Aniwaryenma api hemotama innawa mewage ammala .eth hema Amma kenekgema daruwo ekama daruwo ekama duka hema Amma kenekma widinne.ithin api ammala hetiyata lamainta purudu karannama ona deyak thama jaya parajaya kiyana deya Amma kenek hetiyata anjaleewa bala gaththa kiyala methana mulu samajayatama kiyanne ei nokiya hitiyanam thama godak watinne
me programme eka karapu Derane aya aniwaryenma tharagakaruwange maanasikathwaya kalin hadala thiyenna one jaya parajaya dekama baaraganna. mulu ratakma balan iddi me lamayata katha ahanna veenne naha ehema vunanam. koytaram naha kivvath anthimedi kaalayak yanakam manasikawa vindawanne me girl.
Eka aththa.. Widushage e welawa pau.. Mokada kauruth dinanna ne balanne.. Eyata duka hithena eka eka podu deyak.. Eth e thun dena hodata innawa.. Eyage amma e kiyapu dewal hithata nogena thun denatama suba pathamu.. Ape anju manikak kohe hitiyath dilesenawa.. Watinawa.. Widushatath suba pathanawa..
I saw this Amma, mumbling something every time during the eviction time at the end of programme..may be some Manthara...she is a vicious woman.. spreading hate and Jealousy 😢
මේ වැඩසටහනට ඉක්මනටම Anjaliwa ඕන කියන අය like එකක් දාන්න please ආදරෙයි Anjali ❤️❤️❤️
meka baluvma tma dnne mehema seen ek una kyla😂
අපේ අංජලී ඔය වැඩසටහන ඕනේ නැහැ, මොකද ඔය එක එක channel ප්‍රසිද්ධ කරගන්න ඔහොම කරන්නේ. නිකන් බොරුවට ප්‍රශ්න ඇති වෙන එක විතරයි වෙන්නේ. අනික අංජලීටත් එක හරි නැහැ. අංජලී dream star වුණේ අපේ පිරිසිදු SMS වලින්, අංජලී බලෙන් කිරුළ ගත්තේ නැහැ. අපේ අංජලීට කොච්චර දේවල් කියනවා ද? එයා එවා ගන්න ගන්නේ නැහැ මොකද එයාගේ ගුණ යහපත්කමයි, නිහතමානී කමයි නිසා. එකයි අපි හැමෝම අංජලීට ආදරෙ ❤❤❤❤❤
අනිවාර්යයෙන් one
මේ චීත්ත රංගනයාගේ ඕපාදූප කුණු අවුස්සන වැඩ සටහනකට අංජලී වාගේ අතිදක්ෂ ජනතා ආදරය දිනාගත්ත මැණිකක් ගෙනත් වටිනාකම අඩුකරන්න එපා වෙන හොඳ වැඩ සටහන් තියෙනවා කවදාවත් ඒ දෙමව්පියෝ මේ වාගේ තුට්ටු දෙකේ කතා කියන්නේ නෑ මාධ්‍යට
අන්ජලී ට කොහේවත් යන්න අම්මල ඕනි නෑ... ඒ දුවට කතාකරන්න පුලුවන්නෙ.....
මේකේන් මගේ ජීවිතයට ගත්තේ එකම එක දෙයයි...🙂🤍
අපි කොච්චර දුක්වින්දත් කාගෙන්වත් කිසිසේත්ම උදව්වක් ගන්න හොඳ නෑ කියන එකයි☺️✨. මොකද අපි ගොඩාක් අමාරුවෙන් ආපු ගමනක් එක වචනෙකින්, උදව්වකින් නැති වෙන්න පුළුවන්😊. කට්ටක් කාලා අමාරුවෙන් ආපු ගමන උදව්වක් කරලා මොකක් හරි වුන ගමනින් "අපි නිසයි එයා අද එතන" කියන්න හරි ලෙහෙසියි මිනිස්සුන්ට.🙂😊
ඒක ඇත්ත ...පරාජය භාරගන්න වුණාම නිදහසට කරුණු කියනවා..
ඇත්තක්
Kujithai ne
හපෝ සහතික ඇත්ත...කරලා කියවන මිනිස්සුන්ගෙන් මට නම් මැරෙන්න ගියත් වතුරවත් ඕන නෑ ..මට පුද්ගලික ජීවිතේ ත් අත්දැකීම් තියෙනවා ..ඇත්තටම මම මැරෙන්න ගියත් ඒ මිනිස්සු ගාවට මම යන්නෙ නෑ නෑමයි..මට ඊට වඩා සැපයි මැරිලා යනවා නම්බුකාර විදියට .
අනිවාර්යයෙන් 😊😊
අපූර්වාගේ voice එකට performance ,,,beauty එකට ගොඩක් අය ආස කලා . අංජලී ජනප්‍රිය වුනා. අපූර්වා 2nd place එන්න තිබුනෙ. අපූර්වා හැම දෙයක්ම නිහතමානීව බාර ගත්ත .ඒ අතින් great ..
Absolutely right
❤
අම්මලා කියන්නේ හැම දරුවෙක්ට සම සිතින් ආදරය බෙදන්න පුළුවන් උතුම් චරිතයකට. එයාගේ මහත්තය නියම රණවිරුවෙක්ලු. එයාගේ දුව ලෝකේ හොදම දුවලු. හැම ගැහැනියකටම තමන්ගේ සැමියා රජෙක්. තමන්ගේ දරුවා තමයි වටිනාම වස්තුව. එත් අනිත් දරුවොත් අගයන්න පුරුදු වෙන්න ඕන. මේ දරුවා අහිංසකයි. අම්මගේ උද්දච්ච කම නිසාම දරුවා අසරණ වෙනවා.දරුවන්ට ජය මෙන්ම පරාජයත් විදගන්න ශක්තිය දෙන්න ඕන අම්මා.
එකගයි ❤
Aniwaryenma api hemotama innawa mewage ammala .eth hema Amma kenekgema daruwo ekama daruwo ekama duka hema Amma kenekma widinne.ithin api ammala hetiyata lamainta purudu karannama ona deyak thama jaya parajaya kiyana deya Amma kenek hetiyata anjaleewa bala gaththa kiyala methana mulu samajayatama kiyanne ei nokiya hitiyanam thama godak watinne
ethta kathawa
ඒ අම්මා තරහෙන් පිරිලා ඉන්නේ.. මේ ළමයා එයාගේ ඉවසීමෙන් කතාව කරන් යනකොට ඒ අම්මා එයාගේ තරහව ඉරිසියාව පෙන්නලා ළමයාගේ නම කනවා.
ළමයාට ආදරේ කරනවා කියන්නේ අනිත් අයට වෛර කරනවා කියන එක නෙමෙයි.😊
ඒ අම්මා හුගක් ආඩම්භර චරිතයක් . එයාට ඕනි එයාගේ දරුවන්ට විතරක් හරියන්න. ඒ අම්මගේ කතාවෙන් තේරෙනවා අංජලීත් එක්ක ලොකු තරහක් තියනවා කියලා. කොහොම උනත් කිරැල ලැබිය යුතු හරිම කෙනාට කිරුළ ලැබුණා. තුන්දෙනාටම සුභපතනවා. ❤❤❤❤❤
💯
💯 ඇත්ත
👍👍
හ්ම්ම්
හ්ම්
සිල් අරන් බාවනා කරන කෙනෙක්ට පුලුවන් වෙන්න ඕනෙ බලාපොරොත්තු ගොඩක් තියාගන් නැතුව ඉන්න❤
👍👍👍
එයාල සිල් ගන්නෙ පුද්ගලික බලාපොරොත්තු ඉෂ්ට කරගන්න.
ඇත්ත
Sira kathawa😂
@@dimuthuchandrasiri6355100%
සැබෑවටම සිල් ගන්නා , භාවනා කරන අයකුට නම් ජය , පරාජය සම සිතින් දරා ගැනීමට හැකියාව තිබිය යුතුයි
සත්‍ය වශයෙන්ම . භාවනාව කියන්නෙ ම හිත දියුණු කරන එකට. අන්තිමට ආගම දහමෙනෙ එල්ලෙන්නෙ.
Ow
භවනා කරන නිශා තමා අර තරම් ලස්සනට සින්දු කීවෙ
@@Da123-y3x bhawana karana hamoma sindu kiuwa nam hari . Kuhaka minissunta kawadawath pawathmak na. Deshapaluwoth anthimata karanne piliganimak thiyena swamin wahanselage ashirwada labanna gihin . Unwahanseth kamathi thamata bawa penwannane. A unata agame dahame ellenna epa eka maha papayak mona de unath uhsahayen awanka kamin dinanna puluwan .
me programme eka karapu Derane aya aniwaryenma tharagakaruwange maanasikathwaya kalin hadala thiyenna one jaya parajaya dekama baaraganna. mulu ratakma balan iddi me lamayata katha ahanna veenne naha ehema vunanam. koytaram naha kivvath anthimedi kaalayak yanakam manasikawa vindawanne me girl.
ආත්මාර්ථකාමී අම්මා කෙනෙක් මේ අම්මා....
අන්ජලීගේ වැරද්දක් නෙමෙයි දිනපු ඒක... ඒක එයාගේ හැකියාව
මේ තරගේ ඉතාම සාදාරනයි අන්ජලී තමයි සුදුස්සා🌹💕
හැම අම්මලාම තමන්ගේ දරුවාට හරියනවාට තමයි කැමති මචං.අපි ඇයට නිගරු කරනවා කියන්නේ අංජලීටත් හරි නෑ.
Anjali dinuvakiyala sitha savuththukara ganna aepa apurva th daksha nisane devenyta aave janatha illima thama hari aenisha duk venna apa hode dennatama budu saranai
minisunge thereema katawath control karanna baha. bahutharayak kemathi kena dinna echaray. Anjali harima special character ekak
අපිත් ගුරුවරු අපිටත් ලැජ්ජාව .දරුවන්ට හැමදේම සමසේ විඳ ගන්න උගන්නන්න ඕන.එහෙම නොවුනොත් එයාලගේ ජීවිත ඉවරයි.
