Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අංජලීයගෙ හිත හරිම පැහැදිලියි.සංවෙිදියි ..එයා හැම තැනම ලස්සනට Balance කරනවා.ජීවිතයට සුන්දර හදවතක්❤ හිමි වේවා !!!තෙරුවන් සරණයි සැමටම !!!
ඇත්ත ❤️ කිසිම කෙනෙක්ගෙ හිතක් එයා හින්ද රිදෙන්න දෙන්නෑ ❤
❤❤❤❤❤anju manika❤❤❤
අංජලීට ආදරෙයි අපි නිහතමානී තරුවක්. කීර්ති පැස්කුවෙල් ශිහාන් මිහිරංග ඊළඟට ඔයයි අංජලී .. මා දැකපු නිහතමානී තරු ත්‍රිත්වය
අංජලීගේ සිංදු එච්චරටම දැනෙන්නේ එයාගේ හැගීම් එක්කම අපිට දෙන නිසා❤ අපූර්වා නැව ගිලුනත් බෑන් චූන් ...
Ekanam aththa ❤️👍
අපූර්ව කියන්නෙ ඇබ්බැහි වීමක්❤️🖤❤️ කියන්න වචන නැත❤️🔥
හරියටම හරි සමහරු මාධ්‍යට දුක කියන්න ගිහින් මිනිස්සුනට එපා වුනා තරගයකට එන්න ඕන ජයපරාජය විඳගන්න පුළුවන් නම් විතරයි අම්මා වුනත් ඒක පිලිගන්න ඕන අති දක්ෂයා එක වුනා දක්ෂයා තුන වුනා
hariyata hari 😂😂
@@SumithraAmarasinghe hamathissema ai ane oya la eyage hitha paranne anjalita aeka prashneyak naththam oyala ta makadda thiyana amaruwa
පුදුමාකාර හිත නිවන කටහඬක්.අමුතුම ලෝකෙකට අරන් යන ලස්සනම කටහඬ.ඇය හරි පින්වන්තයි.විදූෂා අපූර්වා ඔයාලත් අති දක්ෂයි.ඒත් අංජලී ට තියෙන voice එක අමුතුම feel එකක් තියෙන්නේ.අංජලී ❤❤❤
සිත නිවන භාවනාවක් ඔයාගෙ කටහඬ අංජු මැණික ඉරිසියාව කුහක කම නැති ආදරණීය ඔයාට වරදින්නෙ නැහැ කවදාවත් ආදරෙයි සුභපතනව හදවතින්ම ❤❤😘😘👑🎉️🎉️🎉️🎉️🎉️
අංජලී ඉතාම නිහතමානී තරුවක් 💓 ලස්සන ආදරයක් ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, සුභ පැතුම් 💓💓
අංජලීගේ ආදරේ ගැන අහද්දී එයාගේ මූනේ තිබ්බ ආදරේ .....වේදනාවය් අවංකකමය් මූනෙන් දැක්කා ... ❤❤තුන් දෙනාම දක්ශය් සුබ පතනවා තුන් දෙනාටම ❤
Anajalita thama adaree❤
❤❤
@@Harsha_silwa ආදරෙයි අංජලී ලස්සන වැඩ අරං එන්න ඉස්සරහට 😘
අනේ අංජු අඩනවා බලන්න බැ මටත් ඇඩේනවා🥹🥹🥹 අපි හැමදාම ඔයාට ආදරෙයි කවුරු හිත රිදෙන කතා කිවුවත් එවා ඔයා ආශිර්වාදයක් 🙏 ලෙසම සලකන්න ඔයාට ආදරේ කරන ලස්සන හදවත් තින ❤️❤️❤️ මිනිස්සු මේ පුංචී ලංකාවේ ගොඩක් ගොඩක් ඉන්නවා 🫶🫶 මැණිකේ නොසැලී ඉදිරියටම යන්න ගුවන් කීරිල්ලීයේ🥰🥰🥰
අංජලී ඔයා හරි. ඔය හිත රිදෙන කතන්දර දැක්ක නොදැක්ක ගානට ඉන්න ඉදිරියටත් : ලෝකයේ හැම රටකින්ම ඔයාට ආදරේ කරන අය ඉන්නවා. ඔයා හැමෝටම බෙදුවේ විශ්ව ආදරය . ඒක මකා දමන්න බෑ. සදාකාලිකයි. ඔයා කොතැනක හිටියත් හැමදාම අපි ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ සතුට, නිරෝගි බව සහ හිතේ සැනසිල්ල. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා !!❤
ඒ නිහතමානිකමට අපි සේරම ආදරේ නිසා මනාප දුන්නේ සුබපතනවා එයාට
ජය වේවා 🙏 අංජලී ට හීනෙන්වත් දුකක් නොවේවා 🙏 ❤ 🌹 💐
Angalee menikqge nihathamaanee kamatai api eya wenuwenma sim aran heki uparimayenma Anjaleeta vote kale.Anjalee menika ape hadawathe kotasak ha samaanai puthe.e taram aadarei menikata.
😊😊😊😊😊😊😊😊
අපූර්වා හොඳ ලමයෙක්😊❤ අපේ හදවතටම දැනෙන්න sing කරන්න පුලුවන්
අනේ පපුව පිච්චුනා ඒ අසරන හැගීම දැකලා...හැමෝටම රිදෙන්න කතාවක් බිදෙන්න හදවතක් තැවෙන්න හේතුවක් තියෙනවාමයි අංජු...දරාගෙන හිනාවෙන් ජයගන්න ජිවිතේ ❤️😍
ඔව් කිව්ව විදිය.😢
@@sathirawisidagama2387ඔව් ඒකට ගොඩාක් දුක හිතුනා 🥺😔
ඔව් ...මෙයාල තුන් දෙනාටම ආදරෙයි. මේ තමයි අපේ රටේ අනාගතේ...❤️😊
මම නම් තුන් තරු කෙල්ලො තුන් දෙනාටම ආදරෙයි ❤ ඉදිරියටම යන්න සුබ පැතුම් ගර්ල්ස්ලා..❤❤
අංජලී මැනික ❤❤ මන් ඔයාව පොඩි කාලේ ඉදලම දන්නේ..ඔයා හරී හොදයී කාගෙවත් හිතක් රිද්දලා නෑ.දුක හිතුනා එහෙම දවසක් එන් නෑ කියපු විදියට..ඔයා ආදරේ කරන කෙනා ඔයාට ලැබිලා සතුටින් ඉන්න දවසක් අනිවාර්යයෙන්ම ඔයාට ඒවී❤❤❤ හැමදේම සම සිතින් දරාගෙන ලෝකෙම දිනන්න.අපි ඔයා එක්කම ඉන්නවා ❤❤
එන්නෑ කියල නෙමේ ලමයෝ එයා කිව්වෙ දන්නෑ කියලා
@@user6wdat3t7sn ehnm kmk nee❤️
අනේ මැණික අංජු අක්කෙ හැමදාම ඔයා සතුටින් ඉන්න ඕනෙ. 🥺 ඔයා කොච්චර දුක් විදලා ආපු ගමනක්ද මේක . අපි දන්නවා ඔයා මේ වෙනුවෙන් කාපු කට්ට. ඔයා අද ඒ ආපු ගමන දිනලා. දැන් ඔයාට ඒ තරම් කට්ට කන්න ඕනෙ නැහැ . ඔයා දිනලා ඉවරයි රටක් ලෝකයක් ආදරය කරන තරුවක් වෙලා ඉවරයි . දැන් සතුටින් ඔයාගෙ ඉදිරි ගමන යන්න ඔයාට පුලුවන් . එක්කෙනෙක්ගෙ ආදරේට වඩා ගොඩක් වටින ලෝකයේම රසික ආදරය්ක් ඔයාට ලැබිලා . 🥺 ඉතින් ඔයාගෙ සිතුම් පැතුම් ඉටු වෙන්න ඕනි. ඔයාගෙ ඒ ආදරණීය නිහතමානීකමට . ❤ හැබැයි කවදාවත් පොඩි දුකක් දැනුනත් ඒ දුක ඔයාගෙ රසිකයොන්ට පෙන්නන්න එපා. මොකද එයාලාට ඔයා දුක් වෙනවා අඩනවා බලන් ඉන්න බැහැ . එයාලත් හදවතින්ම ආදරෙයි ඔයාට ඒක නිසා ඔයත් එක්ක එයාලත් අඩාවි ඔයා ඇඩුවොත්. ඔයා හිනා වෙලාම ඉන්න හැමදාම. ඔයාගෙ හිනාවට පුලුවන් මිනිස්සුන්ගෙ දුක නැති කරන්න. ජීවිතේ එන හැම ප්‍රශ්නයකටම කලින් වගේම නිහඩව හිනාවෙලා මුහුන දෙන්න. ඔයා ජීවිතේ උපරිමයෙන් ම දිනන කෙනෙක් . හැමදාම සතුටින් ඉන්න . ආදරෙයි අපිත් හැමදාම ඔයාට. ❤ අපිව අඩවන්න එපා මැණික කවදාවත් . ඔයා අඩද්දි අපිත් අඩාවි 😢 ඔයා හිනා වෙලා ඉන්න හැම තප්පරයකම අපිත් හිනා වෙලාම ඉදීවි 😄 ආදරෙයි ගොඩාක් ❤🥺 පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අක්කේ ❤
අනේ අංජුවෝ හිනා වෙන්න කො කො..... ඔයාගේ ඇස් වල හිනාව නැති වෙනකොට අපේ ඇස් වලට කඳුළු එන්නෙ අපිට නොදැනීම.හැමදාම හිනා වෙලා ඉන්න❤❤❤❤❤❤
Anjalee duken wage😢
ඇත්තටම...❤❤❤
Yes. True
ඇත්තටම 🥺
අංජු ඔයා ❤ ආදරෙයි ගොඩාක් ... මං දන්නවා මේ Comment ඔයා බලනවා කියලා .. ඔයා ගොඩාක් ශක්තිමත් කෙල්ලෙක් .... හිනා වෙලා ඉන්න හොදේ... දුක් වෙන්න ඔට්ටු නෑ... මොකද... ඔයා දුක් වෙනකොට දුක් වෙන හදවත් ගොඩාක් මේ රටේ තියෙනවා ❤
Thank you dear❤️🔥❤️🔥😂😂😂
Ow hamadama sathutinma inna anjali msnika❤❤
Anjali akkge nmber ek nedd
Ane Anju Nangi yo Ape sathuta Ape Adare oyawamai h
අනෙ ඔව් එයාට දැනෙන්න ආදරෙයි මෙච්චරයි කියලා කියන්න බැහැ..❤❤❤
මේ අංජුවෝ සතුටින් විතරක් ඉන්න හරිතේ ඔයා දුකින් ඉද්දි අපිටත් දුකයි 😒💔
Ow aththa..
Hmmm
ගල් මුල් චෝදනා සියල්ල සම සිතින් දරා ගෙන දුර ගමනක් යන්න ඔයාලා තුන් දෙනාටම ඉදිරියට යන්න සුභ පතනවා.. ලස්සන නිර්මාණ වලින් ඔයාලා තුන් දෙනාම දකින්න ආසාවෙන් බලන් ඉන්නවා...
