Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් වටිනා වැඩ සටහනක්......ලහිරු ඔබට ස්තූතී
කතා කරන විදිහෙන් තේරෙනවා තියෙන දැනුම් පරාසය කොච්චරද කියල ..❤️😌
රටට ලොකු වෙනසක් ඕනේ අපි නිල් කොළ පාඨවලින් ආපු පාර හැත්තට මේ රට කරන්න දුන්නනෙ. අන්තිමට අද දුක් විදින්නේ අහිංසක ජනතාව තෙරුන් ගනිල්ලා අලුත් මිනිස්සු තෝරාගෙන එයාලටත් එක අවස්ථාවක් දීලා බලන්න කුහකකම් අත්හැර ලා 88/89 ගැන කියවන ගොන්නුත් තාමත් ඉන්නවනේ 😊
නලින්ද සහෝදරයා. ස්තූතියී මෙතුමව ගෙනාවට. 🎉
මී මෑස්සො ටිව් යු ටියුබ් චෑනල් එක බලන්න ,බිමල්ගෙ වයිෆ් සමන්මලී ,නිශ්චිතවම කියනවා ,ගනිකා සෙවය නීතිගත කරනව කියලා ,,ලින්ක් එක දාන්න බෑ,යු ටියුබ් එකෙන් අයින් කරනා නිසා
ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි ඔබට ජය
නලින්ද ඔබ හරියට හරි. ජනතාව බලාගෙන ඉන්නෙත් චන්දයක් මිස කුමන චන්දයක්ද කියා නොවේ. වෙනසක් කිරීමේ අසීමාන්තික අවශතාවයක්. නලින්ද කළුතරින් අංක 1
අනිවාර්යෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉතිහාසය පරදවා වැඩිම මනාපයෙන් දිනවනවා.මෙන්න උගත් බුද්ධිමත් මිනිස්සු.
මං බලන් හිටපු වැඩසටහනක් ❤❤❤❤ආදරේයි
ස්තූතියි ඔබලාට. කාලෝචිත වැදගත් සාකච්ඡාවක්. රටට , ජනතාවට යහපත් ඉසරුමත් හෙට දවසක් උදාවේවා.!.
ජයග්‍රහණයෙන් අවසන් කරමු.💝
හරි ටී.වී බෑක්ග්‍රව්න්ඩ් ඉමේජ් දිගටම දැමීම කරදරයක්.
නියම ප්‍රශ්න හා ජනතාවාදී උත්තර . ඔබ දෙදෙනාටම ස්තුතියි ! ජනතාව වෙනුවෙන් .
අපේ මුළු ගම් පිටින් මේ පාර මාලිමාවට චන්දෙ දෙනවා. ස්ථීරයි මේ පාර මාලිමාව දිනනවා. ඒ වගේම ඔවුන් අපේ මේ මව්බිම දියුණු දේශයක් බවට පත් කරනවා. 🧭❤️✌️
නිවී සැනසිල්ලෙ අහන්න ඕනි වැඩසටහනක්. ස්තුතියි දොස්තර මහත්තයෝ ඒ දැනුවත් කිරීම ගැන.
🎉🎉🎉ජය වේවා..අපි මේ පරා දෙනවා දෙනවා දෙනවාමයි..අපිට හරියන්න නෙවෙයි,නාකි ප#$ ට කෙලවෙන්න..
අනිවාර්යයෙන්ම
ඉතා බුද්ධිමත් අදහස් දැක්විමක්.ඔබ සැමට බෙහෙවින් ස්තුතියි .✌👍
ජය එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤
ඒ හීනය ඉක්මනීන් සැබැ වෙිවා. මගේ රටට ඳළධා සමීදු පිහිටයි..🙏🇱🇰
danda daladawe whase need you guys think
මාලීමාව රජයක් එනකම් ඉවසිල්ලක් නැහැ...... අපිට ඔබලා විශ්වාස යි......ඔබලා.අදූෂිත බවට අතීත භාවිතා සාක්ෂි හොඳටම ඇති..
😅😅
Back ground එක ඇස් වලට මහ වදයක්.කරුණාකර අවධානය යොමුකරන්න.
ඔව් ඔව්
Very true
අපි ඉන්නේ පිටරට නමුත් අපේ පවුලේ සියළුම චන්ද npp එකට හරෝල ඉවරයි 👍❤️ජයවේවා npp
ජීවිතේ පලවෙනි පාරට මාලිමාවට ඡන්දය දෙනවා, මුළු පවුලම. ගමෙත් උපරිම බහුතරය ❤
❤
😂😂😂
නියමයි❤❤
සුපිරි
😂
ජයවේවා ❤
ළහිරු මාධ්‍ය වේදියෙක් වශයෙන් ඔහු නිදහස් මනසකින් යුතුව ප්‍රශ්න අසන ආකාරය ඉතා මත්ම ප්‍රශස්ථයි. ලස්සනයි. ❤❤❤❤
ඇතී යන්තම් බුධ්මත් දේශපාලක යෙක් ගෙන් නලා තීයෙනවා. NPP එකේ ඉන්න තව දක්‍ෂ නීයෝජී ත යෙක් 👍
තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා විප්ලවය ට ජය වේවා
මාලිමා අනිවාර්යෙන් දිනවමු.ඊට පස්සේ ගොවිතැනේ සිට සෑම ක්ෂේත්‍රයක්ම වැඩවල යොදවන්න ඕන කිසිදු කෙනෙක් නිකම් ඉදිම ඕන නැ මහන්සි වෙලා වැඩ කරවන්න ඕන රාජ්‍ය සේවයේ නිකන් පඩි ගෙවන්න එපා.පිටරටට මේ එලවලු පලතුරු ,ඇතුළු සෑම දෙයක් ම පිටරටට යවන වැඩපිළිවෙළක් .හැම කෙනෙක්ටම වාහනයකින් යන්න වැට් අඩු කරලා සැප විදලා මැරෙන්න අවස්තාව උදා කරලා දෙන්න .ඒක තමා පින.
