මනූෂ සිය පවුල සමග රටින් පනී | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @dhammikathushara5431
    @dhammikathushara5431 2 дні тому +244

    ප්‍රංශයේ ඉදල මේක බලන අය ඉන්නවද.?
    👇 මේක ඔබල වැඩේ පටන් ගන්න රට වෙනුවෙන් .

    • @holmana6281
      @holmana6281 2 дні тому +7

      අනිවාර්යයි

    • @holmana6281
      @holmana6281 2 дні тому +8

      අනිවා දැක්කා දුන්නා බලන් ඉමු

    • @christopherprashanfernando6249
      @christopherprashanfernando6249 2 дні тому +9

      අනිවාර්යයෙන්ම... අපි ඉටු කරමු යුතුකම....

    • @Sanju6822-i6b
      @Sanju6822-i6b 2 дні тому +7

      ඔව් දැන්ම පටන් ගමු

    • @sujathadesilva9900
      @sujathadesilva9900 2 дні тому +4

      VIP passport එකෙන් යන්න ඇත්තේ..

  • @jandrajandra5712
    @jandrajandra5712 2 дні тому +215

    අමනුශ්ෂ කොයි ඉටියත්
    ඔකට අල්ලලා දිපල්ලා
    ජනතාවනි ජය සුදා මල්ලි 🙋🙋❤❤👍👍💪💪

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 2 дні тому +403

    පිටරටවල ඉන්න ශ්‍රී ලාංකීක ජනතාවනි,මේ ඔබේ අවස්ථාවයි...👍👍👍👍❤️❤️❤️

    • @markrohan7747
      @markrohan7747 2 дні тому +3

      JVP NPP චන්දෙ ගත්තෙ බොරු වෙන් 🤣🤣🤣 මාලිමා රෙදි left.

    • @damithneranjan8406
      @damithneranjan8406 2 дні тому +16

      එකෙක් පයර් වෙලා

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 2 дні тому

      ​@@markrohan7747boruwen thamaiy gana oni. Hiru ekka inna modayange chande gannaoni ehemaie.

    • @hashanpathirage9770
      @hashanpathirage9770 2 дні тому +37

      ​@@markrohan7747 මනුෂගේ අමු ගව පැටියෙක්ට රිදිලා....😂😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 дні тому +1

      ​@@markrohan7747
      මුගේ අම්මගෙ රෙද්දත් ගැලවිලා තියෙද්දී තවත් හැමනෙන්න හදනවා .

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 2 дні тому +112

    අහිංසක මිනිසුන්ව රැකියා වලට යවනවා කියලා සල්ලි අරන් මේ මිනිස්සු හොඳට සැපව්දිනවා සොබා දහම මේ අයට දඩූවම් දියයූතූයි🎉

  • @anilfeo
    @anilfeo 2 дні тому +254

    පලමුව කරන්න ඕන අස්සයෝ ගියාට පස්සේ ඉස්තාලය වහන එක නොවෙයි, චෝදනා ඇති මිනිස්සුන්ට උසාවි නියෝගයක් අරගන විදේශ ගමන් තහනම් කිරීමයි.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 дні тому +115

    භාරත තෙන්නකෝන්ට කියමු....
    ප්‍රංශයේ අයියා ....භාරත....❤❤

    • @kumariperera236
      @kumariperera236 2 дні тому +4

      අහ්හ්හ් නියමයි

    • @travelingsupply718
      @travelingsupply718 2 дні тому +12

      @@nimaliperera9457 මොනනවා කරන්නද මිනිහට කියලා? ඇයි පොර එහේ ජනාධිපතිපතිද? වැඩිම උනොත් වීඩියෝ එකක් කරයි. වැරදි කරපු අය ඉන්නවානම් හොදමදේ රටින් යන්න ඉස්සෙල්ලා අල්ලන එක තමයි.

    • @Nhjgfdthphhh
      @Nhjgfdthphhh 2 дні тому +5

      හොරු අල්ලන්න මිනිස්සු බලය දුන්නෙ එයාටද 😂

    • @subbwells6764
      @subbwells6764 2 дні тому +2

      ලංකාවේ උන් හිතන් ඉන්නේ මෙහෙත් ලංකාව වගේ කියල. යකෝ මෙහෙ ජනාධිපති උනත් නීතියට යටත්... භාරතට කියල කරන්න පුළුවන් ලබ්බක් නැහැ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 дні тому

      😂😂😂

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 2 дні тому +87

    මෙික යනකම් මොකද බලන් හිටියේ..හරිම දුර්වලයි..ජනතාව මුන්ව වට නරල අැල්ලිය යුතුුයි..

    • @smhs3313
      @smhs3313 2 дні тому

      ඇත්තටම.

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 2 дні тому +1

      Inefficiency of the govt.

    • @m.kdayarathna4042
      @m.kdayarathna4042 2 дні тому +3

      උසාවි නියෝග නැතුව විදෙස් ගමන් තහනම් කරන්න බැරිබව නොදනීද.

