Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවුරු කොහොම කිව්වත් මෙතන highlight වෙච්ච voice එක මට ඇහුනෙ ප්‍රභාෂාගෙන්.හරිම වෙනස් හඩක්.අංජලී ගැන ඉතින් කියලා වැඩක් නෑ නෙ.ඒක වෙනම level එකක්.
Ow ane mee sare dream stat eken prabhashata une asadaranayak😢
අපූර්වගේ personality එක ❤️🔥👌හැමාතින්ම හරිම ලස්සන ගෑනු ලමයෙක් 👌වෝක් එක
Anjalee ගෙ voice එක වදින්නෙ කනට නෙවෙයි හදවතට. ඒකයි වෙනස❤
Aniwa❤❤❤
Aniwa ❤️❤️❤️
E hada majik ekak wage ane ❤
❤❤❤
True❤
හරිම ලස්සනයි ❤❤❤ අංජලි ඕඩියන්ස් එකට ඉස්සරහට ඇවිත් අත් දෙක එකතු කරලා ආචාර කරපු විදිහ ම කොයිතරම් නිහතමානී ද ❤❤❤ ආචාර ධර්මය ඇති ආදරනීය දුවෙක් හදපු ඒ දෙමව්පියන්ට දෙදෙනාට ගොඩක් පින් ❤❤❤❤
මටත් ඒක හිතට වැදුනා...❤
අනිවා ඒ අන්ජලී විතරයි ජනතාවට අත් එකතු කොට ආචාර කරමින් ගීතය ගැයුවේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ ප්‍රණාමය. මොකද එයා ආචාර ධර්ම හොඳින් ප්‍රගුණ කරන්නැත්තේ air force එකෙන් වැඩිපුරම 🙏🙏🙏🙏🙏❤💚💜💗💖❤️♥️💚💜💜💜💜💜
Ek aththa
අපූර්වාගේ වොයිස් එක මාරම ලස්සනයි ආකර්ශනීයයි. හැමදාටම ඉදිරිපත් කිරිම ගොඩාක් ලස්සනට කරනවා. සුබ පැතුම් ❤
අංජලී අත් දෙක එකතු කරල audience එකට ආචාර කරන විදිහ....❤ වෙන කවුරුත් එහෙම නෑ... මාරම හොඳ attitudes තියෙන කෙනෙක් අංජු කියන්නෙ... හැමදාමත් ආදරෙයි අංජු මැණික!!!❤
Ekanm aththa 😍...math dakka eka ewale...anith dennagen kauruth ehema kare na...anjalige e nihathamanikamata thamay api adare ❤️
කලබලකාරී සිංදු වක් නිසල ගීත යක් කලා අංජලී ගේ කටහඬ
අපූර්වා අක්කිගෙ කටහඬ නම් මාරයි❤️🔥😍❤️ . හැමදාමත් හදවතේ ගායිකාව අපේ අපූර්වා අක්කි විතරමයි 😘❤💖.
අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤❤
@@NEWSONGSL485😂
2024 anyone ❤
😊😊
❤❤
අංජලී මැණික... ඔයයි අපේ හදවතේ ගායිකාව .හැමදාමත් ආදරේයි හදවතේ රැජිනට 😊❤❤
ගායනය අතින් දක්ෂතම විදූශා...හැම අතින්ම සමබර චරිතය අපූර්වා...හිත හොඳ ම තරගකාරිය අංජලී...❤
ඉරිසියාව අතින් දක්ශ විදූශා. අංජලී තමා දක්ශම කෙනා.