අම්මගේ කතාවනම් ඇත්තටම අන්තිමයි,කිසිම හික්මීමක් නෑ,කරපු ඒවා කියන්න කියලා කොයි සීලෙද කියලා තියෙන්නේ ,අනික සේරම දක්ශයෝ නැත්නම් අන්තිම 16 ට තේරෙන්නේ නෑ අනික 1,2,3 කියන්නේ කොහොමත් දිනලා ඉවරයි ඇයි ඒක තෙරුම් නොගන්නේ , ඇත්තටම අම්මා අන්තිම වැරදියට කතා කරන්නේ
සමාවෙන්න මෙහෙම කියන්න උනාට..... අපිට මේවා වැඩකුත් නැහැ..... ඒත් විදූෂගෙ අම්මා කිවුව දේවල් වලට සමහර අයට දුක හිතෙන්න ඇති, ඒත් ඇත්තටම ඇය සගවන්නට උත්සාහ කරාට එයාලගෙ වචන වලින් ඒ ද්වේශය දැනෙනවා ......... මම හිතන්නෙ හැම දුවෙක්ම එහෙම තමයි අම්මා කියන්නෙ පණ වගේ මම විවාහ වෙලා අම්මා ලංකාවෙ එක කොනක මම තව කොනක... එයාව දකින්නවත් යන්න විදියක් නැතුව මම මොන තරම් නම් අඩනවා දුක් වෙනවද
හැම දුවෙක්ම වගේ තමන්ගෙ අම්මට ආදරෙයි විදූෂා විතරක් නෙමෙයි ...... විදූෂා හොද ඇති.... ඒත් මේ වෙලාවෙත් මම දැක්කෙ විදූෂගෙ වචන වලිනුත් මුහුනෙනුත් ඒ ජයග්‍රහණය වෙනුවෙන් තියෙන අමනාපය විතරයි ...... විදූෂගෙ අම්මගෙ කතා විලාශය හරහා විදූෂගෙ චරිතය
පිළිබදව මිනිස්සුන්ගෙ හිතේ
තව තවත් ඇති වෙන්නෙ
අප්‍රසාදයක් විතරයි ........
Hmmm matath epama una e ammawanam amma kenek vidihata newei eya katha kale
Aniwaren ma
අම්මගෙයි දුවගෙයි මූනවල් දැක්කම බුදු දහම හොදින් අදහන බව පෙනුනා... ජය පැරදුම සම සිතින් විදගන්න බුදු දහමේ හොදින් කියලා දෙනවා....නියම සුදුස්සාට තමයි ජය ලැබුනේ..
100%😂😂😂
අපුර්වා අනේ තමන්ට හිමි තැන අරන් ලස්සනට හිනා වෙලා ගියා 😊 දිනුම පැරදුම දාරා ගන්න පුලුවන් වෙන්න ඕනේ හැම කෙනාටම පොදුයි 😊 අංජලිට ජනප්‍රියත්වයක් තිබ්බා මුල ඉදලාම 😊 කවුරු කොහොම උනාත් නිහතමනී වෙන්න ඕනේ
හරිනම් අපුර්වා තමයි සැලෙන්න ඕනේ 😰😰🤭🤭ඇය සතුටින් 3වෙනි ස්ථානය බාර ගත්ත ❤️❤️❤️
එක ඇත්ත
Sahathika aththa
අනේ😊
Ekanam aththa
Definitely
Vidushage හොද ප්‍රතිරූපයක් තිබ්බ නම් ඒකත් මෙයාගෙ අම්මගෙ කතාවෙන් නැතිවෙලා ගියා 3න් වෙනි ස්තානය ගනිපු අපූර්වාත් හිනා වෙලා ඒක භාරගත්තා.
ඒක අංජලිගේ පින.....එයා ගොඩක් නිහතමානි චරිතයක් ......❤❤❤....
අංජලි පව් ❤❤ නිහතමානි චරිතයක්.......
Apurwa also better than Vidusha
අංජලී අපූර්වා දෙන්නම නිහතමානී ගොඩක්
අංජලී අක්කා සාමාන්‍ය සරල කෙනෙක් හැමෝටම එක වගේ ඉන්න කෙනෙක්...එයා දින්නේ මිනිස්සු එයාට ගොඩක් ආදරේ නිසා එයා ඇත්තටම දක්ෂ නිසා...ඉතින් මේ වගේ කුණු අවුස්සන එක කටවත් හොඳ නෑ...වෙන්න ඕනි හොඳම දේ උනා. ඒක සතුටින් භාරගන්න ඕනි❤
බලන් ගියාම අම්මා තමයි මේ ලමයව මේ තත්වෙට පත් කරලා තියෙන්නේ.අම්මා කතා කරනකොට තේරෙනෙවා ඒක.ජය පරාජය දරා ගන්න හැටි අම්මා දන්නෙත් නෑ.හැම අම්මෙක්ටම තමන්ගෙ ලමයි පවුල ලොකුයි තමයි.ඒත් ඒක කියන විදිහක් තියෙනවා. ඇගට නොදැනී අංජලීට ඇනුම්පද කිව්වා ඒ අම්මා. අදනම් අංජලීගෙ ජයග්‍රහණය ගැන වෙනම විදිහකට සතුටක් දැනෙනවා අංජලීගේ දක්ශතාවයට අමතරව.
ඒක ඇත්ත
Eka aththa
Eka aththa.. Widushage e welawa pau.. Mokada kauruth dinanna ne balanne.. Eyata duka hithena eka eka podu deyak.. Eth e thun dena hodata innawa.. Eyage amma e kiyapu dewal hithata nogena thun denatama suba pathamu.. Ape anju manikak kohe hitiyath dilesenawa.. Watinawa.. Widushatath suba pathanawa..
නැහැ අම්මා විතරක්ම නෙමේ විනිශ්‍ය මණ්ඩලයත් වග කියන්න ඕන. මුලින්ම විදූෂා බොහෝම ලස්සන ගිත තෝරගෙන අගේට ගායනා කලා පස්සේ පිරිමි ගායනා කරන rock style ගීත යටිගිරියෙන් ගයනා කලා. ඒ ගීත ‘ඉස්තරම් ගායනා’ කිය කියා විනිශ්‍ය මණ්ඩලය විදුෂව නොමග ඇරියා bonus points වලින්ම ඇය ඉදිරියටම ආවා ඇයට වඩා දක්ෂ කීප දෙනෙක්ටම ඒ නිසා තරගයෙන් ඉවත් වන්නට වුණා කෙහොම හරි අන්තිමේ දක්ෂයා ජය ගත්තා.
Dhemawupiyo dhruwanta pueudhu karannaona jaya parajjaya piliganna. Mokadha hamontama dhinnath baa eka wennath bahane
"ෆයිනල් ආව කියන්නෙ තුන්දෙනාම දිනලඉවරයි"
හරියටම හරි නංගි. ඔයාට සුබපැතුම්
ඇයි අපූර්වා වගේ ජය පැරදුම සතුටින් භාර ගන්න බැරි උනේ.ඒ වෙලාවේ අපූර්වාගේ හැසිරීම් හරිම ලස්සනයි .මම ඒකට අපූර්වා දරැවට ගොඩාක් ගරැ කරනවා.ඒක තමයි දරැවන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ.ඕනවාට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට ඔහොම තමා.මේ අම්මා දරැවන්ට ඒ ගුනය පුරැදු කරලා නැහැ වගේ පේන්නේ.මොකද එදා ඉදලම අංජලී ඩ්‍රීම් ස්ටාර් වෙනවා කියන මතේ ගොඩාක් අය හිටියා.
අම්මාගෙ කතාව බැලුවම දරුවො කොහොම වෙලාද කියලා හිතා ගන්න පුළුවන් . කමෙන්ට්ස් දාහක් අරන් බැලුවොත් පහුගිය කාලෙ අංජලී නිසයි අපි dream star බලන්නෙ කියලා පන්සියයකට වඩා මම නම් දැක්කා..මම ඒ කාලෙම හිතුවා අංජලී තමයි දිනන්නෙ කියලා..ඔය වැඩසටහන ජනප්‍රිය වුණේ අංජලී නිසා .. නැත්නම් අද විදූෂා ,අපූර්වා ත් තවත් dream star තරගයක තරගකරුවන් හැටියටයි මිනිස්සු දකින්නෙ.ඒ අය ගැනත් කතා වෙන්නෙ අංජලී හරහා වැඩසටහන ජනප්‍රිය වුණු නිසයි
මේකී තුන්වෙනියා කියල කිව්වනම් එතන මොනවා වෙයිද දන්නෑ, අම්මන්ඩිට සිහිය නැතිවෙයි, ඒත් අපූර්වා මොනතරම් සතුටින් ඒ අවස්තාවට මුහුන දුන්නද වයසෙන් පොඩි වෙලත්,ගොඩක් කලාකරුවො කිව්වේ අපූර්වා දිනයි කියලා, එහෙම එකේ ඒ ලමයා මොනතරම් දේවල් කියන්න ඕනද, ඒකට මේ විදූශා කියන එකී අන්තිමයි, ඔය අම්මන්ඩිනම් ආයේ ගෙන්නන්න එපා විදූශා ගැන පොඩ්ඩක් හරි තියෙන කැමත්තත් නැතිවෙනවා
දරුවන්ට පුරුදු කරන්නෙ කොහොමද අම්මා සේරටම වඩා දරාගන්න බැරුව ඉන්නෙ
@@kanchanadilrukshi3450 100%k atta
අම්මාගේ කුහක ජරා ගතිනම් පුරුදු වෙන්නෙපා විදූශා.. ඔයත් දිනලා ඉන්නෙ, ලස්සනට ඔයාගෙ ගමන යන්න අම්මා වගේ නොවී
අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නෑ.එයාගෙ ඒ කුහකකම දැක්කනේ තරගය දවසේ.කවදාහරි මිනිසුන් හොදට වඩා ආඩම්බර කම දකීවි.
ඔව්. දෙන්නම එකයි
අම්මගේ ඉරිසියා නහර පිරිලා කුල කියන්න දෙයක් නෑ දරුවෙක් පංසලකට අරං ගියාම.අංජලී නිහමානි වාසනාවන්ත රට වෙනුවෙන් කැප වුන දියණියක්.බහුතරයක් ආදරය කරන එක පුදුමයක් නෙමෙයි.