😊
ඇත්ත මිත්‍රයා අපිත් ආසයි 👍👍👍👍
👍
රට දියුණු කරන්නම් රට විදේශ සමාගම් වලට දෙන්න ඕන. ලංකාව කියන්නේ ලෝකේ තියෙන කුඩාම කුඩා පස් ගොඩාක්. ලංකා මුලින්ම පොඩි රටක් කියලා තේරුම් ගන්න . එතකොට ආයේ සම්පත් වලින් දියුණු වෙමු වගේ කතා කියන්නේ නැහැ. ලංකාව කියන්නේ නිදහස් වෙළඳාමෙන් දියුණු කරන්න ඕන රටක්. ඒ කියන්නේ විදේශ වෙළදුන් හුවමාරු වෙන තැනක් විදිහට. පොඩි ගෙයක් වටේ තාප්ප ගහන් මිරිස් වගා කරලා දියුණු වෙන්න බැහැ ගෙදර කාමර කුලියට දෙන්න ඕන. ලංකාව කියන්නේ පිටකොටුවේ වහල තියෙන කඩයක් වගේ. ඔක්කොම නැව් ගුවන් යානා යන්නේ ලංකාව හරහා ඒත් අපේ අපේ කියා කියා මුළු රටම වහගෙන ඉන්නවා. ජතියායි ආගමයි කර පින්නන් ඉන්න කම් රටක් දියුණු වෙන්නේ නේ. ආනන්ද හාමුදුරුවෝ පවා නිවන් දැක්කේ නිවනට තියෙන ආසාව අත ඇරපුවම. අපිත් මේක අපේ රට ගගා ඉන්නේ නැතුව විදේශයන්ට මේ රටට එන්න කියන්න ඕන. අපේ ගමේ නගරේ ඉඩම් විදේශ වලට දෙන්න ඕන. මුළු ලංකාවම වෙළඳ පුරයක් කරන්න ඕන. ආගමයි ජාතිය කර පින්නාන් ඉන්න එකා හැමදාම එක එක ඒවට අහු වෙනවා. මම එංගලන්තේ අවාම තේරුණා ආගම ජාතිය කියන්නේ පට්ට බොරුවක් බව
ඔබගේ අහිංසක අරමුණ එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වේවා !!
රටට නිවරදි නායකත්වය ලබා දෙමින් කඩා වැටුන රට ගොඩ නගමු
අද වැඩසටහන නම් මාර වැදගත් වැඩසටහනක්, පොඩි දෙයක් ලහිරු, BACKGROUND එකනම් ටිකක් ඇහැට සහ මනසට කරදරයි ටිකක්, පුලුවන්නම් ඒක නැතිකරන්න එහෙම නැත්තං SLOW FADING SLIDE SHOW එකක් විදිහට දාන්න, සමාවෙන්න මෙහෙම කිවුවට අපි ගොඩක් ආසාවෙන් ඔබේ වැඩසටහන් බලන්නෙ, ජයෙන් ජය ඔබට.
මේ වගේ වමේ කතා කොහොමද වැදගත් වෙන්නේ
උබ වගේ කටු කන උන්ට වැදගත් නෑ තමයි@@SaimanKal-o7g
@@SaimanKal-o7gකොච්චිර කිව්වත් තොපි වගේ හරක්ට තේරෙන්නේ නැති නිසා
ඇත්ත . ඉස්සර තිබුනු විදිහ හොඳයි. මේ වර්ණ වෙනස්වීම කරදරයි .
වර්තමායාස් ඇස් දෙකත් එක්ක විකාර වෙනවා දොස්තර මහත්තයාගේ කතාව ඇහුවේ බොහොම අමාරුවෙන් 😢
මාලිමාව දිනවන්නටඅප සියලුදෙනා පෙරට එමු මාලිමාවට ජයවේවා රටට ❤
ලහිරු පසුබම් තිරවල වෙනස්වීම වැඩසටහන නැරැඹීමට බාධාවක්
@hari tv
පසුබිමේ දුවන විකාර චලනරූප වදයක් නිසා මේක මම බලන්නෙ නෑමයි!!!!!!!!
😢
ඒක ඇත්ත
හරිම මළ කරදරයක්
මුලු රටේම ප්‍රාර්ථනාව රටේ ජනතාවට අනාගතයක් නැති කල කාලකන්නි හොර හැත්ත පලවාහරින එක, ඒක කරන්ඩ පුලුවන් මාලිමාවට පමනයි
✅✅
මාලිමාවට බලය දිලා රටකාපු නාකි හොර අලිපුටිටුවන්ට කෙලවමු ජයවෙිවා npp ❤❤
කෘෂිකර්ම ක්ෂේත්‍රය ගැනත් ඉදිරි ආන්ඩුවක වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
Api මේක hari විදිහට වෙනස් karamu සහෝදරයා ..ape අවසාන අවස්ථාව .අවසාන බලාපොරොත්තු ව.ඔබලාගේ තියෙන උවමනාවම .වගේම අපිටත් ea වුවමනාවම අපිටත් තීයෙනවා.ape rate මිනිසුන් ta නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් හදලා denna.npp ජයවේවා
ජයග්‍රහණයෙන් අවසන් කරමු සහෝදරයා❤❤❤
අන්නහොදවැඩ ඒවගේ උනොත් කොච්චර හොදයිද 👍🏻👍🏻👍🏻
මෙවර ජයග්‍රහණය අනිවාර්යයි.
