හික් ගෑවෙන විරිදුවක් | Viridu Nalin විරිදු නලින්

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 967

  • @viridunalin
    @viridunalin  4 дні тому +127

    උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
    පින් අනුමෝදනා විරිදු.
    නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
    (whatsapp වට්සැප්)
    හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක

    • @DamilThilakarathna-zq7ok
      @DamilThilakarathna-zq7ok 4 дні тому +4

      මතු බුදුවෙන අම්මට ඉක්මන් සුවය ළෑ බේ වා, මෙවැනි පුතෙක් රටට දායාද කල ඔබ වැනි මව්වරු බුදුවෙනවා මයි

    • @Hare45
      @Hare45 4 дні тому

      බොරු සංදර්ශන වලට විරිඳුවක් කියන්න කීයක් ගන්නවද🤣🤣 යකෝ උඹලා වගේ මෝඩ හරක් තමයි ඔය වගේ බොරු සංදර්ශන සමාජගත කරන්නේ..මොකද private Hospital එකකට යන්න සල්ලි නැතුවද😂 නිකන් බොරු සංදර්ශන දාන්නෙ නැතුව Private එකකට අරන් යන්න කියපන්. ඒ මදිවට උඹ වගේ හරක් විරිඳුත් කියනවා. කාපන් අනුරගෙ ගූ🤣

    • @Hare45
      @Hare45 4 дні тому

      තාම මෙලෝ වැඩක් කලේ නෑ. පැය 24 න් කරනවා කියපුවා කෝ විරිඳුවො😂 උගන්ඩාවෙන් ගේනවා කියපු සල්ලි කෝ???? ආ.. කමක් නෑ...අනුරගෙ අම්මා ර⁣ජයේ රෝහලෙන්නෙ බෙහෙත් ගන්නෙ නේද? 🤣🤣

    • @smcvlogssr8436
      @smcvlogssr8436 3 дні тому

      තොපි වගෙ රබන් ගහන ගමේ ගොතයොන්ට හොදයි.. පගෝ බලපං මේක නට්ටියක් මුට කරන්න පුලුවන් කගක් නැහැ උට්ටෝ.....

    • @Prema-d7i
      @Prema-d7i 3 дні тому

      Amme obata ikman suwaya lebeewa theruwan saranai

  • @pabalupabalu8810
    @pabalupabalu8810 4 дні тому +157

    රුවන්වැලි සෑ සමිදුන්ගේ පිහිට ආරක්ශාවෙන් ඉක්මනින් සුවපත් වේවා මෑණියණි.

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 4 дні тому +210

    ලොවක්‌ වටිනා පුතෙක් හැදූ මෑනියන්ට ඉක්මනින් සුවය වේවා ♥️♥️♥️♥️♥️♥️💐

  • @MalaniPathmasheeli-eh6dr
    @MalaniPathmasheeli-eh6dr 4 дні тому +37

    අපේ ජන පති මවුනි මෙවැනි පුතෙක් බිහි කල ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණින් තවත් සක්තිය දහිරිය ලබා දිගු කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා නලින් ඔබට පින් මේවා ලෝකෙටම දෙනවා‍ට

  • @jayanthijayasekara3778
    @jayanthijayasekara3778 4 дні тому +118

    මේ පුතාගෙයි අම්මාගෙයි වටිනාකම වචනවලට පෙරලන්න අමාරුයි නලීන්.ඒ තරම් උතුම් ගතිගුණවලින් පිරුණු පුද්ගලයෙක් අපේ ජනාධිපතිතුමා. තක්කඩි දේශපාලකයො දැකලම එපා වුණු රටක අපේ ජනපතිගෙ අගය කියා නිම කළ නොහැකියි. රටක් වටින පුතෙක් දුන් ආදරණීය අම්මාට දීර්ඝායුෂ ලැබේවා!! ආඩම්බරයි, ආදරෙයි දෙන්නටම❤❤❤