අපූර්වා කොච්චර නිහතමානීද බලන්නකො...අන්ජලී මේ දෙන්නා ගැනම හරි ආදරෙන් කියන්නෙ..කොහොම උනත් අන්ජලී තමයි දක්ශම
හිනාවක් ගැන මම කියලා නෑ මේකේ...ජය පරාජය සම සිතින් දරාගන්න හැමෝටම බෑ ....ඔයා තරම් අපි උගත් නැතුව ඇති ඒකට ගොනෝ කිවුවට කමක් නෑ ....ඔයා ඇතුලුව ඔයාගේ පවුලෙ සියලුම දෙනා කතා කරනවා ඇත්තෙ එහෙමනෙ....ඒක නිසා ඒක ඔයාලම භාරගන්න.....🙏
අන්ජලීව පන්සලකට එක්කන් ගිහින් හාමුදුරුවො ලගට එක්කන් ගිහින් සෙත් පතපු එකට මේ අම්මයි දුවයි දැන් ඒකට දුක් වෙනවා වගේනෙ අඩ අඩ කියන්නෙ 🥲 අනෙ හිතෙ තියන කුහකකම ඒකෙන්ම පේනවා දැන් මෙහෙම කියනවා කියලා දන්නව නම් එදා අන්ජලි මෙයාල එක්ක යන එහෙකුත් නෑහ් 🥲🤌 අන්ජලීට සෙත් පතන්න එක්කන් ගිය දවසෙ යටි හිතේ අන්ජලීට එක වෙන්න දෙන්නෙපා කියලා මේ අම්මා මතුරල වගෙ පේනවා මේ කතාවෙන්ම 😂🥲🤌
Matat okama hituna😂😂
Seth patha eka thamai wadiyenma irisiya😂😂😂
අන්ජලීගෙන් අහන්න්කො එයා කියයි ඒ ගැන හොද ලමයෙක් නම් ඇත්ත පවසයි
I saw this Amma, mumbling something every time during the eviction time at the end of programme..may be some Manthara...she is a vicious woman.. spreading hate and Jealousy 😢
පංසලට ගිහින් කරපු දේට නෙමෙයි යකෝ දුක්වෙන්නෙ එයාටත් එ විදියට සෙත් පැතුව කියලයි කියන්නෙ.එ තරමට එ අයටත් සැලකුවා කිව්වෙ
මේ රංගන කරපු වැඩ සටහනෙන් උනේ දුව දක්ෂ වුනාට ජය පරාජය පිලිගන්න දන්නේ නෑ කියන එකයි මේ අම්මා අංජලි පන්සලට එක්ක ගිය එක ගැන පුනා පුනා කියනවා අනිත් දරුවගේ ජයග්‍රහණයට ශුභ පතන්න අංජලි දක්ෂයි ඊටත් වඩා ජනප්‍රියයි අපරාදේ මේ වැඩ සටහනෙන් අම්මගේ කුහකකම තමා පෙනුණේ යෝගා භාවනා කරන දරුවෙක් යාළුවට ශුභ පතන්න ඔබ දක්ෂයි අංජලි අතිදක්ෂයි හරිම නිහතමානියි හොඳ දෙමව්පියෝ දෙන්නෙක්ගේ වැදගත් දරුවෙක් අංජලි කියන්නේ
E minisunge hati karapu dewal kiyawana eka monawa kiwath wadak na neanjalii dinala iwaraine 🤣
අහේ එහෙමහිතන්න එපා
අංජලී ගුවන් හමුදාවෙ කෙල්ලෙක් කියල අන්තිම වෙනකන් දැනන් හිටියෙ නෑ ගොඩක් අය...
එයා කොතනකවත් ඒ දේවල් ඉස්සරහට දාගෙන ඡන්ද හිඟාකෑවෙ නෑ ❤
අංජලී කිව්වේ නෑ තමා එයා ගුවන් හමුදාවේ කියලා.ඒත් බහුතරයක් පිරිස ඒක දැනන් හිටියා මම හිතන විදිහට.තුන්දෙනාම දක්ශයි.තුන් දෙනාටම සුභ අනාගතයක් පතනවා ❤
අත්ත මම ත් අන්තිමටම දන්නෙ එය ගුවන් සෙවිකවක් කියලා
A thami ugath ,nihathamanikama,😊
@@dilhanirownie6924ගුවන් සේවිකාවක් නෙවෙයි AirForce එකේ LSC කෙනෙක් ..දෙයක් දැනගෙන කමෙන්ටිිස් දාන්න ...
@@shashikasonali7520 eya top 10 walata hadapu profile ekedi thamai eya kiyanne air force kiyala Keerthi Pasquale pawa kiyanawa api danui danne kiyalath..eta kalin eya Eka kohewath kiyala thibbe na e nisa mn dakka samahara ayage fansla eya dream star awatath passe air force giye kiyala hints gagaha hitiya😂..top 10 weddi eya minissu atharata gihin iwarai job ekk gana mokuth danne nathuwa..
විදූශා දක්ෂයි...අන්ජලී ජනප්‍රියයි ....අපූර්වා දක්ෂයි හරිම ආදරණීයයි ...මම කැමති අපූර්වට..❤️
Yes
❤
අංජලී දිනන්න හේතු මේ කමෙන්ට් වල තියෙනවා එයාට හැමෝම ආදරෙයි. ඒ දක්ෂ කමටයි එයාට ඒ තැන ලැබුනෙ✔️💯 පැහැදිලි කුහකකම මෙහෙම අයට ජයග්‍රහනය ලැබෙන එක නරකයි. තමන් ගැන විතරයි හිතන්නෙ. රටටත් උනේ ඒකම තමයි. උන් හිතුවෙ උන් ගැන විතරයි
අංජලී, අපුර්වා ආදරෙයි ඔය දෙන්නට. මේ දෙන්නා හරි ම ආත්මාර්ථකාමී කියලා පෙනවා. අංජලීත් එක්ක තරහින් ඉන්නවා කියලා පෙනවා.
ඔව් ඒක් ඇත්ත.....😥😥
අනිවා.අම්ම විදූශව තවත් චාටර් කරනව.උදව් කරානම් ඔහොම කියවන එක මොන තරම් අප්‍රසනද.
ඔව් ඔය හොර පූසියෝ වගේ ඉන්න නිශ්ශබ්ද ගෑණු තමයි භයානකම.නිතර කියවන ගෑණු හිත් හරි විවෘතයි. කතාවෙන්ම පේනවා කුහකකම ඉහවහා ගිහින් බව.
අම්මා කෙනෙක් වුනහම තමන්ගෙ දරුවන්ට පුරුදු කරන්නඕනේ ජයග්‍රහණය වගේම පරාජයත් සමසිතින් බාරගන්න. මේ කතාව ඇහුවම තේරෙන්නෙ මගේ දරුවා ම විතරයි කිරුළ හිමිකර ගන්න ඕනේ කියන අදහස විතරයි😢
විදීෂා අතේ කිසිම වරදක් නැති බව බුද්ධිමත් අයට පේනවා.
නමුත් අංජලී ගේ දක්ශකම ගැන මොකක්දෝ අමුත්තක් මේ අම්මා අතින් කියවෙනවා වගේ පේනවා. අනික අංජලීගේ ජීවිතයේ ප්‍රශ්න ගැන මේ අම්මා කතා කරන එක වැරදියි. ඒක අංජලී කියයි ඕනි නම්.
අංජලී සමාජ මධ්‍යයේ ජනප්‍රිය වුනෙත් ඇගේ talent එකට. ඒ කමටයි ඒ කිරුල. මන් මේ තුන් දෙනාටම කැමති කෙනෙක් ඒත් කිව යුතු දේ කියන්න ඕනි
ඒක ඇත්ත මේ අම්මා නිතරම කියනවා අන්ජලී ඒක දන්නවා ඒක වැරදි. රංගනත් දැන දැන ඒකම අහනවා
ඇත්ත.මං මේ තුන්දෙනාගෙම fan කෙනෙක් නෙවෙයි.ඒත් මේ අම්මා කතා කරන විදිය නම් හරිම අප්‍රසන්නයි..විදූෂට ඒ අම්මා ලොකුම අසාධාරණයක් කරන්නේ😢
Ow ekh aththa.widhushsg oluw knne amma.lmayekt jaya parajy kyn dekama widinn denn oni.eth me amma lamayw knw
ඔව් අප්පා ශික්
@@ShanSadiCreationsඔව් අනිවාර්යයෙන් ම
මටම මං ගැන ආඩම්බරයි......මොකද මට මීට වඩා හොද ඉවසීමක්,දරාගැනීමක් තියේ....❤
එදා finale එකේදී අංජලී win කරාම , විදූෂගේ අම්මා කාටද බැනගෙන බැනගෙන ගියා ....😂😂 ඔයා කොයිතරම් ඇඩුවත් රැගුවත්, භාවනා නෙවෙයි මොන දේ කරත් ඔයාට ප්‍රසන්න මුහුණක් සිරියාවන්ත සිනහවක් නෑ ....!! ඔයා මොන බණ කිව්වත් ඔයා කුහකයී ...!! 😢
Good luck අංජු ❤අපූර්වා
May god bless
Much love
🎉
Kaatada
මමත් ඒක දැක්කා ඇත්තමට . එ අම්මා බැන බැන ඉන්නවා
Mamath eka dakka
ඇත්ත
Ow කුල කියනවා
මම final එකේ ඒ කොටස ගොඩක් සැරයක් බැලුවා විදූශාගේ ඉරිසියාවක් තියෙනවා පේනවා . දිනුම පැරදුම කොහොමත් බලාපොරොත්තු වෙන්න ඕන ඕනම තරගයකින්. ඒකෙන් පේන්නේ මෙයා අධි මාන්නයෙන් ඉදලා මේයාම දිනයි කියලත්
අවංකකමට තැනක් නෑ කියන්නේ ඒකනේ. විදූෂාට පළවෙනියා වෙන්න බැරිඋන එකට දුකක් ආවා ඒ වෙලාවේ.ඒක සාමාන්‍ය මනුස්සගතිය.ඒක එයා අවංකව කියනවා. ඊට පස්සේ විදූෂා අංජලීගේ දිනුමට සතුටින් සුබපතනවා. එච්චරයි. ඒකට මෙයාට අපහාස කරන තරම්😢 ඒ තුන් දෙනාම මල් තුනක්❤ සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි තුන්දෙනාටම.