Jaya wewa ❤❤
මීළඟ මැතිවරණයෙන් රටේ මහජනතාව මාලිමාවේ ජනාධිපතිවරයෙක් පත් කරනවා එය ස්ථිරයි
එය එසේ වේවා 👍👍👍👍🙏
👌👌👌👌👌👌👌👌👌👌
ජයවෙිවා
අනිවාර්යයෙන්ම රට ස්වයංපෝෂිත කරන්න ඕනෙ, හැමෝගෙම මහන්සියෙන් රටේ වැවෙන හදන හැමදේම පිටරට යවල පිටරට ඉන්න අයගෙනුත් උදව් අරන් අලුත්ම පිබිදීමක් ඇති කරල අපි අලු ගසාදාලා නැගිටින්න ඕනෙමයි ❤
සම්පූර්ණ එකඟයි .
Malimawata Jaya
කවදාවත් මාලිමාවට චන්දයක් දීලා නෑ..ඒත් මොවුන් පැහැදිලි කතාවක් කරනවා ඒ වෙනුවෙන් දෙනවා මේ රට මීට වඩා හොද තැනක තියෙන්න ඕනා..
ජයවෙිවා 👍👍අනිවාරයෙන්
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජය රටට ❤❤❤❤❤❤❤
මොනතරම් පැහැදිලි දැක්මක්ද..මොනතරම් පැහැදිලි ක්‍රියා පිලිවෙලක්ද..ඇත්තටම ආඩම්බරයි ඩොක්ටර් නලින්ද සහෝදරයා නුඹලාගේ දැක්ම ගැන ❤❤❤❤❤❤❤❤❤❤❤
බලන්න අහන්න මෙවැනි බුද්ධිමත් පිරිසක් මාලිමාව වටේ ඉන්නෙ කියනදේ කරන කරනදේ කියන බුද්ධිමතුන් උගතුන් පිරිසක් සිටින ඔබලා ගැන ආඩම්බරයි මුළු ජනතාවම එක්විය යුතුයි රටට ආදරෙයි නම් මාලිමාව දිනවිම සදහා
රටට ආදරෙයි මාතරඅපි අපිට ඕනරටෙ දියුණුව උදෙසා කැපවීමෙන් කටයුතු කරන ඒකතමයි සහ අපි ඕනෑම කැපකිරීමක් කරන්න හැකි ආදරණීය මිනිසුන් ආදරෙයි මාතරඅපි
ංම් පාර අපි පව්‍ල් පිටින්ම මාළිමාවට ංමාන ඡන්දය ආවත්❤
❤❤🎉🎉
😂😂😂😂
Jaya niyathai❤🇱🇰❤
කවදාවත් JVP එකට දීලා නෑ .ඒත් මේ පාර අනිවාර්යයෙන්ම දෙනව.මොකද උන් දෙගොල්ල දෙමාරුවට 48 ඉදන් අවුරුදු 75ක් අපිට ඇරපු එක විතරමයි කරේ.AKD අනිවාර්යයෙන්ම දිනවනව.ජයවේවා මාලිමාවට
👍👍👍👍
😂😂ජෙප්පො තමා ලංකාව්ට ඇරියෙ හරකො 71,89-89
අනිවාර්යයෙන්
👍👍👍👍❤️❤️❤️❤️
❤❤❤❤
මාලීමාවේ රජයක් ස්තීරයී...ජයවේවා ❤❤❤
කව්ද ඉන්නෙ, කව්ද කරන්නේ කියන එකට මට දැනුන දේ.2019/2020 කාලේ කව්ද දන්නේ හරිනි🎉🎉 කියල කෙනෙක් ගැන. දැන් කොහොමද. ..
අන්න ඒකයි 🌹❤️ හරිනි
මේ විදියට දෙනුවත් කිරීම සිදු උනා නම් කොතරම් අගේද 2019 අපි මේවගෙ කතා අහන්න ලෙබුනේ නෙත.මාලිමාවට ජයවේවා
@@sunilpremathilaka1011 අවුරුදු ගානක් තිස්සේ මේ කතා කිව්වා ඕගොල්ලන්ට ඇහුනේ නෑ ඔයගොල්ලන්ට අහන්න උවමනාවක් තිබුනෙත් නෑ සහෝදරයා එකයි දුක 😥
ංම් පාර අපි පව්‍ල් පිටින්ම මාළිමාවට.........
yes
❤❤❤🎉🎉🎉
මොන පක්ශෙට චන්දෙ දුන්නත් දැන් කාටවත් නැතිවෙන්න දෙයක් නෑ.....නැට්ටටම කෙලවෙලා ඉවරයි ....රටම මේ පාර අනුරට දීලා බලමු...👍👍👍වැරදුනොත් නැතිවෙන්නේ එක චන්දයක්..හරිගියොත් රටම ගොඩ..❤❤❤
අනේ උබලගෙ දැනුමේ තරම. තාම පාඩමක් ඉගෙනගත්තේ නැද්ද? වෙනසකට ගෝටට දීල ඉල්ලං කාපු හැටි. අවුරුදු ගානක් බලය ගන්න බලන් හිටියෙ රනිල් බලය ලැබූණු පසුව හැසිරෙන විදිහ. අනුරත් අවුරුදු 30ක් වගේ කාලයක් බලය ගන්න බලන් ඉන්නෙ. එක පාරක් දුන්නොත් ඉතිං ආපහු හම්බ වෙනවා බොරු. ගෝටා පැන්නුවා වගේ පන්නන්න වෙන්නේ නැහැ. ඒ නිසාම හොදට හිතල බලල ඡන්දෙ දීපල්ලා.