@@samanthikarathnayaka.-qg7dn ඒක නම් අදාලම නැහැ...මේක ගායනා තරගයක් නම් ප්‍රේක්ෂකයෙක් විදිහට මම නම් දකින්නේ දක්ෂතාවය...බරපතල චරිත සහතික දෙන්න තරම් මම මේ එක කෙනෙක්වත් ආශ්‍රය කරල නෑ..ඕනාවට වඩා එක කෙනෙක්ට වැදගෙන යන අන්ධ භක්තිකයෙක් වෙනවට වඩා ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන..අංජලී සහ අපූර්වා ගායනා කල ඕනෑම ගීතයක් විදූෂට ගායනා කළ හැකියි නිසැකවම..හැබැයි විදූෂා තරගය තුළ ගායනා කළ බොහොමයක් ගීත අනෙක් දෙදෙනාට ගායනා කරන්න ලේසි නෑ කියල නම් මොලේ ඇති ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්..රැල්ලට යන බැතිමතුන් නොවී හිතන මිනිස්සු අඩුයිනෙ..බලන්නෙ පිට කවරෙ විතරමයි...අදහන්නෙත් එහෙම සිංදු කියන අයව..නමුත් සිංදුවක කියන පණිවුඩය මොලේට ගන්න මොලයක් නෑ..අන්ධ භක්තිය..😁
@@samanthikarathnayaka.-qg7dnපලයන් උබ තමා ඊරිසියා 😂
@@samanthikarathnayaka.-qg7dnවැඩක් බලගනිම්😂
ඉරිසියාව නම් විදූශාදක්ශම සහා ලස්සනටම sing කරන්නේ ❤ අපූර්වා අක්කා❤ අංජලී අක්කා තමා
දෙරණ හදන තරු වගේම තරු song එකත් හරිම ලස්සනයි..thanks දෙරණ 🙏👍
Aththemai❤❤🎉
අපූර්වගෙ වොයිස් එක මාරම ලස්සනයි 😌❤️
මම දැක්ක ලස්සනම grand finale❤ එක
Hirusha ❤ අම්මෝ එයා නම් පිස්සුවක් ආදරෙයි ❤
❤ Apoorvaa..❤❤❤ thama lassanatama sing karanne❤
අපූර්ව akkige voice eka pissuwak❤😮😢
වාසනාවන් !!!💐 සේරම දරුවෝ අති දක්ෂයෝ හැමෝටම සුභ අනාගතයක් උදා වේවා !!!🙏 ,,, මෙතැනදී නම් අපුර්වගේ කටහඬ ඉදිරිපත් කිරීම හුඟාක් කැපිල පෙනුණ හරිම සුන්දර දසුනක් 👍👌😊💎 ඒවගේම අන්ජලිගේ හඩ වගේමපෙනුමත් හරිම ප්‍රබලයි 👍👌☺️💎 ප්‍රබාශා දුව ගේ කටහඬත් හරිම ප්‍රබල කටහඬක් හරිම ලස්සනයි 👍👌💎😊 සියලු දෙනාටම සන්ගීත ක්‍රේස්ත්‍රයේ ඉහළටම යන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා !!!🙏
අංජලිගේ voice එකේදී මන්දා වෙනමම කැල්ලක් වගේ... මාර silent කියන්න තේරෙන්නේ නැ
ප්‍රභාෂා අක්කා නිසා dream star බලන්න ගත්තේ..අක්කගෙන් පස්සේ බැලුවේ අංජලී අක්කා නිසා...❤❤❤❤❤❤❤❤❤
Math😢prabhasha ayin karata passe baluwe na grand finale eka balauwa😢.harima asadarana widihata prabhasha ayin karee😢
4:40 voice 😩🥺..eyage recordings walai live kiyaddiy ekama voice ekk thiyenne ekai wenasa e voice eka amuthuwen tune karanna wenas karanna deyak na🥺❤️..
Apoorwa wow❤🎉
❤❤❤❤❤
අන්ජලී අක්කිගේ voice එක මාරම ලස්සනයි මැණික 😚😚😚😚❤️❤️❤️❤️
අපූර්වාගේ ගමනෙන්ම පේනවා එයාගේ talent eka.💖😘🥰🥰
අපූර්වා අක්කා තමා ලස්සනටම සිංදු කිව්වේ❤
කොච්චර කටහඬවල් ඇහුනත් අපූර්වා ආශාවරී තමයි ඉතිං... BEST❤️❤️❤️❤️❤️
අනිවාරෙන්ම❤❤❤
අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤
Deranin වැඩක් කරොත් ඒක hit එකක්ම තමා අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ❤️🔥🔥🥹
Multitalented❤ අපුර්වා ආශාවරී ❤
වොයිස් නම් වොයිස් අපූර්වා ආශාවරී 😍🎧 තුන්දෙනාම නියමයි
Anjale ආදරෙයි හැමදාම 💞💞💞💞💞💞
❤ Anjali voice superb heart touching awesome❤❤❤
අනිවාර්යෙන්ම අංජලි තමයි දක්ෂ........ප්‍රතිපලය ඉතාම අපක්ෂපාති. ❤❤
අන්ජලී අක්කා ❤❤❤
අපව මොහොතකට හෝ සුරලොව කැඳවාගෙන ගිය දෙරණ අධිපතිතුමන්ට උපහාරවේවා!අමරා රත්නායක.