අපේ මිනිස්සු හිතන් ඉන්නෙ මේ ළමයා සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි කියල . සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට තමන්ගේ ලොකු බලාපොරොත්තුවක් ඇස් ඉස්සරහම කඩාගෙන වැටුනාම දුකක් කියන එක දැනෙනවා . මේ ලමයගෙ ඇස්වල තියෙන්නේ ඒ අවස්ථාව අනුව එයාට දැනුන දුක වේදනවා එහෙම නැතුව තමන්ගෙ සම තරගකාරී ජයග්‍රහකයා එක්ක ඊර්ෂ්‍යාව කුහකකම නෙවෙයි .
@@RoshSheIsAngel ඒක ඇත්ත. කෙනෙක්ගේ හිතක් සතුටු වෙන වචනයක් කියන්න බැරි නම්, නිහඬ වෙන්න ඕනි, කෙනෙක්ගේ හිතක් රිද්දන්න ඒ නිහඬකම බිඳින්නේ නැතුව.
Ape rate බහුතරයක් minissu me wage modayi...ekane ratatama kelawela tiyenne
මෙකෙන් වුනේ තවත් අංජලි ඉහලටම ගිය එක.මෙයාගේ හඩ යටිගිරියෙන් කෑ ගහනවා වගේ ඇහෙන්නේ මට විතරමද
නෑ හැමෝටම ඇහෙන්නේ එහෙම තමා
ඒත් රසවිදින විදිහ වෙනස් එයා කියන සින්දු ගෙදර ඉන්න ගමන් ඔයත් ඔය විදිහට කියලා බලන්න
ඇත්ත
අපි හැමෝටම ඇහෙන්නෙ එහෙමයි..එපා වෙනවා
ඒක ඇත්ත මෙයාට වඩා අපූර්වා දක්ෂයි ඇත්තටම ....අංජලී ඉතින් දිනුවෙ නැති නම් dream star වැඩකුත් නෑ ..අපූර්වා දෙවැන්නා වුණා නම් තව ටිකක් සතුටුයි
අපිට ත් එහෙමයි
ඔච්චර ලොකු තරඟයකින් අනුශූරතාවය ගත්ත එකම ජයග්‍රහණය කිරීමක්නේ ඇයි ඒකට දුක් වෙන්නේ...
සුබ පැතුම් ඔක්කොටම🥳
අම්මා මුලින්ම ජය පරාජය බාර ගන්න ඉගෙන ගන්න .. මොනවා කරත් වැඩක් නැහැ මාන්නය බිමින් තියන්න
කවදාවත් තමන් මෙහෙම කරා අරම කර කියලා කුල කියන්න එපා...එතකොට ඒ කරපු දේවල් වලින් කිසිම වැඩක් නෑ ... කොච්චර හොද මනුස්සයෙක් උනත් කුල කීවම එතනින් ම තේරෙනව කොච්චර කුහකද කියලා ... ජය පරාජය සතුටින් බාරගන්න විදියයි දෙමාපියො කියලා දෙන්න ඕන ... ඊරිසියාව ,කුහකකම මූන පුරාම ....දේහ ලක්ශන වලින් උනත් කියතෑකි මේ අයගෙ ගතිගුණ ... තමන්ට නොලැබුන දේ තව කෙනෙක්ට ලැබුන එක ගැන හිතලා සතුටු වෙන්න පුරුදු වෙන්න
💯
💯
ඇත්ත
සම්පූර්ණ atta
💯
අනේ දෙවියනේ ... අංජලී අක්කේ ඔයා දිනලා මෙයා 2 වුනේ ලොකු දේකට නැත්තං විනාසයි
කාටවත් වැරදි කියන්න බැහැ
මේ රසිකයින්ගේ SM මත දක්සයාට ලැබුණු ජයග්‍රහණයක්.තුන්දෙනාම අති දක්සයින් ❤
Ane ou eka nam atta rasikayo tamai eka tiranaya karala tiyenne ai ape minissu mehema katawath mouth Nokia inna bari hati
ජනතා මනාපය ගැන විශ්වාසය තියන්න ඕන සුදුස්සාට ලැබුන විජයග්‍රහණයක්
Dakshaya Apurwa
@@DevikaDhimuthu අපූර්වා දක්ෂයි අංජලි අති දක්ෂයි ජනප්‍රියයි කරුළ දිනලා ඉවරයි
Hatima kathavak❤
බුදු බණ අහලා , තුන් සිත් පහදවා තිබුනානම් අනිත්‍යය නොතේරුනේ කොහොමද , දුක සතුට ජය පැරදුම සම සේ දරා ගන්න පුරුදු වෙන්න .
විදුශාගේ අම්මාගේ වචන වලින් තවදුරටත් නැති වෙන්නේ විදුශාගේ ප්‍රතිරූපයමයි.
👍
Udabalagena kelagahanawa
ඔව් ඒකනම් ඇත්ත ..
ඒකනම් ඒ වගේ තමයි
Aththa
Little star කාලේ ඉඳලාම මෙයා උඩඟුයි..
අංජලී නිහතමානියි කටහඬ පවා..❤
Ou
Oyaa kohonada ehema kiyanne.e lamayage hati
oya oya gana poddak hithala balannako😂
Oya baluvada eya ehema kiyala
ඔව් දවසක් champion star එකෙ මාධවයි, සචිනි චාටර් කලා විදූශව ආඩම්බරයි කියලා එයාලව දැකලා නොදැක්කා වගේ ගියා කියලා
අම්මා ආවේ නැත්නම් ලස්සන වැඩසටහක්.අපරාදේ අම්මා ආවේ.ආත්මාර්තකාමි අම්මෙක්.හැමෝටම තමන්ගෙ දරුවන් ඒ වගේ ම වටිනවා.😁
එහෙම කියන්න එපා බ්‍රෝ අපිත් අංජලී ට සහාය දැක් ඌයේ .ඒත් මේ දේට වගකියන්නේ ඕනෙ අර සමිතා ඇතුළු විනිශ්‍ය මණ්ඩලයේ අදි තක්සේරු විනිශ්‍යය නිසා විදුයිෂාට ඒ හීන බිඳ වැටීම දරාගැනීම ට බැරිවෙන්න ඇති.අපි සේරම මනුස්සයෝ බ්‍රෝ ඇයගේ පියාත් නැතුව කෙතරම් පීඩනයකින් ඇය ඉන්න ඇත්තේ.🎉❤
Ou aa
ඔව් ඇත්ත
Anwarayrnama amma vitharak newei duwath
Ekanam panawa.gon kama ranganatath dailada manda ganak..pipuma kasewathth beri wela thiyana.mawaga guruwaruth inawa sckola wala ..maki waga ekaiyak lokanm nathuwa athi thama
අංජලීට උදව් කල හැටි කියනකොට නම් මටත් රිදුන .එහෙම නොකියා ඉන්න තිබුනා . අංජලී ගෙ අම්මල හිටියෙ නැහැ කීවම එතනින් ඒ දෙමාපියනට හිත් රිදෙනවා කියල හිතුවෙ නැහැ නේද .
කියල වැඩක් නෑ පුදුම ගෑනියෙක් කරපුව කියවනව
E minissunta puluwanda dawasa gane pillawe pansal ringana yanna.pissu me ganunta.dan tharahen ine aparade ekka giye kiyala pansalata ashirwada ganna😂.Teaching job eken ayn une lamainge wasanwata. Eyage lamaya wage lamek lokewath nelu .haiyo haiyo
පිස්සු හොල්මනක් .ඒකෙන් තේරෙනව හිතේ කුහක කම
දැන් අම්මා කියන්නෙ දූට 1 වෙන්න ආශිර්වාද කරපු හාමුදුරුවො අංජලීටත් ආශිර්වාද කරපු නිසා එයා 1 උනා කියලද කියල 😂 කතාවෙන්ම පේනවනේ කොච්චර ආත්මාර්ථකාමී කුහක කමක්ද තීන්නෙ කියල... අපරාදෙ අපූර්වා හරිම ආදරනිය චරිතයක්, එයාට තමයි අනුශූරතාව එන්න තිබුනෙ 🥺
අන්ජලී ගේ මනුස්සකම කාටවත් නෑ.අන්ජලී ❤
කියන්න තියෙන්නේ මෙච්චරයි.අංජලි දිනනවා කියන එක හැමෝම දන්නවා .ගොඩාක් ආදරෙයි ජනතාව අන්ජලීට.ඒ දරුවත් ගුවන් හමුදා නිලදාරිනියක්..විදූශා පොඩ් කාලේ ඉදලාම වැඩිය කතාබහ නෑ .දෙරණ ලිට්ල් ස්ටාර් වලත් ඒ දරුවා කතා කරේ නෑ ..මට මතකයී මෑතකදී පේශලගේ වැඩසටහනකට ඇව්ත් එතනදිත් මෙ දරුවා වැඩිය කතා කරේ නෑ .ඒක ඒ දරුවගේ හැටි.අවසන් තරගයට ආව හැමෝම දක්ෂයි .තවත් දෙයක් රංගනත් අනුන්ගේ කුණු හොයන්න හරිම දක්ෂයි
Ekanam atta Rangana dannne katahari madagahannai kapukam karanai 😂😂😂
😂😂😂
දැන් කොහොම කීවත් ඒ photo එක නෙවේ එතන video එක බැලුවොත් මොකක්ද ඇත්ත කියලා පේනවා.ජය පරාජය සමව බෙදා ගන්න ඕන ❤
Photo ek arn arn penne denne.eth eda livema blpu aya denuna. Photo ek ismathu krl penn ep.hemoma dyk dkke kummkma hri dyk thibunu nisne. Ekknk qwhnm mokkhri.hemom ek deklne.
රංගන ඔය වැරැද්දක් කරනවා. අංජලිත් ගෙන්නන්න , ඒ හිනාව දකින්න අපි හරි ආසයි ..💖
Iya appa seen😂😂
😂😂😂😂😂
අන්ජලීගෙ මොකුත් ස්ක්‍රීන්ශොට් එකක් පොපියුලර් උනේ නෑ නේ. මෙව්ව ඉතින් අන්ජලීගෙම රසියයන්, පාජ්කාරයින් කරපු වැඩ තමයි
Why dont you invite Anjali. She is the one who has to come first.