    • @Nhjgfdthphhh
      @Nhjgfdthphhh 2 дні тому +1

      ජනතාවද දැන් හොරු අල්ලන්නත් ඕන. ආණ්ඩුව පොල් ගාන්නද

    • @vidusarathilakarathne2625
      @vidusarathilakarathne2625 2 дні тому

      ​@@Nhjgfdthphhhහොරකම් කරනකම් බලන් ඉදියේ ඇයි දැන්ද මතක් උනේ

  • @ganguleejayaweera7360
    @ganguleejayaweera7360 2 дні тому +155

    ටීවී වල නිවුස් බලල වැඩක් නෑ දැන්.මෙන්න බලනව නම් චැනල්.හැම විස්තරයක්ම තක්කෙටම දැනගන්න නම් දැන් හැමදාම සුදා අය්යගෙ වීඩියෝ බලන එක තමා දැන් මගේ එකම දෛනික දිනචර්‍යාව

    • @Kumary-o5t
      @Kumary-o5t 2 дні тому +3

      ඇත්තටම මම මේ සුදා මල්ලිගේ චැනල් ඵකතමා හැමදාම බලන්නෙ ඇත්ත ඇති සැටියෙන් හෙළිකරන මේ චැනල් ඵච සදා වාසනාවන් සුදා මල්ලි ❤❤❤❤❤

    • @shiromisurangika4305
      @shiromisurangika4305 2 дні тому +2

      ඒක ඇත්ත,

    • @priyanthikumari3847
      @priyanthikumari3847 2 дні тому +2

      Aniwa mamath balanne suda aiyage chanal eka❤❤

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 2 дні тому +1

      මගෙත්

    • @shaniperera1877
      @shaniperera1877 2 дні тому +1

      අනිවා ඔව්

  • @chandiashoka2034
    @chandiashoka2034 2 дні тому +90

    එල එල දැන් අහන්න ලැබෙන්නේ සුපිරි news❤❤

  • @sugathperera6198
    @sugathperera6198 2 дні тому +84

    නියමයි සුදා ❤️💪 හැබැයි දුකක් තියෙනවා හිරේ ඉන්න ඕනෑ එවුන් සේරම රටින් පැන්නට පස්සෙ වැඩක් තියේද ..

  • @shiromisurangika4305
    @shiromisurangika4305 2 дні тому +171

    මූ ප්‍රංශයේ කොහේද දන්නෙ නැහැ ඉන්නේ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මාත් ඉන්නේ ප්‍රංශයේ
    ස්තුතියි සුදා❤🙏

    • @MYKSamarathunga
      @MYKSamarathunga 2 дні тому

      මල්ලි ඔය පකය ලක්ෂ ගනන් අරන් ඉන්නෙ කොරියන් යවනවා කියලා

    • @KusumalathaMarakkalage
      @KusumalathaMarakkalage 2 дні тому +6

      Salakanna හොඳට මල්ලි ❤❤

    • @iranganihettiarachchi8554
      @iranganihettiarachchi8554 2 дні тому +2

      😅😅😅

    • @SilaMunasinha
      @SilaMunasinha 2 дні тому +5

      ඇත්තටම සර් ඔයානමි විර යෙක්

    • @newrecipes3466
      @newrecipes3466 2 дні тому +2

      අනිවාර්යෙන්

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 2 дні тому +70

    නියම වැඩේ ලෝකෙ හැමතැනම අපේ කොල්ලො ඉන්නවා..!

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 дні тому

      💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @Madu1980-k1c
    @Madu1980-k1c 2 дні тому +160

    මේ මිනිස්සු ඇයි රටින් පනිනකන් ඇයි මේ රටේ ලොකු මිනිස්සු නිකං බලං ඉන්නේ

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 дні тому

      උනුත් උන්ගේ ගොට්ටෝ

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 дні тому +22

      ඔකුන් පැන්නට ගිහින් කරන්න දෙයක් නෑ.
      ඔය කියන රටවල් වල PR ගන්න බෑ ලංකාවේ පොලිස්වාර්තා cleare වෙන්න ඕන.
      අනෙක උන්ට කරන්න ඉගෙනගත් වෘත්තියක් නෑ හොරකම් කිරීම හැර.

    • @MahendraRasiah
      @MahendraRasiah 2 дні тому

      Neethi ramuwak thiyenewa

    • @wearytravellerx
      @wearytravellerx 2 дні тому +2

      neethiyata anuwa thawama ratin pitawana eka thahanam karanna bah adhikaranayen thahanam karana thek... balaya ayuthu lesa pavichchi karala karanna puluwan unath, ehema kaloth me anduwath kalin godatama watenawa...!!! pannoth genwa ganna krmayak hadeemai kala yuthu..!!