Ubala naki une akalatada nende 😂
@@akilashavinda7337 LEARN TO RESPECT ELDERS... වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙනගන්න... අම්මා වගේ අයට විහිලු කරන්න එපා....
අන්ජු අක්කි වස්තුව wow එ වොයිස් එක අදරෙයි අක්කි වස්තුවට ගොඩරියක් ❤❤❤❤
අපුර්වා අක්කිගෙ වොයිස් එක මාර ලස්සනයි එයා තමයි දක්ශම
@@NEWSONGSL485 😂
Apoorwa ❤️
හිරැෂ අංජලි අැතුලු ෙස්රම ලස්සනයි❤❤❤❤❤❤❤
ප්‍රභාශා kild it, wow ❤️
අංඡලිගේ වෙයිස් එකට කියන්න වචන නැහැ ආදරේයි ❤️❤️❤️❤️ඔයා තුන් දෙන දිනලා ඉවරයි
අපූර්වා අක්කිගේ කට හඩ මාර ලස්සනයි 💗💗🥰🥰
Ane hirusha mema sindu kiysddi dukai eya inna oni awasana 3 dena athare😢
මේ සිංදුව මාර ලස්සනයි 😍❤️
anju akki oyatanam panatath wadiya adarei ❤❤❤❤❤❤❤
Anjalita thiyenne mara magic voice ekak... wega ridma giyak kiwwath hadawathatamai danenne... mara unique a voice eka☺️❤
Multitalented Beauty Queen❤ Apoorwa Ashawari ❤
Ane anjali ❤🥺❤️
Wooooooooooow Song එක පට්ටම ලස්සනයි 😍👌❤️ අලුත් Song එකක් release කරපු එක ගොඩාක් වටිනවා 😍👏👌
Anjali eyage voice eka nam baawanawak ❤
Kello thun dena stage ekata eddi hari amuthu feeling ekak enne. Thun widihaka kello thunak penumenda voices walinda hamadekinma. Lassana combination ekak😍.
❤
Anjali thamai.🎉🎉❤❤
Anajalige voice eka ❤
Anjalee😘
මේ final සෙට් එකටම unique voice එකක් තියෙනවා..මට නම් final set එකම dream stars ලා තමා ..... Thank you DERANA TV
අන්ජලී..❤❤
Prabhasha & hirusha ❤
Anjali akki oyage voice eka maru
අපූර්වා ❤️ my fav voice 🔥
Prabhasha 🌚❤️
Apoorwa amazing ❤
Anjali... that voice...
Anjali akka
Kochchr bluwth epa wenne na appa princessla thundenek wge🥺🩷Kello thundena issrarht awidn awe modelsla thundenek wge😅Anju🥹😍♥️Congratulations🥳Kella issrhta awith hmotma wadapu widiha hrima adrneeyai🥺eken theruna me kella kochchr nihathmanida kiyl eke credit ek ynnone eyge ammtai thaththatai❤Apoo,Vidu oya denntth congratulations❤Oyla thundenagem anagathe lassna wenn kiyl prarthana krnw❤
අපූර්වා🥺❤️
Anjale akkige voice eka aheddi mara gammak enne ❤😘😍 adareyi hamadamath akki ❤
DeeplYFelt Song🥰💙💞💜️✨️හීනෙට මම් හරි ආදරෙයි ..!!🎶!😘🧚🥰
Mamanam kauru dream star unath ,kirulata niyama himikariya Apoorva ashavari vitharamai🤍🖤
මම කැමතිම අපූර්වා අක්කාට සහ විදූෂා අක්කාටයි ❤❤
Man hari asai me sinduwata ❤Prabasha and apoorawa lassanata kiyanawa ❤
අක්කලා තුන් දෙනා ගැන කියලා වෙන වෙනම වේදිකාවට ගෙන්නුවා නම් ලස්සනයි එක පාර ගෙන්නනවට වඩා..ෆැලන් අක්කලගෙ තනුර අයියලාගෙ grand finale වල වගේ ..එහෙම කරානම් හරි ලස්සනයි ❤🎉