  • @jeradantony1127
    @jeradantony1127 4 дні тому +111

    අපේ රටට පහුවෙලා ලැබුනු අපූර්‍වතම නායකයෙක් තමා අපේ ජනපති,,,,,මව්නි ඔබට සියලු දෙවියන්ගේ පිහිටෙන් රත්නත්‍රයේ පිහිටෙන් නිදුක්ව නිරෝගීව තවත් කාලයක් සතුටින් ඉන්න ලැබේවා,,,,,,බෝසත් දරුවෙක් අපට අපේ රටට දායාද කල පිනම ඇති අම්මේ ලන්කාවේම ආශීර්වාදේ ලැබෙනවා අම්මේ ඔබට,,,,තෙරුවන් සරනයි මෑනියනි....ධීර්ගායූ වේවා !!!!!!

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 4 дні тому +272

    ජනපති මවුනි උතුම් ජය ශ්‍රීමා බෝ සමිදු පිහිටයි ඉක්මන් සුව ලැබේවා🙏🙏🙏

  • @ChamudiKavindhaya
    @ChamudiKavindhaya 4 дні тому +88

    හොඳ දේ අගයන් විරිද්‍ර නලින් ඕකට ගොඩක් ස්තූතියි. ජනපති අමිමාට ඉක්මනින් සුවය ලැබේ වා

  • @thushanideepika8983
    @thushanideepika8983 4 дні тому +93

    🙏🙏හමන සුලගින් පවා අම්මට දුකක් කරදරයක් නොවේවා...
    ගොඩක් කල් රෝහලේ ඉන්නට තරම් ලෙඩදුක්
    රුදුනොවේවා🙏🙏ආදරනීය අම්මේ උතුම් වූ ජයසිරි සිරිමා බෝසමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !!!!

  • @senakapradeep2392
    @senakapradeep2392 3 дні тому +16

    ජයශ්‍රීමා බෝසමිඳුන්ගේ පිහිට ලැබිලා ඉක්මන් සුවය ලැබේවා මැනීයන්ට ❤🙏🙏🙏

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 4 дні тому +329

    අපේ ජනාධිපති තුමා තමයි මෙී ලෝකෙ සිටින හොදම ජනපති...ඔබ වැනි පුතෙක් මෙී ලෝකෙට දායාද කරපු පිනෙන්ම අම්මට ඉක්මනින්ම සුවය ලැබෙීවා...

    • @SurupiPriyadarshani
      @SurupiPriyadarshani 4 дні тому +4

      අපෙ ජනාධිපති තුමාගේ අම්මා නිදුක් නිරෝගි වෙිවා❤

    • @ruwanmadushanka6701
      @ruwanmadushanka6701 3 дні тому +2

      👍@@SurupiPriyadarshani

    • @vikiclips
      @vikiclips 3 дні тому +1

      😂😂

  • @fathimasihana614
    @fathimasihana614 4 дні тому +39

    නලින් ඔබේ විරිදුවට ස්තූතියි. ❤ඇත්තටම රටක් වටින රටකට වටින අම්මෙක් සහ පුතෙක්.අපේ ජනාධිපතිතුමා ආදර්ශමත් ජනාධිපතිවරයෙක්.

  • @wasanthakumudu2119
    @wasanthakumudu2119 4 дні тому +24

    ඇත්තටම රටට වටින උතුම් පුතෙක් රජෙක් වැදු ආදරනීය අම්මට නීරෝගිමත් ඉක්මන් සුවය ලැබේවා ! බුදු සරණයි අම්මට 🙏🙏🙏❤️❤️❤️❤️

  • @gajalanka95
    @gajalanka95 4 дні тому +99

    ස්තුතියි විරිදු නලින් අපේ ජනාධිපතිතුමාගේ මවට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 4 дні тому +131

    ස්තුතියි නලින් මල්ලියෝ ඔබගේ විරිදුවට අපේ ජනාධිපති රටක් වටින පුතෙක් හැදුව රත්තරන් අම්මට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 4 дні тому +63

    නුඹත් උහුලන්න ඇති
    මහමෙරක් තරම් දුක් ගින්දර
    රටට දෙන්න මේ දිදුලන ඉරබටු තරුව❤❤❤❤

  • @KumariLanka-yq4ym
    @KumariLanka-yq4ym 4 дні тому +19

    මේ උතුම් මිනිසා රටට දායාද කල මෑණියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා .

  • @KamalaRathnayake-e4y
    @KamalaRathnayake-e4y 4 дні тому +10

    ඒ අම්මාට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි !ඒවගේම අනික් සියලු දෙනාටම ත් තෙරුවන් සරණයි !

  • @Nethmininawodya-r6e
    @Nethmininawodya-r6e 4 дні тому +24

    අම්මෝ නලින් ඔයාගේ කතාව ඇහුවාහම.ඇස් දෙකට කඳුලු ඇවිත් පපුව නිකන් පලෙන්න ව්ඝේ ගියා ඒ තරම් හැගුම් බරවු.නා.සියලු දෙනාටම බුදු සරනයි. ❤❤❤❤❤❤❤❤

    • @pdunuthilaka8818
      @pdunuthilaka8818 3 дні тому +2

      හරිම සංවේදී පින්තූරයක්. කොච්චර බලන් හිටියත් ඇති වීමක් නෑ. හරිම සංවේදී දර්ශනයක්.

  • @p.v.shanthi4511
    @p.v.shanthi4511 4 дні тому +120

    රටක් වට්න පුතෙක් හැදුව අම්මෙ ඔබට ඉක්මන් සුවය ❤❤❤❤

  • @nirowithmusic7009
    @nirowithmusic7009 4 дні тому +10

    නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා අම්මේ ..... පුතුටත් අම්මාවත් දෙවියන් රැකදේවා ❤❤❤

  • @sudeerachamod9419
    @sudeerachamod9419 4 дні тому +45

    Jaya wewa ...❤janapathi මෑනියන්ට උතුම් රුවන්වැලි මහා සේ වහන්සේගේ පිහිට ලැබේවා..නිරොගී වෙත්වා ...

  • @KanthiMarasingha
    @KanthiMarasingha 4 дні тому +36

    නියමයි❤❤❤❤ ආදරෙයි ජය වේවා 💐💐💐💐💐🌺🌺🌺💖💖💖💖ආදර මවිතුමියට දිිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @upuludayashantha2647
    @upuludayashantha2647 3 дні тому +21

    රටක් වටින පුතෙක් හැදූ ආදරණීය මෑණියනි ඔබතුමියට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @ranaseelibandara4110
    @ranaseelibandara4110 4 дні тому +88

    අපේ අනුර ජනාදිපති තමා මං දක්ක හොදම ජනපතී මේ මගේ වයසට ඒවා බලන් ඉන්න බරි උන්ට නලියනවා ඔබ වෙනි පුතෙක් බිහිකර මේතනට ගෙනා ඒ මවට තෙරුවන් සරණින් නිරෝගී බව ලබේවා 🙏🙏🙏🙏💪💪💪👍👍👍👍🔥🔥

  • @PalithaJayasinha
    @PalithaJayasinha 4 дні тому +18

    අතිවිශිශ්ට පුතෙකු ලක් දෙරනට බිහිකල උදාර මවට නිදුක් නීරෝගි සුව උදාවේවා!

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 4 дні тому +39

    ජයවේවා නලින්පුතා හරිම ආඩමිබරයි ජනාධිපතිතුමා ගැන මැණියන්ට දීර්ග ආයුෂ ලැබේවා දළදාසමිදුගේම පිහිටයි.