@@ariyagunawardena9169 කාටද දෙන්න ඕන...සජිත් ද..🤣 රනිල් ද..🤣🤣
@@ariyagunawardena9169කාටද දෙන්න ඕනේ එහෙනම් ❤ කියන්ඩකෝ
@@manjulasenavirathna4527 තාම ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයෝ කවුද කියල හරියටම දන්නෙ නැහැනෙ. ඒ වෙලාවට මිනිස්සු තීරණය කරාවි සුදුස්සා කවුද කියල. වැරදි තීරණ ගන්න මිනිස්සුන්ව පොලඔවන්න එපා.
@@ariyagunawardena9169ගෝඨාභය කියලා කියන්නේ දේශපාලනය හය හතරවත් දන්නේ නැති මිනිහෙක් පවුලේ උවමනාවට දේශපාලනයට ආපු මිනිහෙක් . අනුර කුමාර කියන්නේ එදා ඉඳන් මේ රටේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දෙන්න හදපු පීඩිත පන්තිය නියෝජනය කරපු මිනිහෙක් ඔය දෙකේ වෙනස තේරුම් ගන්න බැරුව නිකං බොරුවට අපි ගෝඨාභයට දීලත් කෙලව ගත්තා මේ සැරේ අනුරට දීලත් කෙලව ගන්න වෙයිද කියලා කුහකකමට ඡන්ද කඩන් නැතුව හිටියනම් තමයි හොඳ 😂😂😂😂
කවුරු කොහොම කිව්වත් මුලින් තියන්නේ ජනාධිපති වරණයක්. AKD ❤❤❤ නලින්ද කළුතර 1st ❤❤❤
Jayaweava jayaweava jayaweava ANURATA ❤
God bless 🙏
❤❤❤
Great explain well done. Nalinda
ඉදිරි අනාගත දරු පරම්පරාවට සුබවාදී වේවා. මාලිමාවට ජයවේවා
A very good discussion We need a government with Ànura Kumara as the President. Jayawewa salute.
🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 අපේ ජනාධිපතිතුමා අනුර දිසානායක🇱🇰 මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! 🇱🇰 ආඩම්බරයි. නවයූගයක් සමෘද්ධිමත් සෞභාග්‍යමත් නිදහස් නිවහල් ස්වෛරීරටක් මානව හිතවාදී දේශප්‍රේමී අවංක බුද්ධිමත් නැණවත් සංවර්ධන පරිපාලනයක් අපේ මහජනතාවගේ විශ්වාසය දිනාගත්බලාපොරොත්තු සඵල වේ .මැරවර 🫣😩😫😭දේශද්‍රෝහී දේශපාළුවෝ පල්හොරු කල්ලිය එළවමූ.
මම මෙ වෙනකම් දුන්නෙ unp ,sjb යන පක්ෂ වලට..ආයෙනම් එවට දෙන්නැ..අනුරට තමයි අපෙ සහය
ඔව්, ඔබලා තමා නියම අවබෝධයක් ලැබූ පුරවැසියො. ඔබට පුලුවන් අනෙක් අයත් දැනුවත් කරන්න .
මමත් හරිම ඔනෙ කමින් අහපු සංවාදයක් ස්තුතිය
ඇතැම් වැසියන් ආලෝකයට තැතිගැනීම ප්‍රහේලිකාවක්! කුඩා දරුවන් අන්ධකාරයට බියවීම තේරුම්ගත හැකි ය. එහෙත් වැඩිහිටියන් ආලෝකයට බියවීම තේරුම් ගත නොහැකිය! එහෙත් නුදුරු හෙට දවසක අපට 'ආලෝකෝ උදපාදී ' යැයි දේශපාලනික අර්ථයෙන් උදාන ගී කීමට හැකිවනු ඇත!අප සැමට ම සුබ ගමන් !! _ තුසිත් සාගර _ සඳලංකාව .😊😊😊😊😊😊
අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපති වෙනවා❤...ඒක නියතයි...මාලිමාවට ජය❤❤
😂😂හ්මාස් කොට ලපයා ගාසවල ජනාදිපති වෙනවා
Yes no doubt
හයියෙන් අල්ල ගෙන හුවක් දෙන්න
oya thaniyma comment ekk dala @@sujasurana6347
@@sujasurana6347ube ahawal ekada hiyen allanna one.
Ekenma dinanawa👍
good luck
ජාතික ජන බලවේගයට නිසැක ජය...!!!✌️✌️💕💕
ජය
111
Congratulations !!!!! NPP ❤❤❤❤❤ SEE NPP London Rally
ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤
Clear explanation .
Malimawata jayawewa ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤
මෙදා පාර මාලිමාවට ඡන්ද නොදෙන හැම එකාම ගෙදර වහකුප්පියක් ගෙනල්ලා තියාගනිල්ලා.npp jaya ❤❤❤❤❤
Jayawewa Anurakumara
ගිය පාර පොහොට්ටුවට ගිය අපෙ පවුලෙ චන්ද 17 ක් මේ පාර මාලිමාවට.