    • @dinushaaththatagamage9738
      @dinushaaththatagamage9738 2 дні тому

      පරීක්ෂණ ඉවරවෙලා නඩු බැටෙන කන් ඕකුන් රටින් යයි
      නීතියට පිටින් වැඩ කරන්නබෑනේ ආණුවට ඒක තේරුන් ගන්න

  • @dimuthuwijethunga4906
    @dimuthuwijethunga4906 2 дні тому +162

    දැන් වහාම නීතියක් ගේන්න ඕන සැක කටයුතු සියල්ලෝගෙන විදේශ ගමන් අත් හිටුවන එක

    • @r.sumedha8198
      @r.sumedha8198 2 дні тому +2

      Owu

    • @chandranibalasuriya1364
      @chandranibalasuriya1364 2 дні тому +5

      Eka karanne naththe ai???? Unta chance Eka deela thiyenne?? Meka loku drama ekak

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 дні тому +5

      ආණ්ඩුවේ තියෙන පසුගාමී තත්ත්වය මේ හොරු රැල රටින් පැන ගන්නවා..

    • @sulochanasenadeera7547
      @sulochanasenadeera7547 2 дні тому +1

      @@chandranibalasuriya1364
      Loku drama ekak
      Minissunwa ayeth gonata andanawa me anduwath

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 дні тому

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅🫣

  • @samanthabandara5106
    @samanthabandara5106 2 дні тому +118

    මුන් පස්සේ යන එවුන් තව ඉන්නවනේ
    ඔන්න ඕකයි ප්‍රශ්නේ 😂😂😂

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 2 дні тому +136

    අනේ මන්ද ඔහොම ගියොත් ජනාධිපතිතුමෝ අල්ලන්න හොරු ලංකාවේ නැති වෙයි 😅😅

  • @nuwanmaduranga8731
    @nuwanmaduranga8731 2 дні тому +40

    සුදා තමා නියමෙටම කරන්නෙ,යකෝ මෙහෙම news දෙනකොට ආන්ඩුව ගැන මාර ආඩම්බරයි.bracking news වගේ❤

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 дні тому +65

    සුදා උබනං මල්ලි නියමයි දුෂිතයින් ට එලෝ එලෝ ගහනවා.උන්ගේ බොක්ක උණුවෙන්ම දෙනවා.පට්ටයි ආ.😅😅😅

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 2 дні тому

      Ai machan koti 27 😅😅😅sellamda a salli Tika gaththoth maru😅😅😅😅

  • @traveltectours6561
    @traveltectours6561 2 дні тому +74

    ත්‍රාඩ තක්කකඩි හොරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන්න...

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 2 дні тому +25

    පලමුව කරන්න ඕනී,මේ වගේ හොරැ යන්න කලින් විදේශීය ගමන් තහනම් කිරීම නේද 😢😢😢

  • @godbless959
    @godbless959 2 дні тому +76

    ඇයි Airport එකේ තියෙන මොකක්ද උපකරනය කැඩිලද. කිවුවේ කාටත් හොරුන්ට රට පනින්න දෙන්නේ නෑ කියලා. .
    බොහෝම ස්තූතියි සුදා අයියා. ජේසු පිහිටයි. 🌹🌹🌹🌹🌹🌹🌹

    • @prera1980
      @prera1980 2 дні тому

      උට යන්න දිල උංගෙ ඩීල්

    • @chandranibalasuriya1364
      @chandranibalasuriya1364 2 дні тому +2

      Okkama telidrama thamai.okjama horu rata yanawa

    • @dinushaaththatagamage9738
      @dinushaaththatagamage9738 2 дні тому

      ඔයා මොන ලෝකෙද ඉන්නේ
      මොකටද ඌව අත් අඩංගුවට ගන්නේ
      උසාවි නියෝගයක් තියෙන්න ඕනනේ
      නිකන් බොරු කමන්ට් දාන්න එපා
      මිනිහට චෝදනාවක් තියේ නම් ඒක පරීක්ෂණ වෙනවා ඇති එර්ක අධිකරණයට ගියාම තමයි රටින් පිට වෙන එක ජොවෙන ක ටීරණය වෙන්නේ
      එහෙම නැතුව නිකන් අමුඩේ ගහන්න එපා