  • @nilanthidompage9837
    @nilanthidompage9837 4 дні тому +40

    අනිවාර්යයෙන්ම සහොදරයා... මේ ගැන හරි විදිහට බැලුවාම ඒ සියල්ල හොඳින් පැහැදිලි ...... ඇත්තටම අපිත් වාසනාවන්ත වුණා රටට ආදරය කරන ආදර්ශමත් ජනනායෙකුගේ සේවය ලබාගන්න...... පින්වත් මෑණියන් වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🌷

  • @chandradissanayake8693
    @chandradissanayake8693 4 дні тому +36

    🙏❤️🙏අමිමට නිදුක් නිරෝගි සුව ලැබෙිවා🙏 මෙවන් පුතෙක් බිහිකල ඔබ හරිම වාසනාවන්තයි අමිමෙ🙏❤️🙏

  • @MudithaPriyangani-x3m
    @MudithaPriyangani-x3m 4 дні тому +13

    ඉක්මන් සුවය දීර්ඝායුශ ලැබේවා .මව් තුමියනි,රටක් වටින රත්තරන් පුතෙක් හදපු ඔබට තෙරුවන් සරනයි .තිස්තුන් කෝටියක් දෙවි රැකවණයි

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 4 дні тому +37

    අනිවාර්යෙන් ආදරණීය මෑණියන්ට ඉක්මන් සුවය ලැබී... යලි කිසිදු දවසක උනක් හෙබිරිස්සවක් නොහේදේව.... මේවැනි රත්තරං පුත්‍ර රත්න යක් අප දායාද කර දුන් මැනිය නි ඔබට ලොව පාලනය කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ පිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්ය ලැබේවා දිර්ඝ යු ලැබේවා ❤❤❤❤❤❤❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 3 дні тому +22

    මෙවන් පුතකු බිහිකල ආදරනීය අම්මට දීර්ගායු වේවා දළදා සමිදු පිහිටයි ❤

  • @prabathharsha
    @prabathharsha 4 дні тому +26

    බුදුසරණයි ඔයාට නලින් සහෝ 🥰💋🥰🥰💋👍👍👍👍හොද උත්තර යක් 👍🙏🙏🙏

  • @jenitajoiso5345
    @jenitajoiso5345 4 дні тому +29

    ලොවක් වටිනා පුතෙක් හදපු මවු තුමියට ඉකමන් සුවය ලැබෙවා 🙏🙏🙏

  • @DilankaSanjeewa-r5n
    @DilankaSanjeewa-r5n 4 дні тому +14

    ඇස් දෙදකට කදුලු පිරෙනවා ජානාදිපිබ තුමනි ඔබ රට ගොඞග්න දරන වැයමට මවුතුමයට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤

  • @savi2532
    @savi2532 4 дні тому +31

    සසරේ මා කරන ලද සියලූම පින්, කුසල් ආදරණීය මෑණියන්ට ලැබේවා. ඒ පිනෙන් රටට සම්පතක් වූ රත්තරන් පුතෙක් මෙලොවට බිහි කල ඒ ගව්රවනීය උතුම් මෑණියන් මේ මොහොතේම නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා. රට බේරා ගන්නෙ ඔබතුමියගේ මේ පුත්‍ර රත්නය්ස්මයි අම්මේ. ❤❤❤

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd 4 дні тому +5

    තෙරුවන් සරනයි රත්තරන් අම්මෙ ඉක්මණින් සුව වෙලා එන්න ඕනි සියලුම දෙව්‍ යන්ගෙ පිහිටයි අම්මෙ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 4 дні тому +5

    රටක් වටිනා පුතෙක් බිහිකල මැනියනි ඔබට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏

  • @jayathissabandara1313
    @jayathissabandara1313 3 дні тому +1

    හොදදෙයකවත් හොදක් දකින්න බැරි කුහක මිනිස්සු ඉන්න රටක් මේක, දුප්පත් වුනත් පොහොසත් වුනත් හැමදෙනාම මේ රටේ ජීවත් වෙන මිනිස්සු, නැතිබැරි එකාට එක විදියක් ඇති එකාට ලොකු එකාට තව විදියක්, එහෙමද වෙන්න ඕනේ, ජනපති තුමනි ඔබවැනි උතුම් දරුවෙක් අපේ රටට දායාද කරපු උතුම් අම්මට ජයශ්‍රීමහා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මන් සුව ප්‍රර්ථනාකරනවා, නලින් මහතාට ස්තුතියි,

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 4 дні тому +45

    කියන්න ඕන දේ ජනාදිපති තුමා වගේම කෙලින්ම කිඋව නලින් සහෝ,ස්තුතියි ඔබට ,තරුවන් සරනින් ඉක්කමනට සුවය ලැබේවා මෑණියන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayananurudda6617
    @gayananurudda6617 4 дні тому +24

    ස්තූතියි විරිදු මල්ලී ඔයා නම් නියමයි ආදරෙයි ගොඩක් අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් මල්ලී ඔයා ට බුදු සරණයිසියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි අපේ රත්තරං ජනාධිපතිතුමා වෙනුවෙන් ගායනා කරාට ගොඩක් පින් ❤

  • @sarojanisandamali-ee6yr
    @sarojanisandamali-ee6yr 4 дні тому +25

    නලීන් ඔබදුන් ඒ ආශීර්වාදය මමද ඒ ලෙසටම ප්‍රාර්ථනා කරනවා . 🙏🙏❤❤. තෙරුවන් සරනයි අම්මේ.❤🙏

  • @අන්ජුලාශෂී3333

    අනිවාර්යයෙන් මල්ලි ඒ තමයි අපේ පිංවත් සොඳුරු ජනපති ..ඒ ආදරනීය මවට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @chanduworld6644
    @chanduworld6644 4 дні тому +6

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන්ට.. නිදුක් නීරෝගී සුවය ලැබේවා..🙏🙏🙏

  • @Nilunilu3699
    @Nilunilu3699 4 дні тому +12

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන නීරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි අම්මේ🙏❤️

  • @sriyanigunasingheperera815
    @sriyanigunasingheperera815 4 дні тому +8

    ජේසුස් වහන්සේගේ උතුම් නමෙන් ජනපති මෑණියන්ට සුවය ලැබේවා ජෙසු පිහිටයි ඔබ තුමියට

  • @MallikaRanjani-r1z
    @MallikaRanjani-r1z 4 дні тому +6

    අපේ ජනාධිපති අම්මාට නිදුක් නිරොගි දිර්ඝයු ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි සියලුම දෙවියන් ගෙ පිහිටයි

  • @kavindakumara8318
    @kavindakumara8318 4 дні тому +15

    අම්මාට ඉක්ක්මන්ට සුව ලැබේවා බුදු සරනයි අනුරට ❤❤❤❤❤❤❤

  • @mpliliwathi948
    @mpliliwathi948 4 дні тому +14

    අනිවාර්යෙන් මල්ලි නිදුක් නිරොගි වාසනාවන්ත අලූත් අවූරුද්දක්ම වෙවා අමිමෙ ඉක්මනටම සනිප වෙලා ගෙදර යන්න තිලොගූරූ අමාමෑනි බුදුපියානන් වහන්සෙගෙ පිහිට ලැබෙවා බුදු සරණයි දෙදෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️🇦🇪🌹🌹🌹

  • @AnushiWithanage
    @AnushiWithanage 4 дні тому +7

    මෑනියනි ඔබට ඉක්මනින් සුව වේවා .....බුදු සරණයි 🙏🙏🙏
    ඔබතුමාට ගොඩක් පිං මේවා රටට කියනවාට 🙏🙏

  • @geethakumuduni3679
    @geethakumuduni3679 4 дні тому +5

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ..අපේ වීර මැනියන්ට..බුද් සරනයි අම්මේ ......🙏🙏🙏❤❤❤