@@sachithpriyankara2121 ai ethakota anik ayage aya Anjali dinne arahemai mehemai Gaga kiyewwa ewa😂..e lamaya nishshabdawa ewata thaniyama face karanawa athi mehema issarahata awilla kiyeewe nathi wunata..thamange jayaggrahanaya salli walata horata gaththa ekk kiyaddi kochchara duka hithenawa adda eth kellek neh..eya me vidushata banina ewatath katha karanne one eyata wadina madath iwasanna one ewa katawath penne na..
ඇත්තටම අපූර්වා 3 උනාට හරිම සතුටින් බාරගත්තා හිනා වෙලා..❤️ඒක ඇත්තටම අගයන්න ඕන.අංජලී ඔයා වාසනාවන්තයි.❤️
අපරාදෙ අපූර්වා 2 වෙන්න තිබුනෙ.
අම්මා කතා කරන විදිහෙන් තේරෙනවා හොදට දුවත් එහෙමමයි කියලා.. මොනා උනත් මුලින් පොළොවේ පය ගහල ඉන්න පුරුදු වෙන්න
ජය පැරදුම දෙකම දරුවන් ට කියා දෙන්න .... හොදම නිදසුන තමයි ශිහාන්
Oyala Àethulu
Tharanga
Karapu Hemoma
Àadaraneeyai.
Àdraniya Ammala
Hemoma Me Daruwanta
Darageneema
Saha Jaya Parajaya
Sathuten
Bharageneemath
Watahala Demu.
Thundenama
❤❤❤
Palaweniyo
Kiyala Buddhimath
Janathawa
Pili Aragenai
Thiyenne.
Olimpic walata
Gold Silver Bronze
washayen
Warga Karala
Thiyana Bawa
Àpi Hemoma
Danna Deyakne.
Samitha Mahthmiya
megena Nitharma
Pahadala
Dunnane.
Ànika Kisima deyakata Àdanne
Nethiwa Hinawela
Inna Samitha
Mahathmiyawa
Àadarshyata
Àraganimu
Me Mohotheth.
❤Vidusha Duwa
Api Hemoma Oyata Godak
Adarei.
Diga Gamanak
Yanna Lebenawamai.
❤❤❤
Anjli wenuwen apih sms kalpana eth amae hamotam gar karanna purudu karanna uduw karanna api itali
ඔයාලා 3 න් දෙනාම හරිම දක්ශයි දරුවනේ මෝඩ මිනිසුන්ගේ කෙනෙහිලිකම් වලට සමාව දෙන්න
ශිහාන් කරපු🎉 බලු වැඩ ගැන කතා කරන්න ඔය එකෙක් හිටියෙ නැ ,බොරු කතාවලට උදව් කරන්න එපා
Sira karhava
ජය පැරදුම දෙකම දරාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන ....අම්මා ගේ අදහස් අවුල් අම්මා හිතේ එකක් තියන් කතා කරේ 😕😕😕 විදුශා දක්ශයි❤️🎉
එක උනත් දෙක උනත් අන්තිමයා උනත් දක්ශතාවය තියෙනවනම් තනියම ලොකු ගමනක් යන්න පුලුවන් වෙන විදියකට උත්සහා කරලා බලන්න කියලා තමන්ගෙ දරුවට උගන්වපු නැති අම්මා කෙනෙක්. ලක්ශ ගානක් අතරින් දෙවනියා වෙච්ච එක ගැන හිතලා ගොඩක් සතුටු වෙන්න තිබුනා....එහෙනම් අද මේක බලන ගොඩක් අය මේ අක්කට තවත් ආදරේ වෙන්න තිබුනා. මේකෙන් පෙනුනෙ ලඟම ඉඳපු කෙනා උනත් තමන්ට වඩා ඉස්සරහට යනවට අකමැතී වගේ දෙයක් 😊😊❤
මුළු වැඩසටහනම බැලුවා ස්කිප් නොකර.අම්මෝ මේ අම්මා නම් හරිම අමාරු චරිතයක්.එයා හොඳයි හොඳයි කිය කිය මේ ළමයට කරන්නේ පුදුම අසාධාරණයක්.අම්මා ඉඳගෙන ඉන්න විදියෙන්ම පේනවා එයා ලොකු තරහක් තියාගෙන ඉන්නේ අංජලී ගැන.මම මේ තුන්දෙනාගෙන් කාගෙවත් fan කෙනෙක් නෙවෙයි.ඒත් බලන්න මේ අම්මා කතා කරන්නේ කොයිතරම් ආවේගෙකින් සහ කොයිතරම් නපුරු විදියටද කියලා.අංජලීවයි විදූෂවයි දෙන්නවම හාමුදුරුවෝ ළඟට ගෙනිහින් ආශිර්වාද ඉල්ලුවා නම් එතනම පැහැදිලියි නේද එයාලා මේ තවමත් එල්ලිලා දඟලන දේ නිෂ්ඵලයි කියලා.ඔන්න අංජලී මෙයාලට පස්සේ හොරෙන් ආයෙ හාමුදුරුවෝ හොයාගෙන ගිහින් හොරෙන් ආශිර්වාද ගත්තා නම් මෙහෙම කතා කරන එක හරි.ඉතින් දෙන්නම එක්ක ගිහින් අංජලී දිනුවා කියන්නෙ එයා තමයි සුදුසු කෙනා.ඔච්චර බණ භාවනා කරනවා නම් ජය,පරාජය කියන දේ සම සිතින් විඳගන්න පුරුදු වෙන්න.ඒ ළමයට ඒ ළමයගේ නිදහසේ කැමති දෙයක් කරගෙන ඉන්න දෙන්න.කොයි දෙමව්පියන් වුනත්,තනි අම්මෙක්,තනි තාත්තෙක් වුනත් දරුවන්ට උපරිම සැප,තමන් විඳපු ජීවිතයට වඩා සුවදායි,සුබදායි ජීවිතයක් දෙන්නයි උත්සාහ කරන්නේ.ඒක හැම අම්මා තාත්තටම පොදුයි.එහෙමයි කියලා දරුවන්ව මේ තරම් pressure කරන්න එපා.විදූෂාට යන්න තියෙන ලස්සන ගමනට බාධා වෙනවා අම්මා මේ විදියට දිගටම හැසිරුනොත්.ඒ නිසා විදූෂට එයාගේ නිදහසේ ජීවත් වෙන්න නිදහස දෙන්න.අම්මා ළඟ ඉඳන් ආරක්ෂා කරන්න,උදව් කරන්න.දරුවා මොන තරම් බණ භාවනා කලත් යෝගා කලත් ඒකේ වැඩක් වෙන්නේ නෑ අම්මා මෙහෙම හැසිරෙද්දි.ඒ නිසා අම්මත් පුළුවන් තරම් ඒ බණ භවනා කරලා දරුවට සහාය දෙන්න..මාත් එක්ක argue කරගෙන එන්න එපා කව්රුවත්.මුළු වැඩසටහනම බලලා මට හිතුණ දේ ලිව්වේ🤷♀️
Aththamai me kathawa e Ammata kiynna thibbanam😢😢
විදූෂාට අනුකම්පා කරනවා ඒත් මේ අම්මා නම් හරිම කුහක නපුරු චරිතයක් මාධ්‍යට ඇවිත් කරගත්තේ හත්පොලේ ගාගන්න එක
Amma napurui..kuhakai irisiyavai ....kiyala lokama dana gaththa....dan chiththyata hodata nindayai .....ragapanna giyoth teleye inna naluvo vitharai ..... 1 niliya vai teleyatama
ekagai...
@@SumithraAmarasingheඇත්ත.වුණ දේ සාධාරණීකරණය කරන්න ගිහින් එයාලා තවත් ලොකු විනාශයක් කරගත්තා.මේකෙන් වෙන්නේ විදූෂට කැමැත්තෙන් හිටිය අයත් එයාට අකමැති වෙන එක.දෙයක් කරලා කියවන එක කොයිතරම් කැතද.මේ අම්මා නිසා විදූෂට ලොකු අසාධාරණයක් වෙන්නේ.දරුවන්ට ජීවත් වෙන්න නිදහස දෙන්න ඕන අවශ්‍ය ආරක්ෂාව රැකවරණය දුන්නම ඇති.අම්මා හරිම මාන්නයකින් ලොකුකමකින් කතා කරන්නේ.කොයි අම්මා තාත්තත් දුක් විඳිනවා දරුවන්ට සැප දෙන්න.එහෙමයි කියලා දෙමව්පියන් බලාපොරොත්තු වෙන දේම දරුවෝ කරන්න ඕන කියලා එකක් නෑ.ඒ ළමයට තවත් මේ විදියට හිරිහැර කලොත් නම් මේ අම්ම,කිසිම දේකින් ඉස්සරහට යන්න ලැබෙන්නේ නෑ 🤷♀️
අංජලිගේ අම්මා තාත්තා අනුරාධපුර ඉන්නේ විනාඩියේන් එන්න බැහැ ඒක තේරුම් ගන්න ඔයා අම්මා කෙනෙක් නේ කරපුවා කියවන්න එපා . අංජලි කැප්එකේ duty කරලා දුක් විදපු කෙනෙක් එයා හොදට දුක දන්නවා . එයා සමහර විට එයගේ අම්මාට කියන්නේ නැතුව ඇති එයාව පන්සල් එක්කන් යන්න එන්න කියලා එයා දන්නවා අනුරාධපුරේ ඉදලා කොළඹ එන්න කොයිතරම් අමාරුයිද කියලා .කැම් වල හැදුණු ගැහැණු දරුවෝ අම්මාට තාත්තාට දුක දේන්නේ නැහැ . ඔයාලා අංජලි වෙනුවෙන් දෙයක් කරන්න ඇති එත් අංජලි නැ කිවුවේ නැහැනේ හැමෝටම වඩා අංජලි වෙනස් ඒ නිසා ❤
dakka hodama comments eka
කරපුවා කියවන්න එපා අම්මේ ..සුදුස්සාට සුදුසු තැන ලැබුනා....ජිවිතය කියන්නෙ මෙකට තමයි ...හැමදේම දරාගන්න ලමයට ඉගෙන්නුවනම් අද හැමෝම සතුටින්
Hemoma baninawa e ammata karapuwa kiyawanawa kiyala.hebei e amma Karapu dewal kiyawanne thamange duwata minissu mada gahana nisa Anjali gena kiya kiya. E amma thamange duwata minissu eka eka katha kiyana nisai eya kiyanne Anjali dinapu eka gena eyalage prashnayak na kiyana eka pennanna
Aeka tamai tamath meyala anjali aekka puduma tarahakin inne kocchara bawanakarath wadak na munuwalin napurukamai kuhaka kamai penawa
අංජලී පුංචි දරුවෙක් වගේ හරිම නිහතමානි
අම්මාගේ කතාව අහලා දුවවත් එපා උනා.