    • @dinushaaththatagamage9738
      @dinushaaththatagamage9738 2 дні тому +7

      ඉතින් හොරු රට යයි රටෙර් නීතියක් තියෙනවා නීතියට පිටින් රදවා ගන්න බෑනේ
      නීතිය ක්‍රියාත්මක කරන්න අදාල පරීක්ෂණ කරගෙන යනවා
      ඒක ප්‍රමාද වෙන්නේ
      වැඩේ හරියට කරලා කොටු කර ගන්න ඕනේ නිසා
      නිකන් බොරුවට කලබල කරලා නඩු එළියට විසි බෙම විදිහටද නඩු පවරන්න ඕනේ
      නිකන් බයිලා කොමන්ට් ලියන්නේ නැතුව පොඩ්ඩක් හිතලා ම්තලා ඔම්න්ට් කරන්න
      මොකද ම්‍ර්‍ර් ආණ්ඩුවට ඕනේ හොරුන්ව නිදහස් කරන්න නෙමේනේ
      ඔබ චන්දෙර් දුන්නේ ඒ විශ්වාස්න්ද හොරුන්ට නීතිය ඉටු වෙයි කියන හිතින්ද
      ඒ නිසා ඒ විශ්වාස්න් ඉන්න තාම මාස 2ක් නෑ
      අදාල ආයතනත් අණ්ඩුවේ උවමනාවට හදා ගන්න ඒ කාලය ඇතිද
      අවුරුදු 76ක් රට පාලනය කලෙර් කවුද කියලා දන්න්‍ර්‍ර් නැද්ද උන් එක්ක වැඩ කල්‍ර රාජ්‍ය යාන්ත්‍රණයක් තිබුනේ කියලා දන්නේ නැද්ද
      ඒ නිසා සිහියට එන්න කට තිබුන පලියට කතා කරලා අවංකව දේශපාඅනය කරන මිනිසුන්ගෙර් කකුලෙන් අදින්න එපා
      ඔබලා වැනි අයගේ කොමන්ට් ගොබෙල්ස් තියරියට වැට්ලා සමාජ ගත වෙනකොට
      ඒ මිනිසුන්ටයි හිතට අමාරු
      මෙර් මට වගේම

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 2 дні тому

      හොරැන්ට රට යන්න උදවු කරන්නෙ මාලිමාව වාගෙ

  • @ShamaliDilrukshi-m8k
    @ShamaliDilrukshi-m8k 2 дні тому +34

    ලාංකික පිටරට ඉන්න අය සාදාරණය කරන්න

  • @gaminiperera4333
    @gaminiperera4333 2 дні тому +20

    රටින් පනිනකල් ආණ්ඩුව නිදාගෙන ද හිටියේ

  • @asokajayawardene5360
    @asokajayawardene5360 2 дні тому +41

    සුදා ඔබ රටට ආදරෙ කෙනෙක්

  • @sam-d6614
    @sam-d6614 2 дні тому +43

    කිසි අවුලක් නෑ ලෝකෙ කොහේ ගියත් අපේ උන් ඉන්නවනෙ උන් බලා ගනී

    • @travelingsupply718
      @travelingsupply718 2 дні тому +3

      මෙහෙන් සංක්‍රමණිකයො විදියට ඒ රටවලට ගියපු උන් කොහොමද බං බලාගන්නේ? මෙහෙන් ගියපු උන් බයිලා ගහන්න ගියොත් ඇයි ඒ රටවල ආණ්ඩු, පොලිසි බලන් ඉන්න එකක් නෑ මෙහෙ වගේ.

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 2 дні тому +4

      ඒ රටවල ඉන්න ලංකාවේ උන්ට මොකුත් කරන්ඩ බෑ මොකද ඒ රටවල නීතිය බොහොම ඉහළින් තියෙන්නේ.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 дні тому

      ​💯✅🤔🤔🤔🤔🤔🤔

  • @nilminiperera7182
    @nilminiperera7182 2 дні тому +24

    සහාතික ඇත්ත කතාව අදරෙයි❤

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 2 дні тому +6

    අහිංසක මිනිසුන්ව රැකියා වලට යවනවා කියලා සල්ලි අරන් මේ මිනිස්සු හොඳට සැපව්දිනවා සොබා දහම මේ අයට දඩූවම් දියයූතූයි🎉පිටරටවල ඉන්න ශ්‍රී ලාංකීක ජනතාවනි,මේ ඔබේ අවස්ථාවයි ප්‍රංශයේ ඉදල මේක බලන අය ඉන්නවද.?
    👇 මේක බලන වැඩේ පටන් ගන්න රට වෙනුවෙන් .භාරත තෙන්නකෝන්ට කියමු....මූ ප්‍රංශයේ කොහේද දන්නෙ නැහැ ඉන්නේ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මාත් ඉන්නේ ප්‍රංශයේ
    ස්තුතියි
    ප්‍රංශයේ ..??

  • @indranikamala3974
    @indranikamala3974 2 дні тому +31

    ඕකුන් පනිනව වේලපහින් පාස්පෝට් තහනම් කරන්න තිබුනනෙ අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල පලක් නෑ

  • @thajudeennawshad2592
    @thajudeennawshad2592 2 дні тому +43

    සීයගේ පොඩි ලමයි දෙන්නා මනුෂ, හරින්, හරි හුරතල්

    • @nimaliperera9457
      @nimaliperera9457 2 дні тому +3

      හරීන් බීලා පිස්සු කෙලලා...අන්න...😂😂

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 2 дні тому +3

      අපොයි ඔවු සියගෙ අවලන් මුනුබුරෝ දෙන්න😂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 2 дні тому +1

      Seeya has allowed them to robbed as a play😂

  • @Lakeylove
    @Lakeylove 2 дні тому +28

    එහෙම හිතුමතේ ට්‍රැවල් බෑන්ඩ් දාන්න බෑ.අනික පොලිසිය හැමදේම ලීක් කරනව.😂😂😂

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 дні тому

      2/3 තියෙන වෙලාවේ මූලික නීති වහාම් වෙනස් කරලා මේ හැත්තට රට පනින්න නොදී වලක්වා ගන්න ඕනි..