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 дні тому +10

    ආදරනිය මැණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤ මල්ලි ඔයාට ටත්

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 4 дні тому +3

    නලින් මල්ලියෙ ව්රිදු ලස්සනයි බුදු සරණයි දළදා සම්දුගේම ආදර නිය අම්මේ ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @AjithSeram
    @AjithSeram 4 дні тому +6

    ඔබට ගොඩක් ස්තූතියි. මෙතුමා විතරයි මේරට හදනවා නම් ඉන්න
    එකම පුද්ගලයා. වෙනනම් පේනතෙක් මානෙක වෙන කෙනෙක් නැහැ. හොරැන්ගෙන් මේරට බේරාගත්ත මෙතුමාට දීර්ඝායුශ ලැබේවා ධෛර්ය්‍ය ශක්තිය ලැබේවා. ඒවාගේම කවුරු මොනවා කිව්වත් දැඩි තීන්දු
    තීරන අරගෙන මේරට ගොඩනගන්න ඔීන

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 4 дні тому +6

    නිදුක් නිරෝගි සුවය ලැබේවා! සම්මා සම්බුදු සරනයි!!🙏 🇸🇬🇱🇰

  • @නිල්මිනී
    @නිල්මිනී 4 дні тому +18

    අපේ ජනාධිපතිතුමාගේ අමිමට ඉක්මනින්ම සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අමිමේ🙏🤲✝️ දළදා සමිඳුන්ගේ පිහිටෙන් නිරෝගි ඉන්න ලැබේවා❤❤❤❤

  • @kumarikumari9177
    @kumarikumari9177 4 дні тому +1

    ඉක්මන් සුව ලැබේවා
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @manikebmunuge2889
    @manikebmunuge2889 4 дні тому +5

    ආදරණීය අම්මාට ..නිදුක් නීරෝගී සුවය .lebewa ..දළදා සමිදු පිහිටයි ..දීර්ඝායුෂ වේවා 🙏..

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 4 дні тому +11

    ආදර මෑණියන්ට නීරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏❤️

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 4 дні тому +5

    අනිවාරයෙන්ම ඔබ හරි මේ තමයි නියම සමාජවදී දේශපාලන ක්‍රමයේ මූල ධර්මය
    එය අපේ ජනපත අකුරට
    ස්ට කරමින් ඇත්තේ

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 4 дні тому +6

    ඇත්ත තිත්ත උනත් ඔයා විශිෂ්ටතම නායකයා❤❤❤❤❤❤

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 4 дні тому +11

    පුනරුදයේ අභිමානවත් ජනාධිපති ජාතියට ජනිත කළ මේ මව්තුමියට ඉක්මන් සුවය ලැබේවා !!!!!පුතු අතින් ගොඩ නැගෙන සුන්දර රට දෑසින් දකින්නට දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤❤❤❤

  • @jinadari4730
    @jinadari4730 4 дні тому +6

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා ආදරණීය අම්මාට ආයුබෝ වේවා...

  • @yasawathisilva
    @yasawathisilva 4 дні тому +10

    අාදරණිය මැණියන්ට ජයසිරිමහ බෝධින්වහන්සේගේ පිහිටෙන් ඉක්මන් සුවය සැලසේවා

  • @AnilDarshana-dq7wi
    @AnilDarshana-dq7wi 4 дні тому +16

    ඉක්මන් සුවය පාර්ථනා කරනවා බුදුසරණයි 🙏🙏

  • @dilinibhagya1865
    @dilinibhagya1865 4 дні тому +3

    තෙරුවන් සරණින්,ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ,රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා ආදරණීය මෑණියන්ට.දීර්ඝායු වේවා.❤❤🙏🙏

  • @RanyaFashion
    @RanyaFashion 4 дні тому +7

    ජනාධිපති මවුනි උතුම් බක්කුල මහ රහතන් වහන්සේගෙ පිහිටෙන් නිදුක් නීරෝගී වි ඉක්මන් සුවය ලැබේවා ආදරණීය ජනාධිපති මැණියන්ට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි සත් දෙව්දුගෙ ආරක්ෂාවයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️♥️♥️♥️