ආදරණීය අන්ජු , ජිවිතේ අපි අපේ ජිවිතේ විදින්න හදනකොට , ජිවිතේ දිනන්න අඩියක් තියන්න හදනකොට , අපේ සතුට බලන්න ඉන්න බැරි , ජිවිතේ ඉස්සරහට යන ඒක බලන් ඉන්න බැරි ගොඩක් අය එකේක කතා කියවි, හැබැයි තනිව සමහර කාර්තු වල තනිව දරාගත් මොහොතවල් අපේ ජිවිත වල තියෙනවා මගේ සහෝදරී..ඒ එක මොහොතක් වත් ඒ එක එක කතා කියන අය දන්නෑ ..ඒ වචන වලින් කිසිම දවසක හිත රිද්ද ගන්න එපා ඔයාට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා ඔයත් එක්ක , ලස්සන මල් තමා මිනිස්සු ඉක්මනින් නෙලන්න වෙර අදින්නේ ලස්සන ගමනක් යන්න ශක්තිය ලැබෙවා කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා මගේ සහෝදරී . මේ රටේ ආදරේ කරන පොඩි පිරිසක් අතරේ ගොඩක් මිනිස්සු හරි කුහකයි . සමහර මිනිස්සු කියන වචන වලින්ම තවත් ශක්තිමත් වෙලා ඉස්සරහටම යන්න කියලා ප්‍රර්තනා කරනවා. ඔයා ගොඩක් නිහතමානි චරිතයක් ❤ ඔබට සුභ පැතුම් ❤️
දෙරණේ දැක්ක ලස්සනම බැඳිම් තුනක මුසුවක් හැමදාම එකට ඉන්න ඔයාලා තුන්දෙනා ඒ වගේම තුන්දෙනාම එකතු උන අලුත් වැඩක් දකින්න අපි ආසවෙන් මග බලන් ඉන්නවා ❤❤❤
අපිත් ...අපිත්....මෙහේ .....😍😍😍😍😍❤️❤️❤️❤️
අංජු අක්කි කවුරු මොනව කීවත් ඔයා ඔයාගෙ ගමන යන්න ❤ ඔයා වටා එකතු වුනු අය එක්ක ඔයා හැමදාම ඉන්න ❤ ආදරෙයි අක්කි 🥺
අපි පුළුවන් තරම් මනාප දුන්නේ අංජලිට ගායනය නිහතමානිකම මනුස්සකම දක්ෂතාවය හැබැයි අපූර්වටත් ආදරෙයි ඇයත් හරිම නිහතමානි සුන්දර ලස්සන දියණයක් ඔයාලා දෙන්නට සුබ පතනවා
💯👍🇺🇸
අන්ජලී අහිංසක යි
තුන්දෙනාම නිහතමානී ! අහිංසකයි ! ආදරණීයයි ! සමාජයයි බෙදිලා මතුපිටින් මැනලා මහා වෛර බැඳගන පහත් ලෙස කතාකරන්නේ ! ඒ ආකල්ප ඒ මානසිකත්වයෙන් මිදෙන්න කවුරුත් කටයුතුකරන්න ඕන ! මතුපිටින් කතාබහෙන් කාවවත් මනින්න කාටවත්ම බැහැ ! ඒ තුන්දෙනාට ඒ සහෝදරත්වයෙන් බැඳීමේන් ඉන්නට ලැබේවා ! තිදෙනාටම කලා ලොව ඒකාලෝකකරන්නට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි 🙏
@@georgevinitia1502 ඔව් ජය පරාජය විඳගෙන අනෙකාට සිත් රිදෙන කතා නොකියන තාක් කල් එහෙම වෙයි වෙන අයට උවමනාවට ලියන්න කියන්න අපි බැඳිලා නෑ ඒක අපේ කැමැත්ත ඔබ ඒ හින්දා අනුන්ට ඇනුම් පද නොකියා තමන්ගේ අදහස දාගන්න නිහතමානිකම දකින විදියට අපි සුබපතනවා ඒක මගේ කැමැත්ත ඔයාට ඕන විදියට වෙනස් වෙන්නේ නෑ අංජලී අපූර්වා අපට විශෙෂයි
@@georgevinitia1502 පහත් විදියට කථාකරන කෙනා ගැන වචනයක් වත් නොකර ඉන්න එක පහත්කිරිමක් නම් ඇනුම්පද කියන ඔබ ඊටත් වඩා පහත් බව මතක තියාගෙන බක පණ්ඩිත නොවි තමන්ගේ වැඩක් බලාගන්න පන්සල් එක්ක ගිය එකටත් කුල කියන එක උසස්ද
අනේ මංද අංජු .ඔයාගේ මූනෙන් අද දුකක් දැක්කා. කවදාවත්ම මේවගේ දුකක් ඔයාගෙන් අපිට පේන්ට එපා . දන්නවද අපි ඔයාටත් වඩා ඔයාට ආදරෙයි . හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න මැණික . ගල් මුල් වලට නොසැලී මූන දෙන්න. ආදරේ කරන අපි ගැන හිතන්න. දුකින් ඉන්න එපා මැණික . සතුටින් පරිස්සමින් ඉන්න . බුදු සරණයි ඔයාට මැණික ❤❤❤
අංජලී නිහතමානී චරිතයක් ❤
අනේ අංජලී අපි ආස අංජලී ගේ හිනවට.කියන්න තේරෙන්නෙ නෑ.ඒත් අංජලී ට මාර ආදරයක් දැනෙනවා ❤
💯❤️👍Oww aththatama
Ow ane
Ai deiyne 🥺😌❤️😘
අවසානෙට කැමරා එක දිහා බලන් ඔව් කියපු විදියට නම් ගොඩක් දුක හිතුනා..ජනප්‍රිය වෙනවා කියන්නේම හිත් රිදිම් තමයි..තමන්ට යන්න බැරි තැනකට වෙන කෙනෙක් ගියාම ඒක දරා ගන්න බැරි මිනිස්සු එක එක කතා කියනවා..ඒත් ඔයා වටේ ඉන්න ඔයාට ආදරේ කරන අයත් එක්ක බලද්දි ඔයා මාරම වාසනා වන්තයි..මෙච්චර බාදක ගොඩක් එක්ක මේ ගමන ආපු ඔයාට ඉදිරි ගමන අමාරු නෑ අංජලියෝ.....❤❤❤ආදරෙයි..ජේසු පිහිටයි ඔයාට..❤
අනිවාර්යයෙන්ම ආදරෙයි මැණික ගොඩාක් ❤
Eya e katda ow kiyla kiuwe.duka hithuna ekatnm
විදුෂා නංගි මම ඔයාට, ඔයාගේ දක්ෂතා වලට ගොඩාක් ආසයි.මම පිටරට ඉන්න ඔයගේ රසිකාවියක්.මම ඔයා sing කරද්දි අම්මාව දැකල තියෙනවා ඔයාගේ සිංදු ඔයාගේ අම්මා රසවිඳින විදිය මම දැකල තියෙනවා. ඔයාට ඊට වඩා රසිකයෝ ඕන නෑ නංගි. ඔයාගේ අනාගතයට මම සුභ පතනවා. මම මේ comment එක දාන්නේ ඔයාට හැමෝම එක එක කතා කියන නිසා. ඇත්තටම මමත් එතන හිටියනම් මටත් ඒ මොහොතේ ඒ වේදනාව දැනෙනවා.මොකද අපි හැමෝම කැමති දිනන්න.එහෙම නොවෙන්න අපි රහත් වෙලා නෑනේ. ඔයා ඔය දේවල් වලින් ජීවිතයට දෙයක් අරගෙන ඔයාගේ දක්ශතා වලින් හොඳ නිර්මාණ කරන්න කියාල මම ඔයාට සුභ පතනවා නංගි.All the very best ❤️❤️
අංජලීගෙ ඇස් වල ලොකු දුකක් තියෙනවා. එක මාර විදිහට දැනුනා. අනෙ එයා ආස කරන සතුට එයාට අනිවාරෙන් ලැබෙන්න ඕනි ❤️
අර කවුද කෙනෙක් ගැන කියද්දි අන්ජලී කොච්චර හැගීම්බර වෙනවද දෙයියනේ එයාගෙ ඒ මුනේ කොච්චර වේදනාවක් තියෙයිද ඔය ඇස් වලින් කියන කතාව කටින් නොකිව්වත් ඒක අපට දැනෙනව අක්කියෝ අනෙහ් දුකින් ඉන්නෙපා 🥺❤️🩹
අංජලී අක්කේ .. හරි ටික කාලෙකින් ඔයා ගැන ඇතිවුන ඒ හැඟීම ගැන කියන්න මට වචන නෑ... අපේ හිත්වල හීන තියනවා , ආසාවන් තියනවා . මගේ ජීවිතෙත් මට තියෙන ඒ හැම බලාපොරොත්තුවක් අතරම තියන එක දෙයක් තමයි දවසක ඔයත් එක්ක වචනයක් හරි කතා කරන එක .. ඔයා මේක දැක්කා හෝ නොදැක්කා ඔයාට ගොඩක් ආදරෙයි ... ඒ වගේ හිතක් ඒ වගේ හඬක් , ඒ වගේ ඇස් දෙකක් කොහෙවත්ම මම දැකලා නෑ . ඔයා dreamstar නිසා කියනවා නෙමෙයි , අංජලී හේරත් කියන චරිතෙට මම ගොඩාක් ආදරයි අක්කේ....
Aththatama ow... ekanam aththa...me too..❤️❤️🥺🥺
අංජලී ඔබ ඔබ ජිවත් වන ආකාරය හරි.බදින්න එපා එතකොට අපි වහලියක් වෙනවා. ඔය නිදහස සතුට නැතිව යනවා අද මිනිස්සු අදුර ගන්න අමාරුයි ❤
විදුශා හරිම තැන්පත් ලමයෙක්. ඉවසීමෙන් ජීවිතය ජයගන්න දුවේ.
ඒකනම් ඇත්ත විදූෂා හරිම තැම්පත් මම හරි ආදරේ චරිතයක් ... ❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක ඇත්ත. හැදියාවක් ඇති කෙනෙක් බව හොදටම පේනව.