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 дні тому +1

      💯✅💯✅💯✅💯✅🤔🤔🤔

  • @amilashiromi4117
    @amilashiromi4117 2 дні тому +36

    දැන්වත් තෙරෙනවා නේ අපේ ජිවිත විනාස කරපු අය සැප ඒ අයටමයි

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 дні тому +3

      ඕවා සැප කියලා කිසිම දහමක සඳහන් වෙලා නැහැ .

  • @lakshithahh60
    @lakshithahh60 2 дні тому +26

    අපේ අහිංසක සල්ලි...අම්මගෙ එකම වලල්ල තියල මෙඩිකල් කලේ.අදවෙනතුරුත් නෑ.අම්මලාගෙ කදුලු මේවා දෙවියො බලන්න ඕනෙ.😢😢😢😢

  • @thamiraasanka160
    @thamiraasanka160 2 дні тому +9

    නියමයි සුදා ඔයාගේ වැඩසටහන් .

  • @JeewanaPedige
    @JeewanaPedige 2 дні тому +28

    රටින් පනිනකම් මොනවද කරේ?

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 2 дні тому +2

    සුදාට ජයෙන් ජය තව තවත් මේවගේවැඩසටහන්කරන්න සක්තිය ලැබේවා

  • @ShyamaNakandala
    @ShyamaNakandala 2 дні тому +33

    ඇයි මෙයාලව එයාර්පෝට් එකෙන් බ්ලොක් කරන්න බැරි . රජය හොරැන්ට එහෙම රටෙන් පනින්න බැරි වෙන විදියට නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි ඇයි

    • @sandunpalliyaguru2969
      @sandunpalliyaguru2969 2 дні тому +2

      ඉතිං අධිකරණ නියෝග නැතිව නතර කර ගන්න බෑ නේද ..❤

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 дні тому

      ඒක npp එක නෙමේ කරන්න ඕන

    • @namogurupathi4631
      @namogurupathi4631 2 дні тому +2

      මේවා සංදර්ශන

    • @ShyamaNakandala
      @ShyamaNakandala 2 дні тому +1

      @@sandunpalliyaguru2969 අධිකරණය ඉතින් අපේද . ඒක රජයේ යටතේ නේ. විධායක කම තාම තියෙනවනේ.

    • @supunperera8203
      @supunperera8203 2 дні тому

      ​@@namogurupathi4631hmm eekanthamay UN rata paninne

  • @SameeraSanjeewa-o3m
    @SameeraSanjeewa-o3m 2 дні тому +7

    මන් මගේ පලවේනි චාන්දේ දුන්නේත් අනුරට එත් මට හිතේනවා එයාත් හොරුන්ට හරිම දේ කරන්නේ නැ කියලා එ ගැන දුකක් තියනවා හිතේ😢😢😢

  • @ChinthakaSoyza
    @ChinthakaSoyza 2 дні тому +21

    යන්න කලින් විදේශ ගමන් තහනම් කරන්න තිබුනනෙ දැන් අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක්නෑනෙ

  • @bandulaperera8217
    @bandulaperera8217 2 дні тому +3

    බොහොම ස්තුතියි මෙලෙසින් නිර්භයව අඩුපාඩු පෙන්වා දීම පිලිබඳව .

  • @Madu1980-k1c
    @Madu1980-k1c 2 дні тому +41

    ඇයි සුදා මේ මිනිස්සු පනිනකං නිකන් ඉන්නේ

  • @sooriyaseneviratne-xj1rv
    @sooriyaseneviratne-xj1rv 2 дні тому +9

    ප්‍රංශයේ ඉන්න හෙලයිනි. පර මනූෂයා ඔන්න ඔබලාට භාරයි.

  • @NadeesaDarshani
    @NadeesaDarshani 2 дні тому +19

    යකෝ මේ ඉතුරු හොරැන්ගෙවත් රටින් පනින එක තහනම් කරපියව්

  • @lalanigamage647
    @lalanigamage647 2 дні тому +4

    👍👍👍👍ඇත්තටම සුදන්ත...සොභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ "

  • @deepikathotahewa
    @deepikathotahewa 2 дні тому +27

    අනේ එක අතකට පැනපුවාවෙ අයියෙ. අනේ මේ කාලකණනි පාහරයො නැතුව අපි අපේ රට හදාගමු.පුදුම කරුමයක් මේ යක්කු.

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 2 дні тому +1

      Ethakota salli modayo😅😅😅😅

    • @Nhjgfdthphhh
      @Nhjgfdthphhh 2 дні тому

      දැන් එහෙමද කියන්නෙ😂

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 2 дні тому +5

    මට පේන්නෙ ජනාධිපති තුමා කියපු දෙ කරපු නැති නිසා මුන් එකෙක් වත් භය නැහැ ,අඩුම තරමෙ රට පනින එකවත් නතර කරෙ නැහැ අපි කලකිරීමක් තියෙන්නේ .