උබලගේ ගෙදර 17 ඉන්නවනම් අමු කාල කන්නි උබලගේ මහ එකා පඩි පෙළ වගේ හදලා අතාරින්න ඇති
@@sujasurana6347 ගෙදර සහ පවුල කියන වචන දෙකේ තේරුම පැහැදිලි කරල වටහාගන්න මිත්‍රයා
Baiyo දෙන ටෝක්
@@sujasurana6347 ගෙදර සහ පවුල කියන වචන වල තේරුම වටහාගන්න මිත්‍රයා
@@sujasurana6347 උඹ පවුල කියන්නෙ ගෙදරට විතරද 🥴
supiri මීටරයක්
💜️NPP
ජයවේවා නලින්ද ජයතිස්ස සහෝදරයට ජයවේවා 🧭 මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා පීඩිත ජනතාවගෙ බලාපොරොත්තු තැබීය හැකි එකම දේශප්‍රේමී නායකත්වයට අනුර කුමාර දිසානායක සහෝදරයට 🌺🙋 ජයවේවා
අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරනවා NPP ජය වේවා
මහින්දට ජන්දේ දුන්න මම අනුරට සහෝදරයා වෙනුවෙන් මේ පාර ඉන්නවා අනුර අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා❤
❤❤
මාලීමාවට ජයවේවා
ජය වේවා මගේ රටට ❤
This is a great presentation. Thank you
ජයවේවා ජයවේවා ජයවේවා !මහජන පැතුම එයයි.
Let’s have a change and get ready for it.
එදාට මවිඛිමේ විසඳුම මාලිමාව ජයවේවා
ගොඩක් වටිනා සටහනක් මමත් ගොඩක් deval ඉගෙන ගත්තා ❤❤❤❤❤❤❤❤❤❤❤
මං ආසයි npp ආණ්ඩුවක් අපේ තරුණවියේ අගිස්සෙ හරි දැක ගන්න ❤️🙏
I love this talk nalinda proud of you.❤❤❤ love you brother
ජය වේවා ❤❤❤ජය වේවා 🧭🧭
මේ ටික ඒ කාලෙ ගෝටාබයගෙන් ඇහුව නම් කියන්නෙ අයියගෙන් අහල කියන්නම් කියල තමා 😂
ඒ හිනේ ඉන්න තමයි ආසා❤🎉
Thanks Lahiru oyalage atea thamai wade thiyenne plzzz me welawe NPP ekata support karanna ❤️❤️❤️
විසදුම ..... මාලිමාව පමණි ❤ නවසීලන්තයේ අපි
හොඳ පැහැදිලි කිරීමක්.වඩාත් නිවැරදි දැක්මක්.මෙම සංවාදයෙන් අපට අහුලා ගැනීමට පුළුවන.
රටේම පැතුම එයයි ❤❤❤❤
ඉතාමත් වටිනා වැඩ සටහනක්......ලහිරු ඔබට ස්තූතී
කතා කරන විදිහෙන් තේරෙනවා තියෙන දැනුම් පරාසය කොච්චරද කියල ..❤️😌
රටට ලොකු වෙනසක් ඕනේ අපි නිල් කොළ පාඨවලින් ආපු පාර හැත්තට මේ රට කරන්න දුන්නනෙ. අන්තිමට අද දුක් විදින්නේ අහිංසක ජනතාව තෙරුන් ගනිල්ලා අලුත් මිනිස්සු තෝරාගෙන එයාලටත් එක අවස්ථාවක් දීලා බලන්න කුහකකම් අත්හැර ලා 88/89 ගැන කියවන ගොන්නුත් තාමත් ඉන්නවනේ 😊
නලින්ද සහෝදරයා. ස්තූතියී මෙතුමව ගෙනාවට. 🎉
මී මෑස්සො ටිව් යු ටියුබ් චෑනල් එක බලන්න ,බිමල්ගෙ වයිෆ් සමන්මලී ,නිශ්චිතවම කියනවා ,ගනිකා සෙවය නීතිගත කරනව කියලා ,,ලින්ක් එක දාන්න බෑ,යු ටියුබ් එකෙන් අයින් කරනා නිසා
ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි ඔබට ජය
නලින්ද ඔබ හරියට හරි. ජනතාව බලාගෙන ඉන්නෙත් චන්දයක් මිස කුමන චන්දයක්ද කියා නොවේ. වෙනසක් කිරීමේ අසීමාන්තික අවශතාවයක්. නලින්ද කළුතරින් අංක 1
අනිවාර්යෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉතිහාසය පරදවා වැඩිම මනාපයෙන් දිනවනවා.මෙන්න උගත් බුද්ධිමත් මිනිස්සු.
මං බලන් හිටපු වැඩසටහනක් ❤❤❤❤ආදරේයි
ස්තූතියි ඔබලාට. කාලෝචිත වැදගත් සාකච්ඡාවක්. රටට , ජනතාවට යහපත් ඉසරුමත් හෙට දවසක් උදාවේවා.!.
ජයග්‍රහණයෙන් අවසන් කරමු.
💝
හරි ටී.වී බෑක්ග්‍රව්න්ඩ් ඉමේජ් දිගටම දැමීම කරදරයක්.
නියම ප්‍රශ්න හා ජනතාවාදී උත්තර . ඔබ දෙදෙනාටම ස්තුතියි ! ජනතාව වෙනුවෙන් .
අපේ මුළු ගම් පිටින් මේ පාර මාලිමාවට චන්දෙ දෙනවා. ස්ථීරයි මේ පාර මාලිමාව දිනනවා. ඒ වගේම ඔවුන් අපේ මේ මව්බිම දියුණු දේශයක් බවට පත් කරනවා. 🧭❤️✌️
නිවී සැනසිල්ලෙ අහන්න ඕනි වැඩසටහනක්. ස්තුතියි දොස්තර මහත්තයෝ ඒ දැනුවත් කිරීම ගැන.
