Nittaewo නිට්ටැවෝ ගැන ඇත්ත | Unlimited History Sri lanka Episode 44 - 01

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 73

  • @samaragunawardana4783
    @samaragunawardana4783 Рік тому +5

    Raj Soma දේව කියන්නේ මහාචාර්ය වරයෙක් නෙවෙයි.. එතුමා awidina විශ්ව widyala yak... ❤

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 Рік тому +1

    සුපිරි වැඩසටහන්ක්

  • @අන්ඩටේකර්පියරත්න

    මරු

    • @TimeSalad
      @TimeSalad 2 місяці тому

      Undertaker Piyarathna.. appata hikena namakne ban ubata thiyenne 😂😂😂😂😂

  • @madurangakusal2472
    @madurangakusal2472 21 годину тому

    අවුරුදු තුනකට කලින් ඔයාලට නිට්ටෑවෝ හොයා ගන්න බැරි වුණේ උන් සැඟවිලා හිටපු හින්දා. නමුත් හැට අට ලක්ෂයකට පින් සිද්ධ වෙන්න ලේසියෙන්ම දැන් හොයා ගන්න පුළුවන්. සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා.

  • @dhammikakote2429
    @dhammikakote2429 Рік тому

    Good job 👍

  • @shashediri544
    @shashediri544 3 роки тому +7

    ඉන්දියන් සාගරයේ තීන North Sentinel Island මතක් උනා.එහෙත් කළු මිටි ලෝකෙත් එක්ක සම්බන්ද නැති මිනිස්සු වගයක් ඉන්නවා.එයාල වසර 10000 කින්වත් ලෝකෙත් එක්ක සම්බන්ද වෙලා නැතිලු.

    • @samaragunawardana4783
      @samaragunawardana4783 Рік тому

      සමහර විට oyage නෑදෑයෝ e ගොල්ලො athara ඉන්න පුළුවන් 😅😅

  • @swanasinghe
    @swanasinghe Рік тому +1

    මම pigmi වරුන්ගැන english චිත්‍රපටයක් බලල තියනව . ඔවුන් සතුන් සමග අදහස් හුවමාරු කරගන්න පුලුවන්කම තිබුනබව එම චිත්‍රපටයෙන් කියවුනා.

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 роки тому +1

    First comment..

  • @wimukthiedirisinghe472
    @wimukthiedirisinghe472 2 роки тому +1

    ❤❤

  • @sanjeewajayawardana4860
    @sanjeewajayawardana4860 3 роки тому +1

    Anargai...
    obathumanlata bohoo pin ma karana karthauyata...🙏

  • @amarasiridesilva5616
    @amarasiridesilva5616 3 роки тому +1

    Nittavo- see the following description given in Wikipedia. en.wikipedia.org/wiki/Nittaewo

  • @gihananushka5951
    @gihananushka5951 3 роки тому +1

    Sir mama Panama .sir enawa nam Enna kanim walata .Mata puluwan onama udauwak karannam .hadawathinma mama me wada satahanata godak kamathiy.hama wadasathanakma ahanawa harima unanduwen.

  • @chamithpriyanka766
    @chamithpriyanka766 6 місяців тому

  • @chinthanahatangala5840
    @chinthanahatangala5840 3 роки тому

    Ithama asawen ahanna me programme eke, weekend eke drive karana gaman ahanne youtube eken, habai first time video eka balanne, tikak amurui balanna background eka, tikak brightness adu karala background eka change karanna puluwannam hondai.Thank you!

  • @amithrodrigo87
    @amithrodrigo87 3 роки тому +1

    I have read in a translated book that Sinhalese kings deployed large catapult-like weapons to throw large rocks at the Portuguese - If I'm not mistaken the Name of the book was Sri Lankawe Pruthugisi Yugaya and the name they called for these weapons was GalDunu.
    Can you please advise if you have found any historical records or proof that we used such missile weapons (Catapult, Onager and trebuchet) in ancient and more recent history?
    Also Can you do a series on the Sinhalese Struggle against the Portuguese in the age of Gun Powder?

    • @dumindaamila
      @dumindaamila 3 роки тому +1

      Dear Amith Recently I came across an article on how kings of southern india had nessasary weapons and troops who were trained to use muskets for the kings of Ceylon we do have a wonderful hidden history that isnt teached in schools

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 роки тому +2

    මගේ යාලුවෙක්ට 2009 දී නිට්ටෑවෙක් හමුවෙලා තියෙනවා ..බිබිල අම්පාර පාරෙදි...ඇත්ත කතාවක්

  • @piyasanka
    @piyasanka 3 роки тому +3

    මාතොට වරාය අබාවයට ගියේ පොලොන්නරුව ‍රාජධානියේ අවසානය සමගද?

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 Рік тому

    🎉

  • @harshakumara4954
    @harshakumara4954 3 роки тому +1

    Ape gama wayasaka kenak dawesak kiwe ehama kattiyak galguhaweka innawa dakala thiyai kiyala..

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 роки тому +3

    නිට්ටෑව ගැන තාඹුගල ආනන්දසිරි ස්වාමින්වහන්සේගෙ 25 ස් වසරක වන දිවි තොරතුරු කියන පොතේ විස්තර කියල තියනව.