  • @AWW961
    @AWW961 2 дні тому +25

    හොරුන්ට රට පනින්න ඉඩදෙනවනම්...හොරු ඔක්කොම අල්ලල නිසි දඬුවම්දෙනව කියල ජනතාව රවට්ටල ඡන්ද ගත්තෙ ඇයි?
    අපි අහුවුණාද එහෙනම්?

    • @sheharamediyas3450
      @sheharamediyas3450 2 дні тому +1

      Ahuwuna

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 2 дні тому

      Otherwise for whome are you voting? We didn't have any other option other than 'Malimawa' though they told truth or lies.

    • @ChandraVidanapathirana
      @ChandraVidanapathirana 2 дні тому

      හොරු ඉන්න තරමට කොහෙන් අල්ලන්නද දෙවියනේ සි අයි ඩී එකට මොන තරම් වැඩද.

  • @disanayaka4048
    @disanayaka4048 2 дні тому +4

    එ වුනාට අපේ එවුන් මුං නැතිව මාලිමාවට බැන බැන මැරෙන්න හදනවා 😂😂😂රට‍ හදන්න ඉස්සර වෙලා මුන්ට කඩේ යන එවුන්ගේ මොළේ පරික්‌සා කරන්න ඕන 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

  • @shaniperera1877
    @shaniperera1877 2 дні тому +5

    කොහේ ගියත් එයාලට සොබා දහම දඩුවම් දෙනවා ඒක ඇත්ත,, අපි කාලයට බාර දෙමු

  • @dayanandakannangara463
    @dayanandakannangara463 2 дні тому +9

    විසිල් ගගහා ඉන්නවා මිස ආණ්ඩුව බල්ටිය ගහන්න ප්‍රසිද්දිය දෙනකොට අවශ්‍ය උන් ලස්සනට රට පැනලා ඉවරයි... ලැජ්ජයි දුකයි

  • @ThushariWelege
    @ThushariWelege 2 дні тому +5

    නියමයි සුදන්ත මහතා.

  • @SankyaniWeerakoon
    @SankyaniWeerakoon 20 годин тому

    ඔයා නියමෙට වගකීම ඉටු කරනවා සුදා අයියේ👍

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 2 дні тому +7

    අපි බලාගෙන ඉන්නෙ මේ රට හොරාකාපු කාලකණ්නින්ට දඩුවම් දෙනකං. එත් අපිට තියන කණගාටුව ආණ්ඩුව ඉස්තාල වහන කොට අස්සයො ටික පැනල යනව.

  • @AsankaIdunil-i3l
    @AsankaIdunil-i3l 2 дні тому +2

    ❤ඔහොම යන් සුදා අයියේ සුපිරි❤

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 дні тому +22

    භාරත Bossa පොඩ්ඩක් බලන්න...මනුෂ ඉන්නවද කියලා.?

  • @اجيت-ق5ع
    @اجيت-ق5ع 2 дні тому +21

    බලාගෙන ගියාම හොරැ ඔක්කම රටින් පනිනව අවසානේ රජය කෙදිරි ගානව වගේ

    • @RohithaPiyankara
      @RohithaPiyankara 2 дні тому

      අැත්ත දිපු අපිට පාරෙ බහින්න බැරිව ඉන්නෙ

    • @SLGAMEDNA
      @SLGAMEDNA 2 дні тому

      අධිකරණ නියෝගයක් නැතුව කිසිම කෙනෙකුට විදෙස් ගත තහනම් නියෝගයක් ඉදිරිපත් කරන්න බැහැ.. ඒක අධිකරණයෙන් කරන්න ඕනේ.. ලංකාවේ නීතිය පොඩ්ඩක් හරියට දැනගන්න

  • @gliyanage5001
    @gliyanage5001 2 дні тому +4

    Thank you ❤❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 дні тому +9

    රටින් පැන්න නම් උසාවියෙ පෙනීසිටින්නෙ නැතිනම් සිතාසි නිකුත් කරල දේපල රාජසන්තක කරන්න අයිය එනකම් මලය හිරේ තියන්න ඕනි

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 2 дні тому +7

    Good sudda 👍👍👍👍👍💯💯💯💯💯💯💯💯♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 дні тому +2

    සුදා පට්ටයි ඔහොම යමු,,, ❤❤❤❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 2 дні тому +14

    යාදින්නඕනි නැහැනෙ තහනම් නියෝගයක් දැම්ම නම්....අපේ රටවල් වලින් මිනිස්සුගියේ නිදහසේ ජීවත් වෙන්න මල විකාර ඕකුන් ට පැනල යනකම් අපේ නීතිය බලන් හිටපල්ල

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 2 дні тому

      Eka mun news balanawa eka rka paninawa.owa ge pulu Wanda nikan minihek una nam dey yann munuth

