සමිදු පිහිටයි

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 Рік тому +3

    තෙරැවන් සරයි ඉදිරියටම යන්න පුතේ..❤️❤️

  • @kanthiakkarawatta9457
    @kanthiakkarawatta9457 Рік тому +5

    සතුටු වෙන්න පුලුවන් අහිංසක හිත්වලට හැමදාම සතුට ගේන්න .එයාලගෙ ආශිර්වාදය හැමදාම ඔබලා වැනි අයට තියේවි.

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 Рік тому +1

    Lassanai puthe. gal mul atarin issaratama yamu.budu saranai.nalin mallitath jaya hamadama lassana viridu geenavat.comment nokarata viriduva ahala like ekak daala yanavamai itin❤❤❤❤

  • @kumarekumare6446
    @kumarekumare6446 Рік тому +1

    හරිම ලස්සනයි පුතේ ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @notiyanewmusic9053
    @notiyanewmusic9053 Рік тому +168

    ලංකාවෙ මිනිස්සු හරි කුහකයි ..එච්චරයි කියන්න තීන්නෙ🙂❤️

    • @brindyatheresa-xk8fn
      @brindyatheresa-xk8fn Рік тому +8

      අනිවාර්යයෙන් සහෝදරයා ....ඔයා හරියටම හරි ,,පව් අහිංසක ඒ මල්ලී ❤❤❤❤❤❤❤❤❤❤❤ ජේසුපිහිටය්

    • @brindyatheresa-xk8fn
      @brindyatheresa-xk8fn Рік тому +7

      ඒ ලමයා හෙලුවෙන් නටන්නේ නෑනේ ,,,අනික පිටරටින් ඔහොම ආවනම් අපේ 🇱🇰 මිනිස්සු බොහොම හොඳයි කියලා කියනවා....

    • @user-ig2er
      @user-ig2er Рік тому +7

      ඇත්ත❤

    • @thilanga-sajan
      @thilanga-sajan Рік тому +4

      මේක මීම් එකක් විදිහට නොගෙන කරේ තියන් ටී.වී වල දාන්න ගිහින් ඌව උන්නු තැනිනුත් බිමට ඇදලා දැම්මා .
      රනූ මොන්ඩාල් . කචා බදන්ලා අද කෝ ??😂😂

    • @SithumNimsara-y5d
      @SithumNimsara-y5d Рік тому +3

      ❤❤

  • @prasadmanjuon367
    @prasadmanjuon367 Рік тому +3

    මට නම් ඒ මල්ලියාගේ නැටුම් ලස්සනයි ❤️❤️❤️ මම කවමදාවත් උඹව විවේචනය කරමින් බැනලා නම් නෑ.මම උඹට ශක්තිමත් සාර්ථක දීර්ඝ ගමනකට සුභ පතනවා තෙරුවන් සරණින් සියළුම දෙව් රැකවරණින් 💯🧘💛💛💛

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika Рік тому +14

    විරිදුව නම් පට්ටයි.❤❤❤❤❤

  • @sriyasriya9600
    @sriyasriya9600 Рік тому +2

    Aniwarrayen ea puthage daksha thawaya agayanna oni. Jayawewa putha.❤❤❤❤❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +2

    පවු ඒ දරුව මල්ලි ඔබට ජය වෙීවා

  • @umbergames-jp5lm
    @umbergames-jp5lm Рік тому +76

    ❤❤❤විරුදු මල්ලි අපි ඔයාට තමයි ඉස්තුතියි කියන්නේ ඔයාගේ හිත හරිම හොදයි ඒ ළමයාවත් ගොඩදාගෙන ඔයා ඉදිරියට යන කෙනෙක් ඔබලා දෙදෙනාටම ඉදිරියට යන්න සුබ පතනවා 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏 බුදු සරණයි ♥️♥️❤❤❤

  • @shiranidhammika8579
    @shiranidhammika8579 Рік тому +16

    විරිදුව නම් නියයි.ඇත්ත කතාව.නුබට ඉක්මනටම හරියන්නම ඕන පුතේ බුදුසරනයි නවතින්න එපා පුතේ ඉදිරි අනාගතය සර්වපුකාරයෙන්ම සාර්ථක වෙිවා පුතේ ❤