විදූෂ වේස හුත්ති
අංජලී නංගි හැමදාමත් සතුටින් ඉන්න.❤❤❤❤❤
Full video එක බලන් නැතුව හරියටම කියන්න බෑ අංජු දුකින් උත්තර දෙන්නෙ ආදරේ ගැනද කියලා. ඒ කොහොම උනත් කවදාවත් මේ හිත හොඳ අහිංසක කෙල්ලට දුකක් ලැබෙන්න එපා. ඔයා ආදරේ කරන ඔයා ආස කරන් හැම කෙනාවම හැම දේම ලැබෙන්න ඕන. 🥺❤️ඒ වගේම විදූෂා අපූර්වා ඔයාලත් මිනිස්සු කියන කතා අහන්න එපා ඔය තැනට එන්න කොච්චර votes ලැබිලද ඒ එවපු මිනිස්සු ගැන හිතලා සතුටින් ඉන්න ලමයිනේ 🥰 අංජු ඔයා දුකින් ඉන්නවා පෙන්නන්න එපා ආය ඇත්තටම ඒ දුක් මූනනන් බලන්න බෑ මෙච්චර දවසක් හිනස්සලා දැන් අඩවන්න එපා ඉතින් 🥺
අන්ජලී අපේ තේරීම් හරිම අහිංසක අව්‍යාජ කෙනෙක් .සතුටින් ඉන්න හැමදාම
ඔව් කියපු විදිහ 😢 හරියට නිකන් ඔයා එන්න මම බලන් ඉන්නවා මට ඔයා ඕනා වගෙ දෙයක්
අනේ අංජලි අක්කියෝ 😘, ඔයාගෙ කට හඩනම් මාරම ලස්සනයි . ඔයාගෙ විඩියොස් , සින්දු දවසට කීපරක් බලනවද අහනවද කියලා මන්වත් දන්නැ ඒ තරමට ඔයාට ඇබ්බැහි වෙලා .....😍💖ආදරේ ගැන අහන වෙලාවෙ ඒ ඇස් වල තිබ්බ වේදනාව ... මාරම දුක හිතුනා 🥺අක්කියෝ ඔයාට ඔයාගේ ආදරේ ඉක්මනටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....😍🥺 හැමදාම ඔය නිහතමානීකම තියගෙන සතුටින් පරිස්සමෙන් ඔයාගෙ ගමන යන්න ආදරෙයි 😘බුදු සරණයි අක්කියෝ ඔයාට…… ❤️❤️
මගේ අංජු මැණික ❤️ ආදරෙයි ගොඩාක්.කටහඬ,හිනාව,නිහතමානීකම,සංවේදී ආදරණීය හදවත.ඔයා හරිම වාසනාවන්ත පින්වන්ත මැණිකක් ඒකයි මේ මුලු ලෝකයක්ම ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරන්නෙ.මිනිස්සු කියන කතා ගැන හිතන්නවත් එපා.ඔයාට ලැබෙන ආදරය ඒ හැමදේම ගැන හිතලා තවත් ශක්තිමත් වෙන්න මැණික.ආදරෙයි ❤
නුබ ලග නැතිදා සින්දුව හිතට ගොඩක්ම දැනුනෙ ඒ හඩින් 🔥 අංජලී ❤
Ow matath ehemai❤ eke orignal ekawath oya tharam danune na
අංජලිගෙ මුනෙන්ම පෙනවා හොද හදවතක් තියෙන ගැනු ළමයෙක් කියලා❤❤❤❤.. හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා මන් පාර්තනා කරනවා❤❤❤❤❤... බුදු සරණයි අක්කි
අන්ජු අක්කි මන් ඔයාව දන්න කෙනෙක් නම් නෙවෙයි. ඒත් මුල ඉදලම ඔයට vote කරා,. අවසාන තරගෙදි ඔයා වෙනුවෙන් campeen එකක් වගෙ සමහර අයට තර්ජනේ කරලා vote කෙරෙව්වා, මගෙ ජිවිතෙ මන් කැමති ම ගායිකාව ඔයා, හරිම ආසයි හම්බෙලා වචනයක් හරි කතා කරන්න. මාත් අනුරාධපුර කෙල්ලෙක්,. හැමදාම කරන හැම දෙයක් ම හරි යන්න ඔනි. බුදු සරනයි.😍
ඔයාලා තුන් දෙනා හොදින් ඉදිරියට යන්න සුබ පැතුම් හොද දරුවෝ 🇱🇧🇱🇰🌹🇱🇰🇱🇧🇱🇰🥰🥰🥰🥰🥰සතුටින් ඉන්න තෙරුවන් සරණයි
විදූශා හරිම ආකර්ෂණීයයි❤,අනිත් දෙන්නත් එහෙමයි❤
මේක දැන් අවසන් වුනු වැඩක්. පහුගිය දේවල් අවුස්ස අවුස්ස ඉන්නවාට වඩා අනාගතය ගැන බලාපොරොත්තු දෙනවා නම් හොදයි. ඒ දරුවන්ට ekamutuwa එකට ඉදිරියට යන්නැ mortivation ekkak දෙන්නයි ඕන.❤❤❤🇱🇰🇱🇰🇱🇰👍👍👍
ලස්සන ගමනක් යන්න අංජු අක්කි..දුක හිතන දෙවලුත් වෙයි....ඒත් ඔය ලස්සන හිනාවා❤️💕🥰 තියා ගන්න හැමදාම 😊😊😊.... ඔයාට අපි හරි ආදෙරෙයි ලස්සන ලමයො..❤️💕😊💕💕❤️💕...
Yes …Vidusha always clapping non stop for Anjalee… that’s more than enough to see their love each other
පාන්දර 3ට ඇහැරුනත් බලන්නෙ අලුතෙන් ඔයා ඉන්න මොනාහරි programe තියනවද කියලා❤මේක නම් පිස්සුවක් ...ඔයාට මහ පුදුම අමුතු ආකර්ශනයක් ඇතිවෙනවා.කවදාවත් ඇතිනොවුනු විදිහෙ එකක් ❤️sing කරද්දිත් ඔයා ඔයාගෙ style එකටම ඉන්න.....කෙල්ලෙක් වගේ අදින්න උත්සාහ කරන්න ඕනි නෑ.අපි ආස ඔයා මේ සාමන්‍ය ඉන්න කොලු විදියට..
පාන්දර 3 නැගිටල අංජලිි බෙටිිටක් දාලද කියල බැලුවේ නැද්ද ...
අන්ජලීගෙ කොටස දහපාරකට වඩා බැලුවා ❤️ එයා හදවතින්ම කතා කරන කෙනෙක් ❤️❤️❤️
අංජු දුව අපේ රෝස මල 😘 අද ගොඩක් ලස්සනයි 😍 සාර්ථක සුන්දර සතුට පිරුණු අනාගතයක් හිමිවේවා දුවට.ආදරෙයි ❤❤❤ අනිත් දුවල දෙන්නටත් ආදරෙයි ❤❤
Dream star ඉවර වෙලත් අපි තවම ඒ සිංදු ටික අහනවා.. ඔයාගෙ වචන, ආකල්ම හරිම නිවිච්ච අව්‍යාජ බවක් තියෙනවා... අපේ පවුලෙ කෙනෙක් තරමටම ඔයාව දැනෙනවා... ඔයාගෙ බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා කියලා සුභ පතනවා.
අනේ ඔව් .කවදාවත් enne kewwama duka hethuna godak oya harima hoda kellek.mathupitin kollek wge unata oyage hethe thibunu ganukama hari lassanai
දවස ගානෙ අංජලීගෙ තොරතුරු හොයනවා. ඒක පුදුම සහගත බැදීමක් වෙලා. ආදරෙයි පුතේ. පරෙස්සමට යන්න. හැමෝම බලාගෙන ඉන්නවා. ❤❤❤❤❤
ඔයා තුන්දෙනාට සුබ පතනවා හැබැයි මම එදා ඉදන්ම අංජලී එක්ක මට හිතාගන්න බැරි අංජු හරිම නිහතමානීයි එයා හදවතින්ම කතා කරන කෙනෙක් එහෙම කතා කරන අහිංසකීට කොච්චර දෙවල් කියනවද 😊මම මෙ හැම comment එකක්ම බලනවා කාගෙ අතිනනුත් වැරදි වෙනවා...හැම මනුසයම අංග සම්පුර්ණ නැහැ 100% ක්ම අංජු මෙ මඩ ගැහිලි අපහාස තවටික කාලයයි..ඔයා ගොඩාක් ශක්තිමත් කෙල්ලක් එ 💪 අපට හිතාගන්න බැහැ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ආදරෙයි ❤❤❤
අංජලී වස්තුව ඔයා විශේෂ නිසා තමා ඉරිසියාවට ඔය කියන එක දෙක කතන්දර වලටට දූක වෙන්න එපා.ඔය හඩ අපි කි දෙනෙකු ගේ සිත් සතුටු කලාද ඒ ගැන හිතල හැම මොහොතකම සතුටින් හිනා වෙලා ඉන්න මැණිකක් ඔයා අමිල අපිට.ආදරෙයි හුගාක්❤❤❤
Special tamy ponnayek nisa
@@sumisumi6512හරි හරි ඔබ තමා මිනිහා 😂
මංද අංජු..හැමදේම මැද්දෙ හිත ඔයාවම හොයනවාතවමත්..