  • @truparupa4464
    @truparupa4464 Рік тому +2

    මම අහලා තියනවා මීට අවුරුදු ලක්ෂ ගනනකට පෙර ඉන්දියන් සාගරය ගොඩබිමක් ලු නම ගොඩ්වානා ලන්තයලු ඉන්දියාව හිමාලය පොඩි ලු ලංකාව කි ඇතුළු කොටස ඉතා විශාලලු බූචලන 24:19 කින් ගොඩ්වානා ලන්තය මුහුද වි ඉන්දියාව විශාල රටක් උනාලු එනිසා නිට්ටෑවො ඇතුළු සියලුම සතුන් එම ඉතුරු බිම් කොටසක් වූ ලංකාවෙ ඉන්නට ඇති කියන්න බැරි ද? කෙසේ වෙතත් ඔබතුමා ගෙ මතයට ගරු කරමි

  • @jambiscuit8186
    @jambiscuit8186 Рік тому

    Sri Lanka is mixed like a continent

  • @threekal2
    @threekal2 3 роки тому

    👍

  • @channamadushan8257
    @channamadushan8257 3 роки тому +2

    😍😍😍😍😍😍

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 Місяць тому

    නිට්ටෑවන් පිළිබඳව මගේ පුද්ගලික අදහස නම්, ශ්‍රීලංකාව වැනි බෞද්ධ සංස්කෘතියක් හා අනෙකුත් ශිෂ්ඨාචාර ගත සමාජයක් තුල හා පරිසර හිතකාමී හා බාහිර සමාජය පිළිබඳව අවබෝධයක් ඇති නායකත්වයට අවනත ආදිවාසී ජන කණ්ඩායම් වාසය කළ ප්‍රදේශවල ජීවත්වූවා යැයි සැලකෙන නිට්ටෑවා වැනි ජීවියෙක් ඔවුන් විසින් සමුල ඝාතනයකට ලක් කිරීමක් සිදුවිය නොහැකි බවයි. අනෙක් ප්‍රධානතම කාරණාව නම් මේ රට පිළිබඳව ඉතාමත්ම විධිමත් ආකාරයේ ගවේෂණයක් සිදුකළ ඉංගිරිසි ජාතිකයන් එවන් ජීවීන් (මානවයන්) වර්ගයක් ශ්‍රීලංකාව තුල සිටියා නම් ඒ පිළිබඳව ගවේෂණයක් නොකර සිටින්නේ නොමැති බවයි. ඉංග්‍රීසින්ගේ කිසිම වාර්තාවක නිට්ටෑවන් පිළිබඳව සඳහන් වන බවක් මා දන්නේ නැත. වනගත දොස්තර, Dr.ස්පිටල් වැනි අයට ඔවුන් පිළිබඳ වර්ථා නොවීමට හෝ මගහැරීමට කිසිම හේතුවක් නොමැති බවයි මගේ අදහස. මෙයද වෙනත් මනඃකල්පිත යක්ෂ, දේව, හෝ මිත්‍යා සත්වයෙකු වියහැකි බවයි මගේ අදහස.

  • @rogmeonrn719
    @rogmeonrn719 Рік тому +2

    දිග නිය තියෙන නිසා "නී" කියන කෑල්ලත්, ගොඩක් මිටි, දිගු ලෝම තියෙන නිසා ඉත්තෑවෙක් වගේ පෙනිල "නී ඉත්තෑවා" පස්සෙ කාලෙක නීට්ටෑවා වුනා වෙන්න බැරිද🤔😅

    • @harisaraharisara7828
      @harisaraharisara7828 5 місяців тому

      Baa !!!😂
      Vaddan visin
      NITTAAVATA MA IVARA KARAPUVATA
      passe
      ee ayata kiyanta vune !!!
      PULINDAYAN kiyala parani itihase
      sandahan
      oven gana ,viya haki !!!

  • @seethasakaraja2851
    @seethasakaraja2851 3 роки тому +2

    Ape gam palathe 1960 dasakaye idala tiyanawa api kiyanne olu kota kiyala

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 3 роки тому +9

    1.75 speed එකෙන් අහලා බලන්න

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 3 роки тому +2

    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරලා අපේ මාතෘභූමියේ ආර්ථිකය ශක්තිමත් කරමු .
    ua-cam.com/video/bC7lPp3nmHE/v-deo.html

  • @gururoshan
    @gururoshan Місяць тому

    Nuwan Negrito kenek wage 🤔

  • @harisaraharisara7828
    @harisaraharisara7828 6 місяців тому +1

    NITTAAAVATA MA ahoosi karanu labuu
    arutin
    NITTAAWOO !!!
    VI DI N NEE VADDOO !!!

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 3 роки тому +1

    Nittawa kiyana minisa 1981,1982 kalayath indunisiya wa samahara tamwala jiwath wala tiyanawa samahara nittawan indunisiya wa gamwata avith sambadakampawa athiwala tiyanawa ,samahara nittawan bohoma daruni kalayata athuluwana minisunwa karaganna kapu siddith tiyanawa

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 роки тому +1

    පොත නුගේගොඩ සරසවි එකෙන් ගන්න පුලුවන්ද? ප්‍රකාශක කව්ද?