😂😂 සිරා
මේ අම්මා ට තමයි මේ ඔක්කොම දේවල් ඕන. දරුවා අහිංසක දරුවෙක්
ඇත්තටම ඔව්
Duwa kasada badina kolla tath devi pıhitai.mewata mehemanam kasadaya wage dewal waladi Mona balapamak weida ?
Aththatama ow
වැඩසටහන පටන් ගනිපු වෙලාවේ ඉදලා අම්මා කිව්වේ ලොකුකම් ගැන විතරයි.අම්මා කෙනෙක්ට පුලුවන් වෙන්න ඕනේ හැම දරුවෙක්ටම එක වගේ ආදරේ කරන්න. අම්මගේ ගති ගුණ දරුවන්ට යනවා. අම්මා නිසා තවත් විදූශා පිලිබදව පිලිකුලක් සමාජගත වනවා පමනයි. අපරාදේ අම්මව ගෙන්නුවේ
Ithin thamange lamaya gana adambaren katha karanna oni.
Ow matath hithuna.ape wahanen Anjali ekka giye kuwa..Anjali guna yahath athin uthum daruwek.a ayage demapiyangen ana .gathi guna. Nihathamani hinawa.adarei godak .anjali
@@lovelybeautiful867 තවත් දරුවෙකු පහත් කොට කතා කිරීම සහ තමන්ගේ ළමයා සෑම විටම දිනිය යුතුමයි,සියල්ලන් අභිභවා යා යුතුමයි කියා සිතීම දරුවා පිලිබදව ආඩම්බර වීමක් නොවේ. පරාජයේ අගයද කියා දිය යුතුයි. අම්මා මෙහෙම වෙද්දි වරදක් කලත් ළමයි හිතන්නේ ඔවුන් නිවැරදි කියලා.කවදාවත් පරාජයක් භාර ගන්න,දෙයකදි සමාව ඉල්ලන්න පුරුදු වෙන්නේ නැහැ
Apoorwage thana. 3 newe
👍
මේ අම්මගේ තියන කුහක ගති ගුණ මේ ළමයාටත් ඉගැන්නුවේ නැත්නම් අද මේ ළමයා මෙහෙම සාමජයෙන් ගැරහුම් ලබන්නේ නෑ
Yes exactly.
ගැරහුම් කරන්නෙඅන්ජලීගෙ අයපමනයි ඒ නිසාඒ ගැන කිසිම දුකක් නැහැ
ඇයි බං අම්මට බනින්නේ ඇයට තවත් කොච්චර වේදනාවක් දැනෙනවා ද තවත්.උඹලා අපේ අම්මට කවුරු හරි මොනවා හරි කිව්වොත් හරි හෝ වැරදි අපිට ත් දැනෙන වේදනාව.එපා බ්‍රෝ එහෙම කියන්න ඔය ඇති.කොහොම හරි අංජලී ට සාධාරණ ප්‍රේක්ෂක ප්‍රති චාරය හිමි උනා අපි ඒ ගැන සතුටු වෙමු.
භාවනා රන අය දන්නවා සියල්ල ඇකි වි වෙනස් වි නැති වෙන බව.තිසරනය සරන ගිය අය බුදුන් සරන යනවා මිසක අගුන යන් පෙන්වන්නේ නැ.මෙ රංගනටත් පිස්සු අනේ.වැදගත් බුද්ධිමත් සාකචිජාව කරන්න රංගන.එ ලමයාට වැදගත් කතාවක ගෙනියන්න.බුදු දහම නිවරැදිව ප්‍රගුන කරන්න
@@Da123-y3x anjalige aya mokatada ane Dan vidushata garahanne Anjali win kalane..kipa denek athi eth owa karanne kohetawarth nathi page karana aya reach wadi karaganna anjalitath kochchara ewa mewa kiwwada win kale arahemai mehemai Gaga Koo Anjali ewata salunada nane ehema thamai ithin mada wadinawa prasidda wenna wenna ewata Hari parissamata response karanna one..
අන්ජලී ගැන දෙයක් කියන්නම් ..
එයගේ ජයග්‍රහණයට ලොකූම හේතුව උනේ එයගේ voice එක .. ඒක හරිම unique ..
Audition වලදී අන්තිම තප්පරේට ආවේත්, එයගේ අම්මා ගේ ඉල්ලීම අනුව ඔබයි රම්‍ය සදකිරන ගීතය ගායනා කරමින් ප්‍රේක්ෂකයාගේ ආදරයේ මුල්ම turning point එක එදා අරගත්තේත් නිකම් නෙවෙයි .. ඇයගේ වාසනා මහිමය නිසා .. එතනින් ඇය වාසනාවන්ත උනා plan එකක් ඇතිව ගමනක් යන්න ආරම්භයක් ගන්න , ඇය වටා එකතු වූ ඇයගේම රසිකයන්ගේ, පවුලේ , ගමේ ආදරනීයයන්ගේ ආදරනීය බව තුලින් දිගූ ගමනක් යන්න ඇය මුලපිරුවා ..
මගේ මතය අනුව ඊලග turning point එක උනේ, දැනට youtube මිලියන 5 ක නැරබුම් වාර ඉක්මවා ඇති පිට කවරය cover song එක.. ඒකෙන් ආ ප්‍රේක්ෂක ආකර්ෂණය ( මාත් ඇතුළු ) කොතෙක් ද කියනවා නම් , ඇයව "උමතුවක්" උනා බාල මහලු තරුණ කොයි කාගේත්..
අවසාන මහා තරගයේදී දෙරන පුන පුනා කිව්වේ ජයග්‍රහණය තීන්දු වෙන්නෙ ආදරනීය ප්‍රේක්ෂකයා මත පමණක්ම කියලා .. ඉතින් අන්තිමේදී reality ඉතිහාසය තුලම record එකක් තියලා වාර්තගත sms මනාප ලබා ඇය ජයග්‍රහණය කලා ආදරනීය ප්‍රෙක්ශකයින්ගෙම natural votes වලින්..
ඒ නිසා ඇයට මඩ ගහන හැමෝටම කියන්නේ අන්ජලී කියන්නේ තනිකරම ස්වභාවික ජයග්‍රාහීකාවක්..
ආදරනීය විදූශා නැගණියනි.. ජය පරාජය සම සිතින් බාර ගන්න ... ඔබටත් , අපූර්වා නැගණිය..ඔබටත් අපි හරිම ආදරෙයි Anjali වෙනුවෙන් ..
අනුශූරතාවය ලැබිලත් පරාජයක් කියලා හිතන්නෙ කෝමද..ජය පැරදුම සමසේ විදින්න පුරුදු වෙන්න ඕනේ❤
Me අම්මට ඕන උනේ දුවව පලවෙනි කරලා අර එපාර්මන්ට් එකට යන්න හරිම ඉරිසියාව මුනේ පිරිලා මට nam ඒ ගෑණි එක්ක තරහ
Ge hambune nethi duka 😂
Widusha mewa ganan ganna epa දරුවෝ me ape rate hati නොසැලෙන weswasayen oyge gmna oya ynna පුතේ oyta waradinne ne 👏👍
මම රියැලටි ඕනි තරම් බලලා තියේ දෙවැනි තැන අරගෙන මේ වගේ හැසිරෙන් අය දැකලා නෑ.මේ වගේ අයට ක්ශේත්‍රයේ ගායිකාවෝ වෙලා රැදෙන්න අමාරුයි. මොකද මෙයාලා රදා පවතින්නේ රසිකයෝ මත.මම Dream star බැලුවේ අන්තිම 12ගේ වටෙන් පස්සේ.අංජලී ව දැකලා ඒ හඩ අහපු වෙලේම එයාගේ රසිකයෙක් වුනා එයාට තරු ගුනයක් තියෙන නිසා තමා ගොඩක් ප්‍රේක්ශකයෝ එයාට කැමති. ජීවිතේ පලවෙනි වතාවට මම රියැලටි තරුවකට sms ගැහුවේ අංජලීට. විදූශට ත් අකමැත්තක් තිබ්බේ නෑ ඒත් අද ඒ තිබ්බ කැමැත්තත් නැති වුනා.
ඔව් විදූෂා ඕපන් වැඩී
එයාටත් තිබ්බේ හිත යට ඉරිසියාව පුරවන් හිනා වෙලා නිකන් ඉන්න උඩ පැන පෑන
හරොයට හරි විනිවිද් පේන අය චරිත දෙකක් රගපාන්නෙ නැහැ එක චරිතයයි හොද හෝ නරක
මේ අම්මා මෙහෙම කියන්නෙ එයාලට කරන අපහාස වලට හිත රිදිලා. මේ අපහාස නිසා නරක නාමය එන්නෙ අංජලිටයි. ඒක හරිම අපරාදයක්.
ඉතින් ඔය දෙවල් වලට අංජලි මොනා කරන්නද...... මෝඩ විදිහට හිතලා comment දන්න එපා......