අන්ජලී අක්කේ ඔයා මේ පුංචි රටට සම්පතක් ඒ වගේම ගැහැණු ළමයෙක්ට හොද ආදරශයක් ❤ ඒ නිසා ජීවිතයේ කොච්චර හැල හැප්පීම් ආවත් ඒ දෙවල් සතුටින් බාර ගන්න ❤ මගේ එකම ආශාව කවදාම හරි ඔයාව බලලා එක වචනයක් හරි කතා කරන්න ❤ මිනිස්සු ඔයාගෙන් බලාපොරොත්තු වන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින් සුබ පතනවා ❤ ඒ වගේම විදූශා ❤ අපූර්වා ❤ දෙන්නටත් ගොඩාක් ආදරෙයි ❤ ඔයාලගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්නේ කියා හදවතින් සුබ පතනවා ❤
තුන් දෙනාටන ගොඩක් ආදරෙයි❤. වීදූශගේ හැටිද කොහෙද එයා සයිලන්ට් කෙනෙක් වගේ .හැබැයි ඉතින් හිනා වෙලා ඉන්නවනම් එයාගේ ලස්සන තවත් පෙනෙයි❤.මොනා උනත් අංජලි අපූර්වා විදුශා තුන්දේටන ගොඩක් ආදරෙයි ❤❤❤❤.අපූර්වා හරි ම අහිංසක ලස්සන කෙල්ලෙක් ❤❤
මගේ අංජු ආදරෙයි පැටියෝ ❤
විදූෂා අක්කා අහිංසක කෙනෙක් ද අනේ මාත් තරහෙන් කමෙන්ට් කරා.. අපූර්වා cute 😙අංජු අක්කට හම්බුන apartment එකට විනාඩි 5 ගේ ළඟ ඉඳලා . ඇත්තට දකින්න හම්බෙනවනම් මරු🥺❤️
අන්ජු අක්කේ ආදරෙයි ගොඩාක් ඔයාට .ඔයා දුකින් ඉද්දි නම් ඇත්තටම අපිටත් දුක හිතෙනවා. ඔයා මගෙම සහෝදරියක් වගේ දැනෙන්නේ ❤🥺 ඔයා හිතන පතන සියලු දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැනික ❤
Ayya kiyapan
හයිය හිත හැමදාමත් තියාගන්න අංජු අක්කේ.... මන් කීවෙනෙ පාරද කියල මන්ම දන්නැ මෙ බලන්නෙ.... මන් හිතන්නෙ මට එපා වෙනකම් බලයි සැරින් සැරේට, බලන හැමපාරකම ඇඩෙන්න එනවා මට තේරෙන්නැ කියන්න... මන් ඩ්‍රීම්ස්ටාර් බැලුවෙ ගියමාසෙ ඉදන් අක්කව දැකලමයි අහම්බෙන්.... අද දවසෙත් මුල ඉදන් සින්ග් කරපු ටික බැලුවා ඊයෙ බැලුවා ගෲප් සෝන්ග්ස් ටික අකා ඉන්න අද සෝලෝ සින්ග් කරපු ටික බැලුවා තාම ඉවර නැ බලලා ඒත්.... පිස්සුවක් අංජු අක්කේ ඔයානම්... මට එක විනාඩියකට හරි ඔයාව හම්බෙන්න තියේනම් 🥺 බලන් ඉන්නව තව අවුරුදු ගානකින් හරි එහෙම දවසක් හම්බවෙයි කියලා... ඔයා මේක දකීද කියලාත් දන්නෙ නෑ...ඒත් පරීස්සමින් හැමදාමත් හයිය හිත තියාගෙන නිහතමානී ගායිකාවක් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.... ආදරෙයි 💖
Meka aththak, math oya widihamai🥺❤️
Aththatama..me too
ඔව් එ් වෙලාවෙ විදූශට ඉරිසියාවකට වඩා දැනුනෙ දුක මෙකද තුනම එකයි කියල කිවුවට දහදෙනාටත් තේරුනාට පස්සෙ කාට උනත් එකට අාසාවක් තියෙනව නෙ එක පාරම එයාට එ්ක දරාගන්න බැරිවන්න අැති විදූශා ලස්සනයි එ්ත් එයාගෙ මූනෙ මොකද්දෝ නිහඉ බවක් පේනව එ්ක තමයි නපුරු කමක් වගේ පේන්න අැත්තෙ මේ මට හිතුන විදිය 😊
අංජු නංගි ආදරේ ගොඩාක් ඔයාට ❤
හැමදාම තරැ බිහි වේවී.හදවතේ ඉන්නේ ටික දෙනයි.ශිහාන් වගේ මිනිසුන්ගේ හදවතේ හැමදාම ඉන්න.රැකියාවත් කරන ගමන් ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙන්න.හැකියාවෙන් උපරිම ප්‍රයෝඡන ගන්න.ඔයාට සුබ පතනවා අංඡලි නංගියෝ💐 🌹🌹🌹ආදරේ දුර තියෙන කොට තමයි වටිනාකම වැඩී❤️❤️
අන්ජලී හේරත් නියමයි අවංකයි පිරිසිදුයි හොදම චරිතයක් කටහඩ පට්ට...ඔයාගේ පිටකවරේ අහන්න අහන්න ආසයි.... භාවනාවක් වගේ
Anju oya harima ahinsakai e belmata adare hithuna oyage adare oya lagatama enawa bs anju
ගෑනූ ලමයෙක් වෙලත් මං පලවෙනි පාරට මෙච්චර වශී වෙලා ඉන්නෙ female voice එකකට...🥺😍😍😍 අංජලී ඔයාට මං හරිම ආදරෙයි .... අපෙ ගෙදර හැමෝම...😍😍 විදූශා ගැන කිව්වොත් එදා ඇත්තටම එයා ශොක් උනා වගෙ නේද.පව්...එයා හිටියෙ ඇත්තටම මොකක්ද දෙන්න ඕනි රිඇක්ශන් එක කියලවත් නොතේරුනු තැනක. තත්පර ගානක්. ඔයාට අපි ආදරෙයි ...අපූර්වා ඔයාටත් ආදරෙයි .... හිනාව තමයි ශෝක් ම.... තුන් දෙනාටම ආදරෙයි .... ❤❤❤
Eththa maath palaweni wathawakta singer kenekta mechchara washi une... kawadawath final nobalana mn eeka beluwa. Anjali nisa
අනේ අංජු අක්කි ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙලා සතුටින්ම ඉන්න ඕනි....🥺❤තුන් දෙනාටම ආදරෙයි ❤
තුන් දෙනාම දක්ෂයි තුන් දෙනාටම ආදරෙයි හැමදාම ඔහොම ඉන්න විශ්වයේ ආකර්ෂණය ලැබගෙන ජීවිතය සතුටින් ගෙවන්න ලැබේවා තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය මේ දරුවෝ අපිට මුනගැස්සුවාට ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
විදුශගේ කුහක අම්මට වඩා අපූර්වා පරිනතය් ❤අන්ජලිගෙ යාලුවා විදියට එයාට ගැලපෙන්නෙ අපූර්වා❤
අන්ජලි දුවේ ඔයලා තුන්දෙනාටම එක වගේ ආදරේයි මගෙන් තුන්දෙනාටම සුබ පැතුම් ❤❤❤🌹🌹🌹💥💥💥💕💕💕👑️👑️👑️🇱🇰🇰🇼
Anjuta adare aduwak ne..hemoma adarai oyata..oyage loketa thatha wage barata adare karana kenek hamu wena thura awa gamana yanna nangi baba
අංජලී... දුක හිතුනා අන්තිම ටික කියපු විදියටනම් 😢
අන්ජලි ගිත හරිම ලස්සනයි.අහන්නම ආසයි. අපුර්වා හරි හොද ද්‍රවෙක්.ගිත ලස්සනයි. බුදුසරණයි.
අංජලි කියන්න දැන් කාටවත් නවත්තන්න බැරි කෙනෙක් ..ඔිනි කෙනෙක් ඔිනි දෙයක් කියපුදෙන් ඔයා ඔයාගේ ගමන යන්න ....අනිත් දෙන්නත් එහෙම තමයි ..දැන් ඔයාලාව නවත්වන්න කාටවත් බෑ.....ආදරෙයි තුන් දෙනාටම ......අංජු අලුත් වැඩකින් අපිව බලන්න එනකම් අපි බලාගෙන ඉන්නවා ❤❤❤😘😘
අපූර්වා හරි ලස්සනට කතා කරනවා.❤❤❤අනු,කනු වගේ
ඔයාට ලස්සන ආදරයක් ලැබෙන්න ඔනෙ ඔයාගේ හිත හරිම ලස්සනයි අද හරිම ලස්සන ට ඇදලා ඉන්නවා ඔය විදිහට පුදුම ලස්සනයි
මෙකේ සම්පූර්ණ video ඒක දෙනකම් ඉවසීමක් නැත්තේ මට වීතරද.. Anjali ❤️
අන්ජලි හරියටම හරි ඔයාගෙ කතාව.දැක්කේ නෑවගේ ඉන්නවා..👍💛
ආදරෙයි ගොඩක් අංජු ❤❤❤
අනේ අම්මේ අන්ජලී මගේ අක්කියෝ.... ඔයා කවදාවත් දුක් වෙන්නෙපා 🥺♥️.... හැමදාම ආදරේ ඔයාට.... ඒ කතාව අහලා මට මගේ ජීවිතේ මතක් උනා 🥺❤️... ඔයාට බුදුසරණයි අක්කියෝ.. හැමදේම හොදින් සිද්ද වෙයි 🥰♥️😘
අන්ජු... ඔයා යන්තම් දැක්කත් ඇති.. ඔක්කොම වැඩ නවත්තල බලන් ඉන්න ❤අනේ මගෙ වැඩ ඔක්කොම මග නැවතිලා.. හලෝ 😮මේක පිස්සුවක්.. සුදු මැණිකේ ❤❤❤❤❤
අඅංජු මැනික සතුටින් ඉන්න හැමදාම ඔයා ගොඩක් හොද දරුවෙක් මමත් හරිම ආදරෙයි ලංකාවට ආපු දිනක ඔයා බලන්න ඵනවා බුදු සරණයි මම කුවෙටිවල 🇱🇰🇱🇰🇰🇼🇰🇼❤❤🥰🥰
අංජලී ගොඩක් ආදරෙයි❤❤❤
අංජු ඔයා brand එකක් ඇත්තටම,හැමදාම ඔයාගේ අහිංසකකම හැමදාම තියාගන්න නංගි ❤️❤️❤️❤️
හරිම ලස්සන,නිහතමානී කෙනෙක් අපූර්වා ඔයා නම්.❤❤ඔයාගෙ ලස්සන වැඩක් එනකන් අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව.ලස්සන ගමනක් යන්න සුබ පැතුම් .❤❤❤
ඔව්😊❤
අ0ජලී හැම සින්දුවක්ම ඔය කට හඩ්න් අහන්න ආසයි . පුදුම විදියට හිත නිවෙනවා තෙරුවන් සරණයි !
Full episode 1 ඉක්මනට දාන්න කෝ
💖💕
Anee ow 🥺❤
මේකනම් පිස්සුවක් අනේ..
අංජලී මැණික ❤ කතා කරන විදිය අනේ හරිම ෂෝයි, ආදරෙයි 🥰
Anee anjali akki please mata oya ge phone number eka dannako
අංජලි අක්කා❤️
Full episode එක ඉක්මනින්ම ඕනෙ 😍❤💕
දැන් කාලේ ඉන්නෙ ඔහොම මිනිස්සු තමයි අක්කේ ඔයාට කවුරුත් නැතිඋනත් අපි ඉන්නවා ඔයා ඕවා ගනන් ගන්න නැති ව ඉදිරියට ගිහින් පෙන්වා න්න ඔයාට සුභ පැතුම් ❤❤🎉🎉😢😢 හිනා වෙලා සතුටින් ඉන්න
මම නම් 03 ❤❤❤ දෙනාටම ආදරෙයි ❤❤❤ දෙනම ලස්සනයි ගායනා මිහිරි ❤හඬක් තියෙනවා ආදරෙයි ඔයාලා තුන්දෙනාගේ මුහුණු ❤❤❤ වලට ජය වේවා තෙරුවන් සරණයි හැමෝටම
Vidusha marama lassanai 😘❤️❤️❤
අන්ජලී අක්කාගේ හැම බලාපොරොත්තුවක්ම අනිවාරෙන් ඉෂ්ට වෙලා එයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන🥺❤️🩹ගොඩාක් ආදරෙයි අක්කි ඔයාට❤🕊️
අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා අන්ජලී.. ඔයා ඔයාගේ ගමන් සතුටින් යන්න.. ඔයා අපිට ගොඩක් විශේශයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘
අංඡලී ලස්සනයි හිනාව කතාව හැමදෙයක්ම..හරිම සරලයි
ඔයා නිහතමානී චරිතයක්...දුක් වෙන්න එපා.. එයා ඒවී ❤
අංජු පතන හැමදේම එයාට ලැබෙන්න ඕනී.. නැති අය ගැන හිතන්නේ නැතුව සතුටින් ඉන්න හැමදාම ආදරෙයි අංජු මැණිකේ ❤❤
අංජලී.දුවෙ.ඔයාතමා.අපෙපැත්තට.නමතිබිබෙ.ආදරෙයි❤
අනේ අංජලි නෑ කියපු හැටි ඔව් කියපු හැට් දුක හිතුනා 🥺❤️
අංජු අක්කි ඔයා හරිම නිහතමානී ❤❤ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ🥺❤ඔයාගෙ ඉදිරි වැඩකටයුතු හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා ❤❤ඔයාට ගොඩාක් ආදරෙයි අංජු අක්කි 😘❤
බලන්න අංජුගෙ ලස්සන හදවත❤❤
අන්ජු හරිම ආදරණීය චරිතයක් ❤❤❤
අංජලීයගෙ හිත හරිම පැහැදිලියි.සංවෙිදියි ..එයා හැම තැනම ලස්සනට Balance කරනවා.ජීවිතයට සුන්දර හදවතක්❤ හිමි වේවා !!!තෙරුවන් සරණයි සැමටම !!!