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 4 дні тому +5

    🙏🙏ලොවක් වටිනා පුතෙකු හැදූ ආදරණීය මෑණියන් ට ඉක්මන් සුවය ලැබේවා සම්මා සම්බුදු සරනයි ❤️❤️

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 4 дні тому +7

    විරුදු මල්ලී ඔබටත් අපේ රටේ ජනාධිපති තුමාටත් ඒ ලෝකයක් වටිනා මවටත් උතුම් දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවණ් සරණයි

  • @ManikeManike-j7s
    @ManikeManike-j7s 4 дні тому +3

    දීර්ඝ ආයුසයක් ව්ද ඉක්මන් ඩවයක උතුම් චතුරාර්ය සත්‍ය ලැබේවා

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 4 дні тому +4

    බුදුසරණයි මල්ලි ඔයාට හදවතින්ම

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 4 дні тому +3

    හොඳම කෙනා තමයි අනුර සහෝදරයා ❤❤❤

  • @Wijerathnarat
    @Wijerathnarat 4 дні тому +5

    Niyamai sahodarayaa.❤❤❤❤kaaleta gelapennama dunna Dena eka edennama ❤❤❤❤obata budusaranai

  • @stelladias5040
    @stelladias5040 4 дні тому +16

    ඔබතුමා පරක්කු මොකද කියල බැලුවා !
    ජයවේවා ❤❤❤❤

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 4 дні тому +2

    ඒක නම් සුපිරි තමයි ඒ අම්මට දීර්ගායු ලෑ බෙන්න. ඕන 🙏🏿🙏🏿

  • @Skwsamanthi
    @Skwsamanthi 4 дні тому +5

    අනේ,නලින්..ස්තුති ඔයාට ..🙏🙏🙏තෙරුවන් සරනයි 🙏ජනපති මෑණියන් හට උතුම් දලදා සමිදුන් පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏💓💓💓🤲🤲🤲

  • @chandralk-di2tr
    @chandralk-di2tr 4 дні тому +3

    ඉක්මනින්.සුවය. ලෙබෙවා. බුදුසරණයි. කුවේට් 🙏🙏🙏🙏❤️❤️❤️❤️💅💅💅💅💅💅

  • @wsfernando9878
    @wsfernando9878 4 дні тому +10

    නිරෝගි සුවය ලැබේවා එතුමියට ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤,🙏🙏🙏🙏🙏🙏

  • @asokananayakkara3105
    @asokananayakkara3105 4 дні тому +12

    තෙරුවන් සරණින් සැමට ජය වේවා

  • @ekanayakewm9971
    @ekanayakewm9971 4 дні тому +3

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏❤❤❤

  • @fatumafatuma3462
    @fatumafatuma3462 4 дні тому +2

    අපෙ ජනාදි පතිතුමාගෙ අමිමට යික්මන් සුවය ලැබෙිවා බුදුසරනයි

  • @SanjuGimhani
    @SanjuGimhani 4 дні тому +7

    සම්මා සම්බුදු සරනයි ජනාදිපති තුමාටත් අම්මාටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉක්නනින් සුවය ලබේවා

  • @SarathWalpola
    @SarathWalpola 4 дні тому +4

    නියමයි ඔය විරිදුවෙන් තව තව වහල්ලුන්ව අමතන්න මොකද මුන් පිස්සු වැටිලා ඉන්නේ හෙරාකන්න හා බලයට එන්න බැරිවෙයි කියලා

  • @siriyawathie4977
    @siriyawathie4977 4 дні тому +7

    ජනපති.තුමන්.ඔබටත්.ඔබේ..මව්. තුමීයටත්. දීර්ඝ යුෂ.ලැබේවා.බුදුසරණයී

  • @j.p.d.bandulasisirakumaraj8798
    @j.p.d.bandulasisirakumaraj8798 4 дні тому +3