🎉🎉🎉ජය වේවා..අපි මේ පරා දෙනවා දෙනවා දෙනවාමයි..අපිට හරියන්න නෙවෙයි,නාකි ප#$ ට කෙලවෙන්න..
අනිවාර්යයෙන්ම
ඉතා බුද්ධිමත් අදහස් දැක්විමක්.ඔබ සැමට බෙහෙවින් ස්තුතියි .✌👍
ජය එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤
ඒ හීනය ඉක්මනීන් සැබැ වෙිවා. මගේ රටට ඳළධා සමීදු පිහිටයි..🙏🇱🇰
danda daladawe whase need you guys think
මාලීමාව රජයක් එනකම් ඉවසිල්ලක් නැහැ...... අපිට ඔබලා විශ්වාස යි......ඔබලා.අදූෂිත බවට අතීත භාවිතා සාක්ෂි හොඳටම ඇති..
😅😅
Back ground එක ඇස් වලට මහ වදයක්.කරුණාකර අවධානය යොමුකරන්න.
ඔව් ඔව්
Very true
අපි ඉන්නේ පිටරට නමුත් අපේ පවුලේ සියළුම චන්ද npp එකට හරෝල ඉවරයි 👍❤️ජයවේවා npp
ජීවිතේ පලවෙනි පාරට මාලිමාවට ඡන්දය දෙනවා, මුළු පවුලම. ගමෙත් උපරිම බහුතරය ❤
❤
😂😂😂
නියමයි❤❤
සුපිරි
😂
ජයවේවා ❤
ළහිරු මාධ්‍ය වේදියෙක් වශයෙන් ඔහු නිදහස් මනසකින් යුතුව
ප්‍රශ්න අසන ආකාරය ඉතා මත්ම
ප්‍රශස්ථයි. ලස්සනයි. ❤❤❤❤
ඇතී යන්තම් බුධ්මත් දේශපාලක යෙක් ගෙන් නලා තීයෙනවා. NPP එකේ ඉන්න තව දක්‍ෂ නීයෝජී ත යෙක් 👍
තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා විප්ලවය ට ජය වේවා
මාලිමා අනිවාර්යෙන් දිනවමු.ඊට පස්සේ ගොවිතැනේ සිට සෑම ක්ෂේත්‍රයක්ම වැඩවල යොදවන්න ඕන කිසිදු කෙනෙක් නිකම් ඉදිම ඕන නැ මහන්සි වෙලා වැඩ කරවන්න ඕන රාජ්‍ය සේවයේ නිකන් පඩි ගෙවන්න එපා.පිටරටට මේ එලවලු පලතුරු ,ඇතුළු සෑම දෙයක් ම පිටරටට යවන වැඩපිළිවෙළක් .හැම කෙනෙක්ටම වාහනයකින් යන්න වැට් අඩු කරලා සැප විදලා මැරෙන්න අවස්තාව උදා කරලා දෙන්න .ඒක තමා පින.
😊
ඇත්ත මිත්‍රයා අපිත් ආසයි 👍👍👍👍
👍
රට දියුණු කරන්නම් රට විදේශ සමාගම් වලට දෙන්න ඕන. ලංකාව කියන්නේ ලෝකේ තියෙන කුඩාම කුඩා පස් ගොඩාක්. ලංකා මුලින්ම පොඩි රටක් කියලා තේරුම් ගන්න . එතකොට ආයේ සම්පත් වලින් දියුණු වෙමු වගේ කතා කියන්නේ නැහැ. ලංකාව කියන්නේ නිදහස් වෙළඳාමෙන් දියුණු කරන්න ඕන රටක්. ඒ කියන්නේ විදේශ වෙළදුන් හුවමාරු වෙන තැනක් විදිහට. පොඩි ගෙයක් වටේ තාප්ප ගහන් මිරිස් වගා කරලා දියුණු වෙන්න බැහැ ගෙදර කාමර කුලියට දෙන්න ඕන. ලංකාව කියන්නේ පිටකොටුවේ වහල තියෙන කඩයක් වගේ. ඔක්කොම නැව් ගුවන් යානා යන්නේ ලංකාව හරහා ඒත් අපේ අපේ කියා කියා මුළු රටම වහගෙන ඉන්නවා. ජතියායි ආගමයි කර පින්නන් ඉන්න කම් රටක් දියුණු වෙන්නේ නේ. ආනන්ද හාමුදුරුවෝ පවා නිවන් දැක්කේ නිවනට තියෙන ආසාව අත ඇරපුවම. අපිත් මේක අපේ රට ගගා ඉන්නේ නැතුව විදේශයන්ට මේ රටට එන්න කියන්න ඕන. අපේ ගමේ නගරේ ඉඩම් විදේශ වලට දෙන්න ඕන. මුළු ලංකාවම වෙළඳ පුරයක් කරන්න ඕන. ආගමයි ජාතිය කර පින්නාන් ඉන්න එකා හැමදාම එක එක ඒවට අහු වෙනවා. මම එංගලන්තේ අවාම තේරුණා ආගම ජාතිය කියන්නේ පට්ට බොරුවක් බව
ඔබගේ අහිංසක අරමුණ එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වේවා !!
රටට නිවරදි නායකත්වය ලබා දෙමින් කඩා වැටුන රට ගොඩ නගමු
අද වැඩසටහන නම් මාර වැදගත් වැඩසටහනක්, පොඩි දෙයක් ලහිරු, BACKGROUND එකනම් ටිකක් ඇහැට සහ මනසට කරදරයි ටිකක්, පුලුවන්නම් ඒක නැතිකරන්න එහෙම නැත්තං SLOW FADING SLIDE SHOW එකක් විදිහට දාන්න, සමාවෙන්න මෙහෙම කිවුවට අපි ගොඩක් ආසාවෙන් ඔබේ වැඩසටහන් බලන්නෙ, ජයෙන් ජය ඔබට.