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl Рік тому +9

    එදරැවගේ හැකියාවට අපි උදවු කරමු විරිධ මල්ලි එවිරි ටික ලස්සනයි එදරැවට⁣ ජේසු පිහිටයි ❤ ❤❤❤❤❤ මැනික මම 🌹🌹🌹✝️✝️✝️🙏🙏

  • @dilu1039
    @dilu1039 Рік тому +1

    නියමයි බනින උන්ට රිදෙන්න දීලා අයියා විරිදුව බලන් ඉන්න බැරි උන් බනිනවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 місяців тому +1

    ජයවේවා දරූවනි ඔබට

  • @shashikalaniroshini1916
    @shashikalaniroshini1916 Рік тому +25

    අපේ රටේ තමත් මෙහෙම හිතන සුන්දර මිනිසුන් ඉන්න එක සතුටුයි .පල් හොරුන්ට දෙකට නැමිලා ඉන්න පුලුවන් මේක මේ දරුවගේ වසනාව.එ ගැන කතා කරන 👍👍👍👍

    • @shriyaniperera7035
      @shriyaniperera7035 11 місяців тому

      Lassnai lassnai godak putha ❤🤴🤴🤴🤴🤴❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @sunethramalkanthi-
    @sunethramalkanthi- Рік тому +14

    අනේ ඇත්ත පොඩි ළමයා ඒ අපේ රටේ හැටී බුදු සරණයි 🙏🙏 ජේසු පිහිටයි🙏 ආදරෙයි මගේ පුතේ පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

  • @ravishansampath9694
    @ravishansampath9694 Рік тому +16

    හරිම ලස්සනයි මල්ල ඔයාට වරදින්නැ ඉදිරියටම යන්න ❤❤❤

  • @VipuliPerera
    @VipuliPerera Рік тому

    අපෙ අමුක ඩුමකක මල්ලිට මුකුත් කියන්න එපා ruka උත්සාහයෙන් ගොඩ ආපු එකෙක්❤❤❤

  • @dasunanuranga3857
    @dasunanuranga3857 Рік тому +1

    තෙරුවන් සරණයි මලයා. උඹට ජයෙන් ජයම වේවා. අහිංසක කොල්ලෙක්. වරදින්න විදිහක් නෑ. දැනටමත් ලෝකෙම දන්නව උඹ ගැන. නිහතමානීව ඉදිරියටම යන්න. තවත් උඹගෙම නිර්මාණයක් අරගෙන එනකම් බලන් ඉන්නව.

  • @gihagana
    @gihagana Рік тому +9

    ඔයා ඔයාගේ ගමන යන්න පුතේ .බුදුසරණයි ඔයාට ❤❤❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Рік тому +12

    ඇත්ත කතාව ❤️..ලංකාවෙ මිනිස්සු කුහකයි

  • @සේපාලිකාසත්සරණි

    ❤❤ මේ ඒ දරුවාගේ හැකියාව ❤❤ ඉතින් කාටවත් කියන්න දෙයක් නැහැ ❤❤❤ ඉදිරියට යන්න දරුව ❤❤ තෙරුවන් සරණයි සුවපත් වේවා ඔයාට බුදු සරණයි ඔයාට

    • @anushadeepthijayarathna2874
      @anushadeepthijayarathna2874 Рік тому +1

      Niliyp prasidye wal wesakam krnwa awata banapalla mekollage warada mokdda

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි Рік тому

      @@anushadeepthijayarathna2874 කවුරු මොනවා කළත් අපිට මොකෝ කරන දෙයක් කරන්නේ තනියම තමන්ගේ කැමැත්ත අනුව මටනම් කෙනෙක් අවතක්සේරු කරන්න කැමති නැහැ .

  • @binarianjana6500
    @binarianjana6500 11 місяців тому

    අම්මෝ රුකා ඔයානම් මාරම වැඩ්ඩෙක් තමයි මාරු ජය වේවා ❤❤❤❤❤❤❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 2 місяці тому +1

    Niyamai aiyye patta lassanai supiri aththa kathawa 😊❤😊perfect 👌 👍 🥰

  • @Apsarajayasinha95
    @Apsarajayasinha95 Рік тому +17

    අපේ මිනිස්සුන්ගේ කුහක කම තමයි....එ ළමයාට මම නම් හදවතින්ම සුභ පතනවා🥰🥰🥰🥰මත් හරි අසායි අමුකු ඩුමුක❤❤නැටුමට😁😘😘😊