  • @jaytilake2601
    @jaytilake2601 2 дні тому +2

    Great program and 100/: Truth 👍🇬🇧🇱🇰

  • @cpeiris6373
    @cpeiris6373 2 дні тому +10

    Nice video අයියා

  • @dineshvlog7527
    @dineshvlog7527 14 годин тому +1

    පොහොටිටුව හිටියනමි මුන් ගොඩ අපි අන් ගොඩ වල් පරයා මනුෂ අපි අනුර ජානාදි පති තුමාට උපරිම සහා යෝගය දෙනවා සුදා ව අපි විස්වාස කරනවා ටක්කෙටම හරි 👍👍👍

  • @kovOppu
    @kovOppu 2 дні тому +4

    Thanks. Mr Suda God bless

  • @pradeepranasinghe2178
    @pradeepranasinghe2178 2 дні тому +11

    ඔක්කොම පනිනකම් ආණ්ඩුව ඔහොම ඉඳියි.. පැන්නා කියලා හරි හොයා ගත්තනෙ ඒ මදැයි...

  • @Roxchatzdabest
    @Roxchatzdabest 2 дні тому +6

    CID මුං රටෙන් පනින එක දන්නේ නෑ කියලද හිතන්නේ.😂😂😂

  • @GamithMadumal
    @GamithMadumal 2 дні тому +11

    international රතු වරෙන්තුවක් දාමු

  • @MalaniRajapaksha-n2y
    @MalaniRajapaksha-n2y 2 дні тому +11

    අනිත් උනුත් ඔක්කොම ඔහොම තමයි හැමදාම කරන්නෙ ඕකනෙ දැන් ඉස්තාලෙ වහල දාන්න.එයාපෝට් එකේ ඉන්න අයත් නිදිද

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 2 дні тому +2

    ජයවේවා

  • @lakshmanpeiris1269
    @lakshmanpeiris1269 2 дні тому +7

    අන්තිමට හොරු නෙවෙයි අල්ලන්න වෙන්නෙ , දෙකට නැවිල අපේ ඇටදෙක තමයි අල්ල ගන්න, සියවසක සිහිනය සරමෙම ගියාවගේ

    • @LalithskCreates
      @LalithskCreates 2 дні тому

      නියම කතාව.. මුන් නිති හදලා ඉවරවෙනකොට ප.. වෙලා ඉවරයි..😅

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 дні тому +2

    ජයවේවා❤❤❤

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 дні тому +4

    එදා රාජ නීතිය රටින් පිටුවහල් කිරීම අද ඔටො සිද්දවෙනවා හරිම හොඳයිනෙහ්...

  • @rasikavinodani3632
    @rasikavinodani3632 2 дні тому +2

    හොරු සියල්ලෝම අල්ලන්න හැකිවේවා ඔබතුමාගෙ හෙලිදරව්වන් විශිස්ටයි

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 2 дні тому

    ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා සාර්තක වේවා සෙන්පතියකුසේ කරනා සේවයට ශක්තිය වේවා .....

  • @jgdpdarshana5057
    @jgdpdarshana5057 2 дні тому +10

    වැඩක් නෑ. මුන් ඔක්කොම රට පනිනකන් ඉදල ගියා කියන්න විතරයි වෙලා තියෙන්නෙ. අල්ලන්නෙ උන් ලග හිටපු උන්. එතකොට මහවුන් පනිනව.

  • @mohamedwazeerabdulmajeed2764
    @mohamedwazeerabdulmajeed2764 2 дні тому +1

    Aththatama super great job jayawewa Sudha ayye

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 2 дні тому +15

    ආණ්ඩුව හොරු අල්ලනවා කියලා කයි වාරු ගැහුවට හො රු රටින් පනිනවා. Air පොර්ට් එකන් යනකොට මේ වගේ දුශිතයෝ පරික්ෂා කළා නම් හුගක් නීති විරෝදී දේවල් අල්ලගන්න පුළුවන්. ජනාදිපති හොරු අල්ලීම පිළිබද මන්ද ගාමී බව නම් පැහැදිලි යි.

    • @ireshpramuditha3715
      @ireshpramuditha3715 2 дні тому

      යකෝ මේ ආණ්ඩුව නැත්නම් උබල චන්දෙ දීල මේ පාරත් උන්ට බලය දීල රට කනව😂😂 පැනල ගිය එක හරි ඇති 😂😂

  • @YasasmiPathirana
    @YasasmiPathirana 2 дні тому +2

    විදේශ ගමන් තහනම් කරන්න ඕනනේ. දැන් ඒකට කාලේ හරි. මේ ආණ්ඩුව ගෙනාවේ ඒකට ..