ඇත්ත ❤️ කිසිම කෙනෙක්ගෙ හිතක් එයා හින්ද රිදෙන්න දෙන්නෑ ❤
❤❤❤❤❤anju manika❤❤❤
අංජලීට ආදරෙයි අපි නිහතමානී තරුවක්. කීර්ති පැස්කුවෙල් ශිහාන් මිහිරංග ඊළඟට ඔයයි අංජලී .. මා දැකපු නිහතමානී තරු ත්‍රිත්වය
අංජලීගේ සිංදු එච්චරටම දැනෙන්නේ එයාගේ හැගීම් එක්කම අපිට දෙන නිසා❤ අපූර්වා නැව ගිලුනත් බෑන් චූන් ...
Ekanam aththa ❤️👍
අපූර්ව කියන්නෙ ඇබ්බැහි වීමක්❤️🖤❤️ කියන්න වචන නැත❤️🔥
හරියටම හරි සමහරු මාධ්‍යට දුක කියන්න ගිහින් මිනිස්සුනට එපා වුනා තරගයකට එන්න ඕන ජයපරාජය විඳගන්න පුළුවන් නම් විතරයි අම්මා වුනත් ඒක පිලිගන්න ඕන අති දක්ෂයා එක වුනා දක්ෂයා තුන වුනා
hariyata hari 😂😂
@@SumithraAmarasinghe hamathissema ai ane oya la eyage hitha paranne anjalita aeka prashneyak naththam oyala ta makadda thiyana amaruwa
පුදුමාකාර හිත නිවන කටහඬක්.අමුතුම ලෝකෙකට අරන් යන ලස්සනම කටහඬ.ඇය හරි පින්වන්තයි.
විදූෂා අපූර්වා ඔයාලත් අති දක්ෂයි.ඒත් අංජලී ට තියෙන voice එක අමුතුම feel එකක් තියෙන්නේ.
අංජලී ❤❤❤
සිත නිවන භාවනාවක් ඔයාගෙ කටහඬ අංජු මැණික
ඉරිසියාව කුහක කම නැති ආදරණීය ඔයාට වරදින්නෙ නැහැ කවදාවත් ආදරෙයි
සුභපතනව හදවතින්ම ❤❤😘😘👑🎉️🎉️🎉️🎉️🎉️
අංජලී ඉතාම නිහතමානී තරුවක් 💓 ලස්සන ආදරයක් ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, සුභ පැතුම් 💓💓
අංජලීගේ ආදරේ ගැන අහද්දී එයාගේ මූනේ තිබ්බ ආදරේ .....වේදනාවය් අවංකකමය් මූනෙන් දැක්කා ... ❤❤තුන් දෙනාම දක්ශය් සුබ පතනවා තුන් දෙනාටම ❤
Anajalita thama adaree❤
❤❤
@@Harsha_silwa ආදරෙයි අංජලී ලස්සන වැඩ අරං එන්න ඉස්සරහට 😘
අනේ අංජු අඩනවා බලන්න බැ මටත් ඇඩේනවා🥹🥹🥹 අපි හැමදාම ඔයාට ආදරෙයි කවුරු හිත රිදෙන කතා කිවුවත් එවා ඔයා ආශිර්වාදයක් 🙏 ලෙසම සලකන්න ඔයාට ආදරේ කරන ලස්සන හදවත් තින ❤️❤️❤️ මිනිස්සු මේ පුංචී ලංකාවේ ගොඩක් ගොඩක් ඉන්නවා 🫶🫶 මැණිකේ නොසැලී ඉදිරියටම යන්න ගුවන් කීරිල්ලීයේ🥰🥰🥰
අංජලී ඔයා හරි. ඔය හිත රිදෙන කතන්දර දැක්ක නොදැක්ක ගානට ඉන්න ඉදිරියටත් : ලෝකයේ හැම රටකින්ම ඔයාට ආදරේ කරන අය ඉන්නවා. ඔයා හැමෝටම බෙදුවේ විශ්ව ආදරය . ඒක මකා දමන්න බෑ. සදාකාලිකයි. ඔයා කොතැනක හිටියත් හැමදාම අපි ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ සතුට, නිරෝගි බව සහ හිතේ සැනසිල්ල. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා !!❤
ඒ නිහතමානිකමට අපි සේරම ආදරේ නිසා මනාප දුන්නේ සුබපතනවා එයාට
ජය වේවා 🙏 අංජලී ට හීනෙන්වත් දුකක් නොවේවා 🙏 ❤ 🌹 💐
Angalee menikqge nihathamaanee kamatai api eya wenuwenma sim aran heki uparimayenma Anjaleeta vote kale.Anjalee menika ape hadawathe kotasak ha samaanai puthe.e taram aadarei menikata.
😊😊😊😊😊😊😊😊
අපූර්වා හොඳ ලමයෙක්😊❤ අපේ හදවතටම දැනෙන්න sing කරන්න පුලුවන්
අනේ පපුව පිච්චුනා ඒ අසරන හැගීම දැකලා...හැමෝටම රිදෙන්න කතාවක් බිදෙන්න හදවතක් තැවෙන්න හේතුවක් තියෙනවාමයි අංජු...දරාගෙන හිනාවෙන් ජයගන්න ජිවිතේ ❤️😍
ඔව් කිව්ව විදිය.😢
@@sathirawisidagama2387ඔව් ඒකට ගොඩාක් දුක හිතුනා 🥺😔
ඔව් ...මෙයාල තුන් දෙනාටම ආදරෙයි. මේ තමයි අපේ රටේ අනාගතේ...❤️😊
මම නම් තුන් තරු කෙල්ලො
තුන් දෙනාටම ආදරෙයි ❤ ඉදිරියටම යන්න සුබ පැතුම් ගර්ල්ස්ලා..❤❤
අංජලී මැනික ❤❤ මන් ඔයාව පොඩි කාලේ ඉදලම දන්නේ..ඔයා හරී හොදයී කාගෙවත් හිතක් රිද්දලා නෑ.
දුක හිතුනා එහෙම දවසක් එන් නෑ කියපු විදියට..ඔයා ආදරේ කරන කෙනා ඔයාට ලැබිලා සතුටින් ඉන්න දවසක් අනිවාර්යයෙන්ම ඔයාට ඒවී❤❤❤ හැමදේම සම සිතින් දරාගෙන ලෝකෙම දිනන්න.අපි ඔයා එක්කම ඉන්නවා ❤❤
එන්නෑ කියල නෙමේ ලමයෝ එයා කිව්වෙ දන්නෑ කියලා
@@user6wdat3t7sn ehnm kmk nee❤️
අනේ මැණික අංජු අක්කෙ හැමදාම ඔයා සතුටින් ඉන්න ඕනෙ. 🥺 ඔයා කොච්චර දුක් විදලා ආපු ගමනක්ද මේක . අපි දන්නවා ඔයා මේ වෙනුවෙන් කාපු කට්ට. ඔයා අද ඒ ආපු ගමන දිනලා. දැන් ඔයාට ඒ තරම් කට්ට කන්න ඕනෙ නැහැ . ඔයා දිනලා ඉවරයි රටක් ලෝකයක් ආදරය කරන තරුවක් වෙලා ඉවරයි . දැන් සතුටින් ඔයාගෙ ඉදිරි ගමන යන්න ඔයාට පුලුවන් . එක්කෙනෙක්ගෙ ආදරේට වඩා ගොඩක් වටින ලෝකයේම රසික ආදරය්ක් ඔයාට ලැබිලා . 🥺 ඉතින් ඔයාගෙ සිතුම් පැතුම් ඉටු වෙන්න ඕනි. ඔයාගෙ ඒ ආදරණීය නිහතමානීකමට . ❤ හැබැයි කවදාවත් පොඩි දුකක් දැනුනත් ඒ දුක ඔයාගෙ රසිකයොන්ට පෙන්නන්න එපා. මොකද එයාලාට ඔයා දුක් වෙනවා අඩනවා බලන් ඉන්න බැහැ . එයාලත් හදවතින්ම ආදරෙයි ඔයාට ඒක නිසා ඔයත් එක්ක එයාලත් අඩාවි ඔයා ඇඩුවොත්. ඔයා හිනා වෙලාම ඉන්න හැමදාම. ඔයාගෙ හිනාවට පුලුවන් මිනිස්සුන්ගෙ දුක නැති කරන්න. ජීවිතේ එන හැම ප්‍රශ්නයකටම කලින් වගේම නිහඩව හිනාවෙලා මුහුන දෙන්න. ඔයා ජීවිතේ උපරිමයෙන් ම දිනන කෙනෙක් . හැමදාම සතුටින් ඉන්න . ආදරෙයි අපිත් හැමදාම ඔයාට. ❤ අපිව අඩවන්න එපා මැණික කවදාවත් . ඔයා අඩද්දි අපිත් අඩාවි 😢 ඔයා හිනා වෙලා ඉන්න හැම තප්පරයකම අපිත් හිනා වෙලාම ඉදීවි 😄 ආදරෙයි ගොඩාක් ❤🥺 පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අක්කේ ❤
අනේ අංජුවෝ හිනා වෙන්න කො කො..... ඔයාගේ ඇස් වල හිනාව නැති වෙනකොට අපේ ඇස් වලට කඳුළු එන්නෙ අපිට නොදැනීම.හැමදාම හිනා වෙලා ඉන්න❤❤❤❤❤❤
Anjalee duken wage😢
ඇත්තටම...❤❤❤
Yes. True
ඇත්තටම 🥺
අංජු ඔයා ❤ ආදරෙයි ගොඩාක් ... මං දන්නවා මේ Comment ඔයා බලනවා කියලා .. ඔයා ගොඩාක් ශක්තිමත් කෙල්ලෙක් .... හිනා වෙලා ඉන්න හොදේ... දුක් වෙන්න ඔට්ටු නෑ... මොකද... ඔයා දුක් වෙනකොට දුක් වෙන හදවත් ගොඩාක් මේ රටේ තියෙනවා ❤
Thank you dear❤️🔥❤️🔥😂😂😂
Ow hamadama sathutinma inna anjali msnika❤❤
Anjali akkge nmber ek nedd
Ane Anju Nangi yo Ape sathuta Ape Adare oyawamai h
අනෙ ඔව් එයාට දැනෙන්න ආදරෙයි මෙච්චරයි කියලා කියන්න බැහැ..❤❤❤
මේ අංජුවෝ සතුටින් විතරක් ඉන්න හරිතේ ඔයා දුකින් ඉද්දි අපිටත් දුකයි 😒💔
Ow aththa..
Hmmm
ගල් මුල් චෝදනා සියල්ල සම සිතින් දරා ගෙන දුර ගමනක් යන්න ඔයාලා තුන් දෙනාටම ඉදිරියට යන්න සුභ පතනවා.. ලස්සන නිර්මාණ වලින් ඔයාලා තුන් දෙනාම දකින්න ආසාවෙන් බලන් ඉන්නවා...