Anjali hereth supiri ane ....❤❤️🔥❤️🔥Hine pudumaii....😎👌👌❤️🔥❤️🔥
අංජලි සුපිරි
හිරුශ ❤
අපූර්වා❤
Prabhasha🥰😘💖💖
Meka niyamaiii adare karana hamoma ekama song ekakin🔥🔥❤️❤️❤️
Apurwa is the best❤🎉😍😍😍😍🌸🌸🌸🌸🌸🌸🌸🥰🥰🥰🥰🥰🥰🥰🎶🎶🎵🎼🎁🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️👑️👑️👑️👑️👑️👑️👑️👑️
Apoorwa is best
Anjalee...... ❤❤❤
👍Anjalee
Anjali ❤⭐❤
Anjali ❤️❤️❤️
Apoorwaaa ✨❤️
සංජනා.. විදූෂා.. හිරූෂ.. ❤❤❤❤❤❤
Anjali ❤️ apoorwa ❤️
4:08 Voice Ekah.."🥺💗💭
ලස්සනයි අපූර්වා ❤❤❤❤❤❤ ආදරෙයි
අපූර්වා අක්කව තව බලන අය ඉන්නවාද❤❤❤❤
Anjali wow super voice .wonderful face❤❤
Wow anju akkiiiii❤❤❤
Apuurwa 🔥😍
අයියා ගොඩක් ලස්සනයි අනෙ😊❤❤❤❤❤👍🥰😘😘
මෙතෙක් dream star වේදිකාවේ දැකපු ලස්සනම නැටුම. Wow 🤩 wow 🤩 wow 🤩
Oww🥺♥️
No words can explain about Anju Nangiya❤❤❤❤ Amazing nangiyoooo❤❤❤❤❤ You are the best , ❤❤❤❤❤
විදු 🌹
Prabasa ❤❤❤❤
අපූර්ව ❤️👍
Congratulations anju akki 🎉❤
කොල්ලො ටිකගේ නැටුම නම් මරු
Love this performance ❤✨BEST WISHES for everyone!!!
කවුරු කොහොම කිව්වත් මෙතන highlight වෙච්ච voice එක මට ඇහුනෙ ප්‍රභාෂාගෙන්.හරිම වෙනස් හඩක්.අංජලී ගැන ඉතින් කියලා වැඩක් නෑ නෙ.ඒක වෙනම level එකක්.
Ow ane mee sare dream stat eken prabhashata une asadaranayak😢
අපූර්වගේ personality එක ❤️🔥👌හැමාතින්ම හරිම ලස්සන ගෑනු ලමයෙක් 👌වෝක් එක
Anjalee ගෙ voice එක වදින්නෙ කනට නෙවෙයි හදවතට. ඒකයි වෙනස❤
Aniwa❤❤❤
Aniwa ❤️❤️❤️
E hada majik ekak wage ane ❤
❤❤❤
True❤
හරිම ලස්සනයි ❤❤❤ අංජලි ඕඩියන්ස් එකට ඉස්සරහට ඇවිත් අත් දෙක එකතු කරලා ආචාර කරපු විදිහ ම කොයිතරම් නිහතමානී ද ❤❤❤ ආචාර ධර්මය ඇති ආදරනීය දුවෙක් හදපු ඒ දෙමව්පියන්ට දෙදෙනාට ගොඩක් පින් ❤❤❤❤
මටත් ඒක හිතට වැදුනා...❤
අනිවා ඒ අන්ජලී විතරයි ජනතාවට අත් එකතු කොට ආචාර කරමින් ගීතය ගැයුවේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ ප්‍රණාමය. මොකද එයා ආචාර ධර්ම හොඳින් ප්‍රගුණ කරන්නැත්තේ air force එකෙන් වැඩිපුරම 🙏🙏🙏🙏🙏❤💚💜💗💖❤️♥️💚💜💜💜💜💜
Ek aththa
අපූර්වාගේ වොයිස් එක මාරම ලස්සනයි ආකර්ශනීයයි. හැමදාටම ඉදිරිපත් කිරිම ගොඩාක් ලස්සනට කරනවා. සුබ පැතුම් ❤
අංජලී අත් දෙක එකතු කරල audience එකට ආචාර කරන විදිහ....❤ වෙන කවුරුත් එහෙම නෑ... මාරම හොඳ attitudes තියෙන කෙනෙක් අංජු කියන්නෙ... හැමදාමත් ආදරෙයි අංජු මැණික!!!❤
Ekanm aththa 😍...math dakka eka ewale...anith dennagen kauruth ehema kare na...anjalige e nihathamanikamata thamay api adare ❤️
කලබලකාරී සිංදු වක් නිසල ගීත යක් කලා අංජලී ගේ කටහඬ
අපූර්වා අක්කිගෙ කටහඬ නම් මාරයි❤️🔥😍❤️ . හැමදාමත් හදවතේ ගායිකාව අපේ අපූර්වා අක්කි විතරමයි 😘❤💖.
අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤❤
@@NEWSONGSL485😂
2024 anyone ❤
😊😊
❤❤
අංජලී මැණික... ඔයයි අපේ හදවතේ ගායිකාව .හැමදාමත් ආදරේයි හදවතේ රැජිනට 😊❤❤
ගායනය අතින් දක්ෂතම විදූශා...
හැම අතින්ම සමබර චරිතය අපූර්වා...
හිත හොඳ ම තරගකාරිය අංජලී...❤
ඉරිසියාව අතින් දක්ශ විදූශා. අංජලී තමා දක්ශම කෙනා.
@@samanthikarathnayaka.-qg7dn ඒක නම් අදාලම නැහැ...මේක ගායනා තරගයක් නම් ප්‍රේක්ෂකයෙක් විදිහට මම නම් දකින්නේ දක්ෂතාවය...බරපතල චරිත සහතික දෙන්න තරම් මම මේ එක කෙනෙක්වත් ආශ්‍රය කරල නෑ..ඕනාවට වඩා එක කෙනෙක්ට වැදගෙන යන අන්ධ භක්තිකයෙක් වෙනවට වඩා ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන..අංජලී සහ අපූර්වා ගායනා කල ඕනෑම ගීතයක් විදූෂට ගායනා කළ හැකියි නිසැකවම..හැබැයි විදූෂා තරගය තුළ ගායනා කළ බොහොමයක් ගීත අනෙක් දෙදෙනාට ගායනා කරන්න ලේසි නෑ කියල නම් මොලේ ඇති ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්..රැල්ලට යන බැතිමතුන් නොවී හිතන මිනිස්සු අඩුයිනෙ..බලන්නෙ පිට කවරෙ විතරමයි...අදහන්නෙත් එහෙම සිංදු කියන අයව..නමුත් සිංදුවක කියන පණිවුඩය මොලේට ගන්න මොලයක් නෑ..අන්ධ භක්තිය..😁
@@samanthikarathnayaka.-qg7dnපලයන් උබ තමා ඊරිසියා 😂
@@samanthikarathnayaka.-qg7dnවැඩක් බලගනිම්😂
ඉරිසියාව නම් විදූශා
දක්ශම සහා ලස්සනටම sing කරන්නේ ❤ අපූර්වා අක්කා❤ අංජලී අක්කා තමා
දෙරණ හදන තරු වගේම තරු song එකත් හරිම ලස්සනයි..thanks දෙරණ 🙏👍
Aththemai❤❤🎉
අපූර්වගෙ වොයිස් එක මාරම ලස්සනයි 😌❤️
මම දැක්ක ලස්සනම grand finale❤ එක
Hirusha ❤ අම්මෝ එයා නම් පිස්සුවක් ආදරෙයි ❤
❤ Apoorvaa..❤❤❤ thama lassanatama sing karanne❤
අපූර්ව akkige voice eka pissuwak❤😮😢
වාසනාවන් !!!💐 සේරම දරුවෝ අති දක්ෂයෝ හැමෝටම සුභ අනාගතයක් උදා වේවා !!!🙏 ,,, මෙතැනදී නම් අපුර්වගේ කටහඬ ඉදිරිපත් කිරීම හුඟාක් කැපිල පෙනුණ හරිම සුන්දර දසුනක් 👍👌😊💎 ඒවගේම අන්ජලිගේ හඩ වගේමපෙනුමත් හරිම ප්‍රබලයි 👍👌☺️💎 ප්‍රබාශා දුව ගේ කටහඬත් හරිම ප්‍රබල කටහඬක් හරිම ලස්සනයි 👍👌💎😊 සියලු දෙනාටම සන්ගීත ක්‍රේස්ත්‍රයේ ඉහළටම යන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා !!!🙏
අංජලිගේ voice එකේදී මන්දා වෙනමම කැල්ලක් වගේ... මාර silent කියන්න තේරෙන්නේ නැ
ප්‍රභාෂා අක්කා නිසා dream star බලන්න ගත්තේ..අක්කගෙන් පස්සේ බැලුවේ අංජලී අක්කා නිසා...❤❤❤❤❤❤❤❤❤
Math😢prabhasha ayin karata passe baluwe na grand finale eka balauwa😢.harima asadarana widihata prabhasha ayin karee😢
4:40 voice 😩🥺..eyage recordings walai live kiyaddiy ekama voice ekk thiyenne ekai wenasa e voice eka amuthuwen tune karanna wenas karanna deyak na🥺❤️..