මේ වගේ වමේ කතා කොහොමද වැදගත් වෙන්නේ
උබ වගේ කටු කන උන්ට වැදගත් නෑ තමයි@@SaimanKal-o7g
@@SaimanKal-o7gකොච්චිර කිව්වත් තොපි වගේ හරක්ට තේරෙන්නේ නැති නිසා
ඇත්ත . ඉස්සර තිබුනු විදිහ හොඳයි. මේ වර්ණ වෙනස්වීම කරදරයි .
වර්තමායාස් ඇස් දෙකත් එක්ක විකාර වෙනවා දොස්තර මහත්තයාගේ කතාව ඇහුවේ බොහොම අමාරුවෙන් 😢
මාලිමාව දිනවන්නටඅප සියලුදෙනා පෙරට එමු මාලිමාවට ජයවේවා රටට ❤
ලහිරු පසුබම් තිරවල වෙනස්වීම වැඩසටහන නැරැඹීමට බාධාවක්
@hari tv
පසුබිමේ දුවන විකාර චලනරූප වදයක් නිසා මේක මම බලන්නෙ නෑමයි!!!!!!!!
😢
ඒක ඇත්ත
හරිම මළ කරදරයක්
මුලු රටේම ප්‍රාර්ථනාව රටේ ජනතාවට අනාගතයක් නැති කල කාලකන්නි හොර හැත්ත පලවාහරින එක, ඒක කරන්ඩ පුලුවන් මාලිමාවට පමනයි
✅✅
මාලිමාවට බලය දිලා රටකාපු නාකි හොර අලිපුටිටුවන්ට කෙලවමු ජයවෙිවා npp ❤❤
කෘෂිකර්ම ක්ෂේත්‍රය ගැනත් ඉදිරි ආන්ඩුවක වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
Api මේක hari විදිහට වෙනස් karamu සහෝදරයා ..ape අවසාන අවස්ථාව .අවසාන බලාපොරොත්තු ව.ඔබලාගේ තියෙන උවමනාවම .වගේම අපිටත් ea වුවමනාවම අපිටත් තීයෙනවා.ape rate මිනිසුන් ta නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් හදලා denna.npp ජයවේවා
ජයග්‍රහණයෙන් අවසන් කරමු සහෝදරයා❤❤❤
අන්නහොදවැඩ ඒවගේ උනොත් කොච්චර හොදයිද 👍🏻👍🏻👍🏻
මෙවර ජයග්‍රහණය අනිවාර්යයි.
Jaya wewa ❤❤
මීළඟ මැතිවරණයෙන් රටේ මහජනතාව මාලිමාවේ ජනාධිපතිවරයෙක් පත් කරනවා එය ස්ථිරයි
එය එසේ වේවා 👍👍👍👍🙏
👌👌👌👌👌👌👌👌👌👌
😂😂😂
ජයවෙිවා
අනිවාර්යයෙන්ම රට ස්වයංපෝෂිත කරන්න ඕනෙ, හැමෝගෙම මහන්සියෙන් රටේ වැවෙන හදන හැමදේම පිටරට යවල පිටරට ඉන්න අයගෙනුත් උදව් අරන් අලුත්ම පිබිදීමක් ඇති කරල අපි අලු ගසාදාලා නැගිටින්න ඕනෙමයි ❤
සම්පූර්ණ එකඟයි .
Malimawata Jaya
කවදාවත් මාලිමාවට චන්දයක් දීලා නෑ..ඒත් මොවුන් පැහැදිලි කතාවක් කරනවා ඒ වෙනුවෙන් දෙනවා මේ රට මීට වඩා හොද තැනක තියෙන්න ඕනා..
ජයවෙිවා 👍👍අනිවාරයෙන්
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජය රටට ❤❤❤❤❤❤❤
😂😂😂
මොනතරම් පැහැදිලි දැක්මක්ද..
මොනතරම් පැහැදිලි ක්‍රියා පිලිවෙලක්ද..ඇත්තටම ආඩම්බරයි ඩොක්ටර් නලින්ද සහෝදරයා නුඹලාගේ දැක්ම ගැන
❤❤❤❤❤❤❤❤❤❤❤
බලන්න අහන්න මෙවැනි බුද්ධිමත් පිරිසක් මාලිමාව වටේ ඉන්නෙ කියනදේ කරන කරනදේ කියන බුද්ධිමතුන් උගතුන් පිරිසක් සිටින ඔබලා ගැන ආඩම්බරයි මුළු ජනතාවම එක්විය යුතුයි රටට ආදරෙයි නම් මාලිමාව දිනවිම සදහා
රටට ආදරෙයි මාතරඅපි අපිට ඕනරටෙ දියුණුව උදෙසා කැපවීමෙන් කටයුතු කරන ඒකතමයි සහ අපි ඕනෑම කැපකිරීමක් කරන්න හැකි ආදරණීය මිනිසුන් ආදරෙයි මාතරඅපි
ංම් පාර අපි පව්‍ල් පිටින්ම මාළිමාවට ංමාන ඡන්දය ආවත්❤
❤❤🎉🎉
😂😂😂😂
Jaya niyathai❤🇱🇰❤
කවදාවත් JVP එකට දීලා නෑ .ඒත් මේ පාර අනිවාර්යයෙන්ම දෙනව.මොකද උන් දෙගොල්ල දෙමාරුවට 48 ඉදන් අවුරුදු 75ක් අපිට ඇරපු එක විතරමයි කරේ.AKD අනිවාර්යයෙන්ම දිනවනව.ජයවේවා මාලිමාවට
👍👍👍👍
😂😂ජෙප්පො තමා ලංකාව්ට ඇරියෙ හරකො 71,89-89
අනිවාර්යයෙන්
👍👍👍👍❤️❤️❤️❤️
❤❤❤❤
මාලීමාවේ රජයක් ස්තීරයී...ජයවේවා ❤❤❤
කව්ද ඉන්නෙ, කව්ද කරන්නේ කියන එකට මට දැනුන දේ.