ආදරණීය අන්ජු ,
ජිවිතේ අපි අපේ ජිවිතේ විදින්න හදනකොට , ජිවිතේ දිනන්න අඩියක් තියන්න හදනකොට , අපේ සතුට බලන්න ඉන්න බැරි , ජිවිතේ ඉස්සරහට යන ඒක බලන් ඉන්න බැරි ගොඩක් අය එකේක කතා කියවි, හැබැයි තනිව සමහර කාර්තු වල තනිව දරාගත් මොහොතවල් අපේ ජිවිත වල තියෙනවා මගේ සහෝදරී..ඒ එක මොහොතක් වත් ඒ එක එක කතා කියන අය දන්නෑ ..ඒ වචන වලින් කිසිම දවසක හිත රිද්ද ගන්න එපා ඔයාට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා ඔයත් එක්ක , ලස්සන මල් තමා මිනිස්සු ඉක්මනින් නෙලන්න වෙර අදින්නේ ලස්සන ගමනක් යන්න ශක්තිය ලැබෙවා කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා මගේ සහෝදරී . මේ රටේ ආදරේ කරන පොඩි පිරිසක් අතරේ ගොඩක් මිනිස්සු හරි කුහකයි . සමහර මිනිස්සු කියන වචන වලින්ම තවත් ශක්තිමත් වෙලා ඉස්සරහටම යන්න කියලා ප්‍රර්තනා කරනවා. ඔයා ගොඩක් නිහතමානි චරිතයක් ❤ ඔබට සුභ පැතුම් ❤️
දෙරණේ දැක්ක ලස්සනම බැඳිම් තුනක මුසුවක් හැමදාම එකට ඉන්න ඔයාලා තුන්දෙනා ඒ වගේම තුන්දෙනාම එකතු උන අලුත් වැඩක් දකින්න අපි ආසවෙන් මග බලන් ඉන්නවා ❤❤❤
අපිත් ...අපිත්....මෙහේ .....😍😍😍😍😍❤️❤️❤️❤️
අංජු අක්කි කවුරු මොනව කීවත් ඔයා ඔයාගෙ ගමන යන්න ❤ ඔයා වටා එකතු වුනු අය එක්ක ඔයා හැමදාම ඉන්න ❤ ආදරෙයි අක්කි 🥺
අපි පුළුවන් තරම් මනාප දුන්නේ අංජලිට ගායනය නිහතමානිකම මනුස්සකම දක්ෂතාවය හැබැයි අපූර්වටත් ආදරෙයි ඇයත් හරිම නිහතමානි සුන්දර ලස්සන දියණයක් ඔයාලා දෙන්නට සුබ පතනවා
💯👍🇺🇸
අන්ජලී අහිංසක යි
තුන්දෙනාම නිහතමානී ! අහිංසකයි ! ආදරණීයයි ! සමාජයයි බෙදිලා මතුපිටින් මැනලා මහා වෛර බැඳගන පහත් ලෙස කතාකරන්නේ ! ඒ ආකල්ප ඒ මානසිකත්වයෙන් මිදෙන්න කවුරුත් කටයුතුකරන්න ඕන ! මතුපිටින් කතාබහෙන් කාවවත් මනින්න කාටවත්ම බැහැ ! ඒ තුන්දෙනාට ඒ සහෝදරත්වයෙන් බැඳීමේන් ඉන්නට ලැබේවා ! තිදෙනාටම කලා ලොව ඒකාලෝකකරන්නට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි 🙏
@@georgevinitia1502 ඔව් ජය පරාජය විඳගෙන අනෙකාට සිත් රිදෙන කතා නොකියන තාක් කල් එහෙම වෙයි වෙන අයට උවමනාවට ලියන්න කියන්න අපි බැඳිලා නෑ ඒක අපේ කැමැත්ත ඔබ ඒ හින්දා අනුන්ට ඇනුම් පද නොකියා තමන්ගේ අදහස දාගන්න නිහතමානිකම දකින විදියට අපි සුබපතනවා ඒක මගේ කැමැත්ත ඔයාට ඕන විදියට වෙනස් වෙන්නේ නෑ අංජලී අපූර්වා අපට විශෙෂයි
@@georgevinitia1502 පහත් විදියට කථාකරන කෙනා ගැන වචනයක් වත් නොකර ඉන්න එක පහත්කිරිමක් නම් ඇනුම්පද කියන ඔබ ඊටත් වඩා පහත් බව මතක තියාගෙන බක පණ්ඩිත නොවි තමන්ගේ වැඩක් බලාගන්න පන්සල් එක්ක ගිය එකටත් කුල කියන එක උසස්ද
අනේ මංද අංජු .ඔයාගේ මූනෙන් අද දුකක් දැක්කා. කවදාවත්ම මේවගේ දුකක් ඔයාගෙන් අපිට පේන්ට එපා . දන්නවද අපි ඔයාටත් වඩා ඔයාට ආදරෙයි . හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න මැණික . ගල් මුල් වලට නොසැලී මූන දෙන්න. ආදරේ කරන අපි ගැන හිතන්න. දුකින් ඉන්න එපා මැණික . සතුටින් පරිස්සමින් ඉන්න . බුදු සරණයි ඔයාට මැණික ❤❤❤
අංජලී නිහතමානී චරිතයක් ❤
අනේ අංජලී අපි ආස අංජලී ගේ හිනවට.කියන්න තේරෙන්නෙ නෑ.ඒත් අංජලී ට මාර ආදරයක් දැනෙනවා ❤
💯❤️👍Oww aththatama
Ow ane
Ai deiyne 🥺😌❤️😘
අවසානෙට කැමරා එක දිහා බලන් ඔව් කියපු විදියට නම් ගොඩක් දුක හිතුනා..ජනප්‍රිය වෙනවා කියන්නේම හිත් රිදිම් තමයි..තමන්ට යන්න බැරි තැනකට වෙන කෙනෙක් ගියාම ඒක දරා ගන්න බැරි මිනිස්සු එක එක කතා කියනවා..ඒත් ඔයා වටේ ඉන්න ඔයාට ආදරේ කරන අයත් එක්ක බලද්දි ඔයා මාරම වාසනා වන්තයි..මෙච්චර බාදක ගොඩක් එක්ක මේ ගමන ආපු ඔයාට ඉදිරි ගමන අමාරු නෑ අංජලියෝ.....❤❤❤ආදරෙයි..ජේසු පිහිටයි ඔයාට..❤
අනිවාර්යයෙන්ම ආදරෙයි මැණික ගොඩාක් ❤
Eya e katda ow kiyla kiuwe.duka hithuna ekatnm
විදුෂා නංගි මම ඔයාට, ඔයාගේ දක්ෂතා වලට ගොඩාක් ආසයි.මම පිටරට ඉන්න ඔයගේ රසිකාවියක්.මම ඔයා sing කරද්දි අම්මාව දැකල තියෙනවා ඔයාගේ සිංදු ඔයාගේ අම්මා රසවිඳින විදිය මම දැකල තියෙනවා. ඔයාට ඊට වඩා රසිකයෝ ඕන නෑ නංගි. ඔයාගේ අනාගතයට මම සුභ පතනවා. මම මේ comment එක දාන්නේ ඔයාට හැමෝම එක එක කතා කියන නිසා. ඇත්තටම මමත් එතන හිටියනම් මටත් ඒ මොහොතේ ඒ වේදනාව දැනෙනවා.මොකද අපි හැමෝම කැමති දිනන්න.එහෙම නොවෙන්න අපි රහත් වෙලා නෑනේ. ඔයා ඔය දේවල් වලින් ජීවිතයට දෙයක් අරගෙන ඔයාගේ දක්ශතා වලින් හොඳ නිර්මාණ කරන්න කියාල මම ඔයාට සුභ පතනවා නංගි.
All the very best ❤️❤️
අංජලීගෙ ඇස් වල ලොකු දුකක් තියෙනවා. එක මාර විදිහට දැනුනා. අනෙ එයා ආස කරන සතුට එයාට අනිවාරෙන් ලැබෙන්න ඕනි ❤️
අර කවුද කෙනෙක් ගැන කියද්දි අන්ජලී කොච්චර හැගීම්බර වෙනවද දෙයියනේ එයාගෙ ඒ මුනේ කොච්චර වේදනාවක් තියෙයිද ඔය ඇස් වලින් කියන කතාව කටින් නොකිව්වත් ඒක අපට දැනෙනව අක්කියෝ අනෙහ් දුකින් ඉන්නෙපා 🥺❤️🩹
අංජලී අක්කේ .. හරි ටික කාලෙකින් ඔයා ගැන ඇතිවුන ඒ හැඟීම ගැන කියන්න මට වචන නෑ... අපේ හිත්වල හීන තියනවා , ආසාවන් තියනවා . මගේ ජීවිතෙත් මට තියෙන ඒ හැම බලාපොරොත්තුවක් අතරම තියන එක දෙයක් තමයි දවසක ඔයත් එක්ක වචනයක් හරි කතා කරන එක .. ඔයා මේක දැක්කා හෝ නොදැක්කා ඔයාට ගොඩක් ආදරෙයි ... ඒ වගේ හිතක් ඒ වගේ හඬක් , ඒ වගේ ඇස් දෙකක් කොහෙවත්ම මම දැකලා නෑ . ඔයා dreamstar නිසා කියනවා නෙමෙයි , අංජලී හේරත් කියන චරිතෙට මම ගොඩාක් ආදරයි අක්කේ....
Aththatama ow... ekanam aththa...me too..❤️❤️🥺🥺
අංජලී ඔබ ඔබ ජිවත් වන ආකාරය හරි.බදින්න එපා එතකොට අපි වහලියක් වෙනවා. ඔය නිදහස සතුට නැතිව යනවා අද මිනිස්සු අදුර ගන්න අමාරුයි ❤
විදුශා හරිම තැන්පත් ලමයෙක්. ඉවසීමෙන් ජීවිතය ජයගන්න දුවේ.
ඒකනම් ඇත්ත විදූෂා හරිම තැම්පත් මම හරි ආදරේ චරිතයක් ... ❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක ඇත්ත. හැදියාවක් ඇති කෙනෙක් බව හොදටම පේනව.