Apoorwa wow❤🎉
❤❤❤❤❤
අන්ජලී අක්කිගේ voice එක මාරම ලස්සනයි මැණික 😚😚😚😚❤️❤️❤️❤️
අපූර්වාගේ ගමනෙන්ම පේනවා එයාගේ talent eka.💖😘🥰🥰
අපූර්වා අක්කා තමා ලස්සනටම සිංදු කිව්වේ❤
කොච්චර කටහඬවල් ඇහුනත් අපූර්වා ආශාවරී තමයි ඉතිං... BEST❤️❤️❤️❤️❤️
අනිවාරෙන්ම❤❤❤
අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤
Deranin වැඩක් කරොත් ඒක hit එකක්ම තමා අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ❤️🔥🔥🥹
Multitalented❤ අපුර්වා ආශාවරී ❤
වොයිස් නම් වොයිස් අපූර්වා ආශාවරී 😍🎧 තුන්දෙනාම නියමයි
Anjale ආදරෙයි හැමදාම 💞💞💞💞💞💞
අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤❤
❤ Anjali voice superb heart touching awesome❤❤❤
අනිවාර්යෙන්ම අංජලි තමයි දක්ෂ........ප්‍රතිපලය ඉතාම අපක්ෂපාති. ❤❤
අන්ජලී අක්කා ❤❤❤
අපව මොහොතකට හෝ සුරලොව කැඳවාගෙන ගිය දෙරණ අධිපතිතුමන්ට උපහාරවේවා!
අමරා රත්නායක.
Ubala naki une akalatada nende 😂
@@akilashavinda7337 LEARN TO RESPECT ELDERS... වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙනගන්න... අම්මා වගේ අයට විහිලු කරන්න එපා....
අන්ජු අක්කි වස්තුව wow එ වොයිස් එක අදරෙයි අක්කි වස්තුවට ගොඩරියක් ❤❤❤❤
අපුර්වා අක්කිගෙ වොයිස් එක මාර ලස්සනයි එයා තමයි දක්ශම
අපේ drem star අපූර්වා අක්කාම තමා❤❤❤
@@NEWSONGSL485 😂
Apoorwa ❤️
හිරැෂ අංජලි අැතුලු ෙස්රම ලස්සනයි❤❤❤❤❤❤❤
ප්‍රභාශා kild it, wow ❤️
අංඡලිගේ වෙයිස් එකට කියන්න වචන නැහැ ආදරේයි ❤️❤️❤️❤️
ඔයා තුන් දෙන දිනලා ඉවරයි
අපූර්වා අක්කිගේ කට හඩ මාර ලස්සනයි 💗💗🥰🥰
Ane hirusha mema sindu kiysddi dukai eya inna oni awasana 3 dena athare😢
මේ සිංදුව මාර ලස්සනයි 😍❤️
anju akki oyatanam panatath wadiya adarei ❤❤❤❤❤❤❤
Anjalita thiyenne mara magic voice ekak... wega ridma giyak kiwwath hadawathatamai danenne... mara unique a voice eka☺️❤
Multitalented Beauty Queen❤ Apoorwa Ashawari ❤
Ane anjali ❤🥺❤️
Wooooooooooow Song එක පට්ටම ලස්සනයි 😍👌❤️ අලුත් Song එකක් release කරපු එක ගොඩාක් වටිනවා 😍👏👌
Anjali eyage voice eka nam baawanawak ❤
Kello thun dena stage ekata eddi hari amuthu feeling ekak enne. Thun widihaka kello thunak penumenda voices walinda hamadekinma. Lassana combination ekak😍.