Anjali monawa karannada a amma awilla kata karana widiyata minissu comment kala kiyala
මේකෙන් උනේ තව මෙයාලව එපා වුනු එක.. 😹😹 සුභ පැතුම් රංගන ජය වේවා.. 😌
Ou
😅😅😅😅😅😅❤❤❤😢😢😢😅😅
Ammo attk eknm kuhakakam penawa 😂😂😂😂
අංජලී කියන්නෙත් තවත් අම්මෙක්ගෙ අහිංසක දක්ශ දරුවෙක් , කියනවා වගේ භාවනා කරනවනම් ජය පැරදුම භාරගන්න තරම් නිහතමානී වෙන්න , පරාජයක් නෙවෙයි අනුශූරතාවයක් ලැබුනනි දුක් වෙන්න තරම් දෙයක් වුනේ නෑ ♥️ අංජලී අක්කා ඔයාට වරදින්නැහැ කවමදාවත් 🫶🏼🥰
Ou aka atta
අටලෝ. දහමට කම්පා. නොවනු. නේද
ඇත්තටම
අපේ අංජලී ගැන වරදවා හිතන්ට එපා අම්මේ ප්ලීස් . කොයි දේටවත් ඒ අහිංසකී වැරදී නෑ. මේ මොකුත් එයාගේ අනුදැනුමෙන් සිදුවුණේ නෑ. අංජලී කියන්නේ හරිම ලස්සන හිතක් තියන නිහතමානී අහිංසක කෙල්ලෙක්.. 🙏🙏
ඔව් ඒ අම්මගෙ කතාවෙන් තේරෙනව අන්ජලී ගැන ලොකු ඉරිසියාවකින් තරහකින් ඉන්නෙ කියල
@@vidusathsarani9174 ඔව් මට දුකයි ඒකට. අංජලී පව්.
ඔව් අනේ. මේ දේවල් වලින් වෙන්නේ විදූශා චාටර් වෙන එක
❤
Really ❤
අතෙන් තට්ටු දාලා නෙමෙයි ඔච්චර ළඟින් හිටියා නම් වචනෙන් කියන්න තිබුනා සුභ පැතුම් කියලා , තරහා පිට වුණා එච්චරයි කොච්චර කිව්වත්. 😁
ඔබගේ ගායන හැකියාව මා එක ගීත යකින් හැදිනගත්තා..ශක්තියෙන් ඉදිරියට යන්න.
සුදුස්සට සුදුසු තැන ලැබුනා. මට නම් අපූර්වා තමයි 2 . මුල සිටම ආසාවෙන් හිටියෙ අංජලී ගෙ powerful voice එකට. ඇප් එක හරහා අපිත් vote කරා. අනික අංජලී කතා කරන්නෙත් හදවතට. ❤
අපරාදෙ කියන්න බැහැ අම්මගෙයි දුගෙයි දුෂ්ට කම ලෝකෙටම පෙන්නුව රංගන නියම සුදුස්සට තමයි කිරුළ හම්බ උනේ
මුනෙනම එක පෙනවා ... කුහක කම 😆😆😆😆😆😆
රංගනයා මේ වාගේ ඒවට දක්ෂයි පාරේ බැහැලා යන්න බැරිවෙන්න වැඩේ කරා
😂😂😂
මේ අම්මගෙන් ඉගෙන ගත්ත දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි. ආත්මාර්ථකාමී ගුරුවරියක්. රංගනට කීයක් දුන්නද මෙයාලව සාධාරණීයකරණය කරන්න 😏
රංගන මේ වෙලාවෙ වීව්ස් වැඩිකරගන්න කළ දුටු කල වළ ඉහින්නෙ ඔය
@@udumbaramandodari7754ow harima kathai
ගුරුවරු බහුතරය කුහකයි ඇත්ත මේක .
Upathinma toxic kenek teacher kenek wela mehema katha kalata hama teacher kenekma ehema nane.. api me than wala inne guruwaru nisane.. meyage upan qualities tamai penne
🤣🤣🤣🤣
පිල්ලෑවෙන්ද සෙත් පතා ගත්තෙ ලොකු හාමුදුරුවෝ ද සෙත් පැතුවෙ...😊😊😊😊 සුදුස්සාට සුදුසු තැන ලැබුනා අංජලි දිනන්නම ඔනෙ මාරම ලස්සනයි ඒ කටහඩ
Mobile eken dakshayo thoranna be kiyana eka meken oppu wenawa. modayo chande denneth me wage thamai
ඉදකින් 😊😊 මෙහෙම උදව් කරලා කියවනවානෙ😊😊 කොහෙන්ද දෙන්න සිල් ගන්නෙ😊😊 මොනා උනත් සුදුස්සාට සුදුසු තැන ලැබුනා😊 අන්ජලී 1❤ අපුර්වා2 ❤ මට නම් ❤❤
Anna ekai ane mn da
😂සිරාවට
අප්පිරියයි
Sirwt
මූත් ඉතිම් මොනා හරි අහු උනොත් පිදුරු දාලා ගිනි තියන්නෙ😊😊
ගෙනල්ල තියෙන්නෙ කියවන්න තමයි. නිහතමානී අoජලීගේ ඊරිසියාකාර රසිකයන් පේජ්කාරයින් තමා හේතු හදල තියෙන්නෙ. දක්ෂය කවුද කියන එක විනිශ්චය මන්ඩලය තරගය පුරාවටම කිව්වා.බැලුවෙ නැද්ද
මේ ගෑනි ඊර්ශ්‍යා හිතේ තියාගෙන කතා කරනවා ඒත් නොදැනිම වචන පිට වෙන්නෙම පිහිපාරවල් වගේ නොදකින් මේ අම්මණ්ඩි
Palyan gon thdiya
අපූර්ව තුන වෙලත් හිනා උනා ඒ වගේ මේ අම්මත් දිනුම පැරදුම කියල දුන්නනම් මේ කෙල්ලගෙ දුක අඩු වෙන්න තිබ්බ
Apoorwa harima nihathamani
දුව ඔයා ගොඩාක් දක්ශ දුවක්..ලස්සන දුවක්... උගත් දියණියක්... තරගාවලියේ අවසන් තිදෙනාම අති දක්ෂයෝ... දක්ශතාවය වගේම වාසනාව හැම දේම කිරුළ සදහා බලපෑවා...ඒ ගැන දුක් වෙන්න එපා පුතේ.. තුන් දෙනාගෙම හඩ පෞරුෂයන් තුනක්...ප්‍රේක්ශකයෝ ඔයාලා වැලද ගත්තේ තුන් ආකාරයකට...එක් එක් අයට දැනුන ආකාරයට...ඒකයි වෙනස..මමත් අංජලීගේ හඩ පෞරුෂය තදින් වැලද ගත්ත කෙනෙක්...ඒ වගේම ඔයාලගේ හැකියාවන්ට ගොඩාක් ආදරේ කරන ප්‍රේක්ෂකයෝ ලොකු පිරිසක් ඉන්නවා. මට නම් ඔයාලා තුන් දෙනාගෙම දක්ශතාවයන් අති මහත්... ඉදිරි සංගීත දිවියේ ගමන සාර්ථකව අරඹන්න...අනාගතයේ සාර්ථකත්වය ඔබ තිදෙනාම සතුයි..!!❤අපි කවුරුත් පෘතග්ජන මිනිස්සු න් ... අවස්ථාව අනුව හැගීමි දැනීම් වෙනස් වීම් වලට භාජනය වෙනවා.. ඒක කාටත් පොදුයි...ඒ ගැන තව දුරටත් හිතන්න්න එපා දුව.. ඔයාගෙ ලස්සන ගමන ලස්සනට ම යන්න ආශිර්වාද කරනවා... අපිව වඩාත් දැනෙන්නේ අපේ දෙමව්පියන්ට පමණයි....!වාසනාවන්ත සුබ අනාගතයක් වේවා දුව..❤
මේ අම්ම තමයි ඔක්කොටම හපං.. අපෙ අම්මල නම් ඔයවගේ එකකට සහභාගිව්වුනත් සතුටු වෙනව..😂 අනුශූරතාවයම කියන්නෙ කොච්චර දෙයක්ද..විකාර...මේ අම්ම ලමයිට පැරදුම දරාගන්න උදව් කරල නෑ..පව් විදූශා❤ අංජලී එක්ක තරහින් ඉන්නව වගේ පේන්නේ මෙයාගෙ අම්මා..
විදුශගෙ අමිමා අංජලි ගැන කියපූ දෙවලිනුයි මෙ කතාවලිනුයි මම නමි තෙරැමි ගත්තෙ එක දෙයයි😂..ඔය තුන්දෙනාගෙන් අවංක සහ බුද්ධිමත්ම කෙනා අපූර්වා❤.තමන්ගෙ අවස්ථාව තාක්ශනික දොශයක් නිසා අංජලීට ගියා දෙවනියට සිංදු කියන්න.දහස් ගානක් ඉස්සරහා අසරණ වෙලා අඩන්න වුනා ඉයර් පීස් වැඩ නැතුව .හැමදෙම දරාගෙන හිනාවෙලා නටලා රසිකයින් වැඩියෙන්ම සතුටු කරෙ අපූර්වා.තමන් තුන වුනාම අනිත් දෙන්නම හිනාවෙලා අත්පුඩ් ගහද්දි එයා සතුටින් තීරණය බාර ගත්තා.අංජලීගෙ වොටිස් ගානත් කිවිවා .අපූර්වා ඔයා ගැන ආඩමිබරයි❤❤❤❤❤..
ආපුර්වා,ඔයාහරි,අපුරුයි 23:02
කලදුටු කල වල ඉහගන්නවා කියන්නෙ ඕකට තමා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
E kiyanne widusha awith thiyenne 1st please ganna witharada eka kuhakai 3denama dakshai Anjali widusha witharai awasan eka Saha deka ta thoranda hitiye ethakota eya balagenama indala thiyenne 1st wennamada kuhakai e adahasa thawath dakshayek issaraha iddi eyama witharai sudussa kiyalane hithala thiyenne ethana thama lokuma waradida onama sthanayak piliganda nihathamani Wenda one awiwadayenma e Thana widusha na eka Hama balmakama kathawakama penawa
Monawa kiwath den wedak ne ae welawe karapu de harima kethai
විදූෂ ගනිකා පක වේසි
දිනන්න ඕන කෙනා තමා දිනුවේ .ඒක ඉතින් අංජලිගේ වාසනාව .රජරට මැණික දිනුවා කොහොම හරි ❤
විදුෂා sing කරන කොට මුනේ තියෙන අපහසු තාවය හා අන්ජලී sing කරන කොට අන්ජලිගේ මුනේ relax එකයි බැලුවහම ඕනි බබෙකුට තේරෙනව අන්ජලී ට කිරුල කියලා...