විදූෂ වේස හුත්ති
අංජලී නංගි හැමදාමත් සතුටින් ඉන්න.❤❤❤❤❤
Full video එක බලන් නැතුව හරියටම කියන්න බෑ අංජු දුකින් උත්තර දෙන්නෙ ආදරේ ගැනද කියලා. ඒ කොහොම උනත් කවදාවත් මේ හිත හොඳ අහිංසක කෙල්ලට දුකක් ලැබෙන්න එපා. ඔයා ආදරේ කරන ඔයා ආස කරන් හැම කෙනාවම හැම දේම ලැබෙන්න ඕන. 🥺❤️
ඒ වගේම විදූෂා අපූර්වා ඔයාලත් මිනිස්සු කියන කතා අහන්න එපා ඔය තැනට එන්න කොච්චර votes ලැබිලද ඒ එවපු මිනිස්සු ගැන හිතලා සතුටින් ඉන්න ලමයිනේ 🥰 අංජු ඔයා දුකින් ඉන්නවා පෙන්නන්න එපා ආය ඇත්තටම ඒ දුක් මූනනන් බලන්න බෑ මෙච්චර දවසක් හිනස්සලා දැන් අඩවන්න එපා ඉතින් 🥺
අන්ජලී අපේ තේරීම් හරිම අහිංසක අව්‍යාජ කෙනෙක් .සතුටින් ඉන්න හැමදාම
ඔව් කියපු විදිහ 😢 හරියට නිකන් ඔයා එන්න මම බලන් ඉන්නවා මට ඔයා ඕනා වගෙ දෙයක්
අනේ අංජලි අක්කියෝ 😘, ඔයාගෙ කට හඩනම් මාරම ලස්සනයි . ඔයාගෙ විඩියොස් , සින්දු දවසට කීපරක් බලනවද අහනවද කියලා මන්වත් දන්නැ ඒ තරමට ඔයාට ඇබ්බැහි වෙලා .....😍💖
ආදරේ ගැන අහන වෙලාවෙ ඒ ඇස් වල තිබ්බ වේදනාව ... මාරම දුක හිතුනා 🥺
අක්කියෝ ඔයාට ඔයාගේ ආදරේ ඉක්මනටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....😍🥺
හැමදාම ඔය නිහතමානීකම තියගෙන සතුටින් පරිස්සමෙන් ඔයාගෙ ගමන යන්න ආදරෙයි 😘
බුදු සරණයි අක්කියෝ ඔයාට…… ❤️❤️
මගේ අංජු මැණික ❤️ ආදරෙයි ගොඩාක්.කටහඬ,හිනාව,නිහතමානීකම,සංවේදී ආදරණීය හදවත.ඔයා හරිම වාසනාවන්ත පින්වන්ත මැණිකක් ඒකයි මේ මුලු ලෝකයක්ම ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරන්නෙ.මිනිස්සු කියන කතා ගැන හිතන්නවත් එපා.ඔයාට ලැබෙන ආදරය ඒ හැමදේම ගැන හිතලා තවත් ශක්තිමත් වෙන්න මැණික.ආදරෙයි ❤
නුබ ලග නැතිදා සින්දුව හිතට ගොඩක්ම දැනුනෙ ඒ හඩින් 🔥 අංජලී ❤
Ow matath ehemai❤ eke orignal ekawath oya tharam danune na
අංජලිගෙ මුනෙන්ම පෙනවා හොද හදවතක් තියෙන ගැනු ළමයෙක් කියලා❤❤❤❤.. හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා මන් පාර්තනා කරනවා❤❤❤❤❤... බුදු සරණයි අක්කි
අන්ජු අක්කි මන් ඔයාව දන්න කෙනෙක් නම් නෙවෙයි. ඒත් මුල ඉදලම ඔයට vote කරා,. අවසාන තරගෙදි ඔයා වෙනුවෙන් campeen එකක් වගෙ සමහර අයට තර්ජනේ කරලා vote කෙරෙව්වා, මගෙ ජිවිතෙ මන් කැමති ම ගායිකාව ඔයා, හරිම ආසයි හම්බෙලා වචනයක් හරි කතා කරන්න. මාත් අනුරාධපුර කෙල්ලෙක්,. හැමදාම කරන හැම දෙයක් ම හරි යන්න ඔනි. බුදු සරනයි.😍
ඔයාලා තුන් දෙනා හොදින් ඉදිරියට යන්න සුබ පැතුම් හොද දරුවෝ 🇱🇧🇱🇰🌹🇱🇰🇱🇧🇱🇰🥰🥰🥰🥰🥰සතුටින් ඉන්න තෙරුවන් සරණයි
විදූශා හරිම ආකර්ෂණීයයි❤,අනිත් දෙන්නත් එහෙමයි❤
මේක දැන් අවසන් වුනු වැඩක්. පහුගිය දේවල් අවුස්ස අවුස්ස ඉන්නවාට වඩා අනාගතය ගැන බලාපොරොත්තු දෙනවා නම් හොදයි. ඒ දරුවන්ට ekamutuwa එකට ඉදිරියට යන්නැ mortivation ekkak දෙන්නයි ඕන.❤❤❤🇱🇰🇱🇰🇱🇰👍👍👍
ලස්සන ගමනක් යන්න අංජු අක්කි..දුක හිතන දෙවලුත් වෙයි....ඒත් ඔය ලස්සන හිනාවා❤️💕🥰 තියා ගන්න හැමදාම 😊😊😊.... ඔයාට අපි හරි ආදෙරෙයි ලස්සන ලමයො..❤️💕😊💕💕❤️💕...
Yes …Vidusha always clapping non stop for Anjalee… that’s more than enough to see their love each other
පාන්දර 3ට ඇහැරුනත් බලන්නෙ අලුතෙන් ඔයා ඉන්න මොනාහරි programe තියනවද කියලා❤මේක නම් පිස්සුවක් ...ඔයාට මහ පුදුම අමුතු ආකර්ශනයක් ඇතිවෙනවා.කවදාවත් ඇතිනොවුනු විදිහෙ එකක් ❤️sing කරද්දිත් ඔයා ඔයාගෙ style එකටම ඉන්න.....කෙල්ලෙක් වගේ අදින්න උත්සාහ කරන්න ඕනි නෑ.අපි ආස ඔයා මේ සාමන්‍ය ඉන්න කොලු විදියට..
පාන්දර 3 නැගිටල අංජලිි බෙටිිටක් දාලද කියල බැලුවේ නැද්ද ...
අන්ජලීගෙ කොටස දහපාරකට වඩා බැලුවා ❤️ එයා හදවතින්ම කතා කරන කෙනෙක් ❤️❤️❤️
අංජු දුව අපේ රෝස මල 😘 අද ගොඩක් ලස්සනයි 😍 සාර්ථක සුන්දර සතුට පිරුණු අනාගතයක් හිමිවේවා දුවට.ආදරෙයි ❤❤❤ අනිත් දුවල දෙන්නටත් ආදරෙයි ❤❤
Dream star ඉවර වෙලත් අපි තවම ඒ සිංදු ටික අහනවා.. ඔයාගෙ වචන, ආකල්ම හරිම නිවිච්ච අව්‍යාජ බවක් තියෙනවා... අපේ පවුලෙ කෙනෙක් තරමටම ඔයාව දැනෙනවා... ඔයාගෙ බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා කියලා සුභ පතනවා.
අනේ ඔව් .කවදාවත් enne kewwama duka hethuna godak oya harima hoda kellek.mathupitin kollek wge unata oyage hethe thibunu ganukama hari lassanai
දවස ගානෙ අංජලීගෙ තොරතුරු හොයනවා. ඒක පුදුම සහගත බැදීමක් වෙලා. ආදරෙයි පුතේ. පරෙස්සමට යන්න. හැමෝම බලාගෙන ඉන්නවා. ❤❤❤❤❤
ඔයා තුන්දෙනාට සුබ පතනවා හැබැයි මම එදා ඉදන්ම අංජලී එක්ක මට හිතාගන්න බැරි අංජු හරිම නිහතමානීයි එයා හදවතින්ම කතා කරන කෙනෙක් එහෙම කතා කරන අහිංසකීට කොච්චර දෙවල් කියනවද 😊මම මෙ හැම comment එකක්ම බලනවා කාගෙ අතිනනුත් වැරදි වෙනවා...හැම මනුසයම අංග සම්පුර්ණ නැහැ 100% ක්ම අංජු මෙ මඩ ගැහිලි අපහාස තවටික කාලයයි..ඔයා ගොඩාක් ශක්තිමත් කෙල්ලක් එ 💪 අපට හිතාගන්න බැහැ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ආදරෙයි ❤❤❤
අංජලී වස්තුව ඔයා විශේෂ නිසා තමා ඉරිසියාවට ඔය කියන එක දෙක කතන්දර වලටට දූක වෙන්න එපා.ඔය හඩ අපි කි දෙනෙකු ගේ සිත් සතුටු කලාද ඒ ගැන හිතල හැම මොහොතකම සතුටින් හිනා වෙලා ඉන්න මැණිකක් ඔයා අමිල අපිට.ආදරෙයි හුගාක්❤❤❤
Special tamy ponnayek nisa
@@sumisumi6512හරි හරි ඔබ තමා මිනිහා 😂
මංද අංජු..
හැමදේම මැද්දෙ හිත ඔයාවම හොයනවා
තවමත්..