  • @ruwanbandara9825
    @ruwanbandara9825 3 роки тому +1

    Nittawan saha wadi janathawa athara athiwu satanin nittawan samula (upkkrama seeleewa)gathanayakata lak wee atha. Kudumbi gala lanama gallen thula nittawan geewath wee atha.amanm KAMPOTTO da mahi gweewathwee atha.moun ta thama kana matha thnatama nidagatha haka(panama janprawadayai atha.)

  • @pavithramadusankaperumbada9335

    දහතුන් වම ශතවස කියන්නේ 1300 ද ගුරුතුමනි??

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 3 роки тому +1

    Waduro wargyak venn ona .dan vadavela gihin.😐

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 роки тому +1

    dont be afraid to tell the truth and sit down on the floor!!!! FRANCE

  • @piyalperera3443
    @piyalperera3443 Рік тому

    Lair number 1

  • @NethmiWalakadaarachchi
    @NethmiWalakadaarachchi 5 місяців тому

  • @sandaruarchana145
    @sandaruarchana145 Рік тому

    වරිගපොජ්ජ කියන ෆිල්ම් එකේ පෙන්නවා නිට්ටෑවෝ ගැන

  • @dasunalwis3489
    @dasunalwis3489 Рік тому

    Niya + aththawo = nittawo

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 місяців тому

      Varadi y !!!!
      Sadahata ma nati vuu arutin
      Nittaavata ma ahoosi vuu
      aya
      tama y
      Lankaave mu l ma HE LA YO !!!

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 3 роки тому +2

    නීට්ටෑවො ගන ලිපි කීපයක්ම ගියා ඉරිදා ලංකාදීප පත්තරේ....
    මට හරියටම මතක නෑ කාළ වකවානුව නම්....
    සමහරවිට හැටතුනේ හෝ බොහෝවිට හැත්තෑ ගණංවල මුල වෙන්නත් පුලුවන් ...
    වැදි ජනතාව හා නීට්ටෑවුන් අතර ආරෝවක් තිබූ බවත්
    අවසානයේදී ඔවුන් විසූ ගල්ලෙන ගිණිතබා ඔවුන් විනාශකල බවකුත් ඒ ලිපි පෙළේ තිබුන
    ඒ ලිපිවල තිබූ රසවත් විස්තර කියෝන ගමන්ම ලොකු දුකකුත් ඇතිවුනා මේවාගෙ බොහොම ලොකු වටිනාකමක් තිබූ සත්ව හෝ අර්ධ මිනිස් කොටසක් අභාවයට යාම ගැනත්....
    ඒත් රචකයා මේ අදහස් ගන්න ඇත්තෙ අවුරුදු බොහොම ගානකට පෙර තිබූ වැදි හෝ ඒ ආශ්‍රිත ජනප්‍රවාද වලින් විය හැකියි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 роки тому +2

      මට මතක නිට්ටෑවන් ගැන තිබුණේ ඉරිදා දිවයින පත්තරයෙ. අනුර සොලමන්ස් ලිව්වේ

    • @samaragunawardana4783
      @samaragunawardana4783 Рік тому

      එ ලිපි ලියල තියෙන්නෙත් nittaweklu නේද 😂😂😂

  • @tutubro3502
    @tutubro3502 7 місяців тому

    mun kiyana eewa katakatha witharayi. munta sakshi pennanna baa. kata witharayi

  • @savindahorzyy
    @savindahorzyy Рік тому +2

    නිට්ටෑවෝ කියන්නේ Denisovan subspecies වලට අයිති කොටසක් වෙන්න ඇති සමහරවිට...
    නිට්ටඹුව කියන නම හැදුනේ ඒ පලාතේ කෙනෙක් ගැහැණු නිට්ටෑවෙක් අඹුව කර ගත්ත නිසා ද? 😂

  • @wasanthkumara1172
    @wasanthkumara1172 Рік тому +1

    මහාචාර්ය තුමා ගේ දෙසනය කරන ව්ට මයික්‍ර ෆ්නය ඇදුමේ සව්කලානම් හොද නෙද (නුවන් මහාතා )

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 роки тому

    නිට්ටෑවන් මුලින්ම බිහි කළේ කුම්භකර්ණගේ ලොකු පුතා කුම්භ. එතුමා අදටත් සම්මානනීය ජාන විද්‍යාඥයෙක්. මා එතුමාගෙන් ඉල්ලා සිටියා අලි මිනිස් ගැටුම නැවැත්වීමට අලි ජාන තාක්ෂණයෙන් කුරු කරන්න කියා. දැන් එතුමා ස්වභාව ධර්මයට විරුද්ධව යන්න කැමැති නෑ.

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 роки тому

    Topi dennaa guu horu

    • @ireshagamage9360
      @ireshagamage9360 3 роки тому +1

      නෙත් fm එකේ මේ program එක යන්නෙ සදුදා කීයටද?

  • @sonalkurey3683
    @sonalkurey3683 День тому