❤
Anjali thamai.🎉🎉❤❤
Anajalige voice eka ❤
Anjalee😘
මේ final සෙට් එකටම unique voice එකක් තියෙනවා..මට නම් final set එකම dream stars ලා තමා ..... Thank you DERANA TV
අන්ජලී..❤❤
Prabhasha & hirusha ❤
Anjali akki oyage voice eka maru
අපූර්වා ❤️ my fav voice 🔥
Prabhasha 🌚❤️
Apoorwa amazing ❤
Anjali... that voice...
Anjali akka
Kochchr bluwth epa wenne na appa princessla thundenek wge🥺🩷
Kello thundena issrarht awidn awe modelsla thundenek wge😅
Anju🥹😍♥️
Congratulations🥳
Kella issrhta awith hmotma wadapu widiha hrima adrneeyai🥺eken theruna me kella kochchr nihathmanida kiyl eke credit ek ynnone eyge ammtai thaththatai❤
Apoo,Vidu oya denntth congratulations❤
Oyla thundenagem anagathe lassna wenn kiyl prarthana krnw❤
අපූර්වා🥺❤️
Anjale akkige voice eka aheddi mara gammak enne ❤😘😍 adareyi hamadamath akki ❤
DeeplYFelt Song🥰💙💞💜️✨️
හීනෙට මම් හරි ආදරෙයි ..!!🎶!😘🧚🥰
Mamanam kauru dream star unath ,kirulata niyama himikariya Apoorva ashavari vitharamai🤍🖤
මම කැමතිම අපූර්වා අක්කාට සහ විදූෂා අක්කාටයි ❤❤
Man hari asai me sinduwata ❤
Prabasha and apoorawa lassanata kiyanawa ❤
අක්කලා තුන් දෙනා ගැන කියලා වෙන වෙනම වේදිකාවට ගෙන්නුවා නම් ලස්සනයි එක පාර ගෙන්නනවට වඩා..ෆැලන් අක්කලගෙ තනුර අයියලාගෙ grand finale වල වගේ ..එහෙම කරානම් හරි ලස්සනයි ❤🎉
Anjali hereth supiri ane ....❤❤️🔥❤️🔥
Hine pudumaii....😎👌👌❤️🔥❤️🔥
අංජලි සුපිරි
හිරුශ ❤
අපූර්වා❤
Prabhasha🥰😘💖💖
Meka niyamaiii adare karana hamoma ekama song ekakin🔥🔥❤️❤️❤️
Apurwa is the best❤🎉😍😍😍😍🌸🌸🌸🌸🌸🌸🌸🥰🥰🥰🥰🥰🥰🥰🎶🎶🎵🎼🎁🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️👑️👑️👑️👑️👑️👑️👑️👑️
Apoorwa is best
Anjalee...... ❤❤❤
👍Anjalee
Anjali ❤⭐❤
Anjali ❤️❤️❤️
Apoorwaaa ✨❤️
සංජනා.. විදූෂා.. හිරූෂ.. ❤❤❤❤❤❤
Anjali ❤️ apoorwa ❤️
4:08 Voice Ekah.."🥺💗💭
ලස්සනයි අපූර්වා ❤❤❤❤❤❤ ආදරෙයි
අපූර්වා අක්කව තව බලන අය ඉන්නවාද❤❤❤❤
Anjali wow super voice .wonderful face❤❤
Wow anju akkiiiii❤❤❤
Apuurwa 🔥😍
අයියා ගොඩක් ලස්සනයි අනෙ😊❤❤❤❤❤👍🥰😘😘
මෙතෙක් dream star වේදිකාවේ දැකපු ලස්සනම නැටුම. Wow 🤩 wow 🤩 wow 🤩
Oww🥺♥️
No words can explain about Anju Nangiya❤❤❤❤ Amazing nangiyoooo❤❤❤❤❤ You are the best , ❤❤❤❤❤
විදු 🌹
Prabasa ❤❤❤❤
අපූර්ව ❤️👍
Congratulations anju akki 🎉❤
කොල්ලො ටිකගේ නැටුම නම් මරු
Love this performance ❤✨
BEST WISHES for everyone!!!