අන්ජලී අක්කේ ඔයා මේ පුංචි රටට සම්පතක් ඒ වගේම ගැහැණු ළමයෙක්ට හොද ආදරශයක් ❤ ඒ නිසා ජීවිතයේ කොච්චර හැල හැප්පීම් ආවත් ඒ දෙවල් සතුටින් බාර ගන්න ❤ මගේ එකම ආශාව කවදාම හරි ඔයාව බලලා එක වචනයක් හරි කතා කරන්න ❤ මිනිස්සු ඔයාගෙන් බලාපොරොත්තු වන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින් සුබ පතනවා ❤ ඒ වගේම විදූශා ❤ අපූර්වා ❤ දෙන්නටත් ගොඩාක් ආදරෙයි ❤ ඔයාලගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්නේ කියා හදවතින් සුබ පතනවා ❤
තුන් දෙනාටන ගොඩක් ආදරෙයි❤. වීදූශගේ හැටිද කොහෙද එයා සයිලන්ට් කෙනෙක් වගේ .හැබැයි ඉතින් හිනා වෙලා ඉන්නවනම් එයාගේ ලස්සන තවත් පෙනෙයි❤.මොනා උනත් අංජලි අපූර්වා විදුශා තුන්දේටන ගොඩක් ආදරෙයි ❤❤❤❤.අපූර්වා හරි ම අහිංසක ලස්සන කෙල්ලෙක් ❤❤
මගේ අංජු ආදරෙයි පැටියෝ ❤
විදූෂා අක්කා අහිංසක කෙනෙක් ද අනේ මාත් තරහෙන් කමෙන්ට් කරා.. අපූර්වා cute 😙අංජු අක්කට හම්බුන apartment එකට විනාඩි 5 ගේ ළඟ ඉඳලා . ඇත්තට දකින්න හම්බෙනවනම් මරු🥺❤️
අන්ජු අක්කේ ආදරෙයි ගොඩාක් ඔයාට .ඔයා දුකින් ඉද්දි නම් ඇත්තටම අපිටත් දුක හිතෙනවා. ඔයා මගෙම සහෝදරියක් වගේ දැනෙන්නේ ❤🥺 ඔයා හිතන පතන සියලු දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැනික ❤
Ayya kiyapan
හයිය හිත හැමදාමත් තියාගන්න අංජු අක්කේ.... මන් කීවෙනෙ පාරද කියල මන්ම දන්නැ මෙ බලන්නෙ.... මන් හිතන්නෙ මට එපා වෙනකම් බලයි සැරින් සැරේට, බලන හැමපාරකම ඇඩෙන්න එනවා මට තේරෙන්නැ කියන්න... මන් ඩ්‍රීම්ස්ටාර් බැලුවෙ ගියමාසෙ ඉදන් අක්කව දැකලමයි අහම්බෙන්.... අද දවසෙත් මුල ඉදන් සින්ග් කරපු ටික බැලුවා ඊයෙ බැලුවා ගෲප් සෝන්ග්ස් ටික අකා ඉන්න අද සෝලෝ සින්ග් කරපු ටික බැලුවා තාම ඉවර නැ බලලා ඒත්.... පිස්සුවක් අංජු අක්කේ ඔයානම්... මට එක විනාඩියකට හරි ඔයාව හම්බෙන්න තියේනම් 🥺 බලන් ඉන්නව තව අවුරුදු ගානකින් හරි එහෙම දවසක් හම්බවෙයි කියලා... ඔයා මේක දකීද කියලාත් දන්නෙ නෑ...ඒත් පරීස්සමින් හැමදාමත් හයිය හිත තියාගෙන නිහතමානී ගායිකාවක් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.... ආදරෙයි 💖
Meka aththak, math oya widihamai🥺❤️
Aththatama..me too
ඔව් එ් වෙලාවෙ විදූශට ඉරිසියාවකට වඩා දැනුනෙ දුක මෙකද තුනම එකයි කියල කිවුවට දහදෙනාටත් තේරුනාට පස්සෙ කාට උනත් එකට අාසාවක් තියෙනව නෙ එක පාරම එයාට එ්ක දරාගන්න බැරිවන්න අැති විදූශා ලස්සනයි එ්ත් එයාගෙ මූනෙ මොකද්දෝ නිහඉ බවක් පේනව එ්ක තමයි නපුරු කමක් වගේ පේන්න අැත්තෙ මේ මට හිතුන විදිය 😊
අංජු නංගි ආදරේ ගොඩාක් ඔයාට ❤
හැමදාම තරැ බිහි වේවී.හදවතේ ඉන්නේ ටික දෙනයි.ශිහාන් වගේ මිනිසුන්ගේ හදවතේ හැමදාම ඉන්න.රැකියාවත් කරන ගමන් ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙන්න.හැකියාවෙන් උපරිම ප්‍රයෝඡන ගන්න.ඔයාට සුබ පතනවා අංඡලි නංගියෝ💐 🌹🌹🌹ආදරේ දුර තියෙන කොට තමයි වටිනාකම වැඩී❤️❤️
අන්ජලී හේරත් නියමයි අවංකයි පිරිසිදුයි හොදම චරිතයක් කටහඩ පට්ට...ඔයාගේ පිටකවරේ අහන්න අහන්න ආසයි.... භාවනාවක් වගේ
Anju oya harima ahinsakai e belmata adare hithuna oyage adare oya lagatama enawa bs anju
ගෑනූ ලමයෙක් වෙලත් මං පලවෙනි පාරට මෙච්චර වශී වෙලා ඉන්නෙ female voice එකකට...🥺😍😍😍 අංජලී ඔයාට මං හරිම ආදරෙයි .... අපෙ ගෙදර හැමෝම...😍😍
විදූශා ගැන කිව්වොත් එදා ඇත්තටම එයා ශොක් උනා වගෙ නේද.පව්...එයා හිටියෙ ඇත්තටම මොකක්ද දෙන්න ඕනි රිඇක්ශන් එක කියලවත් නොතේරුනු තැනක. තත්පර ගානක්. ඔයාට අපි ආදරෙයි ...
අපූර්වා ඔයාටත් ආදරෙයි .... හිනාව තමයි ශෝක් ම....
තුන් දෙනාටම ආදරෙයි .... ❤❤❤
Eththa maath palaweni wathawakta singer kenekta mechchara washi une... kawadawath final nobalana mn eeka beluwa. Anjali nisa
අනේ අංජු අක්කි ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙලා සතුටින්ම ඉන්න ඕනි....🥺❤
තුන් දෙනාටම ආදරෙයි ❤
තුන් දෙනාම දක්ෂයි තුන් දෙනාටම ආදරෙයි හැමදාම ඔහොම ඉන්න විශ්වයේ ආකර්ෂණය ලැබගෙන ජීවිතය සතුටින් ගෙවන්න ලැබේවා තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය මේ දරුවෝ අපිට මුනගැස්සුවාට ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
විදුශගේ කුහක අම්මට වඩා අපූර්වා පරිනතය් ❤අන්ජලිගෙ යාලුවා විදියට එයාට ගැලපෙන්නෙ අපූර්වා❤
අන්ජලි දුවේ ඔයලා තුන්දෙනාටම එක වගේ ආදරේයි මගෙන් තුන්දෙනාටම සුබ පැතුම් ❤❤❤🌹🌹🌹💥💥💥💕💕💕👑️👑️👑️🇱🇰🇰🇼
Anjuta adare aduwak ne..hemoma adarai oyata..oyage loketa thatha wage barata adare karana kenek hamu wena thura awa gamana yanna nangi baba
අංජලී... දුක හිතුනා අන්තිම ටික කියපු විදියටනම් 😢
අන්ජලි ගිත හරිම ලස්සනයි.අහන්නම ආසයි. අපුර්වා හරි හොද ද්‍රවෙක්.ගිත ලස්සනයි. බුදුසරණයි.
අංජලි කියන්න දැන් කාටවත් නවත්තන්න බැරි කෙනෙක් ..ඔිනි කෙනෙක් ඔිනි දෙයක් කියපුදෙන් ඔයා ඔයාගේ ගමන යන්න ....අනිත් දෙන්නත් එහෙම තමයි ..දැන් ඔයාලාව නවත්වන්න කාටවත් බෑ.....ආදරෙයි තුන් දෙනාටම ......අංජු අලුත් වැඩකින් අපිව බලන්න එනකම් අපි බලාගෙන ඉන්නවා ❤❤❤😘😘
අපූර්වා හරි ලස්සනට කතා කරනවා.❤❤❤අනු,කනු වගේ
ඔයාට ලස්සන ආදරයක් ලැබෙන්න ඔනෙ ඔයාගේ හිත හරිම ලස්සනයි අද හරිම ලස්සන ට ඇදලා ඉන්නවා ඔය විදිහට පුදුම ලස්සනයි
මෙකේ සම්පූර්ණ video ඒක දෙනකම් ඉවසීමක් නැත්තේ මට වීතරද.. Anjali ❤️
අන්ජලි හරියටම හරි ඔයාගෙ කතාව.දැක්කේ නෑවගේ ඉන්නවා..👍💛
ආදරෙයි ගොඩක් අංජු ❤❤❤
අනේ අම්මේ අන්ජලී මගේ අක්කියෝ.... ඔයා කවදාවත් දුක් වෙන්නෙපා 🥺♥️.... හැමදාම ආදරේ ඔයාට.... ඒ කතාව අහලා මට මගේ ජීවිතේ මතක් උනා 🥺❤️... ඔයාට බුදුසරණයි අක්කියෝ.. හැමදේම හොදින් සිද්ද වෙයි 🥰♥️😘
අන්ජු... ඔයා යන්තම් දැක්කත් ඇති.. ඔක්කොම වැඩ නවත්තල බලන් ඉන්න ❤අනේ මගෙ වැඩ ඔක්කොම මග නැවතිලා.. හලෝ 😮මේක පිස්සුවක්.. සුදු මැණිකේ ❤❤❤❤❤
අඅංජු මැනික සතුටින් ඉන්න හැමදාම ඔයා ගොඩක් හොද දරුවෙක් මමත් හරිම ආදරෙයි ලංකාවට ආපු දිනක ඔයා බලන්න ඵනවා බුදු සරණයි මම කුවෙටිවල 🇱🇰🇱🇰🇰🇼🇰🇼❤❤🥰🥰
අංජලී ගොඩක් ආදරෙයි❤❤❤
අංජු ඔයා brand එකක් ඇත්තටම,හැමදාම ඔයාගේ අහිංසකකම හැමදාම තියාගන්න නංගි ❤️❤️❤️❤️
හරිම ලස්සන,නිහතමානී කෙනෙක් අපූර්වා ඔයා නම්.❤❤ඔයාගෙ ලස්සන වැඩක් එනකන් අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව.ලස්සන ගමනක් යන්න සුබ පැතුම් .❤❤❤
ඔව්😊❤
අ0ජලී හැම සින්දුවක්ම ඔය කට හඩ්න් අහන්න ආසයි . පුදුම විදියට හිත නිවෙනවා තෙරුවන් සරණයි !
Full episode 1 ඉක්මනට දාන්න කෝ
💖💕
Anee ow 🥺❤
මේකනම් පිස්සුවක් අනේ..
අංජලී මැණික ❤ කතා කරන විදිය අනේ හරිම ෂෝයි, ආදරෙයි 🥰
Anee anjali akki please mata oya ge phone number eka dannako
අංජලි අක්කා❤️
Full episode එක ඉක්මනින්ම ඕනෙ 😍❤💕
දැන් කාලේ ඉන්නෙ ඔහොම මිනිස්සු තමයි අක්කේ ඔයාට කවුරුත් නැතිඋනත් අපි ඉන්නවා ඔයා ඕවා ගනන් ගන්න නැති ව ඉදිරියට ගිහින් පෙන්වා න්න ඔයාට සුභ පැතුම් ❤❤🎉🎉😢😢 හිනා වෙලා සතුටින් ඉන්න
මම නම් 03 ❤❤❤ දෙනාටම ආදරෙයි ❤❤❤ දෙනම ලස්සනයි ගායනා මිහිරි ❤හඬක් තියෙනවා ආදරෙයි ඔයාලා තුන්දෙනාගේ මුහුණු ❤❤❤ වලට ජය වේවා තෙරුවන් සරණයි හැමෝටම
Vidusha marama lassanai 😘❤️❤️❤
අන්ජලී අක්කාගේ හැම බලාපොරොත්තුවක්ම අනිවාරෙන් ඉෂ්ට වෙලා එයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන🥺❤️🩹ගොඩාක් ආදරෙයි අක්කි ඔයාට❤🕊️
අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා අන්ජලී.. ඔයා ඔයාගේ ගමන් සතුටින් යන්න.. ඔයා අපිට ගොඩක් විශේශයි..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😘😘😘😘😘😘😘😘😘😘😘
අංඡලී ලස්සනයි හිනාව කතාව හැමදෙයක්ම..හරිම සරලයි
ඔයා නිහතමානී චරිතයක්...
දුක් වෙන්න එපා.. එයා ඒවී ❤
අංජු පතන හැමදේම එයාට ලැබෙන්න ඕනී.. නැති අය ගැන හිතන්නේ නැතුව සතුටින් ඉන්න හැමදාම ආදරෙයි අංජු මැණිකේ ❤❤
අංජලී.දුවෙ.ඔයාතමා.අපෙපැත්තට.නමතිබිබෙ.ආදරෙයි❤
අනේ අංජලි නෑ කියපු හැටි ඔව් කියපු හැට් දුක හිතුනා 🥺❤️
අංජු අක්කි ඔයා හරිම නිහතමානී ❤❤ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ🥺❤
ඔයාගෙ ඉදිරි වැඩකටයුතු හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා ❤❤
ඔයාට ගොඩාක් ආදරෙයි අංජු අක්කි 😘❤
බලන්න අංජුගෙ ලස්සන හදවත❤❤
අන්ජු හරිම ආදරණීය චරිතයක් ❤❤❤