2019/2020 කාලේ කව්ද දන්නේ හරිනි🎉🎉 කියල කෙනෙක් ගැන. දැන් කොහොමද. ..
අන්න ඒකයි 🌹❤️ හරිනි
මේ විදියට දෙනුවත් කිරීම සිදු උනා නම් කොතරම් අගේද 2019 අපි මේවගෙ කතා අහන්න ලෙබුනේ නෙත.මාලිමාවට ජයවේවා
@@sunilpremathilaka1011 අවුරුදු ගානක් තිස්සේ මේ කතා කිව්වා ඕගොල්ලන්ට ඇහුනේ නෑ ඔයගොල්ලන්ට අහන්න උවමනාවක් තිබුනෙත් නෑ සහෝදරයා එකයි දුක 😥
ංම් පාර අපි පව්‍ල් පිටින්ම මාළිමාවට.........
yes
❤❤❤🎉🎉🎉
😂😂😂
මොන පක්ශෙට චන්දෙ දුන්නත් දැන් කාටවත් නැතිවෙන්න දෙයක් නෑ.....නැට්ටටම කෙලවෙලා ඉවරයි ....
රටම මේ පාර අනුරට දීලා බලමු...👍👍👍
වැරදුනොත් නැතිවෙන්නේ එක චන්දයක්..
හරිගියොත් රටම ගොඩ..❤❤❤
අනේ උබලගෙ දැනුමේ තරම. තාම පාඩමක් ඉගෙනගත්තේ නැද්ද? වෙනසකට ගෝටට දීල ඉල්ලං කාපු හැටි. අවුරුදු ගානක් බලය ගන්න බලන් හිටියෙ රනිල් බලය ලැබූණු පසුව හැසිරෙන විදිහ. අනුරත් අවුරුදු 30ක් වගේ කාලයක් බලය ගන්න බලන් ඉන්නෙ. එක පාරක් දුන්නොත් ඉතිං ආපහු හම්බ වෙනවා බොරු. ගෝටා පැන්නුවා වගේ පන්නන්න වෙන්නේ නැහැ. ඒ නිසාම හොදට හිතල බලල ඡන්දෙ දීපල්ලා.
@@ariyagunawardena9169
කාටද දෙන්න ඕන...සජිත් ද..🤣 රනිල් ද..🤣🤣
@@ariyagunawardena9169කාටද දෙන්න ඕනේ එහෙනම් ❤ කියන්ඩකෝ
@@manjulasenavirathna4527 තාම ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයෝ කවුද කියල හරියටම දන්නෙ නැහැනෙ. ඒ වෙලාවට මිනිස්සු තීරණය කරාවි සුදුස්සා කවුද කියල. වැරදි තීරණ ගන්න මිනිස්සුන්ව පොලඔවන්න එපා.
@@ariyagunawardena9169ගෝඨාභය කියලා කියන්නේ දේශපාලනය හය හතරවත් දන්නේ නැති මිනිහෙක් පවුලේ උවමනාවට දේශපාලනයට ආපු මිනිහෙක් . අනුර කුමාර කියන්නේ එදා ඉඳන් මේ රටේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දෙන්න හදපු පීඩිත පන්තිය නියෝජනය කරපු මිනිහෙක් ඔය දෙකේ වෙනස තේරුම් ගන්න බැරුව නිකං බොරුවට අපි ගෝඨාභයට දීලත් කෙලව ගත්තා මේ සැරේ අනුරට දීලත් කෙලව ගන්න වෙයිද කියලා කුහකකමට ඡන්ද කඩන් නැතුව හිටියනම් තමයි හොඳ 😂😂😂😂
කවුරු කොහොම කිව්වත් මුලින් තියන්නේ ජනාධිපති වරණයක්. AKD ❤❤❤ නලින්ද කළුතර 1st ❤❤❤
Jayaweava jayaweava jayaweava ANURATA ❤
God bless 🙏
❤
❤❤❤
Great explain well done. Nalinda
ඉදිරි අනාගත දරු පරම්පරාවට සුබවාදී වේවා. මාලිමාවට ජයවේවා
A very good discussion We need a government with Ànura Kumara as the President. Jayawewa salute.
🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
🇱🇰 අපේ ජනාධිපතිතුමා අනුර දිසානායක
🇱🇰 මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!!
🇱🇰 ආඩම්බරයි. නවයූගයක් සමෘද්ධිමත්
සෞභාග්‍යමත් නිදහස් නිවහල් ස්වෛරී
රටක් මානව හිතවාදී දේශප්‍රේමී අවංක
බුද්ධිමත් නැණවත් සංවර්ධන පරිපාලනයක්
අපේ මහජනතාවගේ විශ්වාසය දිනාගත්
බලාපොරොත්තු සඵල වේ .මැරවර 🫣😩😫😭
දේශද්‍රෝහී දේශපාළුවෝ
පල්හොරු කල්ලිය එළවමූ.