විදුෂා දුවේ ඔයා බණ භවනා කලත් ai රොක් sing කලේ ඒවා කොල්ලන්ටත් කියන්න බ්හ් dadi වෙහෙසක් ගන්න ඕනි... ඔයා gf එකේ දි රොෂාන් fernanduge සින්දුව කිව්ව නම් සමහරවිට.. කිරුල ගන්න තිබ්බා..
Yatigiriyen berihan dunna
අංජලිගේ පින වාසනාව නිහතමානිකම
Moda. Geniyek.
Hrima dream star thma upeka❤
මොන දේ පුලුවන් වුණත් ඕනම දේ මේ ළමයාට මේ අම්මා කියලා දීලා නෑ.ජය පරාජය දරාගැනීමේ ශක්තිය ඔක්කොටම වඩා වැදගත් !!!!!!
එකෙන්ම .
අනේ ඔයාලට වැරදුනාම දුක හිතිලම නැද්ද . හෙන පුදුම රහත් උත්තමයො නෙ ලන්කාවෙ ඉන්නෙ. 😂
@@madugunathilaka-ly8urදුක නම් හිතෙනවා තමයි .ඒත් ඔහොම ඇව්ල්ලා කියවන්නෙ නෑ😂
පුදුම තරම් කුහක අම්මෙක් කියනවා වගේ භාවනාදිය කරනවනම් ඒ වගේම තමන්ගෙ ළමයින්ට ජය පරාජය දෙකම නිහතමානීව භාරගන්න කියලා දෙන්න , මොන දේ කීවත් අංජලී තමා ජනතාවගේ ගායිකාව 🫶🏼🥰
අවස්ථවෙන් ප්‍රයෝජන ගන්න මාධ්‍යවේදියෙක්...... බොර දියේ මාළු බෑවා රංගන මහත්මයා....විදූෂා,අංජලී,අපූර්වා තුන් දෙනා ම දක්ෂයි....තුන් දෙනා ම එකට හිටියේ අනිත් අයගේ ඇස් වලින් අනිත් අය දිහා බලන්නෙපා.....ඇත්තට ම අංජලී ගැන කියපු ඒවා හරිම පහත් හරිම කුජීතයි.....ජය පරාජය සමසේ විද දරා ගන්න විදූෂට පුළුවන් ඒත් අම්මට බෑ වගේ....අංජලී මාධ්‍යට කිව්වේ නෑ විදූෂා ඒ විදියට බැලුවා කියලා...🥺
Aththatama
රංගන විදූශගේ සුදුපාටට පිස්සු වැටිලා😂😂😂
අනුන්ගේ කුණු අවුස්සන කපුටු රංගන 😠😠
Mata nam Ranganaya penna ba.
ව්දුෂාගේ අම්මා හරියට කතා කරන්නේ අන්ජලී ව්දුශාට මොනවා හරි කියලා වගේ...අන්ජලී මොකුත් කලේ නෑනේ.කාට උනත් ජය පැරදුම පොදු දෙයක් ඒක දරාගන්නයි පුරුදු වෙන්න ඕන ...ව්දුශාත් දක්ශ දරුවෙක් ...තුන් දෙනාම දක්ශයි ..මොන දේ උනත් වාසනාවටයි වෙන්නේ ...ඔයාට සුබ ආනාගතයක් පුතේ..
ඔයාලා ඇයි විදුශට මඩ ගහන්නෙ ඒකයි මේ හැම දේකටම හේතුව
විදුෂගේ අම්මා මෙතනට නාවනම් ලස්සන වැඩසටහනක් වෙන්න තිබුන මේක
ඒකනේ අනේ හිතේ තියෙන ඊරිසියාව වයිරය නිසා පංසලට එක්කන් ගියපු එකත් කියනවා අම්මා තාත්තා ආවේ නෑලු අපේ වාහනේ එක්කන් ගියාද .පුද්ගලික ප්‍රශ්න වලට උදව් කරාලු .දුව පැරදුන නිසා කරලා කුල කියන්න එපා ඒකෙන් දුවටමයි හොද නැත්තේ.. අංජලී වීදූෂා තරහාකාරයෝ වගේනේ මේ අම්මා කතා කරන්නේ 😂 විදූෂා අහිංසකව ඉන්නවා ❤
@@Da123-y3xඔව් මේ ලංකාවෙ සමහර මිනිස්සුනම් රැල්ලට යනවා පව් ඒ ලමය කොච්චර දක්ශද අංජලී famous nis හැමකෙනාට අංජලී අංජලී ගානව මුනට පිස්සු😂ඔක්කොම talent
Aiyo me amma karpuwa kiyawanawa anjalige waraddak nane
අපූර්වා සතුටින් තෙවනිස්තානය බාර ගත්තා..නිහතමානී වෙන්න ඕන මනුස්සයෙක් උනාම.😇❤️විදූ එක අතකට පව් ඔයා 🥺❤️❤️❤️❤️මොනවා උනත් ඔය තුන් දෙනාම දක්ශයි ❤️❤️❤️❤️
😂😂 බැනුම් අහන කෙනාට තවත් බැනුම් අහන්න හේතු හැදුවා රංගන. සුභ පැතුම් 😂😂😂
😂😂
😅
Ow
😂😂😂😂
😅😅
ගුරුවරියක් වුනාට වැඩක් නෑ, අම්මාගේ කතාව අන්තිමයි😢😊
ඒ අම්මාටයි දරුවටයි දොස් කියන්න එපා. පවු
ගුරුවරු ගොඩක් කුහකයි බන්.ඒ ගතිය තමයි ඔය පෙන්වන්නේ
ගුරුවරු කොහොමත් ඔහොමයි ඔය ආච්චිලාගෙ වයසෙ ඉන්න
හරිම කැතයි ගුරුවරුන්ටත් නින්දාවක්
Ou aththa
Body language එකෙන් අම්මා ගැන අවබෝධ කර ගැනීමට හැක.ගුරුවරියක් වී සිටියා නම් සෑම දරුවෙක් ගැනම පොදු ආදරයක් පුහුණු කොට තිබිය යුතුය.මවගේ කතාව, වාඩි වී සිටින ආකාරය සිතේ අභ්‍යන්තර කුහකත්වය මනාව විද්‍යාමාන කරනවා.
සිරාවට බං මං මේ කියන්න හැදුව විතරයි ඒ ගැණු කෙනාගේ විදිහෙන් මහා කුහක අම්මණ්ඩියෙක් කියලා තේරෙනවා 😂😂😂
Ow ow
Amma idagena innawidiyen kiynna puluwan kiyannamko hodata ada man wage ekak😂
Mongal rangana putata tattuwa danntuwa koniththanna bane ekai tattu kare e welawe Mona karannda as walin penuna aththa katawa😂tattu damma kiyla beranawa
Apooo amme kiyawillen penawa anjalita ewa kare duwawa dinawannda hitan neda😂
vidushaga voice Aka ලස්සනයි Anjalita wada
මේ වැඩසටහනට ඇව්ත් ලොකුම ගොන්කමක් කරගත්තෙ ව්දූශා... තරගය බලද්දි ඇත්තටම හිතුවේ ඒ ලමයා වැඩ් කතා බහක් නැති නිසා ඒක ඒ ලමයගේ හැට්නි කියලා ... හැබැයි සමාජ් මාඪය හරහා ගිය කරානා මේ දෙන්නා ඇත්ත කරලම පෙන්නුවා.. රංගනත් සුපුරුදු පරිදි ලස්සනට කල දුටු කල වල ඉහගත්තා... නිහතමානි ලස්සන හදවත් තියෙන ම්නිස්සු කවදාවත් කරපු දේවල් කිය කිය යන්නේ නැහැ .. කරලා පෙන්නනවා ම්සක්...
රංගන කියන්නෙත් මෙයාලගෙම ගතිගුණ තියෙන කෙනෙක්
කවුරු මොනා කීවත් දක්ෂයට තාම කිරුළ ලැබුණේ ❤
අපූර්ව , විදූෂා දෙන්නම දක්ෂයි ඒ තුන්දෙනා දක්ෂ නිසයි final ආවේ ,ඒත් මුල ඉදන්ම හිතුවෙ අංජලී දිනයි කියලා
හැබැයි තුන් වෙනිය වෙච්ච අපූර්ව මීට වඩා ලස්සනට හිනා වෙලා හිටියා
ඒත් මේ අම්මාගෙ පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා
දක්ෂතා වය ට නෙවේ නේද ,,,,,,,,,,,අවසානය බලන්නෙ sms නේද ,,,,,,,,,,
දක්ෂ ම අයව තෝරලා තමා ඉදිරියට ගෙනාවෙ විනිසුරු මඩුල්ල,,,,
සම්පූර්ණ වැරැද්ද ඒ අම්මාගේ ..ජය පරාජය දෙකම ලමයින්ට කීයා දෙන්න.ඒ ලමයා ඉන්නේ පුදුම මාන්නයකින් තාමත්..
ඔව් 😂
අපොයි ඔව් ඒක ඇත්ත
විදූෂා ලස්සනයි ,දක්ෂයි ,දෙවෙනි ස්ථානය කියන්නේ පරාජයක් නෙවෙයි,අනුශූරතාවය .
සුබ පැතුම් ...
අම්මෙක් උනාම දරුවන්ට උගන්වන්න ජය පැරදුම දෙකම බාර ගන්න දක්ෂතාවය නිසා අංජලී ජය ගත්තා අම්මා කතා කරන සමහර තැන් වලදී අංජලී එක්ක තරහින් වගේ
ithin den me aya parajaya daraganna be kiwwe nane
ඇත්ත..
True 💯
දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
Eka nam maru😂😂😂😂
😂😂😂😂😂
ඒ අය තාමත් හරි ආවේගශීලියි.. කතාවෙන් තේරෙනවා
රංගනට හදපිරි ස්තූතිය තව තවත් ඇත්ත තත්ත්වය පෙන්නුවට...😚😅
Dan monissunta penawa me amma9gai duwagai ershakama anjali gena ranganata stutei me gena loketa pennuwata.