    අම්මේ බුදුසරනින් ජය ශ්‍රි මහා බෝසමිදුගේ පිහිටෙන් ඉක්මනින්ම සුවවේවා.දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 4 дні тому +15

    ජනාධිපතිතුමාගේ ආදරණිය අම්මාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 4 дні тому +27

    මවටත් ජනාධිපති තුමා ටත් තෙරුවන් සරණයි. විරැදු කියු මල්ලී ඔබටත් බුදු සරණ යි

  • @karunarathna9359
    @karunarathna9359 4 дні тому +7

    රටේ හැමෝගෙම සිතුම් පැතුම් වල බලයෙන් රටේම ආදරනීය අම්මා ඉක්මනීන්ම සුව පත් වේවා.

  • @sundarasihi
    @sundarasihi 4 дні тому

    උතුම් තෙරුවන්සරනයි ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @Gkhlp
    @Gkhlp 4 дні тому +16

    Akd කියන්නෙ වෙනම පුද්ගලයෙක්❤❤❤❤

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e 4 дні тому +1

    විරුදු නලින් ඔබට තෙරුවන් සරණයි ජනාධිපතිගේ අම්මාට නිරෝගි සුවය ලැබේවා

  • @SamithChandrasinghe
    @SamithChandrasinghe 4 дні тому +6

    63යි මගේ වයස වටිනාම චන්දය පාවිච්චි කලේ මෙවර ජාතික ජනබල වේගය ට කියලා දෙන් හිතෙනවා ඔබතුමන්ලාට තෙරුවන් සරන වේවා යි හදවතින් ම.......❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @pathmaranjani4389
    @pathmaranjani4389 4 дні тому +1

    ජනපති මෑණියන් ට නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @SachiniDilrukshi-n1v
    @SachiniDilrukshi-n1v 4 дні тому +3

    තෙරුවන්සරණයි

  • @TharinduNiroshan-fl2ch
    @TharinduNiroshan-fl2ch 4 дні тому +2

    ආදර්ශමත් නායකයෙක් අපේ ජනපති. ❤️ එතුමාගේ අම්මටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා.. 🙏🙏🙏

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 4 дні тому +13

    තේරුවන් සරනයි

  • @dinisuras7739
    @dinisuras7739 3 дні тому +1

    අනිවාර්යයි...අපි ඡන්දය ගැන සතුටුයි.මාලිමා අණ්ඩුවට ජයයේවා...නලින් මහතා ඔබටද නිදුක් නිරෝගිය සතුට උදා වේවා..

  • @suranginiranjika8547
    @suranginiranjika8547 4 дні тому +7

    එකෙන්ම ඇත්ත මවට ජනාධිපති තුමාට විරුඳු මල්ලිට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 4 дні тому +1

    ස්තුති නලින් පුතේ .දේශපාලන මතවාද කාහටත් තියෙන්න පුලුවන් ..නමුත් අපි කවුරු උනත්..හරි දේ හරියට දකින්න ඕනේ ... එතකොට තමයි තම තමන්ටත් හරියන්නෙ ..එහෙම නැතිවුනොත් අනිවාර්‍යෙන්ම තමන්ව පරිහානියට පත් වෙනවා ..ඒක තමා සත්‍ය...
    ගරු ජනාධිපතිතුමන්ටත්...
    රටක් වටින පුතෙක් හැදූ මෑනියනුත් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා..
    තිසරණ සරණ ලැබේවා...

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 4 дні тому +5

    කියන්න තියන දේවල් වචන වලට පෙරලන්න බැ
    ඒ තරම්ම ආදරණියයයි...
    නිදුක් නිරොගි සුවය ලැබ ඉක්මනින්ම ගෙදර යන්න හැකිවේවා ආදරණිය අම්මාට