    • @mahisharose
      @mahisharose 2 дні тому

      ඉතින් තාම ඇරෙස්ට් කලේ මල්ලිව. මල්ලි අරන් අයියා ගන්න තාම් ඉන්වෙස්ටිගේෂන් කරලා නැහැනේ. එහෙම විදේශ ගමන් තහනම් කරන්න බැහැ සාක්ෂි නැතුව.
      ඌ ඌව අහුවෙන්න කලින් තමයි රට පැන්නේ

  • @khantikhanti2884
    @khantikhanti2884 2 дні тому +6

    ජනාධිපති තුමනි ඔහොම නම් හොරු අල්ලයි😁😁😁

  • @sanjayamiranda698
    @sanjayamiranda698 2 дні тому +7

    ප්‍රන්ශේ ඉන්න උන්ට බලාගන්න කියන්නේ ඇයි රජය මොකද කරන්නෙ පැනලා යනකම්.

  • @JessiPerera
    @JessiPerera 2 дні тому +7

    ඇයි හොරුන්ට දඩුවම් නොදි, රට පනින්න දෙන්නේ?😮

  • @RavindraBulathsinghala
    @RavindraBulathsinghala 2 дні тому +4

    Suda.munta.amathana.vidiyahari
    Niyamai

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 2 дні тому

    කෝ රටවල් වල ඉන්න අය. අපි පෙන්නමු අපේ හයිය. මූ ඉන්න තැන් හොයාගෙන ගිහිං උද්ඝෝෂණයක් හරි කරල එළවමු.❤

  • @NithDivo
    @NithDivo 2 дні тому +4

    තව කි දෙනක් රටින් පැනලා යයිද.මුං බලාගෙන ඉදි. දැන්වත් අනිත් හොරුන්ට තහන්ම් නියොග ගනිල්ලා. නැත්න්ම් අපෙ ජන්දය ය්හ් අපරාඩ

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 2 дні тому

    නියමයි මචං ඔය කරන හරිය මාර වටිනව අගේ කරනව

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 дні тому +3

    ඉත්රි හොරු ටික හෝ පනින්න බැරිවෙන්න වැඩපිලිවෙලක් ගේන්න කියවලා වැඩක් නැ සුදා අය්යා නිතිය වැඩ කලා නම් හරි

  • @sheherasilva7118
    @sheherasilva7118 2 дні тому

    ❤❤❤❤ Thanks Suda🎉🎉🎉🎉

  • @SaSs-o1n
    @SaSs-o1n 2 дні тому +5

    හොරාකාපු හැම එකාගෙම ප්‍රජාඅයිතියත් අහිමි කරන්න යෝජනාවක් කරමු.

  • @sachinthamaduranga62
    @sachinthamaduranga62 2 дні тому

    වැඩ්ඩෝ ඉන්නේ ප්‍රංශයේ තමයි අකුලලා එවායි ❤

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 2 дні тому +5

    මුන් රට පනිනවනම් රජය මොනවද කරන්නෙ

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 2 дні тому +1

    🎉🎉🎉❤❤❤❤❤❤👍 සුදා මල්ලි අපි බලමුකෝ ඕක කවද වෙනකන් හැංගිලා ඉඳීද කියලා ප්‍රංශෙ ඔයාට බොහොම ස්තූතියි හොයලා මේවා කියනවාට ජනතාවට මල්ලි බුදු සරණයි ඔයාට නිරෝගී සම්පත් ඔයාට ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා රටේ ජනතාව දැනුවත් කිරීම පිළිබඳව මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි🎉👍👍👍👍❤❤❤

  • @lakmallucky1993
    @lakmallucky1993 2 дні тому +4

    Suda aiya ❤❤🎉🎉

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 дні тому

    Suda aiye godak arakshawa gana hithanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 дні тому +3

    Suda maru.

  • @NuwaraAhasayata
    @NuwaraAhasayata 2 дні тому

    Sudaththa aiya good.

  • @dreampalaces902
    @dreampalaces902 2 дні тому +4

    ආණ්ඩුවේ වගකීම පනින්න දෙන්නැතුව ඔක්කොම අල්ලන එක
    කල් දදා ඉදියොත් සොරිම තමයි

  • @gigukalpilife5009
    @gigukalpilife5009 2 дні тому +1

    sudaaaaa❤❤❤❤

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 дні тому +4

    ජිඩිටල් කරනව කයල ආපු ආන්ඩුව නේද මේ
    එයාර්පෝර්ට් එකෙන් ජා හැ පත් අංකය විතරයි නෙ අවශ්‍ය වෙන්නෙ
    මොනවද මේ වෙන්නේ සුදෝ 😮😮😮😮😮

  • @PriyankAbeypala
    @PriyankAbeypala 2 дні тому

    Mara badu thamai oi mun 🎉
    Nam mara kariyo thamai. Un okkomagema hamadeyakma 🎉
    Rajasantaka karanna one aniwaryenma 😢😢😢 jayawewa Suda sir🎉🎉happy new year

  • @HkJayalath
    @HkJayalath 2 дні тому +4

    ගුවන් තොටුපලේ ඉන්නෙ අන්ධයොද මාධ්‍යයෙන් උන්ගෙ තොරතුරු කියද්දිත් උන්ගැන තොරතුරු හෙලිනොකරන්නෙ.